ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන movie එකක් අවසානය හරිම සුන්දරයි ❤🎉🎉
හතුරෙන්ටවත් එහෙම කරන්න අයිතියක් නෑ මොකද එයාලත් අපි වගෙ මිනිස්සු සතේත් උනත් එහෙමයි ❤
මැරෙන්න හරි උත්සාහ කරලා බලන්න ඕනි අපේ අරමුණු හැබෑවෙන්න නම්❤
Ow👍
HI
හම්මේ පංඩිත කෙල්ල 😒
Hmmmm
පැක් එක දාගෙන සැතපුම් ගනන් පයින් ගිහින් තියෙනවා .මගෙ ආසම එක MPMG ❤
කාලයකට පස්සේ බලපු හොද කතාවක් මේ film එකේ නම මොකද්ද මේ වගේ එවා තව දාන්න
යුද්දෙකදි හිරකාරයන්ට ඔහොම සලකන එක සාධාරණයි. දෙපැත්තෙම දෙමවුපියන්ට දරුවො, දරුවන්ට දෙමවුපියො, සහෝදර සහෝදරියො, යාළුවො, සැමියා, බිරිඳ, තමන්ගෙ රට,තමන්ගෙ නිදහස, තමන්ගෙ අයිතිය තමා නැතිවෙන්නෙ.අවබෝධ කරගන්න තියෙන්නෙ එක දෙයයි පාලකයන්ගෙ කෑදර කමට, උවමනා එපා කම් වලට ජීවිත වලින් වන්දිගෙවන්නෙත් වන්දිගෙවන්න සිද්දවෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි. ඒක එදත් එහෙමයි අදත් හෙටත් මතුවටත් එහෙමයි👍.
සිරකරුවන් ද මනුෂ්‍ය යොය😢❤
මටත් මගේ හිතට මොකක්දෝ දැනුනා.❤
Supiri kathavak♥️Maru review ekk✨
අනිතිමට අහපු ප්‍රශ්නයට "All Quiet on the Western Front" movie එක බැලුවනම් උත්තරේ හම්බවෙනවා😌
සුපිරි ෆිල්ම් එක..තව ටිකක් හඩ පාලනය කරන්න. අවස්ථාව ට ගැලපෙන්න .. සංවෙදි තැනක් සඝුටින් ඉන්න තැනක් කෙන්ති යන තැනක හැගිම් වෙන වෙනම අහන් ඉන්න කෙනාගෙ ඔලුවෙ මැවෙන්න .. නියමයි රිබිව් එක හොදයි ජය වෙව😊
පට්ට ෆිල්ම් එකක් ආ.. thanks bro ❤❤
🥰
මෙයාගෙ තාත්ත ආවට අපේ තාත්ත ආයි ආවෙ නෑ එයා මඩකලපුවදි කොටි ගහල නැතිවුණා.
Respect you'r Dads Service to the country!!!!
🥺🥺🥺🥺
හැමොම මිනිස්සු හෑමෝටම නිදහසේ සතුටින් ඉන්න අයිතිය තියෙන්න ඕන .කාටවත් කාගෙවත් ජිවිත අයිති නෑ හරි මර්ගය පෙන්නන එක අරෙන්න .
