Percy Jackson movie review | දෙවියන්ගෙ අකුණු හොරකම් කරන පර්සි | sinhala movie review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @mavithamovieworld
    @mavithamovieworld  ปีที่แล้ว +4

    th-cam.com/video/o3b7QumCMCg/w-d-xo.html මේ මගේ vlog චැනල් එක.ඉතිං මේ චැනල් එකත් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න

  • @riyawatson6510
    @riyawatson6510 ปีที่แล้ว +19

    මේකෙ book series එක නම් පිස්සුවක්.....😍😍😍😍😍😍😍❤️

  • @SlAllMix-gn2pf
    @SlAllMix-gn2pf ปีที่แล้ว +33

    පොතට වඩා නම් ගොඩක් වෙනස් 😢 ගොඩාක්
    ඇනෙබෙත් චේස් - ඇතීනගේ දුව
    පර්සි ජැක්සන් - සැලී ජක්සන්ගෙයි, පොසේයිඩන්ගෙයි පුතා, ටයිසන්ගේ සහෝදරයා, හර්කියුලිස්ගේ ආයුදය උන ඇනාක්ලුස්මස් නැත්තම් රිප්ටයිඩ් එකේ අයිති කාරයා, පාසි මොලේ
    ග්‍රෝවර් අන්ඩර්වූඩ් - සැටර් කෙනෙක්
    තාලියා ග්‍රේස් - සියුස්ගේ දුව, පයින් කෝන් මමූණිච්චි
    ලූක් - හර්මිස්ගේ පුතා, ෆිල්ම් එකේ ලස්සනම චරිතේ, නළුවා ජේක් ඒබල්, පර්සිගේ හතුරා, එයාගේ නැව ප්‍රින්සස් අන්ඩ්රෝමිඩා
    ඩයනයිසියස් - කදවුරු අද්‍යක්ෂක, mr. D
    හේඩිස් - පාතලේට අදිපති, බියන්කා ඇන්ජලෝගේ, නිකෝගේ තාත්තා
    අනික අර ගල් දෙන්නේ පර්සිගේ තාත්තා තව ග්‍රෝවර් පාතාලේ නතර වෙන්නේ නෑ එයාලව පාතලේට ගේනවා සේවකයාගේ පඩි වැඩි කරන්න කියලා පර්සි එතනින් අම්මව තියලා යන්නේ අනික සියුස් ග්‍රෝවර්ව නිදහස් කරේ නෑ මොකද ග්‍රෝවර් මෙයාලත් එක්ක ආවා අම්මා හිටියේ මොකද ඔරැකල් අනා වකියේ කියනවා පර්සිට වැදගත්ම දේ දාලා එන්න වෙනවා කියලා ඒ නිසා අම්මව දාලා එනවා පස්සේ හෙඩිස්ගේ හෙල්මට් එක ෆියුරිලා අතේ යවපු නිසා අම්මව එවනවා. ඒක තමා වෙන්නේ.
    සියුස් - අහසට අදිපති
    පොසේයිඩන් - මුහුදට අදිපති
    දෙවෙනි පොතේ දි
    තාලියා පයින් ගහෙන් නැගිටිනවා පර්සිට මල්ලිව හම්බෙනවා,පොත රරාක්ෂ සයුර ඒක ඉවර වෙන්නේ "මම තාලියා සියුස්ගේ දුව " කියලා දෙබසකින්
    ආ තව එකේදී පර්සිව බලාගත්තු තාත්තා මනුස්ස තාත්තා ගද ගහන ගේබ් මොකද එයාගේ ගද නිසා පර්සිගේ තියෙන ඉව හතුරන්ට දැනේනේ නෑ
    තුන් වෙනි කොටසේ දී ඒ කියන්නේ ටයිටන්ගේ ශාපේදී බියන්කා ඇන්ජලෝ නිකෝ කියන දෙන්නව ඒ අර්ධ ලෝහිතයන්ව කදවුරට ගේන්න පර්සි, ඇනබෙත්, තාලියා යනවා මොකද කලින් ග්‍රෝවර් ගිහින් හිටියේ පස්සේ තෝර්න් කියලා සතෙක් හම්බෙලා, කොහොම හරි ආර්ටෙමෙස්ගේ දඩයක් කරියෝ සම්බන්ද වෙලා බියන්කා ඒකට එකතු වෙලා, ඇනබෙත් අතුරුදහන් වෙලා ආර්ටිමෙස් හිර වෙලා දෙන්නම අහස උස්සල බියන්කා නැති වෙනවා සෝයි නයිට්ශේඩ් තරු රටාවක් වෙලා නිකෝ අර්ධ ලෝහිත කදවුරට ගිහින් අතුරුදහන් වෙලා තාලියා ඔරකැල්ගේ අනාවැකිය නිසා කන්‍යා දඩයක්කාරීයෙක් වෙලා, ඇතීනා පර්සිගෙයි ඇනබෙත්ගෙයි යාළුකමට බැනලා, තාලියා කලින් ලූක්ව පයින් ගහලා කන්දෙන් පල්ලෙහට දාලා, එහෙම තමා ඉතින් ඉවර වෙන්නේ ඒකත් පට්ට කියවලම බලන්න ඕනේ
    මේවා හරිද කියලා බලලා කියවපු අය ලයික් එකක් දාන්න.
    ඔයත් ඉගාව වීඩියෝ එක හරියට ම කරන්න හැබැයි වීඩියෝ පට්ට.
    ALL THE BEST

