ความคิดเห็น •

  • @dchitmusic4586
    @dchitmusic4586 2 ปีที่แล้ว +15

    ඔබගේ අනුමානය 99% විය හැකියි....❤️👌

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +4

      👍👍👍

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +3

    සර් හොද දැනුවත් කිරිමක්

  • @NipulGOONESEKERA
    @NipulGOONESEKERA 2 ปีที่แล้ว +5

    ඔබ කියන දේ ප්‍රායෝගිකයි. ඒත් නයිට්‍රජන් කියන්නෙ නිශ්ක්‍රීය වායුවක් නෙමෙයි.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +4

    බලාපොරොත්තු වුණු වීඩියෝවක්,, ස්තුතියි

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 2 ปีที่แล้ว +2

    ඉස්තුති දැනුවත් කලාට

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +1

    ස්තුුතියි

  • @lakshmanbasnayaka8314
    @lakshmanbasnayaka8314 2 ปีที่แล้ว +2

    ඔබගේ අනුමානය හරි යට හරි .... මම අහපු දේවනි එක.....????????

  • @niroshanmaduranga5696
    @niroshanmaduranga5696 2 ปีที่แล้ว +3

    මටත් හිතුන දේ ඒක. තැන්ක්ස් හොද වැඩක්.

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      👍👍👍👍

  • @ravinduudana3542
    @ravinduudana3542 2 ปีที่แล้ว +4

    Elama tama aiya. Superb explain.

  • @deepalwije
    @deepalwije 2 ปีที่แล้ว +2

    Great .. thx so much.

  • @charithk86213
    @charithk86213 2 ปีที่แล้ว +2

    thanku so much

  • @lalithdharmasiri7397
    @lalithdharmasiri7397 2 ปีที่แล้ว +8

    N gas එකත් එක්ක වැඩ කරද්දී හරිම පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ.අනිත් gas එක්ක බලද්දි හරිම භයානක gas එකක්.N ගෑස් presure කරද්දී හොඳ කල්පනාවෙන් කරන්න.

  • @MrDonNilantha
    @MrDonNilantha 2 ปีที่แล้ว +9

    මෙතන වැදගත්ම දෙය හැම විටම N2 රෙගුලේටරයක් බාවිතා කරන්න අමතක කරන්න එපා...

  • @nestlk
    @nestlk 2 ปีที่แล้ว +2

    Thanks Dear

  • @buddhimashalintha3982
    @buddhimashalintha3982 2 ปีที่แล้ว +3

    Watinna video ak..kolla...jaya wewa..budusaranai

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +3

    dvd player එකක් repair කරන වීඩියෝ එකක් කරන්න.

  • @owlclock2180
    @owlclock2180 2 ปีที่แล้ว +3

    Good

  • @aseladushan8854
    @aseladushan8854 2 ปีที่แล้ว +3

    👍

  • @slelectricitems6270
    @slelectricitems6270 2 ปีที่แล้ว +4

    Ela❤️

  • @wallclock4313
    @wallclock4313 2 ปีที่แล้ว +2

    Important

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +1

    Hello malli Godak dawasakin. Kohomada? Happy New year.Phone1Apset giyane Adathamai oyawa Dakke. AC Daannath Bayahithenawa Dakkama.

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Happy new yr brother

  • @lakshithabandara2717
    @lakshithabandara2717 2 ปีที่แล้ว +6

    මේ ගෑස් එක පට්ටම ඩේන්ජරස්.... නිවැරදි සිහියෙන් වැඩකරන්න ඕන.... 🙏

  • @THANUDI_THEHAMSA
    @THANUDI_THEHAMSA ปีที่แล้ว +1

    R22 ප්‍රශ්නයක් නෑ.ඒත් R410 භාවිතා කරනවනම් පිපිරුමක් ඇති වුණා වෙන්න පුලුවන්.

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +2

    ප්‍රින්සිපල්ට බැක් 1ක දීලා විභාගෙ පාස් කර ගන්න ඇති. ඒක ශුවර්...😁😹😂

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +1

      🧐🧐🧐

  • @shanuwb892
    @shanuwb892 2 ปีที่แล้ว +4

    මචං පාස්සන්න ගියනම් compressor එක blast වෙන්නේ නැහැ. N2 ගහලා පාස්සන්න ගියානම් පාස්සන තැනින් blast එක වෙන්නෙ. rotory tyoe compressor ekak මේක head එකෙන්ම blast වෙලා තියෙන්නේ on වෙලා තියන හන්දා

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +3

      👍👍👍

  • @sameeradananjaya3833
    @sameeradananjaya3833 2 ปีที่แล้ว +2

    Your guess is exactly what you said in the first place

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc 2 ปีที่แล้ว +3

    මෙයට අදාල නොවේ..... AC එක 25.. 24..වගේ tem. දැමූ විට "df" ලෙස සදහන් වී..... Off වේ. නැවත ටික වෙලාවකින් on වේ.. මෙයට හේතුව කුමක්ද.. Repear එකක් කිරීමට අවශ්‍ය ද... කොපමණ මුදලක් වැය වේද.
    ...

