බිලී පිත්තක් මගේ විදිහට හදන හැටි 🇱🇰Sri Lankan fishing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @nadeeradilshan2684
    @nadeeradilshan2684 4 หลายเดือนก่อน +5

    සුපිරි බොසා...අනික් හැම චැනල් එකකම මාලු අල්ලනෝ විතරයි පෙන්නුවේ...බිලීපිත්තක් හදාගන්න විදිය කිව්වේ නෑ...ඒ අතින් ඔයාට respect

  • @Asidusanjaya
    @Asidusanjaya 4 หลายเดือนก่อน +1

    නියමයි බ්‍රෝ ....... තේරෙන විදිහටම කියලා දෙනවා....❤❤❤

  • @isurusandaruwan2178
    @isurusandaruwan2178 4 หลายเดือนก่อน

    සුපිරි අයියෙ සුපිරියටම කියල දුන්න. 👍

  • @pradeepkumara7579
    @pradeepkumara7579 หลายเดือนก่อน

    Obage wada nam maru ban❤

  • @sachinmadusanka5728
    @sachinmadusanka5728 4 หลายเดือนก่อน +1

    සුපිරි 💓

  • @FishingWithSuresh
    @FishingWithSuresh 4 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤ මචෝ

  • @siri9445
    @siri9445 4 หลายเดือนก่อน

    මරුඅයියා😊😊👍

  • @mohanchandrakumara4955
    @mohanchandrakumara4955 4 หลายเดือนก่อน +2

    Thanks bro කවුරුවත් ඕවා කියලා දෙන් නෑ.👍👍👍

    • @srilankanfishing
      @srilankanfishing  4 หลายเดือนก่อน +2

      Mama ehema na dannade kiyala denawa

  • @JayanthaLaksiri-v5b
    @JayanthaLaksiri-v5b 4 หลายเดือนก่อน

    Supiri hodata terennaa pahadiliwa kiyalaa denawa

  • @rohitharuwan7345
    @rohitharuwan7345 14 วันที่ผ่านมา

    බොසා මටනන් වීඩීයෝ එකේ රෑප පැහැදිලි නෑ මට මේ වගේ එකක් හදාගන්ඩ ඕනී

  • @ruwankthilakarathna
    @ruwankthilakarathna 8 วันที่ผ่านมา

    aiya theppili / thilapi allanna hodama katte zise eka kiyada

  • @sathmidahamsa4379
    @sathmidahamsa4379 4 หลายเดือนก่อน

    good job bro

  • @BadaraSapat
    @BadaraSapat หลายเดือนก่อน

    Rohuwo allana katuwe size kiyada

  • @DalkiIshan
    @DalkiIshan 10 วันที่ผ่านมา

    Gàgee maalu allanna bàane ban

  • @BadaraSapat
    @BadaraSapat 28 วันที่ผ่านมา

    අයියා rohuwo අල්ලන නුලේ සයිස් එක කීයද,

  • @sathmidahamsa4379
    @sathmidahamsa4379 4 หลายเดือนก่อน

    bilipiththa hda eka ganath kiyla denwd.😊

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 4 หลายเดือนก่อน

    good job

  • @amithrangana2381
    @amithrangana2381 3 หลายเดือนก่อน

    Ara thonduwa hadaganna vidiya poddak kiyala denna pulwanda mama e gate daganna try kara eth harigiye nane

  • @nickjay1315
    @nickjay1315 4 หลายเดือนก่อน

    ලාබ විදියට වගේම අනිත් විදියට බිලිපිත්තක් හදන විදියත් දාමු

  • @ajanthaajantha4291
    @ajanthaajantha4291 3 หลายเดือนก่อน

    Piththa kochchara digata onada bro

  • @GayanJayathunga
    @GayanJayathunga 4 หลายเดือนก่อน

    මාලුවෙකුත් අල්ලමු බ්‍රෝ

  • @rohankalum3545
    @rohankalum3545 4 หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉👍🇮🇱

  • @BadaraSapat
    @BadaraSapat 28 วันที่ผ่านมา

    Rohuwo allanna nule sais kiada

  • @asmmumthas5323
    @asmmumthas5323 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @mirigamaroostar3291
    @mirigamaroostar3291 3 หลายเดือนก่อน

    සහෝදරයා මට කියනවද දියසෙවල වලින් අල්ලන්න පුලුවන් මාලු මොකුන් මොකුන්ද කියලා

  • @gossiplanka6333
    @gossiplanka6333 3 หลายเดือนก่อน

    Oita wada lesi widi thiynwa

  • @fishingofsrilanka
    @fishingofsrilanka 4 หลายเดือนก่อน

    👍👍👍

  • @WOOFYBEATS
    @WOOFYBEATS 4 หลายเดือนก่อน

    ayye ara baru kalla hadanne monagend kohomad

  • @kavidusathsara2066
    @kavidusathsara2066 4 หลายเดือนก่อน +1

    මොනර පිලට ආදෙසකයක් ඔනේ

    • @madhushangunathilaka8894
      @madhushangunathilaka8894 4 หลายเดือนก่อน

      සපත්තු කැල්ලක්
      කිතුල් පිත්තක ගොබයක්

    • @nalindasamith4039
      @nalindasamith4039 4 หลายเดือนก่อน

      සෙරෙප්පු කෑල්ලක් දාන්න

    • @srilankanfishing
      @srilankanfishing  4 หลายเดือนก่อน

      Serappu kallak

  • @vikumkawinda1719
    @vikumkawinda1719 4 หลายเดือนก่อน

    Aiyath ekka maluwek allanna yanna bariweida

  • @යකඩහිත-බ6ඝ
    @යකඩහිත-බ6ඝ 3 หลายเดือนก่อน

    අඩුවට පිත්තක් ගන්නේ කාහේන්ද

    • @srilankanfishing
      @srilankanfishing  3 หลายเดือนก่อน

      Diwara kadawal wala thiyanawa

  • @forblogger4039
    @forblogger4039 4 หลายเดือนก่อน

    මට ඔයාත් එක්ක video සෙට් එකක් දාන්න ඕනේ මචන් සෙට් වෙන්න බැරිද?

  • @PasiduAnuhas-s8l
    @PasiduAnuhas-s8l 12 วันที่ผ่านมา

    මචන් මං උබේ වීඩීයෝ බලලම දියසෙවල් වලින් ගගේ මාලූ අල්ලන්න try කරා.. කොටන්නෙවත් නෑනෙ බං. ඇයි ඒ...?

  • @NayaKumari-fi5lg
    @NayaKumari-fi5lg 4 หลายเดือนก่อน

    Maluwa kanawelawata ipiyawa pennanna puluwannam thawath hodai neh🤝🤝🤝

  • @chathuramsx
    @chathuramsx 4 หลายเดือนก่อน

    Bokka

  • @maduraranga3346
    @maduraranga3346 4 หลายเดือนก่อน +1

  • @Weligama
    @Weligama 4 หลายเดือนก่อน

    Cll mi

  • @DilanMadhushanka-tf6hi
    @DilanMadhushanka-tf6hi 4 หลายเดือนก่อน

    අයියේ දිය සැවල ගහලා මාලු අල්ලද්දී බීලී පිත්තේ මාලුව පැටලෙන විදියට ගස්සල අදින්නේ කොහොමද..?🤝

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 4 หลายเดือนก่อน

    මචං contact number එක දාන්න

  • @mudithaginihaluge5945
    @mudithaginihaluge5945 4 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