Honda CBX 1050 Review and Superbike Walkaround | SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 103

  • @dilankajayasingha391
    @dilankajayasingha391 3 หลายเดือนก่อน +1

    මම මුලින්ම ගත්තු බයික් එක d traker එකක්.ඒක ගන්න කලින් හැමදාම ඔයාගේ d traker review එකක් බලනවා තාමත් කටපාඩමින් මතකයි ඒ විඩීයෝ එක ඒ තරමට ආසවෙන් බැලුවේ.🥺මරම පිස්සුවක් හැදුනේ ඒක බැලුවට පස්සේ කොහොම හරි ග්නා කියලා හිතාගත්තා.අන්තිමේදී.මම ගෙනාව් කොහොම හරි එකක්.දැන් ඒක මං ගාව නැ.දැන් තියෙන්නේ drz එකක්❤️.ඔයාට ජය වෙන්න ඕනි 🎉

    • @SLWandi
      @SLWandi  3 หลายเดือนก่อน +1

      Thanks oyata bohoma sthuthi…❤️

  • @madhuwanthakavinda5349
    @madhuwanthakavinda5349 2 ปีที่แล้ว +9

    Honda CBX 1050 කියන්නේ සද්ධන්ත කුලේ දල හස්තියෙක්❤

  • @ANANDKbruce
    @ANANDKbruce 3 ปีที่แล้ว +5

    One of the best sounding bike

  • @kavishravindu6536
    @kavishravindu6536 3 ปีที่แล้ว +15

    ආසම bike එක 😍♥, මම හිතන් හිටියෙත් ලංකාවෙ නෑ කියල 🥲

  • @maxlokuge3910
    @maxlokuge3910 3 ปีที่แล้ว +2

    Ape lahiru ayyatage business eka dinen dina diyunuwatama path wewa

  • @prime_lk393
    @prime_lk393 3 ปีที่แล้ว +6

    Ade සහෝ කාලෙකින්. ❣️. වීඩියෝ ඔක්කොම බලලා දෙවනි පාරටත් බැලුවා .😂🔥

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว +1

      Thapas rakinna giya saho 😴

    • @prime_lk393
      @prime_lk393 3 ปีที่แล้ว

      @@SLWandi 😂

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +10

    ඇති යංතං බලාපොරොත්තු වෙච්ච විඩියෝ එකක් ❤️❤️❤️ පුලුවන් නං කෙවීන් අයියගෙ cb 750 video එකක් ඔනෙ 🥺❤️

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว +1

      th-cam.com/video/hjiXHbxKrVw/w-d-xo.html

  • @scienceandrailwaychannel679
    @scienceandrailwaychannel679 3 ปีที่แล้ว +1

    උදේම sl wandi video එකක් දැක්කා කියන්නේ දවසම සුබයි. Super.

  • @atheistmaster6920
    @atheistmaster6920 3 ปีที่แล้ว +7

    All day.. every day honda!!

  • @dilablock3270
    @dilablock3270 3 ปีที่แล้ว +4

    ඒකනම් පිස්සුවක් බං..ඔක්කොම චීස් නේ බං..😍😍💛💛💛💛

  • @lahiruprabhath6118
    @lahiruprabhath6118 ปีที่แล้ว +1

    Crf 250 එකේ reviwe එකක් ඕන

  • @shanisamaratunge7613
    @shanisamaratunge7613 2 ปีที่แล้ว +2

    Kawasaki H2r rivew karannako

  • @nisalapathum8128
    @nisalapathum8128 3 ปีที่แล้ว +2

    මේමයි ඉතිම් තමන්ගෙ හිතට වැදිච්ච බයික් එක.. ඉතිම් එ එ අයට අනුව හොදම එක වෙනවා සමහරක් හොනට් වලට ආසයි සමහරක් wr වලට ආසයි එක එක බයික් එකට බැනලා වැඩක් එකකට එකක් කෝමත් වෙනස් ns එකත් ඒ වගේම බයික් එකක් කොල්ලොහ් ඉතිම් එක එක එක්කෙනාට අනුව බැනලා වැඩක් නෑ එකක් තව එකකට වෙනස් අඩු පාඩු තීනව මොනා කරන්න ද ඒනම් අපිට ඕනි විදිහට එසෙම්බල් කරගන්න පුළුවන් නෙ කම්පැනි වලට කියලා 😂🤣 ඔක්කොම බයික් සුපිරියක් ඒ ඒ ආසාවල් අනුව..

