ความคิดเห็น •

  • @tharindunaveeshanpitawala2646
    @tharindunaveeshanpitawala2646 4 ปีที่แล้ว +150

    Totally suprised 😮 !!!!!!!!
    මන් දාපු comment එකට මෙච්චර ඉක්මනට video එකක් කරල දැක්කම මාරම සතුටුයි ❤ Thank you MRJ for this explanation 👍

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +14

      anytime...

    • @heshteach8212
      @heshteach8212 4 ปีที่แล้ว +5

      Super explanation ...අයිය ,අර ලන්කාවෙ ශෙඩ් වල තියන soltron කියන fuel වලට දාන liquid එක මොකද්ද...එකෙන් වෙන්නෙත් ඔයා explain කරා වගේ දෙයක්ද.?

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +5

      Hesh TEACH clean karanna use krnna puluwa Carbon ehema bedunu ewa

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +3

      But etin owagen ehema loku deyak wenwada dan na

    • @dammikadassanayake3977
      @dammikadassanayake3977 3 ปีที่แล้ว

      Vezel RS manufactured 2016 is with high performance ?

  • @slnewsvlog2712
    @slnewsvlog2712 3 ปีที่แล้ว +9

    Aiye not adictives. Correct word is additives. Your presentations and informations are superb. So try to correct these small mistakes. You are doing a great social service for all vehicle lovers like us. Keep it up. All the best. Thank you♥️

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +22

    මල්ලි ඔයා හරි ඩිසන්...i very like exalent explain...good..

  • @dmtmadusanka
    @dmtmadusanka 4 ปีที่แล้ว +20

    ඔයා ගෙ explanation එක නියමයි.

  • @Watchmore8803
    @Watchmore8803 4 ปีที่แล้ว +4

    Brother ඔයාගේ Vehicle Reviews සුපිරි 👌....use Vehicle ම දිගට කරන්න බලන්න.use vehicle ගැන හරියට කරන TH-cam channel එකක් නෑ...ලංකාවේ වැඩි හරියක් use Vehicle නේ පදින්නේ...ඒක නිසා ඒ පැත්ත ගැන ටිකක් වැඩිපුර බලන්න... ..අලුත් ඒවත් අවුලක් නෑ.....අපේ දැනුමට අලුත් දෙයක් දෙනවට thanks 🙏......ඔබට ජය...

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      thanks Sanjaya

  • @samanthajayasinghe280
    @samanthajayasinghe280 3 ปีที่แล้ว +2

    Meka nam mn hoya hoya hitapu video ekak thank u mrj karunu danna hamotama pahadiliwa therum kireeme hakiyawa na e athin oba athi wishishtai

  • @aqeelmohamed3128
    @aqeelmohamed3128 4 ปีที่แล้ว +12

    Great explanation, and which fuel type is recommended for the chr 2018 1.2 ltr turbo automatic? Thanks

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      92. For 1.8hybrid it is 95

  • @TheUthmaxer
    @TheUthmaxer 4 ปีที่แล้ว +2

    හැමදාම අවශ්‍යම දෙයක් දෙනවා ස්තූතියි MRJ..! පුළුවන් නම් හරියටම වාහනයක හැමදාම, සතියකට සැරයක් මාසෙකට සැරයක් චෙක් කරන්න ඕනෙ දේවල් වගේම ඒ checking කරන හරි පිළිවෙල ගැන පැහැදිලි කිරීමක් කරන්න...ගොඩක් වටිනවා..
    (Engine Oil, Battary, Brake Oil, Indigate Light, What is a Vehicle Service) වගේ දේවල්..
    ස්තූතියි ඔබට..!

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      mama try karannam... thank u

  • @asangamendis6105
    @asangamendis6105 4 ปีที่แล้ว +27

    Thanks, ඩීසල් වාහන වලට සමහරු ෆුල් ටැන්ක් ගහලා පෙට්‍රල් ටිකක් එකතු කරනවා, බස්වල ඩීසල් වෙනුවට ලාම්පුතේල් ගහනවා මෙහි ප්‍රථිඵල විස්තර කල හැකිද 🙂

    • @savindasenanayake6242
      @savindasenanayake6242 4 ปีที่แล้ว +1

      its a Chemistry....toque 1 wage deyak saralawama. Ikman බලයක් ganna tamai ehema danne.

