චම්පික ජයගනී, රටට ඩොලර් බිලියන ගාණක් | Petition Against VFS visa deal Champika | Sumanthiran | Hakim

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 162

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v หลายเดือนก่อน +33

    ඔබතුමන්ලාට බොහෝම ස්තූතියි. ඔබතුමන් රටට සම්පතක්. මොනපක්ශයේ සිටියත් ඔබතුමන් හා Field Marshal තුමන් රටේ සම්පත්.🙏🙏🙏🙏

  • @padmakumaragalagedera1750
    @padmakumaragalagedera1750 หลายเดือนก่อน +18

    I’m Highly Appreciated Our Senior Professional politician Honorable Mr.Sumandiram, Mr Rahuff Hakeem and Mr. Patalee Champika, Great job , Great leadership of 3 of you. Please continue all of your great commitment for our mother country’s survival. Budusaranai. Sri Lanka our mother country First ❤Jaya Wewa

    • @kandymohamed3289
      @kandymohamed3289 หลายเดือนก่อน

      I welcome the court decision. But we can't depend these 3.These are 3 biggest racists and made so much damaged to our nation😮

  • @kandyeagle
    @kandyeagle หลายเดือนก่อน +61

    සිංහල චම්පික, දමිළ සුමන්දිරන් හා මුස්ලිම් හකීම් ..එක මවකගේ දරු කැළ බැවිනා❤

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nihalbandula8247
      @nihalbandula8247 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @wickramaranaweera3754
      @wickramaranaweera3754 หลายเดือนก่อน

      සහතික ඇත්ත.

    • @nishanikodikara9617
      @nishanikodikara9617 หลายเดือนก่อน

      th-cam.com/video/7_wNXV_DXOQ/w-d-xo.htmlsi=vYDONYT9uycH7shf😂😂😂

    • @nishanikodikara9617
      @nishanikodikara9617 หลายเดือนก่อน

      😅😅😅 th-cam.com/video/YCKhQWujO0Q/w-d-xo.htmlsi=bLsTTOPsw6-8wzvB

  • @ruwanwickramasekara5102
    @ruwanwickramasekara5102 หลายเดือนก่อน +23

    මෙතූමන්ලාට ජාතීයෙ ප්‍රනිමය හිමිවිය යූතූයි❤❤

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @srimathikumari2584
      @srimathikumari2584 หลายเดือนก่อน +1

      සුදුස්සාට සුදුසු තැන නොලැබිමෙි අපරාධය , මෙය අද නොව එදත්, සිදුඋනාය .රජවරැ රජ නොවි, දොරටු පාලයෝ රජ උනහම තත්වය මෙසේ සිදුවෙයි .රාජ්‍ය මටිටමින්, භෙෘතික, මටිටමින් දේවමටිටමිනුත් එය එසේමයි .කන් ඇත්තෝ අසත්වා .ජේසුතුමාගේ පිහිටයි .

  • @starlitnews
    @starlitnews หลายเดือนก่อน +2

    This is what we desire. Thank you. Also, thanks to the gentleman who raised this issue at the airport.

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน +22

    ඔබ තුමාට රටේ බහුතරයක් බනිනවා කිසිම සාධාරණ හේතුවක්‌ නැතිව, ඔබ තුමා දක්ෂයෙක් රටට නායකත් වය දෙන්න සියලුම සුදුසුකම් තියෙන කෙනෙක්

  • @pem-ql1fh
    @pem-ql1fh หลายเดือนก่อน +4

    Thank you Supreme Court.
    Congratulations to Mr Patali's team. Well done.
    Mr Hakeem what was the connection between water supply and Higher Education while you were the minister. Was it just another deal need investigating?

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 หลายเดือนก่อน +42

    රට පාලනය කරන්න සුදුසුම කෙනෙක් චම්පික, ඔහුගේ දැනුම රටට ගන්න අපේ මහා එවුන්ට බැහැනේ.

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @dilanHewage
      @dilanHewage หลายเดือนก่อน +1

      ඔක්කොම කලියෙන් අර හප්පපු කොල්ලට වන්දි ගෙවන්න කියපන්

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 หลายเดือนก่อน

      @@dilanHewage
      ඉතින් උඹට ඔච්චර අමාරුනම් වන්දි ගෙවපන්කො. ඌ පිටිපස්සෙන් ඇවිත් පු#කේ ඇරගත්තට උඹටද රිදිලා තියෙන්නේ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      ​@@dilanHewageita kalin kariya punchita sadarane korahan pako 😝🤪😛😜🤑

    • @user-tk9sy5yz4u
      @user-tk9sy5yz4u หลายเดือนก่อน +1

      ​@@dilanHewageNPP ද 😂

  • @sudathperera1753
    @sudathperera1753 หลายเดือนก่อน +7

    චම්පික යනු නැවක් නැති captain කෙනෙක්. ඔහුගේ හැකියාව අපතේ යනව. එය අවාසනාවක්.

