ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහේල්ට කෙලවෙනවට කැමති මම වගේ කියක් ඉන්නවා ද??😂😂😂😂
මමත් 😂😂
දැන් මහේල් තාරැ ගහපු ගේම ඉවරයි රියා 💘 විශ්ව තේනුක 💘 ඩිස්නි
අද. නම්. මරු 👍🏻🔥🔥 මහේලට. හොඳ. පාඩමක් උගන්වන්න. ඕනි.
සදූ හොදට වටේ යවනවා අර දොස්තරයව ඌ හිතන් ඉන්නෙ ඌ තමා ලොකුම කපටිකම කරේ කියල 😂
තේනුකගෙ තාත්තා හොයා ගත්තනම් කතාව ඉවරයි
මහේල්ගේ අම්මා කිව්ව දේ ඒ විදිහටම වෙලා මහේල්ගේ ලොකුකම නැති වෙන්න ඕනි
Well done උපේක්ෂා lawyer කෙනෙක්ගේ මොලේ මේ drama එකෙදි දැක්කේ ඔයාගේ character එකේ විතරයි...❤
ඇති යන්තම් රියාට මොලේ පෑදුනා❤😁
අද නම් උපේක්ෂා තමයි කතාවෙ වීරයා
සාගර වීරනායක මොනතරම් වීරකම් කලත් අද කෙල්ලන්ගේ මොළේට පරාද වුනා.....ඒ වුනත් මෙය බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනි වෙලාවක් කියල රියාටත් තේනුකටත් අමතක වුනා වගෙයි පෙනුනේ.....ඒත් ඒ ගැන ඩිස්නි කතා කලේ හරිම බුද්ධිමත් විදිහට ....කවදත් එයාගේ චරිතය තුල ඒ ලක්ෂණ දකින්න ලැබුනා....ලා බාල ගැහැණු දරුවෙක් වශයෙන් කිසිම දෙයකට කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීමේ ගතිය එයාගේ චරිතය තුල මුල ඉදලාම මා දැක්ක විශේෂ ලක්ෂණයක් වුනා වගේම, එය ආදර්ශමත් චරිතයක් වුනා කියලා මට හිතෙනවා......සාමාන්‍යයෙන් ගම්වල මිනිස්සුන්ගේ ගති පැවතුම් බොහෝදුරට අව්‍යාජයි කියල නේ අපි අහල තියෙන්නේ.....ඒත් ගමේ හැදී වැඩුන සදලිත් මෙත්මලුත් එහෙම අයද කියල දැන් හිතන්නත් බැරි තරම්.....
ඔය මහේල්ටයි කලිදුටයි නම් පාඩමක් උගන්නන ම ඕන 🤧
පොලිස් ලොක්ක තේනුක ගෙ තාත්ත වෙන්න ඔීනි
අනේ පව් බන් අර අසරඑවුන්ටික ගහපු පැලැනෙක් ඉවරෙටම ඉවරයි නේද කොහොමද තේනුකගෙයි ❤️ ඩ්ස්නිගේයි විස්වගෙයි ලෝකුගෙයි නේද සුපිරිම ගේමඑක
Mage ටැබ්ලට් එකට එවන්න😂😂
සාගරය අහු උනා මහේල ඉවරයි ඔකට දෙන්න ඔනි ආයෙ ඔවා නොකරන්න
🎉 උෂ්ණත්වමාන සදහා විශේෂ වට්ටමක් විස්තර channel එකේ දක්වා ඇත 😮🧘🎉️
සමහර තැන්වල විශ්ව කතා කරන හැටි හරි නෑ වාචාල කම හැම වෙලේම හරි යන්නේ නෑ බ්‍රෝ ❤️
Wishwa riya❤️🥺the best couple
මං මේ නිකන් අහාන්නේ. විශ්වයි,මහේලයි උන් කරන ජොබ් එක මොකක්ද මේ කතාව්වේ හැටියට.
