ความคิดเห็น •

  • @jithmisathsara
    @jithmisathsara ปีที่แล้ว +3

    This is a great motivational podacst for students.I love watching your podcast.❤️you always encourage students to win their dreams through your life experience.❤️keep it up brothers❤️❤️

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Thank you so much sis... ❤❤❤ stay with us.

  • @kaveensachintha3606
    @kaveensachintha3606 ปีที่แล้ว +1

    Valuable Content 🙌 Keep going ❤️

  • @Kitchenwithjaye
    @Kitchenwithjaye ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති

  • @dininduliyanagama1767
    @dininduliyanagama1767 ปีที่แล้ว +1

    Video එක ගොඩක් වැදගත්. හොදට පැහැදිලි කරල තියනවා brother. Good job❤️‍🩹

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Thank you ❤

    • @tehuladithya
      @tehuladithya ปีที่แล้ว +1

      ​@@toshokanpodroomsir o/l wenakam witarak school gihin A/l private karapu ayat yanna barida😥

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      @@tehuladithya scl awrudu 12k complete nttm amarui.

  • @SakuraDreams-eq3gb
    @SakuraDreams-eq3gb 11 หลายเดือนก่อน +1

    Sakura dreams ...❤❤

  • @SaNdy-ef8nv
    @SaNdy-ef8nv ปีที่แล้ว +1

    අයියේ podcast එක සුපිරි... ❤😁
    Mic එකයි කටයි අතර දුර වියතක් වගේ තියගන්න පුලුවන්නන් Sound quality එක තව වැඩිවෙයි.

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Thank you malli... next video eke idn try ekak deela aaaka hadagatta malli api. Mea kalin record karapu ekak. ❤❤❤

  • @dilkimalithi7685
    @dilkimalithi7685 ปีที่แล้ว +2

    ❤️👍

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Thank you hamadama comment ekak danawata ❤❤❤

  • @user-th2tb7fh5g
    @user-th2tb7fh5g ปีที่แล้ว +3

    එ රටේ කොච්චර හම්බ කලත් එවා ඒ රටටම දේලා එන්න වෙන එක න්ඓ දුක

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      🙂🙃🙂🙃🙂🙃

    • @e233su
      @e233su 11 หลายเดือนก่อน

      ඇයි සල්ලි යවන්නත් බැයිද ලංකාවට

  • @NuwanNkumara
    @NuwanNkumara ปีที่แล้ว +1

    ❤️❤️👍

  • @venukalohan3603
    @venukalohan3603 9 หลายเดือนก่อน +2

    අයියා Al private කරොත් student visa apply කරද්දී ප්‍රශ්නයක් වෙනවද ?

  • @RadithaGamage-bt5sg
    @RadithaGamage-bt5sg ปีที่แล้ว +1

    ❤️

  • @tharindulakshan1713
    @tharindulakshan1713 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @osha5m
    @osha5m ปีที่แล้ว +1

    👍👍❤️❤️

  • @lakmisandeepanee2762
    @lakmisandeepanee2762 ปีที่แล้ว +2

    Hoda agent knk kohomd ayye hoygnne oya danna hoda thenk thiyed?

  • @disharadewmi727
    @disharadewmi727 ปีที่แล้ว +1

    Ayya thakamathsu immigration eka kohomada..kagawa city eka hodaida

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Ow ehe prashnayak na. Lankawe aya godak innawa ehe.

  • @dinuudesika8334
    @dinuudesika8334 ปีที่แล้ว +1

    Deparak document wla prshna nisa reject wela thunweniparatath dammoth visa labena ekak nadda

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Ehema prashnayak nm na. Document hariyatama hadala immigration eka maru karala try karala baluwanm hari.

  • @daneesheshana2873
    @daneesheshana2873 ปีที่แล้ว +1

    Mge visa ek 2022 october intec eke rejected una aiye me para apply krnn klin dapu then agent ahan ahan parat ek eka dewl kynw withrai den ep wel inne sallith viydm kra thaniym apply krgnn beri weid aiye wen thenkin gnneth na visa rejected una nisa

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Thaniyama apply krnna puluewan. Ath documnts wada tika eliyen karaganna wenawane.

