ඇත්ත කතාව මොකද fb ake kattiyawath you tube ake unwath criket ghan nane ghana un tika issrahta arn yna aka thamai hodama de 1996 ghapu criket nemei dan thiyen
2011 final ghanne lankawe match thibba eka + point ekak una Habai 2023 wc eke match okkoma thiyenne india wala Anith eka thama world class bowlers la ta inne wanidu witharai (chameera injuries) Ape odi batting SA,AUS,ENG,INDIA, Pakistan ekka baladdi india wala score karala thiyenewa adui Eka nisa 100% sure semi final enne na 😂😂😂😂😂
Kauru mona kiuwa ape team ekh methek thibba march tikh hodata sellm kra ... gahapu team podi team wnn puluwn hebei den cricket adi kale cricket nemei .. e hinda ekh hodat therum gnn oni kattiyt kiynn dewl nm thiyenw ona tharm march ekh iwr unm ape cricket den tikh tilk issarhat enw kiyl penaw .. dasun gena nayakayek widiyt eya ape kollo tikh hodat manege krnw .. . Loka kusalana dinna be mehe mattamen kiyn ekhnm pilignn be .. anika 6/5 team ekht gahanwnm ain krnn inne denni dasunui danai ... odi ekak dana ain krnw kiynne team eke bbalance balance
2019 world cup eke india tawa podden afgan gen kanawa... shami hattirk ekak gaththa anthimata.. memai criket kiyanne Dan loss team kiyala ekak na eda dawsata hodata karana team eka tamai win karanne..... hodama eg ashes test 1 eka... 🙂
Mendisge puka lewakanna oya eka hinda thamai dasun captionsy presure ekath dan gahanne mendis ta mukuth presure nathuwath gahuwada yako dasun is better than mendis dasun is best 🤬🤬👍👍
Patta pora wage analysis talks dena thattayata conditions gana kiyanna deyak na. Gon talks denna epa oi. Anthimata apith Ekka match 6 ma gahapu team serama 200ta aduwen gahuwe. Iye match eka gahuwe bowler kenek nathuwa. Oya wage gonnu dan thamai eliyata enne. Scotland walata 2017di paradai Zimbabwe tath paradai. Ethakota koma hadila da hitiye 😂😂😂😂😂
We al think you all whants the Sri Lanka side to won all the matches by very big margin it whant happen the way you think. Imagine just about 1996 world cup. Dont worry we will win all the matches, before the match no need to talk, after the match we talk.
හොද අදහස් ටිකක්.... 👍👍👍
අයර්ලන්තෙ එංගලන්තෙට ගැහුවෙත් නෙදර්ලන්තේ දකුණුඅප්‍රිකාවට ගැහුවෙත් නැමීබියා ලංකාවට ගැහුවෙත් ගිය අවුරුද්දේ මහත්තයෝ.World class ටීම් වලට ඇටෑක් කරන්න් දැන් උන්ට පුලුවන් .අපි හිතනවනම් තාමත් මුන් පුංචි ටීම් කියලා ඒකට කියන්නේ දූපත් මානසිකත්වය කියලා.ඕමාන් ස්කොට්ලන්ඩ් සෙල්ලම් කරන විදිය.උන් ක්‍රිකට් ගහල ගහල හැදිලා තියෙන්නේ .විශේෂයෙන්ම ස්කොට්ලන්ඩ් ,නෙදර්ලන්ඩ් , අයර්ලන්ඩ් ටීම් 3ටම ඕනම රටකට අභියෝග කරන්න පුලුවන් මට්ටමකට ඇවිල්ලා ඉන්නේ.ඇසෝසියට් කියන එකේ තේරුම ලේසියි කියන එක නෙමෙයි .මොන විදියට ගැහුවත් අපිට් වැදගත් මැච් දිනන එක.අනිම මතක තියාගන්න අපේ එවුන් world cup වල හිතුවට වඩා හොදට කරබවා.❤
😂😂😂
Totally agree
සෙල්ලම් කරන යන අය විතරයි සෙල්ලම් කරන එකේ තත්ත්වය දන්නෙ...මෙව්ව වචන විතරයි
අදත් රසවත් කතාබහක් ජයවේවා ඔබ දෙපලට චාමිකට අවස්ථාව නොලැබීම ගැන මොකද හිතන්නෙ
දස්සාට
චාමික ඉන්න ඔනො
බොහොම 🙏
@@123sudda🤣🤣😆😆 dasunta kauruwath adesha karanna ba dasun is best 🤬👍👍
@@SL-771 උබ මේ ලොකෙද බන් ඉන්නෙ ගොතයෙක් වගෙ කියවනවා දසුන් ඕස්ට්‍රෙලියාවෙ ගැහුවාට පස්සෙ ගැහුවාද එකකවත් පින්ටො
අමෝ අමෝ කෝච් සර්ලා😂🥱
ඔස්තාර්ල
දිනන එක ඇබ්බැහිය තමයි ඊයේ නෙදර්ලන්තේ එකක් පෙන්නුවේ. ලකුණු නැති උනත් අපිට දිනන ඕන කියන එක පෙන්නුවා
බම්බුව 😂 නෙදර්ලන්තෙ ටීම් එකක්ද ?