  • @srimathikumari2584
    @srimathikumari2584 หลายเดือนก่อน +1

    මගේ සිරිලක් දේශයට ඔබ වහන්සේගේ මුලු කැමැත්ත සමිපුර්ණයෙන්ම ඉෂ්ට වෙිවා .ආමෙින් .මුලු දේශයම ගැලවිමට ගෙනාව නිසා ස්තුති වෙිවා !මහිමය වෙිවා .මනුෂ්‍යයන්ගේ ඇස් සත්‍ය දකින්නට විවෘත කරන සේක්වා
    ආමෙින් !

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 หลายเดือนก่อน +8

    ඔබ තුමන්ලාට අපගේ ප්‍රණාමය ❤🙏🌹

  • @senavirathnasenadeera9694
    @senavirathnasenadeera9694 หลายเดือนก่อน +3

    Great ❤ we are with you

  • @sathya5296
    @sathya5296 หลายเดือนก่อน +4

    ඇයි චම්පික විතරක්... හකීම් සහ සුමන්තිරන් දෙදෙනාටත් මේ ගෞරවය හිමිවිය යුතුයි...

  • @Rasika87715
    @Rasika87715 หลายเดือนก่อน +17

    රටට අවශ්‍ය ජාතික නායකත්වය පාඨලී

  • @samsfor9428
    @samsfor9428 หลายเดือนก่อน +3

    Thanks Champika... Well executed and your effort remembered for ever..

  • @shriyanidemel9401
    @shriyanidemel9401 หลายเดือนก่อน +2

    At Last, we need to stand together as Sri Lankans, against corruption.

  • @ravindraabeysinghe2630
    @ravindraabeysinghe2630 หลายเดือนก่อน +1

    We respect three of you for coming forward in the matter.

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 หลายเดือนก่อน +2

    හරිම ලස්සන එකතුවීමක් හකීම් පාඨලී සුමන්තිරම් අපේ ප්‍රණාමය

  • @roshanjayasiri4172
    @roshanjayasiri4172 หลายเดือนก่อน +3

    Congratulations and thank you very much

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 หลายเดือนก่อน +2

    This is a victory of Srilankan people and those living abroad . Hats off and appreciated the judges and judiciary. I don't have any faith in these 3 culprits.

  • @SunilJayasinghe-en6bx
    @SunilJayasinghe-en6bx หลายเดือนก่อน +2

    Great job 🎉

  • @mervinpeiris2470
    @mervinpeiris2470 หลายเดือนก่อน +4

    දක්සයෙක්,මහින්ද හම්බන්තොට ට කලා වගෙ කොලබ ගැන තමාහිතන්නෙ වෙන කෙනෙක් මාර්ග යෙන් හරි කිරිබත්ගොඩ trafic එක ට විසදුම ක් දෙන්න monorail project එක කඩවත කොටුව එක කලින් පටන් ගන්න

  • @lyliedavid7547
    @lyliedavid7547 หลายเดือนก่อน +1

    Great we support you

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 หลายเดือนก่อน +1

    හොද වැඩක්

  • @tharindudileepagamage8590
    @tharindudileepagamage8590 หลายเดือนก่อน +10

    ජනතාවට යුක්තිය ඉටු කර දුන් නායකයා

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no หลายเดือนก่อน

      දේශප්‍රේමීයාද දක්ෂයාද උගතාද බුද්ධිමතාද සුදුස්සාද ඔහුය ඔහු යකඩ මිනිසාය ඔව් පාඨලී වැටුණු රට නගන එකම මිනිසා ඔහුය ඔහුම පමණය

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no หลายเดือนก่อน

      දේශප්‍රේමීයාද දක්ෂයාද උගතාද බුද්ධිමතාද සුදුස්සාද ඔහුය ඔහු යකඩ මිනිසාය ඔව් පාඨලී වැටුණු රට නගන එකම මිනිසා ඔහුය ඔහුම පමණය

  • @sunilmarasinghe2860
    @sunilmarasinghe2860 หลายเดือนก่อน +2

    Now are you happy, police minister ,

  • @sunethrajayawardana2033
    @sunethrajayawardana2033 หลายเดือนก่อน

    Many thanks to the three of you.

  • @sl8379
    @sl8379 หลายเดือนก่อน +3

    Great. Hope you continue fight against this Ranil’s government.

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 หลายเดือนก่อน +3

    Pathali can change our country. He has a overall knowledge of the world. He knows World Politics. He has a sort of knowledge of World History. Such persons should take the pioneering positions of our country and politics. Mere talks of some politicians useless. Some politicians talk nicely but eaten the Cultural Fund. Some neglect our own history.

