යහපත කිරීමට ගොස් දේව ගැති චන්නට සිදුවු දේ (අවසානය දක්වා බලන්න)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 261

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 ปีที่แล้ว +1

    දේව කරුණාව තිබෙන කම් පාස්ට් ට සමග මම සිටින්නේ දිගටම ස්තූතිය ජයගනි දේව වචනය බෙදා ගමු අපි

  • @naliratnayake6792
    @naliratnayake6792 2 ปีที่แล้ว

    Amen දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංශා ගෞරව මහිමය නාමස්කාරවේවා ජෙසුපිහිටයි පාස්ට

  • @thanujasarojani6485
    @thanujasarojani6485 4 ปีที่แล้ว +8

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏🌷සුබ අනාගතයක් පාස්ටර් 🙏 දෙවියන් වහන්සේගේ නාමයෙන් .❤️🌷

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි පාස්ටර්. දෙව්දුන්ගේ බලවත් හස්තයට ඔබතුමා සහ සභාව බාරයි. දේවාශීර්වාද වේවා. - world redeem church, Malayasiya.

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      Amen ..thank God

  • @pathmaruthpathmaruth4827
    @pathmaruthpathmaruth4827 4 ปีที่แล้ว +4

    🙏a
    ආදර පියානනි චන්න දේවගැතිතුමා ඔබ වහන්සේගේ ශුද්ධ දැතට බාරයි .පියානනි චන්න දේවගැතිතුමාට ඔබ වහන්සේගේ ශුද්ධ ලේවල බලයෙන් රැකවරණය ලැබෙිවා .ජේසුස් කිුස්තුස්වහන්සේගෙ බලවත් උතුම් අමිල නාමයෙන් ආමෙන් 🙏🙏

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      Amen

  • @asirirohan6261
    @asirirohan6261 ปีที่แล้ว

    හැමදේමදෙම දේවයන් වහන්සේට බාරයි... 👍🏻 මිලග නැගිටිම බොහෝ බලවත් වෙවි.. දෙවියන් වහන්සේ යහපත්.. 👍🏻 👍🏻 👍🏻 👍🏻 👍🏻 👍🏻

  • @alviajaysingha3616
    @alviajaysingha3616 4 ปีที่แล้ว +8

    දෙවින්දුනට ප්‍රශන්ශා වේවා

  • @sangeethmadusanka9370
    @sangeethmadusanka9370 ปีที่แล้ว

    ඔබගේ ආශිර්වාද සුව මෙහෙය අසන්නට ලැබිච්ච එක හරි ශක්තියක් දෙවියන් වහන්සේ ගේ නාමයෙන් ඔබගේ කැපවීම ඉස්තුති ඉස්තුති , ,,

  • @بيلسانالشهراني-غ8ك
    @بيلسانالشهراني-غ8ك 4 ปีที่แล้ว +6

    ඔයා ලෝකේ හොදම තැනකට එනවා පාස්ටර්...දෙවියන් වහන්ස ඔයාට ජය දෙනවා කොහොමත්,,

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว +1

      بيلسان الشهراني Amen

  • @amaranayagamnayagam6246
    @amaranayagamnayagam6246 4 ปีที่แล้ว +3

    ජේසුස් වහන්සේ ඔබට ඔබේ සභාවට ඔබගේ පවුලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      Amen

  • @sewminiapsara8427
    @sewminiapsara8427 4 ปีที่แล้ว +11

    ජේසුස් කියන නාමය ඔය පවුලේ ආසිර්වාදය තවත් අනන්තය දක්වා ගෙනයයි .මම පාස්ටර් සිස්ට ඔය පවුලේ සේවය දෙවියන් වහන්සේගේ අබිමුකයේ දකිනකවා. සක්තිමත් වෙන්න . ජේසුස් අපිට ඉන්නවා