❤
Hmmm
Ithin me 1940 ganam ne
උබේ අම්මට හිකුවනම් කවුරු හරි උබ ඔම කියනවද
@@ggchandrathiaka5973😂😂😂
මේ ලෝකේ උතුම්ම දේ මනුස්සකම මනුස්සයන්ට මනුස්සයෝ විදියට සැලකිය යුතුයි
Movie review eka patta👍😏
ඒක සාපේක්ෂයි.ඒ යුද්ධ කාලයක්.ජර්මන් හමුදාව ඔයිට නරක විදියට තමයි අනිත් අයට සැලකුවෙ.ඉතින් සෝවියට් හමුදාව කලෙත් ඒ දේමයි.සාම කාලෙක මානව හිමිකම් ගැන අහන් හැදී වැඩුණු අපිට කියන්න බෑ නේව හරිද වැරදිද කියල
ඇඩුනා අන්තිමට 🗿
Man 1st 🥰❤️
අපිත් මිනිස්සු එයලත් මිනිස්සු එයලට එහෙම කරන්න අයිතියක් නා😢
ලස්සනයි එත් දුකයි ❤❤❤
❤❤❤Supar Movie Akak
🤗❤️
පට්ට ලස්සනයි එක❤
Never give up ❤❤
ඇත්තටම සුපිරි
Harima lassana kathawak hira karuwanta mese salkima athishain waradi
supiriyak❤❤❤
මාත් මගේ තාත්තා එනකන් යුද්දේ කාලේ ඔහොම බලන් හිටියා ඒත් එයානම් ආවේ නෑ 😢🥺
බලය වෙනුවෙන් පොරකන නිසා මේ හැම ගැටුමක්ම. ඕනෑම රටක මිනිහෙක්ට මේ මිහිතලයේ ඕනෑම තැනක ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුයි.
what safe 0%and we can't go out from prison.WHAT THE HECK🤪
Film එකත් හොදයි Explain එකත් සුපිරියි. අවසානෙ අහපු දේට එක්තරා දෙයක් කියන්නම්.... යුද්ධය ඇතුලෙ යුධ අපරාධ නැත. යුද්ධය යනුම අපරාධයකි.- යුකේරෙනය වෙනුවෙන් සටන් කර කපිතාන් රනීශ් හේවගේ-...
මෙි ලෝකෙම ඉන්න මිනිස්සු වන අපි හැමෝම පුදුමාකාර විදිහට මනුෂ්‍යත්වය අමතක වෙචිච අයවලුන් වෙලා, කුලය, පක්ෂ, පාට, වර්ණය රට ජාතිය ආගම එකී මෙකී නොකී හැම දේකින්ම එකිනෙකාව උස් පහත් කරගෙන වර්ථමානයේ අපට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන එක මහ පුදුමාකාර එපා කරපු එකක් එහෙත් අප කුමක් කරන්නද ලෝකයම බුදු දහම වැලද ගත්තොත් ඒ කියන්නේ නියමාකාර ධර්මය අවබෝධ කරගත්තොත් මිස මෙයට විසදුමක් ඇත්තේ නැත.
🙂❤️
*_Word war 2 film ekak one 👀_*
Supper ❤❤❤
දඩුවම් කරන්න කලින් හොදට හොයල බලා දාඩුවම් කරන්න ඔනේ. අනික ඔය වගේ දඩුවම් තිරිසෙනෙකුටවත් දෙන්න හොද නැ
සිරකරුවෝද මනුෂ්‍යයෝ කියලා ආගම සංස්කෘතිය සදාචාරය මනුස්සකම තියෙන ලංකාවෙ කීවට දෙරටක් අතර යුද්ධයකදී සිරකරුවන්ට එහෙම තමා සලකන්නෙ ඒක ඇත්තටම පව් ඒත් එහෙම තමා වෙන්නෙ ලංකාවෙ ත් LTTE සංවිධානය අපේ සහෝදර හමුදාවට කරේ එහෙම තමා ඇඟේ තියෙන ලේ පවා ගත්තා උන් 🤬🤬🤬
සියල්ලම මනුෂ්‍යයෝය මනුෂ්‍යත්වය තිබිය යුතු පොදු නිදහස . තිබිය යුතුයි
Mata nam aduna me kathawata සුපිරි
Movie name??