  • @sandalinilakshmi1112
    @sandalinilakshmi1112 ปีที่แล้ว +1

    Aiye dn student visa yanna kiyak wge yanwda rate ek?

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Kokatath laksha 35k withara set karaganna eka hodai ne

  • @malindasenarathna2433
    @malindasenarathna2433 ปีที่แล้ว +1

    april batch Reject kenek aai reapply karaddi aai hodama intake ek mkkda aiye reject ayata reapply karala visa ok wela thiyewd

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Ow ehema hambuna aya innawa. aaayeth next april apply karana eka thamai hoda.

  • @pamudyakithmina3775
    @pamudyakithmina3775 ปีที่แล้ว +1

    Saitama අයිති වෙන්නෙ tokyo immigration ද ,නැතිනම් වෙනමම immigration එකක්ද

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      tokyo walata thama watema set eka ahu wenne.

  • @gayanchathuranga6757
    @gayanchathuranga6757 ปีที่แล้ว +1

    ❤️❤️❤️🥰🥰🥰🥰

  • @diljayasundara-cs1jp
    @diljayasundara-cs1jp ปีที่แล้ว +2

    මම ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් එකක බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරන කෙනෙක් . ඩිග්‍රී එක 2023 අප්‍රේල් වෙද්දි ඉවරයි. මට ජපන් එන්න පුලුවන් ස්ටුඩන්ට් වීසා වලින් විතරද.. මට ලැන්ග්වේජ් ස්කූල් කොච්චර කල් ඉන්න වෙයිද. ලැන්ග්වේජ් ස්කූල් නැතිව මාස්ටර් එකකට වගේ උනත් ඇප්ලයි කරන්න පුලුවන්ද . එහෙම ආවොත් මගෙ හස්බන්ඩ්ව ගන්න කොච්චර කාලයක් යයිද. ප්ලීස් මේ දේවල් ගැන ඉන්ෆොමේශන්ස් ටිකක් දෙන්න ..

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      ඔයාට degree එක complete කරලා direct මෙහේ MBA එකකට වගේ එන්නත් පුලුවන්.එහෙම ආවොත් ඔයා ඇවිල්ලා මාස 3ක් විතර යද්දි husband ව ගන්න පුලුවන්. හැබැයි එතන පුලුවන් වෙන්න තියෙන සම්භාවිතාවේ අඩුයි.
      ඔයා japanese language scl එකකට එනවා නම් උපරිමය අවුරුදු දෙකයි. ඒ කාලෙද husband ව ගන්න අමාරුයි. 2023 අප්‍රේල් වල graduate වෙනවා නම් ඔයා 2023 july intake එකට දාන්න පුලුවන් Language scl එනවා නම්. MBA එකකට එනවා නම් 2023 october intake එකට apply කරන්න.

    • @diljayasundara-cs1jp
      @diljayasundara-cs1jp ปีที่แล้ว +1

      @@toshokanpodroom thank u soo much ඔයාලගෙ මේ රිප්ලයි එකට ලොකු explanation එකක් එක්ක තියෙන. ඒත් මෙතනදි සම්භාවිතාව අඩුයි කියලා ඔයාලා අදහස් කරන්නෙ හස්බන්ඩ් ව ඒ විදියට ගන්න තියෙන සම්භාවිතාව ද නැත්නම් කාල සීමාව ගැන කියන සම්භාවිතාව ද කියලත් කියනවද.

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      @@diljayasundara-cs1jp sorry... මෙතනදි අදහස් කරේ MBA එකකට direct එන්න පුලුවන් වෙන සම්භාවිතාව ගැන. ආවොත් husband ව අනිවාර්‍යෙන්ම ගන්න පුලුවන්.

    • @diljayasundara-cs1jp
      @diljayasundara-cs1jp ปีที่แล้ว +1

      @@toshokanpodroom අහ් හරි. ඒ ගැන හරියටම දැනගන්න විදියක් තියෙනවනම් ප්ලීස් මෙන්ශන් කරන්න. ඔයාලගෙ මේ වැඩේ ගොඩක්ම වටිනව වගේම ඔයාලගෙ explanation එකත් ගොඩක් වටිනව.. thanks again. ❤

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      @@diljayasundara-cs1jp අපි ඉස්සරහට වැඩසටහනක් ගේන්නම් ඒ ගැන. ❤ thank you.

