Nissan Qashqai 2018, (Small X-Trail) Top Selling Crossover SUV in UK Full Sinhala Review by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 185

  • @SLMastery
    @SLMastery ปีที่แล้ว +16

    Nissan වාහන වලට මං ගොඩක් ආසයි ❤ මම කවද හරි ගත්තත් ගන්නෙ nissan වාහනයක් 💯

  • @LokkaAiyya
    @LokkaAiyya ปีที่แล้ว +15

    අම්මෝ රුවිනි මිස්ගෙ වන්ඩිය නේද ?🤩🤩🤩🤩🤩 කෑගල්ලෙ දැක්කොත් එපා වෙනක්ම් බලනවා . හීනයක් තමයි කවද හරි ❤

    • @darwin-ur1kj
      @darwin-ur1kj ปีที่แล้ว

      ❤❤❤ එකගයී 😊😊😊

    • @gapedirisinghe1189
      @gapedirisinghe1189 ปีที่แล้ว

      ❤❤❤

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg ปีที่แล้ว

      Ad eken dekala den biruwata dannawa wage pora talk 😂😂😂😂

    • @amodapasandul9672
      @amodapasandul9672 ปีที่แล้ว

      uba kegalleda
      @@KEVIN-xd6qg

    • @USeBLN
      @USeBLN 11 หลายเดือนก่อน +1

      @@amodapasandul9672 Owner 👍

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +7

    ලොකු හේතුවක් නෑ ඒ උනාට ආසම වාහනයක්. ❤❤❤

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 ปีที่แล้ว +8

    Very balanced review as always been...❤❤❤
    this vehicle is in UAE and only issue is the Gear Box which is faulty most of the time as i heard .. ....

  • @chamarasudharsana5746
    @chamarasudharsana5746 ปีที่แล้ว +3

    Appreciate your effort to bring details reviewed. Thank you ❤

  • @darwin-ur1kj
    @darwin-ur1kj ปีที่แล้ว +8

    ඉස්සර අපිට ක්ලාස් කරන කාලෙ රුවිනි මැඩම් ආවෙ viva elite එක්ක .තාමත් මතකයී ඒ කාලෙ😢.සතුටුයි මැඩම් ගැන ❤❤❤❤🔥

    • @gapedirisinghe1189
      @gapedirisinghe1189 ปีที่แล้ว

      ❤❤

    • @gayanhettiarachchi-tv6vp
      @gayanhettiarachchi-tv6vp ปีที่แล้ว +1

      දෙමව්පියන්ගේ සල්ලි වල බලේ තමා ඉතින් ඉස්සරහට මෙයාල Tution වලට එන්නේ chopper වලින් 😅

    • @gapedirisinghe1189
      @gapedirisinghe1189 ปีที่แล้ว

      @@gayanhettiarachchi-tv6vp ගොන් කතා 😂

    • @gayanhettiarachchi-tv6vp
      @gayanhettiarachchi-tv6vp ปีที่แล้ว

      @@gapedirisinghe1189 නැත්තම් සොච්චම් පඩියෙන් ගනී කැස්කයි 🤣 🖕

  • @nipunahasakalum1992
    @nipunahasakalum1992 ปีที่แล้ว +2

    Qashqai, and X-Trail both have similar transmission issues. If you can clean the CVT valve body and flush gear fluid for every 20,000Km with gear calibration, then you'll have a chance to postpone these issues for some mileage at least. Toyota CVTs last longer than 500,000 miles but Nissan still couldn't be able to do that :)

  • @amodapasandul9672
    @amodapasandul9672 ปีที่แล้ว +3

    අම්මෝ පට්ට ඉතින් ❤❤❤❤

  • @dhanushkadhanushka558
    @dhanushkadhanushka558 หลายเดือนก่อน +1

    Thank you. Please do a Range Rover Evoque too

  • @aravindashashi5731
    @aravindashashi5731 ปีที่แล้ว +2

    👍 Video aka niyamai godak hodai MRJ aiye
    Toyota Camry car akatath video akak karanna MRJ aiye
    Theruwan Saranai MRJ aiye

  • @senevsirimanna387
    @senevsirimanna387 ปีที่แล้ว +3

    Please,Can you bring a detailed video about DCT?