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +1

      Inverter ac ekakda??

  • @maheshlakshanpriyankara3932
    @maheshlakshanpriyankara3932 2 ปีที่แล้ว +1

    Ela brother 🖤

  • @sampathanten5385
    @sampathanten5385 2 ปีที่แล้ว +6

    ගැස් දෙකක් කලවම් උනොත් පුපුරන්නෙ නැද්ද ?? R 22 /410 වරදිලා දැම්මොත් ?

  • @geethperera9052
    @geethperera9052 2 ปีที่แล้ว +2

    Oxigen gahala tiyenne wena kenek a/c eka on karala eken thama pupurala tiyenne

  • @superhero5806
    @superhero5806 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @neilfernando8181
    @neilfernando8181 2 ปีที่แล้ว +2

    මට පේන විධිහට එ කාර්මික ශිල්පියා පාවිච්චිකර තියෙන්නේ ඔක්සිජන් ගැස් , ඔක්සිජන් බවිතා කරන්නේ නැහැ වායුසමිකන වල ලීක් චෙක් කොරන්න මම හිතනවා එහෙම වෙන්න ඇති කියල අනික safety zero pressure regulator akak use korala naha .

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +1

      Oxygen blast wenne na

    • @Technical20154
      @Technical20154 2 ปีที่แล้ว

      ඔක්සිජන් ප්‍රෙශර් කරල තිබියදී deepfreezer එකක changing port එක heate කර ගලවන්න ගිහින් මගේ යාලුවෙක්ට අනතුරක් වුණා...big blast එකක් වෙලා මාස දෙකක් hospital හිටියා..
      As You mentioned an electrical technician Doing the same without knowledge about the air conditioning...
      oxygen also very dangerous if you don't know how to use.
      My experience.

  • @amithchandrarathna9325
    @amithchandrarathna9325 2 ปีที่แล้ว +1

    nitrjan walin wada karana apa

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 2 ปีที่แล้ว +3

    🔥🔥🔥

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว +3

    👍👍👍

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      👍👍👍

  • @gwhansika
    @gwhansika 5 หลายเดือนก่อน +1

    Ac එක auto cut off wane,මොකද karane

  • @RandimaMaleesha
    @RandimaMaleesha 2 ปีที่แล้ว +6

    ලගදි ac එකක් හයි කරන්න හිටපු මම 😭🤧

  • @hussainshameer7324
    @hussainshameer7324 2 ปีที่แล้ว +2

    Ake oxygen cylinder wenne berida? Black and white? Green black N2 neda? Pene wedihata?

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +1

      Oxygen ekaknam refrigerant cycle eka athule thiyeddi paassanna athi..
      R 410

  • @sankasenarathna961
    @sankasenarathna961 2 ปีที่แล้ว +1

    Godak wedagath karunu dekak thamai mee,

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

    👍🏾👍🏾👍🏾

  • @poornaharsha9862
    @poornaharsha9862 2 ปีที่แล้ว +3

    ගෑස් මාරු කරලා ගැහුවම පුපුරනව..

  • @pradeept8846
    @pradeept8846 2 ปีที่แล้ว +2

    Kaudaban uba

  • @lasanthawitharana9592
    @lasanthawitharana9592 2 ปีที่แล้ว +1

    Malli. Oyage khathawa harei.. oya mawa dannawanea. Mama HVAc weada karannea Dubai wala. Aurudu 21k.! 100%. Ac weada egeana geana weadakaranna onea. Natnam godak anaturuwalata munadeanna wealawa. Mallita bs

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Ow ayye eka aththa

  • @excavatoroperator1181
    @excavatoroperator1181 2 ปีที่แล้ว +3

    අයියෙ මේ ඔයා රත්නපුරේ නේද වැඩ🤨 මට ඔයාව හොදට දැකලා පුරුදුයි අනිවා රිපක් ඕනි 👊

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +1

      Na malli.
      Man bentota

  • @pradeepkumara8666
    @pradeepkumara8666 2 ปีที่แล้ว +3

    මට නම් හිතෙන්නෙ condensor line එකේ ගෑස් block එකක් තියෙද්දි පොර comprassor එකේ condensor line එක ගලවන්න ගිහින් ගෑස් එක්ක පුපුරලා ගියා කියලා

