Poundland Shopping Uk | The Cheapest Store In Uk | Poundland Store Tour | Uk Sinhala |Lankans In Uk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #uksinhala#lankansinuk#poundland
    Poundland Shopping Vlog Sinhala | The Cheapest Store In Uk | Poundland Store Tour | Uk Sinhala
    ගොඩක් දෙනෙක් අපිට කිව්වා Uk වල Poundland එකේ එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න පවුමේ කඩේ මොනාද තියෙන්නේ කියලා පෙන්නන්න කියලා. ඉතින් මේ video එකෙන් ඔයාලට පොඩි idea එකක් ගන්න පුළුවන් ඒ Shop එකේ මොනාද තියෙන්නේ සහ ඒවායේ මිල ගණන් ගැන. අලුතෙන් Uk එන කෙනෙක්ට නම් හරිම useful වෙයි මේ දේවල් දැනගෙන ඉන්න එක ❤
    #uksinhalavlogs #uksinhalavideo #uklifesinhala
    #lifeinuksinhala #sinhala #srilanka #uk #uksinhala #lankansinuk #srilankansinuk
    #ukvlogssinhala #costoflivinginuk #uklifestyle
    #uklifestylesinhala #dayinthelifeinuksinhala
    #dayinthelifesinhalavlog #dayvlogssinhala
    #uklifevlogs#comeshopwithme#shoppinginuk
    #shoppinginuksinhalavlog#shoppingsinhala
    #sinahalashoppingvlog#sinhalashopping
    #ukshopping#ukshoppingsinhala
    #shoppinghaul
    #ukshoppinghaul#shoppinghaulsinhala
    #poundland#poundlanduk
    #poundlandstoretour#shoppingatpoundlanduk
    #affordableshoppinginuk#ourtowncentreinuk
    #budgetshoppinginuk

ความคิดเห็น • 113

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว +4

    Very important video for new comers , අපිත් මුලින්ම mugs and plate ගත්තේ poundland ඒකෙන් , ඒවා තාමත් අපි ලග තියෙන්වා නංගී , ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Thank you ❤🙏 oh that's great අක්කා😍

  • @samanathulakumara2504
    @samanathulakumara2504 2 ปีที่แล้ว +2

    ස්තුතියි.. ගොඩක් මහන්සිවෙලා තොරතුරු දෙනවා..හරි වැදගත් මේවා..

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් ❤😍🙏

  • @kishpastry1436
    @kishpastry1436 2 ปีที่แล้ว +1

    Another informative video. 👍🏼👍🏼👍🏼

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you ayya ❤🙏

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว

    නංගි මෙහෙත් තියනවා ඩොලර් කඩේ කියලා හැම දේම $1 අලුතින් එන අයට විතරක් නෙවෙයි මම නම් තාමත් එතනින් සමහර දේවල් ගන්නවා පිටරටකට ඇවිත් මුදල් ඉතුරු කරගෙන ලස්සනට ජීවත් වෙන්නේ කොහොමද කියලා හැමදාමත් ඔයාලා කියලා දෙනවා නංගි ස්තුතියි මේ වෙන මහන්සියට❤️❤️🙏🙏🙏🙏

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා ❤😍🙏🙏

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +2

    මෙහෙත් තියෙනව dollarama , dollar tree කියල නම් වලින් . ඕන දෙයක් 5$ වලට අඩුයි .ඒ තැන් වලින් ගන්න පුලුවන් දේවලුත් තියෙනවා . කෑම බීම cosmetics නම් ගන්නෙ නෑ.quality එක කොහොමද දන්නෙ නෑ. මොකද එච්චර අඩුවට දෙන්නෙ කොහොමද කියල දන්නෙ නෑනෙ
    Nice vlog 💞💞

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Thank you❤🙏 මෙයාලා නම් කියන්නේ quality එකේ කිසිම වෙනසක් නෑ, එයාලා bulk ගණන් නිෂ්පාදකයා ළඟටම ගිහින් ගන්න නිසා එයාලට අඩුම මුදලකට බඩු අරන් අපිටත් අඩු මුදලකට ලබා දෙන්න පුළුවන් කියලා😄

