Talks With Bandu - Keerthi Pasquel & Uresha Ravihari | EP 29 | 2021-02-21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2021
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3j16Svf​
    Subscribe Now - goo.gl/u2hM32​
    Visit our website :- www.hirutv.lk​
    Like US - / hirutv​
    Follow US - / tvhiru​
    #TalksWithBandu​ #hirutv​ #ටෝක්ස්_With_Bandu​ #Bandusamarasinghe
  • เพลง

ความคิดเห็น • 79

  • @krikrisg5881
    @krikrisg5881 3 ปีที่แล้ว +6

    තුන් දෙන්නටම ආදරෙයි ආදරෙයි හරිම නිහතමානී ජයේන් ජයම වේවා මම කුවේට් රටේ ස්තුතියි

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +6

    මමත් හැම ඉරිදාවකම නොවරදවාම බලන වැඩසටහනක් ♥️, මම කැමතියි නිහතමානී නිරහංකාර කීර්තිමත් කීර්ති පැස්කුවල් මහතාට ❤️. ඒ වගේම ඉතාමත් අගයන උරේෂාටත් කැමතියි ♥️

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +8

    අද නමි ලස්සනයි සින්දු ටිකත්,එ වගෙමයි,අද මුලින්ම සවුටි ටික දාලා එකටම ගොඩක් tanks

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +5

    අමිමෝ....... අද නමි 3 comment එකට ආවෝ...අදත් ලස්සනයි මෙි වැඩ සටහන සියලුදෙනාටම ජය වෙවා!!

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว

    අපේ රටේ සිටින මහත්මා ගුණයෙන් පිරිපුන් වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම මහත්මයෙකු වන කීර්ති පැස්කුවල් මහත්මා අග්‍රගන්‍ය ගායන ශිල්පියෙකි උරේෂා මහත්මියත් වැදගත් පවුල් පසුබිමකින් පැවත එන අති දක්ෂ ගායන ශිල්පිණියකි ඔබ දෙපලටම නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බන්දු අයියේ වැඩසටහන ඒවගේම කීර්ති අයියට නිදුක් නිරෝගී කම වැඩි වැඩියෙන් ලැබේවා කරන සියලුම වැඩකටයුතු සාර්ථක වේවා උරේෂා ඔයාටත් සියලුම බලාපොරොත්තු සාර්ථක වේවා ජේසු පිහිටයි 🇱🇰🙏🙏🙏

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare 3 ปีที่แล้ว +3

    මම ඉතින් සුපුරුදු පරිදි ජර්මනියේ Frankfurt නගරයේ සිට පැමිණියා ඔන්න.
    අද නම් සද්දේ අයින් කරලා නැහැ, ඒ වගේම වැඩසටහණ හොඳට කරලා තියෙනවා.
    ආපු ගායකයින් දෙපළත් අපි බොහොම ආදරය කරන දෙන්නෙක් නිසා තවත් ලස්සනයි
    මේ වගේ හැමදාම කරන්න බන්දු අයියේ.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +3

    ඹබ ඔබතුමා නියමයි ගොඩක් ලස්සනයි බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබ දෙපලට ❤️❤️❤️

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +2

    මමත් ගොඩක් ආසකරන කෙනෙක් තමයි කීර්ති පැස්කුවල් මහත්මයා ඉස්සර පෝචූන් සංගීත කණ්ඩායම එක්ක හිටපු කාලෙ මතකයි තිදෙනාටම නිදූක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මමකුවෙට් සිට

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +5

    අදත් ආවා සවුදියේ ඉදන් බලන්නේ වැඩ කරන ගමන් තමයි බලන්නේ සියලුම දෙනාට බුදු සරණයි

    • @kapliakuwan4893
      @kapliakuwan4893 3 ปีที่แล้ว +2

      මමත් සවූදි ඉදන් බලන්නේ බුදු සරණයි දෙවි පිහිටයි

    • @anoma1245
      @anoma1245 3 ปีที่แล้ว +2

      සවුදියේ කොහොද ඉන්නේ

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +3

    හොද කලාකරුවන් දෙදෙනෙක්.....ජයවෙවා ඔබ දෙපලට

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ! තිදෙනාටම...මම සිංගප්පූරුවේ ඉදන්

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +8

    ගවුරවනීය කළා දෙපලක් අද වැඩසටහන හරිම ලස්සනයි

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว +1

      Theruwan.saranai.kirti.aiyya

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩක් ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍🙏🙏🙏🙏 බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +4