  • @senavirathneigpc
    @senavirathneigpc หลายเดือนก่อน +1

    Thanks

  • @KarunasaraThero-xi6no
    @KarunasaraThero-xi6no หลายเดือนก่อน +12

    භාෂා 3කින් කතා කරන උගත්තු 3න් දෙනා

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 หลายเดือนก่อน +1

    රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න
    💚💚💚💚💚💚💚💚💚
    ජනතාවට රක්ෂාව ලබා
    දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න.
    පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න.
    අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න
    සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
    මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව.
    සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න.
    අවංක වෙන්න.
    සාධාරණ වෙන්න.
    යුක්ති ගරුක වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @diassarath5034
    @diassarath5034 หลายเดือนก่อน +1

    Good job

  • @InduHewapathirana
    @InduHewapathirana หลายเดือนก่อน +1

    EXCELLENT WIRK GO AHEAD YOUR GOOD QUALITIES HORUNTA KADE YANNA EPA PL

  • @rohanpeiris4411
    @rohanpeiris4411 หลายเดือนก่อน +2

    Well done, a good concentrated effort.

  • @arunakudaligama6327
    @arunakudaligama6327 หลายเดือนก่อน

    Actually this is good attempt to protect srilanka by 3 nation . We respect and continue these anticorruption war. Thank Sir

  • @nimalgunatunga961
    @nimalgunatunga961 หลายเดือนก่อน +2

    ජයවෙිවා .ජයවෙිවා බුදුසරණයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 หลายเดือนก่อน +3

    එය රටවෙනුවෙන් ශ්‍රේෂ්ඨයි. ඊට එක්වූ සැමට ප්‍රණාමය.

  • @Coool-lj4wf
    @Coool-lj4wf หลายเดือนก่อน +3

    ස්තුතියි ♥️

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 หลายเดือนก่อน

    Well Done ! ❤️❤️❤️

  • @arunakudaligama6327
    @arunakudaligama6327 หลายเดือนก่อน

    Actually in 1984 as a Taxila student I thought Mr Champika would be a good politician for srilanka and now it become a reality

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 หลายเดือนก่อน +1

    චම්පිකමහත්මයා අැතුළු එ්පිරිසට බොහොම ස්තුථියි..

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน

    Great “!!!

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน

    Great!!!”

  • @W.KeerthiRoy
    @W.KeerthiRoy หลายเดือนก่อน

    මේ පාලකයින් නොකඩවා හොරාකනව තවත් මුන් තියා ගත යුතුද ? පාඨලී ඇතුළු මන්ත්‍රීවරුන්ට ප්‍රනාමය.

  • @dileepshaun2502
    @dileepshaun2502 หลายเดือนก่อน

    Budusaranai devi rekawaranai

  • @ireshekanayake4844
    @ireshekanayake4844 หลายเดือนก่อน

    බොහොම ස්තූතී. හැබැයි චන්දෙ දෙන්නෙ නෑ උඹලට. 😅

  • @sanduneranga9282
    @sanduneranga9282 หลายเดือนก่อน +1

    ජාතීන් තුනක ජනතා නියෝජිතයන් තිදෙනාට ස්තූතියි

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน

    Well “!!!

  • @KaviduGayan-wm5se
    @KaviduGayan-wm5se หลายเดือนก่อน +3

    රටට ඩොලර් ගේන්නත් රටේ ස්ථාවරත්වය වෙනුවෙනුත්, මේ විදියට අසාධාරනය වෙනුවෙන් කැපවෙන එක නම් පට්ටම හොද දෙයක්.

  • @amig4732
    @amig4732 หลายเดือนก่อน

    Great job. I really like all three of you all. But I can't understand why Mr. Champika still not organized his party well or he want stick to a major party.

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 หลายเดือนก่อน

    Respect you Campika sir

  • @sudathperera1753
    @sudathperera1753 หลายเดือนก่อน +1

    ඔබතුමාට ස්තුතියි.

  • @Sana-vq2zl
    @Sana-vq2zl หลายเดือนก่อน

    A moment educated got together and did a great thing to the public .
    Good luck to all involved. 🎉

  • @rohankarunaratne2110
    @rohankarunaratne2110 หลายเดือนก่อน

    Thank you sir!

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera หลายเดือนก่อน +1

    👍👍👍🙏🙏🙏

  • @PadmasiriBandara-to3xh
    @PadmasiriBandara-to3xh หลายเดือนก่อน +1

    මේ තුන්දෙනා මෙතරම්ම රටට ආදරෙයි කියලා හිතුවෙි නෑ රට බේරා ගන්න ඉදිරියටත් ශක්තිය හා ධෛර්යය ලැබේවා.

  • @MW-tn9dv
    @MW-tn9dv หลายเดือนก่อน

    well done Patali

  • @SR-dz1ed
    @SR-dz1ed หลายเดือนก่อน +1

    We salute you all.

  • @jayalathgunatilake550
    @jayalathgunatilake550 หลายเดือนก่อน +1

    Thank you very much, everyone !!!

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน

    රට බංකොලොත් වෙන එක අහන්න ඕනද, නීතියේ ආධිපත්‍යක් නැති රටේ. ඔක්කොටම ඉස්සෙල්ලා අපේ හොරා පාලකයන්ගේ හොර වැඩ වලට නීතිමය පියවර ගන්න පුලුවන් විධියට නඩුවක් ගොනු කරන්න ඕන. ජනතාවගෙ ප්‍රජා අයිතීන් උල්ලංගනය කිරීම සම්බනධයෙන් නඩුවක් ගොනු කල යුතුයි ජනතාව විසින් අත්සන් කරල.

