ජීප් එකේ හරියට ගියර් දාන විදිය How to drive steering Gear floorboard gear 4dr5 4dr6 Jeep Turbo Plus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2020
  • contact 0771558088 Sameera Nuwan 0772205950 How to drive steering gear 4dr5 jeep and floor board 4dr5 jeep.what are the gear positions.classic jeep drive
    #winch #4dr5 #4x4 #4wheel #good #work #working #jeep #vehicle #how #why #what #electrical #electric #mechanical #manual #offroad #midified #modification #landcruiser #landrover #classic #classicjeep #operatingsystem #operating #mitsubishi #mitsubishijeep #gearbox #gear #handgear #system #handling #driving #drive #easy #sinhala #srilankan #good #srilanka #how #kohomada #what #volg #turboplus #j44 #mitsubishijeep

ความคิดเห็น • 90

  • @heshandilakshana294
    @heshandilakshana294 3 ปีที่แล้ว +5

    මමත් ගන්නවා දවසක . ගන්නෙ ඔයාල දෙන්නව හොයාගෙන ඇවිල්ලා .. අනිවාර්යයෙන් උදව් කරාවි කියල හිතනව..ජයවේවා අයියල දෙන්නටම ❤️❤️

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝ.. 🙏🙏 අනිවාර්යයෙන් අපි උදව් කරනව 👍👍❤️

  • @nisalameesha6925
    @nisalameesha6925 3 ปีที่แล้ว +6

    වාහනයක් නෑ එත් බලන්න ආසයි.. සුපිරි ආයියේ.❤

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      අපිටත් මුලින් තිබුනෙ නෑ.එකක් ගමු නේද?

    • @sachinkavish6720
      @sachinkavish6720 3 ปีที่แล้ว +2

      Same here Macha ❤️

    • @nisalameesha6925
      @nisalameesha6925 3 ปีที่แล้ว +1

      @@turboplus7190 ow aniwarenm.ayye❤

    • @vikumjayasingha4018
      @vikumjayasingha4018 2 ปีที่แล้ว +1

      @@turboplus7190 4dr5 jeep එකක් ගන්ට හොද තැන් තියනවද අය්යා ...☹️🤔

    • @malshaniprarthana2089
      @malshaniprarthana2089 ปีที่แล้ว

      Matath wahanaykwath ne..eth man balanawa❤

  • @lokusana6211
    @lokusana6211 3 ปีที่แล้ว +3

    Excellent 👍👍 keep it up 👌

  • @mirangadeshappriya8486
    @mirangadeshappriya8486 3 ปีที่แล้ว +1

    මේ video eka බැලුවෙ දැං... ගොඩක් හොදට කියල දෙනව... thank u oyala dennatama.... ඉදිරියටම යමු.. ජය වේවා...❤️‍🔥

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +2

    අයියේ free hub එක ගැන වීඩියෝ එකක් දෙන්නකෝ ❤️🙏

  • @MaBro
    @MaBro 2 ปีที่แล้ว +4

    පට්ට channel එක 🔥

  • @pavindudinalperera2336
    @pavindudinalperera2336 3 ปีที่แล้ว +2

    👌 හොදට කියලා දෙනවා... නියමයිනේ

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏

  • @vimukthisadaruwan5733
    @vimukthisadaruwan5733 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් අයියා ඔයාලා වගේ අය නැති නිසා තමා ලංකාවේ සමහරක් මිනිස්සුන්ට මේවා මැජික් වෙලා තුයෙන්නේ අපි දිව්නු වෙන්න ඔන අපි ඔයාලා එක්ක දිගටම ඉන්නවා off road ගැන ඔයලා දන්න හැමදේම කියා දෙන්න සුබ පතනවා ජය වේවා ❤️❤️❤️❤️❤️

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්.අපි දන්න දේ බෙදාගන්නව.දැනුම කියන්නෙ බෙදාගන්න ඕන දෙයක් මිසක් මැජික් එකක් නෙමේනෙ..අපිත් එක්ක ඉන්න.අපි දන්න හැමදේම කියල දෙනව.නොදන්න දේවල් ගැනත් දැනුම තියෙන අය ගෙනල්ල කියල දෙනව.මෙහෙම යමුකො මුලක ඉදල නේද..