මේ රියා දැන් උසාවි යන්නේ නැද්ද
😜
❤❤
Thanks upeksha ❤️ help ekata ඇති යන්තම් මහෙල් අහු උනා අනිත් උනුත් අහුවෙන්න ඕන 👍 common RIYA..WISHWA මොලෙන් වැඩ කරන්න අම්මෝ අදනම් නියමයි සඳු කළිඳුට බොරුවක් නොකරනවානම් හොඳයි කියලා හිතෙනවා WISHWA ❤️❤️ RIYA and THENU ❤️❤️ DISNI
Sandu is showing her real village attitudes
උපේක්ෂා ලස්සන දුවෙක් මමහිතුවේ මගේ දෙන්නගෙන් එකෙක් හරි එහෙම එකියක් බදි කියල එත් තවම නැ ඔයි?අම්මගේ ලස්සනට උන් අකමැතියි වගේ
මේක දැන් IT drama එකක් වෙලා
හොඳ වැඩේ මහේල්ට 😂
අම්මෝ. චුට්ට්යා. 😂😂
රියා ගේ phone එකෙන් හොයාගන්න තිබිබෙ මටනං තේනුක සත පහක් වත් විශ්වාස නැ ඌ ගේ යළුවට පත් කරපු ගීණ ගෙඩිය දැක්කා නේ මාමා ගැන මොනවා කියන්නද තේනුක බලන්න ඌ ගොඩ යන හැටි විතරයි මටනං විජය තේනුක දෙන්නාම එකයි
හොද වැඩේ මහේලට
❤❤❤❤❤
නංගි මාව බ්ලොක් අරින්න
අද දවසේ කතාවේ විරයා කවුද ?1= විශ්ව 2= රියා3= උපෙක්ශා4= මහේල්5= සදුකියමු බලන්න 😊😊😊
3
3😂
Mahelata hoda vade sadu kaliduva badala riya vishva set unama mahelata abuddi thana .thenukage thatha sagara unoth
Meka adinawa wadiyyy....
කොහොම කිව්වත් මට තේනුක සැකයි මොකක් හරි බලු වැඩක් කරයි කියලා එහෙම දෙයක් උනුත් ඔක්කොම ඉවරයි විශ්ව රියාඋපේක්ෂා ඉවර ට ඉවරයි
එහෙම වෙන එකක් නැහැ..විශ්ව තේනුක ගැන සෝදිසියෙන් ඉදීව්...
@indranimunasinghe6811 මේ කතාවක් නිසා ඕනෑම නරක හීනයක් සැබෑ වෙන්න පුලූවන්
මහා ගොන් කතාවක්
❤❤❤❤❤❤❤❤❤
මහේල්ට කෙලවෙනවට කැමති මම වගේ කියක් ඉන්නවා ද??😂😂😂😂
මමත් 😂😂
දැන් මහේල් තාරැ ගහපු ගේම ඉවරයි රියා 💘 විශ්ව
තේනුක 💘 ඩිස්නි
අද. නම්. මරු 👍🏻🔥🔥
මහේලට. හොඳ. පාඩමක්
උගන්වන්න. ඕනි.
සදූ හොදට වටේ යවනවා අර දොස්තරයව ඌ හිතන් ඉන්නෙ ඌ තමා ලොකුම කපටිකම කරේ කියල 😂
තේනුකගෙ තාත්තා හොයා ගත්තනම් කතාව ඉවරයි
මහේල්ගේ අම්මා කිව්ව දේ ඒ විදිහටම වෙලා මහේල්ගේ ලොකුකම නැති වෙන්න ඕනි
Well done උපේක්ෂා lawyer කෙනෙක්ගේ මොලේ මේ drama එකෙදි දැක්කේ ඔයාගේ character එකේ විතරයි...❤
ඇති යන්තම් රියාට මොලේ පෑදුනා❤😁
අද නම් උපේක්ෂා තමයි කතාවෙ වීරයා
සාගර වීරනායක මොනතරම් වීරකම් කලත් අද කෙල්ලන්ගේ මොළේට පරාද වුනා.....ඒ වුනත් මෙය බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනි වෙලාවක් කියල රියාටත් තේනුකටත් අමතක වුනා වගෙයි පෙනුනේ.....
ඒත් ඒ ගැන ඩිස්නි කතා කලේ හරිම බුද්ධිමත් විදිහට ....කවදත් එයාගේ චරිතය තුල ඒ ලක්ෂණ දකින්න ලැබුනා....ලා බාල ගැහැණු දරුවෙක් වශයෙන් කිසිම දෙයකට කලබල නොවී ඉවසීමෙන් කටයුතු කිරීමේ ගතිය එයාගේ චරිතය තුල මුල ඉදලාම මා දැක්ක විශේෂ ලක්ෂණයක් වුනා වගේම, එය ආදර්ශමත් චරිතයක් වුනා කියලා මට හිතෙනවා......