  • @SehaVlogs
    @SehaVlogs 2 ปีที่แล้ว

    අලුතින් එන්න ඉන්න කට්ටිය වැදගත් ව්ලොග් එකක් නංගා,මෙහෙත් තියෙනවා ඩොලර් ස්ට්‍රො ,ඩොලරාම,ඩොලර් ට්‍රී ඔය වගේ නම් වලින්,ඉස්සර නම් ඩොලර් එකයි බඩු වල ගාන දැන් ඉතින් ටිකක් එහේ මෙහේ වෙලා තියෙනවා ,අපිත් ගොඩක් පොඩි පොඩි බඩු ගත්ත ඒවලින් මුලින්ම ගෙට එනකොට ,ඒක ලාබයි.සමහර බඩු නම් කොලිටි එකෙන් අඩුයි.ඒ උනාට සමහර ඒවා නම් කොලිටි එකත් හොඳට තියෙනවා.මුලින්ම එන කෙනෙක්ට ඉතින් ඒ ගානට බඩු ගන්න එක පට්ට වටිනවා.තැන්කු වේවා ව්ලොග් එකට ❤️

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා❤😍🙏ඔව් අපිත් පොඩි පොඩි බඩු තාමත් ගන්නවා අක්කා ඒකෙන්😄

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว +1

    හායී... සුබ උදෑසනක් අයියා & අක්කා.. මෙහේ සිංගප්පූරුවෙත් තියෙනවා 1$ shop , vallue dollar shop කියලා...... ඒවලත් මේ වගේමයී... හරිම ලාබයී අනේ... අපිත් ගොඩාක් දේවල් ගන්නේ ඒකෙන්....
    🌸🌸🌸🌳🌳🌳🌷🌷🌷😍😍😍

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි. ඔයාටත් සුබ දවසක්❤😍🥰 කලින් දැනගෙන හිටියේ නෑ ඒ ගැන👍👍

  • @manjularatnayake7759
    @manjularatnayake7759 2 ปีที่แล้ว

    Superb ...cant wait for the next video ...

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you akka ❤😍🙏

  • @manjularatnayake7759
    @manjularatnayake7759 2 ปีที่แล้ว

    මෙහෙන් අපි ගේන්න ඕනේ සහ ගේන්න ඕනේ නැති දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ප්ලීස්

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      th-cam.com/video/_Y0uGBZHtws/w-d-xo.html
      මේ video එකේ ඒ ගැන තියෙන්නේ අක්කා. මේකේ මොනාහරි පැහැදිලි නැති දෙයක් තිබුනොත් අහන්න ❤

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว

    Shaaa නියමයිනේ..

  • @vinodyajayasiri3618
    @vinodyajayasiri3618 2 ปีที่แล้ว

    ❤❤ great video.

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Thank you Vinodya😍❤🙏

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 2 ปีที่แล้ว

    yey...5k...Congratulations nangi ❤️❤️❤️❤️👍🎉️

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Thank you so much akka ❤😍😘🙏

  • @lktraveller5493
    @lktraveller5493 2 ปีที่แล้ว

    වෙනද වගේම සුපිරි වීඩියෝ එකක්... පුළුවන් නම් දවසක අයියා සයිට් එකේ වැඩකරන ඒවත් දාන්න අපි ආසයි බලන්න.... 👍

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි ❤🙏 මේ තියෙන්නේ අයියා වැඩ කරන සයිට් වල කරපු videos
      th-cam.com/play/PL8kmzF_WH3LSCt5zmAKBAXvr2fsZj3GjH.html

    • @lktraveller5493
      @lktraveller5493 2 ปีที่แล้ว

      Wow thanks akke .... 👍👍👍

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว

    ආ.. අපි හෙවනැල්ල දැක්කා.. 🤣🤣
    මෙහෙත් තියෙනවා Reject shop කියලා එකක්. එකේත් ලාබෙට තියෙනවා.
    ඔව් නංගි shops වල music එකට copy right වෙන්න ඉඩ තියෙනවා. බලාගෙන. ඔයා කියපු එක ඇත්ත. ආපු ගමන් ලොකු ගණන් දීලා ගන්නේ නැතුව ලාබෙට බඩු අරගෙන විසිකරලා ගියත් ලාබයි moving vehicles වලට වියදම් කරනවට වැඩිය.
    Good job guys ❤❤❤ 🙏

