ඉන්දියාවට රිදෙන්න උතුරු මුහුදෙන් පත් වූ වෙඩිල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    ඉන්දියාවට රිදෙන්න උතුරු මුහුදෙන් පත් වූ වෙඩිල්ල
    "දේශීය ජල තීරයේ ආරක්ෂාවට.... ධීවර කටයුතුවලට ඒ අයට අවසර නෑ
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

ความคิดเห็น • 268

  • @samithjeewantha3254
    @samithjeewantha3254 7 วันที่ผ่านมา +154

    නියමයී. අපේ සම්පත් මන්කොල්ල කන්න දෙන්නන එපා. රනවිරුවන්ට ජෙසු පිහිටයී.🎉❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 วันที่ผ่านมา

      ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාවේ මසුන් අල්ලීම නීති විරෝධීයි ඒ වගේම ලංකාවේ ධීවරයන් කවදාත්ම ඉන්දීය මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වෙන්න එපා! ලංකාවේ ධීවරයන් පලිගැනීමක් හෝ කිසියම් දේශපාලන පක්ෂයක් පදනම් කරගෙන හෝ වෙන කුමන අරමුණක් පදනම් කරගෙන ඉන්දිය මුහුදු සීමාවට යන්න එපා! එම නීතිය කඩ කලොත් අපේ අයට ඉන්දියාව එක්ක සාකච්ඡා කරන්න අපහසුයි, ඒවගේම එක් එක් අය දේශපාලන අරමුණු පදනම් කරගෙන ඉන්දිය මුහුදු සීමාව තුල හිටියොත් ඒවා චන්ද්‍රිකා ඔස්සේ පටි ගත වෙන නිසා අපි ඉතාම අපහසු තාවයට පත්වෙනවා, ඉන්දියාවේ ධීවරයන් බොරු හේතු හදාගෙන ලංකාවේ මුහුදු සීමාවට දිගටම එන්න පටන් ගන්නවා ඒ නිසා අපේ හමුදාව සහ පොලීසිය ජාත්‍යන්තර ඉදිරියේ අපකීර්තියට පත් වෙනවා,මේ ගැටුම දුරදිගට ගිහාම ඉන්දියාවේ ඉන්න සමහර ලංකාවේ අයට නොයෙක් ආකාර වලින් දූෂණ වංචා, හිංසා පීඩා, පැහැර ගැනීම් සිදු කරන්න ඉඩ තිබෙනවා, සමහර ඉන්දීය ධීවරයන්ගේ පවුල් සහ ඤාතී අය, මේ ප්‍රශ්නය පුලුවන් ආකාරයට ඉන්දීයාවේ නීතියටම පටවන්න උත්සාහ කරන්න,නමුත් අනිවාර්යයෙන්ම ඉන්දියාවේ නීතියත් දූෂණය වෙලා ඇත්තේ මොකද දැඩි ආගම්වාදී සහ සමහර පාතාල වගේ අසාමාන්‍ය ධනය රැස්කීරීම් සිදුවෙන නිසා.

  • @nuwansubawickrama5936
    @nuwansubawickrama5936 8 วันที่ผ่านมา +103

    නිහතමානී හමුදාධිපති තුමෙක්❤

  • @Pramilaprasadini-o2s
    @Pramilaprasadini-o2s 7 วันที่ผ่านมา +66

    රෙස්පෙක්ට් SL නේවි 😗 අපේ නේවි එකේ එකා වෙනුවෙන් දවසක් ඕකුන් අපේ එකෙක්ට ගැහුවා.

  • @dasunjana161
    @dasunjana161 7 วันที่ผ่านมา +81

    හරි නං මෙහෙ ඉන්න ඉන්දීය මහ කොමාසාරීස්වගෙන්නලා උගෙනුයි අහන්න තිබුණේ මොකද හැමදාම උඹලගේ එවුන් මෙහේ එන්නේ කියලා...

    • @techminds6739
      @techminds6739 7 วันที่ผ่านมา +1

      Ow ape navy officer kenekwath un maruwa

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 6 วันที่ผ่านมา +1

      කනට දෙකක් දෙන තියෙන්නෙ.😡

  • @Shx27sl
    @Shx27sl 8 วันที่ผ่านมา +232

    දැන් විජේ එයි අන්න අපේ උන්ට වෙඩිතියලා කියාගෙන😂😂

    • @MuthuBzuu
      @MuthuBzuu 7 วันที่ผ่านมา

      විජේ කියන්නේ පිස්සෙක්

    • @kingav-ch8cu
      @kingav-ch8cu 7 วันที่ผ่านมา +3

      😂😂😂

    • @leo_haris
      @leo_haris 7 วันที่ผ่านมา +3

      😂😂😂😂​@@kingav-ch8cu

    • @AnurabandaraAthauda
      @AnurabandaraAthauda 7 วันที่ผ่านมา +6

      අර තඩි ලේලන්ඩ් ටිපර් එකේ නේද එන්නෙ🤣🤣

    • @PewDiePiePig
      @PewDiePiePig 7 วันที่ผ่านมา +7

      vijay ge puke thalapath kallak obanna one

  • @SumuduSumudu-v1q
    @SumuduSumudu-v1q 7 วันที่ผ่านมา +20

    නිදහස්.උළෙලේදී.වෙඩි මුරතියා.පිළිගන්න ඕන.විරුවෙක් තමයි.අපේ නේවි සහෝදරයා❤❤❤❤
    අපේ පණ තියෙන කල් ත්‍රිවිධ හමුදාවටම

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 7 วันที่ผ่านมา +148

    ඔවුන්ට වෙඩි තිබ්බ එක හරිම හොඳ වැඩක් .........