ක්‍රිකට් ගැන දුර්වල දැනුමක් තියාගෙන ක්‍රිකට් ගැන කතාකරන බුවා!
වැටෙන්න ගහනවා කියන එකට මම % එකග නෑ මොකද මේ 80/90/20 දශකයේ නෙවේ ඉන්නෙ තාක්ෂණය අතින් දියුණුයි නේ .
ඇත්ත. අද මැච් එකෙන් ඒක ඔප්පු වුනා.
ඔව් තාක්ෂණය දියුනුයි!ඉතින්?
ඒක ඇත්ත 👍
ක්‍රීඩකයෙක් ෆේල් වෙන එක සමාන්‍යයි මේ ලංකාවෙ ක්‍රීඩකයො කොච්චර ඇද්ද එයාලව බෙන්ච් තියන්න නෙමෙනෙ තියෙන්නෙ එයාලව වෙනම දක්ශ කොච්ලා යටතෙ පුහුනු කරන්න ඔනි කරලා තමා නැශනල් එකට ගන්න ඔනි එම අතිරෙක අය දක්ශ ලෙස හදන්න ඔනි එතකොට අපිට නැශනල් ටීම් එකෙ ෆෙල් වෙන දස්සා වගෙ අය එලියට අරන් එයාව හදනකල් පිටිම් ඉන්න ක්‍රීඩයෙක් ටීම් එක ඇතුලට එවන්න පුලුවම් යොවුන් ක්‍රීඩකයො ඉන්නවා දක්ශයො සදීර වගෙ එයාලාගෙ අඩුපාඩු පෙන්නලා දෙන්න ඔනි කොච්ලා එකයි වෙන්න ඔනි මට නම් අදහසක් තියෙ ඔය ඩිල්ශාන් හේරත් වගෙ ලංකාවෙ ක්‍රීඩකයො කොච් කරලා යොවුන් ක්‍රිඩකයො ලංකාවෙ පුහුනුකරලා සුපිරි තත්වෙකට ගන්න ඔනි එතකොට කවුරු ෆෙල් උනත් එ වෙනුවට අලුත් ක්‍රීඩකයෙක් අපිට ඉන්නවා
Okkom Okkoma batsmen lata wadiya theekshana responsible cricket ekak gahanawa
ඇත්ත කතාව මොකද fb ake kattiyawath you tube ake unwath criket ghan nane ghana un tika issrahta arn yna aka thamai hodama de 1996 ghapu criket nemei dan thiyen
6-5 combination ekakata ynna nm chariya hari dhana hari eliye thiyala thawa proper bowler kenek gassanna ona eka krnna ba dasunge form ekth ekka dasun eliye thiyala eka krnna pulwn habai eya captain apita ynna wenne 7-4 combination thama eka loku team ekka match ekk dinanna amaru combination ekk
මේ 2023 ඔයාල ක්‍රි.පූ ගනන්වල ඉන්න එපා දෙරනෙ අන්කල්
❤
කිසිම ලෝක කුසලානයක නායකයා fail නම් එය දිනලා නෑ
දැන් ලකුණු තරගය
එක බොලෙට එක ගානෙ උනත් 300 ඉතින් අපි සින්ගල් ගෙම් එකෙන් සහ ලුස් වලට හතරෙ එවා ගහන්න ඔනි ඉතින් අපිට හතරක් ගහන්න බැරි නම් 😂 ඉන්ටනැනල් ගිහින් වැඩක් නැ සදීර අහක බොල් වලට බැට් දන්න හොද නැ දිමුත් ලෙග් ඒකෙ විතරක් රන්ස් ගහලා හරි යන්නැ වෙන්න ඔනි වටෙම ගහන්න ඔනි දිමුත් ටීම් එකෙ ඉන්න ඔනි දිමුත් වැඩ්ඩෙක් මුලික ඔවර් තිහ මුල් විකට් තුන සෙල්ලම් කරන්න ඔනි එක දෙක සිංගල් ගෙම් වලිම් 👍 ටීම් නම් පොඩි නැ එයාලා දැන් දක්ශතා පෙන්නනවා හොදට නෙදර්ලන්ඩ්ගෙ බොලින් ඇටැකින් සුපර් ❤ දස්සා හැමදාම ෆේල් චරියා හොදයි 🥲 විකට් නැති උනාම හිර වෙවී තමා ඉතින් ගහන්න වෙන්නෙ විකට් නැතුව දනා හයියෙන් ගහන්න බැනෙ 😶 ඉන්ටනැශනල් ගහනවා නම් අඩුපාඩු හදා ගන්න ඔනි
adarei
Team eka pressure welada??