  • @dilrukshimadu6227
    @dilrukshimadu6227 4 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි pastor නින්දාවත් අවසානයේ ලොකු ආශිර්වාදයක් එනවා කියලා මගේ pastor නිතරම කියනවා ඹයාට මනුෂ්‍යයන් ගහන ගල් දෙවියන්වහන්සේ මල් කරලා අශිර්වාද කරනවා ජේසු පිහිටයි pastor ඇතුලු සියලුම දේනාට

  • @sewminiapsara8427
    @sewminiapsara8427 4 ปีที่แล้ว +7

    සේවය කරද්දී ගොඩාක් පීඩා නින්දා අපහාස ඊරිසිය දුක වේදනාව එනවා . ඔයාගේම දේව ඉගැන්වීම වලදී අපට කියා දුන්නා . මගෙ සිස්ට මගෙ පාස්ටර් ප්‍රශ්න ලොකු අබියෝගයක් අපි ජේසුස් ට බාර කරමු

  • @adikarichithra432
    @adikarichithra432 4 ปีที่แล้ว +4

    දෙවියන් වහන්සේ ඔබ සමගයි.ඉදිරියට ම යන්න දෙවියන් වහන්සේ ගෙ බලය කරුණාව අනිවාර්යයෙන්ම ලැබෙනවා ආමේන් ජේසු පිහිටයි පාස්ට 🙏

  • @piyankadesilvadesilva4905
    @piyankadesilvadesilva4905 4 ปีที่แล้ว +2

    Amen.pastor. obage sitha adarya nowewa .Jacobge dewiyan wahanse ape balakotuwai. Hallelujah.

  • @nilakshisenanayeka9570
    @nilakshisenanayeka9570 4 ปีที่แล้ว +3

    බයවෙන්න එපා,කලඹෙන්න එපා අපෙ දේව්දුන් අප සමගයි.God bless u pastor.

    • @aravindapredeep6715
      @aravindapredeep6715 3 ปีที่แล้ว

      Saktimat Genna

    • @dipani2251
      @dipani2251 2 ปีที่แล้ว

      Dewiyan.wahnsa.oba.samagai.boruwa.jasuswansa.pardai.dawiyan.wansa.satcyya.surikinawa.boruwata.dawiyan.wansa.daduwan.karanwa.minissu.kiyandata.wada.obawa.ma.lokata.auwa.wadakaranna.dawiyan.wansaga.asirwadaya.oba.samga..duk.wanna.apa..obata.siyalu.da.dawiyan.wahnsa..danwa

  • @kdlilakanthi1743
    @kdlilakanthi1743 3 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේ oyata පාස්ටර් ජය දෙනවා මුළු ලෝකය තුළ ඒ නාමය බැබලේවා ජේසු පිහිටයි

  • @alviajaysingha3616
    @alviajaysingha3616 4 ปีที่แล้ว +2

    චන්න රාජපශ දේව ගැත් තුමනි ඊර්ශ්‍යා කාරයෝ ඉදිරියේ නොසැලී ඔබ කරන සේවය අනර්ඝයි. ඔබට ජයශ්‍රී

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      ස්තුතියි ..ජෙසු පිහිටයි

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 4 ปีที่แล้ว +11

    දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරනසේක්වා .

  • @vimalchandana1375
    @vimalchandana1375 8 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏ජේසු පිහිටයි පස්ටර් ඔබ තුමාට 🙏🙏

  • @kavinduavinash8897
    @kavinduavinash8897 ปีที่แล้ว

    ගොඩක් වටින video ekkak pastor jp🙏🙏🙏🙏

  • @RathnaykaRanthayka
    @RathnaykaRanthayka 4 ปีที่แล้ว +2

    ජෙසු පිහිටයි pastor ඔබට ගොඩක් ස්තුතියි දෙවියන් වහන්සේ ඔබ සමඟ

  • @rajeensuriyawansa999
    @rajeensuriyawansa999 4 ปีที่แล้ว +10

    ඔබ කලේ යහපත නම් ඔබ කලේ දෙවියන්ගේ කාර්‍යනම් ඔබ උන්නේ හරි පැත්තේ නම් කිසිවක් නිසා වද නොවන්න මක්නිසාද ස්වාමීන්වහන්සේම නුඹ වෙනුවෙන් සටන් කරන සේක.