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ... හැම වීඩියෝ එකක්ම බැලුවා.. වටින දේවල් ඉගෙන ගත්තා.. දිගටම ඔය මනුස්සකමෙන් වැඩ ටික කරන්න.. advertistments එද්දි ඒවා skip කලේ නෑ.. මොකද අපිට කියල දෙන දේවල් වලට වටිනාකමක් එකතු වෙන්නෙ එතකොට .... අපිට කරන්න පුළුවන් ප්‍රතිඋපකාරය ඒක... ගොඩක් ස්තූතියි ❤

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว

      🥰 thank u very much

  • @nico-xt9xz
    @nico-xt9xz 4 ปีที่แล้ว +13

    Thanks aiyye❤️.market eke thiyenwa Eco tablet kiyala brand ekk.eken mokkda wenne kiyla poddk pahadili kranna.eka wahana walata use krana eka hodai da kiylath poddk pahadili kranna.
    Jaya wewa❤️

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +2

      Nico the alexandrine owagen kiyna taram loku deyak wenawada hitanna amarui

    • @nico-xt9xz
      @nico-xt9xz 4 ปีที่แล้ว

      @@MRJInspire Thanks aiyye❤️👍

  • @amilasampath7803
    @amilasampath7803 2 ปีที่แล้ว +1

    U are genius.U made us interest to this field.thank you MRJ.❤️

  • @DIY_Lankan12
    @DIY_Lankan12 3 ปีที่แล้ว +5

    I didn’t expect this type of an explanation.. Good 1 👍🏼 very informative

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +2

      Thanks! 😃

  • @evansperera3198
    @evansperera3198 4 ปีที่แล้ว +1

    නියමයි අයියෙ... ස්තූති ගොඩාක්..ජේසු පිහිටයි ඔබ ඇතුලු ඔබෙ පවුලේ සැමට...

  • @shaulhameedp9956
    @shaulhameedp9956 4 ปีที่แล้ว +3

    Thanks for the explanation What kind of petrol(octane)is good for Toyota axio hybrid 2015

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +2

      as i remmeber 92. But i will confirm.

  • @laklak2827
    @laklak2827 4 ปีที่แล้ว +1

    I knew all these before but I felt enlightened on this matter .
    Found the reason it was the language as all my previous knowledge came through English and now through Sinhala.
    The power of mother tongue. Thanks a lot.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      Well done! yes this is one reason i am doing these videos in our language

    • @geraldx777
      @geraldx777 4 ปีที่แล้ว

      I can relate to this. I studied in English medium my entire life but this is much easier to understand and I was just thinking if I had done my studies in sinhalese. Keep inspiring and feeding us your awesome content.

  • @samanthakodagoda8860
    @samanthakodagoda8860 4 ปีที่แล้ว +6

    What is the most sutable type of petrol for Nissan dayz ?... Im watched your all videos and 🙏 for doing this kind of videos 👍❤️

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว +2

      Samantha Kodagoda if you watched this carefully answer is already there

    • @naveenrandika
      @naveenrandika 4 ปีที่แล้ว +1

      math use karanne nissan dayz ekak

    • @samanthakodagoda8860
      @samanthakodagoda8860 4 ปีที่แล้ว

      ?

    • @dreamcar9971
      @dreamcar9971 3 ปีที่แล้ว

      92 no problem

  • @lahirudissanayaka-mk8sq
    @lahirudissanayaka-mk8sq 4 หลายเดือนก่อน

    thank you MRJ aiya, today I really know about the rational of octain...

