ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පහසුවෙන් සකස් කරගත හැකි ස්වාභාවික ගුණයෙන් අනූන , ඔයා මේ ගෙන එන සත්කාරයන් අගය කරනව.ඒ විතරක් නෙමෙයි කුසල ඔයාගෙ මේ පැහැදිලි කිරීමත් හරිම ආසයි අහගෙන ඉන්න. ඒ හඬ ඇහෙනකොට අතීතයට ඉබේම යැවෙනවා ❤️ස්තූතියි ඔයාට මේ අගයකළ යුතු මෙහෙවර වෙනුවෙන් .
ස්තුතියි උදේනි ඔයාට 😍😍😍❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට කරල බලන්නම්
@@charmlife8785 ane mMa inne London...oya mal hoya ganna naha..Rosa male kalata kamak nada ❤..I got pigmentation on my fohead pls prathi karayak kitanko ❤❤❤❤❤😊😊
❤❤ආදරෙයි කුසලානෙනි. බොහෝම පිනැත් සුන්දර ගැහැණියක් ඔයා. මේ දැනුවත් කිරිමට මහත් පින්. මේ සත්කාරය හැමදාම කලාට කමක් නැද්ද. තලතෙල් වලින් කරන සත්කාරය පිලිබදවත් විඩියෝ එකක් කරන්න pl 🙏🙏
@@suduchutti1419. Oya nilkatarodu tea bags ganna
ඔයා ගෙ voice එක නදීකා ගුණසේකර වගේ.වටිනා උපදෙස් ටිකට ස්තූතියි.
❤️❤️❤️❤️❤️
ඔයාගෙ විඩියො හරිම වටිනවා ❤❤❤❤අාදෙරයි ඉතින් හැමදාමත් හොද විඩියො ගේනවට අනිත් එක තමයි හරිම පැහැදිලව කියලා දෙනවා
යේසු .පිහිටයි .සහෙේදරි.කුසල..තව.තවත්.ශක්තිය .දෛහිරිය .වැඩි .වේවා .දිිර්ගායු වේවා ..සියලු .පුාර්තනා .ඉටුවේවා ...🎉❤😢❤🎉❤🎉❤🎉
මමත් .ගාල.බලල.කියන්නමි.ඔයාට .බුදු .සරනයි .👍👍👍
පිරිසිදු සඳුන් කුඩු, කහකුඩු ටිකකුත් ඕකටම එක්කළාම අතිවිශිෂ්ටයි සත්කාරය ...........අගෙයි♥️💐♥️💐♥️💐
කෝමාරිකා සුරාල ගත්තට කමක් නැද්ද bendar එක කැඩිලා නිසා මම දැන් සති 2ක් විතර වතුරෙන් හදලා උදේ සවස ගානවා ලොකු වෙනසක් තියෙනවා ඔයාට බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන කියලා දෙනවාට
බොහොම ස්තුතියි !බුදු සරණයි !🙏🙏😍♥️♥️
ගොඩක් ස්තූතිය් ඔයාට ...❤💐👌
ඇත්තටම මේක ගොඩක් හොදයි. මන් දැන් සතියක විතර ඉදලා යූස් කරනවා. වෙනසක් වෙලා තියෙනවා ❤ තෑන්ක්ස් 😊
Bohoma sthuthi oyata budusaranai sahodariya
♥️♥️♥️♥️
අක්කා ඔය මල් වල කොල පාට කොටස අයින් කරන්නට පුංචිම කෝන්දුරැ වගෙ සත්තු ඉන්නව සමහරක් වෙලාවට ඒ නිසා මල එහෙමිම පිටින් ගන්නෙ නැතිව පෙති වෙන් කරල සෝදාගෙන පාවිච්චියට ගන්න වරදක් කියා හිතන්න එපා ආදරෙට කියන්නේ අක්කෙ ජයම වෙිවා ජේසු පිහිටයි ඔයාට 🙏
අනේ නෑ නංගි ..මං නොදන්න දේ මට කියා දෙන්න...ස්තුතියි නංගි ♥️♥️♥️
@@charmlife8785e 6:11 6:11 6
නියමයි අක්කේ බොහොම ස්තූතියි ගොඩක්ම වටිනා වීඩියෝ එකක්
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉thank you so much madam kusala. 😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍suba dawasak.