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      අපොයි ලැජ්ජයි 🤣🤣මාත් අක්කගේ මහත්තයා වගේ තමයි. අත්, හෙවනැලි විතරයි videos වල පෙන්නේ 😂😜 මන් shop එකේ song එක අහනකොටම දැනගත්තා copyright වදිනවා කියලා. ඒ වගේම වැදුනා අක්කේ 🙄😭 අනේ ඔව් අක්කේ අපිත් මුල් දවස් වල අඩු ගානට ගත්ත ගොඩක් දේවල් අලුත් ගෙදරට එනකොට අයින් කරලා ආවේ. බොහොම ස්තුතියි අක්කේ ❤🙏🙏

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Nice video Akkeya aiya ❤️

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤🙏

  • @champikamadhushani1824
    @champikamadhushani1824 2 ปีที่แล้ว

    Good job akke

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you nangi❤🙏

  • @samindisarathchandra1940
    @samindisarathchandra1940 2 ปีที่แล้ว

    Adath Honda video akak.. Thank you

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤😍🙏

  • @navodikaluarachchi4025
    @navodikaluarachchi4025 2 ปีที่แล้ว

    Keep it up akka❤️❤️❤️❤️

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you nangi ❤🙏😘

  • @taniyadealmeida6212
    @taniyadealmeida6212 2 ปีที่แล้ว

    Mmmmm super video 👌👌

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you Taniya ❤😍🙏

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว

    Great job 👍 👏
    Love you guys 💚💙🧡💜💛❤️

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you akka ❤🙏😍

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando 2 ปีที่แล้ว

    1:32 දිගටම ගත්තොත් පාඩුද 😏 2:24 එහෙම කොහොමද ඒවා ගණන් නොගෙන ඉන්නේ 🤭 වෙන තැන් වල පවුමට වඩා අඩුවට තියෙන ඒවා ඕකේ පවුමට නෑ නේ ...එතකොට ගණන් වැඩි වෙලානේ 🤔 6:04 මෙහෙ kingsbury වගේ 🤣 8:43 අපි නම් අතින් තමා 😎 13:09 Moving Cost කිව්වේ 🤔 ආපු ගමන් Pondland එකටම යන්න ඕනේ 🤣 චූටි බබා පස්සට යන්නේ 😍🤭 valuable video 💐 Thank you ❤ තෙරුවන් සරණයි 🙏

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      මේ one pound shops වලින් බඩු ගන්න එක ආපු ගමන් ලේසි සහ ලාභ උනාට ඒක සමහර වෙලාවට අවාසි වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා හිතන්න මල්ලි body wash එකක් 500ml bottle එකක් පවුමේ shop එකේ £1යි. නමුත් Suppermarket එකක offers දාලා තියෙන වෙලේක ඒ brand එකේම 1000ml £1.20ට දෙනවා කියලා. එතකොට suppermarket එකෙන් ලොකු ප්‍රමාණයේ bottle එකක් එක පාර අරන් එන එක ලාභයි වගේම කාලයක් use කරන්නත් පුළුවන්😄 දැන් අතින්. මෙහෙට ආවම upgrade වෙන්න ඒකට. ඒක අපි sponge එකක් විදියටත් use කරනවා මල්ලි. අපි rice cooker එකේ හෝදන කොටස හෝදන්නේ ඒකෙන්. තව nonstick භාජන සීරෙන්නේ නැතුව හෝදන්න පුළුවන් ඒකෙන්. ඒක නිසා පවුමට ඒක ගත්තට පාඩු නෑ 😜moving cost එක කිව්වේ ඔයාලා accommodation මාරු කරද්දී බඩු ගොඩක් තිබුනොත් ඔයාලට ඒවා ඔයාලගේ වාහනේ අරන් යන්නත් බැරි නම් ඒ බඩු අලුත් තැනට අරන් යන්න වියදම් කරලා වාහන ගන්න වෙනවා. අපේ ලංකාවේ ලොරි වල පටවන් ගෙවල් ඇරලා යන්නේ අන්න ඒ වගේ. ඒ cost එක expensive වෙන්න පුළුවන් අලුතෙන් ආපු කෙනෙක්ට. ඒකයි කිව්වේ ලාභ බඩු තිබුනොත් අයින් කරලා හරි යන්න පුළුවන් කියලා. ඔව් ආපු ගමන් යන්න poundland එකට. ඊට පස්සේ ඔයා ටික කාලයක් මෙහේ ඉන්න කොට ඔයාටම තේරෙනවා මල්ලි මොන දේ කොතනින් ගත්තොත්ද ලාභ කියලා. චූටි බබා එක්‌ක අපිටත් පස්සට යන්න වෙන එකනේ කරන්න බැරි 😍😂😂😂 බොහොම ස්තූතියි මල්ලි. තෙරුවන් සරණයි ❤🙏🙏