  • @dinukchathuranga2953
    @dinukchathuranga2953 ปีที่แล้ว +6

    Fog light එක මෙහෙම තමයි on වෙන්නෙ 😁❤️
    Great review mrj ❤❤

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว +2

    Good video..👍 Thanks MRJ.❤

  • @kenulasithil3951
    @kenulasithil3951 ปีที่แล้ว +2

    Please give a review on Nissan X-Trail🙏🙏

  • @shakilaashan2230
    @shakilaashan2230 ปีที่แล้ว +2

    Super video අයියේ ❤❤

  • @kanishka-m
    @kanishka-m ปีที่แล้ว +3

    Nissan Cefiro එකකුත් ගේන්න ❤

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 ปีที่แล้ว +3

    යුරෝප් එඩිශන් එකක් කියන්නෙ ඉතින් පට්ට මැශින් එකක් වෙන්න ඇති ලයිට් එහෙම ශාර්ප් වැඩී
    ක්ලියර් ❤❤❤
    ඒත් වෙසෙල් එකෙ වගේ ඇලෝයි වීල් ඒක ගැලපෙන්නෙ නෑ වගේ දොරවල් 4 ට හැඩ්ල් 4 ක් එන එක මාර් ලුක් එකක් එන්නෙ❤

  • @anomassamaradiwakara5158
    @anomassamaradiwakara5158 ปีที่แล้ว +1

    thawa thawa wahanawl review one ayye❤

  • @qatarairwaysflybywirea320
    @qatarairwaysflybywirea320 ปีที่แล้ว +3

    Range Rover series එකේ වාහනයකත් review එකක් පුලුවන් නම් කරන්න.
    ගොඩ කාලෙක ඉදලා බලාගෙන ඉන්නවා.

  • @himalacharith5402
    @himalacharith5402 ปีที่แล้ว +1

    Great work🔥 please review range rover evoque

  • @ireshnethmin739
    @ireshnethmin739 ปีที่แล้ว +1

    Mitshubishi delica L300 (po15) review එකක් දාමු 👍

  • @sonalsoysa4330
    @sonalsoysa4330 ปีที่แล้ว +1

    Nissan leaf එක ගැන review එකක් ඕන

  • @ishanniluminda9988
    @ishanniluminda9988 ปีที่แล้ว +3

    Cefiro එකක් ඕනේ

  • @rasikamanju8308
    @rasikamanju8308 ปีที่แล้ว +1

    2016 passo eke parking light off wennathuwa giya body control awulak kiwa body control ganna thanak kiyanna

  • @darshanawijesooriya
    @darshanawijesooriya ปีที่แล้ว +1

    Australia වල හරිම common වාහනයක්. පරිස්සම් වෙන්න ඕනා gearbox eka

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +1

    ඔයාගෙ චැනලය ගොඩාක් හොදයි අයියේ.හොරබොරු නැතිව ඇත්තම කියලා දානවා.ඒක හොදයි බලන අපිටත්.නියමයි අයියා පරෙස්සමින් තව එකක් බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම 💖💖

  • @YenukaMaxboy
    @YenukaMaxboy ปีที่แล้ว +3

    Tata nano 2018 gana review eke Oney ❤

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว +1

    "V motion U wage penne"😄😄 aasama car reviewer 😍😍😍

  • @VoxKal3D
    @VoxKal3D ปีที่แล้ว +1

    Nissan tiida latio video ekak one

  • @roshanmadushanka1589
    @roshanmadushanka1589 10 หลายเดือนก่อน +1

    Outlander phev gena review ekak krnnako

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +4

    9:01 ඒ sound ek😂

  • @rajeskanna7558
    @rajeskanna7558 ปีที่แล้ว +1

    Hi, trying to buy a car, which one do you recommend qushqai or x trail t32 please

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว +2

    MRJ inspire ඔබ Nissan වලට ලොකු අසාධාරණයක් කරලා තියෙනවා...කෝ Nissan double cab Navara/D22 full review එකක් කලේ නැහැ නේ.? 🙄
    හොඳ නරක දෙකම කියන ඔ⁣බෙන් Navara ගැන video එකක් ඕන..🤙

  • @ThanulThemika
    @ThanulThemika ปีที่แล้ว +1

    Aiye peugout 407 ekk review karannako pls

  • @sarangadissanayake
    @sarangadissanayake ปีที่แล้ว +1

    මගෙත් මේකක් තිබ්බා 30ක් දුවලා විකිනුවට පස්සේ තමා දැනගත්තේ CVT Transmission අවුලක් එනවා කියලා. Engine oil උනත් සැලකිය යුතු මට්ටමකට පිච්චිලා අඩු වෙනවා Turbo නිසා. Periodic service වලදීත් oil filters පවා හොයාගන්න ටිකක් කරදරයි අනෙක් දේවලුත් ඒ වගේමයි. Low profile tire නිසා Alloy & suspension damage වෙන්න පුළුවන් කැඩුණු පාරවල වල ගියොත්. European පැත්තට බර වැඩි නිසා options නම් තියෙනවා. පුලුවන්නම් Axio WXB එකක් review කරන්න.