Hmm niyamai ape samatath me sathkaraya hodaida godaaaaak stuthie oyata
ගොඩක් ස්තුතියි 💓💓බුදුසරණයි
Katarolu thambanne nathiwa hot water wala tikak thiyala komarika niwunama dammoth honda weida
බොහෝම ස්තුතියි මෙය මුහුණට ගොඩක් හොදයි ❤️💐
කොච්චර වෙලාවක් ආලේප කරන්න ඔනීද අක්කී
🎉Godak vtimnva❤
ගොඩක් ස්තුතිය ඔයාට මිස් 😍😍
mune thiyena kalal walatath meka hodada
Cube eka seeni lunu Dehi wathura daala bona eka eeta wadaa hondai neda?
ඔයාට ස්තුතියි කරලා බලන්නමි
Akke ඇස් yata kalu wenawstamoada kaana ona
Gedara shampoo hadana widiha kiyala dennako
Niyamai hoda video ekak ❤
බොහෝම ස්තුතියි
❤
මල් උනුවතුරෙ නොදා ඇල්වතුරේ පැය කිහිපයක් දාලා ගත්තම තමයි හොද
අනේ අක්කා හරි සතුටුයි .අද තමයි මන් ඔයාගේ මේ චැනල් ඒක දැක්කේ..😍❤️
❤😊
😘😘😘😘🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷ස්තුතියි
අපිට Uk මේ මල් නැහැ.
Ice cube gala face eka wash karanna onada
Man nam eka munatama welenna dila payakin wage wosh karanwa soap danne nathuwa
මේක තම්බන්නේ නැතුව හවසට වතුරට දාලා උඩේ පොඩි කරලා ගන්න බැරිද .........🤔🤔🤔
Blechin gala kurula awith thiyena muhuna recover karaganna vidihak kiyannako
මගෙ වීඩියෝ වල,ඇති කඩලපිටි පැක් එක. හදල ගාන්න...ඊටපස්සෙ කෝමාරිකා අයිස් කියුබ් වගේම මේ නිල්කටරොලු අයිස් කැට එකත් හොඳයි එකදිගට කරල බලන්න
Biuwata කමක් නැද්ද
අපේ ගෙදර බෙන්ඩරයක් නෑනේ අක්කේ 😢
Blender ekak nne akko...😢
Katarolu mal witharak dannada...komarika onamada.
ඔව්..තියෙනවනම් හොඳයි
Face eka kettu wenndda
" _Godakkk isthuthiiiiii_ .!!"🎉("❤ _MY CHARM LIFE_ ❤")
Mama Nil katarolu mal unu wathurata dala Bonawa,
Kurula walata hodaida
නිල් කටරොලු ice cube aka, හදන්න කලින් කහ කුඩු මිශ්‍ර කරාට කමක් නැද්ද ..
Thank u somuch sister.
ස්තුතියි
බොන්නත් පුළුවන් නේ❤❤❤❤❤❤
බොහොම ඉස්තුතියි
Thanku so much dear.❤️❤️
Good job ❤
Mmm harima rasai😋😋😋
Kane deyak neweine
Komarika demme nani oya nikan pennuwani komarika ekkaranne nedada
දැම්ම හොඳට බලන්න ..😍
Komarfika damma dakke nadda
Ane dekka man
Bonnath puluwan neda
පුළුවන්
Thank you🙏
Aththa tm hodi wenasak tiynwa❤
මේක බොන්න හදා ගන්නෙ කොහොමද
nilkatarolu mal kipayak aragena nati kadala hodata hodala wathurata dala thambanna thamaba eka peraganna itapasse ekata sini tikakuth danna kamathinam dehi bindu 2k3k danna
කෝමාරිකා නැත්තම් ඔක හදන්න බෑද
ස්තුතියි යහපතක් ම වේවා
sathutui pehedili kirèmata
Thenks ❤❤❤
Godak isthuthi
මෙව්ව ගාලා ටික දවසකින් "නිල් කටරොලු මලෙන් උපන් මුනින්ද්‍රයානෙනි"
😂😃
😂
අම්මෝ ඒක 😂😂
Meke thiyana gunaya nathiwenne nadda.lipe thiyala rath karaddi
Ow math hithanawa
mama....rath...karanne...nee..al...wathurata...dala..peyak...vithare...thiyala...mal...tika...hodata...podi...karala...gaththe
කෝමාරිකා එක මොකද කරන්නේ 😅😢😢😂😂
කෝමාරිකා එකතු කරන්නෙ කොහොමද මම දැක්කේ නැ ඒකයි ..
Dkke nththn aye bluwnm hrine 😂
නිල් කටරොඩු මල් තැම්බුනාට පස්සෙ ඒ මල්වල පැහැය අඩු උනාට පස්සෙ මල්ටික අයින් කලාට පස්සෙ කෝමාරිකා යුශ ටික කටරොඩු යුශ වලට එකතු කරලා නටවගන්නවා....
