ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම සතුටුයි නාඩගම් කාරයෝ වගේකතාවක් බලන්න ලැබිම ගැනමම සවුදි අරාබියේ සිටඔබ සැමට තෙරුවන් සරණයි
දැනට තියෙන හොදම නාට්‍ය නාඩගම්කාරයෝ
ඇත්තටම ඉතාමත් සුන්දර පරිසරයක් කතාව බලන ගමන් මම වටපිටාව පරිසරය දිහාත් බලනව සරාල නාන දොල වෙල්යාය පන්සල තියන තැන වෙලේ කඩේ හිත ඇදිලා යනවා බොහොම අලංකාරයි තෙරුවන් සරණයි සියලු දෙනාටම මම කුවේට් සිට
නාඩගම්කාරයො කියන්න ඉතින් පිස්සු වක් තමයි ..මම ඉන්නෙ singapore පුදුම ආසාවකින් බලන්නේ අනේ ඔව් පරිසරය නම් විනාශ කරන්න එපා..Mr සිරිසේන godak ස්තුතිය
ඇත්තමයි පුදුම ලස්සනයි මේ කතාව බලන්න ආසයි ලංකාවට ගියපු දවසක යන්න ඕනෙ මේ තැන බලන්න
එන්න කිරිදිවැල තියෙන්නේ හරිම සුන්දරයි ඔයා ලංකාවෙ කොහේද දැන් ඉන්න රට කොහේද මම බහරෙන් තෙරැවන් සරනයි🌹🙏🙏
නාඩගන්කාරයෝබලද්දි s kසිරිසේනගෙන් බොහොදේ ඉගනගත්තා.සද්දාමංගල මහතාටත් සිවගුරැනාදන් මහතාටත් බොහොම ස්තුතියි රගපාන සැම දෙනාම ඉතාම විසිස්ටයි සැමදෙනාම ඉතාමත් සැහල්ලුවෙන් හදවතින්ම රංගනයයේ යෙදනවා සැමටම ජවවේවා
නරඹන්නට කිසිදාක අමතක නොවන සාර්තකම නිර්මානයක්. විච්චූර්න වලින් තොරව පවුලේ සැමට එකසේ විනෝදාස්වාදය ගෙනදෙන නිර්මාන ඉදිරිපත් කිරීම ගැන ස්වර්ණවාහිනී ආයතනට මාගේ විශේෂ ස්තූතිය.
නොදැන හිටි අයත් දැන් දන්නව තවත් යයි
😂😂🤣polimata tiipp yanawa ekatt harii ( apima apee rata vinasanawa )🤔😷
දැන් ඒකත් රැල්ලක් වගේ පෝලිමට යයි බලන්න. අර ධම්මික පැණිය වගේ. ගොන් හැත්ත 😜
@@sajeewafernando5949 ඔව් බන් මුන් ගිය තැන ඉවරයි.. බලනව නම් බලල පාඩුවෙ වරෙන්කො එහෙමත් නෑ
👍👍👍
Eka thamai dawase kathawa.😂😂😂😂
හරිම සන්තෝෂයක් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කරන්නෙ ලංකාවේ නාට්‍ය විතරයි කියන එක.මේ නාට්‍යයත් හරිම හරවත්. ස්තූතියි ස්වර්ණවාහිනී !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නාඩගම්කාරයෝ බලන්නේ නැතුව දැන්නම් ඉන්නත් බෑ වගේ .💕💕💕☺️☺️☺️☺️ඒ තරම් කතාව ගොඩක් ලස්සනයි .😍😍😍මේ විදියටම ලස්සනට කතාව තව දුරතත් කරගෙන යන්න කියලා සුභ පතනවා.💞💞💞බුදු සරණයි.❤️❤️❤️
මෙිකයි සිද්දිය ජිවිතේ බලපු ලස්සනම ටෙිලි මාලාව ෆටිටම ලස්සනයි එක කොටසක් නැර යු ටියුබි එකේන් තවමත් බලනවා ඔබට ජය
හරිම සන්තෝසයි අපේ ආසන්න ගමෙ මෙවැනිදේවල් රගපාන නිසා මමත් හැමදාම නාඩගමිකාරයො බලනවා ජයෙන් ජයමවෙවා තෙරැවන් සරනයි🌹🌹🌹🌹👍👍👍
ඇත්තටම කියනවනම් ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්.
