Derana 60 Plus (Season 4) | Episode 14 2022.08.07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Derana 60 Plus (Season 4) | Episode 13 2022.08.06
    #derana #derana60plus

ความคิดเห็น • 179

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +15

    එඩිවඩි මහත්මයාගෙ නිහතමානීකමට මගේ ප්‍රනාමය අම්මලා තාත්තාලා හැමෝම දක්ශයි හරිම ලස්සනයි බුදුසරණයි හැමෝටම

  • @damayanthigamage7515
    @damayanthigamage7515 2 ปีที่แล้ว +23

    දෙරණ TV ගෙනෙන ලස්සනම ලස්සන වැඩ සටහනක් . .
    සති අන්තය එනකල් නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නේ .
    ගොඩාක් දක්ෂ තරඟ කරුවන් ඉන්නවා ..
    සුබ පැතුම් සියලු දෙනාටම 🌹❤️

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +8

    අද උදේම එඩ්වඩ් ජයකොඩි මහතා ගේ සහ නලින් පෙරේරා සෙව්වන්දිි රණතුංග මහත්මිය සහ නිවේදක විශ්ව මහතාගේ සිරියාවන්ත මුහුණු ටික දැක ගන්න ලැබීම හරිම සතුටක් ඒ වගේම අම්මල තාත්තල ලස්සනට ගායනා කරනව හැම දෙනාටම ජයවේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි මම ජෝර්දාන් සිට සතුටක් විදිමි

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සති අන්තය එනකන් නොවරදවාම බලන්න බුදුසරනයි 🙏👍❤️🌹

  • @rukaa767
    @rukaa767 2 ปีที่แล้ว +4

    ලීලානන්ද හේවාවසම් තාත්තා හරිම ලස්සනට ගායනා කරනවා. අහන් ඉන්න හරිම ආසයි. ඒ වගේම අපේ සියලුම තාත්තලා අම්මලත් හරිම ලස්සනට ගායනා කරනවා. විනිසුරු මඩුල්ල නම් අති විශිෂ්ටයි. සුබ පැතුම් සියලුම දෙනාට. දීර්ඝායූ ලැබේවා🙏🙏

    • @ඇම්ඩා-භ4ට
      @ඇම්ඩා-භ4ට 2 ปีที่แล้ว

      අපේ ගෙවල් ලග ලීලානන්ද මාම

  • @ravindurox4645
    @ravindurox4645 2 ปีที่แล้ว +6

    ලීලානන්ද මාමා..... සුපිරි ඈ

  • @dineshajayasingha9787
    @dineshajayasingha9787 2 ปีที่แล้ว +6

    මෙතෙක් පැවති seasons වලින් හොඳම season එක! Season 04! 😍 විනිශ්චය මණ්ඩලය විශිෂ්ටයි! සෙව්වන්දි රණතුංග අපි ඔබට හදවතින්ම ආදරෙයි! ❤️❤️❤️❤️❤️

  • @milindasenaratna1334
    @milindasenaratna1334 2 ปีที่แล้ว +13

    හොද විනිසුරුවන් දෙදෙනෙක් සහ විනිසුරු වරියක්! වැඩසටහන හොදින් කරගෙන යනවා.

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +6

    60ප්ලස් කියල හිතන්න බැ හරිම ලස්සනයි. බුදුසරණයි ❤

  • @neelranjan6115
    @neelranjan6115 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ .මෙන්න 👌👍හරිම ජොලියෙන් බලන වැඩ සටහනක් .නිහතමානී විනිස්චය මඩුල්ල 👍👌ඒ වගේමයි විස්ව ලන්කා මෙන්න 👍👌සුපිරි.🌹🌹🌹

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 ปีที่แล้ว +4

    ඉතාලිවල තමයි මම වඩකරන්නෙ දෝමෙ පල්ලිය කිටිටුවමය අපි දෝමෙ පල්ලියට යන⁣්නෙ පයින් විස්ව පුතා සතුටුයි 🙏👍❤️

  • @nethmi2015
    @nethmi2015 2 ปีที่แล้ว +5

    ආසම විනිසුරු මඩුල්ල ❤
    අම්මල තාත්තල සියලුම දෙනාට සුභ පැතුම් ❤❤❤❤

  • @hzhzhz9366
    @hzhzhz9366 2 ปีที่แล้ว +1

    සවුදි සිට හරිම ආශාවෙන් මේවටිනා ගිත අහානවා හරිම සතුටුයි අම්මලා තාත්තලා ගැන තෙරුවන්සරනයි ඔයාලට

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +4

    සෝමතිලක ගායකය නැවත් ඉපදිලා ද කියලත් හිතෙනව

  • @nihalakmeemana1606
    @nihalakmeemana1606 2 ปีที่แล้ว +21

    Leelananda Hewawasam covers Somatilaka Jayamaha as no body has ever done before ! Wow !

