ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරෙයි සර් , හදවතටම දැනුනා . රත්තරණේ සින්දුව හිතට දැනුනා .මම අවු22 දි මොළයේ පිලිකාව එක්ක සටන් කරද්දි මගේ මුලු ලෝකෙම උනේ මගේ ආදරණීය මහත්තයා . අම්ම තාත්තා නැති මාව ආදරෙන් බලාගත්තා . යෝධ හෙවනක් හයියක් උණු මගේ මහත්තයගෙ ආදරණීය ඇස් දෙක දිහා බලන කොට , මගේ ජීවිතේ කොයිවෙලේද දන්නෙ නැතිඋනත් මන්ලගින් ඉන්න එයාගෙන් සමුගන්නෙ කොහොමද කියල හිතනකොට දැණුනු ඒ හැගීම සින්දුව නිසා හදවතට ගැඹුරින්ම දැනුනා.... ඒ ආදරේ නිසාම මම පිලිකාව පැරද්දුවා .දැන් මට 24 ,
ඔයා ගොඩාක් lucky
අනේ ඇස් වහක් නම් වදින්න එපා ඒ ආදරේ ට 🥺👆
ඔය වගේම හිත හයියෙන් හැමදාම දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න ලැබේවා..💞
තෙරුවන් සරණයි සහෝදරී ඔබට 🙏🙏
එහෙම මහත්තුරු dan නැහැ .oyalata බුදු සරණ සොයුරිය ❤️🙏🙏
මාත්‍රා වැඩ සටහන් තුලින් අකිල විහන්ග සර් එක්ක කල වැඩ සටහන ඉතාමත් සුන්දරයි .එය හදවතට තදින්ම දැනෙනව බුදුසරණයි සර් 🙏
අකිල සර් එන හැම වැඩසටහනක්ම හරි අර්ථවත්. මම සර්ගේ ගොඩක් වැඩසටහන් බලලා තියනවා. ඒ වගේම තිසරගෙ සිංදු තිසරගෙම හඩින් අහනකොට හදපත්ලටම කිදාබහිනවා. මමත් තිසරගේ සිංදු වලට හරි කැමතියි. අකිල සර් යි තිසරයි නව පරපුරේ විශිෂ්ටයින් දෙන්නෙක්. දෙන්නටම සුභ පතනවා. බුදු සරණයි .
හද පතුලටම වැදිලා ඇහැට කදුලු එනවා සර්.... ඒ තරම් මේ ගීතයට සංවේදී හදවත් තුලට රිංගන්න පුළුවන්...
අපේ කාලයේ මෙහෙම ගුරුවරු හිටියේ නෑ .දිරගායුෂ සර් ඔබට
මැරෙන්න හිතුනා ඒ මොහොතේ ඒ voice එකට..🙏🙏❤️👈👇
මං අද ඉන්නේ ලොකු වේදනාවක. එත් sirge කතාව ඇහුවම හිත නිවෙනවා sir. Math ලොකු මුලාවකට අහුඋනා. බොරු කරන මිනිස්සුන්ට mewa අහලවත් හැදෙන්න පුලුවන්නම් 🙏❤️
සර්ටනම් ගොඩාක් ස්තුති වෙන්න ඕනි මේ කමෙන්ට් දකිද්දි දුක හිතෙනවා කිදෙනෙක් අද මේවැඩ සටහන් බලලාහිත සහා ජිව්තය ගොඩනගා ගන්නවද මමත් ඇතුළුව ඔබේවදන් ගොඩාක් වටිනවා😢😢🎉🎉🎉🎉
තිසර කියන්නෙ ඇත්තටම නියම ගායකයෙක් පාවි පාවි සිංදුවත් පට්ට
Aniwa
නොයා ඉන්නෙ නුබව අතහැර රත්තරනේ නුබ මගේ පන නිසා සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා.....
