කොහොමද ඉවසාගෙන එන්නේ ඒ දුක ආයෙත් කුවේට් ආවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 366

  • @UpulPriyantha-zg9hn
    @UpulPriyantha-zg9hn 15 วันที่ผ่านมา +16

    ලංකාවේන් එද්දි දුකයි තමයි ඒත් ජීවිතය අරමුණ වෙනුවෙන් තමයි එන්නෙ සියළු සිතුම් පැතුම් ඉටු කරගන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි .❤❤❤

  • @nilushinilushi5707
    @nilushinilushi5707 15 วันที่ผ่านมา +10

    ඔයාගේ කතාව ඇත්ත මල්ලී රට එද්දී ගොඩාක් දුකයි දෙමාපියන් දරුපවුලත් අතහැර එන එක හදවතට ගොඩාක් වේදනාව දැනෙනවා.මොනවා කරන්නද නැතිබැරිකම නිසා සියල්ල අමතක කරලා එන්නේ.පරිස්සමෙන් වැඩ කරන්න මල්ලී ඉක්මනින් කාලය ගෙවිලා නැවත මව් රටට යන්න ඔයාට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් අල්ලා දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා 🙏යුගජීවීතයට සුභපැතුම් මල්ලී 🙏❤️❤️❤️🌹🌹🌹

  • @සචිනිරාජපක්ෂ-ඝ4ෂ
    @සචිනිරාජපක්ෂ-ඝ4ෂ 15 วันที่ผ่านมา +8

    සතුටින් පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න මල්ලි

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 15 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි මල්ලි ගොඩක් සතුටුයි වගේම දුකයි නේද කොහොම උනත් සතුටින් ඉන්න රැකියාවක් ඔනි පරිස්සමින් ඉන්න පුතේ බුදුසරණයි

  • @sepalikdarmasana
    @sepalikdarmasana 14 วันที่ผ่านมา +1

    අල්ලා දෙවි පිහිටයි ජයෙන් ජයම ඈබේවා❤ අල්ලා දෙවිපිහිටයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 15 วันที่ผ่านมา +2

    පලමුවෙන් ඔයාට සුබ පතනව මංගල්ලෙට.ඇත්තමයි කවදා.අපේ ප්‍රශ්න විසදන් ලංකාවට යන්නද.හිතා ගන්න බෑ.එක මාසයක් ඉන්න ඖරුද්දක් විතර ඉතිරිකරන්න වෙන සීන් එකක් එපා වෙනව

    • @DinethSandinu-u3g
      @DinethSandinu-u3g 14 วันที่ผ่านมา

      E gananm kitala wdak na mata tawa masa 10k tiyanna mata taranna kohoma visadannada kiyala gadara hadana eka bagata tamat

  • @kanthikumar7086
    @kanthikumar7086 15 วันที่ผ่านมา +1

    ඔයාගේ කතාව සහතික ඇත්ත මල්ලි මමත් අවුරුදු 23ක් කුවේට් එකේ ගෙදරක වැඩ කරගෙන ඉන්නවා කුවේට් එක නිසා ගොඩක් දේවල් කරගත්තා ඒ ගැන ගොඩක් සතුටුයි ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි👍👍🙏🙏🙏🙏🙏❤️

  • @sumanalekamge2205
    @sumanalekamge2205 15 วันที่ผ่านมา +2

    පුතේ සුබ මංගලම් අනාගත ජිවිතය සාර්ථක වේවා සියලු සිතුම් පැතුම් ඉටුවේවා පරිස්සමෙන් වැඩ කරගෙන යන්න ශක්තිය දෛර්‍ය්ය නොවඩුව ලැබේවා බුදු සරණයි ..