නාඩගම් කාරයෝ කූවේට් සිට ආසාවෙන් බලනවා කියනවනම් ඇබ්බැහි වීමක්
මාත් මුලදි නම් බැලුවෙ නෑ.ඒත් හැමෝම කියනවා පට්ට කතාවක් කියල.ඒක නිසා මාත් මුරුසියේ ඉදන් මුල ඉදන් බැලුවා..😍😍😍😍
ඒකනම් අැත්ත
ටෙලිනාට්‍යනම් බලනවා එහෙමයි කියල ෂූට් කරන තැනට ගිහින් ඒ තැන් බලන්න තරම් මොලෙ අමාරුවක්නම් නෑ 😂
සිරාවටම බන්
ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් 😊
අපේ උන්ට දවස් හතයි මතක තියෙන්නෙ ඕන දෙයක් .
Dannam dawas 7 mathaka na."dukai"🤔
@@harshiharshi6021 😞ඔව්...
හරිම ලස්සන කථාවක් 😁👍😁
මමත් ඉස්සෙල්ලාම බලන නාට්ටිය තමයි නාඩගම් කාරයෝ මගේ ගමට අල්ලපු ගම .දැන් කටාර්වල ඉදන් බලන්නෙ ආදරෙයි
කටාර් අපි හැමදාමත් ආදරේ නඩගම් කාරයෝ කතාව අපි හරි සතුටින් නරබනවා අපිට සටුටක් දෙන්න හැමදාම ආදරය කරන.එයාලටත් අපිත් එයාලට සහය දෙන්න එකට අත්වැල් බැදගමු එයයි අපේ හැදියාව අපි දැක්කා ඉයේ පේරේද වැඩසටහනකින් ඇවිත් රුගත කරන තැන් විඩියෝවල බියර් ටින් මාස් බොතල් ගොඩාක් පරිසරයට හානි කරලා තිබ්බා අනේ මෙය නරබන්න යන අපේම යහළුවන්ට කියන්නේ එම කරන්න එපා මොකද හැමොම ගොඩාක් ආසවෙන් නරබන කතාවක් ....අදරේයි ඔයාලා හැමොටම...❤❤❤❤❤❤❤.. සහය... දෙන්න
මෙි අපේ නගරයයි.අපි කිරිදිවැල.ආඩමිබරයි.
කොහෙද ඕයි ඕක තියෙන්නෙ
@@sithijayasandakelum6027 gampaha ,kirindiwela ,meethirigala,nissarana wanaya...awith balana aya gama thibba widiyatama thiyala yanna.mokada ape gamata api adarei..
@@කෙවින්ඇල්වින් ani waren ❤️
මේ කෝමද එන්න ඕනෙ මේ තැන බලන්න මම ලංකාවට ආපු දවසක එන්න ඉන්නේ
නාඩගම්කාරයෝ බලන්නේ නැතුව නින්දයන්නේ නැහැ බං දැන්..❤️🔥
මෙක පට්ට නාට්‍ය අයෙ ඉතිං එකක් නෑර බලනවා 👍👍👍👍👍
ආදරෙයි ❤️❤️❤️❤️
අයිසෙ රංගන ........නඩගම්කාරයො එකේ අයට හරියට ගෙවහන්කො..........
වැඩක් නෑ කියල
ඒ කතාව නම් ඇත්ත.. හොදට ගෙවපල්ලා..
ඔව් අදාල ආයතනය දැනුවත් වීම පිනිසයි ✋
Ammapa
සිරා කතාව
Well don
ගජයා එතනත් ආතල් දෙනවා 😂😂
ඔව් යකූ
😁♥️
අපේ සක්කිලි හැත්ත ගියොත් තැනකට ඉවරයි කිසිම සංයමයක් නැහැ වනසනව. තමන්ගේ Fun එක විතරයි හිතන්නේ. උදේ හවස බුදුන් වැන්දට බහුතරයක් ආත්මාර්ථකාමී ජාතියක්. 🤮
ඒක බුදුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි බ්‍රෝ... නැහැදිච්ච කම ගැන අවුලක්. යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා... මතු දිනෙක මා වගේ ඔබත්...වනසන්නෙපා
මේකනම් පිස්සුවක්❤❤❤❤
අපි නම් ආදරය කරනවනම්, ආදරය කරන දේ බොහොම ආදරයෙන් රැකබලා ගන්නවා.. එහෙම කරන්න බැරි නම් ඒක ආදරයක් වෙන්නෙ නෑ..