    • @Nature60810
      @Nature60810 7 วันที่ผ่านมา +1

      wdi thibba kiwwa kiyala thiyenne koheda ,, boru kiyanna epa

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 7 วันที่ผ่านมา

      වෙඩි තිබ්බ ඒක කොහෙද බන් හොඳ වෙන්නෙ තිරිසන් කතා කියන්න ඒපා බන්

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 6 วันที่ผ่านมา +1

      Yes it is

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 6 วันที่ผ่านมา +1

      හිතාමතා නෙවෙයි.

    • @yasindusumanasekara8623
      @yasindusumanasekara8623 5 วันที่ผ่านมา

      ​@@nilupaathapaththu8609හොඳයි තමයි, ඕකුන්ට තේරෙන භාෂාව ඒක 😂😂

  • @CMusicUniverse
    @CMusicUniverse 7 วันที่ผ่านมา +24

    නියමයි ❤🎉

  • @SL-wp3ty
    @SL-wp3ty 7 วันที่ผ่านมา +26

    හොදම ක්‍රමේ තමයි.. එහෙම යන නාවිකයන් ගෙ ඇගේ කැමරාවක් හයි කරල යවන එක

  • @sankasasa-z2i
    @sankasasa-z2i 7 วันที่ผ่านมา +121

    ඉoදියාවට මතකද දන්නෑ අපේ navy එකේ කොල්ලෙක් ඉoදියන් ධීවරයෝ අල්ලන්න ගිහිම් මැරුනා කියලා

    • @beverleygomesz
      @beverleygomesz 7 วันที่ผ่านมา +6

      Please put more information. Wee should not bow down to the Indian fishermen

    • @techminds6739
      @techminds6739 7 วันที่ผ่านมา

      @@beverleygomesz yes few months back they killed one of our navy officer.

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 6 วันที่ผ่านมา

      ඔව් revenge need 😡

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 5 วันที่ผ่านมา

      ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාවේ මසුන් අල්ලීම නීති විරෝධීයි ඒ වගේම ලංකාවේ ධීවරයන් කවදාත්ම ඉන්දීය මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වෙන්න එපා! ලංකාවේ ධීවරයන් පලිගැනීමක් හෝ කිසියම් දේශපාලන පක්ෂයක් පදනම් කරගෙන හෝ වෙන කුමන අරමුණක් පදනම් කරගෙන ඉන්දිය මුහුදු සීමාවට යන්න එපා! එම නීතිය කඩ කලොත් අපේ අයට ඉන්දියාව එක්ක සාකච්ඡා කරන්න අපහසුයි, ඒවගේම එක් එක් අය දේශපාලන අරමුණු පදනම් කරගෙන ඉන්දිය මුහුදු සීමාව තුල හිටියොත් ඒවා චන්ද්‍රිකා ඔස්සේ පටි ගත වෙන නිසා අපි ඉතාම අපහසු තාවයට පත්වෙනවා, ඉන්දියාවේ ධීවරයන් බොරු හේතු හදාගෙන ලංකාවේ මුහුදු සීමාවට දිගටම එන්න පටන් ගන්නවා ඒ නිසා අපේ හමුදාව සහ පොලීසිය ජාත්‍යන්තර ඉදිරියේ අපකීර්තියට පත් වෙනවා,මේ ගැටුම දුරදිගට ගිහාම ඉන්දියාවේ ඉන්න සමහර ලංකාවේ අයට නොයෙක් ආකාර වලින් දූෂණ වංචා, හිංසා පීඩා, පැහැර ගැනීම් සිදු කරන්න ඉඩ තිබෙනවා, සමහර ඉන්දීය ධීවරයන්ගේ පවුල් සහ ඤාතී අය, මේ ප්‍රශ්නය පුලුවන් ආකාරයට ඉන්දීයාවේ නීතියටම පටවන්න උත්සාහ කරන්න,නමුත් අනිවාර්යයෙන්ම ඉන්දියාවේ නීතියත් දූෂණය වෙලා ඇත්තේ මොකද දැඩි ආගම්වාදී සහ සමහර පාතාල වගේ අසාමාන්‍ය ධනය රැස්කීරීම් සිදුවෙන නිසා.

  • @Shx27sl
    @Shx27sl 8 วันที่ผ่านมา +65

    දැන් ඉතින් එයි navy එක අපේ දීවරයන්ට වෙඩිතිබ්බා, මුන්ව ලෝක සිතියමෙන් අයින් කරන්න ඕනේ කියාගෙන😂

  • @sindi7214
    @sindi7214 7 วันที่ผ่านมา +47

    වෙඩිතිබිබ එක හරි.... උන්ට මෙහෙ රට ආසන්නයට එන්න එපා කියන්න නැවත කන්න වෙනවා කියන්න😅