මේ සිංදුව මගේ හදවතට ගොඩක් සමීප එකක් ...ඉස්සර අඩන්න ඕන වෙන වාරයක් තිස්සේ අහපු 😑ඒත් අවුරුදු දෙකක් පරණ නිර්වචනයක් එක්ක අහන්න ලැබුනම පරණ මතක සටහන් ඇවිස්සිලා දැනෙන හැගීම 😢
සිංදුව වගේම කියන කෙනත් ලස්සනයි ...😍😍
අධි මාත්‍රාවකින් සිත් සුව දැහැනට වඩී ❤
සිංදුව කියන කෙනාට හිත ගියා
මගේ ජිවිතේ දැක්ක හොදම ගුරුවරයෙක්...... තෙරුවන් සරණයි
මම අහපු ලස්සනම සිංදුව තමයි රත්තරනෙ
අවුරුදු 8ක් ..ආදරේ කරලා දැන් හිත හදන්නේ සර්.. ඔයා ගේ වදන් විතරයි ..ඇත්ත නැත්ත හොදම විදියට මට තේරෙනවා සර් මගේ ජිවිතේ හදගන්න ..ඔයාට ගොඩාක් පිං ❤😊
Eka hodai hitha hada ganna
පුලුවන් තරම් හිත ශක්තිමත් කරගන්න ,
Math aurudu 6k 😣😣😣
@@sadeepanilmini7957 කාගේ වැරදි ද කියලා හිතාගන්න වත් බෑනේ දැන්
Waradak nokara boru waradi hadala ynna one unama dahasak dewal kiyala eya yanna giya.. adatath une mokkda kiyala nodana thamath hithanne ai ehema une kiyala .. adare kiyanne mayawak. As bandumak. Jiwithe binduwatama dana ragapamak ... 💔💔💔😥
භාවනාවක්...මේ ගීතය..❤️
හිතට දැනෙන පට්ටම සිංදුවක්❤️
Hmmm😢
සංගීතයේ අධිමාත්‍රා 😘😘😘💪
සර්ගෙ "මතක" වැඩසටහනට තමා ආසම
Athtatama ape kale oba wage guruwaru idiyene.budusaranai obata sir
කතිකයා ඔබයි......👈 රෙක්ස්පෙට්....සර්.........💕
Dukak ena hama මොහොතක Ahana ආදරණීය song eka..💜️💜️💜️💜️
ඔයාගෙ කටහඩනම් පිස්සුවක් ❤️❤️❤️
විනෝද් උබ කොහෙද බං ඉන්නේ.. පිස්සුවක් මේක
Unlike karanna epaa ykoo මේ වගේ කතා කරන්න හැමෝටම බෑ 😓❤️🩹
අදටත් මම ආසම සිංදුව
රත්තරනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖
thank you sir.... hithata denenna katha karanawata
Harima lassanaiii sahodaaraya hadavathata denenava jayama wewa adareiii
සර්ටබුදුසරණයිහදවතසැදෙන්නකතකිර
හරිම ලස්සන වැඩසටහනක්.. නියමයි
ලස්සන song එකක් වගේම ලස්සන පැහැදිලි කිරීමක් ...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
හදවතට කතා කරන අකිල සර් ..බුදුසරණයි ඔබට..🙏🙏
රත්තරනේ නුබ මගේ පණ නිසා.......... 💔🥀😓
විනොද්ගේ හඩත් භාවනාවක් වගේ
Wow...voice eka...niyamai singing..Lassana song ekak gena lassanata visthara kara sir.thank you.
Harima lassanai song aka.mn harima kamati sirge kata ahanna.
ඔබ කොහොම හරි එන්න ඇය රවටලා... මේ සින්දුව මොකක්ද 😍
tisara perera dong oba kohomahati enna aya rvatala
බුදු සරණයි සර් ඔයාට
Sinduwa කොච්චර ahuwath ati wennema nene ❤️❤️❤️❤️❤️
ලස්සන ගීතයක් ❤
සර්ටත් මාරවිදියට දැනුන.කියල මූනෙන් දැක්ක.🥱
Vinod අල්විස් harima lassanata e song eka kiyanava..