  • @jewelryindustry905
    @jewelryindustry905 ปีที่แล้ว +1

    Peugeot 5008 review ekath ona sir

  • @kanishka-m
    @kanishka-m ปีที่แล้ว +2

    Nissan Serena Hiway Star V spec එක ලංකාවට එන්නෙ නැද්ද 😊

  • @nethmininethmi3857
    @nethmininethmi3857 ปีที่แล้ว +2

    Great ❤

  • @GayanAsiri-l9w
    @GayanAsiri-l9w ปีที่แล้ว +2

    outlander එකත් කරමුද 😊😊😊

  • @fftomyt7099
    @fftomyt7099 ปีที่แล้ว +1

    Lancer box aheka review akak

  • @cryptotommy1008
    @cryptotommy1008 ปีที่แล้ว +1

    Nissan Tiida 2007 review ekk oni

  • @nishanthihettiarachchi5458
    @nishanthihettiarachchi5458 ปีที่แล้ว +1

    Micro mx7 mark 2 eka review karannako 😊😊😊

  • @kumaraekanayake5786
    @kumaraekanayake5786 ปีที่แล้ว

    Honda fit gp4 eke review ekak oni 😄

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 ปีที่แล้ว

    Nice reveiw ❤

  • @lasithashyamal9095
    @lasithashyamal9095 ปีที่แล้ว +1

    Good one 👍

  • @xp5158
    @xp5158 11 หลายเดือนก่อน

    This got no auto hold function of the electric parking brake?

  • @infinityamal6276
    @infinityamal6276 ปีที่แล้ว +1

    MRJ❤️❤️❤️

  • @alaricace8118
    @alaricace8118 11 หลายเดือนก่อน

    Video starts @ 5:32

  • @chinthakawijebahu8388
    @chinthakawijebahu8388 ปีที่แล้ว

    It's a great vehicle

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +1

    මම service center එකක කළමානාකරුවෙක්. වාහනය නරකයි කියල නෙමෙයි කියන්නේ. මේවට හැමතැනම oil filters නැහැ. X trail එකට එන ෆිල්ටර් එක මේකට හරියන්නෙත් නෑ. Paper filter එකක් එන්නෙ.
    ගන්න ඉන්නවනම් ඒ වගේ දේවලුත් පොඩ්ඩක් සැලකිල්ලට ගන්න.
    පට්ට වාහනයක් ❤

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      ඔව්.. එකගයි

    • @asithchathuranga2510
      @asithchathuranga2510 ปีที่แล้ว

      X trail eke thiyana giyar prshne meketh thiyanawada bro.

  • @ruwan267
    @ruwan267 ปีที่แล้ว +2

    මං ලග තියෙනවා peugeot 5008 ඒක මරු 🥰

  • @subathseniya9706
    @subathseniya9706 ปีที่แล้ว +2

    MRJ Ayye Nissan cvt eka hariyata maintain karoth awulk wena ekak nadda ?

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      Eath enna puluwan. But berila inna puluwan. Balnna mn vid eka meda kiwa

    • @subathseniya9706
      @subathseniya9706 ปีที่แล้ว +1

      @@MRJInspire ok thankyou ayye . Mama 2023 A/l maths karanne podi kale idan kamathi Automobile engineer kenek wenna . Nissan kiyanne mama asama brand ekak. Mage taget ekak thiyanawa nissan wage company ekak ekka hoda vehical ekak desine karanna 😊

  • @truths_mythstm
    @truths_mythstm ปีที่แล้ว

    Thanks 🎉

  • @dhanushikaliyanage7872
    @dhanushikaliyanage7872 5 หลายเดือนก่อน

    Please do the video of glory I auto. There are 2 suv in srilanka. Glory I auto and Glory 580.