    • @emnd4540
      @emnd4540 7 วันที่ผ่านมา

      Aniwa

  • @MuthuBzuu
    @MuthuBzuu 7 วันที่ผ่านมา +59

    අපේ බල ප්‍රදේශයේ උන් part දන්නේ කොහොමද. වෙඩි තිබ්බ එක හොදයි

  • @sandikaakash9589
    @sandikaakash9589 7 วันที่ผ่านมา +43

    Good 😄 නැත්නම් අර පෙනෙ පුන්නන් නැති නයාගෙන් දරමිටි බදිනවා වගෙ වෙනවා

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 7 วันที่ผ่านมา +31

    ආන්ඩුව කොන්ද කෙලින් ඉන්නකොට ඉන්දියන් කාරයින්ට ඔලුව නවන්න ඕනෙ නෑ. ඔහොම යං ❤

    • @janidurasanganajanidurasan5536
      @janidurasanganajanidurasan5536 7 วันที่ผ่านมา +3

      😂

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 วันที่ผ่านมา +4

      Dobiyek😂😂😂😂😂😂

    • @alwaysonYT2024
      @alwaysonYT2024 7 วันที่ผ่านมา +4

      ලපයා නැට්ට පුකේ ගහන් හිටියේ මෝදි ලඟ 😂

    • @MAGANewsNetwork
      @MAGANewsNetwork 7 วันที่ผ่านมา +2

      බිජ්ජක්. නාවික හමුදපති ඔහොම කිව්ව එක හොදයි. ලපයට ඕක කියන්නවත් කොන්දක් නෑ

  • @yohanlakshan5551
    @yohanlakshan5551 7 วันที่ผ่านมา +15

    කලින් අපේ නේවි කොල්ලෙක් මැරුව ඉන්දියාවෙ එවුංට ඒව මතක නෑ ඒදවස්වල පැවති ආණ්ඩුවල වගකිවයුතු මිනිස්සු කටවහං පැත්තකට උනා

  • @NikshanDanujaya-t5e
    @NikshanDanujaya-t5e 7 วันที่ผ่านมา +3

    ඇත්ත ඇති සැට්යෙන් පැවසීම ගැන නාව්ක හමුදා පති තුමනි අපේ නිහතමානි ආචාරය

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 7 วันที่ผ่านมา +17

    ❤ හොදයි ඔලුවට තිබිබනමි හරි මුන්ට අපි බාල්දු වෙිලා ඉන්නෙ

  • @silwestarsachith9793
    @silwestarsachith9793 6 วันที่ผ่านมา +1

    ❤❤ නියමයි හැබැයි ඉදිරිය සිතිය යුතුයි

  • @axy456-t4h
    @axy456-t4h 7 วันที่ผ่านมา +6

    නීතිය ක්‍රියාත්මක විය යුත්තේ දැනෙන්න. නැත්නමි නීතියක් නැති රටක් ලෙස තමයි හංවඩු ගැහෙන්නේ. පාලමකුත් ගැහුවොත් තව මොනවට තියෙයිද?

  • @chandanafernando6477
    @chandanafernando6477 7 วันที่ผ่านมา +25

    බොට්ටූවට ලං වෙන්න ඹන නැහැ, ඈත ඉදල තියල බොට්ටූව ගිල්වා දාන්න, කවූරුත් දන්නෙත් නෑ. ප්‍රශ්නත් නෑ

    • @meghanada8922
      @meghanada8922 7 วันที่ผ่านมา +2

      අන්න හරි

    • @SLplan
      @SLplan 5 วันที่ผ่านมา

      Ammo😂😂😂

  • @RM-irosh
    @RM-irosh 7 วันที่ผ่านมา +2

    නියමයි ❤️

  • @White_Hawk_17
    @White_Hawk_17 6 วันที่ผ่านมา +4

    ඇයිහා එතකොට උන්ට අපේ දිවර සම්පත දීලා කට පියාගෙන ඉන්න ඕනා මේ ඉන්දියාව කියන්නේ ලෝකෙටම ශාපයක් කවද හරි චීනෙනුයි පකිස්තානෙනුයි තමයි මට්ටු වෙන්නේ කාලකන්නි ඉන්දියාව. ☝️💯🇱🇰

  • @cjfernando82
    @cjfernando82 7 วันที่ผ่านมา +10

    විරෝධය පල කරන්න කලින් මෙහෙට එවන එක නවත්තාපන්

  • @Henegama324
    @Henegama324 7 วันที่ผ่านมา +17

    උන්ට කියපල්ලා අපේ මුදු සීමාව ආක්‍රමණය කරන්න එපා කියලා. ඔය ප්‍රශ්න මුකුත් නෑ එතකොට..

    • @lahirupraneeth5620
      @lahirupraneeth5620 7 วันที่ผ่านมา +1

      ehema kiuwata eyalath ape ayath degolloma karan na. anna ekai prshne

    • @emnd4540
      @emnd4540 7 วันที่ผ่านมา

      @@lahirupraneeth5620karanne naththam wedi thiyala danawa echcharai

  • @රහස්පරික්ශක
    @රහස්පරික්ශක 7 วันที่ผ่านมา +17

    අපේ ලස්සන මේ රටේ , අදම පාලකයින් කරන දේවල් නිසා , රටේ ප්‍රශ්ණ ඇතිකරලා ඉංදියාවේ කකුල් දෙක ලග හිගා කන්න යනවා....කවද හරී දවසක වෙන්නේ ශ්‍රී ලංකාවට යුක්‍රේනයට උන දේ තමයී.ඉංදියාවේ කොලනියක් වෙලා ඉන්න වෙන්නේ..

