අනාගතේ එන්න ඉන්න පිරිසට මේ කියන්නේ | පිරිමිවර්ගයාගේ ලොකුම දුර්වලකම දන්නවද පුතේ? | තිරය පිටුපස කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 80

  • @sriyanthawaragoda3895
    @sriyanthawaragoda3895 8 หลายเดือนก่อน +16

    ඹබ වහන්සේ දේශනාව සත්‍ය යි. අපටත් වැරදුනා කියල දැන් තෙරෙනවා. බදින්න පෙර සිතා බලන්න.

    • @malakachrisostomfernando999
      @malakachrisostomfernando999 8 หลายเดือนก่อน

      Its wrong life is dependent upon our choice it's up to you how you make it happen if you standing two side and say this is 6 one say this is 9 it depends witch side standing and how you see the situation

  • @nimmiherath899
    @nimmiherath899 8 หลายเดือนก่อน +12

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @Rs-yw3lk
    @Rs-yw3lk 8 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවෝ ඒක ගෑනු අයගෙ පැත්තටth තියෙනවා . ඔය විදියට සමහර දේවල් තනිකරම ගෑනු අයගෙන් බලාපොරොත්තු වෙන පිරිමින් ඉන්නවා . ගනු තමන්ගේ අවශ්‍යතා විතරයි හිතන්නේ

  • @sumudutps
    @sumudutps 8 หลายเดือนก่อน +3

    යහපතක්ම වේවා ❤

  • @kalpaudayanga6524
    @kalpaudayanga6524 8 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත තමයි ස්වාමීන් වහන්ස 🙏

  • @sunethradesilva1828
    @sunethradesilva1828 8 หลายเดือนก่อน +16

    ඔබවහන්සේ දේශනා කරන සත්‍ය ධර්මයට මාගේ නමස්කාරය වේවා .කෙලෙස් ගොඩේ ඉන්න මිනිස්සුන්ට මේවා තේරැම් ගන්න අමාරැයි.

  • @karudani4655
    @karudani4655 8 หลายเดือนก่อน +4

    සම්පූර්ණ ඇත්ත තමයි ස්වාමීන් වහන්ස 🙏 🙏🙏

  • @sujeewabatagollage5965
    @sujeewabatagollage5965 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ කියන දේ දැන් තමයි තේරෙන්නේ. මම ලමයි 3න් දෙනෙක් ගේ අම්මා කෙනෙක්. මම මගේ දියණියට කියන්නේ විවාහ වෙන්න එපා කියලා. අපේ මහත්තයාත් මගේ නිදහස සීමා කරලා. මගේ දෙමව්පියන්ට සලකගන්න විදිහක් නැහැ.

  • @කවීෂ
    @කවීෂ 8 หลายเดือนก่อน +26

    ඒකනෙ අපි තනිකඩව ඉන්නෙ .අම්මො බැඳීම් නම් ඔිනෙම නැ.තනියම ඉද්දි කොයිතරම් නිදහස්ද.ඇත්තටම පුදුම විදිහට පිං දහම් කරගෙන ඉතාමත් සතුටින් මම නම් ඉන්නෙ .බැඳීම් දහයක් නම් අනිවර්යෙන්ම එතන දුක් දහයක්.

    • @malakachrisostomfernando999
      @malakachrisostomfernando999 8 หลายเดือนก่อน

      Selfishness not the way for reason not to love someone without love you are not in this world to say what you say now

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 8 หลายเดือนก่อน +2

      දරුවෝ ඔයාගෙ තාත්තා අම්මා ව කසාද බැන්ද නිසා ඔයා මේ ලෝකේ මනුශ්‍යය ආත්මයක් ලැබුවා. දසමස කුසක් කුසේ දරා ඔබව් මේ ලෝකේ ට ගේන්න ඔබේ පියා මවට හැම දේ කළා . එය ආසියාතික ක්‍රමය. නමුත් විදෙශ් රටවල එහෙම නෑ. දෙන්න රැකියාව කරනවා. දෙන්න ම දරුවෝ බලනවා. ගැහැණිය නැතිනම් පිරිමියෙක් ඕපපාතිකව් බිහි වෙන්නෙ නෑ..දර්මය විකෘති වෙලා බුදුන් දෙසූ . පරිස්සමෙන් දර්මය වටහා ගන්න . නැතිනම් සසරේ අතරමං ❤

    • @blahblah2966
      @blahblah2966 8 หลายเดือนก่อน

      But love is a bond itself which is buddha asked us to get rid of..loving kindness is something different ​@@malakachrisostomfernando999