    • @Hasanka_Piyumal_Fernando
      @Hasanka_Piyumal_Fernando 2 ปีที่แล้ว +1

      @@LankansInUK මෙච්චර කාලෙකට දාපු දිගම reply එක 🤣 poundland කතාව දැන් තමයි තේරුනේ 😎 අපි මෙහෙ එක ගෙදරක ඉදන් තව ගෙදරකට ගිහින් නැති හින්දා ඒක එක පාර තේරුනේ නෑ 🤣 ඇත්තටම කිව්වා වගේ ටික කාලයක් යනකොට experience එකෙන්ම තේරෙයි 😊 Thank You ❤💐

  • @centerlife3355
    @centerlife3355 2 ปีที่แล้ว

    Good job. මෙහෙත් තියනවා 100 කඩ. ඒවගෙ තමයි අඩුම. 😍

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍🙏

  • @nularaheilini5387
    @nularaheilini5387 2 ปีที่แล้ว

    Thank you dear ❤❤❤

  • @nevomalgunawardana
    @nevomalgunawardana 2 ปีที่แล้ว

    bro i have been there . love from 🇳🇱

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Wow happy to hear that bro😍😍😍 Thank you so much for the love & support❤🙏🙏

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 2 ปีที่แล้ว

    Market eketh video ekak karannko

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      ඒකත් කරන්නම් නංගි. උදේ වරුවක යන්න ඕනේ. මට මතකයි ඔයා ඒක ඉල්ලුවා ❤😄

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว

    peautipul 👍,, jaffna,, from Swiss

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thank you ❤🙏😍

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 2 ปีที่แล้ว

    Hemotama wada shopping yanna kemathi punchi putha neda.?❤️hinawa lassana 🥰❤️

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Ammo ow babai ammai thamai shopping yanna asa😍 thaththa nam asama nathi de🤣🤣 Thank you nangi❤🙏

  • @kimzyiee5205
    @kimzyiee5205 2 ปีที่แล้ว

    Ane shook neh oya shop eka oheta awa gamn yanna පුළුවන්

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      ඔව් ඔව් ආව ගමන් ගිහින් බඩු ගොඩක් ගන්නත් පුළුවන් ඔයාට 😄😍😘

  • @sandeepa_karunaratne
    @sandeepa_karunaratne ปีที่แล้ว +1

    Pound Land එකත් ASDA LiDL වගේ ගොඩක් තැන් වල තීනවද?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      Normally hama city ekakama vage thiyenva👍

    • @sandeepa_karunaratne
      @sandeepa_karunaratne ปีที่แล้ว

      @@LankansInUK Thank You ❤️❤️

  • @kimzyiee5205
    @kimzyiee5205 2 ปีที่แล้ว

    Akki oheta ena kota genna ona important dewal gana vedio ekak one tawa , ohen ikmanata rent ekta geyak game කොහොමද ohe tiyena part time job monawda 😊💕

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      E okkoma videos karala thiyenne nangi. Free veleta balanna. Man links share karannam
      th-cam.com/video/_Y0uGBZHtws/w-d-xo.html
      th-cam.com/video/RXpbxd67FKA/w-d-xo.html
      th-cam.com/video/MG_kLZZmXw8/w-d-xo.html

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 2 ปีที่แล้ว

    Thankyou akka💗💗💗💗

  • @wimarshiherath9974
    @wimarshiherath9974 ปีที่แล้ว +1

    Dear,Leicester walath me wage places thiyanawada?