♥️👍👍👍👍
@@sitharaperera2277 ko
අනේ මෙක උදේට ගෑවාට කමක් නැද්ද
අක්කෙ අයිස් ක්‍රබ් එක කරන්කොට් මූන චූටි වෙන්වා කියන්වනේ ඇත්තද
මගේ මුහුණෙ කුරුළැ ළගක දි ඉදන් ගොඩක් දාලා ඉතින් මේ සත්කාරය කරොත් කුරුළැ අඩු වෙයිද අක්කේ..😢😢
Harb line eke cream eka use karanna mamath gava .dan mage mune kurula na
ඔව් නංගි අඩු වෙයි
@@madukasanathani5699mokkd e cream eka
අනේ බොරු කැටු. data පුච්ච ගන්න එපා
මේක අපිත් කරාට කමක් නැද්ද 🥲👍
කොච්චර හොඳයි ද ඔයාලටත් මේව ගොඩක් හොඳයි
@@charmlife8785 ස්තූතියි ❤️
Thanks
Thanks you ❤
අහන්නකෝ ඔික ලිපේ නොතියා කෝමාරිකා සමග බෙන්ඩර් කරලා අයිස් කියුබි හදලා ගන්න බැරිද
Hmmm math hithuwa akanm aparade vitamins tika winasa wenwa rathkarala ohoma
Ow okkoma rath nokara ganna berida🎉🎉🎉
සමන්තබඩ්ඩ ත් මෙව්ව ද දන් නෑ ගාන්නෙ😂...
Meka best
Sudu wenwd muna
කෝමාරිකා ජෙල්,මල්, වතුර තුනම දාලද ලිපේ තියන්නේ 🤔
Hriyt bluwnm hrine
නෑ ..කෝමාරිකා දියරය මල් තම්බල අයින් කරල දාන්නෙ
අයිස් කියුබ් මූණෙ ගාන්න හරි අමාරුයි අනේ. මේ අක්කේ දැන් කට්ටියම බිස්නස් කරනව කුස්සියට ඕන බඩු ජාති. මාර ගිනි ගණන් සමහර ඒවා. ඔයාට හිතුනෙ නැද්ද ඒක.
Antimata business eken tamai iwara wenne.ganna one na ithin😊
😂😂😂😂
දන්නවද ice cubes මුණේ direct තියන්න හොඳ නෑ කියලා ice cubes තියන්න ඕනේ ලේන්සුවක තියලා හරිම gently මුණේ තවන්න ඕනේ ගොඩාක් මිනිස්සු වැරදියට මුණේ ice cubes අතුල්ලනවා Skin එකට හොඳම නැති දෙයක් තමයි ice cubes නිකන් අතුල්ල ගෙන යන එක
මේ සත්කාරය හැමදාම කලාට කමක් නැද්ද
Kamak na
කමක් නෑ
Good ❤
Blender karala pennapu Alo Vera tikata mokada kale, Eka pennuwe nahane oya,
නිල් කටරොඩු මල් තැම්බුනාට පස්සෙ ඒ මල් වල පැහැය අඩු උනාම ඒ මල් භාජනයෙන් ඉවත් කරගත්තට පස්සේ කෝමාරිකා යුශ ටික නිල් කටරොඩු යුශ වලට එකතු කරලා නටවගන්නවා .
👍👍👍👍👍
ඇයි මම දැම්ම
Hariyata balala na eya 😅
බොහොම.ස්තුතියි..
💙
අත් 2කේ ගෑවට කමක් නැතිද අනේ ඔයාට පිං පිළිතුරක් දෙන්න pls
කමක් නෑ ..හොඳයි අත්වලටත්
Thanks Dear .❤❤
මේක බොන්නත් පුලුවන් නේද?
නිල්කටරොලු මල් තම්බල තේ වෙනුවට බොන්න පුළුවන් ..
Me mala hemadama biuwath kamak ne semata hoda behethak.
Hodai wage
❤❤💚💚
😊
" _1st Commenttt_ .!!"🎉🎉🎉
දහඩිය දුගද නැති කිරිමට බෙහෙතක් කියන්න
Hodat nanna
Beli kola thambala anga sodanna. Beli asritha dewal aharayata ganna
🙂👍
♥️♥️♥️💜💜💜🖤🖤🖤
මේ ටරම් පැහැදිලිව කියද්දී සමහරු මහා ගොන් ප්‍රශ්න අහනවා සේරම එකට දාලද තම්බන්නේ කියලා පිස්සු
❤❤❤
Ankl rash
🎉
Godakvatinavamis
Me nilkatarolu walata amu kaha kallakuth dammata kamak nadda
Thanks 😃
පහසුවෙන් සකස් කරගත හැකි ස්වාභාවික ගුණයෙන් අනූන , ඔයා මේ ගෙන එන සත්කාරයන් අගය කරනව.