    • @SlAllMix-gn2pf
      @SlAllMix-gn2pf ปีที่แล้ว

      මේකේ අර ගේබ්ව හම්බෙන්නේ එකේ හොදේ දෙකේ නෙවේ

    • @mavithamovieworld
      @mavithamovieworld  ปีที่แล้ว

      🤗🤗♥️

    • @SmilingAlligator-zc3hj
      @SmilingAlligator-zc3hj 11 หลายเดือนก่อน

      Is

    • @Kimsoo_2011
      @Kimsoo_2011 10 หลายเดือนก่อน +3

      මේක මෙතනින් ඉවර වෙන්නේ නැති එකට් ගොඩාක් සතුටුයි ❤.
      මේකේ ක්‍රෝනෝස් එක්ක යුද්ධ කරලා ගොඩාක් අය මැරෙනවා .. ඒ පොත නම් පිස්සුවක් . ටයිටන් සටන 😌.. ඊට පස්සේ රේචල් එලි‍සබත් ඩෙයාර් කදවුරේ ඔරැකල් වෙනවා. ඒ වගේම පර්සි ජැක්සන් අන්තිම පොත (අවසන් ඔලිම්පියානුවා) එකේ අන්තිම ඔලිම්පියානුවාන්ට අලුත් නීති ටිකක් එකතු වෙනවා පර්සි ගෙන්. ලූක් මැරෙනවා. ඒක තමයි දුකම කොටස 😢.. 1වෙනි සීසන් එක (පර්සි ජැක්සන් සීරිස් එක) එතනින් ඉවරයි .. ඒත් ආයෙමත් අලුත් එකක් පටන් ගන්නවා 💗.. ඒ තමයි ඔලිම්පස් හී වීරයෝ.. එකේ අලුත් පස් දෙනෙක් එනවා.. ජේසන්,පයිපර්,ලියෝ,හේසල්,ෆ්‍රෑන්ක්... පර්සියි ඇනබෙතුයි එක්ක හතයි. ඒ හත්දෙනා තමයි මේ සීරීස් එකේ ගවේශනයට යන්නේ.. මේ සීරිස් එකේ ග්‍රීක රෝම මික්ස් එකක් යන්නේ..
      ජේසන්-රෝම කදවුරට අයිතියි.
      සියුස්ගේ(ජුපිටර් රෝම ස්වරූපය.) පුතා. තාලියාගේ සහෝදරයා.
      පයිපර් -ඇෆ්‍රෝඩයිට් ගේ දුව.
      ලියෝ- හෙෆාස්ටස්ගේ පුතා
      හේසල්- හේඩිස්ගේ(ප්ලූටෝ රෝම ස්වරූපය ) දුව.
      ෆ්‍රෑන්ක් - ඒරිස්ගේ(මාර්ස් රෝම ස්වරූපය ) පුතා.
      මේකේ කට්ටිය පරද්දන්න යන්නෙ මිහි දෙවගන ගයියා .
      මාරම සීරිස් එකක්.