  • @jeewaniehasanthika8110
    @jeewaniehasanthika8110 4 ปีที่แล้ว +11

    What is the best petrol type for Toyota aqua . Also what is reaction octain 92 with soltron use into the vehicle

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +5

      92
      Soltron or similar additives claims that they can clean fuel system. This could be true. But it is not needed to use all time. Most of them are marketing

    • @Dilanwijesooriya
      @Dilanwijesooriya 4 ปีที่แล้ว

      I am using 95

    • @shanakasanjeewa1063
      @shanakasanjeewa1063 4 ปีที่แล้ว +1

      @@MRJInspire මම මට කලින් තිබ්බ Town Ace වෑන් එකට soltron use කලා.මට හිතුන නිතරම පාවිච්චි කලහම injector pressure අඩු වෙනව කියලා..

    • @sunilperera1066
      @sunilperera1066 4 ปีที่แล้ว

      Use EMSOL Fuel System Cleaner(Green) to clean fuel system every 5000km. This will reduce black and white smoke and cleans the entire fuel system. After cleaning, use EMSOL Fuel Economizer (Blue)with normal Petrol and Normal Diesel. EMSOL improves Octane and Cetane Number By 4-5 , but cost only Rs. 4-6 per litre. You save Rs. 20+ per liter on high performance engines. On engines designed for Normal Petrol/Diesel, it gives 22%-25% fuel saving, with very low emission. Ratio is 1 ml per Litre and can be used with diesel/petrol. Please watch Email Sri Lanka video on you tube. Available with lube oil shops and motor spares shops in your town. At some selected filling stations. EMSOL is Made in Sri Lanka,tested to ASTM Standards and Recommended by Automobile Association of Ceylon. Used by large fleet operators like SLTB , Central Finance and ECD Global. Hotline 0719151077.

    • @sunilperera1066
      @sunilperera1066 4 ปีที่แล้ว +1

      @@MRJInspire Thanks for educating. what you say is right , except the point you missed. Sulphur content in super diesel is low, ie. 500ppm compered to 3000 in auto diesel. Are you aware of EMSOL Sir? EMSOL improves octane and cetane by 4- 5, giving you super diesel and super petrol at Rs. 4-5 extra, saving Rs. 20-24 per litre.

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 4 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම පිළිවෙළයි. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් . Toyota axio 2007 car එකට මොකක්ද ගහන්න ඕන. ⁣තෙරැවණ් සරණයි අයියෙ .

  • @udarapriyashantha4900
    @udarapriyashantha4900 4 ปีที่แล้ว +3

    🤛🤛🤛🤛Aiyye kdh wala dpf prashna saha eco system 1a hariytama pawchi kara widha video 1 danta puluwanda👍👍

  • @ranindudavid2600
    @ranindudavid2600 2 ปีที่แล้ว +1

    Informative video. Thank you!!
    (Small correction, the term is 'additives', not 'addictive'. Early days Lead was added to fuel. This reduced engine knock. Lead was an additive)

    • @MRJInspire
      @MRJInspire 2 ปีที่แล้ว +2

      Yes brother. Pl watch my latest video for
      The same

  • @udayakeerthi6792
    @udayakeerthi6792 4 ปีที่แล้ว +3

    Which steps follow extend NIMH hybrid battery pack.How to measure internals resistance of battery module.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      shd hv good cooling ( ventilation ) and shd be clean. Better to do services with a qualified technician ( for battry)
      Battry voltages too u can measure from him

  • @dhananjayaekanayaka123
    @dhananjayaekanayaka123 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් අයියේ..දිගටම මේ වගේ videos කරගෙන යන්න අයියේ...👌👌👍

  • @topriyankara
    @topriyankara 4 ปีที่แล้ว +4

    Ada thamai hariyatama danagaththe. Thanks 🙏 ❤️ Suzuki Wagon R valata mokakda hoda Petrol type eka? 🙂

    • @KS-iu7ig
      @KS-iu7ig 4 ปีที่แล้ว +1

      92 hodatama athi

    • @topriyankara
      @topriyankara 4 ปีที่แล้ว

      @K S Thanks bro

  • @srilankanjanaka6197
    @srilankanjanaka6197 4 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ බොහෝ යතුරුපැදි සහ ඇතැම් ත්‍රී රෝද රථ වම්පසින් ඉස්සර කිරීම්, සිග්නල් නැතිව මාර්ගයට ගැනීම ආදිය කරන නිසා, මාර්ගයට ගැනීමට ඉඩ නොදෙන නිසා, ඒවායින් බේරී මෝටර් රථයක් ධාවනයට අවශ්‍ය කරන strategy එක කියලා දෙන්නට පුලුවන් නම් ගොඩක් useful... Thank you MRJ! පින් සිද්ද වෙනවා...