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      Glory done. I auto i will do

    • @dhanushikaliyanage7872
      @dhanushikaliyanage7872 5 หลายเดือนก่อน

      @@MRJInspire In I auto do the latest version

    • @dhanushikaliyanage7872
      @dhanushikaliyanage7872 5 หลายเดือนก่อน

      @@MRJInspire The vehicle have lot of amazing features. Explain all the things. 😊

  • @kovidamineth5614
    @kovidamineth5614 ปีที่แล้ว +1

    What’s better between qashqai and Honda Vezel rs 2018??

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      Qashqai
      But cvt gear box can have issues
      Vezel would face dual clutch issues but has good power too

    • @kovidamineth5614
      @kovidamineth5614 ปีที่แล้ว

      @@MRJInspire thanqqqq so much

  • @himaligunathilake
    @himaligunathilake ปีที่แล้ว

    very beautiful

  • @himalilk2706
    @himalilk2706 ปีที่แล้ว

    Electric sheet adjustment , පොඩි වාහන වර්ගයක් තියනවද ,ladies ලට පාවිච්චි කරන්න පුළුවන් . පුතා ට පුළුවන් නම් reply එකක් දෙන්න . තෙරුවන් සරණයි.

    • @isurusampath452
      @isurusampath452 ปีที่แล้ว

      ඕන වාහනේකට ඕවා දැන් aftermarket අඩුවට දාගන්න පුළුවන්

  • @kamaljayaweera5031
    @kamaljayaweera5031 20 วันที่ผ่านมา

    when we have to change transmission oil my vehicle have done 60000 km now ? plwas advice

    • @MRJInspire
      @MRJInspire  19 วันที่ผ่านมา

      Now. Better to change it 20-40km as this car is famous for transmission issues

  • @egselectric8073
    @egselectric8073 ปีที่แล้ว +1

    නිසාන් ගොඩක් වාහන CVT ප්‍රශ්න ආවා ඔය qushqai ඇතුලුව. Jatco cvt එක උපතින්ම ෆේල්.

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      මන් ඒ ගැන වීඩියෝ ඇතුලෙ කීව

  • @gayanweerasekara9803
    @gayanweerasekara9803 ปีที่แล้ว +1

    මේක එන්ජින් ප්‍රෂ්න වලට ප්‍රසිද්දයි නේද?

  • @pansindujayasundara697
    @pansindujayasundara697 ปีที่แล้ว +1

    Transmission is the problematic part otherwise Qashqai is pretty good vehicle

  • @viduraovitigala9108
    @viduraovitigala9108 2 หลายเดือนก่อน +1

    mekak neda ginibaran tibbe

  • @autolc23202
    @autolc23202 ปีที่แล้ว +2

    😍💖

  • @TanushaManuranga-ug5tz
    @TanushaManuranga-ug5tz ปีที่แล้ว +1

    Bmw e46 review ekk one

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว +1

    Europe godak prachalitha wandiyak.

  • @danushkasandaruwan1348
    @danushkasandaruwan1348 ปีที่แล้ว

    Great 😊😊😊

  • @nevillsenaratrh3015
    @nevillsenaratrh3015 ปีที่แล้ว

    Good luck.

  • @deepanikarunarathna5607
    @deepanikarunarathna5607 ปีที่แล้ว

    Premio එක දුන්නද?

  • @muhammedjack6576
    @muhammedjack6576 ปีที่แล้ว

    Video eka hodai lankawe price ekath kiuwanam

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ปีที่แล้ว

    ❤Nice 🎉

  • @d.p.mdassanayake9544
    @d.p.mdassanayake9544 8 หลายเดือนก่อน +1

    Oyage vahane mokakda?😊

  • @enuraenuraabilasha4656
    @enuraenuraabilasha4656 ปีที่แล้ว

    Toyota camry eka review ekak ❤

  • @balakrish8362
    @balakrish8362 ปีที่แล้ว

    super

  • @rasikawijenath
    @rasikawijenath 6 หลายเดือนก่อน

    ජරාවක් ඕක Jatco cvt ලෙඩ එක දිගට. Gear oil එකත් 15,000km වලින් මාරු කරන්න කියල සර්විස් කරන තැනින් කිවා. Kia Sorento එකක් ගන්න ඔය ගානට ලෙඩත් නැ. දැන් එන කොරියන් ඒවා හොදයි nissan වලට වඩා

  • @Akash-sr7ny
    @Akash-sr7ny ปีที่แล้ว +1

    Nikamata waga dana ganna kamathi,
    kisima adu paduwak nathiwa hamadama supiriyatama thiyana vehicles Nadda?