  • @sasindunethmina5462
    @sasindunethmina5462 ปีที่แล้ว +1

    මම මේවාට කියන නම් දාන් නෑ අයියේ මේ ගේ ඇතුලට හයි කරන්නේ air conditioner machine එක පුපුරන්න පුලුවන්ද පුපුරනවානම් එකට හෙතු මොනවාද? compressor එක නෙමෙයි

    • @sleasywork
      @sleasywork ปีที่แล้ว +1

      Pupuranne naa..
      Ehema wenna thiyena idakada godak adui.. bayawenna epa

  • @sarathkumara2254
    @sarathkumara2254 2 ปีที่แล้ว +4

    මට හිතෙන්නෙත් ඒ වගේ දෙයක් තමා වෙලා තියෙන්නේ

  • @samanbandara821
    @samanbandara821 2 ปีที่แล้ว +1

    Ela ela bro

  • @almrifas6220
    @almrifas6220 2 ปีที่แล้ว +1

    Mu N2. Danneath nea O2 silindar aduranneath nea

  • @sasindunethmina5462
    @sasindunethmina5462 ปีที่แล้ว +1

    අයියේ දන්නේ නැති නිසා අහන්නේ ac එකේ hiter එක දාලා තියේද්දී පිපීරිමක් ඇතිවෙන්න පුලුවන්ද ?

  • @bingumalprasad9686
    @bingumalprasad9686 2 ปีที่แล้ว +1

    N2 tyre walata gahana eka gena mokakda adahasa?

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Niyamitha pressure ekata gahanna ona..
      Awlak na

  • @oshanpradeep7335
    @oshanpradeep7335 2 ปีที่แล้ว +2

    Ane. Manda. Eka. Oksijan tankiyak nemeda 🤔🤔🤔🤔

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Pena widiyata nitrogen

  • @sameeradarshana5168
    @sameeradarshana5168 2 ปีที่แล้ว +1

    Oxygen walin pressure check kireemai gataluwa....

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +1

      Naa ehema wenna awasthaawak na

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 2 ปีที่แล้ว +1

    ගෑස් පුපුරන සීන් එකට හයි ප්‍රෙසර් රෙගියුලේටරයක් හයි කරල පෙශර් එක අඩු කරල පාවිච්චි කලොත් පුපුරන්නැති වෙයිද

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Regulator ekak use karanna..

    • @madhukashiwantha9751
      @madhukashiwantha9751 2 ปีที่แล้ว

      හයි ප්‍රෙශර් ද නෝමල් එකක් ද..මට කාගෙන්වත් හරි උත්තරයක් ලැබුන්නැ සහෝ පුපුරන ජාතියේ ගෑස් එකක් ගෙනල්ල තියෙන්නෙ ලිපේ තියෙන්නෙ පරන රෙගියුලේටරෙයි බටෙයි ලිපයි..ලිප් ගන්න මේ මොහොතෙ බෑ ඒකයි ඇහුවෙ

    • @madhukashiwantha9751
      @madhukashiwantha9751 2 ปีที่แล้ว

      තාම ගෑස් එක හයි කරේ නෑ බාගෙ ගෑස් එකෙන් තාම දුවන්නෙ.

  • @romeshandilhan583
    @romeshandilhan583 2 ปีที่แล้ว +1

    Mata pennenam oxygen walin pressor karala oxygen tiyeddima passana gihin blast weladoo koheda oxygen cylinder ekak wage eka mn harida danne naha

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Oxygen fire wenne naa... oxygen wadipura gahuwoth ochchara blast ekak wenne na...
      Pipe ekak pupuraawi echcharai

    • @dansam2378
      @dansam2378 2 ปีที่แล้ว

      Oxygen = fire neda?

  • @tharinduhansana5095
    @tharinduhansana5095 2 ปีที่แล้ว +1

    E de thamai ban wela thiyene matath hithena widiyata nam...warada waha gana dan eka eka katha gothanawa...

  • @gupthaasa-5650
    @gupthaasa-5650 ปีที่แล้ว +1

    මල්ලි ඔයා service කරන්නට anni ndda...