දසුන් කුසල් අනේ මන්දා 😢
මේක match එකට කලින් දාන්න. මේක analysis එකක්නේ,
Kuda bn me ponaya😂😂😂
අපෙ අය අඩුපාඩු තියන් වැඩ්ඩො වෙන්නැනෙ ඉස්සෙල්ලාම බැක්ෆුට් ඩිෆෙන්ස් එක ඩ්‍රයි එක හරියට ගහන්න හරි හුරු වෙන්න ඔනි චරියාගෙ ෆුල් එක දැක්කානෙ ගහපු අත් වකුටු කරන් එම නෙමෙ අත් දිග ඇරලා ෆුල් එක ගහන්න ඔනි ඔය අඩුපාඩු තියන් අපිට ඉස්සරහට යනවා කියන්නෙ හීන තමා පැතුම් යට අත හයියෙන් අල්ලන් බැට් කලෙ නැ එකයි බැට් එක හැර උඑ
Kaud me😂😂 ☠️ පදුරකට ගැහුවට් ඇනලයිසස්ලා විසි වෙනෝ🤣
Conditions tmai mchn match eheka overs 50 ghna eka decide wenne. Ape un Netherlands eke podi awasiyak gathe mulin bat krla.
මම එකග නැහැ ඔය කියන විදිහට කොහොම කරත් ලෝක කුසලානය දිනන්න බැරි උනත් සෙමි හරි යනව
Semi yanne na
Ottuwak damu
😂😂😂😂😂😂😂
2011 final ghanne lankawe match thibba eka + point ekak una
Habai 2023 wc eke match okkoma thiyenne india wala
Anith eka thama world class bowlers la ta inne wanidu witharai (chameera injuries)
Ape odi batting SA,AUS,ENG,INDIA, Pakistan ekka baladdi india wala score karala thiyenewa adui
Eka nisa 100% sure semi final enne na 😂😂😂😂😂
@@Santhila2002K උබත් එක්ක ඔට්ටු දාන වෙලෙ 1xbet එකෙ දානව 😅😅😅
@@Santhila2002K ඔය කියන කතා එතනට අදාල වෙන්නේ නෑ බලපම් මොකක්ද වෙන්නෙ කියලා
How qualified Rangana to issue Lori Talks? Has he even played gully cricket?
අනේ මලේ... පලයන් whutto යන්න, ලොකු නම් ටිකක් කියල, ෆේස්බුක් එකේ පල් හෑලි ලියන එකෙක්කෙ තත්වෙට වැටෙන්න එපා..
Netherlands wage team wala aduwa skill level eke newei execution wala unge playersla county gahana honda playersla unta thama mulu match ekkma eka widiyata execute krgnna ba. anika e wade ape untath thama ba😂
කිසිම කන්ඩායමක් අවතක්සේරු කළ නොහැකි... මුලින්ම දැන ගන්න ඕන ක්‍රිකට් වල අවිනිශ්චිත භාවය
දිනන්නෙ කොහොමද කියන එක නෙමෙයි මුලින්ම ලෝක කුසලානය සඳහා සුදුසු කම් ලබා ගත යුතුය ඉන්පසු වෙනම ප්ලැන් එකක් හදාගන්න ඕන ඕනි ඔක්කොම එක පාර කරන්න බැහැ තරගයෙන් තරගයට ප්ලැන් කරන්න ඕන
වැටෙන්න ගහනව කියන්නේ මහ විහිළුවක්
මොකද ඉස්සර ක්රීකටි නෙමෙයි දැං තියෙන්නේ
6 /5 yanna ba. Hethuwa 7 indalath over 50 me wage ratawal walatath gahanna ba. Hondama de chamika ho mathews baowl karanawanam ganna ona
terrible background music. Please get rid of it. It hurts the ears.
යටට බැනියමක්වත් ඇදපන්.. බලන උන්ට කැතයි..🤣 මෙයවන්නට කිව්වේ..🤣
මතීෂ පතිරණට අවස්ථාවක් ලැබෙන්නේ නැත්තේ ඇයි?
