ධර්ම සාකච්ඡාව - 559 | ස්වරූපය විමසීමට (2024.05.08)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ශ්‍රව්‍ය පටිගතකිරීම: drive.google.c...
    උසස් ශ්‍රවණ තත්වයේ පටිගතකිරීම: • ධර්ම සාකච්ඡාව - 559 | ...
    පළමු ප්‍රශ්නය
    1) ස්වරූපය ස්වරූපය විදියට නොදකින/ නොදන්නා නිසා ස්වරූපය තියෙන දෙයක් විදියට ගැනීම නිසා හොඳයි, ලංවෙනවා එය අල්ලාගන්නවා.
    එසේ අල්ලාගැනීමෙන් ස්වරූපය නම්කිරීම හෝ ප්‍රකටවීම සිදුවෙනවා. 'අවිද්‍යා පච්චයා සංඛාරා' යන්න හිතන්න ගිහින් එහෙම අදහසකට ආවා.
    සකස්වීම යන්නට 'රූපං රූපත්තාය සංඛතං අභිසංඛරොන්ති' යන්න විමසද්දි එනම්,
    ස්වරූපය ස්වරූපත්වයක් පිණිස සකස්වෙනවා යන්නෙහි අදහස දැනගැනීමය අවශ්‍යය වෙනවා.
    ස්වරූපය ස්වරූපත්වයක් පිණිස සකස්වීම යන්නෙහි අදහස කුමක්ද ?
    පටිගතකිරීම් සහ විස්තර:
    anomadassi.lk
    suthra.lk
    #alawwe_anomadassi_thero
    #අලව්වේ_අනෝමදස්සි_හිමි
    #sutta #damma #bana #diwimaga #BuddhismThePathtoNirwana
    #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana
    #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings
    #බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා
    #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ #sakkayadittiya

ความคิดเห็น • 9

  • @renukarajapakse2498
    @renukarajapakse2498 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉Theruwan saranai gaurawaneeya Seameen Wahansa 🎉🎉🎉

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 4 หลายเดือนก่อน +1

    ඉතා සියුම් විචක්ෂණශීලීබවකින් විමසිය යුතු වටිනා සාකච්ඡාවක් ...පැහැදිලි කිරීමක් ..ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාරය කරමි...නිවනින්ම පිරිනිවී සැනසේවා 🙏🙏🙏
    නැවත දේශනා සාකච්ඡා අසන්නට ලැබීමම මොනතරම් භාග්‍යයක්ද

  • @IndraRathnapala
    @IndraRathnapala 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mudithagamage4717
    @mudithagamage4717 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Premm02
    @Premm02 4 หลายเดือนก่อน

    ,🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmodaRajitha-r9b
    @AmodaRajitha-r9b 4 หลายเดือนก่อน +1

    මගේ ගුරුදේවිදුට මගේ වන්දනාව වේවා 🙏🙏🙏
    පුදුමාකාර ලස්සනට ප්‍රතිපාදව ම ඉස්මතු කරන මදුර ස්වරයෙන් වැහෙන දහම් ගගුල චිරාත් කාලයක් ගලා බසිත්වා ගුරුදේවිදු නිවෙනින් නිවී සැනසේවා 🙏🙏🙏

  • @kalyanidesilva7255
    @kalyanidesilva7255 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @srimathipalandage977
    @srimathipalandage977 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