ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Godak dewal igenagaththa. Thank you dennatama. Miss ta nm hitha yanaw ❤😘
You are welcome puthe
අගෙයි ,,,,,,,,,,,,,අප වෙනුවෙන් කරන්නාවූ කැපවීම ට තුති 🙏
බොහෝම ස්තූතියි පුතේ
@@thilangikaweeshwara😊😊😊😊😊1😊😊😊
Athi wishishtayi,,,,,harima mihiriyi akarshaneeyayi
bohoma sthuthi
Nice accompany
Thank you very much
Love you sir❤
You are welcome
❤
😇
❤පට්ට😊
Thank you 👍😁😊😉😇
ඇත්තටම වටිනව
බොහෝම ස්තූතියි
🎉
දැං A/Ls කරලා අවුරුදු 5ක් A/L කරන අවුරුද්දේ මගේ කටහඬ සම්පුරණයෙන් නැතිවුනා 😢මට ආසයි ආයෙත් music කරන්න, කටහඬ හදාගන්න. මිස්ට පුලුවන්ද මට උදව් කරන්න. මං මේක දැක්ක දා ඉදලා මේ videos ටික බලනවා. ආස හිතෙනවා ආයෙ කරන්න 😢😢
අනේ මොනා වෙලාද කටහඬ නැති උනේ? දැන් හොඳද? අවුරුදු 5 කට පස්සේ ආපහු A /L කරන්නද ඕනි? දැන් මොනාද කරන්නේ?
මොනා උනාද කියලා අදටත් හිතාගන්න බෑ මිස්. A/Ls කලා කොහොම හරි. මට A එකකුත් ආවා හැබැයි practicle එක අවුල් ගියා ටිකක්.ආයෙ A/L කරන්න නෙමේ මට ආයේ music ඉගෙන ගන්න sing කරන්න ආසයි. Indian music ඇහෙද්දි ආයෙ රාග කියන්න ආසයි 💕
මං දැන් ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්නවා. ඒ අතරේ music කරගන්න ආසයි මට ❤️
@@kaushikamallawaarachchi7151 Good luck akka❤️
Mis thaans, swara abhyasa hadaganna lesi widiyak kiyala dennako, thank you😊❤️
හරි පුතේ.. අපි බලමු
ගොඩාක් ස්තුතියි
ane harima lassanai akka ADANA rageth please!
බොහෝම ස්තූතියි... අපි A/L හා O/L exam වලට අවශ්‍ය රාග පමණයි Video කරේ... ඒ මේ Covid කාලේ ලමයින්ට ඉගෙනගන්න class යන්න බැරි නිසා..අනික් රාග video කරේ නම් නැ... ඉස්සරහට බලමු... ගොඩක් ස්තුතියි
@@thilangikaweeshwara hari akke
😊😊
තබිලා වාදනය කරන මිස්ව අරන් ඇවිත් ගෙදර ගෙනල්ලා තියාගන්න හිතෙනවා 🥰🙈
E moktd 🤨
Appo ... e ape guruwaru wage...ohoma katha karanne😢😢
මිස් මට බටනලාවෙන් ආසවරී රාගය ප්ලේ කරන video එකක් දෙන්න පුලුවන් ද
අපි flute වලින් නම් මොකුත් video කරේ නැ.. Sirge අදහසක් තියෙනවා flute වලින් video ටිකක්බ කරන්න අපි ඉස්සරහට බලමු.. බොහෝම ස්තුතියි
@@thilangikaweeshwara ආ හරි මිස් thanks 👍👍
මම හිමත් සර් ට කියන්න පුළුවන් ද ටීචර් මම ගිටාර් play කරන්නේ
Ok.. මං කියන්නම්
සර්ගම් ගීත වලට තානාලංකාර යොදනවාද?
නැ....