    • @LankansInUK
      @LankansInUK  ปีที่แล้ว +1

      Normally oneme city ekaka thiyenva. Ow Leicester valath thiyenva👍

    • @wimarshiherath9974
      @wimarshiherath9974 ปีที่แล้ว

      Thank you ❤️

  • @SajaniIrshula
    @SajaniIrshula 6 หลายเดือนก่อน +1

    1 paum srinlankn price kyd

    • @LankansInUK
      @LankansInUK  6 หลายเดือนก่อน

      Rupiyal 400k vithara venava

  • @Energetic-Business-Tips
    @Energetic-Business-Tips 2 ปีที่แล้ว

    නියම video එකක්. කොහෙද මේ town එක

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤🙏 මේ Bilston වල

  • @roshinikurukulasooriya8842
    @roshinikurukulasooriya8842 2 ปีที่แล้ว

    Me weddi inflation eka nisa oya prices wenas welada? Akka oldham patthe oya wada shops nadda?

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Nangi loku ganan valin venas vela na. Satha ganan valin badu vala price eka vadi vela thiyenva. Ow Oldham valath thiyenva poundland

  • @dahamdinushka8474
    @dahamdinushka8474 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @Oshadi5163
    @Oshadi5163 2 ปีที่แล้ว

    🌸❤️

  • @sanjanamaddepola2411
    @sanjanamaddepola2411 2 ปีที่แล้ว

    Akke costco eke full video ekk karannako puluwan nm. Me september intake enna inna ayata help wena widiyata thwa genna oni ewa poddk kynna plwnda.

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      th-cam.com/video/_Y0uGBZHtws/w-d-xo.html
      Me eka balanna nangi Uk enakota monada aran enna one kiyala oyata basic idea ekak ganna puluvan. COSTCO eke api membership eka aran na. Eka godakma honda loku family ekak innvanam thamayi. Api try ekak dennam nangi eketh video ekak karanna. Thava keepa denekma illuva❤🙂🙏

    • @sanjanamaddepola2411
      @sanjanamaddepola2411 2 ปีที่แล้ว

      @@LankansInUK mn akklage okkoma videos baluwa. Mn winter intake enna inne. Gdk wadagath e hama video ekkma. Thank you so much. Thawa vlogs enakm asawen bln innw.

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      @@sanjanamaddepola2411 Thank you nangi. Videos balala monahari clear nathi deyak thibunoth ahanna❤😘

    • @sanjanamaddepola2411
      @sanjanamaddepola2411 2 ปีที่แล้ว

      @@LankansInUK sure akke. ♥️♥️♥️♥️

  • @Randombitz
    @Randombitz 2 ปีที่แล้ว

    Akke copyright parissamen.. background songs yanawane. Akke api one month walata manchester enawa exam ekakata. Couple ekakata tikak aduwata accommodations hoyaganna widihak kiyanna puluwanda? websites okkogema pounds 700n uda wage thiyenne

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      Ow copy right claim ekak nam vaduna me video ekata😭😭🥺 accommodation prashnayak nam dan hamathanama thiyenva. Godak studentsla apu nisa than godak pirila danatatmath. Thiyena evath ganan. Adurana kenekge geka room ekak masekata ganna puluvanda balanna. Eka thamai aduvata yanna puluvan vidiya nangi

  • @senuoshadhi7164
    @senuoshadhi7164 2 ปีที่แล้ว

    Wales wala nadda Akka Poundland?

