batik tools make. you tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @ajanthaliya6770
    @ajanthaliya6770 ปีที่แล้ว +1

    ඔබතුමා ඇත්තටම නිතමානිව අවංකව කියලා දෙනවා

  • @dilanifernando6674
    @dilanifernando6674 3 ปีที่แล้ว +2

    සර් ගොඩාක් ගොඩාක් ස්තූතියි අවංකවම කියලා දෙන නිසා ඔබ තුමාට වැඩි වැඩියෙන් නිරෝගි සුව ලැබෙන්න කියලා පතනවා දෙවි පිහිටයි

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @mohamedfazal7371
    @mohamedfazal7371 3 ปีที่แล้ว +1

    Your speach and work grad sir👍🌷❤

  • @Mipzyyy
    @Mipzyyy 3 ปีที่แล้ว +3

    Awanka hitka hithk godak sthuthi

  • @aselaindika8510
    @aselaindika8510 3 ปีที่แล้ว +2

    thanks sir

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 3 ปีที่แล้ว +3

    Thank you

  • @deepikacooray9322
    @deepikacooray9322 3 ปีที่แล้ว +1

    Thank you sir

  • @thamarapriyangani8072
    @thamarapriyangani8072 2 หลายเดือนก่อน

    Full wax tool eka hadana widiya kiyala denna

  • @yarrabhargava4594
    @yarrabhargava4594 3 ปีที่แล้ว +1

    Thank

  • @Uchiha_anima_1920
    @Uchiha_anima_1920 3 ปีที่แล้ว +2

    Sir,how are you.your channel new subscriber.sir,tuli batik ingredients please.from Bangladesh 🇧🇩🇧🇩

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      Im fine, thanks.coming soon this lesson. stay with us

  • @sandiyakumari4850
    @sandiyakumari4850 3 ปีที่แล้ว +1

    Sir godak hoda lesion ekk kale.panel ekk hadaganna vidiha.
    Sir batik mostara ganne kohenda
    Sareeyak hadana vidiha kiyala denna
    Thanks sir

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      පනෙල් එක ඉදිරි වීඩියෝ එකකින් හදමු .මම මෝස්තර ගැන කියලා දෙන්නම් ඉදිරි වීඩියෝ බලන්න .

  • @samaksamaraweera3685
    @samaksamaraweera3685 3 ปีที่แล้ว +2

    Reactive colour yanawata mokada karanne?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      දිගටම මගේ වීඩියෝ බැලුවා නමි ඕක ප්‍රශ්නයක් නෙවෙයි

  • @somalathamenike4713
    @somalathamenike4713 3 ปีที่แล้ว +1

    Thank you very much sir❤️❤️
    Wax bathik කරනවනම් vat dye එකම ඕනි නේද ? Reactive dye රෙද්දට අල්ලන්න වෙලා යන නිසා, ගොඩක් වෙලා පෙගෙව්වොත් wax එක ඇතුලෙ රෙද්දට චුට්ටක් dye උරන නිසා design එක අවුල් වෙන නිසා.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      බොද වෙනව.න්මුත් පාවිචි කරන්න ඕන අවස්ථා තියනවා

    • @paremsingh1371
      @paremsingh1371 ปีที่แล้ว

      आपने बहुत बढ़िया आईडिया दिया बैठकर लड़का

  • @pushpamalkanthi8943
    @pushpamalkanthi8943 3 ปีที่แล้ว +1

    ඔබතුමා අපට හොදට කියලා දෙනවා .පුලුවන් නම් කියන්න බතික් වලට ගන්න ටුල් ගන්නෙ කොහෙන්ද කියලා කොට්න් රෙදි ගන්න පුලුවන් තැනකුත් කියන්න පිටකොටුවේ ගන්න පුලුවන් තැනක්

    • @pushpamalkanthi8943
      @pushpamalkanthi8943 3 ปีที่แล้ว +1

      මම ඔබතුමා ගේ විඩියෝ එකක් බැලුවා එකෙ තියෙනවා පිටකොටුවේ බන්ගසාල විදියෙන් ගන්න පුලුවන් කියලා

