-🎯🎯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මම ඉපදෙන්නේ සූරියවැව
    එකේ ඉදන් පහේ පන්තිය වෙනකම් ගමේ ඉස්කෝලෙට ගියේ
    ඉස්කෝලේ නම හත්පෝරුව විදුහල
    ශිෂ්‍යත්ව විභාගයෙන් ඉස්කෝලේ වැඩිම ලකුණු ගන්නවා
    ජීවිතයේ සුන්දරම කාලේ ගම අත්හරිනවා
    යාලුවෝ ඔක්කොම අත් හැරලා
    නන්නාදුනන කොළඹ ඉස්කෝලෙකට එනවා
    ❎❎❎
    එකේ ඉදන් පහේ පන්තිය වෙනකම් මම ගියේ කැලණිය
    පන්සල ඉස්සරහ තියෙන ඉස්කෝලෙට
    ඒකෙ නම කැළණි විද්‍යාලය
    ශිෂ්‍යත්වය ලකුණු 193යි
    කොළඹ රාජකීය විද්‍යාලයට එනවා
    ලංකාවෙන්ම 5 වැනියා
    ❎❎❎
    මම තර්ස්ටන් එනකොට මගේ යාළුවා රෝයල් එකේ
    අල්ලපු වැටේ
    ඉන්න ඇති හැබැයි එතකොට අපි
    එකිනෙකාව අදුනන්නේ නැහැ
    මම හිටියේ 6වසර g පන්තියේ
    මම මුළු පන්තියේ හැම ලමයකුගෙන්ම
    අහනවා ඔයගොල්ලෝ බෝර්ඩ් වෙලාද ඉන්නේ කියලා
    කවුරුත් බෝඩින් කාරයෝ නැහැ
    මම විතරයි ඉන්නේ
    එතකොට හරි දුකක් එනවා
    හැමෝම අම්මයි තාත්තයි එක්ක ඉන්නවා
    ඇයි මට විතරක් ඉන්න බැරි කියලා
    කැලැන්ඩරය අරන් දින ගනිනවා මට අම්මයි තාත්තයි එක්ක ඉන්න තියෙන දවස්
    කැලැන්ඩරයේ කොටු කප කපා මම බලනවා
    අවුරුද්දටම දවස් තිස් ගණනාවක් තමයි මට ඉතිරිවෙලා තිබුනේ
    අම්මයි තාත්තයි එක්ක ඉන්න
    ❎❎❎
    හැම ළමයකුටම එකම ඉලක්කයක් දීලා ඒකම
    ජයගන්න කිව්වට එකිනෙකාගේ හැකියාව වෙනස්
    ගහකට නගින්න කියලා
    මාලුවකුටයි අලියකුටයි කුරුල්ලකුටයි කිව්වොත්
    මාළුවට පුලුවන් පීනන්න
    කුරුල්ලට පුළුවන් පියාඹන්න
    අලියට බැහැ ගස් නගින්න
    අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන අඩුපාඩුවක් තමා මේක
    එහෙමයි කියලා ඉගෙන ගන්න එක අත් හැරලා දමන්න බැහැ
    තැනකට එන්න තමන් ඉගෙන ගත්ත දේ තමා ප්‍රයෝජනවත් වෙන්නේ
    දුප්පත් කෙනකුට නම් ජීවිතයේ යම් තැනකට යන්න තියෙන එකම ක්‍රමය අධ්‍යාපනය
    හැබැයි තමන් කරන දේ ඇතුලේ වැඩ්ඩෙක් වෙන්න ඕනේ
    හරියට කොන්ඩේ කැපුවත් එයාට දියුණු වෙන්න පුළුවන්
    මැටි භාජන හදලා කෝටිපතියෝ වෙච්ච අය ඉන්නවා
    පුවක් විකුනලා කෝටි පතියෝ වෙච්ච අය ඉන්නවා
    ගමේ ඉන්න ගොඩක් අයට දක්ෂතා තියෙනවා හැකියා තියෙනවා
    නමුත් අපි අසමත් වෙලා තියෙනවා ඒවා ඉස්මතු කරගන්න
    ❎❎❎❎❎❎
    • -🎯🎯#GenuineTalks- කො...
    උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
    මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
    ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
    අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
    ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
    දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
    සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
    පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
    ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
    ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි

