Pabalu | Episode 27 - (2023-03-30)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 78

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics ปีที่แล้ว +40

    ඉස්සර ITN එකත් මේ වගේ Drama එකෙන් චුට්ටක් පෙන්නනවා advertisment දාලා වෙලාව ඉතුරු වුණොත් 🌚😂

  • @hirupriyadarshigamage3390
    @hirupriyadarshigamage3390 ปีที่แล้ว +29

    මේ කතාව හරි වෙලාවකට දාන්නකෝ

  • @dilkilakshani7056
    @dilkilakshani7056 ปีที่แล้ว +17

    හැමදාම කතාව දාන්න ඊයෙත් බලන් හිටියා දායි කියලා ..
    ලස්සන කතාවක් ❤

  • @geethprasanna6333
    @geethprasanna6333 ปีที่แล้ว +13

    ඒ දිගටම දහං බං කතාව උබේ චැනල් එක පට්ට බං දිගටම දාපං එකදිගට එපි 5ක් විතර දාන්කො plss මචං

  • @matheemw6469
    @matheemw6469 ปีที่แล้ว +60

    Eeye balan hitiya daai kiyla

  • @chamathka6579
    @chamathka6579 ปีที่แล้ว +15

    ඊයේ එකත් එක්කම අද දැම්ම නම් මුකුත් වෙන් නෑනෙ.😬😒

  • @amayasadamali2635
    @amayasadamali2635 ปีที่แล้ว +6

    අනේ කථාව හැමදාම දාන්න.. ❤ මම ආසම ටෙලිනාට්‍ය.

  • @sayurisammani884
    @sayurisammani884 ปีที่แล้ว +11

    තව කොටසක් දාමුකො සගෝ

  • @nithyasadhamali7358
    @nithyasadhamali7358 ปีที่แล้ว +11

    ඉයේ ගොඩක් වේලා බලන් හිටියා

  • @shiyaniwithanage133
    @shiyaniwithanage133 ปีที่แล้ว +9

    ලස්සන කතාවක්

  • @shehanmusicstudio6792
    @shehanmusicstudio6792 ปีที่แล้ว +11

    දවසට කොටස් දෙකවත් දාන්න ...😐

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @thakshimadhumali4013
    @thakshimadhumali4013 ปีที่แล้ว +4

    Harima lassana kathawak piz digatama oniiiiiiiiiiiii👌👌

  • @maneeshaanjalee7416
    @maneeshaanjalee7416 ปีที่แล้ว +4

    හැමදාම දාන්නකෝ plz ආසාවෙන් බලන් ඉන්නවා

  • @k.p.k.s832
    @k.p.k.s832 ปีที่แล้ว +4

    ඊයේ බලන් හිටියා කතාව දැම්මේ නෑනේ

  • @amayasadamali2635
    @amayasadamali2635 ปีที่แล้ว +16

    2010 වර්ෂයේ මගෙ ලස්සනම මතකය ..💖

    • @DhineshThilina
      @DhineshThilina ปีที่แล้ว +1

    • @Naturerosaliya
      @Naturerosaliya ปีที่แล้ว +1

      මගෙත් !! ❤ ඒ කාලේ කොයිතරම් නම් සුන්දරද දෙවියනේ ..!! 😢

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 ปีที่แล้ว +6

    කතාව හැමදාම දාන්න ❤

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +8

    අනේ හැමදාම කතාව දාන්න 😁

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว +3

    3:51 ane ekale kochchara sundarada😍🥰

    • @chinthaka2242
      @chinthaka2242 ปีที่แล้ว

      Ai Dan sundara nadda aa😀

  • @boscoshalin511
    @boscoshalin511 ปีที่แล้ว +3

    Ahasa se nuba ananthai teledrama ekath dannako hoyala ekath lassanama ekak ❤

  • @anjilinipunsarani3369
    @anjilinipunsarani3369 ปีที่แล้ว +6

    Daily danawanam danna..eye balan hitiya .

  • @sheharipremarathna9054
    @sheharipremarathna9054 ปีที่แล้ว +6

    Wow interesting t- drama, plz upload new episodes continuously 😊😊😊😊

  • @buddhikabandara2389
    @buddhikabandara2389 ปีที่แล้ว +3

    දිගටම කොටස් ටික බලනවා සුපිරි

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 ปีที่แล้ว +4

    Ai ane iye damma naththeee

  • @imashanethmini-fd7vx
    @imashanethmini-fd7vx ปีที่แล้ว +9

    Ada podi welawai dala thiyenne.iye kathawa dapu nethi eke ada peyak wath dann thibba😥lassana drama ekak❤

  • @hemanthikapriyadarshani4962
    @hemanthikapriyadarshani4962 ปีที่แล้ว +3

    28 නැද්ද කතාව දාන්නකො දිගටම

  • @ishuonline2379
    @ishuonline2379 ปีที่แล้ว +3

    එක දිගටම කතාව දාන්න අනේ 😒 අඩුම එක එපිසෝඩ් එකක් හරි දාන්න දවසට

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeeshawijesinghe3263
    @nadeeshawijesinghe3263 ปีที่แล้ว +4

    Music sooo 🥰🥰🥰🥰🥰

  • @nishadijayakody4318
    @nishadijayakody4318 ปีที่แล้ว +6

    Kathawa eka welawakata danna .eeyeth ne.😡
    Balapu කතාවක් unath හැමෝම balanne kathawata තියෙන ආසාව නිසානෙ .😡