  • @blacktiger-kc1ue
    @blacktiger-kc1ue ปีที่แล้ว +2

    Student visa eddi medical balanawada🥺

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      A kaalenm baluwe na. Danuth balana ekak na.

  • @user-iq3nv1et6n
    @user-iq3nv1et6n 10 หลายเดือนก่อน +1

    Aiye Mata age 26. Man student awoth age eka wedida aparadeda student ena eka aiye

    • @toshokanpodroom
      @toshokanpodroom 10 หลายเดือนก่อน

      ඒක තීරණය වෙන්නේ ඔයාගේ ඉලක්කය එක්ක. සල්ලි හම්බ කරන්න නම් එන්නේ අපරදේ... ඉගෙන ගන්න ආසාවෙන්නම් එන්නේ ඒක ok.

  • @nimeshichathu
    @nimeshichathu ปีที่แล้ว +1

    Aiye mn april ekaya applu karla tynne . Mmn n4 pased. Mn apply karpau course eka one year language ind one etpse work walta mruwenda tiyena course ekak... mata eth n3 pass unoth semmoN yanda pluwan weida scle ekka kata krgena . Agency eken hariyata dnne na kiyanwa e gana.😥

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      Language scl eken oyata graduation eka labenawanm oyta senmon yanna puluwan. Aaaka prashnyk wenne na. ❤❤❤

  • @AsithaLiyanage-pl4px
    @AsithaLiyanage-pl4px ปีที่แล้ว +1

    N5 පාස් වෙලා දානකොටයි n5 නොකර වීසා දානකොටයි වීසා එකට වෙන බලපෑම කෝහොමද අයියා

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      ඒක ලොකූ අවුලක් වෙන්නේ නෑ. ඔයා පැය 250ට වඩා ඉගෙන ගත්තා කියන සහතිකේ ඔයාගේ clz එකෙන් ලැබෙනවා නම්. ඒක දැම්මත් හරි. ඒත් N5 තියෙනවා නම් PLUS POINT එකක්...

    • @AsithaLiyanage-pl4px
      @AsithaLiyanage-pl4px ปีที่แล้ว +2

      @@toshokanpodroom ඔව්.n5 නැතුව ඇප්ලයි කරන්න ඉන්නෙ අදුරන කෙනෙක් මාර්ගයෙන්. ප්‍රශ්නයක් වෙන එක්ක නෑ නේද

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      අවුලක් වෙන්නේ නෑ... ට්‍රයි කරලා බලන්න. ආපු අය ඉන්නවා ඕනි තරම්...

    • @AsithaLiyanage-pl4px
      @AsithaLiyanage-pl4px ปีที่แล้ว +1

      @@toshokanpodroom බොහොම ස්තුතිය

  • @tharusharandima6294
    @tharusharandima6294 ปีที่แล้ว +1

    Aiyawa contact karaganna puluwanda mata

  • @imashihanshika1635
    @imashihanshika1635 ปีที่แล้ว +1

    Aiye man october intake ekata apply karala thiyenna thawama eligibilty awe na kawadata wageda enna

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      අගෝස්තු අන්තිම වගේ ඉදං එන්නේ සාමාන්‍යයෙන්

    • @imashihanshika1635
      @imashihanshika1635 ปีที่แล้ว +1

      @@toshokanpodroom ok thank you

    • @dananjayaviduranga7094
      @dananjayaviduranga7094 11 หลายเดือนก่อน

      Visa ආවද බන් උඹට කොහොමද තත්ත්වය

  • @kaweeshmihiranga6287
    @kaweeshmihiranga6287 ปีที่แล้ว +1

    Aiye student visa enna n5 exam eka pas wennam oneda nathanm visa vadinne nadda

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      Pass wennama oni kiyala rule ekak na. Japanese language eka paya 240ta wada igena gatta kiyana certificate eka withrai oni.

    • @kaweeshmihiranga6287
      @kaweeshmihiranga6287 ปีที่แล้ว +1

      Language school valin n5 aniwaren oni kiyanawada student visa

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Na ehema ekak na. Ath N5 tiyena knkui nathi knkui interview karoth dennama katha krnne ekama gaana nm ethakota N5 tiyena kenawa select wenna chance wadi neda? A nisa spoken hadaganna eka thamai hodama.