    • @mavithamovieworld
      @mavithamovieworld  10 หลายเดือนก่อน +1

      🤗🤗

  • @thanuriperera7755
    @thanuriperera7755 ปีที่แล้ว +12

    Percy jackson මගේ ආසම පොත් 😚😚😚

  • @asanthipriyadarshani8301
    @asanthipriyadarshani8301 ปีที่แล้ว +3

    Percy is my hero ❤❤❤❤
    ඒක නම් පිස්සුවක්

  • @JpsPriyadarshani
    @JpsPriyadarshani 7 หลายเดือนก่อน +2

    පොත මීට සම්පූර්ණයෙන් වෙනස් ඒක නම් ත්‍රාසජනකයි මීට වඩා ❤

  • @kushidisanayaka6112
    @kushidisanayaka6112 ปีที่แล้ว +10

    පාතාලෙ දෙවියන් හේඩ්ස් ඩයනයිසියස් කියන්නෙ පර්සිගෙ කෑම්ප් එකේ දෙවිකෙනෙක් ❤

    • @mavithamovieworld
      @mavithamovieworld  ปีที่แล้ว

      👍👍👍👍

    • @senalihettiarachchi3159
      @senalihettiarachchi3159 ปีที่แล้ว +2

      Dinousis කියන්නේ වයින් වලට අධිපති දෙවියන්....ශාපයක් නිසා එයාට මනුස්සයෙක් විදිහට අවුරුදු ගාණක් Half blood camp එකේ coordinater විදිහට ඉන්න වෙනවා. ඒ තමයි mr.D 😂❤

  • @suradiranasinghe8496
    @suradiranasinghe8496 ปีที่แล้ว +3

    මූවි එක නම් සුපිරියි මේකෙ 2 එකත් ඉක්මනට දෙන්න අක්කේ

    • @mavithamovieworld
      @mavithamovieworld  ปีที่แล้ว +1

      අනිවාරෙන්ම දෙන්නම්

  • @nethulchenitha7765
    @nethulchenitha7765 ปีที่แล้ว +8

    පතාලෙට අදිපති හෙඩිස්, ඩයනයිසිස් නෙමෙයි.

    • @shudathnethmina9539
      @shudathnethmina9539 ปีที่แล้ว +2

      ඔව් මාත් මේ පොත අපෙ පුස්තකාළේදි කියවනවා

    • @Jun-Soo-Ah777
      @Jun-Soo-Ah777 ปีที่แล้ว +1

      ​@@shudathnethmina9539math meka kiyavanava scl library eken

  • @NadiniNadini-wj1ho
    @NadiniNadini-wj1ho 3 หลายเดือนก่อน +2

    Mama me poth set ekama kiyawala thiyenawa.Aththatama meka nam pissuwak.habai me film eka potha tharam lassana na.godak lassana than adui.me poth set eka nam hamoma aniwarenma kiyawanna.mata nam meka harry potter ekatarh wada hodai .❤

  • @btsarmygirl76-o4s
    @btsarmygirl76-o4s 6 หลายเดือนก่อน +3

    පාතාල ලෝකයට අදිපති දෙවියා හේඩීස් ඩයනසිස් නෙවෙයි ඩයනසිස් තමයි වයින් වලට අදිපති දෙවිදුන්

  • @SlAllMix-gn2pf
    @SlAllMix-gn2pf ปีที่แล้ว

    Titan, s curse eketh video ekak oneeee🥰🥰🥰🥰

  • @K-eb3zf
    @K-eb3zf 8 หลายเดือนก่อน

    ඕඕඔන්න්න්නී😊

  • @shanakakaushlya1837
    @shanakakaushlya1837 ปีที่แล้ว +5

    Waiting for pt 2

  • @NadiniNadini-wj1ho
    @NadiniNadini-wj1ho 6 หลายเดือนก่อน

    Mama me okkoma poth kiyawala thiyenawa.mama kiyawapu hodama eka meka.❤

  • @HarindraHimali
    @HarindraHimali 3 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා ය්කෝ මම ඕක කියවලා තියෙනවා
    අර මුලින්ම එන සතා කැදවන්න පුලුවන් හේඩීස්ට විතරයි. ඌ වදක භූමියේ එකෙක්.....