කාටවුනත් ජිවත්වෙන්න අයිතියක් තියෙනවා ....මෙිලෝකේ
දැඩි දඬුවම් දෙන එක වැරදි😢
Maru kathawa
මිනිස්සු ❤
තබ්නෙල් එකේ තියෙන්නේ එකක් කතාව කත එකක් 🙄
එහෙම කරන එක වැරදී හිර කාරයෝ කියාන්නේ වැරදී කාරයෝම නේවේ
ලස්සනයි ❤️ අවසානය ගැන සතුටුයි ❤️ කිසිම කෙනෙකුට වෙන්න එපා මෙහෙම දෙයක් ස්තුති 💐🩷
Me film ekata namak nadda ? E wage details ay danda bari
දුකයි 😢😢
paradinna hari waradinna hari uthsaha karala banna kiyana adahasai matanam therune
Admin movie revive eka 💔 Russia 🇷🇺 eka gana kynda epa ape une kalabala wena 🤣🤣
film Name ?
Thirisan sathekutawath ma wage krura wada hinsa denna hodha na ayyo paw mariyathume maniyange pihiten eyage jevithe beruna mama holan welai ahan hitiye ath mariyathumege pihiten jewath weeme wasanawa labuna
Tysm brother. Subscribe our channel . Like, comment & share. 🥰✌️❤
Very good movie
අපෙ රටෙත් බන්ධනාගාර ඔහොම තමයි .. එ කෑම බල්ලෙක් වත් කයි කියල කියන්න බැ.. අව්රුදු 1ක් හිටියා නොකල වරදකට,පොලිස් බල්ලො නිසා... බන්ධනාගාරයට ගියම 🐕 සලකනවා වගෙ තමයි
හැමොම මිනිස්සුනෙ ඉතිම් 😢
Film eke link eka nadda
පලස්තීන අවතැන් කඳවුරුවලට, රෝහල් වලට පහර දෙන්නේ දියූණුයි කියන ජාතිය
Cannot approve. But brave man escapes
sirakaruvoda manushshayoya
hitskaraya ge waradak daduwam kalata passe, ohun nidahas karanna ona.
අපෙ රටෙනම් සිර කාරයොද මනුසයො කියලා තියෙන්නේ එහෙම සලකන් නැ අපෙ අය නම්
❤❤❤❤❤❤❤❤
රාජ්‍ය නායකයින්ගේ පෙරේත කම් නිසාමිනිස්සූ දුක් විදිනවා
True 🖤
😊👍
ලෝකයට සාමය උදා වේවා
වැරදි
මටනම් ඇඩුනා
🙂
no right to harm prisoners'
Rusiyan hirakarenta garmaniaydi salakuwa oetah wada annta widhata
Hirakarayanta ohoma salakala wedak mea raniltai rajpksha oawulatai ohoma karnawanm maru😂😂😂
Hirakaruwan yanu manushyo..eya waradak keruwath manwa himikam labiya uthui,minisek Wath,sathek Wath hira karayo wenwata mama kamathi naha..freedom eyai hamotama watinne
❤️
Hodi
❤❤❤
Giwathvima hamogema aithiyak
Varadi
නැ එක වැරැද්දක් මන් කැමති නැ
මම ලන්කාවෙ ජනාධිපති වුනොත් ලන්කාව ලෝක බලවතෙක් කරනව. රටවල් වල යුද්ද නවත්වනවා😌
බේබි ක්‍රීම් ටිකක් අරන් වරෙන්. උබව ජනාදිපති කරන්නම්😂😂😂
MEKA HOLLY WOOD FILM EKAK NE.AI MINISSU RAWATALA SALLI GARANNE?
Kauda?
Math hitiya hire eth aththatama salakanne mehema thamai minissunta me lankaweth
සහස්ගව් දුර පොත කියවලා තියෙනවා.
Must not.
Film em mkkda
Kisima manussayekuta mehema daduwan karanna hoda ne. Adam tirisannu mun.
මිනිස්සු මිනිස්සු මෙහෙම කර ගන්නෙ ඇයි
Me lokema kanapita harawanna oni
Me flm eke nama mokakda
As far as my feet ❤ Review eke muladi name eka kiyanawa brother. ❤
meka americawen rusiyawata wiruddawa hadapu film ekak
Nha
sathekvath kuudu karala hadanna epa ,nidahasa godak vatinava
Edune mata witrada😞
Dekkane jew ✡️ kiyanne 💚💚
Kisima aitiyak ne.
