Hiru Star - Season 04 | SUPER 36 - Part 05 | 2024-09-28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Hiru Star - Season 04 | SUPER 36 - Part 05 | 2024-09-28
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_36
  • เพลง

ความคิดเห็น • 187

  • @SayuriNimshara
    @SayuriNimshara วันที่ผ่านมา +17

    ❤️ අශාන් අයියා අදත් ගායනය ගොඩාක් හොඳයි ගොඩාක් ලස්සනයි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! හදවතින්ම උණුසුම් සුබ පැතුම් එක්කරමී ❤️❤️❤️💛💕

  • @ErangiSenul
    @ErangiSenul 15 ชั่วโมงที่ผ่านมา +11

    චානුක,ආශාන්.හංසි,දිල්මි,පසිදු,හසිදු හය දෙනාම ලස්සනට ගායනා කළා.හසිදුට වෙන ගීතයක් ගායනා කරානම් සමහරවිට ඉදිරියට යන්න තිබුණා.👍❤

  • @SayuriNimshara
    @SayuriNimshara วันที่ผ่านมา +15

    ❤️ පසිදු අයියා අද ගායනය ලස්සනයි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! උණුසුම් සුබ පැතුම් එක් කරමී ❤️❤️❤️💛

    • @RonyWeera
      @RonyWeera วันที่ผ่านมา +2

  • @ErangiSenul
    @ErangiSenul 15 ชั่วโมงที่ผ่านมา +14

    හසිඳු තරගයේ හිටිය ගොඩක් දක්ෂ කෙනෙක්.අද තෝර ගතිපු සින්දුව හරි ගියේ නැහැ.all the best හසිදු.

    • @sithumshavinda9728
      @sithumshavinda9728 11 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaren e song eka aul ekai ane nathnm aparade

  • @kamarypop65
    @kamarypop65 วันที่ผ่านมา +11

    අශාන් මල්ලිගේ ගායනය පට්ටම ලස්සනයි ,ඇගම හිරි වැටුන ඒ හැගිමට,මම හිතුව අශන් මල්ලි අද 🌞 තිරය ඔසවයි කියල,සුභ ගමන් මල්ලියේ ..මාත් බහරේන් වලින් සුභ පැතුම් ගෙන එමි 💐💐💐💐🙏👑

  • @TharuSasitha-fg3wm
    @TharuSasitha-fg3wm วันที่ผ่านมา +10

    අශාන් කියන්නෙ චන්දන ලියනාරච්චි වගෙ ලස්සනම කටහඩක් තියන ගායකයෙක්❤

  • @janu9087
    @janu9087 วันที่ผ่านมา +24

    දිල්මි අක්කගෙයි හන්සි අක්කා ගෙයි ගායනය ලස්සනයි ❤❤❤

  • @ChathuAriyarathna06
    @ChathuAriyarathna06 วันที่ผ่านมา +8

    හසිඳු තමයි Fav ❤🥹 අද තෝරගත්ත සිංදුව හරිනෑ 🥲 හැබැයි ආයෙ අහනවා මම මේ 🥹 ඔයාගෙ වොයිස් එක ඒ තරම්ම ඇබ්බැහියක් ❤ Good luck 🤍🌸

  • @janu9087
    @janu9087 วันที่ผ่านมา +8

    සුපිරියි චානුක අයියේ මම හිතුවෙ 90ක්ම ලැබයි කියල අවසන් තරගෙ දක්වාම යන්න ලැබේවා 👍 👍 ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara วันที่ผ่านมา +6

    ❤️ චානුක අයියා අද ගායනයත් ලස්සනයි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! හදවතින්ම උණුසුම් සුබ පැතුම් එක්කරමී ❤️❤️❤️💛

  • @DeepaniSd
    @DeepaniSd 14 ชั่วโมงที่ผ่านมา +6

    මේ හිරු ස්ටාර් එකේ කවද්ද සාධාරණයක් උනේ.අමලයි, නිරෝෂයි ඉන්නකල් සාධාරණ යක් බලාපොරොත්තු වෙන්න බෑ .