  • @darshanisenaveratna6330
    @darshanisenaveratna6330 3 ปีที่แล้ว +1

    පල ඇති රුකට තමයි ගල් ගහන්නේ පාස්ටර් ඔයාගේ විපාකය සුවර්ග රා ජයේ දි ලැබේවා....🙏සැබෑ දේව දරුවෝ මේක වටහා ගනීවි.

  • @nidukajayamini4027
    @nidukajayamini4027 3 ปีที่แล้ว +1

    God bless you pastor 🙏dewiyan wahanse hamadema obewa araksha karanawa🙏amen haleluiya🙏✝️🙏jesu pihitai

  • @chadirikabh3157
    @chadirikabh3157 4 ปีที่แล้ว +2

    Swam in wahanse yahapath glory to Jesse....praise the lord pastor....piyaanage obage kurusa pada pamulata pastor channa athulu paule samath mulu sabawe siyaluma dewani daruwanwath.dewa bumiyath obage balawath hasthayata barakaranawa dewa thaththe...obage namayata gauwawa wewa,prasansa wewa,mahimaya wewa,namaskara wewa,haleluiya ..amen

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +5

    Ow pastor .මමත් ඉන්නේ ඩුබායි වල .කොහෙවත් කිතුනු දේව දරුවන්ට කොරෝනා හැදුණා කියලා තවමත් අහල නැහැ .pastor මෙහෙමවත් ලෝකය බේරිලා තියෙන්නේ කිතුනු දරුවන්ගේ prayer එක නිසා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 4 ปีที่แล้ว +4

    යොෂුවා 1:9 ඔබට ආශිර්වාද වේවා .

  • @janashjanash5334
    @janashjanash5334 2 ปีที่แล้ว

    Amen amen amen faster oyata jesus .wahansege aser watha lebewa amen faster🙏🙏🙏🙏

  • @rakrak6955
    @rakrak6955 ปีที่แล้ว

    Oba nam sebema,verayek,amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @shanihrs2857
    @shanihrs2857 3 ปีที่แล้ว

    ඔබ තුමාට තවත් ඉදිරියට යන්න, දෙවියන්වහන්සේ තුළ ශක්තිමත් වෙන්න ලැබුන අවස්තාවක් මේක කියලා අපටනම් හැගෙන්නෙ. ජේසු පිහිටයි. TH-cam ඔස්සේ ඔබගේ දේශනා තුලින් දෙවියන්වහන්සේ තුල ශක්තිමත් වු කෙනෙක් මම.

  • @MeenaMeena-gb7dc
    @MeenaMeena-gb7dc 4 ปีที่แล้ว +1

    Jesu pihitai pasrar deviyan wahanse oba samagai amen

  • @anoshashamalifernando954
    @anoshashamalifernando954 4 ปีที่แล้ว +4

    God bless pastor and family ❤️❤️❤️❤️🙏

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 2 ปีที่แล้ว

    දේවියන් වහන්සේට ස්තූති වේවා දේව ගැති තුමනි ඔබව අපට දුන්නට,,ආමේන් ⚘⚘

  • @menakalanka1280
    @menakalanka1280 2 ปีที่แล้ว

    Amen amen amen jasu pihitai pastor

  • @sriyalatha5930
    @sriyalatha5930 3 ปีที่แล้ว +1

    Jesupihitai..galgahanne pala atigaswalata devidun obasaagai.saktimawa inna

  • @sandiyakumari8557
    @sandiyakumari8557 4 ปีที่แล้ว +9

    Jp paster අභියෝගවලට ශක්තිමත් වෙන්න ඡේසු ඔඛ සමගයි ආමේන්

  • @likini222
    @likini222 4 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පස්ට දෙවියන්වහන්සේ ඉදිරියේ නිර්දෝෂී නම්

  • @marchalrobot5860
    @marchalrobot5860 2 ปีที่แล้ว

    Jesuge namen pastorta badawak wena hamoma jesu balagani.pastor hamadama kare yahapath de witharai

