ඔබම “සැබෑව” සොයාගන්න. මාර්ගය “විමසීමයි”.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 13

  • @KarunaAriyadasa-yd6po
    @KarunaAriyadasa-yd6po 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේගේ දේශනාව හොදින්ම වැටහුනා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ! ස්තූතියි !

  • @NishanthaChala
    @NishanthaChala 11 หลายเดือนก่อน +2

    Sounds ahpset

    • @indradevamendis9846
      @indradevamendis9846 11 หลายเดือนก่อน

      සාකච්ඡාවේ අන්තර්ගත කරුණු වල upset එකක් නැහැ නේද.

    • @nishanikalupahana3792
      @nishanikalupahana3792 11 หลายเดือนก่อน +1

      ස්වමින්වහන්සේ අසනීපයෙන් සහා පටිගත කරන්නේ phone එකකින් නිසා . ඉවසීමෙන් දහම් දැනුම් උකහාගන්න උත්සාහ කරන්න .

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 11 หลายเดือนก่อน

    🙏

  • @rpq3192
    @rpq3192 11 หลายเดือนก่อน

    වෙනස් නොකර ගෙන ඉදීමෙන් මෙච්චර කල් දුක් වින්දා නම් තමන්ටම වෙනස් කර ගන්න වෙනවා.නේද?

  • @rpq3192
    @rpq3192 11 หลายเดือนก่อน

    සිතේ මායා කාරී බව තේරුම් ගත්තහම විශ්ව ස්වභාවය බවට පත්වෙනවා.කියලා නේද කියන්නේ.එවිට නුවනින් වැඩ කරනවා ඊට පස්සේ.බුදුන් දැකීම තමයි ඒ කියන්නේ.

    • @උදානතීයUdanathiya
      @උදානතීයUdanathiya  11 หลายเดือนก่อน +1

      විශ්ව ස්වභාවය කියන්නෙ වෙනස්වීමට. වෙනස් වන දෙයින් වින්දනය බලාපොරොත්තු වුනාට ඒ වෙනස්වන දේ වෙනස්වුනාම, වින්දනයට මොකද වෙන්නෙ කියල විමසන්න. වෙනස්වන දෙයින්, ස්තිර වින්දනයක් බලාපොරොත්තු වෙීම යථාර්ථවාදී නෙවෙයි. මායාවක් කියල හිතන්නෙ නැතු මෙම ක්‍රියාවලිය දකින්න.