  • @NaviyaOnline1
    @NaviyaOnline1 วันที่ผ่านมา +6

    Hasidu aiye ගොඩක් dukai ඉවත් වෙච්චි එක 😢...අනිවාර්යයෙන් aiya hoda gayakyek duk wenna epa aiye

  • @amaliahinsa6355
    @amaliahinsa6355 20 ชั่วโมงที่ผ่านมา +6

    අද ගායනා කල සියලුම දෙනා හොඳටම හොඳයි හසිදු පුතාගේ කඩ හඩ හරිම ගැඹුරුයි දක්ශ දරුවන් සේරම දැන් තරගයේ ඉන්නෙ කෝම වුනත් එක්කෙනෙක් අනිවාර්යයෙන් ඉවත් වෙන්නම වෙනවා එහෙම වුනට ඔයාලාගේ දක්ශතාවයන්ගෙන් ප්‍රයෝජනයක් අරගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න පුලුවන් නම් ඒක වටිනවා හිරු එකෙන් ඔයාලා හැමෝමටම අඩිතාලම දාලා දීලා තියෙන්නේ තම තමන් ඒ අයගේ ගමන සාර්ථක කරගන්න ඕනී ❤❤

  • @SampathChaturanga-bt9te
    @SampathChaturanga-bt9te 9 ชั่วโมงที่ผ่านมา +4

    මොනවද අමල් අර කියවන්නේ... පේනවනේ ඉන්න තැන අදාල නෑ මිනිහගේ නැහැදිච්ච කමට. බල්ලාට ඉන්න තැන මොකක් උනත් උගේ බලු කම නැතිවෙන්නේ නෑ ඌ බල්ලම තමයි..

  • @ashansameera8538
    @ashansameera8538 วันที่ผ่านมา +4

    සුපිරි තරග වටයක් ඒ අතරින් දිල්මි ඔබ අපේ එක් සුවිශේෂී බලාපොරොත්තුවක් කිරුල කරාම යමු....❤❤❤

  • @sugathnew495
    @sugathnew495 วันที่ผ่านมา +6

    හසිදු දුක් වෙන්න එපා තරගයේ ස්භාවය විතරයි ගුටිලක්

    • @mmaxmmax6111
      @mmaxmmax6111 22 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Malini-k9g
    @Malini-k9g วันที่ผ่านมา +7

    ඒ සමු ගැනීම නම් ඇත්තටම දුකයි කවද හරි දවසක දිනයි ❤️❤️❤️

    • @NaviyaOnline1
      @NaviyaOnline1 23 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ape kolla dinanawa

    • @mmaxmmax6111
      @mmaxmmax6111 22 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන් dinanawa dawasaka

  • @nilnethu6637
    @nilnethu6637 วันที่ผ่านมา +13

    ඔව් ඔව් අමල් ඔයාට වඩා ලස්සනට ගායනා කරන්න පුළුවන් තරග කරුවන් ඉන්නවා 😂😂 අශාන්ගෙ කටහඬ ❤️

    • @DeepaniSd
      @DeepaniSd 14 ชั่วโมงที่ผ่านมา +1

      අමලා විශාරද වගේ ඉන්නේ .අනික් පැත්තෙන් නම් ඌ විශාරද .

  • @rekhasureka6449
    @rekhasureka6449 23 ชั่วโมงที่ผ่านมา +3

    Aiyo පසිදු අපිව adewwa ඔයා දුක් වෙන්න එපා පරාද නෑ බුදුසරණයි ♥️♥️

  • @ishansashika1910
    @ishansashika1910 วันที่ผ่านมา +17

    අද තරගෙට හිටපු පස් දෙනාම හසිඳුට වඩා දක්ෂ වැඩී කියලා හිතෙන්නේ මට විතරයි ද😢😢....

    • @ErangiSenul
      @ErangiSenul 15 ชั่วโมงที่ผ่านมา +1

      හසිදු තරගයේ හිටිය දක්ෂම කෙනෙක්.ගියවට වල හරිම ලස්සනට ගීත ගායනා කළා.අද තෝර ගතිපු සින්දුව හරිගියේ නැති නිසයි අවුට් වෙන්න උනේ.