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 15 วันที่ผ่านมา +5

    ගෙදරට පදිංචි වෙන වීඩියෝ නම් දැක්කා ඒත් වෙඩින් එක නම් දැක්කේ නෑ සුභ මංගලම් තෙරුවන් සරණයි පරිස්සමින් වැඩ කරගෙන යන්න

    • @sandy77nilminni54
      @sandy77nilminni54 15 วันที่ผ่านมา

      පුතෙ ඔයාආවද පුතාට බුදූසරණයී

  • @ramyalathagunasekara6289
    @ramyalathagunasekara6289 15 วันที่ผ่านมา +1

    සුබ මංගලම් මල්ලි .ගොඩාක් සතුටුයි .හදවතින්ම සුබ පැතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v 15 วันที่ผ่านมา +2

    ආයුබෝවන් 🙏ඇත්ත 😭දුක සතුට හෙමදෙයක්ම දරාගෙන විදගෙන එන ගම නක්. ඔයාගේ කතා ව හරි. දුක නොමිලේ සතුට හොයන්න හරිම අමාරුයි. පරිස්සමින් බුදුසරණයි මල්ලි සුබ අනාගතයක් 😍

  • @EANishanthi
    @EANishanthi 15 วันที่ผ่านมา +1

    පරිස්සමින් වැඩ කරගන්න පුතේ ..ඔයා හැමෝටම අදර්ශයක් පුතේ ...නිදුක් නිරෝගි වේවා පුතේ ඔයාට ...බුදු සරණයි ..ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි පුතේ ...❤❤❤❤❤❤

  • @tharidhuishan2879
    @tharidhuishan2879 15 วันที่ผ่านมา +2

    අයියේ අයේ කුවෙට් එනකොට ඉන්සුවරන්ස් එක ට කියක් ගෙවන්න ඔනිද?

  • @sreemathilka9633
    @sreemathilka9633 15 วันที่ผ่านมา +3

    Suba මංගලම් puta teruwan saranai සියලු දෙවි පිහිටයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 13 วันที่ผ่านมา

    ඇත්තටම ජීවිතය සම්පූර්ණ කර ගැනීම ගැන ගොඩාක් සතුටුයි තට්ටයා මල්ලී තව එක බලාපොරොත්තුව ක් තමයි තියෙන්න බොහොම අගෙයි

  • @SamanthiSamanthi-e3w
    @SamanthiSamanthi-e3w 15 วันที่ผ่านมา +2

    මල්ලි ඔයා ආව එක ගොඩක් සතුටුයි .. ❤

  • @indikaashani5275
    @indikaashani5275 13 วันที่ผ่านมา

    ලංකාවෙන් එන ඒ මොහොත ගැන මතක් වෙද්දි නම් හරිම දුකයි ඔයාගේ අලුතෙන් පටන් ගත්ත ජීවිත සතුටින් සාර්ථකව ගෙවන්න ශක්තිය දහිරිය වාසනාව උදා වේවා කියා ප්‍රාර්තනා කරනව තෙරුවන් සරණයි මල්ලී ඔයාටත් පවුලේ හැමෝටමත් ❤

  • @leelawathie7887
    @leelawathie7887 15 วันที่ผ่านมา +1

    තෙරෑවන් සරනයි මල්ලී ඔයාට

  • @miulamiula328
    @miulamiula328 15 วันที่ผ่านมา +1

    පරිස්සමෙන් ජවිතේ ජය ගන්න පුතේ😢🙏♥

  • @kuwaitkuwait7689
    @kuwaitkuwait7689 15 วันที่ผ่านมา +3

    පරිස්සමෙන් වැඩ ටික කරන් යමු මල්ලි ..ජෙසු පිහිටයි ..අල්ලා දෙවි පිහිටයි

  • @DesikaDiysa
    @DesikaDiysa 15 วันที่ผ่านมา +1

    බුදුසරණයි අයියා හැමදාම සතුටුන් ඉන්න ලැබේවා

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 15 วันที่ผ่านมา +1

    බුදු සරණයි ඔයාට මල්ලි💞💞

  • @KanTi-m7d
    @KanTi-m7d 15 วันที่ผ่านมา +1

    පරිස්සමින් වැඩ කරන් යන්න බුදුසරණයි අල්ලා දෙවි පිහිටයි

  • @pusphakanthi2661
    @pusphakanthi2661 15 วันที่ผ่านมา +1

    Devipihitay malli monawa krannada api hamoma ehema thamayi 🇰🇼❤❤🇰🇼thamayi ape dewan nawu rata kiyanne Kuwait are oyage idiri anagathe sarthaka wewa deviyan wahansege karunawen ❤