ความคิดเห็น • 117

  • @harith_edirisinghe
    @harith_edirisinghe ปีที่แล้ว +131

    දත් හතරක් ගැළවුණු කතාව අම්මලා දන්නේ නැතෝ. 😂 දැන් දැනගන්නවා. කමක් නෑ දැන් ඉතින්. 😅 Video එක බලලා අපිට Congratulate කරපු, නොකරපු, ජීවිතයට වැදගත් දෙයක් එකතු කරගත්ත හැමෝටම ජය! ❤

    • @GenuineTalksSL
      @GenuineTalksSL  ปีที่แล้ว +5

      ජයවේවා ඔබටත්

    • @Sasa_n
      @Sasa_n ปีที่แล้ว +6

      ඔබටත් ජයෙන් ජයම වේවා ...😊

    • @thusithachamara7959
      @thusithachamara7959 ปีที่แล้ว +3

      Mamath 2025 A/L karana girl kenek aiye. Api oyalawa dakinawa class ekedi. Oyala kiyana me katha nisaa api thawa godak physics walata asa wenawa. Aththatama aiye oyalata godak suba pathanawa. Subapathum ❤❤

    • @Kalindhu_Music
      @Kalindhu_Music ปีที่แล้ว +1

    • @yuhansa26
      @yuhansa26 ปีที่แล้ว +3

      🎉✨️

  • @BlueTalks-c2r
    @BlueTalks-c2r ปีที่แล้ว +38

    සිරා කතාව ..
    ත්‍රී වීල් කතාව නම් මටත් අදාලයි බ්‍රෝ
    මමත් ඉස්කෝලේ හොඳටම පිස්සු නටලා
    අද දරුවෝ දෙන්නෙක් ගේ බඩ පුරවන්න පාර්ක් එකේ
    වේලෙන කොල්ලෙක්
    අපිට මේ දේවල් අපේ ගුරුවරු එදා කියලා දුන්නා නම් අපි අද මෙහෙම වෙන්නේ නැහැ
    පුස්සැල්ල සර් ගැන මම අදමයි දැනගත්තේ
    ජයවේවා

    • @GenuineTalksSL
      @GenuineTalksSL  ปีที่แล้ว +1

      Thank You

    • @Manjulacham
      @Manjulacham 5 หลายเดือนก่อน

      කෝමත් ඒ කාලෙ ඕව ඇහෙන්නෙත් නෑ බන්

  • @Akisha_paramee
    @Akisha_paramee ปีที่แล้ว +13

    මේ අයියලා දෙන්නම ගොඩක් වටින දේවල් කිව්වා දෙන්නටම සුභ පැතුම් ඒ දෙන්නා තුලින් සසංක කියන අයියා දවසක් මේ කතාව කියන්න ඕන කියලා හිතෙන නිසා මං කියන්නෙ සසංක අයියා ගොඩක් වෙලාවට පන්තියෙ ත්මා සර් ඉන්න වෙලාවට ඉන්නෙ දවසක් Paper එක ලියද්දි මගෙ ලගට ඇවිල්ලා මගෙ පේපර් එක බලලා ගොඩක් හිස්නේ ඇයි ලියන් නැත්තේ කියලා අහනවා එවෙලේ බයටම මං හිනා වුනා විතරයි ඊට ප්ස්සෙ ඒ අයියා මෙහෙම වැඩ කරන්න කියලා ගොඩක් උපදෙස් දීලා ගියා මට ඒවා හිතට දැනුනා මුල්ම කාලේ ලකුනු 10- 15 තිබ්බාට දැන් මට 40-50 එනවා එන ලකුනක් පාසා මං එදා මට කියපු කතාවට Thank කරනවා ගොඩක් Good Luck

  • @user-sudira65bdb
    @user-sudira65bdb หลายเดือนก่อน +1

    මේ විදිහට දරුවන්ගෙ වැඩසටහන් වලට රූපවාහිනියෙන් ඉඩ දුන්නනං මෝඩ නාට්‍ය බලනවට වඩා ලංකාවෙදරුවො මීට වඩා දියුනු වෙන්න තිබ්බා , මම Art කරේ ඒත් ආස නිසා පෞද්ගලික තෘප්තියට physics ඉගෙන ගන්නවා