    • @ishansashika1910
      @ishansashika1910 13 ชั่วโมงที่ผ่านมา

      @@ErangiSenul අනිත් පාරවල් වල වගේ නෙවෙයි මේ පාර හිටපු පස් දෙනාම අතිදක්ෂයි.... මං හිතන්නේ හසිඳු stress එකේ sing කරේ... අනිත් දවස් වල වගේ confident පිට sing කරේ නෑ

    • @DulshanDhananjana-ph2ie
      @DulshanDhananjana-ph2ie 8 ชั่วโมงที่ผ่านมา +1

      දක්ෂ වැඩි නිසානේ එයා කැපෙන්ඩ ඇත්තේ..😐 ගොං කතාමයි කියන්නේ..😐

    • @ishansashika1910
      @ishansashika1910 3 ชั่วโมงที่ผ่านมา

      @@DulshanDhananjana-ph2ie ay baninne😥

    • @DulshanDhananjana-ph2ie
      @DulshanDhananjana-ph2ie 3 ชั่วโมงที่ผ่านมา

      @@ishansashika1910 ඉතින් ඔයා කියන්නේ හසිදුට වඩා දක්ෂ වැඩියි කියලනෙ අනිත් හැමෝම.. ඉතින් එයා කැපුන එක සාධාරණයිනේ එහෙනම්..😐 දක්ෂ 5ස් දෙනානේ ගිහින් තියෙන්නේ ඉස්සරහට..

  • @janu9087
    @janu9087 วันที่ผ่านมา +3

    හසිදු මල්ලිගෙ ගායනයත් ලස්සනයි උත්සාහය අත් හරින්න එපා❤❤❤

  • @samindkumara5776
    @samindkumara5776 วันที่ผ่านมา +3

    කපුවා අපේ එකා බන් ආදරෙයි කුවේට් එකේ ඉදන් මම 💪💪

  • @chamarapushpakumara2197
    @chamarapushpakumara2197 วันที่ผ่านมา +3

    Ashan kapugedara malli ජයවේවා ❤

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika วันที่ผ่านมา +8

    හරිම ලස්සනයි සේරම සිංකලා. අදත් මම හැමෝටම වෝට් දෙක ගානෙ දුන්න. හැමෝටම ආදරෙයි. ඉදිරියටම යන්න මම සවිදි සිට ලක්ෂිකා අඹේපිටිය. තෙරුවන් සරණයි

  • @sampath324
    @sampath324 วันที่ผ่านมา +5

    නියමයි කපු.........❤❤❤❤
    ඔහොම යං

    • @mmaxmmax6111
      @mmaxmmax6111 22 ชั่วโมงที่ผ่านมา

      Godak lasanai mn goda පෞද්ගලිකව කැමති eda eyge yaluwa ekk eya ekata sing krnna wetuna meya godak amarwen hospital ek idapu kenak yluwa kiuwa kathawa aha godak aduna yaluwa kepuna ඉදිරියටම yanna lebanna one ❤❤❤

  • @Supun_Darmathilaka
    @Supun_Darmathilaka วันที่ผ่านมา +2

    අද මොකෝ කපුවට vote අඩු උනේ..මෙච්චර fanbase එකක් ඉදලත්😢

  • @KasunDilshan-n3n
    @KasunDilshan-n3n วันที่ผ่านมา +3

    ජය හංසි අක්කේ..❤️😊

  • @shenubbh-wb9zr
    @shenubbh-wb9zr 20 ชั่วโมงที่ผ่านมา +2

    ආශාන් අද ඔයා ලස්සනට ගායනා කලා ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා

  • @umeshmaduranga-vb7vg
    @umeshmaduranga-vb7vg วันที่ผ่านมา +2

    දිලිමි සේනාරත්න ආයෙ සුපිරි හොදේ ❤❤❤

  • @Jayantha-k9j
    @Jayantha-k9j วันที่ผ่านมา +4

    dilmee wow❤❤❤🎉🎉🎉😊😊

  • @ireshashamali53
    @ireshashamali53 วันที่ผ่านมา +3

    Ashan ada lassanai gayanaya idiriyatama yanna

  • @kasunuthpala2300
    @kasunuthpala2300 วันที่ผ่านมา +3

    ashan Mallige singing next level....

  • @AnilKumara-e1i
    @AnilKumara-e1i วันที่ผ่านมา +2

    Dilmi nangi giya sisan ake hitapu sachini j wage...ayawa mathakuna.