  • @user-fc6kr9ul8h
    @user-fc6kr9ul8h หลายเดือนก่อน

    Govt must make a clarification on this. further we need an unbiased comparison. since we cant simply forget the e commerce factor in future sri lanka. keep the politics aside but technology >?

  • @Ticktopapi
    @Ticktopapi หลายเดือนก่อน

    මහා ජනතාවගේ බලෙන් බලයෙන් ඡන්දයෙන් පත්වෙලා ඉන්න මිනිස්සු ගන්න තීරණය උසාවි විසින් රිවස් කරනවා නම් මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක අමුතු තත්ත්වයක් ලංකාවේ ඇවිල්ලා තියෙන්නේ කාටවත් මුකුත් කරන්න බෑ උසාවියේට ගියාම උසාවිය වෙනත් තීරණයක් දෙනවා. මෙහෙම රටක් නම් කරන්න බෑ. අන්න ඒකත් මතක තියා ගත්තොත් හොඳයි,but if money can be saved to country which can be accepted , cheers

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @darshanasubasinghe5685
    @darshanasubasinghe5685 หลายเดือนก่อน

    Good job 👏👏

  • @hettikumara8287
    @hettikumara8287 หลายเดือนก่อน +1

    ජයවේවා 👍❤️❤️🙏🙏🙏

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน +1

    ආණ්ඩුවේ නායකයාද කැබිනට් මණ්ඩලයේ නායකයාද යුද්ධය හෝ සාමය පකාශ කරන්නාද රාජ ලංජනය බාරව සිටින්නාද අගමැතී ඇතුලු ඇමතිවරැන්ගේද විනිසුරුවන්ගේද පොලීස්සපති ඇතුලු හමුදාපතිවරුන්ගේ හා බුද්ධිඅංශ සේවාවල නායකයන්ගේද මැතිවරණ කොමසාරිස් ඇතුලු අමාත්‍යයංශ ලේකම් වරැන්ගේද පත්වීම් බලධාරියා වනුයේ විධායක ජනාධිපති වරයා බව ලංකාවේ ආණ්ඩුකම වයවස්ථාවෙම පැහැදිලිව දක්වා ඇත්තේය.
    පත්විම් බලධාරියා වන ජනාධිපති සතු බලතල හා කාර්යන් කිරිමට පත්විම් බලධාරියා වන ජනාධිපතිවරයාට වගකීමට යටත්ව ඒම පත්විම් දී ඇතිබවය.
    ඒ අනුව තම පත්විම් බලධාරියාට නියෝග දීමට කිසිවිටක සාමාන්‍ය ආයතනයක කියා පටිපාටිය අනුවද නොහැකි විට පොලිස්පති සම්බන්ධ ශේෂඨධිකරණයේ කියා පිලිවේත කිසිදු නෛතික කමවේදයකට අදාල නැති විලන්බීත කියාවලියකි.
    ජනාධිපතිවරයා කල හෝ නොකල කාරණයක් පිළිබඳව කීසිදු අධිකරණයක නඩුවක් පවත්වාගෙන යැම හෝ ආරම්භ නොකල යුතු බවද ජනාධිපතිවරයා කවරවු තැනක කරන කවරවු පකාශයක් කරැණූ දෑක්විමක් සම්බන්ධව කවරවු හෝ අධිකරණයක නඩුවක් පවත්වාගෙන යැම හෝ ආරම්භ නෝකල යුතු බවට ආණ්ඩුක්‍රම වියවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති පසුබීමක
    වෙස්මීනිෂ්ටර් අණ්ඩුකම වයවස්ථාවක් ගැන මනොමුලීක සිද්ධාන්ත මත අගොස්තු 02 වන දින අගමැති හා කැබිනට් මණ්ඩලය පාස්පොට් සම්බන්ධයෙන් කරැණු දැක්වීමට අධිකරණයො පෙනී සිටිමට නියොග කරනුයේ අණ්ඩුවේ නායකයාද කෑබීනට් මණ්ඩලයේ නායකයාද අගමැති නොව ජනාධිපති වරයාම බව ආණ්ඩූකම වියවස්ථාවේ පැහැදිලිව දක්වා තිබියදීය.
    අගමැතිවරයා ඉන්දියාවේ එංගලන්තයිදී කැබිනට් මණ්ඩලයේ නායකයා වුවද ලංකාවේ අගමැතිවරයාට කිසිදු විශේෂ නෛතික බලයක් කැබිනට් මණ්ඩලය සතුව නැත.
    ඒ අනුව මොලය කොලෝප්පම් කරගෙන සිටින උසාවියකින් ඔයිට වඩා විකාර වැඩද සිදුවිය හෑකිය. පොලිස්පතිවරයාගේ වැඩ තහනම්කර මෝඩයාගේ ගු හත්පොලේ ගාගෙනය.
    ඒ අනුව අගමැතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්ව වගකිම හා වගවීම ජනාධිපතිවරයට වන අතර ඒ නිසාම වයවස්ථාවෙ දක්වනුයේ ආණ්ඩුවේ නායකයාද අමාත්‍ය මණ්ඩලයේ නායකයාද ජනාධිපති වන බවත් ජනාධිපතිවරයාගේ කාර්යය කිරිමට අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ඉදිරියේ දිවුරැම්දී ඇති බවත් ඒ වු ජනාධිපතිවරයා කල හෝ නොකල කාර්යයන් සම්බන්ධ නඩුවක් කිසිදු උසාවියක පවත්වාගෙන යැමට නොහෑකි බවට ඇමරිකානු ශේෂඨධිකරණය ද ඩොනල්ඩ් ටම්ට් පාදක කල නඩුවෙද තින්දුව දේනුයේ ලංකාවේ අණ්ඩුකම වරවස්ථාවේ ඇමරිකානු වයවස්ථාවෙටත් වඩා පැහැදිලිව හා බලවත්ව ජනාධිපතිවරයාගේ බලතල හා කර්යරන් හා මුක්තිය පිලිබද වගන්ති පරිශීලනය කිරීමේ දි ශේෂඨධිකරණය විනිසුරු මේ නියෝග දිමේදී පියවි සිහියෙන් නොව මනොලෝකයක සිටිනවාද කියා ජනතාව පශ්න කරනුයේ ජනතා පරමාධිපත්‍යය බලයෙන් බිහිවු ජනාධිපති කෙනෙකූ මේ ජනතා කැමැත්ත නොමැතීව වැඩ කරන හුදු සේවකයින් ලෙස පමණක් කටයුතු කරන විනිසුරුවන් කනෙන් අල්ලා බැරිනම් ගඩොල් බාගයකින් සංගහ කිරීමකින් හික්මවිය නොහෑක්කේ ඇයිද යනුයි. අසනුයේ පොලීසියට අධිකරණයට සතියක් නිවාඩුදී ජේ ආර් ජයවර්ධනගේ යූගයේ නටාගන ආ රග හික්මවු අයුරිනි.