ඒ විතරක් නෙමෙයි කුසල ඔයාගෙ මේ පැහැදිලි කිරීමත් හරිම ආසයි අහගෙන ඉන්න.
ඒ හඬ ඇහෙනකොට අතීතයට ඉබේම යැවෙනවා ❤️
ස්තූතියි ඔයාට මේ අගයකළ යුතු මෙහෙවර වෙනුවෙන් .
ස්තුතියි උදේනි ඔයාට 😍😍😍❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට කරල බලන්නම්
@@charmlife8785 ane mMa inne London...oya mal hoya ganna naha..Rosa male kalata kamak nada ❤..I got pigmentation on my fohead pls prathi karayak kitanko ❤❤❤❤❤😊😊
❤❤ආදරෙයි කුසලානෙනි. බොහෝම පිනැත් සුන්දර ගැහැණියක් ඔයා. මේ දැනුවත් කිරිමට මහත් පින්. මේ සත්කාරය හැමදාම කලාට කමක් නැද්ද. තලතෙල් වලින් කරන සත්කාරය පිලිබදවත් විඩියෝ එකක් කරන්න pl 🙏🙏
@@suduchutti1419. Oya nilkatarodu tea bags ganna
ඔයා ගෙ voice එක නදීකා ගුණසේකර වගේ.වටිනා උපදෙස් ටිකට ස්තූතියි.
❤️❤️❤️❤️❤️
ඔයාගෙ විඩියො හරිම වටිනවා ❤❤❤❤අාදෙරයි ඉතින් හැමදාමත් හොද විඩියො ගේනවට අනිත් එක තමයි හරිම පැහැදිලව කියලා දෙනවා
යේසු .පිහිටයි .සහෙේදරි.කුසල..තව.තවත්.ශක්තිය .දෛහිරිය .වැඩි .වේවා .දිිර්ගායු වේවා ..සියලු .පුාර්තනා .ඉටුවේවා ...🎉❤😢❤🎉❤🎉❤🎉
මමත් .ගාල.බලල.කියන්නමි.ඔයාට .බුදු .සරනයි .👍👍👍
පිරිසිදු සඳුන් කුඩු, කහකුඩු ටිකකුත් ඕකටම එක්කළාම අතිවිශිෂ්ටයි සත්කාරය ...........
අගෙයි♥️💐♥️💐♥️💐
කෝමාරිකා සුරාල ගත්තට කමක් නැද්ද bendar එක කැඩිලා නිසා මම දැන් සති 2ක් විතර වතුරෙන් හදලා උදේ සවස ගානවා ලොකු වෙනසක් තියෙනවා ඔයාට බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන කියලා දෙනවාට
බොහොම ස්තුතියි !බුදු සරණයි !🙏🙏😍♥️♥️
ගොඩක් ස්තූතිය් ඔයාට ...❤💐👌
ඇත්තටම මේක ගොඩක් හොදයි. මන් දැන් සතියක විතර ඉදලා යූස් කරනවා. වෙනසක් වෙලා තියෙනවා ❤ තෑන්ක්ස් 😊
❤️❤️❤️❤️❤️
Bohoma sthuthi oyata budusaranai sahodariya
♥️♥️♥️♥️
අක්කා ඔය මල් වල කොල පාට කොටස අයින් කරන්නට පුංචිම කෝන්දුරැ වගෙ සත්තු ඉන්නව සමහරක් වෙලාවට ඒ නිසා මල එහෙමිම පිටින් ගන්නෙ නැතිව පෙති වෙන් කරල සෝදාගෙන පාවිච්චියට ගන්න වරදක් කියා හිතන්න එපා ආදරෙට කියන්නේ අක්කෙ ජයම වෙිවා ජේසු පිහිටයි ඔයාට 🙏
අනේ නෑ නංගි ..මං නොදන්න දේ මට කියා දෙන්න...ස්තුතියි නංගි ♥️♥️♥️
@@charmlife8785e 6:11 6:11 6
නියමයි අක්කේ බොහොම ස්තූතියි ගොඩක්ම වටිනා වීඩියෝ එකක්
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉thank you so much madam kusala. 😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍suba dawasak.
