how to make a rose flower /රෝස මලක් හදමු / foam sheet flowers / foam sheet rose flower

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • you can learn how to make a beautiful rose flower from this vedio ...
    if you like my vedio pls write a comment and share with your friends too....
    dont forget to subscribe my channel ...🙂🙂🙂
    Love you all ....❤️❤️❤️❤️
    my facebook page
    www.facebook.c...
    අද vedio එකෙන් අ ඔයාලට කියල දෙන්නේ ලස්සන රෝස මලක් හදන විදිය ...
    මේ තියෙන්නේ මම හදපු රෝස මල් .....
    ඔයාල මේ vedio එකට කැමති නම් comment එකක් දාල යාලුවො එක්ක share කරගන්න කියල ඉල්ලනවා ....🙂
    තවත් ගොඩක් vedios තියනවා මගේ channel එකේ .... ඒවත් බලන්න ...🙂
    තමන්ගේම කියල business එකක් කරන කෙනෙක්ට මේ channel එකෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා කියල හිතනවා මම .....
    subscribe කරන්නත් අමතක කරන්න එපා මගේ channel එක ....🙂🙂
    මගේ facebook page එක
    www.facebook.c...
    මම කරන ලස්සන නිර්මාණ මේකට අවොත් බලාගන්න පුළුවන් ...

ความคิดเห็น •