  • @HardTalksSL
    @HardTalksSL ปีที่แล้ว +8

    රටේ අනාගත පරම්පරාවට දිරියක් වන මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න ලැබේවා
    ඇත්තටම මේ දරුවන්ගෙන් අපි නොදන්නා ගොඩක් දේවල් ඉගෙනගන්නවා .ඒකම ඇති අපිට
    අපේ දරුවන්ට පාර කියලා දෙන්න

  • @SachiSamarawickrama-l1w
    @SachiSamarawickrama-l1w ปีที่แล้ว +9

    ඒක අහන්න වටින කතාවක් ඉගෙන ගන්න දරුවෙක්ට වගේම වැඩිහිටි කෙනෙකුට උනත් මේ කතාවෙන් ගතයුතු දේවල් බොහෝමයි ආඩම්බරයි හරිත් පුතේ ❤❤

  • @SasipTalksSL
    @SasipTalksSL ปีที่แล้ว +13

    අපේ සුභ පැතුම් ලංකාවේ දිරියවන්ත කොල්ලන්ට ජයවේවා

  • @bevisit8346
    @bevisit8346 ปีที่แล้ว +8

    මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ
    සර්ගේ පන්ති ආවේ
    හැබැයි මට මේ වගේ දිනන්න බැරිවුනා
    ප්‍රශ්න ගොඩක් සහ මගේම අඩුපාඩු නිසා මම exam අත් හැරියා
    නමුත් මම දැන් අහරි සූදානම් මේ අභියෝගයට මුහුණ දෙන්න
    මේ වගේ වීඩියෝ වලින් මම motivate වෙනවා

    • @GenuineTalksSL
      @GenuineTalksSL  ปีที่แล้ว +1

      Thank You

    • @Sasa_n
      @Sasa_n ปีที่แล้ว +5

      Exam කියන්නෙ ජීවිතේ නෙමේ ඒක පිහිටන් නැත්තන් වෙන පැත්තකින් Try කරන්න. Try කරන එක අතාරින්න එපා..මොන වෙලේ හරි හරියනවා..ආ තව දෙයක් දිනන්න බැරි වුනා කියලාවත් වෙන අය දින්න නිසාවත් තමන් අවතක්සේරු කරගන්න එපා. ඔයාට පුලුවන් ජය 💙

  • @Dilkiabeykoon
    @Dilkiabeykoon ปีที่แล้ว +3

    මේ අය්යා ලස්සන කතාවක් කියනවා..ඒ තමය් කෙනෙක් ඉදිකටුවක් හැදුවොත් අනිත් කෙනා බලන්නෙ නුලක් හදන්න නෙවෙයි..ඊට වඩා ලොකු ඉදිකටුවක් හදන්න...හැබැය් දුකට කාරනය තමයි ලංකාවෙ ඉදිකටුවත් පිටරටවලින් ගෙන්නන එක..ඉදිකටුවක්වත් හදන්න try නොකරන එක...God bless you❤❤🎉

  • @REDTALKS-m7b
    @REDTALKS-m7b ปีที่แล้ว +5

    ඉපදුන තැන ජීවිතය ඉස්සරහට අරන් යන්න බාධාවක් නෙමෙයි
    සහතික ඇත්ත
    මමත් ජීවිතයේ පුංචිම තැනකින් පටන් ගත්ත කෙනෙක්
    මමත් ඒ විදිහට හිතුවා නම් තවම එතන
    අද මම හොඳ තැනක
    නමුත් මමත් එක්ක හිටපු ගොඩක් කට්ටිය අපේ ගමටයි රටටයි දේශපාලකයන්ටයි බැන බැන තවම ගමේ බෝක්කු උඩ
    කට ඇරන් බලාගෙන ඉන්නවා
    මේ වගේ කතාවලින් අපිවත් මාර මොරාල් වෙනවා