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 วันที่ผ่านมา

      Danatath wela iwaray

    • @Lordsecond6969
      @Lordsecond6969 7 วันที่ผ่านมา +2

      Pissuda ballo China eka keeyatawath wenda denna. Uba baya nowee hitapan😎

    • @රහස්පරික්ශක
      @රහස්පරික්ශක 7 วันที่ผ่านมา +1

      @@Lordsecond6969 එහෙමද..නැත්තම් මං එඩිතරව සටන් වදින්න සූදානම් උනේ...තෝ එනවද...

    • @dumindaudaya1657
      @dumindaudaya1657 7 วันที่ผ่านมา

      @@රහස්පරික්ශක issara wela bola denna Maru gahagena hitapalla😂😂😂🤣🤣🤣🤣🤣🤣

    • @රහස්පරික්ශක
      @රහස්පරික්ශක 7 วันที่ผ่านมา

      @@dumindaudaya1657 උබත් වරෙන්.පොලිමක් හා ද...

  • @amithniro00shan
    @amithniro00shan 7 วันที่ผ่านมา +3

    Great 👍

  • @srjayasekara8858
    @srjayasekara8858 2 วันที่ผ่านมา

    නියමයි ❤❤❤රෙස්පට් ❤

  • @LasanthiPriyangika-yh5re
    @LasanthiPriyangika-yh5re 7 วันที่ผ่านมา +1

    නියමයි

  • @janithhemal50
    @janithhemal50 7 วันที่ผ่านมา +9

    ඕකුන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ. ඕකුන් අපේ සම්පත් හොරා කන එක උන්ට පෙන්නෑ

  • @KCK4536
    @KCK4536 7 วันที่ผ่านมา +30

    කෝ මේ ධීවර ඇමැති. හරි නම් ඔහු මාධ්‍යයට ඇවිත් ආරක්ෂක අංශයට සහයට ඇවිත් මධ්‍යයට ඇවිත් ප්‍රකාශයක් කරන ඕන. එතකොටනේ ලංකාවේ ධීවර ඇමැති කෙනෙක් ඉන්නවා කියලා මිනිස්සු දැන ගන්නේ. 😂😅😅🤣

    • @kasundesilva4758
      @kasundesilva4758 7 วันที่ผ่านมา +1

      Monawada bn me kiyawanne 😂😂

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 7 วันที่ผ่านมา +15

    ලංකාවේ ආරක්ෂාව චීනය සහ ජපානය.ඇමරිකන් සහ රැසියාව ..පකිස්තානය..ඇතුලු ගොඩක් රටවල් ඉදිරිපත් වෙයි.🤔

    • @MadhuKasun
      @MadhuKasun 7 วันที่ผ่านมา +3

      එහෙම වෙන්නැ බං..දැක්කානෙ යුක්‍රේනයට වුන දෙ..අද පට්ටම විනාස මුඛයට ඇද වැටුනු රටක් බවට පත් වුනෙ ඇමරිකාව,එංගලන්තය, කැනඩාව ,ඇතුළු සියලුම යුරෝපා රටවල් නිසානෙ..කොච්චර ලස්සනට තිබ්බ රටක්ද යුක්‍රේනය..එ වගෙ තමා මචං අපට වෙන්නෙත්..ඔය කියන එක රටක්වත් එන්නැ.අපි තනිවෙනවා..

    • @MAGANewsNetwork
      @MAGANewsNetwork 7 วันที่ผ่านมา +1

      ඇමරිකාවයි ජපානෙයි අයින් කර ගනින්. 😂 පාකිස්තානේ දේශපාලන අස්තාවර තාව නිසා අනිත් රටවල් තුන එයි.

  • @kasundesilva4758
    @kasundesilva4758 7 วันที่ผ่านมา +1

    Fine work !!!

  • @yasindusumanasekara8623
    @yasindusumanasekara8623 5 วันที่ผ่านมา +2

    කුරිරු සතුටක් එන්නේ, ඔහොම කරලා මදි 😂😂

  • @DP.High_Drop
    @DP.High_Drop 7 วันที่ผ่านมา +1

    Thats right 👍

  • @CharithSagara-br4tw
    @CharithSagara-br4tw 7 วันที่ผ่านมา +1

    Niyamai

  • @shiranthi116
    @shiranthi116 7 วันที่ผ่านมา +2

    Its good. India needs to respect our rights

  • @nishanthabandara9511
    @nishanthabandara9511 6 วันที่ผ่านมา

    Good job sir...

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 7 วันที่ผ่านมา +3

    අනිවාර්යෙන් wedi thiyanna oni

  • @NeerajNeeraj-f7p
    @NeerajNeeraj-f7p 5 วันที่ผ่านมา +1

    විදේශ කටයුතු එක ඒකා කියන්නේ සාකච්ඡා කරනවා කියන්නේ අර කෑල්ල දෙන්නද දන්නෑ ඌ ගැති බවින් කතා කරන්නේ

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 8 วันที่ผ่านมา +47

    ඉන්දියාවේත් පඩේ අපි වගේ පොඩි රටකට....චීනෙන් ...මේ මෑත ඉන්දියානු සෙබලු 22ක් මරල දැම්ම කිසිදු හේතුවක් නොමැතිව.....
    සද්ද නැතුව හිටියා මීයෝ වගේ....