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +1

    හැම දෙයක්ම ජේසුස් වහන්සේට බාර කරන්න ජේසු පිහිටයි පාස්ටර්

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว

    තව තවත් sakthimathwa ඉදිරියට යන්න දෙවියන් වහන්සේ අසීමිත ආදරය ඔබට ලැබේවා දෙවියන් වහන්සේ ඔබ සමඟ වේවා හරි de කරන vita බදා එනවා අපි නොවැටී ඉදිරියට යමු අපි ඔබ සමඟ ඉන්නවා පාස්ට මැදපෙරදිග ඉන්න අපිට දේව වචනය කියා dela අපේ හිත සැනසුම දුන්නේ ඔබ දෙවියන් වහන්සේ ඔබ සමගම වේවා

  • @miyurikuruppu8801
    @miyurikuruppu8801 4 ปีที่แล้ว +3

    පාස්ටර් ජේසුස් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා .උන්වහන්සේ අපේ පක්ෂයේ ඒ නිසා ශක්තිමත් වෙන්න .ඔබ ඇතුළු සියලු දෙනාටම ජේසු පිහිටයි

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      Thank .jp

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 ปีที่แล้ว

    පාස්ටර් එදා විතරක් නොවෙයි.යුදස් ලා අද බොහොමයක් ඉන්නවා. ඔබ තුමා දන්නවනේ දෙවියන් වහන්සේ අපේ පක්ෂයේ නම් අප කාට භය වෙන්නද දෙවියන්වහසේට කොයිතරම් පීඩාවක් ආවාද එක් කෙනෙක් නිසා .ඔබට දිරිය ශක්තිය ජය ප්‍රාර්ථනා කරනවා.ජේසු පිහිටයි ඔබ ඇතුළු සමටම 🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @livingwater7018
    @livingwater7018 4 ปีที่แล้ว +5

    "මක්නිසාද නුඹලා වරදකොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම්, එය මොන උතුම්කමක්ද? නුමුත් යහපත්කම් කොට ඒ ගැන දුක්විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය." - (1 පේත්‍රැස් 2:20 )

  • @nidukajayamini4027
    @nidukajayamini4027 3 ปีที่แล้ว

    Harima dukai pastor kathawa ahuwwama,,aththatama oyage desanawa nisai mama dewiyanwahase gana harima de igena gaththa ,,mama awrudu ganak sabaweka hitiyath ,,hariyata baibel wachane igena gaththa obegen ,dewiyan wahansege karunawen oyata,,oyage pawleta godak ashirwade arakshawe labenawa🙏isthuthi pasta,,dirga gamank yanna jesu oyawe araksha karanawa ,,

  • @kanthivijemanna5831
    @kanthivijemanna5831 4 ปีที่แล้ว +1

    Jesus wahanse oba samagai obata saktiya dewepiyanange asirwadaya labewa J P

  • @nilonipatabadige3839
    @nilonipatabadige3839 4 ปีที่แล้ว +3

    God bless paster....

  • @ppkk9359
    @ppkk9359 2 ปีที่แล้ว

    දෙවිපන් වහන්සෙට ඉස්තුති වෙිවා අාමෙන්

  • @bmdasa9189
    @bmdasa9189 2 ปีที่แล้ว

    Deviyan wahanse oba thuma araxsa karana sekwa 🙏🙏🙏🙏🙏

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 2 ปีที่แล้ว

    පාස්ටර් ලෝකයා කුමක් කීවත් කුමන පලද ඔබ දේවියන් වහන්සේගේ මිස අනෙකේකුගේන් නොවේ ආලේලුයා 👏👏⚘⚘⚘⚘💓

  • @irisdesilva6323
    @irisdesilva6323 4 ปีที่แล้ว +3

    God's Grace is sufficient for u pastor

  • @janithmadhushan973
    @janithmadhushan973 4 ปีที่แล้ว

    God is Good .jesus with you . Jesus loves you.great work in jesus .praise the lord.amen .

