💃🏻මිලාන් සමඟ තිලිණි | Hiru Super Dancer Season 3 | SUPER 08 | Episode 26
ฝัง
- เผยแพร่เมื่อ 20 ส.ค. 2021
- 💃🏻මිලාන් සමඟ තිලිණි | Hiru Super Dancer Season 3 | SUPER 08 | Episode 26
⭕SMS vote - HSD (හිස්තැනක්) MM ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
⭕WEB vote - hirusuperdancer.hirutv.lk/web...
(සෙනසුරාදා රාත්‍රී 7.30 සිට සදුදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.)
Web: www.hirutv.lk | www.hirusuperdancer.lk
Subscribe Now - goo.gl/u2hM32
#hirusuperdancerseason3 #no1realityshow #hirutv #superdancer3 #dance #hiru - บันเทิง
අනේ හරිම ලස්සනයි. නියමයි. අපේ ඇඟෙ තවමත් හෙළ අභිමානය තියෙන නිසා වෙන්න ඇති ඇඟ හිරි වැටිල යනව මේව දකිද්දි. අපේ රටේ දේවල් කොච්චර අභිමානනීයද. ඔය දෙන්නට සියලු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණයි
0
Ekani 🙏😘
Milan malli thilini akka dennama cup eka gahai kyala balaporoththuwak thyanawa....well done thila...
❤️❤️❤️❤️❤️💯
All the best and ghode bless
kochchara beluwath madi e tharama lassanai..oyala dennata budusaranai pana..adarei godaaak😘😘😘❤️❤️❤️🥰🥰idiriyatama yanna ona suba pathanawa🙏🙏🙏
පුතා ඔයා අපිට මහත් ආඩම්බරයක්.
ඔය නැටුම් කලාව ගැන අපිට අවබෝධයක් හා කවදාවත් නොබලපු
හිරුගේ එළිය දුටු වේ ඔබගෙ නර්තන
විලාශය නිසා. පුතා ඔබට ජයෙන් ජය ම වේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
මිලාන් මල්ලිටයි, තිලිණි මිසිටයි final යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. වැඩි වැඩියෙන් sms ලැබේවා... ජයෙන් ජය....
ප්‍රාර්ථනාකරන්ඩ අවශ්‍ය නෑ මුදලට අරුන් මුදලට යට නොවී දක්ෂතාවයට තැන දුන්නහම
milan පුතා very good ඔබට ඉදිරියෙන් ඉදිරියටම යන්න සියලුම ශක්තිය දහිරිය ලැබේවා ඔබට ජයෙන් ජයම.වේවා පුතා සයිප්‍රස් සිට
සත්තකින්ම ඉතාමත් ලස්සනයි හරිම ආඩම්බරයි දැනට අවුරැදු 40 අතිතයට ගියා මම හරිම ආඩම්බරයි ජයෙන් ජයම හිමි වේවා තිස්තුන් කොටියක් දෙවියන්ට බාරයි ගුරැතුමිය ගැනත් ගෝලය ගැනත් හරිම සතුටුයි ආඩම්බරයි තෙරැවන් සරනයි
Thilini nangi haraimaaa Lassaniii aneee
අදනම් item එක මාරම ලස්සනයි.. හැමදාමත් වගේම වෙනසක් කරනවා මේ වේදිකාවේ...මාරම එලියක් තියෙන්නේ මිසුයි මාලක මලයයි වේදිකාවට...තවත් වෙනසක් ඕනේ....අනිවාරෙන් අවසාන වේදිකාවෙ දකින්න ඕනේ....ජය වේවා මිස්ටයි මාලක මලයටයි...🙏🏻🥰🌼
Harima lassanai budusaranai idiriyatama yanna one
lassanai godaaak thilini manike oyala dennata idiriyata yanna suba pathanawa ❤️❤️😘😘🥰🥰
Congratulations malla and miss aththatama godaak sathutui ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️finel win karanna oneth oyala dennama thama
Jaya wewa dennatama...
වචන නෑ මිස්😍 🥺❤️🔥🔥🔥🔥🔥🔥 මල්ලො... ජයම වේවා. බුද්ජ් සරණයි🙏
බොහොම ස්තුතියි !
ලස්සනයි 😍ඉස්සරහටම යන්න ඕනේ දෙන්නෙක්...❤️ බුදු සරනයි දෙන්නටම👌🥰
Wauu verry beautiful mis &mallliya 👌👌👌🥰❤️❤️
සත්තකින්ම ආඩම්බරයි ..ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤👏
Wwwo
නියමයිනේ ...හරිම ලස්සනයි ඔයාලගේ නැටුම ...👍👍👍
Malli you have been a super star to me since the day you started dancing! No doubt…you are already a shining star! Wish you all the best! Keep it up! Take care! Wishes all the way from Australia
අනේ පට්ට අප්පා...❤❤❤❤❤❤❤ ගැම්මක් එනවා. ..
අනේ හරිම ලස්සනයි මිස්..❤️🔥
දක්ෂ ගුරුවරියක්
Mama inne Dubai wala hamadama wage adath godakkkk lassanaiiii. Idiriyatama yanna jaya wewaaaa.budu saranaiii
හරිම ලස්ස්නයි ඔයාලගේ නැටුම් ජය වේවා
කියන්න වචන නැ.මාරම ලස්සනයි.❤️🤗
ඉස්සරහට යන්න ඕනා අනිවාරෙන්
අපරාදෙ මෙනු පුතා කැපුන දැන් ඉන්න එකම දක්ෂයා නම් පුතේ ඔයයි ඔයා තමයි අනිවාර්යයෙන් මේ තරඟයෙන් ජය ගන්න ඕන ඔයාට ඒ ජයග්‍රහණය ලබා ගන්න දෙවියන්හෙ පිහිට ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය නොමඳව ලැබේවා සම්මාසම්බුදු සරනයි ❤️❤️❤️❤️
Kiyanna wachana na miss e wgema malliyo supirii aththatama.apith natum karanawa.oyalage me performance dakkama godak sathutui ...habai dukai Mewage supiri natum walatath unlike daana aya innwa ne yako...