@@thilangikaweeshwara thank you
Teacher මම ලක්මාල් sir ගේ අදුරන student කෙනෙක් මට සර් ගේ number එක වැඩ කරන්ණැ සර් class කරනවාද කියලා දැන්ගන්න ඕන සර් ගේ හෝමාගම class එක අයින් කරල සර් ගේ number එක දෙන්න පුලුවන්ද Plz reply teacher plz
හරි පුතේ.. Sir class නම් කරන්නේ නැ.. ඒත් මං contact number එක දෙන්නම් කෝ..071 821 6583
@@thilangikaweeshwara thanks teacher
You are welcome dear
Godak dewal igenagaththa. Thank you dennatama. Miss ta nm hitha yanaw ❤😘
You are welcome puthe
අගෙයි ,,,,,,,,,,,,,අප වෙනුවෙන් කරන්නාවූ කැපවීම ට තුති 🙏
බොහෝම ස්තූතියි පුතේ
@@thilangikaweeshwara😊😊😊😊😊1😊😊😊
Athi wishishtayi,,,,,harima mihiriyi akarshaneeyayi
bohoma sthuthi
Nice accompany
Thank you very much
Love you sir❤
You are welcome
❤
😇
❤පට්ට😊
Thank you 👍😁😊😉😇
ඇත්තටම වටිනව
බොහෝම ස්තූතියි
🎉
දැං A/Ls කරලා අවුරුදු 5ක්
A/L කරන අවුරුද්දේ මගේ කටහඬ සම්පුරණයෙන් නැතිවුනා 😢
මට ආසයි ආයෙත් music කරන්න, කටහඬ හදාගන්න. මිස්ට පුලුවන්ද මට උදව් කරන්න. මං මේක දැක්ක දා ඉදලා මේ videos ටික බලනවා. ආස හිතෙනවා ආයෙ කරන්න 😢😢
අනේ මොනා වෙලාද කටහඬ නැති උනේ? දැන් හොඳද? අවුරුදු 5 කට පස්සේ ආපහු A /L කරන්නද ඕනි? දැන් මොනාද කරන්නේ?
මොනා උනාද කියලා අදටත් හිතාගන්න බෑ මිස්. A/Ls කලා කොහොම හරි. මට A එකකුත් ආවා හැබැයි practicle එක අවුල් ගියා ටිකක්.
ආයෙ A/L කරන්න නෙමේ මට ආයේ music ඉගෙන ගන්න sing කරන්න ආසයි. Indian music ඇහෙද්දි ආයෙ රාග කියන්න ආසයි 💕
මං දැන් ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්නවා. ඒ අතරේ music කරගන්න ආසයි මට ❤️
@@kaushikamallawaarachchi7151 Good luck akka❤️
Mis thaans, swara abhyasa hadaganna lesi widiyak kiyala dennako, thank you😊❤️
හරි පුතේ.. අපි බලමු
ගොඩාක් ස්තුතියි
You are welcome
ane harima lassanai akka ADANA rageth please!
බොහෝම ස්තූතියි... අපි A/L හා O/L exam වලට අවශ්‍ය රාග පමණයි Video කරේ... ඒ මේ Covid කාලේ ලමයින්ට ඉගෙනගන්න class යන්න බැරි නිසා..
අනික් රාග video කරේ නම් නැ... ඉස්සරහට බලමු... ගොඩක් ස්තුතියි
@@thilangikaweeshwara hari akke
😊😊
තබිලා වාදනය කරන මිස්ව අරන් ඇවිත් ගෙදර ගෙනල්ලා තියාගන්න හිතෙනවා 🥰🙈
E moktd 🤨
Appo ... e ape guruwaru wage...ohoma katha karanne😢😢
මිස් මට බටනලාවෙන් ආසවරී රාගය ප්ලේ කරන video එකක් දෙන්න පුලුවන් ද
අපි flute වලින් නම් මොකුත් video කරේ නැ.. Sirge අදහසක් තියෙනවා flute වලින් video ටිකක්බ කරන්න අපි ඉස්සරහට බලමු.. බොහෝම ස්තුතියි
@@thilangikaweeshwara ආ හරි මිස් thanks 👍👍
මම හිමත් සර් ට කියන්න පුළුවන් ද ටීචර් මම ගිටාර් play කරන්නේ
Ok.. මං කියන්නම්
සර්ගම් ගීත වලට තානාලංකාර යොදනවාද?
නැ....
@@thilangikaweeshwara thank you
Teacher මම ලක්මාල් sir ගේ අදුරන student කෙනෙක් මට සර් ගේ number එක වැඩ කරන්ණැ සර් class කරනවාද කියලා දැන්ගන්න ඕන සර් ගේ හෝමාගම class එක අයින් කරල සර් ගේ number එක දෙන්න පුලුවන්ද
Plz reply teacher plz
හරි පුතේ.. Sir class නම් කරන්නේ නැ.. ඒත් මං contact number එක දෙන්නම් කෝ..
071 821 6583
@@thilangikaweeshwara thanks teacher
You are welcome dear