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +3

    ඕක උනවටුනෙ වාහනයක් නේද දන්න විදියට දමිත් අයියගෙ එක

  • @pulathisisandaruwan3644
    @pulathisisandaruwan3644 3 ปีที่แล้ว +2

    අඩේ සෑහෙන්න underrated channel එකක් මේකනම්. video එකයි production එකයි සුපිරි 👌. පුලුවන්නම් english වලිනුත් කරන්න අයියේ ලොකු ගමනක් තියේ 🖤

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි මලය 🙏🙏අනිවා...❤️

  • @anuradhamadusahan7347
    @anuradhamadusahan7347 2 ปีที่แล้ว +3

    පට්ට අයියෙ...නියමයි..

  • @dinukamalalasekara3563
    @dinukamalalasekara3563 3 ปีที่แล้ว +1

    නියමයි 🔥

  • @michealkumar1223
    @michealkumar1223 25 วันที่ผ่านมา

    Simply explained 👌👌👌👌🎉

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai

  • @sandunkaveesha1084
    @sandunkaveesha1084 3 ปีที่แล้ว +2

    ethakota passenger paththata ,issarahata (R) thiyaenne

  • @ekminakoralege5813
    @ekminakoralege5813 3 ปีที่แล้ว +1

    menna channel supiri niyamai pattai

  • @tharakaperera5759
    @tharakaperera5759 3 ปีที่แล้ว +1

    ආසම වාහන ගැන...
    නියමයි..චැනල් එක...

  • @sadun9542
    @sadun9542 3 ปีที่แล้ว +3

    👌🖤🔥

  • @chnrik2717
    @chnrik2717 ปีที่แล้ว +1

    Great video guys. I personally prefer staring gears. It's more fun I guess😊

  • @enukanagahawatta6454
    @enukanagahawatta6454 2 ปีที่แล้ว +2

    Maru aiye

  • @renukaweerasekara3786
    @renukaweerasekara3786 3 ปีที่แล้ว +1

    patta

  • @manikekodithuwakku1439
    @manikekodithuwakku1439 2 ปีที่แล้ว

    👌👌

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 3 ปีที่แล้ว +3

    නියමයිනේ එකක් ගන්නවා ලන්කාවට ආවගමන් .මට උදව් ඕනෙ ඔයාලාගෙ

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 2 ปีที่แล้ว +2

    4dr5 ekada bolero engine ekada wada powerful ??tnq

  • @VGcctv
    @VGcctv ปีที่แล้ว +1

    👍 👍

  • @dilshanjayakody644
    @dilshanjayakody644 3 ปีที่แล้ว +1

    1st eka udata karala issarahatada

  • @kasundharmawansha2687
    @kasundharmawansha2687 3 ปีที่แล้ว +2

    ගියර් බොක්ස් එකට කප් එකක් ගහලා වෙනස් කරපුවා මම දැකලා තියෙනවා ඒ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ වාහනවල 1st & 3rd positions මාරු වෙලා තියෙන්නේ

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්ටියරින් ගියර් ආපු ජිප් ,කප් එකක් දාල ෆෝලෝබෝඩ් කරනව.එතකොට තමා ගියර් අනික් පැත්තට තියෙන්නෙ.ඒකත් හරි පැත්තට හදන්න පුලුවන්

  • @dilshanjayakody644
    @dilshanjayakody644 3 ปีที่แล้ว

    Riwas eka kelinma pahalin yaratada

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว +2

    Mulinma review karapu gear system eka thiyena wahaneka 4 wheel gear eka tikak awul wuna ekai me pattte awe

    • @vidhudaya
      @vidhudaya 3 ปีที่แล้ว

      Hoyagaththada system eka? 4WD on wenne nehe steering gear wala. 😐

  • @sitharasandamal9123
    @sitharasandamal9123 3 ปีที่แล้ว +1

    🔥

  • @l.p6573
    @l.p6573 ปีที่แล้ว +2

    Ayye me steering gear wala gear grind wenne ai🤔

  • @NadeesCakeChannel
    @NadeesCakeChannel 3 ปีที่แล้ว +3

    අඩේ පට්ට වෙහිකල් ටික කක්කුට්ටා 😂😂

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      Thanks නදියො..ආවම පදිමු..