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 หลายเดือนก่อน

      බක පන්ඩිතය සාරාසය ලියන්න පුරුදු වෙන්න ස්කෝලෙ පලයන්න් මාගල් පප්පා හූ

    • @skyphone8133
      @skyphone8133 หลายเดือนก่อน

      පොලිස් කොමීසමට පත්විම් කිරිමේ බලයක් නැත.
      පොලිස් කොමිසම පත්කරනුයේ වයවස්ථා සභාව මගීන් නිසා පොලිස් කොමිසමේ නිර්දේශ මත පත්කිරිම් සිදුකල යුත්තේ පොලිස්ප්පති මිස පොලිස් කොම්සම නොවේ. ඒ අනුව පත්විම් බලධාරියා වනුයේ පොලිස්පති මිස පොලිස් කොමිසම නොවේ.
      ඒ අනුව ඒ නිලධාරීන් වගකිව යුත්තේ පොලිස්පතිට මිස පොලිස් කොමිසමට නොවේ.
      ඒ නිලධාරීන්ට අධීකාර බලය ලබා දෙන්නේ පොලිස්පති සතු විධායක බලයයි
      පොලිස්පතිට එම විධායක බලය ලැබේන්නේ පොලිස්පතිගේ පත්විම් බලධාරියා වන ජනාධිපතිවරයා විධායක බලයයි ඒ අනුව පොලිස්පති ඒ විධායක බලය පොලිබද තම පත්විම් බලධාරියා වන ජනාධිපතිවරයාට වගකිව යුතතේය.
      ජනාධිපතිවරයාට ඒම විධාරක බලය ලැබෙන්නේ ජනාධිපතිවරයාගේ පත්විම් බලධාරියා වන බහුතර ජනතාවගේ පරමාධිපත්‍යය බලය මගිනි.
      ඒ අනුව ජනාධිපතිවරයා තම විධායක බලය සම්බන්ධයෙන් තම පත්විම් බලධාරියා වන සමස්ථ ජනතාවට නොව බහුතර ජනතාවට වගකිව යුත්තේ ය.
      ඒ අනුව ඒම වගවීම ගැන යම් සැකයක් ඇත්නම් ඔනැම වීටක ජනමත විචාරනයක් පවත්වා බහුතර ජනතාවගේ කැමැත්ත නිර්දෝශි අගවිනිසුරැ පසිද්ධියේ වෙඩිතබා මරා දැමිම නම් එය ඉටුකිරිමට ජනාධිපතිවරයා වෑනෙන්නේ නැතිව කටයුතු කල යුත්තේය.
      ඒසෙ නොවුනහොත් ඊලග මැතිවරණයෙදි පමාණික උගතේක් වු අදාල ජනතා කැමැත්ත ඉටු නොකල ජනාධිපති ගෙදර යවා වෑඩි ජන්දයෙන් මලපොතේ අකූරකා නොදන්නේ මරදානේ චෝපාපේ අයියා කෙනෙකු ජනතාව වීසින් තොරැ පත්කර ගනුයේ විධායක බලති ජනාධිපතිවරයා ලෙස තම කෑමැත්ත කනු දේකේ පීස්තොලයෙන් පැකිලීමකින් තොරව ඉටුකිරීමට මිස ජනතාවට ජන්දය දෙනහෑටි කියා දේන ගෝන් හරක්ගේ දේශන ඇහිමට නොවන බව මේ හතරවරංගසන මොඩ උගතූන් බුද්ධි මතුන් කියා සිතාගෙන ජනතාවට නීතිවිරෝධීව ජන්දය දෙන හැටි කියමින් ඡන්දය ඉල්ලන රිලවු දැනගත යුතුය පලමුව පජාත්තන්තවාදය කියන්නේ කුමක් ද යන්න.
      ඇමරිකාවේ වසර ගණනාවාක් කුඩා කල සිට නගරයක් පිනවු සර්කස් කණ්ඩායමේ සිටි එකම හස්තිරාඡයා අසියාතික අලියෙක් පමණි.