  • @kalyanibohm6385
    @kalyanibohm6385 4 ปีที่แล้ว +2

    Dewiyan wahansete presansa wewa..Pastor.. baye nowanne maknisade dewiyan wahanse nube samege sitmi....jesaya 41:10

  • @tamileducation476
    @tamileducation476 4 ปีที่แล้ว +1

    God bless you pastor .God is great

  • @sujathajh6406
    @sujathajh6406 3 ปีที่แล้ว

    Pastar ඔබට ආශිර්වාද කරන සේක්වා ජේසු පිහිටයි

  • @kumariponka5442
    @kumariponka5442 4 ปีที่แล้ว +2

    Jesu pihitai pastor mama malaysia sita obage dewa wachana deshana godak ahanawa ma samaga vivida aagam wala aya sitinawa e ayada oba thumage deshana ahanawa godak de igena gaththa api pastor jesu rotiya kadala thamai dunne ape jivitha yam welawaka unwahanse kadala balanawa oba thumatath yamkisi sodisiyak karanna athi e obawa thawath mahimayata path kirimatai dan thawa shakthimath wenna oba apata thawath abraham kenek gathikam karana minissunta kriyawen penwanna jesu obata adarei pastor api pray karanawa aluth aathma galawanna shakthiya wadikaraganna amen

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      Amen ...jesu pihitayi

  • @nehaliyanage1897
    @nehaliyanage1897 4 ปีที่แล้ว +1

    Pastor මම ඔබගේ සභාවේ නෙවෙයි .ඒත් අපි එකම පක්ශයෙ.ඒතමයි ජේසුස් වහන්සේගේ පක්ශයෙ .පාස්ටර් මේ මිනිසුන් එදත් බැටළුවන්ට , එඬේරුන්ට,අනාගත කතෘ වරුන්ට නින්දා අපහාස කරලා මරනයට පත්කෙරුවා.උන්වහන්සේගේ උදහස ඇවිලීලා ඉවරයි .පාස්ටර් ඔබතුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තියෙනවා .🙏🙏🙏🙏🙏🙏

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      Thank ..Godbless you

  • @IshiIshi-ke3sy
    @IshiIshi-ke3sy 3 ปีที่แล้ว

    පීඩා නැමැති උදුනෙන් ඔබව දෙවියන් වහන්සේ ගෙනයමින් ජයදෙනසේක.🙏🙏🙏ඉන්ද්‍රානි.ජේසු පිහිටයි පාස්ටර්

  • @elizabethkaanthi8481
    @elizabethkaanthi8481 2 ปีที่แล้ว

    Adiyog jaya ganna deviyan wahsse oba samagi jesu phitai pasta 🙏🙏

  • @sheyalgeenath1790
    @sheyalgeenath1790 4 ปีที่แล้ว +1

    පාස්ටර් මම ඩුබායි වලින් ,,,,, දෙවියන්වහන්සේ සියලු දේට ඉතා ඉක්මනින් උත්තර දෙයි,,,, ඔබ තුමාගේ මේ විඩියෝ එක බලලා මට කලකිරිමක් ඇති උනා සමහර ක්‍රිස්තියානි කියන පාස්ටර් ලා පිලිබඳ ව,,,,, නමට ක්‍රිස්තියානි එයාලා දේව රාජ්‍යයට මිනිසුන් එකතු කරන අය නෙවෙයි ,,, පාස්ටර් ඔබතුමා පිලිබඳ ව ගොඩක් මට දෙවියන්වහන්සේ තුල ආඩම්බරයි,, ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා ,, පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ ,,,, පාස්ටර් මේ හැම බදාවක්ම දෙවියන්වහන්සේ තුල ජය ගන්නවා,,,,

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජෙසු පිහිටයි

  • @නිලුනිලු-ළ2ථ
    @නිලුනිලු-ළ2ථ 4 ปีที่แล้ว +4

    ඉරිසායාවට බෙහෙත්නැ පාස්ට දෙවියන්වහාන්සෙ ඔබසමගයි ඉදිරියටයන්න

  • @duleekakalhari1368
    @duleekakalhari1368 2 ปีที่แล้ว

    Paster lagai thamai mama oba thumage deshanawa ඇහුව harima sathutui jesu pihitai

  • @piyawathiherah4618
    @piyawathiherah4618 2 ปีที่แล้ว

    පල ඇති ගසට ගල් ගහන්නෙ... ජේසු පිහිටයි පාස්ටර් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lillianbollanno7343
    @lillianbollanno7343 3 ปีที่แล้ว +1

    Amen hallelujah bless you pastor and your family.