  • @Lakmali-m1i
    @Lakmali-m1i 15 วันที่ผ่านมา +1

    Suva mangalm hamadama sathutin in a theruwan saranai

  • @nirosharuwanmali2994
    @nirosharuwanmali2994 15 วันที่ผ่านมา +1

    බුදුසරණයි මල්ලි 🙏🙏

  • @anulaanu179
    @anulaanu179 15 วันที่ผ่านมา +1

    සතුටුයි මල්ලි suba පැතුම්

  • @sadalitv210
    @sadalitv210 15 วันที่ผ่านมา +1

    Rata awata oya harima lassanata godak idiriyata giya neda harima lassana geyak haduwa pinkama Kala godak pin demapiyan Hari sathutin innawane apu eke thawa idiriyata yanna jayawewa 🙏

  • @SamanthiSamanthi-e3w
    @SamanthiSamanthi-e3w 15 วันที่ผ่านมา +1

    අපේ විදෙස් අවන්ක වීරයා ආවා.....බුදු සරනයි මල්ලි ඔයාට ..මන් කොසූර් වල ඉන්නේ මල්ලි...

  • @yapakumari9097
    @yapakumari9097 15 วันที่ผ่านมา +1

    Aniwarayan malli mama dubai eka aurudu 28 ekama gadara lakawata gihin added harima duki budu saranai

  • @nilmininilmini1730
    @nilmininilmini1730 15 วันที่ผ่านมา +1

    Suba මංගලම් aiye oyage hama deyskma සාර්ථක karagena nawatha awada.theruwan sarsnai
    Aiye api lankawats යනකොට ඇඟිලි මාක් එක අනිවාර්යයෙන් ඔනෙද

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl 15 วันที่ผ่านมา +1

    මම...පුතා....අවු...18...සිට...24...දක්වා....අවු...6ක්...කුෙවටි...වැඩ...කරා...අාදරෙයි...එ..රටට...දැ..ං...සවුදි..අවු..1..මාස..6යි

  • @kamarypop65
    @kamarypop65 15 วันที่ผ่านมา +1

    💐💐💐 බුදු සරනයි ,ආයුබෝවන් 🙏🙏🙏🙏🌹🌹🌹කුවෙටි ,දුකයි සුදු මල්ලියේ ,මොනා කරන්නද,ඔයා ආව කියල දැනුනම අපේම සහෝදරයෙක් ආව වගේ,මොකද ඔයා මෙහෙ ඉන්න අපිට ශක්තියක් මල්ලි.කාලය ගෙවිල යයි,ඉක්මන් සුවය ලැබෙිවා, හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,හරිම සතුටුයි බැන්ද කිවම,ඔයා වගේම හොද ආදරනිය බිරිදක්,ශක්තිමත් කාන්තාවක් හමුවිම ගැන,ජයවෙිවා මල්ලියේ පරිස්සමෙන් ඉන්න 💐💐💐🙏🙏🙏

  • @Nannythecooker
    @Nannythecooker 15 วันที่ผ่านมา +1

    Woow happy wedded life brother 🎉🎉🎉🎉🎉.