  • @shamikadilshan657
    @shamikadilshan657 2 ปีที่แล้ว +1

    Cbr 1000 rr eka thinawada price eka kiyada

  • @tarindumadusanka355
    @tarindumadusanka355 3 ปีที่แล้ว +1

    Aiye Dijebel bike eke riwew ekk krnnko

  • @jeromeroshan2126
    @jeromeroshan2126 2 ปีที่แล้ว +1

    Pls do a bike review of all bikes

  • @navidumihiran3921
    @navidumihiran3921 3 ปีที่แล้ว +1

    Niyamai aiyeee💪♥️

  • @anushapadmakumari629
    @anushapadmakumari629 3 ปีที่แล้ว +1

    Kavasaki ballius 250 bike eke review ekk one✨️

  • @isurukumara7017
    @isurukumara7017 2 ปีที่แล้ว +2

    KTM 1290 r review ekk genna bro

  • @NADUNANNA
    @NADUNANNA 3 ปีที่แล้ว +1

    Suzuki Djebel එක ගැනත් රිවිවු එකක් ගෙනවද බ්‍රදර්

  • @pubggaming930
    @pubggaming930 3 ปีที่แล้ว +2

    great! next time FPS wedi krl record krmu ❤️

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว +1

      Ow bro 60fps damma nam slowmo tika mita wada hodata enawa edit eke thama eka note une 😥

  • @සපුමල්පැපිලියාන
    @සපුමල්පැපිලියාන 3 ปีที่แล้ว +3

    Location koheda

  • @kavindukurukulasuriya3305
    @kavindukurukulasuriya3305 3 ปีที่แล้ว +1

    Kurunegala thusitha gunasekara aiya gawath tynawa parana bike collection ekakma. Puluwan nam eke video ekak krnna aiye. Watinawa

  • @indrajithsrimal3105
    @indrajithsrimal3105 3 ปีที่แล้ว +2

    Noice brothers🖤👌🤘

  • @thedinbandara183
    @thedinbandara183 3 ปีที่แล้ว +1

    GN 125 eke review ekak karanna

  • @jeewanthanikeshana5906
    @jeewanthanikeshana5906 3 ปีที่แล้ว +1

    Me aiye puluwannam pulsar rs 200 bike eke review ekak dannako

  • @dilrukshidesilva932
    @dilrukshidesilva932 3 ปีที่แล้ว +2

    අයියා cb 250 n ගැන video එකක් ගෙන්නකෝ

  • @kesharasankalpa1843
    @kesharasankalpa1843 3 ปีที่แล้ว +2

    Bro orginal reg r6 ekk dn kiyk wge wenwd reply plz

  • @tiktokspecial3017
    @tiktokspecial3017 3 ปีที่แล้ว +1

    Aiye ttr open enduro review ekak one

  • @gamerdileekx535
    @gamerdileekx535 3 ปีที่แล้ว +8

    February වල ඉදන් බයික් ලංකාවේ assembly කරන්න ගන්නවාද..🙂

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว +2

      Danatath TVS eken assemble karanawa. Market ekata ei 1st quarter ekedi.

    • @sachiraasith1443
      @sachiraasith1443 2 ปีที่แล้ว

      මේක ඇත්තද ?? බයික් එයිද

  • @hanan_boii
    @hanan_boii 3 ปีที่แล้ว +2

    ammata siri kolla mahath wela😊💖

  • @avishkarasanjana8133
    @avishkarasanjana8133 3 ปีที่แล้ว +2

    Super ayya ♥️ radiator ekk enne nadda?