  • @SagarasampathSm
    @SagarasampathSm หลายเดือนก่อน

    Spr

  • @SumeeraMadu
    @SumeeraMadu ปีที่แล้ว

    2 oneee❤❤

  • @methmikavinya5114
    @methmikavinya5114 10 หลายเดือนก่อน

    ඔක්කොම ටික ඕන😢

    • @mavithamovieworld
      @mavithamovieworld  10 หลายเดือนก่อน

      චැනල් එකේ තියනවා 👍👍

  • @hesharaprabash478
    @hesharaprabash478 8 หลายเดือนก่อน +1

    මේ කතාවේ ගොඩක් ම තැන් ගොඩක් ම වැරදිනේ............😂

  • @ayeshawijesinghe2785
    @ayeshawijesinghe2785 3 หลายเดือนก่อน +2

    Meke original ek balanne kohomada plzzzz danna kenek kiyannako

    • @mavithamovieworld
      @mavithamovieworld  3 หลายเดือนก่อน

      Cinesubz kiyla googel eke blanna web site eke thiynwa

  • @CHarts-1
    @CHarts-1 ปีที่แล้ว +7

    මෙක පොතට වඩා වෙනස් කියලා හිතෙන්නේ මට විතරද?

    • @mavithamovieworld
      @mavithamovieworld  ปีที่แล้ว +1

      👍👍

    • @riyawatson6510
      @riyawatson6510 ปีที่แล้ว +1

      🙋

    • @-Hunter_Zolomon--Zoom-
      @-Hunter_Zolomon--Zoom- ปีที่แล้ว +1

      ගොඩක් දුරට වෙනස් + මේක ගොඩක් Fans ලා Hate කරන Film එකක් , කොටින්ම කිව්වොත් පොත් ලියපු ඩයල් එකත් බලන්න ප්‍රතික්ෂේප කරා

    • @mavithamovieworld
      @mavithamovieworld  ปีที่แล้ว +1

      👍👍👍

  • @UpulWithana-dn2bn
    @UpulWithana-dn2bn ปีที่แล้ว +1

    thawa movie ekak dennakooo😐😐

  • @chamariwimukthi9981
    @chamariwimukthi9981 ปีที่แล้ว +1

    වන්ගගිරියේ සටන ඕනෙ
    😊

  • @n.sartsandcrafts7512
    @n.sartsandcrafts7512 ปีที่แล้ว

    Me kathawa wenas ne. 😢E unata maru. 👌😊

  • @hasithasubhashini4757
    @hasithasubhashini4757 ปีที่แล้ว

    Pls I want the movie percy jackson battle of labyrinth

  • @lakshmidasuni3601
    @lakshmidasuni3601 ปีที่แล้ว

    2 th oni

  • @KavindaGihan-i4l
    @KavindaGihan-i4l 2 หลายเดือนก่อน

  • @jagathprasanna938
    @jagathprasanna938 ปีที่แล้ว

    Percy Jackson mage Asama potha😊

  • @gedara888
    @gedara888 ปีที่แล้ว

    Pothe ekata wada tikak wenas😊

  • @SmilingAlligator-zc3hj
    @SmilingAlligator-zc3hj 11 หลายเดือนก่อน

    😊

  • @Jovenvlog911
    @Jovenvlog911 ปีที่แล้ว

    මේකේ දෙකත් දෙන්න අක්කේ ..🙏🙏

  • @Heshara-wickaramarathna.
    @Heshara-wickaramarathna. ปีที่แล้ว

    2ත් ඔනි

  • @chandanisamarakoon7028
    @chandanisamarakoon7028 11 หลายเดือนก่อน +1

    ගල් 3 දෙන්නෙ පර්සිගෙ තාත්තා

  • @ThenukiRanaweera-p9j
    @ThenukiRanaweera-p9j 9 หลายเดือนก่อน

    2 please

    • @mavithamovieworld
      @mavithamovieworld  9 หลายเดือนก่อน

      th-cam.com/video/1Kj6ObavmYU/w-d-xo.html

    • @ThenukiRanaweera-p9j
      @ThenukiRanaweera-p9j 9 หลายเดือนก่อน

      Thanks 🙂

    • @ThenukiRanaweera-p9j
      @ThenukiRanaweera-p9j 9 หลายเดือนก่อน

      Mama danatamath oyage godak movies balala thiyenne thawa mewage movies danna 🙃🙃

    • @mavithamovieworld
      @mavithamovieworld  9 หลายเดือนก่อน

      Thanks 🤗🤗

    • @ThenukiRanaweera-p9j
      @ThenukiRanaweera-p9j 9 หลายเดือนก่อน

      Percy Jackson balanna. Widihak thiyeda

  • @kalyaninagodawithana8973
    @kalyaninagodawithana8973 หลายเดือนก่อน

    පොතේ ගල් තුන හොයන කතාවක් නෑ , ඒක ඉබේ ම හමබවෙනවා , පොත film එකට වඩා සිය ගුණයක් ලස්සනයි.

