UNIT 03 Diversity Biology Seminar | Lahiru Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 40

  • @priyanijayasinghe1871
    @priyanijayasinghe1871 2 ปีที่แล้ว +28

    වීරයාව මරන්න එපා වීරයාව ජීවත් කරවන්න 👍😍🌺🍃

  • @Let_us_walk_alongtheparadise
    @Let_us_walk_alongtheparadise 2 ปีที่แล้ว +20

    කලින් බලන්නවත් ආස නැති පාඩමක් ලස්සනට කියල දීල මතක තියාගන විදිත් කියලා දීල කරපු උදව්වට ගොඩාක් ස්තූතියි සර්❤️

  • @shyamakumari9928
    @shyamakumari9928 2 ปีที่แล้ว +9

    අදාළ කරුණු ඒ විදියටම ඔලුවටම වදින්න කියලා දෙනවා නියමයි සර් ගොඩක් පින් ලමයිට මේ විදියට කියලා දෙනවට🙏🙏👍👍

  • @lahirusiriwardana4962
    @lahirusiriwardana4962  2 ปีที่แล้ว +10

    t.me/+Yy0e_n7jZAY5MDc1
    ටෙලිග්‍රෑම් group එකට සම්බන්ද වෙන්න.
    Diversity පාඩමේ papers සදහා..

  • @videofactorylk2742
    @videofactorylk2742 2 ปีที่แล้ว +13

    සර් නම් බුදුන් දැක නිවන් දකින්න ඔ්න..
    ප්‍රවේණි විද්‍යාව පාඩමත් කරන්න පුලුවන්නම් මාරම වටිනවා සර්

  • @diliniprabodani9781
    @diliniprabodani9781 2 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ සර් ,එ තරම් වටින පාඩමක් සර් අපිට කියල දුන්නෙ,බලන්නම එපා වෙන පාඩමක් මෙච්චර හොදටම කියල දුන්නට සර්ට පින් ගොඩක් 🙏🙏

  • @Cloudyyy-j2y
    @Cloudyyy-j2y 2 ปีที่แล้ว +6

    api wenuwen me tharam mahansi wenawata sirta godak pin. sirge shorts notes nam niyamai. seminar eka atharathuredima man ewa hadagattaa. thank you so much sir. you are the best biology teacher i 've ever met.

  • @Tharu170
    @Tharu170 2 ปีที่แล้ว +4

    Seminar ekanm niyami sir
    Thank you sir ❤️‍🔥
    Godak pin 💖🙏

  • @Kanishkarathnayake-ed6xf
    @Kanishkarathnayake-ed6xf 2 ปีที่แล้ว +3

    Supiri sir excellent. niyameta theruna adanm

  • @sandalividusika381
    @sandalividusika381 2 ปีที่แล้ว +2

    Thank you sir api wenuwen me karana deta.godak hodim padam theruna sirta godak pin ❤️

  • @d_i_n_ii_nimeshika_0503
    @d_i_n_ii_nimeshika_0503 2 ปีที่แล้ว +5

    Ada seminar eka nam excellent sir.thank you very much🥺❤️

  • @umesampath4231
    @umesampath4231 ปีที่แล้ว +2

    THANK YOU VERY MUCH SIR😘, SPEED KARALATH HODATA THERENAW, MARU SIr

  • @dammanilekika9740
    @dammanilekika9740 2 ปีที่แล้ว +6

    Sirge clz nm awith nh mn..habai dawask ahamben wge dakka shaka jeewana chakra sir ugannala thiyenw...eka jeewana chakrayak winadi 15 k wge podi kalayk arn sampurna siddantha cover wena widihat sir hari lassant eka kiyl dunna.. shakaya seminar ekak kra aye kiynn wachana nh..supiriyt mthak hitinnm igenuwa.. ada seminar ekath maram watinw ❤️ thank u sir me karana mehewarata 🥰❤️

  • @nimnaada
    @nimnaada 2 ปีที่แล้ว +3

    නියමයි සර්..ගොඩක් ස්තූතියි..❤🔥
    අනිත් පාඩම් ටිකටත් exam එකට කලින් මේ වගේ seminars ටිකක් කරන්නකෝ❤🔥🙏

  • @menakamadhushani5469
    @menakamadhushani5469 2 ปีที่แล้ว +3

    Thank you sir🙏🙏🙏 padama hodatama theruna.