  • @kwkw7563
    @kwkw7563 15 วันที่ผ่านมา +1

    නබටත් බුදුෂරනයි දෙවිපිහිටයි

  • @srilanka5314
    @srilanka5314 15 วันที่ผ่านมา +2

    බුදුසරණයි

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 13 วันที่ผ่านมา +1

    ඔයා බැන්දද සූබ මන්ගලමි. සහෙදරයා මම ගල්ගමුව මම දැන් ඩූබායි

  • @sarathakumara2778
    @sarathakumara2778 15 วันที่ผ่านมา

    එක සිතින් සුබ පතනවා මල්ලි සැමදා ජය ❤❤❤❤❤❤❤❤

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 15 วันที่ผ่านมา +1

    ,පරිසමට .එන්න .මල්ලි

  • @maleedesilva6061
    @maleedesilva6061 15 วันที่ผ่านมา +1

    ජයවේවා දැං ඉතිං පරිස්සමට වැඩ කරගන්න මල්ලි

  • @لولو-ت6خ6ف
    @لولو-ت6خ6ف 15 วันที่ผ่านมา +2

    බුදු.සරණයී.මම.සවුදී

  • @WikramaRamani
    @WikramaRamani 15 วันที่ผ่านมา +1

    බුදුසරණයි. පරිස්සමින් ඉන්න.

  • @MallikaHettiarachchi-cj7gs
    @MallikaHettiarachchi-cj7gs 15 วันที่ผ่านมา +1

    Budu sarani putha oyage arrthakathya nissane putha rata awe oyage dukk widnda kawada hari sathutu wiya hakii putha mamath iñne kuwit theruwann saranai

  • @shamaajanathi4822
    @shamaajanathi4822 14 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි මල්ලි 🌷🌷🌷🌷🌷🌷

  • @champikarathnamali7852
    @champikarathnamali7852 15 วันที่ผ่านมา +1

    Hodai malli apu eka man hituwe enne nati wei kiyala parissamin inna budu saranai

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w 15 วันที่ผ่านมา +1

    Jesu pihitay malli

  • @AnudaWalete
    @AnudaWalete 15 วันที่ผ่านมา +1

    තෙරැවන්සරණයි

  • @indraniabewardhanane9237
    @indraniabewardhanane9237 15 วันที่ผ่านมา +1

    ඇයි චාන්දේ dana හිටියේ naitha

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 15 วันที่ผ่านมา +1

    සමිමාසමිබුදුසරණින්හාඅාල්ලාදෙවිපිහිටයි.මල්ලිඑහෙනමිපරිස්සමින්වැඩකරන්න.ජයෙන් ජය.හා සතුටින් වැඩ කරගන්න.ලැබෙිවාඉතින්❤❤😂❤❤❤❤❤❤

  • @ajithasirivardhana6955
    @ajithasirivardhana6955 15 วันที่ผ่านมา

    බුදු සරණයි මල්ලි ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @Shama-ms8be
    @Shama-ms8be 15 วันที่ผ่านมา +1

    මම ඇවිල්ලා අවුරුදු දෙක ඉවරයි දෙසැමිබර් දහතුන් මේ ගෙදර අය කියනවා අකාම ගහල තියෙන්නෙ ජනවාරි විසි එක් වෙනකමි කියලා එතකොට දෙසැමිබර් යන්න බැරිද මම සවුදි වල සිට

  • @NandiN-f9m
    @NandiN-f9m 15 วันที่ผ่านมา +1

    ඉදිරි. ප්‍රර්ථනා. එලෙසින්ම. ඉටුවේවා.. ජයවේවා.. තෙරුවන්. සරණයි. මල්ලිට 👍. දාර්මිකව. ඉන්න. වරදින්නේ. නැ 🙏🙏🙏👍👍👍👍👍

  • @dilrukshl
    @dilrukshl 14 วันที่ผ่านมา +1

    මල්ලි ඔයා කියපුවා ඇත්ත ලංකාවේ ජිවත් වෙන්න බෑ මමත් 26 එනවා කුවේට් වලට ඔයාගේ අලුත් ජිවිතේට හදවතින්ම සුභ පතනවා 🎉🎉🎉❤️❤️💎💎💎 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මල්ලි පරිස්සමින් වැඩ කරගෙන ඉන්න ඇත්තටම ලංකාවෙන් එනකොට දුකයි තමා ඒත් මොනව කරන්නද ජීවිතේ ගොඩ දාගන්න එන්නේ ආයි වීඩියෝ බලන්න පුලුවන් කියලා හිතනවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි පරිස්සමින් ❤