Palayam pinnaya ynn rallata criket katha krnn ep
මූ ඔස්තාර් වෙලා තියන තරම්
Mandiswa ain karanna one...charithwa atanata dala asen bandara charith lagata danna one
pako hama pitch ekema 300 k gahanna ba.buruwek unata gon pakek wenna epa
😂😂😂
Sirawata bn😂😂
කුසල් මෙන්ඩිස් හොදයි 😂 කවුද කියන්නෙ බක්ෆුට් ඩිෆෙන්ස් එක ගහන විදිය නිසා දෙක තුනෙම lbw වලින් අවුට් වෙනවා දනාගෙ ඩිෆෙන්ස් එකයි මෙන්ඩාගෙ ඩිෆෙන්ස් එකයි බැලුවාම ඩිෆෙන්ස් එකක් ගහන විදිය පෙනවා මෙන්ඩා පිටි පස්සට නැමිලා ගහන්නෙ ඉතින් එවා හදා නොගෙන කුසල් හොද ක්‍රීඩකයෙක් වෙන්නැ අඩු පාඩු තියන් ගියොත් ලස්සනටම බැට් කරම්නෙ ලංකාවෙ ටීම් එකෙ දනංජය මැද පෙලද වම් ඩව්න්ද ඔනි තැනක සෙටල් වෙන දක්ශයෙක් ❤
Kauru mona kiuwa ape team ekh methek thibba march tikh hodata sellm kra ... gahapu team podi team wnn puluwn hebei den cricket adi kale cricket nemei .. e hinda ekh hodat therum gnn oni kattiyt kiynn dewl nm thiyenw ona tharm march ekh iwr unm ape cricket den tikh tilk issarhat enw kiyl penaw .. dasun gena nayakayek widiyt eya ape kollo tikh hodat manege krnw .. . Loka kusalana dinna be mehe mattamen kiyn ekhnm pilignn be .. anika 6/5 team ekht gahanwnm ain krnn inne denni dasunui danai ... odi ekak dana ain krnw kiynne team eke bbalance balance
Ekh nethi wenw dassa thami inne nokiya kiynne nayaka kama wens krnn oni kiyn mathed mokdh othanin thami 6/5 hadann thiyenen
Hodama kena kiyala ekkenekta kiyanne kohomada... Hodainam aurudu ganata ko eyage Hoda DeWal
Kauda ane meya😂
Dassa tamai india pitch wala hodama ape bata..
කියන්න පුළුවන් කරන්න අමාරුයි ඔයා කොයිකාලේද ක්‍රිකට් ගැහුවේ
100ta 100k kiyapu dewal akka akagai.jaya wewa.
Hama ground ekema scorecard eka eka vage wenne nha.. anith eka cricket kiynne nikn pol gahanava vage gahana deyak newei. Ane oya kawda kiyla kiyala innako mulinma 😂😂😂
Mu කටින ගහන රිකට්
මූ කව්ද බන්.ක්‍රිකට් ගහපු එකෙක්ද?
Mokedda me පො...යා
Mun vage pissu hutthala thamai mendis kiyana gobbayawa form karanne yako uh monada yako team ekata karala thiyenne uh idala idala 50k gahala team eke thama inne ubala vage gobbayo uge වැරදි kiyanne nathiwa uwa form karana nisai
Monawa kiuwath sanga Mahela murali sanath thisara Malinga dilshan kule ajantha wage ekek laga paathakawath na
අනේ thattayo sco match eke 300 pannala gahala tibbe
2019 world cup eke india tawa podden afgan gen kanawa... shami hattirk ekak gaththa anthimata.. memai criket kiyanne Dan loss team kiyala ekak na eda dawsata hodata karana team eka tamai win karanne..... hodama eg ashes test 1 eka... 🙂
Mendisge puka lewakanna oya eka hinda thamai dasun captionsy presure ekath dan gahanne mendis ta mukuth presure nathuwath gahuwada yako dasun is better than mendis dasun is best 🤬🤬👍👍
mendata wada hadai kjp 1down.
menda gahaddi thma ubata adenne.😂😂😂😂😂😂
දස්සා නම් මෙලො රහක් නැ අපරදෙ තව පෙලෙයර කෙනෙක් ගෙ අවස්තව උ නැති කරන්නෙ
toxic videos. mewa balanna epa. zero content
Sl all out 213 😪
හදා ගෙන් ඉස්සරහට යමු
Kauda hutto me😂👅
Patta pora wage analysis talks dena thattayata conditions gana kiyanna deyak na. Gon talks denna epa oi. Anthimata apith Ekka match 6 ma gahapu team serama 200ta aduwen gahuwe. Iye match eka gahuwe bowler kenek nathuwa. Oya wage gonnu dan thamai eliyata enne. Scotland walata 2017di paradai Zimbabwe tath paradai. Ethakota koma hadila da hitiye 😂😂😂😂😂
Denma world cup akak dinanna be.yatharthaye jiwath weyalla
pissekda koheda
Mu pissu kiyanne
eeeee..me mokada
තුන්සීයක් ගහන්න ඔනි නම් මුල් විකට් තුන ලකුනු දෙසීයක් ගහන්න ඔනි ❤
😂😂😂😂