  • @annmary2415
    @annmary2415 วันที่ผ่านมา +1

    අමල් කොච්චර අසහන කාරයෙක්ද! අර ප්‍රසිද්දියේ කිව්වෙ (45:43) බස් වල ජැක් ගහන එක අනුමත කරල වගේනෙ. අනාක ඒකට විරැද්ද වෙද්දි මහා ලොකුවට කියනව මං අවංකයිලු මට ඕන දේ මං කියනවලු, හරි උජාරුවෙන් කියන්නෙ. මේ වගේ උං තමයි කෙල්ලන්ට බස්වල යද්දි හිරිහැර කරන්නෙ.

  • @SayuriNimshara
    @SayuriNimshara วันที่ผ่านมา +46

    අද හසිදු අයියාට අසාධාරණයක් කරේ ඒ ගැන ගොඩාක් දුකයි 😢💔❤️ අද ඉවත් වෙයි කියලා හිතුවේම නෑ 😢❤️ ඔයාත් දුක් වෙන්න එපා ඉදිරිය හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරමි,❤️💛

    • @NaviyaOnline1
      @NaviyaOnline1 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් hinekin wath හිතුවෙ na

    • @SayuriNimshara
      @SayuriNimshara วันที่ผ่านมา +2

      ඔව් ඇත්තමයි 😢

    • @menulanethmina3019
      @menulanethmina3019 วันที่ผ่านมา +2

      තෝ ..කමෙන්ට් එකක් දානකම් හිටියේ ඇයි බං ඔච්චර කුහක තමන්ට ඕන අය ඉස්සරහට ගිහාම හරිද..අද ඔක්කොම හොඳට sing කරා .කෙල්ලො දෙන්නා sing කරද්දි රතු ගහන්නලු. අනේ මන්ද උබල වගේ උන්

    • @thusarathilakarathna3756
      @thusarathilakarathna3756 วันที่ผ่านมา +1

      ❤❤​@@SayuriNimshara

    • @sankadarshana9290
      @sankadarshana9290 วันที่ผ่านมา +2

      එතකොට කාවද අයින් වෙන්න ඕනේ...

  • @ChathuAriyarathna06
    @ChathuAriyarathna06 วันที่ผ่านมา +1

    හසිඳු තමයි Fav ❤🥹 අද තෝරගත්ත සිංදුව හරිනෑ 🥲 හැබැයි ආයෙ අහනවා මම මේ 🥹 ඔයාගෙ වොයිස් එක ඒ තරම්ම ඇබ්බැහියක් ❤ Good luck 🤍🌸

  • @Zero-d6g
    @Zero-d6g วันที่ผ่านมา +8

    අන්තිමට කියපු කෙල්ලට වඩා කැපුන කොල්ල හොදයි❤

    • @tharakasandaruwan2679
      @tharakasandaruwan2679 16 ชั่วโมงที่ผ่านมา +1

      😂🤣 කනට රතිඤ්ඤායක් දාගනින්

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 วันที่ผ่านมา +1

    මේ දරුවගේ ලස්සනයි කටහඩ අමුතු රටාවක් ඒ කටහඩහිරු ස්ටා වෙන්න ඕනේ පුතේ

  • @chandanapradeepkumara3749
    @chandanapradeepkumara3749 19 ชั่วโมงที่ผ่านมา +2

    Hansi puduma amaruwen sinduwa kiuwe puduma kathak

  • @mmaxmmax6111
    @mmaxmmax6111 21 ชั่วโมงที่ผ่านมา +1

    Dilmi akkige godak lasanaiiiii ඉදිරියටම yana lebanna one ❤❤

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 20 ชั่วโมงที่ผ่านมา +2

    නොදෝකින් මේ නිරොශයි අමලයි නම් මහ කුහකයෝ දෙන්නෙක්

    • @DeepaniSd
      @DeepaniSd 14 ชั่วโมงที่ผ่านมา

      Niroshage hati.මේකප් එක කැතේ බෑ .ස්වභාවයෙන් තියෙන ලස්සන නැති කර ගන්නවා.අත් කපපු ඒවා ඇන්දම කැතේ බෑ .අත් දෙක පිටි මෝලියක් වගේ.මේකියි,අමලයි කුහක හැත්ත.මට නම් පේන්න බෑ .