  • @Pubudu_Lakruwan
    @Pubudu_Lakruwan ปีที่แล้ว +8

    අඩෙ මගේ සහෝදරයා..සසා..🫂😽❤️ මුලින්ම ඇහුනෙ කතාවෙ ලස්සනට අපේ මව් පාසලෙ නම කියවුනා "හත්පෝරුව විද්‍යාලය.." අපෙ පොඩි කාලෙ ඉස්කෝලෙ ඇතුලෙ ගෙව්න දවස්..🥺❤️
    උබ ගමෙ කොල්ලො ගැන කියද්දි මමත් ඒ ඇතුලෙ උබේ කතා බහේ ඇති කියලා හොදටම හිතුනා...ඇත්තටම මමත් මගේ හැකියාවෙන් දෙයක් කරගත්තෙ නෑ කියලා මට දැන් හොදටම තේරෙනවා මචං...😒උබ ඕක මට මූනටම කියලා තියේනෙ..ආදරෙයි සසා..❤️සෙට් වෙමු..ජය..

  • @Naveen_57
    @Naveen_57 ปีที่แล้ว +9

    මං මේ අයියලා දෙන්නාවම දන්නවා..මං 2025 එන ලමයෙක් අදත් ක්ලාස් එකේදි දැක්කා මේ අයියලව..මගෙ හොදම Motivation එක මේ අයියාලා සසංක අයියා දැක්කම මාර නපුරු පාටක් තියෙන්නෙ..ඒ වුනාට මං ගොඩක් ආස කරන චරිතයක් ඒ අයියා සර් එක්ක කතා කරද්දි මටත් හිතෙනවා SAP TEAM එකට කවදා හරි මමත් යන්න ඕන කියලා...ඒ වගේම පුස්සැල්ල සර් හිතට කා වදින්නම physics කියලා දෙනවා ...සැහෙන්න Practically ...අපි වෙනුවෙන් වෙන මහන්සියට සර් ඇතුලු SAP TEAM එකටම බොහොම පින්...🎉

    • @GenuineTalksSL
      @GenuineTalksSL  ปีที่แล้ว

      Thank You

    • @ChamodiHansagi
      @ChamodiHansagi หลายเดือนก่อน

      Ane malli mt.oyalage me dawas wala karanne mona padamda kiynwd theory wala

  • @Dinithi_Athuraliya.
    @Dinithi_Athuraliya. ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් දේවල් ගත්තා අයියලා දෙන්නගේ මේ කතාවෙන්.Good luck හරිත් අයියේ ,සසංක අයියේ

  • @chanelkinquries
    @chanelkinquries ปีที่แล้ว +15

    අප්සෙට් එකේ හිටපු මට එකපාරටම ලොකු හයියක් ආවා
    උදේ පාන්දරම මේ වීඩියෝ එක දැක්කහම

  • @hussainfazil3795
    @hussainfazil3795 ปีที่แล้ว +1

    Amith sir athulu sasip team ekata sthuthi. Me wage watina dhewal kiyala dhenawata. Video eka nam godak watinawa. 0 tama watila inna welawaka baluwe video eka. Dhan aaye wada karanna aasa hithuna. Aththatama teachers la kochchara hondata igannuwath api therum ganna pramaanaya saha ape uthsahaya anuwai result eka enne. Thanks me video ekata🎉

  • @SapnaMadushika-rt7nr
    @SapnaMadushika-rt7nr ปีที่แล้ว +1

    Congaratulations💓💐ජයවේවා

  • @pavaniprasadi
    @pavaniprasadi ปีที่แล้ว +2

    Congratulations sasanka malli 🎊️❤️🎉️

  • @dammikameemana6527
    @dammikameemana6527 ปีที่แล้ว +1

    ජයවේවා අයියලා දෙන්නටම

  • @nethasadulmanthihettiarach4773
    @nethasadulmanthihettiarach4773 ปีที่แล้ว +2

    Good luck harith ♥️

  • @Kalindhu_Music
    @Kalindhu_Music ปีที่แล้ว +1

    Best Wishes Guys ❤ Proud !!!