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Thiyenva nangi hama city ekakama vage thiyenva😃💗

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 2 ปีที่แล้ว

    Poundland eke video ekak enakam balan hitye

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      ඔන්න එහෙනම් ඒ අසාවත් හරි 😍❤😄

    • @nathashajayathunga2048
      @nathashajayathunga2048 2 ปีที่แล้ว

      😊😊😊

  • @kanishkaasela7187
    @kanishkaasela7187 2 ปีที่แล้ว

    One below එකේ ඔයිටත් වඩා ලාභයි.

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      ඒකෙ video එකක් අපි කලා Kanishka
      th-cam.com/video/a-WhQIKHFRs/w-d-xo.html

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว

    සේන්ස්බරි` ගණන් වැඩි තමා නංගී .

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +1

      ඔව් අක්කේ හරි කලාතුරකින් තමයි එයාලා offers දෙන්නෙත්. අපි දැන් යන්නෙම නෑ 🙄

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 2 ปีที่แล้ว

    sahayata deni maru sanje

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      සහයකයා වැඩ වැඩි කරනවා හැබැයි 😂😂😜😍❤

  • @pramodaudarikonara7754
    @pramodaudarikonara7754 2 ปีที่แล้ว

    Akki me poundland eka thiyenne London wala koheda

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Meka nam thiyenne West Midland vala. E unata hama town ekakama vage one pound shops thiyenva.

  • @dewmiekavindya8944
    @dewmiekavindya8944 2 ปีที่แล้ว

    Akki did u do “IELTS A1” exam before applying for the spouse visa?

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว +2

      Yes nangi I did A1 English test. As per my knowledge it's not an IELTS test. It's a very basic english test. There are so many mock tests in you tube that you can practice to understand the structure of the test. Also you may need to book the test through British Council

    • @dewmiekavindya8944
      @dewmiekavindya8944 2 ปีที่แล้ว

      @@LankansInUK Thank u so much Akki! Did you have to follow a Course in British council before u applied the exam or did u just apply the exam without taking any courses or classes?

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      @@dewmiekavindya8944 Nangi you are right. It's IELTS A1 exam. No i didn't follow any course or classes before exam. You can just apply for the test if you are ready. It's very easy. I will share a link. So you can understand the nature of the test. Try to practice more tests as much as you can before attending
      th-cam.com/video/iXm_rcv0GJA/w-d-xo.html

  • @merinpriyadarshani500
    @merinpriyadarshani500 2 ปีที่แล้ว

    Ane ada nirvan patiya hari joliyak danila wage... Jesu pihitai patiyatai oyala dennatai
    Nangi oya shops wala sri lankan debit card credit card walin gewanna puluwanda..
    Rupees genawoth ohen dollor kara ganna puluwanda bank walin
    Geyak ganna widiya kohomada kiyala vidio aka karanna puluwanda nangi

    • @merinpriyadarshani500
      @merinpriyadarshani500 2 ปีที่แล้ว

      Ane mata reply karala nane...

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Ow baba eliyata yanna hari asai😍 mehe apu studentsla nam kivva eyala sampath bank eke card eka payment valata use kala kiyala. Oyala enna kalin poddak eka bank ekath katha karala balanna uk avillath oyalata lankave debit card use karanna puluvanda kiyala. Rupiyal nam mehe genath pavum kara ganna ba akka geyak ganna video ekath ikmnatama aran ennam

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      Ane sorry akka. Oyage comment eka bageta type kara kara inna kota mahansiyta ninda giya🥺😭

    • @merinpriyadarshani500
      @merinpriyadarshani500 2 ปีที่แล้ว

      @@LankansInUK thanks nangi...

    • @merinpriyadarshani500
      @merinpriyadarshani500 2 ปีที่แล้ว

      @@LankansInUK ane kamak na..

  • @anushamanawadu7186
    @anushamanawadu7186 2 ปีที่แล้ว

    Low quality items

    • @LankansInUK
      @LankansInUK  2 ปีที่แล้ว

      New comers can not afford "so called" high quality items😃

  • @shashilajanani3834
    @shashilajanani3834 2 ปีที่แล้ว

    ❤️❤️❤️