  • @rohinialuth3662
    @rohinialuth3662 22 ชั่วโมงที่ผ่านมา +1

    මෙි සැරෙවත් ගැණු ළමයකුට දෙන්න ❤

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤ලඝ්ඝනයි...පැටියේ❤❤❤❤❤❤❤❤❤..ජය..වේවා❤❤

  • @wajirapushpmali5887
    @wajirapushpmali5887 วันที่ผ่านมา +2

    Hansi.good luck ❤❤❤

  • @Danushkaudayasiri
    @Danushkaudayasiri 13 ชั่วโมงที่ผ่านมา +1

    ගැනුන්ට පැනල වෝට් දෙන රියලිටිය

  • @inokaramanayake8848
    @inokaramanayake8848 วันที่ผ่านมา +1

    Pasidu malli oya wena sinduwak Thora gaththanam.amal sirge ekak ada mehema nowenna thibuna.b.s ayeth enna.oyata Hoda hadak thiyanawa.

  • @srilankacricket8553
    @srilankacricket8553 วันที่ผ่านมา +1

    පසිදු අයිය ගැම්මක් තමා❤

  • @chandanapradeepkumara3749
    @chandanapradeepkumara3749 19 ชั่วโมงที่ผ่านมา +1

    Kiyanna puluwan sinduwak hansi thoraganna ilaga watayedi natham gedara thama yanna wenne😂

  • @DananjayaSanjeewa-ij6kp
    @DananjayaSanjeewa-ij6kp 21 ชั่วโมงที่ผ่านมา +1

    අශාන් තමයි සුපිරිම ❤❤❤

  • @Kumari-sg8so
    @Kumari-sg8so วันที่ผ่านมา +1

    අදත් පිස්සු නටන්නද ලෑස්ති

  • @ChandraLatha-c1w
    @ChandraLatha-c1w 6 ชั่วโมงที่ผ่านมา +1

    Athi..athi..ruwan..desapalane..wage..kalaya..kanna..apa

  • @reenusugathra5792
    @reenusugathra5792 วันที่ผ่านมา +1

    මෙිහොදට ගායනාකරන ළමයි ඉවත්කරන්නෙ මොන ගු කනතිරිසන් සතාද . තොපි බීරෝ ද

    • @damindadewa3511
      @damindadewa3511 23 ชั่วโมงที่ผ่านมา

      යකෝ මෙලෝ රහක් neee

  • @pradeepmanjula3580
    @pradeepmanjula3580 15 ชั่วโมงที่ผ่านมา +1

    හංසි අද සුපිරි...

  • @chathu27
    @chathu27 วันที่ผ่านมา +5

    හන්සිනම් ❤

  • @GayaniWasanthi-ts8bx
    @GayaniWasanthi-ts8bx 23 ชั่วโมงที่ผ่านมา +1

    Hodatama kiyapu kena ada ain una aparade asadaranai balnnath ea una

  • @ChandraLatha-c1w
    @ChandraLatha-c1w 6 ชั่วโมงที่ผ่านมา +1

    Ada..nirosa..embam..karala..wage..aieeee

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 วันที่ผ่านมา +1

    හසිදු අවුල්..😢

  • @SuneshKavindu
    @SuneshKavindu 21 ชั่วโมงที่ผ่านมา +1

    රුවන් හොදයි

  • @NadeeShani-vx8vo
    @NadeeShani-vx8vo 23 ชั่วโมงที่ผ่านมา +2

    Paw kolla

  • @jayam1429
    @jayam1429 วันที่ผ่านมา

    හැමෝටම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    හැමෝම දක්ෂයෝ❤❤❤❤❤❤
    ජයශ්‍රී 💐💐💐💐💐💐

  • @PriyanthaGunarathna-t6i
    @PriyanthaGunarathna-t6i วันที่ผ่านมา +1

    Hoda hakiyawak tiyanawa jayawewa

  • @mmaxmmax6111
    @mmaxmmax6111 22 ชั่วโมงที่ผ่านมา

    Mn godak ආශාවෙන් ahuwe ashan aiyage ගීතය godak කැමති mn පෞද්ගලික කැමති kenak....harma lasanai ඉදිරියටම yanna lebanna one ....🙏🙏