    • @ChandanaCk-nf2rj
      @ChandanaCk-nf2rj 8 วันที่ผ่านมา +13

      ඉන්දියාවයි චීනේයි ගහගත්තොත් උඹට කන්න හාලුත් නැති වෙයි,ඔන්න ඔහේ කට වහගෙන ඉඳපන් උඹ,😂😂😂

    • @MaheshDasanayake
      @MaheshDasanayake 7 วันที่ผ่านมา

      චීනෙට ඉන්දියාව කජ්ජක්ද

    • @supundilshan2098
      @supundilshan2098 7 วันที่ผ่านมา

      ​@@ChandanaCk-nf2rj යකො මෙචර රටෙ ගමක්පස කුඹුරු තියට ර⁣ටෙ ඉදියවෙන් ලබවඑගෙන ඔබට තරමි පිසුවක් නැ හරි පොරටි දුනමි අපිට හලුත් ආනයනය කරකා😅😂😂

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 7 วันที่ผ่านมา

      කවද්ද කියපන් චිනෙ 22 මැරුවෙ ඉද්දියන් ආම් ඒකෙන්

    • @MaheshDasanayake
      @MaheshDasanayake 7 วันที่ผ่านมา

      ඇයි ගහන්ඩ බැයිද ඉන්දියාවට චීනෙ වංසගතයකුත් එවලම ගහයි ඉන්දියාවට ඉන්දියාව Target කරල උන් ගහයි

  • @Susil16172
    @Susil16172 7 วันที่ผ่านมา +7

    ඉංදියාව ලංකාවෙ හතුරා..

    • @emnd4540
      @emnd4540 7 วันที่ผ่านมา

      Ow sakkilima ratak

  • @ayeshawerawla
    @ayeshawerawla 7 วันที่ผ่านมา +1

    අපේ රණ විරැ⁣වො සාධාරනයි...

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 4 วันที่ผ่านมา

    නාවික හමුදාපතිවරයා හොඳ පැහැදිලි කිරීමක් කරා

  • @Samarakoon12
    @Samarakoon12 7 วันที่ผ่านมา +2

    ඔව් මට පේනවා දැන් කච්චදිව් දූපත ඉන්දියාවෙන් ඉල්ලනවා

  • @kfaradox897
    @kfaradox897 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 7 วันที่ผ่านมา +3

    මායිම කොඩියක් දාන්න තියෙන්නේ මෙතනින් මාළු අල්ලන්න එපා කියලා. ඇයි උන්ට සාගරයක් වගේ මුහුදක් තියෙන්නේ

  • @tharindugunathilake5316
    @tharindugunathilake5316 7 วันที่ผ่านมา

    🔥

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya 8 วันที่ผ่านมา +1

    🇱🇰💪

  • @WickramasinghaMarasingha
    @WickramasinghaMarasingha 4 วันที่ผ่านมา

    මොකා උනත් කමක් නෑ අපේ රටට කෙලින්ඩ ආවොත් අපි ගහනවා👿☠️

  • @usdtcripto-emoney7965
    @usdtcripto-emoney7965 วันที่ผ่านมา

    කැමරා දාල යවන්න අදින් පස්සෙ.

  • @Add_the_handle_to_continue
    @Add_the_handle_to_continue 8 วันที่ผ่านมา +17

    ඉන්දියාවට බයේ ගැහෙනවනෙ යකෝ

    • @playwithjohn7224
      @playwithjohn7224 7 วันที่ผ่านมา +7

      නැතුව උබ කියන්නෙ ඉන්දියාවෙන් ගේම ඉල්ලන්න කියලද? පොඩ්ඩක් ලෝකෙ ගැන හොයල බලපන්කො

    • @Add_the_handle_to_continue
      @Add_the_handle_to_continue 7 วันที่ผ่านมา +7

      @playwithjohn7224 නැත්නම් උඹ කියන්නෙ උන්ට ඕන හුත්තක් කරන්න ඉඩ දෙන්න කියල ද?

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 7 วันที่ผ่านมา

      ​@@playwithjohn7224 ඇයි බෑ කියලද තෝ කියන්නෙ ගොන් වස්සා 😂 යකෝ රටක් එක්ක යුද්ද කරන්න 70% ක් ම ඕනි මොලේ මිස ආයුද නෙමේ ඉතුරු 30 ආයුද තාක්ශනය ජාත්‍යන්තර සබදතා වගේ සාදක ඕනි 😂 US වලටත් ඇෆ්ගන්,වියට්නාමෙන් ගැහුව මල්ලි උන්ට මොනා තිබිලද 😂 උන් ගැහුවෙ මොලෙන් අපි ගහන්න ඕනිත් මොලෙන් නැත්තම් ගිහින් පුක දීපන් ඉදියාවට

    • @MAGANewsNetwork
      @MAGANewsNetwork 7 วันที่ผ่านมา +3

      මොනා උනත් මහින්ද ඉන්න කාලේ සැහෙන්න ගට් එකක් තිබ්බා

    • @emnd4540
      @emnd4540 7 วันที่ผ่านมา +1

      @@Add_the_handle_to_continueindian pakkunta wedi thiyala dalla one para ballo

  • @roshanlakmal9641
    @roshanlakmal9641 7 วันที่ผ่านมา +2

    මුහුදේ තාප්පයක් බදින්න කාලේ හරි 😮

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 7 วันที่ผ่านมา

    අපේ මුහුදු තීරය ආක්‍රමණය කරන්න එනවට හොඳ පාඩම්

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 6 วันที่ผ่านมา

    දැඩි විරෝධය පළ කර කර ඉදහල්ල ! 🤷🙄
    කකුලට නෙමෙයි තියන්න තිබ්බෙ… ආයෙ නොඑන්න !