  • @RanjanBotejue
    @RanjanBotejue 4 ปีที่แล้ว +5

    What is the petrol type you recommend for Vitz 2018 model ? Pl comment

  • @CarDoctor4788.
    @CarDoctor4788. 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙනගත්ත ගොඩක් වටින chanel එකක්. ජය වේවා!!! ඉදිරියට තවත් මෙවැනි වටිනා වීඩියෝ ගෙන එන්න ශක්තියක් වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @geniusgsn43980
    @geniusgsn43980 4 ปีที่แล้ว +3

    What is the best petrol type for toyota prius 2nd generation car??

  • @amilasenal6216
    @amilasenal6216 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි අය්යේ මේව සුපිරියට තේරෙන්න කියල දෙනවට....මන් හිතන්නෙ performance වැඩි turbo engines වලට තමා ගොඩක් manufacturersල high octane value fuel recommend නරන්නෙ...

  • @shawnderrick5634
    @shawnderrick5634 4 ปีที่แล้ว +6

    Aiye mage car ekath oyage car eka wage Premio 2019 ekak. Oya recommend karanne octain 92 da octain 93(IOC)da octain 95 da ? Oyage video baluwama hoda danumak enawa aiye. Digatama karagena yanna kiyala oyata wish karanawa

    • @KS-iu7ig
      @KS-iu7ig 4 ปีที่แล้ว +3

      Premio ekata 95 oone naa. Completely ok with 92 or 93.

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +1

    Best clarification about Octane. Thanx MRJ ⚠️️

  • @pasaninduwara1286
    @pasaninduwara1286 4 ปีที่แล้ว +4

    Suzuki celerio gena vidio ekak genna

  • @lalindaperera6283
    @lalindaperera6283 2 ปีที่แล้ว

    Hoda adahas tikak watinawa thk U.

  • @randikaperera6025
    @randikaperera6025 4 ปีที่แล้ว +4

    අයියෙ octane 92 වලට වඩා 95 වල කුනු අඩුයි(පිරිසිදුයි) කියනවා.
    ඒක ඇත්තද?

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 3 ปีที่แล้ว

    ගොඩාක් සරලව කියල දෙනවා. ගොඩාක් වටිනව ජයවේවා!!!!!

  • @bathiyarathnayake
    @bathiyarathnayake 4 ปีที่แล้ว +3

    Low performance engine walata 95 octane gahana eken labena wasi saha awasi monawada? (Eg:- Wagon R)

    • @chamathprabodha2837
      @chamathprabodha2837 4 ปีที่แล้ว +1

      engine ekata hodai. durability eka wadi engine eke. math 95 use karanne Nissan B14 ekatai axio ekatai.

    • @KS-iu7ig
      @KS-iu7ig 4 ปีที่แล้ว +2

      Nothing. Salli aparade

    • @chamathprabodha2837
      @chamathprabodha2837 4 ปีที่แล้ว

      @@KS-iu7ig watch this video 1st bro

    • @KS-iu7ig
      @KS-iu7ig 4 ปีที่แล้ว +2

      chamath prabodha , I already watched this video. Octane rating eke wadi fuel use kara kiyala waasiyak naa normal petrol recommend karana engine ekakata. Worry wenna oone octane rating eka gana newei fuel quality eka gana.

    • @chamathprabodha2837
      @chamathprabodha2837 4 ปีที่แล้ว

      @@KS-iu7ig ow. Lankawe "euro 4" standard quality eke thiyenne 95 octane eka witarai bro. Ekai mn use karanne eka.

  • @pradeepherath1989
    @pradeepherath1989 3 ปีที่แล้ว +1

    Thank you Mr.MRJ. superb explaining. Well done.