  • @bnw86
    @bnw86 2 ปีที่แล้ว +1

    Steering gear jeep ekaka bush tika hodata repair karala smooth hadaganna tanak share karanavada.
    Thanks

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว +1

      Apita karala dhenna puluwan

    • @bnw86
      @bnw86 2 ปีที่แล้ว

      @@turboplus7190 Where is your repair centre ?

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      @Rajagiriya 0771558088 0772205950

  • @thilankadelpachithra2712
    @thilankadelpachithra2712 2 ปีที่แล้ว

    Parana malagewal onnema na

  • @ayeshrodrigo8221
    @ayeshrodrigo8221 3 ปีที่แล้ว +2

    Original floor board✊

  • @shalindaprabashana8670
    @shalindaprabashana8670 3 ปีที่แล้ว +1

    Riwas ekai 4th gear eki ekma position eke wgeda

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      නෑ.රිවස් එක පුෂ් වෙනව අතට දැනෙනව.වම් පැත්තට තල්ලු කරනකොට අතට දැනෙනව

  • @suhirudoneshan917
    @suhirudoneshan917 3 ปีที่แล้ว

    jeep ekk gnna one aiyalwa contact krgnne khomda...

  • @induladmuhamdiram1385
    @induladmuhamdiram1385 3 ปีที่แล้ว +1

    floor board sysytrm tyn jeep eke cusion works tik maru wge .pdk penwnko aiye .hehehe

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +2

      ජීප් එකේ සම්පූර්ණ වීඩියෝවක් ලගදිම පෙන්නනව. .. 👍👍

  • @thilan_98
    @thilan_98 3 ปีที่แล้ว +1

    1L ta desal kiyak karanavada jeep eka

  • @yasithrandeepa5881
    @yasithrandeepa5881 3 ปีที่แล้ว +1

    Ethakota stearing gear wala four wheel nadda

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      අපේ 4wd ප්‍රෝග්‍රෑම් එක බලන්න.ඒකෙ ස්ටියරින් ගියර් වල ෆෝ වීල් දාන හැට් කියල දෙනව.

    • @yasithrandeepa5881
      @yasithrandeepa5881 3 ปีที่แล้ว +1

      @@turboplus7190 thanks

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว +1

    4 veel dana hatith kiwwnam watinawa yaja wewa

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว +1

      Ape 4wheel gana kiyala dhena program ekak thiyenawa malaya

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว +1

      th-cam.com/video/4T9zdGkMC8A/w-d-xo.html

    • @amiruproductions598
      @amiruproductions598 2 ปีที่แล้ว

      @@turboplus7190 hari aiyaaa❤️❤️

  • @kushkush7954
    @kushkush7954 3 ปีที่แล้ว

    4 dr5 එකක පැත්තට අදින්නේ නැතිව බ්‍රේක් හොදටම හදා ගන්න සාදාරන ගනන් අය කරන ඔයගොල්ලො දන්න තැනක් තියෙනවද ?

    • @kushkush7954
      @kushkush7954 3 ปีที่แล้ว

      @Nuwan Kodithuwakku නොම්මරය දෙන්න.කොහෙද ගරාජ් එක තියෙන්නෙ.

  • @lankajayasekara713
    @lankajayasekara713 3 ปีที่แล้ว +1

    4dr 5 sahallu wahanada bara wahanada?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      4dr5 eke number eka anuwa thamai eka thiranaya wenne. 31, 32,50,51,64,65,25 sahallu 28,27,40 bara

    • @lankajayasekara713
      @lankajayasekara713 3 ปีที่แล้ว +1

      @@turboplus7190 25 th sahalluda?el el niyamai.thanks

  • @yasithrandeepa5881
    @yasithrandeepa5881 3 ปีที่แล้ว +1

    Stearing hi low

  • @kalanamadushanka2387
    @kalanamadushanka2387 2 ปีที่แล้ว +1

    Phon නම්බර් එක දෙන්න පුළුවන්ද.

  • @audienceofone19
    @audienceofone19 2 ปีที่แล้ว +1

    Ayya Mobile number plese

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 ปีที่แล้ว

    සියරින් ගියර් 😡😡

  • @vgrmission5512
    @vgrmission5512 ปีที่แล้ว +1

    Contact number එක දෙන්න අයියේ ,සුපිරි දෙයක් තියෙනවා ඔයාලා දෙන්නට දෙන්න