    • @iranganiperera701
      @iranganiperera701 2 ปีที่แล้ว

      Dewoyan wahanse oba damaging.innawa.obata apahasa karnnre ershiyawatai.biya nathuwa dewa meheya karanna .dewiyan wahanse oba samagai..Jesu pihitai.

  • @محمدمحمد-ص9ي3ن
    @محمدمحمد-ص9ي3ن 4 ปีที่แล้ว +2

    පස්ටර් ජයග්‍රහණය ලබන වා ජේසු පිහිටයි ජේසු ලැබේ වා

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      محمد محمAmeen

    • @kumariponka5442
      @kumariponka5442 4 ปีที่แล้ว

      @@PCRM46 pastor api malaysia inne api digatama pastor ge prayers ahuwe api godak dewal igena gaththa pastor ge deshana walin salenna epa dewiyanwahanse oba samagai dewa wachanaya danna nisa oba shakthimath bawa wishwasai amen amen

  • @malinidoha7710
    @malinidoha7710 4 ปีที่แล้ว +2

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙනෑ සුභ ගමන් ජෙසු පිහිටයි පාස්ට.

  • @florafrance8834
    @florafrance8834 4 ปีที่แล้ว +1

    Amen jesus obeta mage pennanawa haleluiya jesus pehitae pastor .!!!!

  • @malamala3394
    @malamala3394 4 ปีที่แล้ว +1

    හරිම කනගාටුයි පාස්ට මෙි හැම බාදකයකින් නියතයෙන් ජයම ලැබෙනවා ජේසුපිහිටයි

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว +1

      Amen

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 4 ปีที่แล้ว +5

    යහපත් සමරිතානුවෝ නැහැ පාස්ට , හරිම කනගාටුයි . ජේසු පිහිටයි පාස්ට 🙏

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว +1

      Jp

  • @nikalitameriyan1947
    @nikalitameriyan1947 4 ปีที่แล้ว +2

    Mona dewal sidu unat jesu oba samagai obata jesu phitai pastor hamadamat oba paulta api aderai

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว

      Thank u..Jesu pihitayi

    • @sobadissanayaka6979
      @sobadissanayaka6979 4 ปีที่แล้ว

      Duk nowanna maranaya parajaya kala jaya denna deviyan wahanse oba samagai jesu pihitai pastar

  • @nilusampath1712
    @nilusampath1712 4 ปีที่แล้ว +2

    Pastor jaya wewa

  • @jayasirigechandrika360
    @jayasirigechandrika360 4 ปีที่แล้ว +1

    God bless you paster 🙌🙌🙌🙌

  • @indranigalwetagedara6797
    @indranigalwetagedara6797 4 ปีที่แล้ว +1

    Amen god bless pastor

  • @serubabel3011
    @serubabel3011 4 ปีที่แล้ว +1

    God bless you pastor 🙏

  • @chandidenashi8946
    @chandidenashi8946 4 ปีที่แล้ว

    pastor jeasupihitai jeasus with you people all ways doing bad thing but jeasus frount of.you and your familly iam proud of you honesly pastor jeasus ollways with you god bleasing pastor amen