නැවතත් මේ වැඩසටහන විකාශය කරන මෙන් ඉල්ලා සිටිනවා
Niywmai malli.....akila sir jeewithaya hada hanna godak dewal kouala denawa theruwan saranai
භාශාව නොදන්නා කම නිසායි දැන් තියන සිංඳු මතකයේ රැඳෙන්නේ නැත්තේ
Man balapu sirge 1program ekak adata aurddak venva lassani godak budu sarani sir
තව ටික දවසයි ඇත්තේ ...නුබ හැර යන්නට සිත් සේ.....
Pissuwak eka nm❤️❤️😍
අපේ සර් 🥰
Lassanai aththatama mesinduwa mama ahanna patan gaththe meken passe.
විනෝද් අයියගෙ දක්ෂතාවත් එක්ක ඔහු මේ සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් ඉහලින් සිටිය යුතුයි.
ආදරය,මනුස්සකම,සාධාරණය මේ හැමදෙයක්ම සල්ලි වලට යටයි මේ කාලේ😥.
Meke full episode eke link eka ona
Jiiwithe hadanna sirge wachana loku haiyak.sirta ගොඩක් pin.🙏
වැදගත් දෙයක් තමයි 💗💗💗💕💕💞💞💞💛💛💛💛💛
2014 / 15 වගේ මතක . ඒ කාලෙ ඉඳන් අහනවා!.
Very excellent gd bless sir
අපේ සර්
තෙරුවන් සරණයි
Lassanai aththatama .nawathuna wagei hithama.
පරණ හැම mathakayakma අද මතක් වෙලා අලුත් උනා
Amma thaththa wage sir oyath jiwetheta loku padam uganwana kenek.jiwethe wetenakota negitin loku haiyak sirage me padam..sirta dirgausha lebewa..bs..godak pin.
Nice.
Voice👌❤️
අකිල සර්ට මම ආදරෙයි ........😘😘😘❤️
මෙච්චර කල් මේ සින්ඩුව කොහෙද හන්ගිලා තිබුණේ ...මේ මගේ කතාව ...😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
එහෙමද
Lassana pahadili kirimak.thank you
අම්මෝ සර් 🥺🥺🥺🥺😭😭
Me akila sir ayeth me wage wadasatahanakata gennanna
akila sir super
අකිල සර් මනුෂ්‍යත්වයේන් පිරිපුන් කෙනෙක්
❤️
Lassanai
oye geethaya maarama sinduwak .pudumakara widiyata thamange hitha aharawana sinduwak. Oye sinduwa mage kanata asila aurudu dekakata wadi misak adu na. Me adatawath rasaya nomakuna sinduwak. Oye sinduwa awa kalema awa sindu kiyak nam athida.eth mata nm mathakewath na oya tharam hithata lan una sinduwak. Thank you sir
ජාතියේ පිනට පහල වු ගුරුවරු ...
පුදුම ලස්සන ගීතයක්.. බාවනාවකට සම වැදුනා වගේ ..! ♥️
සිත් අරනේ නුඹ ට ඉඩ වැඩි නිසා
Akila sir oyata likes godak Danna onne ♥️
Sir ❤️❤️🙏🙏
❤️❤️❤️🥰
Lassana wedasatahanak..
Emotional voice and lyrics💖💖💖
Kauru monawa kiuwath api katath thiyenawa amathaka karanna bari lassana athithayak
Lassanaiii godaak
සිත් අරණේ නුබ ට ඉඩ වැඩි නිසා
Rattarane nuba mage pana nisa siht arane nubata ida wedi nisa 🌸💔😢
🖤
Ratharaneeee nuba mage pana nisa
❤❤❤❤🙏
Matat kawadawat himi wenne nathi adarayak tiyenawa 😔😔
❤❤❤
Ape sir
Matath thiyanava aurudu 35ka amathaka karanna bari athithayak.adatath a athithaya ithamath sundarai♥️
700 th like❤️
💖💖💖👍👍👍😎😎
Ane sir peya ganak unath ahan inna puluwan sir ge katha...