    ඇස් වහ කටවහ දුරු වේවා උරේෂාගෙ

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 ปีที่แล้ว +4

    Super dance bandu aiyage.
    Kolla wagene😃😃

  • @sameerasultan877
    @sameerasultan877 3 ปีที่แล้ว +1

    Ada hrima lassanai lassanai godak kirthipasqualle Ayubohwawa 🙏💞💞💞💞💞💞💞💞urasha obatath Ayubohwawa 🙏💕💕💕💕💕💕 Talk with Bondo very special This is drama Every day very very special today but very nice I like the DiPasquale 🌷🌷🌷🌷🌷🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👍bandu tok with vary nais 🙏❤️❤️❤️❤️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    නියමයි සිංදුව ලස්සනයි හැමෝටම බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි

  • @dammidammi391
    @dammidammi391 3 ปีที่แล้ว +2

    Lassanai Kuwait wala inne mama

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😀😀😀😀😀😀😀💘💘💘💘💘💘💘💘💞💞💞💞💕💕💕 aequmathi ලස්සනයි . Mama cyprus 😃😃😃😃😃😃😀😀😀😀😀😁😁😆😆😆😄😄😄😄😅😅😅😅💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 suba අනාගතයක් වේවා .

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +1

    අද ගොඩක් වටිනා දෙපලක් බුදු සරණයි

  • @pushpikabradley88
    @pushpikabradley88 3 ปีที่แล้ว

    Mr keerthi paskuwel we love we never heard your story we wish long long life KADULA ITIH MEGE YAHANATA TISE SONE WECRY IT BUDUSANAWEVA

  • @aisham3332
    @aisham3332 3 ปีที่แล้ว +2

    අද ගොඩාක් ලස්සනයි

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි කිර්තිය ගේනේන කිර්ති අයියේ උරේසා අක්කේ බංදු අයේ ඔය අැත්තන් සන්සාරේ කොච්චර පින්කරලා අැද්ද ඔයවිදිහට ඉන්න තම තමන්ගේ ගෞරවයන් රැකගේන ඉන්න හරිම සතුටුයි දිර්ඝායුස පතනවා තුන්දේනාටම තවත් වැඩිකාලයක් ජිවත්වෙින්න ජයවෙිවා

  • @hamocell8040
    @hamocell8040 3 ปีที่แล้ว +2

    මමත් ආවා ලෙබනන් ඉදන් වැඩසටහන් බලන්න ගොඩක් ලස්සනය කෑගල්ලේ අපි..

    • @saramadn3855
      @saramadn3855 3 ปีที่แล้ว +1

      Hiri.vinodai.onge.vadasatahana.hari.lassani.budu.sarani.👏👍

  • @sthushara3282
    @sthushara3282 3 ปีที่แล้ว

    Harima sundaraiy Uresha ma hariyata agayana singer kenek atumiyage hadiyava mulu kshetrayatama adarshayak 👍

  • @mp3song540
    @mp3song540 3 ปีที่แล้ว +1

    Niyamai

  • @siriyawathie4977
    @siriyawathie4977 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරණයි මම..බහරෙන්

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් දෙපලක්

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 3 ปีที่แล้ว +3

    අද ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @niludewatha886
    @niludewatha886 3 ปีที่แล้ว +1

    Lassana nihatamani dedenek wasanawanata anagatayak oba dedenatama ❤❤❤❤❤❤

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว

    Bandu sir ta theruwan saranai dirgausha wewaaaa ee wagema nihathamanii kalaa qaru depalath theruwan saranai

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 3 ปีที่แล้ว +10

    කීර්ති පැස්කුවල් මහත්මයාගෙ නිහතමානී බව එතුමාට ආදරය සේම කීර්තියත් නිතැතින්ම ලබා දෙනවා.

  • @angelaperera8794
    @angelaperera8794 3 ปีที่แล้ว

    අද තමය් හරිම මල් 2.ක් ඇවිත් ඉන්නේ. For you 3 all the best and god bless....♥️♥️

  • @suranganichampeka3686
    @suranganichampeka3686 3 ปีที่แล้ว +2

    Lassani wadagath dapalak budusaranai

  • @youtubesss5066
    @youtubesss5066 3 ปีที่แล้ว +2

    උරේෂා ලංකාවේ එක

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว

    ලස්සනයි අදත්

  • @malithiperera2302
    @malithiperera2302 3 ปีที่แล้ว

    Ads harema lassanai jeewetha marela nawatha panaanna godak pin karala athe sansaradannama harema saralai.