  • @thilakkumara3264
    @thilakkumara3264 2 ชั่วโมงที่ผ่านมา

    අද කැපුන තරඟකරු අනිත් අයට වඩා තරඟකාරීව ගීතය ගානායකරපු කෙනෙක් ඊට වඩා අදක්ෂ අය තේරුණා දක්ෂයා කැපුනා මොකක්ද මේ hiru star තරඟයේ තේරුම මේක මහ කසිකබල් තරගයක් කිසිම සාධාරණයක් නෑ මේ තීන්දු තීරණ අදක්ෂයොන්ට ජජ්බෝඩ් එක කැමැත්ත දෙනවා දක්ෂ තරඟකරුවෝ කපල දානවා මේක බලන්ඩත් හිතෙන්නෑ අප්පිරියයි ජරාම වැඩසටහනක් අර දෙරණ dream ස්ටාර් එක බලපල්ලා අන්න නියම විදිහට ඒ වැඩසටහන කරනවා

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 23 ชั่วโมงที่ผ่านมา +1

    Ada set ekma patta boring song ,

  • @Akila20041
    @Akila20041 15 ชั่วโมงที่ผ่านมา +2

    🥰💞🌹👌

  • @ertfgh5865
    @ertfgh5865 7 ชั่วโมงที่ผ่านมา

    අනේ හසිදු මැණික පුතේ ඔයා අඩද්දී මටත් අඩුනා අසා වෙන් බලන් හිටියේ ගමේ කොල්ලෙක් නිසා කමක් නැ තව කට්ටිය ඉන්න වා නේ දකුණේ බුදුසරණයි පුතේ 👍🏾👍🏾

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 2 ชั่วโมงที่ผ่านมา

    අමල් නිරෝෂා හරිම අසාදාරන යි මුන් දෙන්නා ඉන්නකම් තරග කරුවන්ට හැමදාම අසාදාරන විදිහට වෝට් කරන්නේ

  • @TheFail.3558
    @TheFail.3558 12 ชั่วโมงที่ผ่านมา +1

    Pasidu aiya niyamai❤😘

  • @wamelapodduwa
    @wamelapodduwa 19 นาทีที่ผ่านมา

    හසිදු පුතේ ඔයා පව් අද තෝරාගත් සිං🎉හරි නෑ ආපහු තෝරා ගන්න plzzzz

  • @nilanthafernando1098
    @nilanthafernando1098 18 ชั่วโมงที่ผ่านมา

    හිරු එකට කියන්නේ..දැන් නං sound mix වෙනදාට වඩා හොදයි..

  • @dineshnuwan2201
    @dineshnuwan2201 16 ชั่วโมงที่ผ่านมา +1

    ඩැෆඩිල් කියපු දවසෙ තමයි අමල්ටයි නිරොසා කියන අම්මන්ඩිටයි ජනතාව හොද පාඩමක් කියාදුන්නෙ 😃

    • @DeepaniSd
      @DeepaniSd 14 ชั่วโมงที่ผ่านมา +2

      මුන් දෙන්නා ඊ ළග සීසන් එකට නම් එපා .සෑහෙන ළමයි පිරිසකට අසාධාරණකම් කළා.

    • @dineshnuwan2201
      @dineshnuwan2201 8 ชั่วโมงที่ผ่านมา

      @@DeepaniSd ඒක නම් ඇත්ත

  • @janakasandaruwan4982
    @janakasandaruwan4982 4 ชั่วโมงที่ผ่านมา

    කවුද බං මුං මට සිහිනයක් වගේ සිංදුව කෑවනේ මේකි ඔච්චරටම අදින්නෑබං

  • @milanlalith5767
    @milanlalith5767 21 ชั่วโมงที่ผ่านมา

    අනේ මේ පින් සිද්ධ වෙයි ඔය මයික් ටයිසන්ව අයින් කරලා වෙන මනුස්සයෙක් නැද්ද ඕකට දාගන්න මූ ට්‍රයි කරන්නෙම විශාරද පාට් එක ඇට් කරන්න...👀