ගෙවල් දොරවල් වැසිකිලිය මිදුලපිරිසිදුව තබා නොගන්නා අය කොහේ ගියත් ඔහොම තමා
ඔව් ඔබ හරි
@@RansHalwa බොහොම ස්තූතියි
ඇත්ත
Hari lassana palathak
Hi
රෙස්පෙක්ට් සිරිසේන මාමා...❤️
සිරිසේන මාමා 🤭🖤
ගෙවල් දොරවල්වත් පිලිවලකට පිරිසිදුවට තියාගන්න බැරි උන් තමා බන් ඔය තැනකට ගිහාම පිලිවෙලකට ඉන්න දන්නෙ නැත්තෙ . 😢
Thanks swarnavahini
හැම දෙයින්ම ප්‍රමෝශන් එකක් ගහනව වගේ ඕම්කේ 😂
නාඩගම්කාරයො❤️❤️
නාඩගම්කාරයෝ විකුණන් කනවා......🤣🤣🤣🤣
ලෙසටම
බහරේනයේ සිට බලන්නේ ආදරනීය නාඩගම්කාරයෝ ..මේ වගේ ආදර්ශමත් සුන්දර ටෙලි නිර්මාණයක් විදේශ රටවල් වල ජිවත් වෙන අපිට බලන්න අවස්ථාව ලබා දුන්නට බොහොම පින් .මොකද විදේශ වල ඉන්න අපි සියලුම දෙනා ඉන්නේ බොහොම දුක් කම්කටලු මැද...අපේ හිත් වලට පොඩී හරි සතුටක් දැනුණේ මේ කතාව නිසායි.❤❤❤❤❤❤
ඔයි අයිසේ රංගන ජනප්‍රියම ටෙලිනාට්‍ය කිය කිය ඉන්නෙ නැතුව නාඩගම්කාරයෝ එකේ අයට හරියට ගෙවාම් කෝ කුහුක වෙන්න එපා අයිසේ සැක්
කුවේට් වල අපි අසාවෙන් බලනවා සෙනසුරාදා ඉරිදා පිස්සු වගේ
මාත් කුවේට්
Ai rththarannnnn
මේ වගේ නාලිකාවකින් ලස්සන නාට්‍යක් කරන්න අපේ ගම තෝරගත්ත එක ගැන ආඩම්බරයි .ඒත් ඓතිහාසික ස්ථාන ගොඩාක් තියෙන.මේ ස්ථාන වලට ඇවිත් මේව නරඹල පාඩුවෙ යන්න ඔයාලා.පිංසිද්ද වෙයි ඔයාලට රූගත කිරීම් අරඹන්න ඇවිත් අපේ සුන්දර ගම විනාශ කරන්න එපා.දීර්ඝ කාලයක් තිස්සෙ නිස්සරණ වන සේනාසනයෙ සිල්වත් ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරමින් ඉන්නෙ.ඔය යන අය ගිහින් ඒ ලෙන් කුටි තියෙන ස්ථාන අසල පරිසරය විනාශ කරන්න එපා.පවක් ඒක.ඒ සුන්දරත්වය ඇස් දෙකෙන් විදින්න .මොකද ඔයාලටත් වඩා අපි අපේ ගමට ආදරෙයි...thank you ....
Corona hinda thama minissu tika denek enne nattan gama pirennama minissu ei
සහතික ඇත්ත
කතාව බලන මෝඩ හැතිකරේට ඕව කොච්චර කිව්වත් තේරෙන්නෑ.මෝඩකමට බෙහෙත් නෑ
👍👍👍👍
Very good
අසාවෙන් බලන නන්ටියාක් නඩකමිකරයෝ
Unlike කරලා තියෙන්නේ කිරිදිවෙල ගිහින් බෝතල් දාලා ආපු එවුන්ද කොහෙද
නොදන්න අය තවත් යාවි දැන්.ගොන්😂
මෙච්චර ලග ඉදලා අපිවත් යන්නැ තාම . 😑😑😑
ඒක හොදයි. ටීවී එකෙන් බලන්න පුළුවන්නෙ. එහෙම පුළුවන් කම තියෙද්දි කලින් ගිහින් මොකට පච වෙනවද මන්දා
දෙව්මි මේ කොහෙද😳
@@gamunufdo1515 මේ කිරිදිවැල පැත්තේ නිස්සරන වනය කියලා එකක් තියෙනවා ..ගමේ නම නම් මීතිරිගල ..අන්න එහෙ..🤗🤗
@@dewmikaushalya2658 niyamai location eka hariyatama kiuwa dan meka dakala hamoma enna patangattama hari
රංගන සක්කිලි ජරා සතා...ඕක ප්‍රොමෝෂන් එකක්
Hithala weda karana minissunee thiyenna thathwe therum ganna .... rasaya rasayak vidiyata vidinna denna ...yana aya e parisaraya araksha karana🙏🙏🙏