  • @Chathudulara
    @Chathudulara ปีที่แล้ว +1

    Ayye exam nathuwa paya 240 pennala 1 year Language eka krla 2 years technical college course ekakta apply kre visa ekata eka risk ekak weida🥺

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      තව පැහැදිලි කරන්න පුලුවන්ද?

    • @Chathudulara
      @Chathudulara ปีที่แล้ว

      @@toshokanpodroom exam nathuwa apply kale kelinma semon gakko ekata 1 year language eka Ita psse 2 year technical college ethkot eke risk ekak hiynwada visa ekata

  • @Tharu811
    @Tharu811 ปีที่แล้ว +1

    aiye al wlt japaneese krl japaneese fail.e unt n5 pass al japaneese eka prashnyk weid

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Na na aaaka kisi prashnyak na. Aaka oyta plus point ekak wei.

  • @kasunherath2465
    @kasunherath2465 ปีที่แล้ว +1

    Japan student visa enna puluvanda language eka igana ganne nathuva ohe avith language eka igana ganna

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      Japanese clz ekaka paya ganak cover krnna oni aniwaryenma. Igena gena ena eka thamai hodama dea. Nttm mehe awith asarana wenawa hama pattenma.

    • @kasunherath2465
      @kasunherath2465 ปีที่แล้ว +1

      Mata vayasa 26 ahulak veida bro eka

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      @@kasunherath2465 kisima awlk na...

    • @kasunherath2465
      @kasunherath2465 ปีที่แล้ว +1

      @@toshokanpodroom thanks

  • @a.s.dcodhero6303
    @a.s.dcodhero6303 ปีที่แล้ว +1

    Aiye mage dream city eka thami kyoto kiynne ,e නගරය hoda nadda student danna 🙏🙏😥😥

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      Ehema kohewath hoda na kiwwe na adee... job hoyaganna lesi, hamadema laga paatha tiyena nisa tokyo wge city areas hodai kiwwe. Kyoto kiyanne jeewath wenna hoda pattak. Kisi prashnayak na. a gana mukuth hithanna epa.Asa dea karamu. ❤

  • @sanuvihansa
    @sanuvihansa ปีที่แล้ว +1

    bank lone ekakin awilla lone ekath gewagena wada tika karaganna puluwan weida ayyee.. lokuwata viyadan karanna tharam wathkamak naha.. 🥺

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Mea dws wala nm bank loan aran awilla karaganna amarui neda. Rates wadine. Attatama kiyanawanm tikak amarui ehema. Kagen hari salli illan awilla awrudu 5kin 6kin dennm kiyalanm kmk na.

    • @sanuvihansa
      @sanuvihansa ปีที่แล้ว +1

      @@toshokanpodroom me awrudde nam neme ayyee labana awrudde.. 😥

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      @@sanuvihansa e wenakota thatwe balanna wenawa itn ne. Ath lankawe bank rate ekanm lagakadi adu wena ekak na wge ne. Mokak hari gemak gahamu itn. Atha arinna epa.

    • @sanuvihansa
      @sanuvihansa ปีที่แล้ว +1

      @@toshokanpodroom eka thama ayya.. atha arala danne nam na..samurdiiyennam laksha 10k denawa.. 12% poliyata..

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      @@sanuvihansa ah laksha 10k wgenm awlk wenne na. okkoma loan eken gani kiyala hithuwe. kisi prashnyk na. enna.

  • @tharusharandima6294
    @tharusharandima6294 ปีที่แล้ว +1

    Aiye mn n4 pass . N3 godadanawa me december komahari .ema n3 karagattoth visa ekata eka balapanawada

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว

      Ow... sahena balapamak tiyenwa. Visa ekatath ehemai oya issrhata mehe krna dwl walatath ehemai... oya mona visa ekenda enna inne?

  • @lasanthithamara8495
    @lasanthithamara8495 ปีที่แล้ว +1

    Mm october intake ekt apply krl inn. Mt degree ekk thiyenwa. Mt language school ekn passe job visa walata maru wenn puluwnd.

    • @toshokanpodroom
      @toshokanpodroom ปีที่แล้ว +1

      Ow puluwan. Kisi prashnyak na. Oya study krapu area eke job ekakta yanna puluwan.