  • @dilshansuraj5435
    @dilshansuraj5435 ปีที่แล้ว +1

    නම මොකද්ද මේකේ

  • @samanthabarnadathukorala4181
    @samanthabarnadathukorala4181 11 หลายเดือนก่อน

    පාතාප ලෝකේ දෙවියා හේඩිස්

  • @hesharaprabash478
    @hesharaprabash478 8 หลายเดือนก่อน +1

    මම ගාව මේකේ පොත තියනවා

  • @8.xenoz.8
    @8.xenoz.8 ปีที่แล้ว +1

    ඩයිනයිසියස් වයින් වලට අධිපති
    පාතාලයට අධිපති හේඩීස්

  • @hesharaprabash478
    @hesharaprabash478 8 หลายเดือนก่อน

    නෑ නෑ මේක සම්පූර්ණයෙන් වැරදියි පොතේ තියන්නෙ මෙහෙම නෙවෙයි

  • @rajithsanjeewa8157
    @rajithsanjeewa8157 ปีที่แล้ว

    Part 2

  • @nadeerabalasooriya2756
    @nadeerabalasooriya2756 ปีที่แล้ว

    Part 2 one

  • @lokiy275
    @lokiy275 11 หลายเดือนก่อน

    හදිසියේ කියලා මට හිතුනේ ටිකක් හිමින් කතා කරන්න 😉

  • @ijazsalim1205
    @ijazsalim1205 ปีที่แล้ว

    Ko part 2???

  • @n.sartsandcrafts7512
    @n.sartsandcrafts7512 ปีที่แล้ว

    Percy ganne medusage oluwa nemei. Mintorge anga.

    • @mavithamovieworld
      @mavithamovieworld  ปีที่แล้ว

      ඒත් මෙඩුසාගේ ඇස් දෙකට නේද කෙනෙක්ව ගල් කරන්න පුළුවන්

  • @nimsaradesilva6304
    @nimsaradesilva6304 ปีที่แล้ว

    percyta ADHD DIslexiya thiyena nisa thm english kiywnna bari mokd eya demigod kenek nisa

  • @SUDIYA-YT
    @SUDIYA-YT ปีที่แล้ว

    Ikmnta dannko 2 pat ekha

  • @nimsaradesilva6304
    @nimsaradesilva6304 ปีที่แล้ว

    grover kiynne satyre kenek chiron kiynne centaur kenek annabeth kiynne athenage duwa luke kiynne hermes ge duwa

  • @dhanukapriyadarshana4076
    @dhanukapriyadarshana4076 ปีที่แล้ว +3

    ඇයි බං මේ බොරු විස්තර කියන්නෙ?

  • @jayalath782
    @jayalath782 ปีที่แล้ว

    Oni

  • @nimashadilhani-mq8yy
    @nimashadilhani-mq8yy 5 หลายเดือนก่อน

    Pothata vadiya kathava godak venas

  • @Sahansarangawlogs
    @Sahansarangawlogs 9 หลายเดือนก่อน

    මේකේ පොත කියවලා තියනවා මම

  • @niduwaradenuwan
    @niduwaradenuwan 7 หลายเดือนก่อน

    Meka waradi🙅

  • @rasikavijayanthi7029
    @rasikavijayanthi7029 7 หลายเดือนก่อน

    මන් මෙකෙ පොත කියෙව්වා😅

  • @arunanirmal9161
    @arunanirmal9161 6 หลายเดือนก่อน

    Kagahanne nathuwaaa himisa kiuwanam mokada

  • @nimashadilhani-mq8yy
    @nimashadilhani-mq8yy 5 หลายเดือนก่อน

    Meke book tikanam pissuvak

  • @Sayuu-x8z
    @Sayuu-x8z 7 หลายเดือนก่อน

    පොතයි මේකයි වෙනස් 😒💔

  • @Yashvy7777
    @Yashvy7777 ปีที่แล้ว