Kisima kenekt ohoma k epa
ඕන තරම් දුරක් පයින් යනවා.
hama weleema israelayata jayawewa kiyanne eekai
පදිරි
සිසනටුඔනෙ
Pudumai gaani pita nogihin idiya😂
සිරකරුවොත් මනුෂ්‍යයොය...
👍👍👍👍👍👍
ලස්සන movie එකක් අවසානය හරිම සුන්දරයි ❤🎉🎉
හතුරෙන්ටවත් එහෙම කරන්න අයිතියක් නෑ මොකද එයාලත් අපි වගෙ මිනිස්සු සතේත් උනත් එහෙමයි ❤
මැරෙන්න හරි උත්සාහ කරලා බලන්න ඕනි අපේ අරමුණු හැබෑවෙන්න නම්❤
Ow👍
HI
හම්මේ පංඩිත කෙල්ල 😒
Hmmmm
පැක් එක දාගෙන සැතපුම් ගනන් පයින් ගිහින් තියෙනවා .මගෙ ආසම එක MPMG ❤
කාලයකට පස්සේ බලපු හොද කතාවක් මේ film එකේ නම මොකද්ද මේ වගේ එවා තව දාන්න
යුද්දෙකදි හිරකාරයන්ට ඔහොම සලකන එක සාධාරණයි. දෙපැත්තෙම දෙමවුපියන්ට දරුවො, දරුවන්ට දෙමවුපියො, සහෝදර සහෝදරියො, යාළුවො, සැමියා, බිරිඳ, තමන්ගෙ රට,තමන්ගෙ නිදහස, තමන්ගෙ අයිතිය තමා නැතිවෙන්නෙ.
අවබෝධ කරගන්න තියෙන්නෙ එක දෙයයි පාලකයන්ගෙ කෑදර කමට, උවමනා එපා කම් වලට ජීවිත වලින් වන්දිගෙවන්නෙත් වන්දිගෙවන්න සිද්දවෙන්නෙත් සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි. ඒක එදත් එහෙමයි අදත් හෙටත් මතුවටත් එහෙමයි👍.
සිරකරුවන් ද මනුෂ්‍ය යොය😢❤
මටත් මගේ හිතට මොකක්දෝ දැනුනා.❤
Supiri kathavak♥️Maru review ekk✨
අනිතිමට අහපු ප්‍රශ්නයට "All Quiet on the Western Front" movie එක බැලුවනම් උත්තරේ හම්බවෙනවා😌
සුපිරි ෆිල්ම් එක..තව ටිකක් හඩ පාලනය කරන්න. අවස්ථාව ට ගැලපෙන්න .. සංවෙදි තැනක් සඝුටින් ඉන්න තැනක් කෙන්ති යන තැනක හැගිම් වෙන වෙනම අහන් ඉන්න කෙනාගෙ ඔලුවෙ මැවෙන්න .. නියමයි රිබිව් එක හොදයි ජය වෙව😊
පට්ට ෆිල්ම් එකක් ආ.. thanks bro ❤❤
🥰
මෙයාගෙ තාත්ත ආවට අපේ තාත්ත ආයි ආවෙ නෑ එයා මඩකලපුවදි කොටි ගහල නැතිවුණා.
Respect you'r Dads Service to the country!!!!
🥺🥺🥺🥺
හැමොම මිනිස්සු හෑමෝටම නිදහසේ සතුටින් ඉන්න අයිතිය තියෙන්න ඕන .කාටවත් කාගෙවත් ජිවිත අයිති නෑ හරි මර්ගය පෙන්නන එක අරෙන්න .