පරිසරය අරක්ශා කරන්න ❤️❤️
ඔව් ඔව් විකුණපං හොඳට....., අර මිනිසුන්ට හරියට ගෙවන්නෙවත් නැතිව. ඕකම අල්ලගෙන දඟලපං
👍
කඩේට දවසට 10000යි
Aetthatathathatama mama nam puduma aasawakin balanne mama inne rata gedara weda ikmanin Iwara karala nadagamkarayo balanne godak aasawen hemotamtama budu saranai 🌹🌹🙏🙏🙏
😍😍😍
Supiri wadak.from Australia
දැන් හරි දැන් දන්නැති එව්නුත් යයි එතනට
මේ නාට්‍යය මුලු මහත් ලෝක වසින් එකවර හදවතට ලගා කරගත්තා
වයර්ද හුත්තො 🤣🤣🤣
මුලුමහත් ලෝකය කීවෙ ලන්කාවට වෙන්නැති 😂😂
අනිවාර්යයෙන් godakama adrii mna kuwait sita සියලු danatama bs
නාඩගම්කාරයො සෙට් එකට ගෙවීම් වැඩි කරන්න කියල රැල්ලක් හදන්න කැමති උන් ලයික් කරපල්ල
ඒකනම් හොදයි රංගන ඉන්දියන් විගඩම් නතර කරපු එක😘
Uta kiyapan naluwan ta hariyata gawanath kiyala
👍👍
Drama එකටනම් ආදරෙයි ස්වර්නවාහිනියනම් වැඩක් නෑ 🤣🤣 ඔය ස්වර්නවාහිනියේ එවුන් මේක youtube දාලා හොදට හොයනව, සාදරනව වැඩේ කරන්‍යන්න ස්වර්නවාහිනිය නැත්නම් ඔයතියෙන ආදරෙත් නැතිවෙයි 🤣😂😂it's warning 😱🤣
👍👍👍👍👍
Atthathama mama harima asawen balana nattiyak
ස්වර්ණවහිනි යට අදරෙ හින්දනම් නෙමෙ නඩගම්කරයො බලන්නෙ
Man inna ඩුබායි නාඩගම්කාරයෝ mula idanma balanawa budu saranai hamotama
Sirisena lokka niyamai
ඩැන් අලුත් පස්නයක් ගේනාවේ... බදුර්ඩින්ගේ සින් එක වහන්නද.. සකයි
Budu saranai
රංගනනම් අපිරියයි
😊😊😊🤗🤠🤣😁
නඩගන්කරයො පිස්සු වක්
අනෙ මිනිසුනෙ ඇයි මෙ ගෙදර හිටපල්ලා
දෙවනි ඉනිමත් මරු කලින් දැන් නාඩගම්කාරයෝ හොදයි
Very good rangana. Some people crazy they make dirty
🤔❤👌👍
Congratulations
nadagan karayo asawen balanwa adarei 👍👍👍👍👍👍
නාඩගම්කාරයෝ පට්ට....😍හැබැයි මොණරවාහිනිය ඒක හූරන් කනවා. රංගනයෝ උබව මතක් වෙන කොට බලන්න හිතෙන් නැහැ. ඒ තරම් උබව අප්පිරියයි 🤢🤮
රංගන ය ස්වර්නවාහිනිය කනවා
Mage pradesaya POLIS STANADIPATI TUMA SA HA P HI mahatata mage paranamaya mama sawdiyen
Amoo lassanai kiyanne itin lassanima thamai Jaya wewa nadagam karayo rata weruwo apiiiii.
Niyama teledrama ekakk
Mamath ළඟදීම එනවා
Rangana. Hoda. Tiranayak. Adarai. Nadagam. Karayo. Kuwait 🙏🙏🙏🇰🇼❤️💐💐❤️
රයිගම් කෝරලේ අපේ ගමේ අති දක්ෂ නිහතමානී මනුස්සයෙක්..කඩේ මුදලාලි..💐💐
Niyamai adarei hemadama
කට්ටිය හීතලෙ ගැහෙනව 😂
හොදයි 😅
Hiචීත්ත රංගන අයියා
වවන්කන්න එපා යකෝ ඕම...
නාට්‍ය බලන්නේ නාට්‍ය රසවත් නිසා .... කාටවත් තියෙන ආදරේකට නෙමෙයි බොල ......