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 4 ปีที่แล้ว

    ඔයා සුපිරියටම පැහැදිලි කරනවා.very thanks you

  • @sunilsemachandre4796
    @sunilsemachandre4796 3 ปีที่แล้ว +1

    Thank you very much . Too much useful your briefing..

  • @dhanydhanasiri6402
    @dhanydhanasiri6402 4 ปีที่แล้ว +2

    Hi dear, MRJ.This is a completely different subject! Living in uk.when visit to Sri Lanka with my uk driving licence, which is very intensive driving test, and very safe driving! So why Sri Lanka government not allowing to drive in Sri Lanka. The first car import to Sri Lanka by British 8 HP Single Cylinder Rover in 1902.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว

      very sad situation. Law system shll be totally changed.

  • @vishwakanchana9461
    @vishwakanchana9461 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක්👌👌එතකොට පරන petrol වාහන වලට (2005 වගේ මෙහා)95 ගහන එක බොරු වැඩක්.එහෙම නේ අයියා..??🤔🤔

  • @janakarukman5484
    @janakarukman5484 4 ปีที่แล้ว

    නියමයි. නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි ඔබට

  • @waththagethilakarathne9974
    @waththagethilakarathne9974 4 ปีที่แล้ว

    ඉතාම වැදගත් ...ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනා ..ස්තුතියි ...

  • @kamaalnalla720
    @kamaalnalla720 2 ปีที่แล้ว

    Learnt very valuable information about the fuel to be used.. Great!

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 4 ปีที่แล้ว

    නියම video එකක් සහෝදරයා..ගොඩක් අයට වැදගත් කරුණු ගොඩක් තියෙනවා❤😊keep it up mchn

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 4 ปีที่แล้ว

    සරළ නෙමේ...හොඳම මට්ටමක අදහසක් ලැබුනා..ස්තුතියි.!

  • @rohankarunarathna972
    @rohankarunarathna972 2 ปีที่แล้ว

    Thanks for explanation. Could you please make us understand how we know what octane value should be used for our car. Please make a video.

  • @sanjeewaanuradharathnayaka7259
    @sanjeewaanuradharathnayaka7259 3 ปีที่แล้ว

    ගොඩාක්ම හොදට තේරුනා ඉන්ධන වර්ග දෙකේ වෙනස.
    ඔබතුමා වෙන්න තිබුනෙ ගුරුවරයෙක් එහෙම උනානම් ගොඩා දෙනෙකුට යහපතක් වේවි.තෙරුවන් සරණයි !

  • @samithsandaruwan5927
    @samithsandaruwan5927 3 ปีที่แล้ว

    Supper explanation. Turbo engines gana episode ekak karanna puluwanda?

  • @Lifeistooshort200
    @Lifeistooshort200 4 ปีที่แล้ว

    In overseas there are another two options for petrol available - 98 (highest octane value) and E10 (around 10% ethanol). The majority of car motors have been designed for both options.

  • @rohanwijesinghe7118
    @rohanwijesinghe7118 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබ‍ට දෙවි පිහිටයි.

  • @isururangana4982
    @isururangana4982 3 ปีที่แล้ว +1

    Explanation clear & it can simply understand...Thanks MRJ...Mage thiyenne FB15 car ekak..meka mn gaththa kena first owner..eya mula idalama 95 octain use karala thiyenne,math den 10 yers withara ekamai use karanne..me video eke widiyata 92 octain use karata prashnayak ne neda...

  • @iamlathindu
    @iamlathindu 3 ปีที่แล้ว

    Thanks Mcn. danui Video eka baluwe.

  • @theworld4720
    @theworld4720 3 ปีที่แล้ว +1

    ගොඩාක් දෙවල් දැනගත්තා..ස්තුති .තෙරුවන් සරණයි..