  • @SayuriNimshara
    @SayuriNimshara 20 ชั่วโมงที่ผ่านมา +4

    හසිදු අයියාට නැවත අවස්තාව ලැබෙනවා නම් හොඳයි ❤️❤️💔😥

  • @wamelapodduwa
    @wamelapodduwa 40 นาทีที่ผ่านมา

    ඇස් දෙකම පියාගෙන ඈ සිංදුව කිව්වේ කෝලන්

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 23 ชั่วโมงที่ผ่านมา

    හැමෝටම ජයවේවා ආදරෙයි බුදුසරණයි 💕💕💕💕

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x วันที่ผ่านมา

    මේ පාර hirustar කෙල්ලෙක් වෙන්නම ඕන....❤❤❤❤❤

  • @sey8881
    @sey8881 วันที่ผ่านมา

    ලස්සනයි දුවල දේන්නම හරිම ලස්සනයි දුවේ 🌼🌸🙏🙏🙏🙏🙏

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 11 ชั่วโมงที่ผ่านมา

    කාට වත් මඩගහන්න එපා අද කැපුනේ හරිම කෙනා

  • @DulshanDhananjana-ph2ie
    @DulshanDhananjana-ph2ie 8 ชั่วโมงที่ผ่านมา

    අමල්ට ජැක් ගහපු උන් සිටීද..?😪🤣

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 18 ชั่วโมงที่ผ่านมา

    පසිදු හරියට ගායනය කරේ නැ එත් රැවන් මනාප ය දුන්නා එක හරි කැතයි

  • @kamiliyacool4138
    @kamiliyacool4138 19 ชั่วโมงที่ผ่านมา

    නිරෝෂ.... අමල්... රනිල්ගේ වේදිකාවේ🤣🤣🤣🤣

  • @netharachamudini99
    @netharachamudini99 16 ชั่วโมงที่ผ่านมา

    Hasidu ඔයාට una de අසාධාරණයක්

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 12 ชั่วโมงที่ผ่านมา

    Hasidu කිව්වා sinduwa හරි ne akki ada yanna une

  • @Komari-k7p
    @Komari-k7p วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AshaniMadhuwanthi
    @AshaniMadhuwanthi 2 ชั่วโมงที่ผ่านมา

    අපේ බලංගොඩ කොල්ලෙක් ජය වේවා ❤

  • @janakasandaruwan4982
    @janakasandaruwan4982 4 ชั่วโมงที่ผ่านมา

    රුවන් කොන්ද පන තියාගෙන ඉදපං

  • @RenukaRenukaMalkanthi-bo4fm
    @RenukaRenukaMalkanthi-bo4fm 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @netharachamudini99
    @netharachamudini99 17 ชั่วโมงที่ผ่านมา

    Dukai hasindu ඔයාට othanin nawathinna epa

  • @samanthajayawickrama7637
    @samanthajayawickrama7637 5 ชั่วโมงที่ผ่านมา

    I’m watching this program bcz of hiru tv, bcz I stopped watching Amal n Nirosha’s program s, they r pathetic people,

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 21 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakasandaruwan4982
    @janakasandaruwan4982 4 ชั่วโมงที่ผ่านมา

    අමල් කොහොමත් සිබානේ

  • @ChandraLatha-c1w
    @ChandraLatha-c1w 8 ชั่วโมงที่ผ่านมา

    Aieyooo..samayan..kiyawanawa..dannawa..oba..wadded.. kiyala

  • @janakasandaruwan4982
    @janakasandaruwan4982 4 ชั่วโมงที่ผ่านมา

    හංසි ගෙදර යන්න ඕන හරිනම්

  • @ftlltd6001
    @ftlltd6001 15 ชั่วโมงที่ผ่านมา +1

    🎉❤

  • @sunethirameragalpelige4181
    @sunethirameragalpelige4181 21 ชั่วโมงที่ผ่านมา

    Mame hiru star balane kenak italya sita lankawatha anawe ottobre mase hiru star balane awastawak dane puluwadha 🎉

  • @sisirapriyankarahettiarach8676
    @sisirapriyankarahettiarach8676 19 ชั่วโมงที่ผ่านมา

    muge kaiya wage wada naha hulan

  • @KombuMadushani-t5g
    @KombuMadushani-t5g 13 ชั่วโมงที่ผ่านมา

    හසිදු ලස්සනට ගායනා කලා