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว

      Naha kollo meka oil cool

  • @AVIYABUSKINGDOM
    @AVIYABUSKINGDOM 3 ปีที่แล้ว +1

    Oya shoroom aka koheda iteyane.

  • @therazor297
    @therazor297 3 ปีที่แล้ว +2

    LR platinum🥰❤️

  • @mohamedhisam738
    @mohamedhisam738 3 ปีที่แล้ว +1

    Aiya R1eka register thiyanavatha

  • @t90pool53
    @t90pool53 3 ปีที่แล้ว

    ෆට්ට කොල්ලෝ...😍😍😍

  • @tarindumadusanka355
    @tarindumadusanka355 3 ปีที่แล้ว

    අයියේ AGV හෙල්මට් ගැන එකක් කරන්නකෝ

  • @oozaw4029
    @oozaw4029 3 ปีที่แล้ว +1

    I need that 🥺

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 ปีที่แล้ว

    සුපිරි 👍🔴🔴

  • @lbmusic9802
    @lbmusic9802 3 ปีที่แล้ว

    Lahiru randeep aiyge 🥰

  • @escapethesystem8883
    @escapethesystem8883 3 ปีที่แล้ว

    Nice one ❤

  • @lkbeat5573
    @lkbeat5573 3 ปีที่แล้ว

    LR 🥵❤️

  • @kushkush7954
    @kushkush7954 3 ปีที่แล้ว

    12.45 බය්ක් එක මොකක්ද ?

  • @shamikadilshan657
    @shamikadilshan657 2 ปีที่แล้ว

    කොහෙද තීන්නෙ ඔය තැන

  • @sandunsandun1634
    @sandunsandun1634 3 ปีที่แล้ว +1

    Dann kenek kiynwda me place eka koheda kiyla

    • @ashenperera2672
      @ashenperera2672 3 ปีที่แล้ว

      බෙල්ලන්විල තියෙන්නෙ.ලහිරු අයියගෙ fb එකවුන්ට් එකේ ලින්ක් එක තියනව.ඒකට ගියාම තැන බලාගන්න පුලුවන්