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +2

    අද ඉස්සෙල්ලාම කියන්න ඕන සව්න්ඩ් එක දාල ඉස්තූතියි .අද තුන් දෙනාම හොදයි

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +1

    Ane ada nama huagk lasanaii oayhallata බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว

    ආදරය කරන දෙදෙනෙක් ඔයාල දෙන්නාම බන්දු සමරසිංහ ඔබ ඇතුළු හොදේ ආදරෙයි💖🌹

  • @AnjuTharangaT
    @AnjuTharangaT 3 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක්

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว

    Lassanai ❤️❤️❤️❤️❤️💓💓💓💓💕💕💕💕💗💗💗💗🇱🇧🇱🇧👍

  • @deepikand5722
    @deepikand5722 3 ปีที่แล้ว

    e adaraneeya gayana depala e hada hamadamath hadawathe gaburema raduna keerti mahathmaya hamadama tarunai e hinawa adarei dennatama

  • @user-kx3ul2xv2r
    @user-kx3ul2xv2r 3 ปีที่แล้ว +1

    හ්ම්ම්ම් අද ලස්සනයි

  • @samanthikulathunga7768
    @samanthikulathunga7768 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @sanathsanathwasantha4356
    @sanathsanathwasantha4356 2 ปีที่แล้ว

    Keerthi pasquel sir 👊👊

  • @champahettiarachchi407
    @champahettiarachchi407 3 ปีที่แล้ว +1

    aadareyi godak oyala thundenatama

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว +1

    Huagk wadagat hiru mahm aka oaya damhamai mmm

  • @suranganichampeka3686
    @suranganichampeka3686 3 ปีที่แล้ว +4

    Man saudiyan issallama awa balanna

  • @deepikawarnakula2565
    @deepikawarnakula2565 3 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @mouleahussain723
    @mouleahussain723 3 ปีที่แล้ว

    Mama utuwankande denata inne katar wala.oyalata devpihitai.

  • @damiedamie8108
    @damiedamie8108 3 ปีที่แล้ว

    Ada..godak..hoda..sarala..niehatha..manie..lankawae..hodama..gayaka..uwalak..godak..lassanoe..bs

  • @nuwankumara3173
    @nuwankumara3173 3 ปีที่แล้ว

    Lajjai bandu

  • @achalakumari1481
    @achalakumari1481 3 ปีที่แล้ว +1

    Nymi

  • @sadunbandara3
    @sadunbandara3 3 ปีที่แล้ว

    2021.02.22.Saudi.5.32

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 3 ปีที่แล้ว

    කීර්ති සර් ඔබ කරන්න සූදානම් වෙන දෙයට සහභාගී වීමට අපටත් අවස්ථාව ලබා දීම ගැන සදහන් කරන්න.

  • @chandiweerasinga4719
    @chandiweerasinga4719 3 ปีที่แล้ว

    Mamat.balanw
    Cypus

  • @ranjaniweerathunga9666
    @ranjaniweerathunga9666 3 ปีที่แล้ว

    Nihathamani kala karu kirthi mhathmanani dirgau wewa ghanu kamata naga karana vilasithawa nogana gananiyak lasa agapasaga wasa gana ganiyak lasa adambarari uresa b s

  • @chazzrulz5803
    @chazzrulz5803 3 ปีที่แล้ว

    Dakshathama gaayikaawa Nanda Malini

  • @antonsuraj1620
    @antonsuraj1620 3 ปีที่แล้ว

    Mata nam ada thama hodama wedasatahana

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +2

    මමබලන්නැ.සද්දෙ .නැ.සමහර.වෙලාවට.එකනිසා .බනිින්න.හිතෙනවා.තරහාඑනවා.😠😠😠😠අදහොදයි.

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 ปีที่แล้ว

    ☻☻☻☻☻☻☻☻

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว

      Mama.asama.gayakaya.kirti.passkul..budu.saranai

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว

    Kiyanna wachana nha.apeakerthe mathmaya,nam ageama agea.kathawk ahala tiyanawa.nuwra palathea aya harima hotha aya kiyala.a keceweatha mea kerthe sirgea theyana nehathamanekama.
    Hadiyawa.thanpathkama,ceriyawanthakama.kotinma manusa kama.matadan age 51e.methumawa mata mathaka a 16kwagea kaalea.
    Ethath athath getathmehtma awageamai.munea henawak nehwealawaknam dakala nha.methuma hariyata vejea kumarahungamahthmaya wagea.keneak.namath kerthenea ahatama kertheyakmai jeasu pihetai

  • @nishansalaru2439
    @nishansalaru2439 3 ปีที่แล้ว

    salli walata aatmayama unat wikunanawa naluniliyo

  • @sandyfernando6391
    @sandyfernando6391 3 ปีที่แล้ว

    අනෙ ඇත්තට මේත් නිව්‍රෙදකයොනෙ..

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว

    මුල හරියට ම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 ปีที่แล้ว +3

    Super dance bandu aiyage.
    Kolla wagene😃😃