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +2

    විනිසුරු මඩුල්ල .හරිම ප්‍රියමනාපයයි.

  • @malithdilanka9426
    @malithdilanka9426 2 ปีที่แล้ว +1

    Leelananda hewawasam... 60plus season 4 winner.....❤❤❤

  • @fiyazfassey6293
    @fiyazfassey6293 2 ปีที่แล้ว +1

    Superb entertainment as usual, god bless all of Edward Ayya Nazlin Ayya Sewwandhi & Wishva,
    Wishva u also doing wonderful job, all the 60+ artist are well talented

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +1

    එඩ්වඩ් තාත්තාගෙ කටහඩ හරිම ලස්සනයි❤️❤️
    දෙරන 60 plus එකට කියන සිංදු කියලා වැඩක් නැහැ 👍
    මේ අම්මලා තාත්තලාට පුදුම රසයක් තියන්නෙ 👍❤️❤️
    " ආදරෙ රන් බිගුන් ඇසු බාදුරා මල් " තාත්තා හරිම ලස්සවට කිව්වා ❤️👍👍

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම මැදපෙරදිග සිටින.අපේ ගත
    හිතපිනවනවැඩසටහනක්

  • @thilakshaninaotunna8416
    @thilakshaninaotunna8416 2 ปีที่แล้ว

    ආදරණීය විනිසුරු මඩුල්ලක්, නිවේදකයෙක්, සංගීත කණ්ඩායමක්❤❤

  • @chandrakumarana7667
    @chandrakumarana7667 2 ปีที่แล้ว +3

    තරුනකාලේ කොහොම ඉන්න ඇද්ද..සුපිරි..

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    මම හරිම කැමැතියි එඩ්වඩ් සර්.නලින්පෙරේරා.මහත්මාසෙව්වන්දි.පොන්සේකා.ව්ශ්ව.ඇතුලු.සියලුම.අම්මලා.තාත්තලාට.මාගේ.හදපිරි.ප්‍රනාමය.❤️❤️❤️🌹🌹🌹🌹

  • @geethaniferdando3263
    @geethaniferdando3263 2 ปีที่แล้ว +1

    ලීලානන්ද hewawasam මහත්තයා ගායනය හරිම අපූරුයි සුබ පතනවා

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +2

    Mana mala girauu mana malagamannnnn🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 2 ปีที่แล้ว +1

    ඇත්තටම සෙනසුරාදා ඉරිදා එනකල් අපි බලාගෙන ඉන්නේ මේ ප්‍රසන්ගය බලන්න ලස්සන වැඩ සටහන විනිශ්චය මණ්ඩලය නිවේදනය අපුරයි

  • @මධුෂානි321
    @මධුෂානි321 2 ปีที่แล้ว +1

    අදත් ගොඩක් ලස්සන වැඩ සටහනක් ඔබලා සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා තේරුවන් සරනයි

  • @clarenceanthony2060
    @clarenceanthony2060 2 ปีที่แล้ว +1

    Excellent singing ability by Mr. Danny

  • @nimalroom3056
    @nimalroom3056 2 ปีที่แล้ว +1

    නලින් සර් හරිම විවෘතයි ජේසුපිහිටයි!!!!!

  • @lataratna5317
    @lataratna5317 2 ปีที่แล้ว +1

    ඔක්කෝම ලස්සනයි එකම වගෙ
    ලංකාවට ආඩම්බරයක්

  • @dhisurunethsara9746
    @dhisurunethsara9746 2 ปีที่แล้ว

    අම්මලා තාත්තල හරිම ලස්සනයි ගයනවා විනිසුරු මඩුල්ලත් හරිම නිහතමානී අපි හරිම ආදරෙයි විස්වත් ඒ වගේ සැමට සුබ අනාගතයක් අපි ඉස්රයලායේ සිට ❤️❤️❤️❤️👍

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 ปีที่แล้ว +6

    මෙතෙක් දැක්ක රියලිටි වලින් අති දක්ෂ විනිසුරු මඩුල්ල ඔබලා තිදෙනා බව රටම
    අද දැන ගත්තා..
    සියල්ම දක්ෂයන් බවට පත් කලාට...ස්තුතියි..