  • @mandrieliyanaarachchi6377
    @mandrieliyanaarachchi6377 2 ปีที่แล้ว +1

    Sir kiyala dunnu dewal godak watinawa.sirge short note walin karunu matak wenawa sir thankyou❤️

  • @prasannamadhusanka
    @prasannamadhusanka 2 ปีที่แล้ว +7

    සර් අනිත් පාඩමුත් මේ වගේ දානවද?

  • @THIKA2
    @THIKA2 3 หลายเดือนก่อน +1

    mama 2025 theory lamayek mamath ada me seminar eka blanawa athathatama godak vatinawaaa

  • @User.55_
    @User.55_ 2 ปีที่แล้ว +5

    සර් දෙවැනි පාඩමේ අවශය දෙවලුත් මෙහෙම කියල දෙන්නකො🍃

  • @shashinidilhara9399
    @shashinidilhara9399 2 ปีที่แล้ว +2

    Thank you sir❤️🙏

  • @nandunikaranasinghe8250
    @nandunikaranasinghe8250 2 ปีที่แล้ว +1

    seminar ekanm superb.🙏🙏🙏
    Sir unit 10 walatath me wage seminar ekak karannako🥺

  • @sanduninawodya9715
    @sanduninawodya9715 ปีที่แล้ว +1

    thank you sir 🌸🌼🌸

  • @johnwoodson3841
    @johnwoodson3841 2 ปีที่แล้ว +2

    Thank you sir 💓

  • @nisulsenuditha9030
    @nisulsenuditha9030 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @hasithmweerasinghe4551
    @hasithmweerasinghe4551 2 ปีที่แล้ว +1

    බත්තලංගුණ්ඩුව කෑම්පින් පිස්සුවක් තමයි 😁💙

  • @almotivation9179
    @almotivation9179 ปีที่แล้ว +1

    🥰😍

  • @ISP-k2l
    @ISP-k2l 2 ปีที่แล้ว +3

    🙏❤️

  • @Idcwinyoo
    @Idcwinyoo 8 หลายเดือนก่อน

    Thank you sir ❤🙂

  • @Dreamwithgaya
    @Dreamwithgaya 2 ปีที่แล้ว +1

    micro ekath upload karaam gdak pin

  • @hp9058
    @hp9058 2 ปีที่แล้ว +3

    Ane kauruhari kiynnko meke smpurn diversty padamama krnwd kyla.

    • @nimnaada
      @nimnaada 2 ปีที่แล้ว

      ඕ..ප්ලාන්ටේ රාජධානිය කරන්නේ නෑ මේ වීඩියෝ එකේ..අනිත් ඔක්කොම තියේ..ප්ලාන්ටේ එක තියෙන්නෙ වෙන වීඩියෝ එකක..මේ චැනල් එකේම තියේ..බලන්න

    • @hp9058
      @hp9058 2 ปีที่แล้ว +1

      @@nimnaada a thankyou so much ❤️‍🔥

  • @illreportbackinabit.8514
    @illreportbackinabit.8514 2 ปีที่แล้ว +1

    FUN FACT!!! Funny how inclusive means not certain people. Diversity means uniformity. And equity means unfairness, Merry Christmas!

  • @supervision1016
    @supervision1016 2 ปีที่แล้ว +2

    Sir applied eke awsn video eka 😥

  • @hasithmweerasinghe4551
    @hasithmweerasinghe4551 2 ปีที่แล้ว

    තල්පෙ පොල්ලෙලි වලවල්වල ඉන්න ඉකිරියො ගැනද දන්නෑ සර් කිව්වෙ😁

  • @ishadimahamadakalapuwage
    @ishadimahamadakalapuwage 2 ปีที่แล้ว +1

    Thank you sir❤️❤️

  • @dtw885
    @dtw885 ปีที่แล้ว

    Thank you sir🙏❤️

  • @mindrelaxation8768
    @mindrelaxation8768 2 ปีที่แล้ว

    Thank you sir❤