  • @RandimaMaleesha
    @RandimaMaleesha 2 ปีที่แล้ว +1

    අයියෙ r32 ගෑස් එකද හොද නැත්නම් r410a එකද හොද අයියේ අනේ රිප්ලයි එකක් දෙන්න

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Dekema wenaskam තියෙනවා

    • @RandimaMaleesha
      @RandimaMaleesha 2 ปีที่แล้ว +1

      @@sleasywork ඒකෙන් ගොඩක් හොදම මොකක්ද

  • @pahandiniroshika5677
    @pahandiniroshika5677 2 ปีที่แล้ว +1

    Ac eka16.dala තියෙද්දී eliye.pan eka wada karannathuwa yanawa ekata hethuwa mokadda

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Inverter ac ekakda

  • @saranganayanashan4908
    @saranganayanashan4908 2 ปีที่แล้ว +1

    Up

  • @kusalmaduranga
    @kusalmaduranga 2 ปีที่แล้ว +1

    මම දැකල තියෙනව සමහර අය ටෙස්ට් කරන්න එලියෙන් කොම්ප්‍රෙශර් එකක් ගහල හුලං ගහනව

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Oww e karanneth normal air eken pressure karala leak hoyana eka

  • @gklanka8122
    @gklanka8122 2 ปีที่แล้ว +1

    නයිට්‍රජන් ප්‍රසර් කරල ඔන් කරල අති

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      ☝️☝️☝️

  • @amilamadushanka242
    @amilamadushanka242 2 ปีที่แล้ว +1

    නයිට්‍රජන් රෙගිවුලෙටරෙ නැටතුව ගැහුවද

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Ehema nitrogen over fill karanam pipe ekakin thamai podiyata blast wenne..
      Mechchara winasayak wenne na

  • @janithapushpakumara6094
    @janithapushpakumara6094 ปีที่แล้ว +1

    Ayya oyawa poddak contact karaganna puluwanda...

    • @sleasywork
      @sleasywork ปีที่แล้ว

      kiyanna mokakda kaaranaawa

    • @janithapushpakumara6094
      @janithapushpakumara6094 ปีที่แล้ว

      Man danatamath ac course ekak karanaw meken passe hvac operator or repering jobs gana poddak danaganna oni.

  • @m2imthiyas314
    @m2imthiyas314 2 ปีที่แล้ว +1

    පව් අපේ ගමේ මල්ලි කෙනෙක් 🏳️

  • @Theiththewa
    @Theiththewa 2 ปีที่แล้ว +1

    නයිට්‍රජන් ෆ්‍රෙෂර් එක ගහද්දි තමා පිපුරුවා කිව්වෙ...

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      😲😲😲😲

    • @Theiththewa
      @Theiththewa 2 ปีที่แล้ว +1

      මං දන්න කෙනෙක් ඔය මැරුණ කෙනා වැඩ කරපු තැන අය දන්නව.. පොර හෙන අහිංසක චරිතයක්ලු.. අනිත් ගියපු අය එලියෙ ඉඳල තියෙන්නෙ නැත්නම් එයාලත් ඉවරයි..

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว +1

      @@Theiththewa ahinsaka jeewithayak

  • @kasunmaduranga9580
    @kasunmaduranga9580 2 ปีที่แล้ว +1

    වයස 23ක් කියන්නේ ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි මම නම් හිතන්නේ ඒකයි n2 pressure කරලා පාස්සන්න යන්න ඇති

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Wenna puluwan

  • @SLIDEAWORLD
    @SLIDEAWORLD 2 ปีที่แล้ว +1

    ☠️⚠️❣️

  • @rivirutechtips4592
    @rivirutechtips4592 2 ปีที่แล้ว +1

    1st ME

  • @pradeept8846
    @pradeept8846 2 ปีที่แล้ว +1

    Baila tamai

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      Ai mokakda waradda??

  • @kavindumadushan1497
    @kavindumadushan1497 2 ปีที่แล้ว +1

    Aiye oyage whatsapp nambare dennako

  • @rameesramees5788
    @rameesramees5788 2 ปีที่แล้ว +2

    Thanks 👍😊👍👍

  • @nestlk
    @nestlk 2 ปีที่แล้ว +1

    Thanks dear

    • @sleasywork
      @sleasywork 2 ปีที่แล้ว

      👍👍👍

  • @thamira492
    @thamira492 2 ปีที่แล้ว +1

    👍

  • @saranganayanashan4908
    @saranganayanashan4908 2 ปีที่แล้ว +1

    Up

  • @saranganayanashan4908
    @saranganayanashan4908 2 ปีที่แล้ว +1

    Up

  • @saranganayanashan4908
    @saranganayanashan4908 2 ปีที่แล้ว +1

    Up

  • @saranganayanashan4908
    @saranganayanashan4908 2 ปีที่แล้ว +1

    Up