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      බොහොම අඩුයි. ටොයෝට තමයි එහෙම හැදුවොත් හදන්නෙ

    • @sanindugamage983
      @sanindugamage983 ปีที่แล้ว

      Crown eka 😉 (Mama hithana widihata 😁)

  • @SnapFacts-A
    @SnapFacts-A ปีที่แล้ว +2

  • @nayanafashion5228
    @nayanafashion5228 ปีที่แล้ว

    අයියගේ ආසම වාහනේ මොකක්ද

  • @AbdullahAli-ys9do
    @AbdullahAli-ys9do ปีที่แล้ว

    Bro long trip ekata
    Wagon R eka hondaida?
    Ehama nettan Spacia eka hondaida?
    Kokeda maintenance and thel weda karanne?

    • @nipunahasakalum1992
      @nipunahasakalum1992 ปีที่แล้ว +1

      Wagon r eke ida madi boot ekat podi nisa 4k yanawanm apahasui compact but fuel wada. Spacia eke ida thynawa habai fuel tikak karanawa adui load unama. dekama Kei platform nisa loku wenasak na kadu wala ehema yanawanm engine eka race wenawa power eka madi nisa. fuel & maintain athin Wagon r eka hodai.

    • @AbdullahAli-ys9do
      @AbdullahAli-ys9do ปีที่แล้ว

      @@nipunahasakalum1992
      Thanks 👍

  • @upaliwickrama2625
    @upaliwickrama2625 ปีที่แล้ว

    meka jarawak renault parts tiyenne nissan unata

  • @sanindugamage983
    @sanindugamage983 ปีที่แล้ว +1

    9:08 😂❤

  • @Dudevegaslv
    @Dudevegaslv ปีที่แล้ว +1

    I have the same car 2020 and it’s called in US Nissan rouge sport !!

  • @kashyapabandaraamunugama3720
    @kashyapabandaraamunugama3720 ปีที่แล้ว +1

    ❤❤

  • @dimalmadhushanka9175
    @dimalmadhushanka9175 ปีที่แล้ว

    Nissan X Trail eke review ekak karala nathda thama mrj

  • @yasindusararuvishan6523
    @yasindusararuvishan6523 ปีที่แล้ว +1

    Mokadda ayya oya kawadda x trail ekaka review ekak karanne😢

  • @madumhewa9543
    @madumhewa9543 ปีที่แล้ว

    ayye kdh review ekk one

  • @SarangaJayarathne
    @SarangaJayarathne ปีที่แล้ว +1

    CVT නම් Toyota තමයි ❤

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +1

    10:45 මේකේ gear box අවුල් එනවද ගොඩක් 🙄

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      Jatco CVT faults enna ida tiyenwa

  • @tharusouthkorea
    @tharusouthkorea 10 หลายเดือนก่อน

    Price kohomada meke de

  • @keshanasachithra6003
    @keshanasachithra6003 ปีที่แล้ว

    Samanya wahanawala thama hoda dashboard apu wahnyk ne😢mewa dkiddi appiriyayi

  • @sanindugamage983
    @sanindugamage983 ปีที่แล้ว +2

    🥰❤️

  • @chamikamihiraj1111
    @chamikamihiraj1111 ปีที่แล้ว +4

    මේක දැන් කීයක් වගේ වෙනවද❤

  • @yesithwithanachchi9471
    @yesithwithanachchi9471 ปีที่แล้ว

    මේකු ලොකු ම drawback එක jatco CVT gearbox එක නේ ද?

  • @ananthapasan5958
    @ananthapasan5958 ปีที่แล้ว

    Honda crv onee ayye😊

  • @OshanRJ2002
    @OshanRJ2002 ปีที่แล้ว

    Aiye honda n wagon eka ooni

  • @udithkalana2296
    @udithkalana2296 ปีที่แล้ว +2

    🤗👍

  • @kumarasisira2105
    @kumarasisira2105 ปีที่แล้ว

    nissan serena සුදු වෑන් එකක renew එකක් ගේන්න ස්තුතියි හොඳ නරක සමග

  • @CNGallery
    @CNGallery ปีที่แล้ว

    👍

  • @Alhamdulilah_for_everything
    @Alhamdulilah_for_everything ปีที่แล้ว +1

    Car price tell bro

  • @duworldtv255
    @duworldtv255 ปีที่แล้ว +1

    Tikak,kettu wela,neda?.handiya...