  • @SleepyAurora-fp1qh
    @SleepyAurora-fp1qh 15 วันที่ผ่านมา +1

    Well come to kuwait bro❤❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 15 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම තෙරුවන් සරණයි

  • @tharukaranjani882
    @tharukaranjani882 15 วันที่ผ่านมา +1

    මට මෙ ලන්කාවට යන්න බැරිව අඩනවා.මෙයා ආයෙ ඇවිත් .කුවේට් හොද ම නෑ

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي 15 วันที่ผ่านมา

    Hamdulellha asshalamha❤❤❤❤❤came back ku…..❤❤❤

  • @ChandraniChandrani-u2j
    @ChandraniChandrani-u2j 15 วันที่ผ่านมา

    බුදුසරණයි👌

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana 15 วันที่ผ่านมา

    ලංකාව දාලා රට එනවා කියන්නේ හරිම දුකයි මල්ලි කොහොම වෙතත් එයා ආයෙත් ආවනේ පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න මල්ලි ඉතින් මොනා කරන්නද බුදු සරණයි

  • @IranganiWerathunga
    @IranganiWerathunga 15 วันที่ผ่านมา

    Budu.saranai.malli.parissamin

  • @PushpaMalkaithi
    @PushpaMalkaithi 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මල්ලි

  • @huu9081
    @huu9081 9 วันที่ผ่านมา

    අනේ මල්ලි වෙඩින් එකේ vidyo එකක් දන්න කෝ.. බලන්න ආසයි මල්ලි ගේ නෝනා.❤❤❤❤.

  • @dananjayad6215
    @dananjayad6215 15 วันที่ผ่านมา

    ඔයා කොහෙද ඉන්නේ අයියෙ කුවෙට් එකේ.මම අබ්දල්ලා මුබාරක් වල ඉන්නේ.

  • @ranidrani4886
    @ranidrani4886 15 วันที่ผ่านมา +1

    ඉන්ෂුවර්ස් එකට කියද? මල්ලි

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ 14 วันที่ผ่านมา

    Kuweit airport eken yaddi sikarat bonajathi aran yanna puluwan d

  • @dushanlk392
    @dushanlk392 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @Shama-ms8be
    @Shama-ms8be 15 วันที่ผ่านมา

    ඹයාගෙ වීඩියෝ හැමදාම බලනවා ඒඋනාට වෙඩින් පොටෝ දැක්කෙ නෑනෙ දාන්න බලන්න බුදු සරණයි අල්ලා දෙව් පිහිටයි

  • @anomakanthi634
    @anomakanthi634 15 วันที่ผ่านมา

    මල්ලි දැන් ඔයා හිටපු ගෙදරට නේද ආවේ ඉන්සුර් ඵක කියක් ගත්ත ද

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @champikakumari5286
    @champikakumari5286 15 วันที่ผ่านมา