  • @KanakeRock
    @KanakeRock 7 วันที่ผ่านมา

    පව් අහිංසක දිවරයෝ

  • @SLplan
    @SLplan 5 วันที่ผ่านมา +1

    Indiawa ekk aragnn ynn hoda n...eka risky, api molen poddk gemak ghnn one.....anik api strong wenn one indiawat affect ekk krnn nm...api uthuru muhude mura sanchara wadi krnn one

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 7 วันที่ผ่านมา

    NEVER BE NOUGHT FOR ME...ලංකාව අවසන් කරමු....😝😝😝😝♥️♥️♥️🥰🥰🌏🌏🌎🌎🌎🌎

  • @NirushaKalyani
    @NirushaKalyani 4 วันที่ผ่านมา

    සිංහල රට මේක ❤.. රජිව් ගාන්දිට ගහපු .. කොන්ද පන තියෙන කොල්ලො ඉන්න රටක්..

  • @prasannaperera7805
    @prasannaperera7805 7 วันที่ผ่านมา

    උන් මෙහෙට එන එක නැවැත්තුව නම් ප්‍රශ්ණය ඉවරනෙ .

  • @BhathiyaAdhikari-pk6so
    @BhathiyaAdhikari-pk6so 7 วันที่ผ่านมา

    මහින්... , ඩ්‍රෝනයකින් හරි නැවතත් හොරාකෑමට පුලුවන් නම්

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 7 วันที่ผ่านมา

    අත්වැරැදීමකින් වෙන්න ඇති හැබැයි මෙ වගෙ ප්‍රෂ්න සිරුමාරුවෙන් විසදගන්න ඔන .geopolitics වලට ප්‍රෂ්න මේව අපිට ඉන්දීයන් විරොදි වෙලා අපෙ ආර්ථිකය ගෙනියන්න බැ.

  • @VikeshP.w
    @VikeshP.w 7 วันที่ผ่านมา

    ඉංදියාවත් එක්ක යුද්ධ කරමු ඉංදියාව අල්ලමු

    • @rahalanuhas8546
      @rahalanuhas8546 7 วันที่ผ่านมา

      😂

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 7 วันที่ผ่านมา

      ආයෙ හුට්ටක් කියනව ගැහුවොත් ගහමු අල්ලන්න නම්.බෑ ලොවෙත් 😅

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 7 วันที่ผ่านมา +3

    ආයෙ මක්කටෙයි දනහිසෙන් පල්ලෙහට වෙඩි තියන්නෙ.... තියන්න ඕනෙ ඔලු කට්ට කුඩු වෙන්න.... මීට මැකෝ(හිටපු)

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 7 วันที่ผ่านมา +3

    ඒක තමයි, ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ට එන්ඩ කියල දීල තියෙන්නෙ රෙද්ද රෙවිල යන්ඩ 😂😂😂

  • @MABinarySL
    @MABinarySL 7 วันที่ผ่านมา +1

    ලොකු අය්යිට බයයි වගේ

  • @Pramilaprasadini-o2s
    @Pramilaprasadini-o2s 7 วันที่ผ่านมา +1

    අපේ නේවි එකේ උම් 🤭 මොකා උනත් කමන්නෑ ලන් උනොත් නම් දෙනෝ ශොට් එක හුම්ම් 🙂

  • @bossexperiment6398
    @bossexperiment6398 7 วันที่ผ่านมา +3

    😢ලොන්දියාව ඇටෑක් කරොත් ආර්තික වශයෙන් හරි දේශපාල වශයෙන් හරි අපිට ඒකට මුහුන දෙන්න බෑ ඒකයි අපි අසරන 😢 න්‍යශ්ටික බෝමබයක් අත්පත්කර ගතයුතුයි 🎉

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b 7 วันที่ผ่านมา

    👌👌👌👌👌👌👌👌වැඩේ හොදයි 👌👌👌👌👌😭නෙවි එකට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ajanthagoonesekera3168
    @ajanthagoonesekera3168 7 วันที่ผ่านมา

    ලංකාව හැම අතින්ම ඉන්දියාවට බාර දුන්නාම ඔහොම තමයි. රනිල් ගේ කාලේ ඉන්දියාව තරම් රටක් තිබුණේ නැහැ

  • @Uditha
    @Uditha 6 วันที่ผ่านมา

    Legal action should be taken against pouches.

  • @youtubesupportteam4646
    @youtubesupportteam4646 6 วันที่ผ่านมา

    ඉන්දියාවේ මාළු නෑ කියලා තමයි උන් ලංකාවේ මාළු අල්ලන්න එන්නේ. මාළු අල්ලනවා විතරක් නෙවෙයි උන් මුහුදු පතුලත් එක්ක සූරාගෙන යන්නේ. ඊට පස්සේ ඉන්දියන් ආණ්ඩුව ලංකාවට කියනවා මනුෂියව බලන්න ලු. උන්ට මාළු නැති නම් ලංකාවෙන් සල්ලි දීලා මාළු ගන්න කියන්න. දැන් උන්ට තෙල් නෑ කියලා උන් රුසියාවේ, මැදපෙරදිගට ගිහින් තෙල් මංකොල්ල කනවද. උන් සල්ලි දීලා ගන්නේ. අපේ සම්පත් අයිති අපිට. කොහෙවත් ඉඳන් එන පරයින්ට ඒව දෙන්න එපා. වෙඩි තියන්න තමයි තියෙන්නේ ඔය බල්ලන්ට කියන දේ අහන්නේ නැති නම්.