ඇයි මෙහෙම පව් බන්
සෞඛ්‍ය පරික්ෂක තුමා හෙන කොටයි අප්පා පොලිසි තුමා ලග නිසාදේ සෞඛ්‍ය තුමා සිරැවෙන්
Ape katteya iten geyapu tena kala wenas karanawanee
Shok
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ශ්‍රී ලංකාව ගැන ලැජ්ජාවකට පත් වෙන්නේ මේවා හින්දම තමයි
කුවෙිට් අපි කැමතිම කාතාව
ඇත්තටම සතුටුයි
නාඩගම් කාරයෝ වගේ
කතාවක් බලන්න ලැබිම ගැන
මම සවුදි අරාබියේ සිට
ඔබ සැමට තෙරුවන් සරණයි
දැනට තියෙන හොදම නාට්‍ය නාඩගම්කාරයෝ
ඇත්තටම ඉතාමත් සුන්දර පරිසරයක් කතාව බලන ගමන් මම වටපිටාව පරිසරය දිහාත් බලනව සරාල නාන දොල වෙල්යාය පන්සල තියන තැන වෙලේ කඩේ හිත ඇදිලා යනවා බොහොම අලංකාරයි තෙරුවන් සරණයි සියලු දෙනාටම මම කුවේට් සිට
නාඩගම්කාරයො කියන්න ඉතින් පිස්සු වක් තමයි ..මම ඉන්නෙ singapore පුදුම ආසාවකින් බලන්නේ අනේ ඔව් පරිසරය නම් විනාශ කරන්න එපා..Mr සිරිසේන godak ස්තුතිය
ඇත්තමයි පුදුම ලස්සනයි මේ කතාව බලන්න ආසයි ලංකාවට ගියපු දවසක යන්න ඕනෙ මේ තැන බලන්න
එන්න කිරිදිවැල තියෙන්නේ හරිම සුන්දරයි ඔයා ලංකාවෙ කොහේද දැන් ඉන්න රට කොහේද මම බහරෙන් තෙරැවන් සරනයි🌹🙏🙏
නාඩගන්කාරයෝබලද්දි s kසිරිසේනගෙන් බොහොදේ ඉගනගත්තා.
සද්දාමංගල මහතාටත් සිවගුරැනාදන් මහතාටත් බොහොම ස්තුතියි රගපාන සැම දෙනාම ඉතාම විසිස්ටයි සැමදෙනාම ඉතාමත් සැහල්ලුවෙන් හදවතින්ම රංගනයයේ යෙදනවා සැමටම ජවවේවා
නරඹන්නට කිසිදාක අමතක නොවන සාර්තකම නිර්මානයක්. විච්චූර්න වලින් තොරව පවුලේ සැමට එකසේ විනෝදාස්වාදය ගෙනදෙන නිර්මාන ඉදිරිපත් කිරීම ගැන ස්වර්ණවාහිනී ආයතනට මාගේ විශේෂ ස්තූතිය.
නොදැන හිටි අයත් දැන් දන්නව තවත් යයි
😂😂🤣polimata tiipp yanawa ekatt harii ( apima apee rata vinasanawa )🤔😷
දැන් ඒකත් රැල්ලක් වගේ පෝලිමට යයි බලන්න. අර ධම්මික පැණිය වගේ. ගොන් හැත්ත 😜
@@sajeewafernando5949 ඔව් බන් මුන් ගිය තැන ඉවරයි.. බලනව නම් බලල පාඩුවෙ වරෙන්කො එහෙමත් නෑ
👍👍👍
Eka thamai dawase kathawa.😂😂😂😂
හරිම සන්තෝෂයක් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කරන්නෙ ලංකාවේ නාට්‍ය විතරයි කියන එක.මේ නාට්‍යයත් හරිම හරවත්. ස්තූතියි ස්වර්ණවාහිනී !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නාඩගම්කාරයෝ බලන්නේ නැතුව දැන්නම් ඉන්නත් බෑ වගේ .💕💕💕☺️☺️☺️☺️ඒ තරම් කතාව ගොඩක් ලස්සනයි .😍😍😍මේ විදියටම ලස්සනට කතාව තව දුරතත් කරගෙන යන්න කියලා සුභ පතනවා.💞💞💞බුදු සරණයි.❤️❤️❤️
මෙිකයි සිද්දිය
ජිවිතේ බලපු ලස්සනම ටෙිලි මාලාව ෆටිටම ලස්සනයි එක කොටසක් නැර යු ටියුබි එකේන් තවමත් බලනවා ඔබට ජය
හරිම සන්තෝසයි අපේ ආසන්න ගමෙ මෙවැනිදේවල් රගපාන නිසා මමත් හැමදාම නාඩගමිකාරයො බලනවා ජයෙන් ජයමවෙවා තෙරැවන් සරනයි🌹🌹🌹🌹👍👍👍
ඇත්තටම කියනවනම් ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්.