❤
Hmmm
Ithin me 1940 ganam ne
උබේ අම්මට හිකුවනම් කවුරු හරි උබ ඔම කියනවද
@@ggchandrathiaka5973😂😂😂
මේ ලෝකේ උතුම්ම දේ මනුස්සකම මනුස්සයන්ට මනුස්සයෝ විදියට සැලකිය යුතුයි
Movie review eka patta👍😏
ඒක සාපේක්ෂයි.ඒ යුද්ධ කාලයක්.ජර්මන් හමුදාව ඔයිට නරක විදියට තමයි අනිත් අයට සැලකුවෙ.ඉතින් සෝවියට් හමුදාව කලෙත් ඒ දේමයි.සාම කාලෙක මානව හිමිකම් ගැන අහන් හැදී වැඩුණු අපිට කියන්න බෑ නේව හරිද වැරදිද කියල
ඇඩුනා අන්තිමට 🗿
Man 1st 🥰❤️
අපිත් මිනිස්සු එයලත් මිනිස්සු එයලට එහෙම කරන්න අයිතියක් නා😢
ලස්සනයි එත් දුකයි ❤❤❤
❤❤❤Supar Movie Akak
🤗❤️
පට්ට ලස්සනයි එක❤
Never give up ❤❤
ඇත්තටම සුපිරි
Harima lassana kathawak hira karuwanta mese salkima athishain waradi
supiriyak❤❤❤
මාත් මගේ තාත්තා එනකන් යුද්දේ කාලේ ඔහොම බලන් හිටියා ඒත් එයානම් ආවේ නෑ 😢🥺
බලය වෙනුවෙන් පොරකන නිසා මේ හැම ගැටුමක්ම. ඕනෑම රටක මිනිහෙක්ට මේ මිහිතලයේ ඕනෑම තැනක ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුයි.
🤗❤️
what safe 0%
and we can't go out from prison.
WHAT THE HECK🤪
Film එකත් හොදයි Explain එකත් සුපිරියි. අවසානෙ අහපු දේට එක්තරා දෙයක් කියන්නම්.... යුද්ධය ඇතුලෙ යුධ අපරාධ නැත. යුද්ධය යනුම අපරාධයකි.- යුකේරෙනය වෙනුවෙන් සටන් කර කපිතාන් රනීශ් හේවගේ-...
මෙි ලෝකෙම ඉන්න මිනිස්සු වන අපි හැමෝම පුදුමාකාර විදිහට මනුෂ්‍යත්වය අමතක වෙචිච අයවලුන් වෙලා, කුලය, පක්ෂ, පාට, වර්ණය රට ජාතිය ආගම එකී මෙකී නොකී හැම දේකින්ම එකිනෙකාව උස් පහත් කරගෙන වර්ථමානයේ අපට ජීවත් වෙන්න සිදුවෙලා තියෙන එක මහ පුදුමාකාර එපා කරපු එකක් එහෙත් අප කුමක් කරන්නද ලෝකයම බුදු දහම වැලද ගත්තොත් ඒ කියන්නේ නියමාකාර ධර්මය අවබෝධ කරගත්තොත් මිස මෙයට විසදුමක් ඇත්තේ නැත.
🙂❤️
*_Word war 2 film ekak one 👀_*
Supper ❤❤❤
දඩුවම් කරන්න කලින් හොදට හොයල බලා දාඩුවම් කරන්න ඔනේ. අනික ඔය වගේ දඩුවම් තිරිසෙනෙකුටවත් දෙන්න හොද නැ
සිරකරුවෝද මනුෂ්‍යයෝ කියලා ආගම සංස්කෘතිය සදාචාරය මනුස්සකම තියෙන ලංකාවෙ කීවට දෙරටක් අතර යුද්ධයකදී සිරකරුවන්ට එහෙම තමා සලකන්නෙ ඒක ඇත්තටම පව් ඒත් එහෙම තමා වෙන්නෙ ලංකාවෙ ත් LTTE සංවිධානය අපේ සහෝදර හමුදාවට කරේ එහෙම තමා ඇඟේ තියෙන ලේ පවා ගත්තා උන් 🤬🤬🤬
සියල්ලම මනුෂ්‍යයෝය මනුෂ්‍යත්වය තිබිය යුතු පොදු නිදහස . තිබිය යුතුයි
Mata nam aduna me kathawata සුපිරි
Movie name??