  • @AM-bl1it
    @AM-bl1it 4 ปีที่แล้ว

    Well done 👍 Keep it up n wish you a great future ahead..!!!
    I would like to suggest you to do a video about filling Nitrogen in tyres. Most people aren’t aware about Scientific theory behind this. As per my knowledge it’s just a SCAM...isn’t it..?
    Thanks

  • @tharangasenanayake687
    @tharangasenanayake687 4 ปีที่แล้ว

    Superb explanation brother...keep up the good work

  • @Roborosiya_Vlogs
    @Roborosiya_Vlogs 4 ปีที่แล้ว +2

    Niyamaiii..💖
    Me wge channel ekk thawa nh SL wla..

  • @SD-ix4po
    @SD-ix4po 4 ปีที่แล้ว +1

    What is best for Toyota belta 1000cc? please advise.
    Thank you, good work keep it up.

    • @supun4656
      @supun4656 4 ปีที่แล้ว

      92 is okay

  • @gamininanda6443
    @gamininanda6443 3 ปีที่แล้ว +1

    Excellent explanations.which type of
    petrol recommended for Toyota Vitz KSP90

  • @kasunmanoodya8834
    @kasunmanoodya8834 4 ปีที่แล้ว +1

    Noah KR42 ekaka mn gawa thiyenne..super diesel thama gahnne..aththatama wahane wensak therenw..ayyge me video eken thawa hondat therum giya..thanks ayye..බුදු සරණයි ❤

  • @manojkumara5159
    @manojkumara5159 4 ปีที่แล้ว +1

    Great job ayya.....
    SOLTRON dana eka hodada... narakada????
    Aththatama soltron walin karanne mokakda????

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      fuel system eka clean wena process ekak tama tiyenne.. nitarrma nam danan oni na. kalekat seryak daganna.

  • @amarajeewakonara7453
    @amarajeewakonara7453 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව සර් ,ජයවේවා ,තෙරුවන් සරනයි

  • @iranthaleula6394
    @iranthaleula6394 3 ปีที่แล้ว

    I've passo 2017 car and use 95 octane even though manufacture recommended 92 because in srilanka i heard there is no actual octane no in 92 and 95 octane. (By thinking 95 octane consists atleat 92 octane no)So for the safe i use 95. Is this a myth? You're doing a great job! Keep it up!

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      hmm it could be.. We never know what we get from sheads

  • @sachinkanushka4387
    @sachinkanushka4387 3 ปีที่แล้ว +1

    සෙන්‍සර් bolero ekata supar disal gahana eka hodaida

  • @rajithakumarage3415
    @rajithakumarage3415 4 ปีที่แล้ว

    හැමෝම තමන්ගේ වාහනයට ගහන්න ඕනේ patrol එක මොකක්ද කියලා අහන නිසා මටත් දෙයක් කියන්න හිතුනා. මගේ අදහස නම් ගොඩක් වාහන වලට manufacturer recommend කරලා තියෙන විදිහට 90 හෝ ඉහළ පෙට්‍රල් පාවිච්චි කරාම ඇති. (අපි ගහන පෙට්‍රල් වල ඔක්ටේන් අගේ නිවැරදි ද කියන එක වෙනම ප්‍රශ්නයක්). ඒ උනාට ඉහළ ඔක්ටෙන් පාවිච්චි කරන්න කරන්න තවත් හොඳයි. මගේ අත්දැකීම් වල හැටියට high octane ගහනකොට එන්ජින් එක ගොඩක් smoothly දුවනවා. කොහොම වුණත් EFI system ටික වෙලාවකින් යම් ප්‍රමාණයකට පැට්‍රල් අනුව knock එක adjust කරගන්නවා. හැබැයි වැඩියෙන් වියදම් කරලා 95 ගැහුවා කියලා ලොකු වෙනසක් නම් නෑ. හැබැයි මේ කියපුව super cars/ racing cars වගේ විශේෂ ඒ වට දාලා නෑ. නිෂ්පාදකයා Recommended fuel පාවිච්චි කරන්න ඕනේ.