  • @jazzgirlmelody
    @jazzgirlmelody ปีที่แล้ว +2

    Nice work machn♥️

  • @hiransanjaya2177
    @hiransanjaya2177 ปีที่แล้ว

    Congratulations aiyala dennatama❤❤❤

  • @POPIT29327
    @POPIT29327 ปีที่แล้ว

    Superb Sasanka & Harith.. Good Luck

  • @ImaJayasinghe
    @ImaJayasinghe ปีที่แล้ว +3

    Congratulations හරිත් & සසංක මල්ලි ❤❤

  • @chandikad7453
    @chandikad7453 ปีที่แล้ว +2

    Harith sasanka denatama jayawewa mage malila dennata ❤️🖐️ bs ..

  • @kavinuvindiya1984
    @kavinuvindiya1984 ปีที่แล้ว +1

    Good luck brother ❤

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว +3

    ඒ ආකල්ප ❤❤❤❤❤❤

  • @amilasampath3574
    @amilasampath3574 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෝ දෙන්න

  • @ifhamhabeeba9134
    @ifhamhabeeba9134 ปีที่แล้ว +1

    Wenas widihe wadak. Lassanai supirii eka🔥❤️💪

  • @hashinikawshalya2102
    @hashinikawshalya2102 ปีที่แล้ว +1

    අයියලා දෙන්නම මරු😇❤️

  • @malithisandeepa1427
    @malithisandeepa1427 ปีที่แล้ว +1

    Congratulations aiye

  • @Sanda2022
    @Sanda2022 ปีที่แล้ว +1

    Jaya wewa bn

  • @PhysicswithLovidu
    @PhysicswithLovidu ปีที่แล้ว +2

    Adow Patta bn😍❤🎉

  • @Chamithmadushan-n6z
    @Chamithmadushan-n6z 9 หลายเดือนก่อน

    Mage bokka🥳🥳♥️

  • @Lella-Hutan
    @Lella-Hutan ปีที่แล้ว

    සුපිරි 💪

  • @VihangaManujeewa
    @VihangaManujeewa 9 หลายเดือนก่อน

    සසා අයියා නේද මේ ❤

  • @shyamaliedirisinghe4622
    @shyamaliedirisinghe4622 ปีที่แล้ว +2

    ❤️❤️👍

  • @MalanSanjaya
    @MalanSanjaya 10 หลายเดือนก่อน

    ❤😊

  • @pahanmeewijethunga1165
    @pahanmeewijethunga1165 ปีที่แล้ว +2

    ❤❤

  • @Yasas588
    @Yasas588 ปีที่แล้ว +1

    මමත් හත්පෝරුව ලඟ ඉන්නෙ . 🙂❤️

    • @GenuineTalksSL
      @GenuineTalksSL  ปีที่แล้ว

      එකම ගමේ කට්ටිය නියමයි

    • @Yasas588
      @Yasas588 ปีที่แล้ว

      @@GenuineTalksSL 😍❤️ ඔව්

  • @HirushiAnjali-jz5vj
    @HirushiAnjali-jz5vj ปีที่แล้ว +1

    ❤️👍

  • @homemobile8362
    @homemobile8362 ปีที่แล้ว

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @n.m.n.p.rathnayaka
    @n.m.n.p.rathnayaka ปีที่แล้ว +1

    😊

  • @AnuraPrasad-gk3jj
    @AnuraPrasad-gk3jj ปีที่แล้ว +1

    🥰🥰

  • @iuhscampus-srilanka1404
    @iuhscampus-srilanka1404 ปีที่แล้ว +2

    c o n g r a t u l a t i o n s from I U H S

  • @chemistry.academy
    @chemistry.academy ปีที่แล้ว +1

    Maru wadak eka. Keep it up Sasanka.❤❤❤❤

  • @surangalakshanphotography
    @surangalakshanphotography ปีที่แล้ว +2

    ජය වේවා මල්ලිලා දෙන්නටම

  • @Chamithmadushan-n6z
    @Chamithmadushan-n6z 9 หลายเดือนก่อน

    Mage bokka🥳🥳♥️

  • @isuruperera3136
    @isuruperera3136 ปีที่แล้ว +1

    ❤❤❤

  • @insidetutionlk
    @insidetutionlk ปีที่แล้ว +1

  • @UmegaSewwandi
    @UmegaSewwandi ปีที่แล้ว +2

    ❤❤

  • @HashiniShavindi
    @HashiniShavindi ปีที่แล้ว +1

    ❤❤