නාඩගම් කාරයෝ කූවේට් සිට ආසාවෙන් බලනවා කියනවනම් ඇබ්බැහි වීමක්
මාත් මුලදි නම් බැලුවෙ නෑ.ඒත් හැමෝම කියනවා පට්ට කතාවක් කියල.ඒක නිසා මාත් මුරුසියේ ඉදන් මුල ඉදන් බැලුවා..😍😍😍😍
ඒකනම් අැත්ත
ටෙලිනාට්‍යනම් බලනවා එහෙමයි කියල ෂූට් කරන තැනට ගිහින් ඒ තැන් බලන්න තරම් මොලෙ අමාරුවක්නම් නෑ 😂
සිරාවටම බන්
ඉතාමත් හොඳ දැනුවත් කිරීමක් 😊
අපේ උන්ට දවස් හතයි මතක තියෙන්නෙ ඕන දෙයක් .
Dannam dawas 7 mathaka na."dukai"🤔
@@harshiharshi6021 😞ඔව්...
හරිම ලස්සන කථාවක් 😁👍😁
මමත් ඉස්සෙල්ලාම බලන නාට්ටිය තමයි නාඩගම් කාරයෝ මගේ ගමට අල්ලපු ගම .දැන් කටාර්වල ඉදන් බලන්නෙ ආදරෙයි
කටාර් අපි හැමදාමත් ආදරේ නඩගම් කාරයෝ කතාව අපි හරි සතුටින් නරබනවා අපිට සටුටක් දෙන්න හැමදාම ආදරය කරන.එයාලටත් අපිත් එයාලට සහය දෙන්න එකට අත්වැල් බැදගමු එයයි අපේ හැදියාව අපි දැක්කා ඉයේ පේරේද වැඩසටහනකින් ඇවිත් රුගත කරන තැන් විඩියෝවල බියර් ටින් මාස් බොතල් ගොඩාක් පරිසරයට හානි කරලා තිබ්බා අනේ මෙය නරබන්න යන අපේම යහළුවන්ට කියන්නේ එම කරන්න එපා මොකද හැමොම ගොඩාක් ආසවෙන් නරබන කතාවක් ....අදරේයි ඔයාලා හැමොටම...❤❤❤❤❤❤❤.. සහය... දෙන්න
මෙි අපේ නගරයයි.අපි කිරිදිවැල.ආඩමිබරයි.
කොහෙද ඕයි ඕක තියෙන්නෙ
@@sithijayasandakelum6027 gampaha ,kirindiwela ,meethirigala,nissarana wanaya...awith balana aya gama thibba widiyatama thiyala yanna.mokada ape gamata api adarei..
@@කෙවින්ඇල්වින් ani waren ❤️
මේ කෝමද එන්න ඕනෙ මේ තැන බලන්න මම ලංකාවට ආපු දවසක එන්න ඉන්නේ
නාඩගම්කාරයෝ බලන්නේ නැතුව නින්දයන්නේ නැහැ බං දැන්..❤️🔥
මෙක පට්ට නාට්‍ය අයෙ ඉතිං එකක් නෑර බලනවා 👍👍👍👍👍
ආදරෙයි ❤️❤️❤️❤️
අයිසෙ රංගන ........
නඩගම්කාරයො එකේ අයට හරියට ගෙවහන්කො..........
වැඩක් නෑ කියල
ඒ කතාව නම් ඇත්ත.. හොදට ගෙවපල්ලා..
ඔව් අදාල ආයතනය දැනුවත් වීම පිනිසයි ✋
Ammapa
සිරා කතාව
Well don
ගජයා එතනත් ආතල් දෙනවා 😂😂
ඔව් යකූ
😁♥️
අපේ සක්කිලි හැත්ත ගියොත් තැනකට ඉවරයි කිසිම සංයමයක් නැහැ වනසනව. තමන්ගේ Fun එක විතරයි හිතන්නේ. උදේ හවස බුදුන් වැන්දට බහුතරයක් ආත්මාර්ථකාමී ජාතියක්. 🤮
ඒක බුදුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි බ්‍රෝ...
නැහැදිච්ච කම ගැන අවුලක්.
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා... මතු දිනෙක මා වගේ ඔබත්...
වනසන්නෙපා
මේකනම් පිස්සුවක්❤❤❤❤
අපි නම් ආදරය කරනවනම්, ආදරය කරන දේ බොහොම ආදරයෙන් රැකබලා ගන්නවා.. එහෙම කරන්න බැරි නම් ඒක ආදරයක් වෙන්නෙ නෑ..