      මද කිපුන මේ හස්තිරාඡයා ඒක නගරවැසියෙකු පගා පොලවේ ගසා මරාදැම්මේ වුවද ඊට ගත් කියාමාර්ගයක් නොවිය.
      ඒ අනුව නගරාධිනතීද මාරැකර අවසානයේ බහුතර ජනතා කැමැත්ත ඉටූකල යුතු වුයේ ආලියා පසිද්ධියේ එල්ලා මරාදැමීමෙනි.
      ඒ අනුව විශාල දෝඹකරයක ආදුරයෙන් එල්ලා මරා නගරයේ බහුතර ජනතාවගේ කැමැත්ත ඉටූකිරිමට අලුතින් පත්වු නගරාධීපතිට සිදුවිය.
      ඒයයි පජාත්තන්තවාදය කියනුයේ
      ඒසේ නැතිව හීටපු මැතිවරණය කොමසාරිස් පිස්සා වන මහින්ද දේශපිය මරැවිකල්ලෙන් දෝඩවන ලෙස සුලුජනතාවගේ අයිතිය ආරක්ෂා කිරිම නොව පජාත්තන්තවාදය යනු බහුතර ජනතාවගේ කැමැත්ත බව රෝමයේ පජාත්තන්තවාදයේ මව් ශිෂ්ඨාචරය අධයනය කිරිමෙන් මනාව පැහැදිලිවේ.
      මිනිසුන් දේදොනෙකු සටනට දමා එක මිනිසෙකු මැරි වැටෙන තුරැ සටන දේස බැලිම බහුතර ජනතාවගේ විනොදාශ්වාදය විය ඒ අනූව ඒය නිතයානුකුල විය.
      දැන් මෙහෙ සීටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ අල්ලේ නලියන පනූවන් මෙන් වු ජනතා විමුක්ති පෙරමුණේ නිතිඤයන් වීනිසුරැවන් සිටියා නම් බොරැ මනව කරැණාවක් ගෙන ඒ මැරෙන එක මිනිහාව ආරක්ෂා කිරිමටයයි කියා දශ දහස් ගණනක් මිය යන යුද්ධයකට මග පාදන්නේ නිති පිඨයන්හි නිතිය සමග ඉතිහාසය උගන්වා කටපාඩම් කර නැති නම් සියබලා නාරං කහබිලියා වෙවැල් කසාය පිටහරහා නොදී කලුකෝට් ඇන්දවිමේ පල වීපාකය සමස්ත ඡනතාවම අත්විදිනුයේ ගූණවත් බව නිසාම කසේරැකාවක් ඇති එස් එල් ගුණසේකර රැජිනගේ නිතිඤ පදවිය සෙම ජනාධිපති නිතිඤ පදවියද අධිරාජ්ය ගැතිය කියමින් පතික්ශේප කල කොල්වින් ආර් ද සිල්වා වැනි අය අබිමුකව ඡාවාරම් කරැවන් සලිත වනුයේ මාධ්‍ය අබිමුකව දෝඩමලුවන කුඩු වියාපාරිකයෝ වහන පුඡාකර ඇති වර්තමාන පඩිපෙලේ නිතිඤ කොට්බැයේ නමටද ලැඡ්ඡාවක්මත

    • @sangeethdharmasena4957
      @sangeethdharmasena4957 หลายเดือนก่อน

      @@skyphone8133 ඌම ලියල ඌම.රිප්ලයි කොටනව

  • @shakyahomedeco3747
    @shakyahomedeco3747 หลายเดือนก่อน +1

    මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි. මෙච්චර දේවල් කර කර රනිල් ළඟට අගමැතිකම බලාගෙන යන්න ඉන්නේ රෙදි ඇඳගෙනද??