  • @Gayan-Krishantha-1984
    @Gayan-Krishantha-1984 7 วันที่ผ่านมา

    මිහිදු හාමුදුරුවෝ එද්දි මෙි හමුදාපති හිටියනම

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 6 วันที่ผ่านมา

      සිද්ධි වෙනස් හා ප්‍රතිඵල වෙනස් නේ. 😂 සාමාන්‍ය දැනිම නෑ?

  • @Indika09
    @Indika09 7 วันที่ผ่านมา

    Navy එක කරපු දේ හරි..❤

  • @chandimakumara007
    @chandimakumara007 7 วันที่ผ่านมา

    Use media statements wisely...

  • @Devindanirmaal
    @Devindanirmaal 7 วันที่ผ่านมา +2

    Niyamai..api mokatada ownta ape maaluwekwath denne.. warenko ayeth maalu allanna..ape hamudawata jayawewa❤❤..

  • @asankalanka7460
    @asankalanka7460 7 วันที่ผ่านมา

    තලපති, සෙවනැලි එන බව දැනුනා
    තේරුනේ මට පමනදෝ
    චීනෙන් සේදයි සැමදා ලැබුනේ
    කලබල ඇයි බුදුන්ගේ නෑයෝ

  • @SameeraMadusanka-k4u
    @SameeraMadusanka-k4u 7 วันที่ผ่านมา

    මේකේ ඉවරයක් තියෙන්නෙ ඕන.

    • @eranjeneabeysinghe8100
      @eranjeneabeysinghe8100 7 วันที่ผ่านมา

      hondama de Navy eken lankawe Tamil fisherman lata guns issue karanam hari.... un gaanata game eka dei.. Navy ekata thiyenen danne nehe wage inna..

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 6 วันที่ผ่านมา

      එම උන්ට headshot ගන්න ඕනේ.

  • @Theunseenworld-o8y
    @Theunseenworld-o8y 7 วันที่ผ่านมา +3

    අන්න එහෙම තමා වෙන්න ඕනේ... බොහොම හොදයි ළමයි.... ❤ බලමු ඉස්සරහට අවුලක් ආවත් කමක් නෑ අපේ ආංඩුව ඉන්නවා එයාල ඕවට මීක් ගාන්න දෙන් නෑ... 😂 මෝඩ හැත්ත... බලපං ආයෙම වැද වැද වඩම්මන්න දවසක් එයි... හොරෙක්ගෙ පුතෙක්ව මෝඩ හැත්තට

  • @amithachandima3318
    @amithachandima3318 7 วันที่ผ่านมา +3

    ඕකුන්ගේ ඇට දෙකට තියන්න තිබ්බේ.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 7 วันที่ผ่านมา +1

    මොකටද ඔච්වර ඉඩ තියෙන සාගරයේ මේකෙ රිංගන්නෙ. හොද වැඩේ. උන් ඔලුවෙ නගින්න එනවට

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 7 วันที่ผ่านมา +1

      ලංකාවෙ ට්‍රෝලර් පාවිච්චි කරන්න තහනම්.ඒක නිසා සි බොටම් එක ඩැමේජ් නෑ.මාලු බිත්තර දාන කාලෙ මුහුදු යන්න තහනම්.ඒ නිසා අපේ මුහුදු සීමාවෙ මාලු ඉන්නව.ඒත් ඉංදියන් සී බොටම් හුඟක් ඩැමේජ් බිත්තර දාන කාලෙ මුහුදු යන්න තහනම් නෑ මේ නිසා ඉන්දියන් මුහුදෙ මාලු අඩුයි.ඒකයි උන් අපෙ මූදට එන්නෙ

  • @MAGANewsNetwork
    @MAGANewsNetwork 7 วันที่ผ่านมา

    මාලිමා යාපනෙ මන්ත්‍රී ඒකා ගිහින් වෙඩි වැදුන උන් බලන්න. උට උන් ගැන කැසිල්ල. අපේ නෙවි එකේ උන්ට මොකො උනේ කියලානේ බලන්න ඕන. මම ආරක්ෂක ලේකම් නම්. කොමසාරිස් ගෙන්නනේ මම උබලැන් පුදුම වදය්ක්නේ බන් තියෙන්නේ. කියලා කියන්ව.
    කච්චතිව් දුපත ඉල්ලන්නේ ඕකනේ. භූ තැටියක් හරි වෙනස් වෙල ලංකාවෙන් කිලොමිටර් 500 ක් ඈතට ගියත් කමක් නා ඔය ඉන්දියවෙන් ඈතට කරදර කාරම රටක්.

  • @sanjeewamahagedara810
    @sanjeewamahagedara810 8 วันที่ผ่านมา +9

    Tell indian gaverment inform fish boat don't cross sri lanka border.very ezy.. problem finish.
    😊😊😊😊😊😂

    • @DoralockHones
      @DoralockHones 7 วันที่ผ่านมา

      yeah right, like our people always listen to the government 😂

  • @SameeraMadusanka-k4u
    @SameeraMadusanka-k4u 7 วันที่ผ่านมา

    Stalin ගේ දූපතක් නෙවේයි ඩෙල්ෆ්ට් කියන්නේ. අපේ මුහුදු සීමාවට විතරක් නෙවේ දූපත් වලටත් රිංගන්න එනවා.