  • @alviajaysingha3616
    @alviajaysingha3616 4 ปีที่แล้ว +2

    ඉවසන දේව ගැති තුමනි ඔබට ජයශ්‍රී🙏‍ චන්න රාජපක්ශ. ඔබට දෙඉයන් වහන්සේ තව තවත් ආශ්‍රීවාද කරන් සේක්වා . ලෝකයේ බොහෝදෙනා දාන මාන දීමනා දෙන්නෙ මිනිසුන්ට දුන්නෙ වීඩියෝ කැමරා අටවාගෙන දර්ශනාධාරව නමුත් පාස්ට චන්න මිනිසුන් සුවකල බවත් අපි දන්නව එයාට දෙයියොආශ්‍රීවාද කරල තියන් නිසා දේවගැතිතුමනි පල ඇති රුකට ගල් ගහන්ව මිනිස්සු .ඉතිං පිස්සු බල්ලො ඉස්සරහ යහප්ත් දේ දිග හරින්න එපා උං සියල්ල ඉරාදමනව ඔබේරන් මුතු ඌරන් ඉදිරියෙ දමන්න එපා උං ඒවා පයින් පාගා ඉරාදමන නිසා.

  • @santhifarathos5936
    @santhifarathos5936 4 ปีที่แล้ว +4

    Pastar oyat oyage paule siyalu denatamat deva asrvadaya tiyanava deviyanvahansege balaya eta prabalai jesu jevamanai

  • @marchalrobot5860
    @marchalrobot5860 2 ปีที่แล้ว

    Hamadama jesu inna oni pastor ekka

  • @demikademika6733
    @demikademika6733 3 ปีที่แล้ว

    Jesu...pihitaipastor

  • @ranjaniwijethunga4711
    @ranjaniwijethunga4711 4 ปีที่แล้ว +1

    දෙවියන්වහන්සේ ඔබ සමයි අාමින්

  • @deepthiinusha6107
    @deepthiinusha6107 4 ปีที่แล้ว +1

    බලවත් නාමය jesu

  • @MeenaMeena-gb7dc
    @MeenaMeena-gb7dc 4 ปีที่แล้ว +1

    Jesu jewa manai ape noselwena parwatha samedunge balayalathe senagak amen

  • @IshiIshi-ke3sy
    @IshiIshi-ke3sy 3 ปีที่แล้ว

    ජේසුස් ඔබ සමගයි🙏🙏🙏..ආමේන්

  • @sunethrakusum8189
    @sunethrakusum8189 4 ปีที่แล้ว +2

    Maadya kohomath wedihariyak kiyanne boru, jesu obawa araksha karana sekwa, API oba samagai, God bless you- from Italy

  • @priyanmanoj3988
    @priyanmanoj3988 3 ปีที่แล้ว

    Joshua 1 : 9 .... God will be with you and your ministry pastor. ....God bless you.

  • @lasanthamadushan5510
    @lasanthamadushan5510 4 ปีที่แล้ว

    පාස්ටර් මම උපතින්ම බෞද්ධ ඒත් මන් පාස්ටර්ගේ video බලලා ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්තා මටත් ගොඩක් දේවල් කට්ටිය කියලා තියෙනවා ඔය බයිබල් ආගමක් එගොල්ලෝ කියන ඒව අහන්න එපා ඒත් මන් දන්නවා පාස්ටර් පවසන සියල්ල සත්ත්‍ය බව (යේසුස් වහන්සේ ආදරේ කලේ කිතුනුවන්ට නොවේ ලෝකයේ සියලු මනුෂ්‍යාටයි) පාස්ටර්ට සුබ පතනවා මන් මන් වැරදි දෙයක් පවසා සිටියේනම් සමාව අයැද සිටිනවා

  • @daicydevid3633
    @daicydevid3633 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏deviavanse oba samagai

  • @shalomianjell9111
    @shalomianjell9111 4 ปีที่แล้ว

    jesu pihitai pastor

  • @anulaniriella1606
    @anulaniriella1606 4 ปีที่แล้ว +1

    Yaksaya gorawana sinhayeku men oba moba aweidinawa ඔබතුමා jasuge naamen ahisaka minisunta yahapatak karanna neerogee wewa isthuthi jasu pihitai pastor

  • @amaranayagamnayagam6246
    @amaranayagamnayagam6246 4 ปีที่แล้ว +5

    පාස්ටර් ඔබ සමග යේසුස් වහන්සේ ඉන්නවා ඔබව ෂා ඔබගේ පවුල යේසුස් වහන්සේ ආරක්ෂා කරනවා

  • @intermediate22school82
    @intermediate22school82 2 ปีที่แล้ว

    Yesu pihitai pastor obata halaluiya Amen.