  • @arunajithgh8492
    @arunajithgh8492 หลายเดือนก่อน +3

    Sebe nayakaya. Obaee

  • @wimalasenadinesh2643
    @wimalasenadinesh2643 หลายเดือนก่อน +1

    Well done sir

  • @akilapathiranage3301
    @akilapathiranage3301 หลายเดือนก่อน +1

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 หลายเดือนก่อน

    රටට අවශ්‍ය බුද්දිමත් නායකයන් ත්‍රිත්වයක්...👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @rohanfernando6710
    @rohanfernando6710 หลายเดือนก่อน

    Whilst appreciating very much what these three honest politicians did for the e-visa matter why they never went to courts regarding many other lootings by Rajapaksha regime where two of these three were cabinet ministers under Rajapaksha Govt.

  • @thusithalakmal1948
    @thusithalakmal1948 หลายเดือนก่อน

    ඔය වගේ තව එකක් තියෙනවා අර ,E.nic හැදුනුම්පත,,මේ හැදුනුම්පත හරහා පුද්ගලියින්ගේ ජෛවමිතික තොරතුරැ ලබාගන්නවා,,ඇමරිකාව,එංගලන්තෙ වැනි රටවලවත් මේවා භාවිතාවෙන්නෙ නෑ,,මේ ගැනත් කතාකරන්න.

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u หลายเดือนก่อน

    අනුර දිසානායක සහෝදරයා නඩුව දාන්න හිටියේ.ඔයාලා හදිසි උනා.😡

  • @InduHewapathirana
    @InduHewapathirana หลายเดือนก่อน +1

    MR SUMANDIRAN YOU ARE A GREAT PERSON

  • @sl8379
    @sl8379 หลายเดือนก่อน +4

    ඔන්න රනිල්ලගෙ වැඩ😡.

  • @Coool-lj4wf
    @Coool-lj4wf หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige หลายเดือนก่อน

    චම්පික ඇතුලු ඔබ තිදෙනාටම රටේම ගෞරවය ලැබෙනව.
    ඇය්‍ මාලිමාවට මේවා පෙනුනෙ නැත්තෙ.
    කොහොමත් කොට්‍ලස්ට කූරුගන්නින වේවි

    • @atulabogahawatta1555
      @atulabogahawatta1555 หลายเดือนก่อน

      මාලිමාවට විතරද පේන්ඩ ඕනෙ

  • @ClarenceP-se9tb
    @ClarenceP-se9tb หลายเดือนก่อน +1

    ඇයි ආයෙ ගලඅඟුරැ ටෙන්ඩර් එකක් හම්බවුනා ද

  • @damayanthicolombage2585
    @damayanthicolombage2585 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🙏🙏🙏💪🌹🇱🇰🇦🇺

  • @user-bd9np1vs7k
    @user-bd9np1vs7k หลายเดือนก่อน +1

    අන්තිමට චම්පිකටත් උනේ මග සිටියොත් තෝනසී ගෙදර ගියත් තෝ නසී වගේවැඩක්. අපරාදේ රටේ චන්ද තියලා විදායකයක්, ව්‍යවස්ථා දායකයක් නඩත්තු කරන්නෙ. ඔය නිලධාරීන් ටම මේක පාලනය කරන්න දුන්නනන් හරි.😂😂😂. පුද්ගලික තරහවල් වෙනුවෙන් කුහක දේශපාලන කර කුඩ්ඩොයි, පාතාලයොයි වෙනුවෙන් පෙනීසිටීම කනගාටුවට කාරනයකි.

  • @nuwanwaidyanatha288
    @nuwanwaidyanatha288 หลายเดือนก่อน +1

    සිංහලයන්
    ඉවරයිකියපුතටීටයගෙ
    ගෙගෙලයාවවී
    ඔයඉන්නෙ
    ඛඩුදෙක😊

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl หลายเดือนก่อน

    ඇයි චම්පික රවුෆ් හකීම් සුමන්තිරන් අසෝක් කට්ටියම නඩු දැම්මෙ අනිත් එක ඒක රට ගැන හිතල ගරු අධිකරණය දුන්න තීන්දුවක්

  • @Madu564Bhashan
    @Madu564Bhashan หลายเดือนก่อน

    එහෙනම් චම්පික ගල්අගුරැ වංචාවත් අපි ගෙමුද

  • @sajeewaabeynayake
    @sajeewaabeynayake หลายเดือนก่อน

    රටට කරපු ලොකු සේවයක්. ඔය හොර ඇමති ඇතුලු හොරු රැල තාම ලැජ්ජ නැතුව ආපහු බලය ඉල්ලනව. අදානි ගිවිසුමේ ppa එකත් වෙනස් කරන්න ඕන. චන්ද වලට සල්ලි පොම්ප කරන්න unit එකකින් රුපියල් 10ක් ගසාකනව අවුරුදු 20ක්. මේව නවත්තන්න ඕන.