Nodakkath ගොඩක් kamati
600th like
ආදරෙයි සර් , හදවතටම දැනුනා . රත්තරණේ සින්දුව හිතට දැනුනා .මම අවු22 දි මොළයේ පිලිකාව එක්ක සටන් කරද්දි මගේ මුලු ලෝකෙම උනේ මගේ ආදරණීය මහත්තයා . අම්ම තාත්තා නැති මාව ආදරෙන් බලාගත්තා . යෝධ හෙවනක් හයියක් උණු මගේ මහත්තයගෙ ආදරණීය ඇස් දෙක දිහා බලන කොට , මගේ ජීවිතේ කොයිවෙලේද දන්නෙ නැතිඋනත් මන්ලගින් ඉන්න එයාගෙන් සමුගන්නෙ කොහොමද කියල හිතනකොට දැණුනු ඒ හැගීම සින්දුව නිසා හදවතට ගැඹුරින්ම දැනුනා.... ඒ ආදරේ නිසාම මම පිලිකාව පැරද්දුවා .දැන් මට 24 ,
ඔයා ගොඩාක් lucky
අනේ ඇස් වහක් නම් වදින්න එපා ඒ ආදරේ ට 🥺👆
ඔය වගේම හිත හයියෙන් හැමදාම දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න ලැබේවා..💞
තෙරුවන් සරණයි සහෝදරී ඔබට 🙏🙏
එහෙම මහත්තුරු dan නැහැ .oyalata බුදු සරණ සොයුරිය ❤️🙏🙏
මාත්‍රා වැඩ සටහන් තුලින් අකිල විහන්ග සර් එක්ක කල වැඩ සටහන ඉතාමත් සුන්දරයි .එය හදවතට තදින්ම දැනෙනව බුදුසරණයි සර් 🙏
අකිල සර් එන හැම වැඩසටහනක්ම හරි අර්ථවත්. මම සර්ගේ ගොඩක් වැඩසටහන් බලලා තියනවා. ඒ වගේම තිසරගෙ සිංදු තිසරගෙම හඩින් අහනකොට හදපත්ලටම කිදාබහිනවා. මමත් තිසරගේ සිංදු වලට හරි කැමතියි. අකිල සර් යි තිසරයි නව පරපුරේ විශිෂ්ටයින් දෙන්නෙක්. දෙන්නටම සුභ පතනවා. බුදු සරණයි .
හද පතුලටම වැදිලා ඇහැට කදුලු එනවා සර්.... ඒ තරම් මේ ගීතයට සංවේදී හදවත් තුලට රිංගන්න පුළුවන්...
අපේ කාලයේ මෙහෙම ගුරුවරු හිටියේ නෑ .දිරගායුෂ සර් ඔබට
මැරෙන්න හිතුනා ඒ මොහොතේ ඒ voice එකට..🙏🙏❤️👈👇
මං අද ඉන්නේ ලොකු වේදනාවක. එත් sirge කතාව ඇහුවම හිත නිවෙනවා sir. Math ලොකු මුලාවකට අහුඋනා. බොරු කරන මිනිස්සුන්ට mewa අහලවත් හැදෙන්න පුලුවන්නම් 🙏❤️
සර්ටනම් ගොඩාක් ස්තුති වෙන්න ඕනි මේ කමෙන්ට් දකිද්දි දුක හිතෙනවා කිදෙනෙක් අද මේවැඩ සටහන් බලලාහිත සහා ජිව්තය ගොඩනගා ගන්නවද මමත් ඇතුළුව ඔබේවදන් ගොඩාක් වටිනවා😢😢🎉🎉🎉🎉
තිසර කියන්නෙ ඇත්තටම නියම ගායකයෙක් පාවි පාවි සිංදුවත් පට්ට
Aniwa
නොයා ඉන්නෙ නුබව අතහැර රත්තරනේ නුබ මගේ පන නිසා
සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා.....