  • @shinesss9642
    @shinesss9642 3 ปีที่แล้ว

    Pastor abiyoga awata ape channa rajapaksha Pastorge gaurawaya nate karanna baha yahapat kriya nawattanna baha jesu pihitai pastar

  • @lillianbollanno7408
    @lillianbollanno7408 4 ปีที่แล้ว +2

    Pastor .very sorry me Jesus you have. Allows. Don’t worry like this allowed coming. God Jesus Christ pastor you have Bless you Sister Lilian pray all anxious pastor thanks you Bless you.

    • @thilakaranathunga8784
      @thilakaranathunga8784 4 ปีที่แล้ว +1

      Jesupihiti pastor palatiyana gahata tami gal gahanne god bless you

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว +1

      Godbless u

    • @thilushamethushan5565
      @thilushamethushan5565 4 ปีที่แล้ว

      God bless you pastor. Am from dubai

  • @anumanu1250
    @anumanu1250 4 ปีที่แล้ว +1

    Obawa jesu araksha karnawa ....jesu pihitai

    • @champikakumari8151
      @champikakumari8151 4 ปีที่แล้ว

      Jesu pihitai paster siya pawlatama.

    • @kanthiwickramaarachchi7813
      @kanthiwickramaarachchi7813 4 ปีที่แล้ว

      පාස්ට බය නොවන්න දෙවියන් ඔබලගයී ඔබ දෙය න් ලගයී

    • @lalithaperera9461
      @lalithaperera9461 4 ปีที่แล้ว

      Faster.oyata.mulu.paaratama.jesupehetai.dewedun.boa.samagaye.God.bleesh

    • @geethapeyangane6571
      @geethapeyangane6571 4 ปีที่แล้ว

      පාස්ට මම ඩුබායි ජෙසුට හාතුරො හිටියා ජෙසු පිහිටයි

    • @iroshanishanthi5321
      @iroshanishanthi5321 3 ปีที่แล้ว

      God bless you pastor deviyan wahansege premaye karunawe daya anukampawe hadawatha oba samaga nisa obata jaya niyatai

  • @malkasamanthi9317
    @malkasamanthi9317 ปีที่แล้ว

    Jesuge pihitai 🙏🙏🙏

  • @krishanidesilva2329
    @krishanidesilva2329 4 ปีที่แล้ว +1

    පාස්ටරව මන් utube eken withari dakala tiyaney e dewa වැඩසටහන් මන් අහනවා ...මන් news wala dakka una dey harima kangatuwak hithuna mnisu ganaa...oba දෙවියන්ගේ prbala හස්තයක් ඔය වගේ හතුරො අපිටත් ඉන්නවා ඔබ කරන සෙවාවට ස්තුති ..ඔබට දෙවි පිහිටයි ..

    • @PCRM46
      @PCRM46  4 ปีที่แล้ว +1

      ස්තුති ඔබට ..ජෙසු පිහිටයි

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 4 ปีที่แล้ว +1

    Jesuta peda thibuna jesu kiuwa lokaye nubalata peda thibe kiyala namuth mama lokayen jaya gathta kiuwa me wachanayen shakthiyak eda mata labuna

  • @صيتهالخدامه-ث3ل
    @صيتهالخدامه-ث3ل 4 ปีที่แล้ว +1

    Amen Amen

  • @malkasamanthi9317
    @malkasamanthi9317 ปีที่แล้ว

    Eka iriciywa oba tumanta jiwamana jesuge pihitai🙏🙏🙏

  • @kokilagunsinha8993
    @kokilagunsinha8993 ปีที่แล้ว

    Jp pastor jesu oba samagai