ගෙවල් දොරවල් වැසිකිලිය මිදුලපිරිසිදුව තබා නොගන්නා අය කොහේ ගියත් ඔහොම තමා
ඔව් ඔබ හරි
@@RansHalwa බොහොම ස්තූතියි
ඇත්ත
Hari lassana palathak
Hi
රෙස්පෙක්ට් සිරිසේන මාමා...❤️
සිරිසේන මාමා 🤭🖤
ගෙවල් දොරවල්වත් පිලිවලකට පිරිසිදුවට තියාගන්න බැරි උන් තමා බන් ඔය තැනකට ගිහාම පිලිවෙලකට ඉන්න දන්නෙ නැත්තෙ . 😢
Thanks swarnavahini
හැම දෙයින්ම ප්‍රමෝශන් එකක් ගහනව වගේ ඕම්කේ 😂
නාඩගම්කාරයො❤️❤️
නාඩගම්කාරයෝ විකුණන් කනවා......🤣🤣🤣🤣
ලෙසටම
බහරේනයේ සිට බලන්නේ ආදරනීය නාඩගම්කාරයෝ ..මේ වගේ ආදර්ශමත් සුන්දර ටෙලි නිර්මාණයක් විදේශ රටවල් වල ජිවත් වෙන අපිට බලන්න අවස්ථාව ලබා දුන්නට බොහොම පින් .මොකද විදේශ වල ඉන්න අපි සියලුම දෙනා ඉන්නේ බොහොම දුක් කම්කටලු මැද...අපේ හිත් වලට පොඩී හරි සතුටක් දැනුණේ මේ කතාව නිසායි.❤❤❤❤❤❤
ඔයි අයිසේ රංගන ජනප්‍රියම ටෙලිනාට්‍ය කිය කිය ඉන්නෙ නැතුව නාඩගම්කාරයෝ එකේ අයට හරියට ගෙවාම් කෝ කුහුක වෙන්න එපා අයිසේ සැක්
කුවේට් වල අපි අසාවෙන් බලනවා සෙනසුරාදා ඉරිදා පිස්සු වගේ
මාත් කුවේට්
Ai rththarannnnn
මේ වගේ නාලිකාවකින් ලස්සන නාට්‍යක් කරන්න අපේ ගම තෝරගත්ත එක ගැන ආඩම්බරයි .ඒත් ඓතිහාසික ස්ථාන ගොඩාක් තියෙන.මේ ස්ථාන වලට ඇවිත් මේව නරඹල පාඩුවෙ යන්න ඔයාලා.පිංසිද්ද වෙයි ඔයාලට රූගත කිරීම් අරඹන්න ඇවිත් අපේ සුන්දර ගම විනාශ කරන්න එපා.දීර්ඝ කාලයක් තිස්සෙ නිස්සරණ වන සේනාසනයෙ සිල්වත් ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරමින් ඉන්නෙ.ඔය යන අය ගිහින් ඒ ලෙන් කුටි තියෙන ස්ථාන අසල පරිසරය විනාශ කරන්න එපා.පවක් ඒක.ඒ සුන්දරත්වය ඇස් දෙකෙන් විදින්න .මොකද ඔයාලටත් වඩා අපි අපේ ගමට ආදරෙයි...thank you ....