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඩයි බන්ගසාල වීදියෙත් ගන්න පුළුවන් ,රෙදි 2වන හරස් වීදිය හෝ කේසර් වීදියෙත් ගන්න පුළුවන් ,

  • @gaminisenarath9908
    @gaminisenarath9908 3 ปีที่แล้ว +2

    ඉටි උණුකර ගත යුතු පදම කියන්න

  • @kalupahanathanuja1888
    @kalupahanathanuja1888 8 หลายเดือนก่อน

    Mamath karla balenawa

  • @nilanthigamage5309
    @nilanthigamage5309 3 ปีที่แล้ว +1

    සර් මට දැනගන්න අවශ්‍යයයි reactiv dye ක්‍රමයේදි ඩයි ඒක යන ඒක වලක්වා ගන්නෙ කොහොමද කියලා. Reactiv dye බාත් ඒකක දලා කරන ක්‍රමයක් තියෙනවා ද?
    පින්සල් වලින් ඉටි දාන ක්‍රම කියලා දෙන්න. සර්ට බෙහෙවින් ම ස්තුතියි.

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      සියලු දේම මම කලින් කියලා දීල තියනවා බලන්න

    • @rupikapatabandige1607
      @rupikapatabandige1607 3 ปีที่แล้ว

      @@youtv6362 නැප්තෝල් වලින් කොච්චර පිලිවෙලට කලත් පැල්ලම් එනව සර්.....තැන තැන පාට වෙනස් වෙනව ...

  • @dhammikapiris342
    @dhammikapiris342 3 ปีที่แล้ว

    Obathumage piliwela harima apurui...sir.mata swayan rakiyawak karanna ona. Mama monawada mulinma karanna ona..

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      බතික් සම්බන්දවද? ස්වයංරැකියාවක් කිරීමට බලාපොරොත්තු වන්නේ.

    • @dhammikapiris342
      @dhammikapiris342 3 ปีที่แล้ว

      @@youtv6362 ow,sir

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මුලින් පොඩි පොඩි නිර්මාණය කරලා අත් හදා බලන්න ඉස්සෙල්ලා ප්‍රොශන් ඩයි වලින් ඊලගට වැට් ඩයි වලින් ඊලගට නැප්තෝල් ඩයි වලින් ඊලගට ,නයිට්
      ඩ්‍රෙස් වගේ දෙයක් ලේසියි .

  • @kumarilmn9359
    @kumarilmn9359 3 ปีที่แล้ว

    Tool hadana heti penenne nehene.

  • @dineshsanjaya1611
    @dineshsanjaya1611 3 ปีที่แล้ว

    Sir me tool tika kaden gannwa nam mila kiyak wenwada godak hoda lesson ekak godan pin sir

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      2000/=විතර .

    • @deepikacooray9322
      @deepikacooray9322 3 ปีที่แล้ว

      Me tool mila de ganna thanak thiyenawada?

  • @gamingshanayt5581
    @gamingshanayt5581 3 ปีที่แล้ว

    Sir mata kohomada me badu tika ganna mata oyagen ganna vidihak tiyenavada panel tool ahema sir mata uttarayak avanavada

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      Mama bisnas karanne naha fasebook eke balanna, badu thiyana kadawal gana video ekak dala athi balanna,

  • @Mipzyyy
    @Mipzyyy 3 ปีที่แล้ว

    Sariyak bodar eka dala hadana vidiha kiyaladennko thanks

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      හොදයි

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 ปีที่แล้ว

    මේ පුනිල ගොඩාක් මිල අධිකද,,,,,,,කියක් විතර වෙනවද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      500 ත් 1000 අතර

  • @inosharathnayake7355
    @inosharathnayake7355 3 ปีที่แล้ว +2

    Thank you sir

  • @sanduniranwan3868
    @sanduniranwan3868 3 ปีที่แล้ว +2

    Thank you sir