මේ සිංදුව මගේ හදවතට ගොඩක් සමීප එකක් ...ඉස්සර අඩන්න ඕන වෙන වාරයක් තිස්සේ අහපු 😑
ඒත් අවුරුදු දෙකක් පරණ නිර්වචනයක් එක්ක අහන්න ලැබුනම පරණ මතක සටහන් ඇවිස්සිලා දැනෙන හැගීම 😢
සිංදුව වගේම කියන කෙනත් ලස්සනයි ...😍😍
අධි මාත්‍රාවකින් සිත් සුව දැහැනට වඩී ❤
සිංදුව කියන කෙනාට හිත ගියා
මගේ ජිවිතේ දැක්ක හොදම ගුරුවරයෙක්...... තෙරුවන් සරණයි
මම අහපු ලස්සනම සිංදුව තමයි රත්තරනෙ
අවුරුදු 8ක් ..ආදරේ කරලා දැන් හිත හදන්නේ සර්.. ඔයා ගේ වදන් විතරයි ..ඇත්ත නැත්ත හොදම විදියට මට තේරෙනවා සර් මගේ ජිවිතේ හදගන්න ..ඔයාට ගොඩාක් පිං ❤😊
Eka hodai hitha hada ganna
පුලුවන් තරම් හිත ශක්තිමත් කරගන්න ,
Math aurudu 6k 😣😣😣
@@sadeepanilmini7957 කාගේ වැරදි ද කියලා හිතාගන්න වත් බෑනේ දැන්
Waradak nokara boru waradi hadala ynna one unama dahasak dewal kiyala eya yanna giya.. adatath une mokkda kiyala nodana thamath hithanne ai ehema une kiyala .. adare kiyanne mayawak. As bandumak. Jiwithe binduwatama dana ragapamak ... 💔💔💔😥
භාවනාවක්...මේ ගීතය..❤️
හිතට දැනෙන පට්ටම සිංදුවක්❤️
Hmmm😢
සංගීතයේ අධිමාත්‍රා 😘😘😘💪
සර්ගෙ "මතක" වැඩසටහනට තමා ආසම
Athtatama ape kale oba wage guruwaru idiyene.budusaranai obata sir
කතිකයා ඔබයි......👈 රෙක්ස්පෙට්....සර්.........💕
Dukak ena hama මොහොතක Ahana ආදරණීය song eka..💜️💜️💜️💜️
ඔයාගෙ කටහඩනම් පිස්සුවක් ❤️❤️❤️
විනෝද් උබ කොහෙද බං ඉන්නේ.. පිස්සුවක් මේක
Unlike karanna epaa ykoo මේ වගේ කතා කරන්න හැමෝටම බෑ 😓❤️🩹
අදටත් මම ආසම සිංදුව
රත්තරනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖
thank you sir.... hithata denenna katha karanawata
Harima lassanaiii sahodaaraya hadavathata denenava jayama wewa adareiii
සර්ටබුදුසරණයිහදවතසැදෙන්නකතකිර
හරිම ලස්සන වැඩසටහනක්.. නියමයි
ලස්සන song එකක් වගේම ලස්සන පැහැදිලි කිරීමක් ...💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Aniwa
හදවතට කතා කරන අකිල සර් ..බුදුසරණයි ඔබට..🙏🙏
රත්තරනේ නුබ මගේ පණ නිසා.......... 💔🥀😓
විනොද්ගේ හඩත් භාවනාවක් වගේ
Wow...voice eka...niyamai singing..
Lassana song ekak gena lassanata visthara kara sir.thank you.