Chat & Music - Mata Aradhanawak | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 24

  • @kaindika7349
    @kaindika7349 3 ปีที่แล้ว +1

    Mn as song
    Thank you
    Lassanama ලස්සනයි

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +3

    මට අරාධනාවක් කලාදෝ
    ඔය දෑසේ කොනින් කී කතාවෙන්
    බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
    ආදරෙයි ආදරෙයි සැමදා මා
    මල් යාය කීදේ මට වාසනාවන්ත
    සුවඳින් නැවුම් ගී ලියා දී වගේ
    පෙර අත් බවේදී බැඳුණා වගේ
    ඔබ ආවාද මගෙ රැයට අරුණෝද වී
    මට අරාධනාවක් කලාදෝ...
    දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන
    මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ
    රැක ගන්නෙමී ඔබව නිකැලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ
    මට අරාධනාවක් කලාදෝ...

  • @hettiarachchisriyani6001
    @hettiarachchisriyani6001 2 หลายเดือนก่อน

    V.NICE

  • @אניטהאטאנאייק
    @אניטהאטאנאייק 5 ปีที่แล้ว +1

    Lassanai nango

  • @ruwanindunil5110
    @ruwanindunil5110 2 ปีที่แล้ว

    නියමයි මට ආරාධනාවක්‌ ♥️😔

  • @saliyasaman3179
    @saliyasaman3179 5 ปีที่แล้ว +6

    Phone nathuwa kiuwanam kochchara lassanada

  • @VidusaraSri
    @VidusaraSri 4 ปีที่แล้ว

    Nicely done 👏🎶

  • @amalsanjeewa2926
    @amalsanjeewa2926 5 ปีที่แล้ว

    lassanaey naogo

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 5 ปีที่แล้ว +7

    බොරුවට phone එක දිහා බලන එක තරම් එපා කරපු දෙයක් නෑ .

    • @Meto-sy5hd
      @Meto-sy5hd 5 ปีที่แล้ว +3

      Akanak aththa manishaga sho aka wadinnnna

    • @Meto-sy5hd
      @Meto-sy5hd 5 ปีที่แล้ว +2

      Kathta kiuwa

  • @nishadhiwidanagamage5247
    @nishadhiwidanagamage5247 5 ปีที่แล้ว

    ලස්සනයි

  • @wwkumara1146
    @wwkumara1146 3 ปีที่แล้ว

    👍

  • @slitbro435
    @slitbro435 5 ปีที่แล้ว

    පොඩ්ඩක් අවුට් ගියේ නැත්තෙත් නැ .

  • @supun4656
    @supun4656 ปีที่แล้ว

    Totally eaten 😂

  • @kanishkadarshana2322
    @kanishkadarshana2322 3 ปีที่แล้ว

    Out giya dakka neda

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 2 ปีที่แล้ว +1

    මුල් ගායකයාවත් මතක් කලානම් වටිනවා. ඒ අය දැන් මාධ්‍ය වල දකින්න වත් නෑ.

  • @wasanthawasantha3842
    @wasanthawasantha3842 3 ปีที่แล้ว +2

    Nodakin thu

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +1

    හොදයි නැතුවට

  • @ajmhgangani1834
    @ajmhgangani1834 5 ปีที่แล้ว

    Puluwan deyak kerandeko

    • @kumarilakmini5205
      @kumarilakmini5205 5 ปีที่แล้ว

      Ay danne nadda me lamaya gaikawak kiyala me lamaya derana litistar palaweniya una lamayek