Modern House Sale In Piliyandala 🏠 House For Sale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • SUBSCRIBE ▶ / @jinvest6368
    #house #luxury #home
    ඉදිකර වැඩ අවසන් කල නිවස ඉක්මනින් විකිනීමට
    * 255(කොට්ටාව-ගල්කිස්ස) බස් පාරට මීටර් 500යි
    * කැස්බෑව නගරයට කිලෝමීටර් 1යි
    * පිලියන්දල නගරයට කිලෝමීටර් 2.5යි
    * කහතුඩුව අදිවේගී පිවිසුමට කිලෝමීටර් 4යි
    *කොටාව නගරයට කිලෝමීටර් 5.5යි
    පර්චස් 8.5ක ඉඩමේ සෑදූ නිවස වර්ග අඩි 1300කි,
    *විශාල ප්‍රමානයේ ආලින්දය
    *නිදන කාමර 3යි,
    *නාන කාමර 2යි,
    *සේවක වැසිකිලිය
    පහසුවෙන් වාහන 2ක් නවතා තැබිය හැක,
    වට තාප්පය සහ වගකීමක් සහිත elcardo රෝලර් ගේට්ටුව,
    නිවස ඉදිරියෙන් අඩි 18ක මාර්ගය,
    ලක්ශ 18800000යි
    වැඩි විස්තර සදහා අමතන්න,
    0713987676

ความคิดเห็น • 2

  • @gaminiabesinghe2156
    @gaminiabesinghe2156 11 หลายเดือนก่อน +1

    video එක බලන්න එපා වෙනවා පොඩ්ඩක් පන ඇතිව කතා කරන්නකෝ කම්මැලි

  • @jayalalwijesooriya9239
    @jayalalwijesooriya9239 2 หลายเดือนก่อน

    මෙිකි කතාකරන එක අහගෙන ⁣ඉන්න පටිය වෙහෙසක් ගන්න ඔන නෙ