  • @navindunandika-fz7hm
    @navindunandika-fz7hm ปีที่แล้ว +3

    හැමදාම කතාවෙ කොටස් දාන්න ඉවරවෙනකල්

  • @dhananjayalakshan3618
    @dhananjayalakshan3618 ปีที่แล้ว +4

    ඊයේ දැම්මෙ නෑනේ

  • @sandunitharundhya9473
    @sandunitharundhya9473 ปีที่แล้ว +3

    Aneee ikmanata episode serama dannko

  • @HalfBloodPrince09
    @HalfBloodPrince09 4 หลายเดือนก่อน +2

    9:38 Balannako 2010 shooting krala tiyeene. mt ethakot awrudu 5yi.e kaale kochchara nam sehelluda..aay e kaaleta yanna thibba nam mama aniwaren yanawa.mata maarama dukayi kaale gewila yana ekata.

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 ปีที่แล้ว +2

    මේ ඊයේ එකනේ කොයි අද එක 😐

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว

    ඔක්කොම ඕනි පුතා

  • @himaliudugala4114
    @himaliudugala4114 ปีที่แล้ว

    I love pabalu teledrama😂😊

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +4

    චැනල් එක අයිති කෙනාටත් වැඩ ඇති කතාව ඉල්ලගන්න ඕන අවසර ගන්න ඕන එඩිට් කරන්න ඕන ටයිප් කරන්න ඕන අප්ලෝඩ් කරන්න ඕන

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +2

    🥰🥰

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 ปีที่แล้ว +1

    ❤️

  • @niroshaniro552
    @niroshaniro552 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @malkiperera5563
    @malkiperera5563 ปีที่แล้ว +1

    Hamadama kthawa dannko blan innwa kathawa danakan😢😊

  • @SarathDissanayake-m7n
    @SarathDissanayake-m7n 7 หลายเดือนก่อน

    Cool❤❤❤

  • @buddhikabandara2389
    @buddhikabandara2389 ปีที่แล้ว +1

    👍👍👍

  • @lyndenmartha1262
    @lyndenmartha1262 ปีที่แล้ว +1

    Nice.

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +1

    Thanks ❤️

  • @GamingAkilaya
    @GamingAkilaya ปีที่แล้ว +2

    පුලුවන්නම් දවසට video දෙකතුනක් දාන්න ඉක්මනට බලලා ඉවර කරන්න පුලුවන් එතකොට

  • @malka9030
    @malka9030 ปีที่แล้ว

    Thanks

  • @neotranslations8744
    @neotranslations8744 ปีที่แล้ว

    ඔක්කොම දාන්නකෝ

  • @nelukanirmani-ls8cs
    @nelukanirmani-ls8cs ปีที่แล้ว +1

    28 dannaaaa

  • @sriyanimallika-n7r
    @sriyanimallika-n7r ปีที่แล้ว

    🖤🖤🖤👍👍👍

  • @ireshalakmali5407
    @ireshalakmali5407 ปีที่แล้ว +2

    Ada kathawa tikai.iye dmmeth na

  • @nilakshiruwanthika1187
    @nilakshiruwanthika1187 ปีที่แล้ว +1

    Car ekata negga kella කවුද herakda

  • @komkoma1210
    @komkoma1210 ปีที่แล้ว +1

    ❤👍💛

  • @shanikamadushani7681
    @shanikamadushani7681 11 หลายเดือนก่อน

    Mm asai aparnata

  • @isharamadushani8045
    @isharamadushani8045 ปีที่แล้ว

    Eye balagena hitiya kathawa dai kiyala

  • @alokaabekoon5787
    @alokaabekoon5787 ปีที่แล้ว

    hamadama 1k danna

  • @Galaya_46
    @Galaya_46 ปีที่แล้ว

    Me ekko okkoma episode danna eka paara nattn daana welawta dannko plz

  • @dewminirathnayake1798
    @dewminirathnayake1798 ปีที่แล้ว

    kathawa hemadama dannko. iyeth balan hitiyaa😢

  • @dhananjayalakshan3618
    @dhananjayalakshan3618 ปีที่แล้ว

    ඉයේ එක කෝ

  • @umeshdilshara4396
    @umeshdilshara4396 ปีที่แล้ว

    Dawakata episode dekak wath dannako

  • @suranganisilva9802
    @suranganisilva9802 ปีที่แล้ว

    28 dala nadda

  • @lasindudilshan6267
    @lasindudilshan6267 ปีที่แล้ว

    ඊයේ දුන්නේ නෑනේ

  • @champikapatabandige7396
    @champikapatabandige7396 ปีที่แล้ว

    Me iye ekane.. ada eka danna

  • @sunna1
    @sunna1 ปีที่แล้ว

    Dwst dekkwth dannako

  • @rasandilamusic726
    @rasandilamusic726 10 หลายเดือนก่อน

    🪰

  • @navindunandika-fz7hm
    @navindunandika-fz7hm ปีที่แล้ว

    Thank you

  • @dinakshitharuka8570
    @dinakshitharuka8570 ปีที่แล้ว

  • @anjilinipunsarani3369
    @anjilinipunsarani3369 ปีที่แล้ว

    Daily danawanam danna..eye balan hitiya .

  • @nishu2645
    @nishu2645 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dilmitharuki8825
    @dilmitharuki8825 ปีที่แล้ว

    ❤️❤️