  • @hashanhatharasinghe9524
    @hashanhatharasinghe9524 ปีที่แล้ว

    “Soltron” වගේ fuel-efficiency, performance increase කරනව කියන chemical වලින් මොනවද කරන්නෙ.. ඇත්තටම ඒවා වැඩක් වෙනවද කියලත් පොඩ්ඩක් explain කරන්න පුළුවන් නම් වටිනවා 😊😊😊😊😊

  • @sssperera
    @sssperera 2 ปีที่แล้ว +1

    My vehicle is Nissan navara d40 uk model. I'm using super diesel but I can hear a knocking sound is it from injectors & what's idea about eco tablets is it increasing the octane level ?

  • @janathnawarathne3686
    @janathnawarathne3686 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි...
    නියමයි පැහැදිලි කිරීම...

  • @thetraveller6806
    @thetraveller6806 4 ปีที่แล้ว

    Daihatsu mira 2017 LAS350 ekata hoda moakda fuel eka? And ur videos are really Inspiring 😉 keep up the good work and good luck 🍀

  • @attanagallazone8757
    @attanagallazone8757 4 ปีที่แล้ว +1

    Pls reply the Best fuel type for
    1. Sorento DIESEL 2.2L (YOM 2012)
    2. Rexton DIESEL 2L (YOM 2015)
    3. DFSK GLORY 580 SUV 1.5L PETROL (YOM 2019)

  • @christusanandapulle
    @christusanandapulle 3 ปีที่แล้ว +1

    What’s the best fuel type for below. Thanks in advance...
    1- KIA Sorento 2007 Diesel
    2- Nissan Vanette 2007 Petrol (lorry)

    • @MRJInspire
      @MRJInspire 3 ปีที่แล้ว +1

      can u txt my fb page. I will check and reply. Mrj inspire page

  • @chamithsomarathne1447
    @chamithsomarathne1447 3 ปีที่แล้ว +2

    Excellent 👍👍👍
    What kind of octane is good for TOYOTA VITZ JEWELA 2019

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +1

    Very useful video 👍👍👍👍
    Chr eke JDM user manual eke kiyala thiyenne non premium petrol use karanna kiyala. Japan wala non premium kiyala kiyanne 90-95 octane range ekatama (Comany eken ekata fuel rating wenas wenawa). Ee hinda chr ekata kisima prashnayak nathuwa 92 petrol paavichchi karanna puluwan.

  • @warunimadhushani2240
    @warunimadhushani2240 4 ปีที่แล้ว

    Oyage videos godak watinawa.Therum gannath pahasui.KDH genath video ekak krannako. e wagema petrol saha deisel wahana walin hodama mokakda ai hoda kiyana ekath kiyla denna..

  • @gangulgeethanu984
    @gangulgeethanu984 3 ปีที่แล้ว +1

    Thank you

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +1

    Turbo ඇන්ජිම් ගැන පැහැදිලි කරන්න (turbo ඇන්ජින් වල co2 ද පිස්ටන් සිලින්ඩරටට යොමු කරන්නෙ )

  • @roshanweerasinghe7365
    @roshanweerasinghe7365 4 ปีที่แล้ว +1

    Thanks for your explanation and what’s the best petrol type for Toyota Prius GS 2014 model...

  • @Dushmantha1152
    @Dushmantha1152 2 ปีที่แล้ว

    Super aiya.. thanks
    WagonR fz elata mokadda recommended karana fuel eka??

  • @chrishantha.perera
    @chrishantha.perera 4 ปีที่แล้ว +1

    Thank you
    Very useful explanation
    Subscribed 👍👍👍

  • @nadieshjayasinghe
    @nadieshjayasinghe 4 ปีที่แล้ว +2

    Thanks

  • @asmallawarachchi
    @asmallawarachchi 4 ปีที่แล้ว +1

    Suzuki x bee කියන වාහනය සහ suzuki celerio කියන වාහන දෙක කොහොමද දුර ගමන් වලට.. සහ මේ වාහන වල ආරක්ශාව හොදයි ද.. අමතර කොටස් තියෙනවද කියලා මට දැනගන්න පුලුවන්ද ?