  • @serimaserima2019
    @serimaserima2019 2 ปีที่แล้ว

    කුවෛට් සිට බලාගෙන ඉන්නේ මේ සති අවසන් දවස් දෙක ආදරෙයි සැමට ❤️❤️❤️❤️🙏👌ජයවේවා ලස්සනයි

  • @yehansilva2008
    @yehansilva2008 2 ปีที่แล้ว +1

    මෙහෙම දෙයක් කලොත් ඉතින් දෙරණ තමයි 💪💪💙💗👍

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +1

    Kohaa thuruweeee kohoo kohoo handalaiiii🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +1

    ඒ අදහස හරිම අගෙයි දක්ෂතම පරාජිතය

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +3

    Wasanawantha dawasak siyalu denatama

  • @sameerarasanjana9320
    @sameerarasanjana9320 2 ปีที่แล้ว

    සවුදි ඉන්න මන් වගේ මේ වැඩසටහන බලන අය කෝ...හරිම ලස්සන වැඩසටහනක් ....

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 2 ปีที่แล้ว +1

    අද නම් හරිම ලස්සනයි ස්තුතිය විනිශ්චයකාරවරුන්ට විශ්ව මල්ලි ඔබටත්

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 2 ปีที่แล้ว

    Very beautiful programme,

  • @joycebaldsing3122
    @joycebaldsing3122 2 ปีที่แล้ว

    Derena 60 plus mare maru,thank uuuuuuu

  • @indikaindika7848
    @indikaindika7848 2 ปีที่แล้ว

    සෙනසුරාදා ඉරිදා එනකම් බලන් ඉන්න මම සවිදියේ ඉන්දු ඇත්තෙන්ම විනිසුරු මඩුල්ල ට අපේ විශ්ව ට සංගීත කන්ඩායම⁣ට දෙරනට දීර්ඝායු වෙිවා නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...ආසාවෙන් බලන ආදරණිය ම වැඩ සටහන ...අම්මලා තාත්තලා ට ගොඩාක් ස්තුතියි ...තෙරැවන් සරණයි

  • @lataratna5317
    @lataratna5317 2 ปีที่แล้ว +1

    ඇයිදැයි දෙයියනෙ. මෙච්චර ලස්සන අම්මා තාත්තා ඉන්නවා ලංකාවට මේහෙම උනෙ
    සෝක් ඔක්කෝම කියන්නේ දෙයක් නැහැ

    • @bandulakumara8285
      @bandulakumara8285 2 ปีที่แล้ว

      මේක නේ සංගීතය කියන්නේ වෙනම දෙයක්. වහල් කම කියන්නේ තවත් දෙයක් මම කියන දේ ඔයාට තේරෙන්නෙ නැත්තං මගෙන් අහන්න මං විස්තර ඇතුව කියන්නම්

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว

    අදත් වැඩසටහන ලස්සනයි.විනිශ්චය කරන. තිදෙනා. හරිම ප්‍රියමනාපයි. ඉදිරිපත් කරන ව්ශ්වලංක ඔබත් වැඩසටහනට ආලෝකයක්. තෙරුවන් සරණයි.

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි . තෙරුවන් සරණයි සියළු දෙනාටම .

  • @maleekatawale1640
    @maleekatawale1640 2 ปีที่แล้ว +1

    Siyaluma Ammalata,Thathtalata budusaranai ,devipihitai !

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 2 ปีที่แล้ว +1

    Dear vishwa...
    Obath hodata karagena yanawa......... 🌹

  • @SnabWw
    @SnabWw ปีที่แล้ว

    ලිලානන්න මහාතා හරිම ලස්සනට ගායනා කරනවා

  • @chitranissanka9707
    @chitranissanka9707 2 ปีที่แล้ว

    ඔබ හෙමෝටම නිදුක් නිරෝගි සුවය පතනවා ගායනා කරන හෙමෝම ලස්සනට ගායනා කරනවා දුකයිඅව්ට් වෙන අයගෙන ❤❤❤❤🌷🌷💋😙

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +1

    Weshwa subadawasak wewa dergauwewa budusaranai

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 2 ปีที่แล้ว +1

    Maruuu.adwad.jayakodi.sar.oya.awage.pehedili.kirima.marai.adareiiiii♥️♥️♥️♥️

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 ปีที่แล้ว

    කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම පරාදයි මේ සෙට් එකට ඇත්තටම හරිම ලස්සනයි නියමයි 👍👏👏👏👏👏💐අර ස්ටාර් මේ ස්ටාර් ඔක්කොම පරාදයි මේ ස්ටාර්ලට

  • @nadeeshahewawasam856
    @nadeeshahewawasam856 2 ปีที่แล้ว +1

    leelanda hewawasam mahatha kiyanna wachana nee marama lassana katahadak . ...

