Konda Namagena Heramiti Gahagena | කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025
  • 💗💗 බේබි බීට්ස් සිංහල ළමා ගී නැරඹූ ඔබට ස්තූතියි.. 💗💗
    👍👍 සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. 👍👍
    තවත් වීඩියෝ නරඹන්න පහලින් ඇති ලින්ක් එකෙන් පිවිසෙන්න අපේ යූටුයුබ් පිටුවට..
    / @babybeats-sinhalakids...
    Lyrics
    කොන්ද නමාගෙන
    හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් යන්නේ..
    උදේම නාගෙන
    චීත්තෙ ඇදගෙන
    ආචිචි මේ එන්නේ..//
    මල් මද බිසව වගේ..
    ලස්සන මුහුන ඔබේ..
    මල් මද බිසව වගේ..
    ලස්සන මුහුන ඔබේ..
    දත් නැති කට මට පෙන්නාලා
    ආච්චි සිනහ වෙලා..
    කොන්ද නමාගෙන
    හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් යන්නේ..
    උදේම නාගෙන
    චීත්තෙ ඇදගෙන
    ආචිචි මේ එන්නේ
    ආච්චි හැඩකාරී..
    අපේ ගෙදරට සීදේවී..
    ආච්චි හැඩකාරී..
    අපේ ගෙදරට සීදේවී..
    රජ කාලේ උන
    කතා කියන්නේ
    ආච්චි සිනහවෙලා
    කොන්ද නමාගෙන
    හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් යන්නේ..
    උදේම නාගෙන
    චීත්තෙ ඇදගෙන
    ආචිචි මේ එන්නේ
    කොන්ද නමාගෙන
    හැරමිටි ගහගෙන
    ඉබි ගමනින් යන්නේ..
    උදේම නාගෙන
    චීත්තෙ ඇදගෙන
    ආචිචි මේ එන්නේ
    අපේ ආචිචි මේ එන්නේ
    අපේ ආචිචි මේ එන්නේ
    / @babybeats-sinhalakids...
    Kiri Sudu Hawa | කිරි සුදු හාවා පැන පැන ආවා
    • Kiri Sudu Hawa | කිරි...
    Mamai Punchi Kethale | මමයි පුංචි කේතලේ | I'm a Little Teapot in Sinhala
    • Mamai Punchi Kethale |...
    Hinchi Pinchi Hawa | හිංචි පින්චි හාවා
    • Hinchi Pinchi Hawa 202...
    Baby Beats- Sinhala Kids Songs / @babybeats-sinhalakids...
    💗💗💗 Thank you for watching Baby Beats Sinhala Kids Songs TH-cam Channel.. 💗💗💗
    👍👍 Don't forget to Like and Subscribe for more videos.. 👍👍
    Please use below link to enter our TH-cam Channel
    / @babybeats-sinhalakids...
    Baby Beats - Sinhala Kids Songs
    #LamaGee #sinhalakidssongs #sinhalalamageetha #lamageetha #sinhalakidssongs #dilisiDilisiAkase #babybeats #lamageetha #kidssongs #kidsmusic #kids #childrensmusic #musicforkids #nurseryrhymes #LamaGee #SinhalaLamaGeetha #SinhalaKidsSinhala #babysongs #sinhalakidssongs #hawa #hinchipinchihawa #kirisuduhawa #mamai punchikethale #punchiBaluRale

ความคิดเห็น •