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    මං අහලා තියෙනවා 95 octane එක දිගටම use කරන්න එපා කියලා.. ඒකේ රතු පාට ඩයි එක fuel system එකේ tank එකේ ඉදන් Fuel Injectors දක්වාම රැදෙන්න පුළුවන්.. ඒ නිසා තුන් හතර පාරකට සැරයක් වත් 92 octane use කරන්න කියලා තමා කියන්නේ අර ඩයි ටික සේදිලා යන්න...

  • @csj7890
    @csj7890 4 ปีที่แล้ว +1

    Perfectly explain & thank you so much❤️🤝👏

  • @tharakajayarathne2481
    @tharakajayarathne2481 4 ปีที่แล้ว

    very useful video.. what should use for suzuki every wagon turbo van. oct92 or oct95??

  • @rajawicramadassanayake7307
    @rajawicramadassanayake7307 4 ปีที่แล้ว

    Well learned and highly appreciated.
    Kindly explain me what octane petrol to be used for Toyota Axio Hibrid engine.

  • @journeyofathee430
    @journeyofathee430 4 ปีที่แล้ว +1

    Tnk u harima wtinawa oyage vedios.....

  • @sonaldilsara7228
    @sonaldilsara7228 2 ปีที่แล้ว +2

    Land cruiser tx prado akata normal diesal gahuwata kamak nadda මේ රටේ ප්‍රශ්නෙත් එක්ක 🙁

    • @MRJInspire
      @MRJInspire 2 ปีที่แล้ว +1

      Engine eka balnna one. Common rail diesel nam super one

  • @pastorkarulifechangerssupe9207
    @pastorkarulifechangerssupe9207 3 ปีที่แล้ว

    Good explanation....
    God bless you sir

  • @bhathiyan
    @bhathiyan 4 ปีที่แล้ว

    Excellent video .Let me know,What is the most suitable petrol for HONDAFIT GP1?

  • @sampaeranda1402
    @sampaeranda1402 4 ปีที่แล้ว +1

    Ekanam niyama video eka thanks aiye

  • @sunilayya8948
    @sunilayya8948 4 ปีที่แล้ว +1

    Since our 92 does not confirm to any euro standard and has a high sulphur content , wouldn't it be better to use euro 4 95 even if 92 octane is the recommended octane rating. i think that would be better for the catalytic converter.

  • @ajithwijesekara2582
    @ajithwijesekara2582 4 ปีที่แล้ว

    Great Video.
    GOOD LUCK!

  • @3BoxCreation
    @3BoxCreation 3 ปีที่แล้ว +1

    නියමයි...නියමෙට පැහැදිලි කරනවා....

  • @herathflorence777
    @herathflorence777 4 ปีที่แล้ว +1

    Niyamai thanks brother

  • @krishanthaperera4790
    @krishanthaperera4790 4 ปีที่แล้ว

    A valuable channel for all the vehicle lovers. Watching your videos whenever it's pop up. Appreciate if you could tell me what is the best fuel to be used for a Prius 3rd Generation G grade car. I'm currently using 95.

    • @MRJInspire
      @MRJInspire 4 ปีที่แล้ว +1

      92 is enough.. but if you pump 95 and no issue about that small additional price.. just continue it..

    • @krishanthaperera4790
      @krishanthaperera4790 4 ปีที่แล้ว

      @@MRJInspire Thanks 🙏🙏🙏

  • @supunsankalpa4765
    @supunsankalpa4765 2 ปีที่แล้ว

    Me dawaswala super desal nethi nisa normal desal gahala diuwata kaman nedda.Normal desal ekata SOLTRON 1ml desal 1L rate ekata dala.Vehical eka gaththa dawase idanma super desal gehuwe.Vehicle eke KDH 201 (2011)

  • @hafizziard9774
    @hafizziard9774 4 ปีที่แล้ว

    Very useful information. Please advice for Honda Fit GP5 car recommended 92 or 95 Octane?

  • @yasithperera785
    @yasithperera785 4 ปีที่แล้ว

    Hi,, excellent explain...I have Mazda 03 2014 car, what are you recommend for it? (92 or 95)

  • @Anu0422
    @Anu0422 3 ปีที่แล้ว +1

    Honda insight 2018 gana full review ekak karannako