  • @charakalahiru2705
    @charakalahiru2705 2 ปีที่แล้ว +1

    සුරංගනාවක්......හෙමින් ඇවිල්ලා ...❤ ලැගුම් ..අයදි...........👌❤ අමල් පෙරෙරා version කිවුවෙ

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว

    Harima ලස්සනයි හැමෝටම theruwan saranai

  • @induheendeniya9985
    @induheendeniya9985 2 ปีที่แล้ว

    Best song thankyou

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 2 ปีที่แล้ว +1

    harima asaven balanne. Lebanon sita. Jaya veewa!!

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +2

    Wenusuru mandulkage dansing nam niyamai.

  • @rohanaj5576
    @rohanaj5576 2 ปีที่แล้ว +1

    Dany uncle super 🙏❣️

  • @ranichandralatha488
    @ranichandralatha488 2 ปีที่แล้ว +1

    නියමයි

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว

    විනිසුරු මඩුල්ල විශිෂ්ටයි.. හරිම සාධාරණ විනිශ්චය කිරීමක්...

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 2 ปีที่แล้ว +1

    Aththatama vishawa malli oyage teyena e gati guna kiyala wadak na ammalata thathala hisa namal achara karanwa

  • @ethalfreda4278
    @ethalfreda4278 2 ปีที่แล้ว +1

    Deviyange pihiten lassanai siysluma dena kauda eka kauda deka kiyanna baha siysluma denata jaya wewa

  • @nuwanchamara7455
    @nuwanchamara7455 2 ปีที่แล้ว

    Wow..leelananda uncle..best.

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +1

    Api podikale Ahapu Geetheyak! LADY in RED🤗💐❤❤

  • @anusha4051
    @anusha4051 2 ปีที่แล้ว

    Waau ....lassanai room man ithaaliyee thaniunaa....

  • @isharamadushani1266
    @isharamadushani1266 2 ปีที่แล้ว +3

    මනමාල ගිරව් ❤️🔥

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว

    බාදුරා මල .ඒ කටහඩ හරිම ලස්සනයි ආදරණීයයි 💗 මම ආදරය කරන වැඩ සටහනක් ජයවේවා ජේසු පිහිටයි

  • @kindlyfernandokindlyfernan2205
    @kindlyfernandokindlyfernan2205 2 ปีที่แล้ว +1

    Wow so niceb😘❤

  • @srilanka8562
    @srilanka8562 2 ปีที่แล้ว

    God bless u all so beautiful programme

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว

    මොනතරම් සතුටක් දැනෙනවා ඇද්ද. ප්‍රියතම වැඩසටහනක්. ජයවේවා

  • @nandanihairat9215
    @nandanihairat9215 2 ปีที่แล้ว

    Godak lassanai.Tharuwan saranai siyalu danatama.

  • @mangalikafernando7938
    @mangalikafernando7938 2 ปีที่แล้ว +1

    Aththamai lasssanaaai matath harima aasai eka sinduwak Hari kiyanna eka dawasakata Hari mama Saudi Arabia wala edan balannee harima aasai winisuru madullath harima hodai ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන බලපු මම හිතුනා අද හය දෙනාම,.....තේරේවි කියල,.. පුදුමයි එසේම සිදු උනා,.

  • @maheshikamaduwanthi2924
    @maheshikamaduwanthi2924 2 ปีที่แล้ว

    සුබ පැතුම් දයාශීලී ටීචර් 💛💛🌻🌻

  • @සුජතානිශ්පාදන
    @සුජතානිශ්පාදන 2 ปีที่แล้ว

    ආය සේරම කැලේ අපේ තාත්තලා අමිමලා ලග ජයවෙිවා සේරම පදමට හරියටම තියෙනවා

  • @halabiclanu4112
    @halabiclanu4112 2 ปีที่แล้ว

    🌻 හරිම සතුටුයි deny ඔබ ගැන 🌻 ඔබගේ හඩ හදවත් වල ලියවුනු හැටි ලැගුම් ගත් සැටි

  • @ranjaniranjani8831
    @ranjaniranjani8831 2 ปีที่แล้ว

    😍😍👍👍❤❤

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว +1

    Pun sanda iliyaiiiiii dekkama lassanai jayawewwaa jayawewa sathutui

  • @manike6943
    @manike6943 2 ปีที่แล้ว

    එ අමිමා ලස්සනට කතා කරනවා පුතේ කියලා අදරෙයි අමිමෙි හැමදැහැමත් ඉදිරියෙට යන්න ලැබෙිවා අමිමාට

  • @pushpaperera8203
    @pushpaperera8203 2 ปีที่แล้ว

    මම ඉතාම ආශාවෙන් බලන.වැඩසටහනක් ඒ අවස්ථාව ලබා දුන් ඔබ සැමටම ස්තූතියි

  • @SnabWw
    @SnabWw ปีที่แล้ว

  • @weeraratna
    @weeraratna 2 ปีที่แล้ว

    මචෝ ජනක හරිම ලස්සනයි
    ජයවේවා 👍🇮🇹
    පන්තියේ යාලුවෙක්

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 ปีที่แล้ว

    Wow very nice

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 2 ปีที่แล้ว

    🌹🌹🌹
    🌹 Supri ........