  • @pattajokes1916
    @pattajokes1916 3 ปีที่แล้ว

    Heaven 💫

  • @navidumihiran3921
    @navidumihiran3921 3 ปีที่แล้ว

    Puluvannum hawk 250 karannakoo

  • @sachinkumara6831
    @sachinkumara6831 3 ปีที่แล้ว

    Pissuvak eka nm 🥺❤️❤️❤️

  • @ishONLINE.
    @ishONLINE. 2 ปีที่แล้ว

    me show room eka tynne aiye

  • @danukasadaruwan5576
    @danukasadaruwan5576 3 ปีที่แล้ว

    Location kiyanako

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 ปีที่แล้ว

    Adath supiri

  • @රෙවන්
    @රෙවන් 3 ปีที่แล้ว

    Bmw s1000rr 2016 price

  • @hirushamilshan9478
    @hirushamilshan9478 3 ปีที่แล้ว

    LR එකනේ මේ

  • @induwaranilupul336
    @induwaranilupul336 3 ปีที่แล้ว

    Super 👍🤟

  • @rukshanpraboth5459
    @rukshanpraboth5459 3 ปีที่แล้ว

    බෙල්ලන් විල යක්කු ටික🥰❤

  • @slhotcreator5630
    @slhotcreator5630 3 ปีที่แล้ว

    Exahaust note eka damme na neh.ahanna asawen hitiye

  • @bike7673
    @bike7673 11 หลายเดือนก่อน

    🖤

  • @sithumsandesh5926
    @sithumsandesh5926 3 ปีที่แล้ว

    Kiheda thiyenne

  • @lakshithamadhush1894
    @lakshithamadhush1894 3 ปีที่แล้ว

    💪❤️ෆට්ටහ්. ලංකාවටම ඔය බයික් කීයක් තියෙද🤔

  • @ksupunt
    @ksupunt 3 ปีที่แล้ว

    Wooooooow

  • @gimhansaranga2528
    @gimhansaranga2528 3 ปีที่แล้ว +1

    Price eka description box eketh danna bosa💙💙

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว

      Ending eka balanna bro

  • @chathu_prabhath
    @chathu_prabhath 3 ปีที่แล้ว +1

    😍😍

  • @oshenmaduka2036
    @oshenmaduka2036 3 ปีที่แล้ว

    Ko mahaththyo exhaust note eka

  • @buddhikar3105
    @buddhikar3105 3 ปีที่แล้ว

    😍🔥🔥🔥

  • @Vibeseekr
    @Vibeseekr 3 ปีที่แล้ว

    Top

  • @pawandhanushka2805
    @pawandhanushka2805 3 ปีที่แล้ว

    patta ahh

  • @lahirushehan37
    @lahirushehan37 3 ปีที่แล้ว

    මහ ඇතා ❤️🌚

  • @prabathchamara4057
    @prabathchamara4057 3 ปีที่แล้ว

    👍

  • @pathumwanasekara9512
    @pathumwanasekara9512 3 ปีที่แล้ว

    Koheda thiyenne me shop eka

  • @charithsenanayake8416
    @charithsenanayake8416 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @achinthahiran7873
    @achinthahiran7873 3 ปีที่แล้ว

    🥺❤️❤️

  • @navidumihiran3921
    @navidumihiran3921 3 ปีที่แล้ว

    Asama bike ekak

  • @nelumsarathchandra140
    @nelumsarathchandra140 2 ปีที่แล้ว

    Othana thiyana lassanama eka

  • @imgroot5845
    @imgroot5845 3 ปีที่แล้ว

    Someone is bulking up 0.0

  • @nishanthanabishayan7054
    @nishanthanabishayan7054 3 ปีที่แล้ว

    Kawasaki z900 keyatha

  • @twinbros.1651
    @twinbros.1651 8 หลายเดือนก่อน

    Lankawatama 1 i

  • @teranfrancis1
    @teranfrancis1 3 ปีที่แล้ว

    ❤😮

  • @lakshithrajapaksha7883
    @lakshithrajapaksha7883 3 ปีที่แล้ว +1

    Z900 1 thamai mage hitha giye....

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว

      Eke review eka wenamama...
      th-cam.com/video/tp3XF1uLxFw/w-d-xo.html

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว

    gewanna denne nedda baik den

  • @Biker0015
    @Biker0015 3 ปีที่แล้ว

    Para elvis eli bahala 😪

  • @sandunsandun1634
    @sandunsandun1634 3 ปีที่แล้ว

    Me koheda

  • @devinfernando6101
    @devinfernando6101 3 ปีที่แล้ว

    Aiye aluth bike eida lagadi market eketa 😶

  • @AMITH-hl3pz
    @AMITH-hl3pz 3 ปีที่แล้ว

    අපේ පැත්තෙත් ඕකක් තියෙනවා ගැරිජ් එකක..ඒක සුද්දෙක්ගෙ..හදන්න ඇවිත්

    • @kushkush7954
      @kushkush7954 3 ปีที่แล้ว

      හදනවද ? නැත්නම් පැත්තක දාලද ?

    • @AMITH-hl3pz
      @AMITH-hl3pz 3 ปีที่แล้ว

      @@kushkush7954 හදන එකක්..ලක්ස 90 කට ඉල්ලුව දුන්නෙ නැ

  • @harsharuwan2293
    @harsharuwan2293 3 ปีที่แล้ว

    👍💓💓💓💓💓👍

  • @sathan-sathan-666
    @sathan-sathan-666 10 หลายเดือนก่อน

    මට ගන්න තිබුනා නම්

  • @Muditha49256
    @Muditha49256 3 ปีที่แล้ว

    ikmanta 50k gahamu

  • @pasindukanishka70
    @pasindukanishka70 3 ปีที่แล้ว

    ගද්දිම රු100000 වෙන්න ඇති