  • @pushpanathannn
    @pushpanathannn หลายเดือนก่อน +1

    ඔක්කොම කලියෙන් අර හප්පපු කොල්ලට වන්දි ගෙවන්න කියපන්

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Ita kalin punchi ammata yukthiya itu karapan pakoo 😝🤪😛😜🤑

  • @user-ow2zr8pv3n
    @user-ow2zr8pv3n หลายเดือนก่อน +1

    Hakeem paraballa hakeempatta horek genupissek

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u หลายเดือนก่อน

    මොබිටෙල් jio එකට දුන්නා ම මොකද වෙන්නේ 🤔

  • @user-tk9sy5yz4u
    @user-tk9sy5yz4u หลายเดือนก่อน

    ජාති ය නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙන ගත් ජාතිය එච්චර යි 🇱🇰

  • @girigunasekera6543
    @girigunasekera6543 หลายเดือนก่อน

    Dr Harsha should get credit to this issue more than anyone else As he inquired this with all threats from the Gov Mp's And brought it up to the parliament..Mr Patali ,Mr Sumandiran and MR Hakeem carried fwd to the courts.Appriciate them too.

  • @palithaadikari1195
    @palithaadikari1195 หลายเดือนก่อน +1

    AI.galahuru.hora.keyanne

  • @chathunakumara4336
    @chathunakumara4336 หลายเดือนก่อน

    Homagama public bus stand 1ka demolished karala ake garden 1k hadala gas 20k hitawala toilet 2k hadala beanchs 6k danna 28 million giye kohoma da kiyapan champika hora lajja nathiwa banner 1th dala

  • @chamithmirisage7316
    @chamithmirisage7316 หลายเดือนก่อน

    ජෙප්පෙක් එයාපෝට් එකේ කෑ ගැහුවෙ නැතිනම් මෙයාල තවමත් බුදි,,මාලිමාවට ජයවේවා ,,මාලිමා රජයක් යටතේ ඔයවගෙ හොරවැඩ වෙන්නෙ නෑ

    • @susenee2935
      @susenee2935 หลายเดือนก่อน +1

      හරියට හරි, ඒ ගොල්ලො කරන්නෙ කෑගහන එකයි උද්ඝෝෂණ කරන එකයි විතරයි.වැඩේ කරන්නෙ නියම වැඩ කාරයො. හොරු ඇල්ලීම හොඳම උදාහාරණය.ඇල්ලීමට අවුරුදු 15 යි හොරු කියන අය තවම නිදැල්ලේ.😂😂😂

  • @kandymohamed3289
    @kandymohamed3289 หลายเดือนก่อน +1

    These are 3 biggest racists thay made so many damages to our nation😢

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 หลายเดือนก่อน +4

    ඔබතුමා තමයි රටේ ජනපති වියයුත්තේ.ඒත් ජනතාව එවැනි ඍජු තීරණයක් ගනියිද කියල හිතන්ඩ අමාරැයි.මෙවැනි දේට අත උස්සපු කිසිවකුට චන්සෙ නම් දන්ඩ එපා.රට ගැන හිතන්ඩ .පුද්ගලයන් අතහරින්ඩ. රට ගැව නොහිත දෙන දේවලට රැවටෙන්ඩ එපා.මේ පාලක පැලැන්තිය රටට කරනදේ මෙයින්ම පැහැදිලියි නේද.ආයෙනම් මෝඩ කම් කරන්ඩ එපා පාඨලී ඔයා සජිත් පිලට එකතු වෙලා පුභල අමාත්‍යාංශයක් අරගෙන රට හදන්ඩ උදව් කරන්ඩ.

  • @pushpanathannn
    @pushpanathannn หลายเดือนก่อน +1

    ubalaa okkoma hora thakkadi..... sadaa jaya NPP yata pamanai !

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Jaya una 71 88 89 😝🤪😛😜🤑

  • @Tilak123
    @Tilak123 หลายเดือนก่อน +1

    mekata sambanda okkoma sunakayonta jampara andanna one aluth anduwen. Poniltath uparima danduwak denna one

  • @mmpriyantha5927
    @mmpriyantha5927 หลายเดือนก่อน

    කුුැැහ් තුක්
    😂😂😅😄ත

  • @user-qm4pr1ef3o
    @user-qm4pr1ef3o หลายเดือนก่อน +1

    Magea paranamaya obathumalata..

  • @lajak9829
    @lajak9829 หลายเดือนก่อน +2

    කොහොමද චම්පික දිනුව කියන්නේ. කි දෙනෙක් ඔය කාරනේට නඩු දා!ආ තිබුනද?

    • @chamindayatibopitiya1884
      @chamindayatibopitiya1884 หลายเดือนก่อน +3

      එහෙම නඩු දාපු අයකු කියන්නකො.

    • @KarunasaraThero-xi6no
      @KarunasaraThero-xi6no หลายเดือนก่อน

      දේශප්‍රේමීයාද දක්ෂයාද උගතාද බුද්ධිමතාද සුදුස්සාද ඔහුය ඔහු යකඩ මිනිසාය ඔව් පාඨලී වැටුණු රට නගන එකම මිනිසා ඔහුය ඔහුම පමණය