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +1

    පුදුම ආදරණීය වැඩක් 🌹🌹🌹ආදරණිය විනිසුරැ මඩුල්ලක් 🌹🌹🌹විශ්ව 🌹🌹🌹සියළුම අම්මා වරුන්ට සහ පිය වරුන්ට ජයෙන් ජයම වේවා 🌹🌹🌹

  • @lakijayasundara377
    @lakijayasundara377 2 ปีที่แล้ว

    Man italli thanivunna🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰jayaw ewa

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 ปีที่แล้ว

    මේ දනපාල උඩවත්ත මහතා ගේ ඉතා දක්ෂ ලෙස ගායනා කළා. මේ ගීතයට‍ ඒ ඒ ප්රේදේශ රූප රාමු පෙන් වන්නේ නම් ලංකාවේ ඉන්න අයට දැඩි සතුටක් දැනේවි.

  • @rasikadayamanthi75
    @rasikadayamanthi75 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️ලස්සනයි

    • @rasikadayamanthi75
      @rasikadayamanthi75 2 ปีที่แล้ว

      ලස්සනයි ❤️❤️❤️❤️

  • @dammikakisani9148
    @dammikakisani9148 2 ปีที่แล้ว +1

    Dani aiye oya mara lassanata kiyanawa

  • @pasindusilwa2668
    @pasindusilwa2668 2 ปีที่แล้ว

    ලීලානන්ද හේවාවසම් මහත්මයාණෙනි අති විශිෂ්ඨයි ගායනය...තෙරුවන් සරණයි.ඔබට ජය

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +1

    Ciao🤗math italie thaniua😢 jothypale mahatheyage geetheyath Harima Lassenay!🤗👏👏🙏❤❤

  • @asankathilakarathna5445
    @asankathilakarathna5445 2 ปีที่แล้ว +1

    supirima programe ekak .

  • @sapumalranabahu4026
    @sapumalranabahu4026 2 ปีที่แล้ว

    Today is song nice

  • @nirupanilanjani6696
    @nirupanilanjani6696 2 ปีที่แล้ว +1

    Neyamai😍😍😍😍✨️✨️✨️✨️✨️

  • @lalanip6454
    @lalanip6454 2 ปีที่แล้ว

    Lassanai

  • @sp-sv9wy
    @sp-sv9wy 2 ปีที่แล้ว +1

    Wishwa saha winusuru madulla athi wishistai ...!

  • @sriyanichandrika305
    @sriyanichandrika305 2 ปีที่แล้ว

    මන් ඉතාලියේ තනි උනා සින්දුව ගැන මන් කියන දේ ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ නමුත් මේ සින්දුව ලිව්වේ දනපාල උඩවත්ත ඉතාලියේදී මිලානෝ නගරයේදී මේ සින්දුව ලියන තැන මාත් හිටියා චාමර රොඩ්රිගෝ මල්ලිගේ ඉතාලියේ මිලානෝ නිවසේදී තමයි මේ සින්දුව දනපාල උඩවත්ත ලිව්වේ ගොඩක් සතුටුයි අද වෙද්දී මේ සින්දුවට තියෙන ජනප්‍රිය තාවයවට මේ සින්දුවේ මේ කියෙවෙන නගර ටික මේ විදිහට එන්න ලොකු හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි චාමර මල්ලි ඉතාලියේ ඉන්න කාලේ හොද සංගීත ප්‍රසංග සංවිදායක කෙනෙක් එයා ෂෝ එකක් කරද්දී පටන් ගන්න නගරේ ඉදලා අවසන් කරන නගරය වෙනකම් තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ අන්තිම කරන්නේ අපි චාමර මල්ලිලා ඉන්න මේ මිලානෝ නගරයේන්

  • @sunandisunandi7446
    @sunandisunandi7446 2 ปีที่แล้ว +1

    👍

  • @god8014
    @god8014 2 ปีที่แล้ว

    Wow to much respect viswa ❤💪