Corona hinda thama minissu tika denek enne nattan gama pirennama minissu ei
සහතික ඇත්ත
කතාව බලන මෝඩ හැතිකරේට ඕව කොච්චර කිව්වත් තේරෙන්නෑ.මෝඩකමට බෙහෙත් නෑ
👍👍👍👍
Very good
අසාවෙන් බලන නන්ටියාක් නඩකමිකරයෝ
Unlike කරලා තියෙන්නේ කිරිදිවෙල ගිහින් බෝතල් දාලා ආපු එවුන්ද කොහෙද
නොදන්න අය තවත් යාවි දැන්.ගොන්😂
මෙච්චර ලග ඉදලා අපිවත් යන්නැ තාම . 😑😑😑
ඒක හොදයි. ටීවී එකෙන් බලන්න පුළුවන්නෙ. එහෙම පුළුවන් කම තියෙද්දි කලින් ගිහින් මොකට පච වෙනවද මන්දා
දෙව්මි මේ කොහෙද😳
@@gamunufdo1515 මේ කිරිදිවැල පැත්තේ නිස්සරන වනය කියලා එකක් තියෙනවා ..ගමේ නම නම් මීතිරිගල ..අන්න එහෙ..🤗🤗
@@dewmikaushalya2658 niyamai location eka hariyatama kiuwa dan meka dakala hamoma enna patangattama hari
රංගන සක්කිලි ජරා සතා...ඕක ප්‍රොමෝෂන් එකක්
Hithala weda karana minissunee thiyenna thathwe therum ganna .... rasaya rasayak vidiyata vidinna denna ...yana aya e parisaraya araksha karana🙏🙏🙏
පරිසරය අරක්ශා කරන්න ❤️❤️
ඔව් ඔව් විකුණපං හොඳට....., අර මිනිසුන්ට හරියට ගෙවන්නෙවත් නැතිව. ඕකම අල්ලගෙන දඟලපං
👍👍👍
👍
කඩේට දවසට 10000යි
Aetthatathathatama mama nam puduma aasawakin balanne mama inne rata gedara weda ikmanin Iwara karala nadagamkarayo balanne godak aasawen hemotamtama budu saranai 🌹🌹🙏🙏🙏
😍😍😍
Supiri wadak.from Australia
දැන් හරි දැන් දන්නැති එව්නුත් යයි එතනට
මේ නාට්‍යය මුලු මහත් ලෝක වසින් එකවර හදවතට ලගා කරගත්තා
වයර්ද හුත්තො 🤣🤣🤣
මුලුමහත් ලෝකය කීවෙ ලන්කාවට වෙන්නැති 😂😂
අනිවාර්යයෙන් godakama adrii mna kuwait sita සියලු danatama bs
නාඩගම්කාරයො සෙට් එකට ගෙවීම් වැඩි කරන්න කියල රැල්ලක් හදන්න කැමති උන් ලයික් කරපල්ල
ඒකනම් හොදයි රංගන ඉන්දියන් විගඩම් නතර කරපු එක😘
Uta kiyapan naluwan ta hariyata gawanath kiyala
👍👍
Drama එකටනම් ආදරෙයි ස්වර්නවාහිනියනම් වැඩක් නෑ 🤣🤣 ඔය ස්වර්නවාහිනියේ එවුන් මේක youtube දාලා හොදට හොයනව, සාදරනව වැඩේ කරන්‍යන්න ස්වර්නවාහිනිය නැත්නම් ඔයතියෙන ආදරෙත් නැතිවෙයි 🤣😂😂it's warning 😱🤣
👍👍👍👍👍
Atthathama mama harima asawen balana nattiyak
ස්වර්ණවහිනි යට අදරෙ හින්දනම් නෙමෙ නඩගම්කරයො බලන්නෙ
Man inna ඩුබායි නාඩගම්කාරයෝ mula idanma balanawa budu saranai hamotama
Sirisena lokka niyamai
ඩැන් අලුත් පස්නයක් ගේනාවේ... බදුර්ඩින්ගේ සින් එක වහන්නද.. සකයි
Budu saranai
රංගනනම් අපිරියයි
😊😊😊🤗🤠🤣😁
නඩගන්කරයො පිස්සු වක්
අනෙ මිනිසුනෙ ඇයි මෙ ගෙදර හිටපල්ලා
දෙවනි ඉනිමත් මරු කලින් දැන් නාඩගම්කාරයෝ හොදයි
Very good rangana. Some people crazy they make dirty
🤔❤👌👍
Congratulations
nadagan karayo asawen balanwa adarei 👍👍👍👍👍👍
නාඩගම්කාරයෝ පට්ට....😍හැබැයි මොණරවාහිනිය ඒක හූරන් කනවා. රංගනයෝ උබව මතක් වෙන කොට බලන්න හිතෙන් නැහැ. ඒ තරම් උබව අප්පිරියයි 🤢🤮
රංගන ය ස්වර්නවාහිනිය කනවා
Mage pradesaya POLIS STANADIPATI TUMA SA HA P HI mahatata mage paranamaya mama sawdiyen
Amoo lassanai kiyanne itin lassanima thamai Jaya wewa nadagam karayo rata weruwo apiiiii.
Niyama teledrama ekakk
Mamath ළඟදීම එනවා
Rangana. Hoda. Tiranayak. Adarai. Nadagam. Karayo. Kuwait 🙏🙏🙏🇰🇼❤️💐💐❤️
රයිගම් කෝරලේ අපේ ගමේ අති දක්ෂ නිහතමානී මනුස්සයෙක්..කඩේ මුදලාලි..💐💐
Niyamai adarei hemadama
කට්ටිය හීතලෙ ගැහෙනව 😂
හොදයි 😅
Hi
චීත්ත රංගන අයියා