කාටවුනත් ජිවත්වෙන්න අයිතියක් තියෙනවා ....මෙිලෝකේ
දැඩි දඬුවම් දෙන එක වැරදි😢
Maru kathawa
මිනිස්සු ❤
තබ්නෙල් එකේ තියෙන්නේ එකක් කතාව කත එකක් 🙄
එහෙම කරන එක වැරදී හිර කාරයෝ කියාන්නේ වැරදී කාරයෝම නේවේ
ලස්සනයි ❤️ අවසානය ගැන සතුටුයි ❤️ කිසිම කෙනෙකුට වෙන්න එපා මෙහෙම දෙයක් ස්තුති 💐🩷
🤗❤️
Me film ekata namak nadda ? E wage details ay danda bari
දුකයි 😢😢
paradinna hari waradinna hari uthsaha karala banna kiyana adahasai matanam therune
Admin movie revive eka 💔 Russia 🇷🇺 eka gana kynda epa ape une kalabala wena 🤣🤣
film Name ?
Thirisan sathekutawath ma wage krura wada hinsa denna hodha na ayyo paw mariyathume maniyange pihiten eyage jevithe beruna mama holan welai ahan hitiye ath mariyathumege pihiten jewath weeme wasanawa labuna
Tysm brother. Subscribe our channel . Like, comment & share. 🥰✌️❤
Very good movie
අපෙ රටෙත් බන්ධනාගාර ඔහොම තමයි .. එ කෑම බල්ලෙක් වත් කයි කියල කියන්න බැ.. අව්රුදු 1ක් හිටියා නොකල වරදකට,පොලිස් බල්ලො නිසා... බන්ධනාගාරයට ගියම 🐕 සලකනවා වගෙ තමයි
හැමොම මිනිස්සුනෙ ඉතිම් 😢
Film eke link eka nadda
පලස්තීන අවතැන් කඳවුරුවලට, රෝහල් වලට පහර දෙන්නේ දියූණුයි කියන ජාතිය
Cannot approve. But brave man escapes
sirakaruvoda manushshayoya
hitskaraya ge waradak daduwam kalata passe, ohun nidahas karanna ona.
අපෙ රටෙනම් සිර කාරයොද මනුසයො කියලා තියෙන්නේ එහෙම සලකන් නැ අපෙ අය නම්
❤❤❤❤❤❤❤❤
රාජ්‍ය නායකයින්ගේ පෙරේත කම් නිසාමිනිස්සූ දුක් විදිනවා
True 🖤
😊👍
ලෝකයට සාමය උදා වේවා
🥰
වැරදි
මටනම් ඇඩුනා
🙂
no right to harm prisoners'
Rusiyan hirakarenta garmaniaydi salakuwa oetah wada annta widhata
Hirakarayanta ohoma salakala wedak mea raniltai rajpksha oawulatai ohoma karnawanm maru😂😂😂
Hirakaruwan yanu manushyo..eya waradak keruwath manwa himikam labiya uthui,minisek Wath,sathek Wath hira karayo wenwata mama kamathi naha..freedom eyai hamotama watinne
❤️
Hodi
❤❤❤
Giwathvima hamogema aithiyak
Varadi
නැ එක වැරැද්දක් මන් කැමති නැ
මම ලන්කාවෙ ජනාධිපති වුනොත් ලන්කාව ලෝක බලවතෙක් කරනව. රටවල් වල යුද්ද නවත්වනවා😌
බේබි ක්‍රීම් ටිකක් අරන් වරෙන්. උබව ජනාදිපති කරන්නම්😂😂😂
MEKA HOLLY WOOD FILM EKAK NE.
AI MINISSU RAWATALA SALLI GARANNE?