සාමාන්‍යයෙන් ගම්වල මිනිස්සුන්ගේ ගති පැවතුම් බොහෝදුරට අව්‍යාජයි කියල නේ අපි අහල තියෙන්නේ.....ඒත් ගමේ හැදී වැඩුන සදලිත් මෙත්මලුත් එහෙම අයද කියල දැන් හිතන්නත් බැරි තරම්.....
ඔය මහේල්ටයි කලිදුටයි නම් පාඩමක් උගන්නන ම ඕන 🤧
පොලිස් ලොක්ක තේනුක ගෙ තාත්ත වෙන්න ඔීනි
අනේ පව් බන් අර අසරඑවුන්ටික ගහපු පැලැනෙක් ඉවරෙටම ඉවරයි නේද කොහොමද තේනුකගෙයි ❤️ ඩ්ස්නිගේයි විස්වගෙයි ලෝකුගෙයි නේද සුපිරිම ගේමඑක
Mage ටැබ්ලට් එකට එවන්න😂😂
සාගරය අහු උනා මහේල ඉවරයි ඔකට දෙන්න ඔනි ආයෙ ඔවා නොකරන්න
🎉 උෂ්ණත්වමාන සදහා විශේෂ වට්ටමක් විස්තර channel එකේ දක්වා ඇත 😮🧘🎉️
සමහර තැන්වල විශ්ව කතා කරන හැටි හරි නෑ වාචාල කම හැම වෙලේම හරි යන්නේ නෑ බ්‍රෝ ❤️
Wishwa riya❤️🥺the best couple
මං මේ නිකන් අහාන්නේ. විශ්වයි,මහේලයි උන් කරන ජොබ් එක මොකක්ද මේ කතාව්වේ හැටියට.
මේ රියා දැන් උසාවි යන්නේ නැද්ද
😜
❤❤
Thanks upeksha ❤️ help ekata
ඇති යන්තම් මහෙල් අහු උනා අනිත් උනුත් අහුවෙන්න ඕන 👍 common RIYA..
WISHWA මොලෙන් වැඩ කරන්න අම්මෝ අදනම් නියමයි සඳු කළිඳුට බොරුවක් නොකරනවානම් හොඳයි කියලා හිතෙනවා
WISHWA ❤️❤️ RIYA
and
THENU ❤️❤️ DISNI
Sandu is showing her real village attitudes
උපේක්ෂා ලස්සන දුවෙක් මමහිතුවේ මගේ දෙන්නගෙන් එකෙක් හරි එහෙම එකියක් බදි කියල එත් තවම නැ ඔයි?අම්මගේ ලස්සනට උන් අකමැතියි වගේ
මේක දැන් IT drama එකක් වෙලා
හොඳ වැඩේ මහේල්ට 😂
අම්මෝ. චුට්ට්යා. 😂😂
රියා ගේ phone එකෙන් හොයාගන්න තිබිබෙ මටනං තේනුක සත පහක් වත් විශ්වාස නැ ඌ ගේ යළුවට පත් කරපු ගීණ ගෙඩිය දැක්කා නේ මාමා ගැන මොනවා කියන්නද තේනුක බලන්න ඌ ගොඩ යන හැටි විතරයි මටනං විජය තේනුක දෙන්නාම එකයි
හොද වැඩේ මහේලට
❤❤❤❤❤
නංගි මාව බ්ලොක් අරින්න
අද දවසේ කතාවේ විරයා කවුද ?
1= විශ්ව
2= රියා
3= උපෙක්ශා
4= මහේල්
5= සදු
කියමු බලන්න 😊😊😊
3
3😂
3
3
3
Mahelata hoda vade sadu kaliduva badala riya vishva set unama mahelata abuddi thana .thenukage thatha sagara unoth
Meka adinawa wadiyyy....
කොහොම කිව්වත් මට තේනුක සැකයි මොකක් හරි බලු වැඩක් කරයි කියලා එහෙම දෙයක් උනුත් ඔක්කොම ඉවරයි
විශ්ව
රියා
උපේක්ෂා
ඉවර ට ඉවරයි
එහෙම වෙන එකක් නැහැ..විශ්ව තේනුක ගැන සෝදිසියෙන් ඉදීව්...
@indranimunasinghe6811 මේ කතාවක් නිසා ඕනෑම නරක හීනයක් සැබෑ වෙන්න පුලූවන්
මහා ගොන් කතාවක්
❤❤❤❤❤❤❤❤❤