මාතර ටිකනම් පට්ට ගැම්මක් ❤️✌️
Superb malli… keep it up and best of luck both of you ❤️🔥🔥
Great Performance Milan 💯🔥❤️ keep up the excellent work!
Wooooow ...... ජය වේවා මිස් & මල්ලි.... ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...💖♥️🤗🦄✨
Jayawewa Milan.iditiyatama yanna.lebewa.
jaya wewa idiriyatama yanna
අපේ කම රකින පුතයි තිලිලි මිසුයි අනිවාරෙන් අවසන් තරගය තුල දකින්න ලැබේවා.
මිස් ජය වේවා🙏🙏 😍❤️😘
නියමයි මල්ලියෝ... ඉදිරියට ම යන්න සුභ පතනවා 😇❤
Such a great performance 💯🔥❤️ keep up the excellent work !
Great job Thilini miss and malaka malli😍❤️ Malli had improved alot✨ Keep it up. Best of luck to coming rounds✨❤️
Great performance, Congratulations Milan malli and Thilini miss.✨❤️
Great performance is never luck. It takes a lot of focus & hard work. Everyday your performances are outstanding. You both deserve to go forward nd win this competition.
Congratulations Milan Malaka and Thilini miss🥳 Beautiful performance and choreography😍Good luck to the both of you❤️✨
Well done guys 👍 keep it up 👏👏
Great performance milan!! I enjoyed it alot!😍keep up the great performance and congratulations!! ❤️❤️superb performance
Great performance 🔥♥️ hope to see you two in upcoming rounds🔥 best of luck
Excellent Work
♥️🔥😍
So proud of you two ❤️❤️
Congratulations to you both 🌸🌸🌸
Woooooow ලස්සනයි ❤❤❤
Wooow what a amazing performance, Mind blowing. keep it up brow ❤️❤️❤️❤️❤️❤️❤️
අපේ නර්තන සම්ප්‍රදාය න් අනාගත යට ගෙනියන්න ඔබ දෙපලට හදවතින් ම සුභ පැතුම්
💕💕💕💕💕
සුපිරි කියන්න වචන නෑ ..
තෙරුවන් සරණයි ..!!!
Wooowww❤❤❤❤❤
As walata kadulu anawa mewa dakinakota jaya obalata
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Superb performance malli ❤️
ගොඩක් ලස්සනට නටනවා කිරුළ ලැබෙන්න ඕනි සුභ පතනවා
නියමයි..
ජය වේවා..💐
Harima lassanai thilini duwa oyata amma genen labana a sirwadaya hama dama radavi malaka putha aniwarayanma ediriyatama yanawa oyala Saraswathi maniyange phitai
Super 👌
ඒක බලලා ඉවර වෙද්දි ඇස්දෙකේ කදුලු පිරිලා.... සතුට ඒ තරමට.... තිලිණි මිස්, මල්ලි ඉදිරියටම යන්න සුබපැතම්
Wow super dance teacher and malli .... good luck ..... congratulations dennatama 😍😘♥️
බුදු සරණයි සියලුම දෙනාට ..
දෙදෙනාටම තෙරුවන් ගුණ බලය ශක්තිය ලැබේවා ජයවේවා
හැඩ බලන්නකො..හරිම ලස්සනයි ඇග හිරිවැටිලා ගියා
ලස්සනයි
ජය වේවා ..
ඇග හිරිවැටෙනවා...
කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ...
කලින් season එකේ හිටපු නිලංග මතක් වුනා .
Milan super 💃 dance
අපේ දේ... කියන්න වචන නෑ. බුදු සරණයි දෙන්නටම.
Milan ayye harina lassanai😍🥰 God bless you ayye🙏❣
Kawuru unath kamanne . ape kalawa rakinawa nam. oyalata උතුම් uu budu himiyange saranai. rawana raju pihitai . kohoba dewi pihitai
tHIS IS JUST EXTRAORDINARY. SUPERB BEST WISHES !!!!!!
හරිම ලස්සයි .තෙරුවන් සරනයි
Wat an energy.. kudos
Amazing ❤😮
Wow ..nice ..♥️🤩🥰
1:23 1:29 1:53 2:19 2:57 3:05
Amazing
Wachana nhe kiyanna etaram Lassanai 👌 teruwan saranai
Supirima supiri
itha hodai api sathutu wuna dakshayata
Good
1:29
🔥🔥🔥🔥🔥💯💯💯💯👍👍
Malli final select weno❤️
කියන්න වචන budusaranai siyalu ,deviyange pihitai දෙන්නට
❤❤❤
🙏🙏🙏
♥️😍😍😘
S8s8
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
3:03
1:57
ලස්සනයි කියන්න වචන නෑ ..හැබැයි විනිසුරු මඩුල්ලේ මේ වෙලාවේ ඉන්න තිබුනේ ජැක්සන් සර්..
Song eke nama mokadda
Hiru super dancer aye patan ganne kavadda
ඩේලියා ලක්ශිත කමෙන්ට් ඕෆ් ඇයි
F
oyala thamai me para dinanne........................
Good
1:23