    Kilo kiyak geniyanna puluwanda aiye

  • @demikakumari4729
    @demikakumari4729 15 วันที่ผ่านมา

    Mobil kiyai lankawata yanakota geniyanna puluwanda

  • @inoshakumari2712
    @inoshakumari2712 15 วันที่ผ่านมา

    පරිස්සමෙන් මල්ලි බුදු සරණයි කොහොමත් අපිට උරුම ජීවිතය මැද පෙරදිග තමා

  • @anandaanand4839
    @anandaanand4839 15 วันที่ผ่านมา

    ඩයාට බුදු සරනයි

  • @Kanchna-7005
    @Kanchna-7005 15 วันที่ผ่านมา

    සුබ පතනවා තව අවුරුදු 2 ක් ඉදලා යන්න බිරිඳ පව් ජේසු පිහිටයි

  • @ShsgSgsg-xf2eb
    @ShsgSgsg-xf2eb 15 วันที่ผ่านมา

    Budusaranai parisamen inna ❤❤❤❤🧸🧸🧸🌷🌷🌷

  • @samadiperera7916
    @samadiperera7916 15 วันที่ผ่านมา

    එහෙනම් ආයෙත් ආවා නේද මල්ලි හොදයි හොදයි ජේසු පිහිටයි

  • @FhGah
    @FhGah 15 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @SenethDilanjana
    @SenethDilanjana 15 วันที่ผ่านมา

    මල්ලියේ ඔයාගේ ගම් කොහෙද

  • @FunnyCaveWaterfall-vu2or
    @FunnyCaveWaterfall-vu2or 15 วันที่ผ่านมา +1

    මල්ලි ලංකා වට යනවිට ගුවන් තොටුපළ න් කරන්ට්බඩුගන්න එකලාබයිද අපෙ පොතට අඩුවට ගන්න පුලුවන් ද ඒගැන විස්තර ටික ක් කියන වද බුදු සරණයි ,,😊

    • @dushanlk392
      @dushanlk392 15 วันที่ผ่านมา

      Inna ratakin aran yanna 👊

  • @rasikawejepalarashi-pe3jj
    @rasikawejepalarashi-pe3jj 15 วันที่ผ่านมา

    Oya awada malli budusaranai

  • @ranjaniranjani6848
    @ranjaniranjani6848 15 วันที่ผ่านมา

    බුදු සරණයි මල්ලි අහන්නත් සතුටුයි

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 15 วันที่ผ่านมา

    මට නම් මම එන දවසේ දැනුනේ කනත්තට දාල ගෙදර අය ගියා කියල .මොනවා කරන්නද අපි ලබා උපන් හැට් මල්ලී බුදු සරණයි ඔයාට

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe 15 วันที่ผ่านมา +1

    Ane ආවද oya malli budusaranai bedala awada ane monawa karannada ohoma thamai jeewithe හැටි budusaranai hodin inna malliyo

  • @sweenyfernando8830
    @sweenyfernando8830 15 วันที่ผ่านมา

    Good LUCK !!!

  • @r.v.nayagamnayagam5787
    @r.v.nayagamnayagam5787 15 วันที่ผ่านมา

    Ayubowan Suba dawasak wewa !!!. ane malli. duk wenna epa. tika kaalayak iwasala weda karanna monawa karannada kamak ne apita godak prasna tiyana nisa ne api enne agahiga kam nisa ne. kiyak hari hoyala ithuru karagana yamu. parissamin weda karanna theruwan sarani 🙏🙏🙏. (Weradi ati namuth samawenna )🙏

  • @Kanchna-7005
    @Kanchna-7005 15 วันที่ผ่านมา +5

    අනේ අයියේ මම සවුදි ඉන්නෙ ලංකාවට යනකොට ඩ්වුට් පීඉ ඒකෙන් ලිපක් ඕෂින් මැසින් එක්ක ගන්න එක ද හොඳ මේහෙන් ගෙනිය එක ද හොඳ අපේ සල්ලි අපරාදෙනෙ කොයිතරම් දුකක් ව්දවනවා ද අයියා .