Hmm niyamai ape samatath me sathkaraya hodaida godaaaaak stuthie oyata
ගොඩක් ස්තුතියි 💓💓බුදුසරණයි
Katarolu thambanne nathiwa hot water wala tikak thiyala komarika niwunama dammoth honda weida
බොහෝම ස්තුතියි
මෙය මුහුණට ගොඩක් හොදයි ❤️💐
කොච්චර වෙලාවක් ආලේප කරන්න ඔනීද අක්කී
🎉Godak vtimnva❤
ගොඩක් ස්තුතිය ඔයාට මිස් 😍😍
mune thiyena kalal walatath meka hodada
Cube eka seeni lunu Dehi wathura daala bona eka eeta wadaa hondai neda?
ඔයාට ස්තුතියි කරලා බලන්නමි
Akke ඇස් yata kalu wenawstamoada kaana ona
Gedara shampoo hadana widiha kiyala dennako
Niyamai hoda video ekak ❤
බොහෝම ස්තුතියි
❤
මල් උනුවතුරෙ නොදා ඇල්වතුරේ පැය කිහිපයක් දාලා ගත්තම තමයි හොද
අනේ අක්කා හරි සතුටුයි .අද තමයි මන් ඔයාගේ මේ චැනල් ඒක දැක්කේ..😍❤️
❤😊
😘😘😘😘🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷ස්තුතියි
අපිට Uk මේ මල් නැහැ.
Ice cube gala face eka wash karanna onada
Man nam eka munatama welenna dila payakin wage wosh karanwa soap danne nathuwa
මේක තම්බන්නේ නැතුව හවසට වතුරට දාලා උඩේ පොඩි කරලා ගන්න බැරිද .........🤔🤔🤔
Blechin gala kurula awith thiyena muhuna recover karaganna vidihak kiyannako
මගෙ වීඩියෝ වල,ඇති කඩලපිටි පැක් එක. හදල ගාන්න...ඊටපස්සෙ කෝමාරිකා අයිස් කියුබ් වගේම මේ නිල්කටරොලු අයිස් කැට එකත් හොඳයි එකදිගට කරල බලන්න
Biuwata කමක් නැද්ද
අපේ ගෙදර බෙන්ඩරයක් නෑනේ අක්කේ 😢
Blender ekak nne akko...😢
Katarolu mal witharak dannada...komarika onamada.
ඔව්..තියෙනවනම් හොඳයි
Face eka kettu wenndda
" _Godakkk isthuthiiiiii_ .!!"🎉
("❤ _MY CHARM LIFE_ ❤")
Mama Nil katarolu mal unu wathurata dala Bonawa,
Kurula walata hodaida
නිල් කටරොලු ice cube aka, හදන්න කලින් කහ කුඩු මිශ්‍ර කරාට කමක් නැද්ද ..
Thank u somuch sister.
ස්තුතියි
බොන්නත් පුළුවන් නේ❤❤❤❤❤❤
බොහොම ඉස්තුතියි
Thanku so much dear.❤️❤️
Good job ❤
Mmm harima rasai😋😋😋
Kane deyak neweine
Komarika demme nani oya nikan pennuwani komarika ekkaranne nedada
දැම්ම හොඳට බලන්න ..😍
Komarfika damma dakke nadda
Ane dekka man
Bonnath puluwan neda
පුළුවන්
Thank you🙏
Aththa tm hodi wenasak tiynwa❤
මේක බොන්න හදා ගන්නෙ කොහොමද
nilkatarolu mal kipayak aragena nati kadala hodata hodala wathurata dala thambanna thamaba eka peraganna itapasse ekata sini tikakuth danna kamathinam dehi bindu 2k3k danna
කෝමාරිකා නැත්තම් ඔක හදන්න බෑද
ස්තුතියි යහපතක් ම වේවා
sathutui pehedili kirèmata
Thenks ❤❤❤
Godak isthuthi
මෙව්ව ගාලා ටික දවසකින් "නිල් කටරොලු මලෙන් උපන් මුනින්ද්‍රයානෙනි"
😂😃
😂
අම්මෝ ඒක 😂😂
Meke thiyana gunaya nathiwenne nadda.lipe thiyala rath karaddi
Ow math hithanawa
mama....rath...karanne...nee..al...wathurata...dala..peyak...vithare...thiyala...mal...tika...hodata...podi...karala...gaththe
කෝමාරිකා එක මොකද කරන්නේ 😅😢😢😂😂
කෝමාරිකා එකතු කරන්නෙ කොහොමද
මම දැක්කේ නැ ඒකයි ..