  • @උසස්පෙළභෞතිකවිද්යාව
    @උසස්පෙළභෞතිකවිද්යාව 7 วันที่ผ่านมา

    නා වික හමුදාවට ගියපු උන් පි ස් සො වෙලා අ පෙ පැත්ත.තත්ත්වය හිතාගන්න පුලුවන්..බටහිරයන් හදපු වහල් හමුදාව 1950 දි😝😝😝♥️♥️🌎🌎🥰🥰👆👆👆.මම රජතුමා නව හමුදාව අතිත හෙල හමුදාව හදනවා අද ඉදලා..♥️♥️♥️♥️♥️🌎🌎🌎🌎🌎🌏🌏🌏🌏🌏 ශ්‍රි කාල බහිරවන්...ඉන්ඩියාව එක්ක තනියම යුද්ධ කරන්න මම රජතුමාට පුලුවන්...

    • @supundilshan2098
      @supundilshan2098 7 วันที่ผ่านมา

      ඉදියවෙ ඉනෙත් බට හිර හදපු හමුදා තමා😅😂😂😂😂

  • @ShanukaHewage
    @ShanukaHewage 5 วันที่ผ่านมา

    අපෙ පැත්තට මාලු අල්ලන එන්න අහවල් ලබකටද වෙඩිතියලා දාන්න ඔජි ඕකුන්ට

  • @dineshgihan2069
    @dineshgihan2069 7 วันที่ผ่านมา

    Halimawata jaya

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 7 วันที่ผ่านมา

    2.19
    මොකක්ද Navy Commander තමාගේ අතේ තියන ආයුධය අත්වැරැද්දකින් ක්‍රියාත්මක උනා නම් ඒ අවිය පිළිබඳ ඒ නාවිකයට කිසිම අවබෝධයක් නෑ නේ ඔය කියන විදිහට

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 7 วันที่ผ่านมา

    Nice ඇයි headshot ගත්තේ නැත්තේ. 😂

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 7 วันที่ผ่านมา

    හොඳ වැඩේ මාලු හොරු

  • @Thanujanawodya
    @Thanujanawodya 7 วันที่ผ่านมา +2

    රාජකාරි ගිනි අව්‍ය ක්‍රියාත්මක වී කියන්නේ කියන්නෙ මොකක්ද

    • @nuwanharshana9729
      @nuwanharshana9729 7 วันที่ผ่านมา

      Nithiyanu kulawa wedi thiyala kiyana eka😂

    • @Thanujanawodya
      @Thanujanawodya 7 วันที่ผ่านมา +1

      @ක්‍රියාත්මක ව් කියන්නේ ඉබේමද වෙලා තියෙන්නේ 😁😄

    • @h.m.sudeshindrajith8989
      @h.m.sudeshindrajith8989 7 วันที่ผ่านมา

      Un porakala

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 วันที่ผ่านมา

      Headshot ගත්තානම් No talks 😅

  • @JeoDanial
    @JeoDanial 5 วันที่ผ่านมา

    ඉන්දියන්කාරයෝ ලංකාවට හිගන්නු කියනවා.ඇයි දන්නෑ හිගන්නුන්ගෙන් හිගා කන්න එන්නෙ

  • @harenyatawaka2819
    @harenyatawaka2819 8 วันที่ผ่านมา

    A conflict between two countries on the verge 😢

  • @nipunmadushan6816
    @nipunmadushan6816 7 วันที่ผ่านมา

    අපේ ලංකවේ මාලු අල්ලන උන්දැලට පන නැ. උන් මෙහෙට එනවා මලු අල්ලන්න. අපේ එවුන් බලන් ඉන්නවා. 😂😂

  • @denzilpeiris492
    @denzilpeiris492 4 วันที่ผ่านมา

    Well one Navy! Kepe it up. Our President must summon the Indian High commissioner and ask hom to expalin, why India allows this, month after month, no matter which government is in power. India will never stop ...

  • @ushanmallikarachchi9608
    @ushanmallikarachchi9608 6 วันที่ผ่านมา

    Npp❤️❤️❤️

  • @SameeraMadusanka-k4u
    @SameeraMadusanka-k4u 7 วันที่ผ่านมา

    කොලනියක් නෙවේ මේක.

  • @knowledge.evolution
    @knowledge.evolution 7 วันที่ผ่านมา +1

    Indiyawa allamu, un apiwa allannane awe aaakale idan raja kale iden, dn api allamu 😊

  • @Vamos_c
    @Vamos_c 8 วันที่ผ่านมา +5

    Indiawe un kiyanne api sadda nathuwa inna one kiyala ape muhudata awith apema malu allan yankl
    Me okkoma pampori apita mungen yapenna wela thina nisane.
    Meeta wadiya hodai bn chinen yapana eka
    Asalwasiya hamathissma wadyk
    Balapn indiawe awata inna pakistan bangladesh nepal okkoma tharahi

  • @Chamila_Liyanage
    @Chamila_Liyanage 7 วันที่ผ่านมา

    Sri Lanka doesn't have to bend the head to India's intimidation! SL government's concern should be their fisherman and income only.