  • @OlambaeeDon
    @OlambaeeDon 15 วันที่ผ่านมา +8

    අනේ තුනුරුවන් ගේ පිහිටයි පුතේ
    කවදාවත් වරදින් නෑ
    ජය මංගලම් ❤

  • @SenethDilanjana
    @SenethDilanjana 15 วันที่ผ่านมา +5

    විවාහ ජීවිතෙත් හැමදාමත් හොඳින් සතුටින් ඉන්න ලස්සනට ලැබෙිව මල්ලියේ

  • @WasanthiHenarath
    @WasanthiHenarath 15 วันที่ผ่านมา +2

    ඔයාගේ කථා ව ඇත්ත මල්ලි එයාර්පෝට් එකේ දි ජිවිතේ සල්ලි ද කියලා හිතනවා මමත් සීංග්පුරු වල අවුරුදු 22 පවුලේ සියලු දෙනාටත් උදව් කරනවා හිතන පුද්ගලයන් ඕන දෙයක් කියපුදෙන් ඔයාගේ ගෙදරත් දැක්කා ලස්සනයි අපේ ශ්‍රී ලංකාවේ අය අමුතු යි කිසිවක් හිතන්න එපා අද ගැන විතරක් හිතලා ජිවිතේ ගෙවන්න සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏 තෙරුවන් සරණයි තමන් ගැන හිතලා ජිවිතේ ගෙවන්න

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 13 วันที่ผ่านมา +1

    ඔයා බැන්දද සූබ මන්ගලමි. සහෙදරයා මම ගල්ගමුව මම දැන් ඩූබායි

  • @Lila-l1t
    @Lila-l1t 15 วันที่ผ่านมา +5

    ජයවේවා මල්ලි පරිස්සමින් අල්ල දිවි පිහිටයි

  • @shandishandi9585
    @shandishandi9585 15 วันที่ผ่านมา +1

    බුදුසරණයි කරදරයක් නොමැතිව කුවේට් බලා ඒම ගැන සතුටින් ඉන්න ලැබේවා ඉන්සුරන්ස් ඒක කුවේට් වලින් කරන්න කියක් ගනීද

  • @DayanaLa67
    @DayanaLa67 15 วันที่ผ่านมา +2

    හොඳ දැනුවත් කිරිමක් හැමදාමත් සතුටින් ඉන්න ඔයා ගේන හැම විඩීයෝ එකක් ම අපට වැදගත් දේවල් ගන්න තියෙනවා ස්තූතියි

  • @ChandaniChandani-hy3cq
    @ChandaniChandani-hy3cq 14 วันที่ผ่านมา +1

    ඔයාගේ කතාව සහතික ඇත්ත දෙවි පිහිටයි 🙏🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 15 วันที่ผ่านมา +6

    අනේ ඉතින් පව් බැදපු කෙල්ල අවුරුදු දෙකක් ඉදලා යන්න ලැබේවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @nadeesharuna203
      @nadeesharuna203 15 วันที่ผ่านมา +1

      Mkk

    • @DenaaSelan
      @DenaaSelan 15 วันที่ผ่านมา +1

      Suda mandalas malle❤❤❤❤❤❤

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 15 วันที่ผ่านมา +1

    GODAK DUKAI KOLLO. AWRUDU 76K THISSE APE KALAKANNI SODAPALUWO HADAPU RATA 😢😢😢😢😢😢

  • @ranidrani4886
    @ranidrani4886 15 วันที่ผ่านมา +4

    මල්ලි ගොඩක් පින් ආපට දැනුම හරි දුන්නාට ලංකාවෙි තොරතුරැ සහා ආර්ථිකය ගැන

  • @XxCc-w9e
    @XxCc-w9e 15 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ඔයාට බොහොම හොඳ දැනුවත් කිරීමක් තව දෙයක් මම ප්‍රාර්ථනා කරනවා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ යම් මුදලක් හරි හම්බ කරගෙන ඉතා ඉක්මනින් ඔයාගේ අම්මා තාත්තා බිරිඳ ගාවට සතුටින් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව වගේම අල්ලාහ් දෙවියන්ගේ පිහිට නිරතුරුවම නිත්‍යයින්ම ලැබේවා ඔයාට කියලා ප්‍රාර්ථනා කරනවා තියන්නම් තෙරුවන් සරණයි පුතේ

  • @punyakanthi1633
    @punyakanthi1633 15 วันที่ผ่านมา +1

    Api
    Hariyata.ahinsaka.manussayanta
    Udau.karanawa.akai.mata.thama.man.duppath