    • @කවීෂ
      @කවීෂ 8 หลายเดือนก่อน +5

      @@lovefromtheheart3579 ඒක ඇත්ත.සිද්ධාර්ථ කියලා කෙනෙක් මහාමායා දේවිය සහ සුද්දෝදන රජු බිහි නොකරානම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැහැ.නමුත් එ බුදුරජාණන් වහන්සේ දෙසු මඟ සැබෑ ලෙසම දකින කෙනා තව තවත් සසරට බැදෙන්නෙ නැ.ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ භව ගමනෙ ලක්ෂ කෝටි ප්‍රකෝටි වතාවන් බැඳිම් නිසාම සතර අපායට වැටුන හැටි එයා නුවනින් දකිනවා.එ වගේම සක්විති පදවි දරපු හැටි,දිව්‍යතල බ්‍රහ්ම තලවල කල්ප ගනන් හිටපු හැටි එයා දර්මය තුලින්ම දකිනවා.එහෙම දකින්නත් සසර පුරාවට දර්මය පුරුදු පුහුනු කරලා තියෙන්නම ඔාන.ඉතිං එහෙම දැකපු කෙනා මෙ භවයෙත් සුපුරුදු බොරුවම කරන්නෙ නැ.මෙ ජීවිතය තුලම සතර අපායෙන් වත් නිදහස්වෙනවා කියන තැන හිත පිහිටුවාගෙන ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා.නමුත් මෙ දැක්මට එන්නත් විශාල පිනක් තිබිය යුතුමයි .එ වගේම එ දැක්මට ආපු කෙනා පැවිදි වුනත් පන්සල් අසපු සියල්ලම අතහැරලා යනවා.තුන්සිව්රයි පාත්තරයයි පමනක් අතැතිව භව නිරෝදයම සාක්ෂාත් කරගන්නවා දවසක.

    • @lovefromtheheart3579
      @lovefromtheheart3579 8 หลายเดือนก่อน

      @@කවීෂ ❤️❤️❤️🙏

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 8 หลายเดือนก่อน +3

    Exactly true SWAMEENWAHANSE Theruwansaranai Sukeeedeergau weeewa ⭐⭐⭐🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🏼🙏🏼🌹🌹⚘⚘⚘🌷🌷🌷🌷⚘⚘⚘⚘🌹🌹🌹🌹

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 8 หลายเดือนก่อน +5

    මේක නම් 100% පිලි ගන්න අමාරුයි. මොකද ගොඩක් පිරිමි ගෑණු අරන් එන්නෙ කන්න දීල නඩත්තු කරන්න නෙවෙයි. ඒ අයගෙ ලිංගික අවශ්‍යතා full fill කර ගන්න. ඒ මදිවට සමහර පිරිමි ගෑණු ගන්නවා ඒ ගෑනු මනුස්සයගෙ පාර්ශවයෙන් ලබා ගන්න තියන භෞතික සම්පත් ටික වෙනුවෙන්. ඒවයෙන් ගොඩ යන්න. එහෙම ගෙනියන ගෑණු මිනිහගෙ පාර්ශවේ අයගෙ කුඩුකේඩුකම් ඔක්කොමත් විඳගෙන ගෙවල් දොරවල් නඩත්තු කරගෙන බත් තම්බ තම්බ ලමයි වදල උනුත් හදා වඩාගෙන ජීවත් වෙන ගෑණු මේ වගේ කතා නම් අහන්න ඕනම නෑ. මොකද ඔට කියන විදියට ඔය කියන අම්මට සිරි පුත්තු පවා හැදිල තියෙන්නෙ දෙමව්පියන් දෙන්නෙක්ගෙ රාගය ඉවසන්න බැරිව නම් ඒ පුතාගෙයි අර කියන දුවගෙයි ඇති වෙනස මොකද්ද. වෙනසක් නෑ. වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් යන ක්‍රියාවලියට කුහක හා සංස්කෘතික ආලවාට්ටම් ටිකක් එකතු කලාම ඔය වගේ දෘෂ්ටි හැදෙනවා. සමාජෙ ගොඩාක් ගෑණු පිරිමියගෙ පාර්ශවේ යටහත් තාඩන පීඩන වලට යට වෙලා ඉන්නවා මිස හැම තැනම ඔය කියන දේ වෙන්නෙ නෑ. ඕවා දෘෂ්ටි මිස දහම නෙවෙයි....

    • @ඍෂි-ඬ8ද
      @ඍෂි-ඬ8ද 5 หลายเดือนก่อน +1

      මෙම දේශනය සම්පූර්නයෙන් අහන්න නිවන් දකිමු චැනල් එකේ

    • @MAGANewsNetwork
      @MAGANewsNetwork 23 วันที่ผ่านมา

      අනිත් අයටවෙන එවා එක්ක සසදන්න ගියොත් උත්තරය නිවැරැදිව ගන්න අමාරුයි. න්‍යාය ධර්මය තමන්ට බහා බලන්න. බැදලා නම් තමන්ගෙන් වෙන්න තියන යුතු අයතුකම් ටික ඥාන සම්ප්‍රයුක්තව කරන්න. අරිහත්ඵලය සියලු ලෝක වලින් එතෙර වෙන කාරනවක්නේ. මුලු ලෝකයටම විරුද්ධ ගමනක් මේ යන්නේ. කල්ප ගානක් තිස්සේ බුද්ධ සාසනය පතාගෙන ආපු ධර්මතාවයටම සිද්ධ වෙන. ධර්මතාවයට ගැලපෙන පිරිසක් ඒ ගමනට සම්බන්ධ වෙනවා. ඒ අයට ඒක ගෝචරයි. අනිත් අයට ගෝචර නෑ කියන එක කියනවා නෙවේ. ගෝචරයි හැබැයි සමාජේ මතේ හින්දා පිලිගන්න හිත සූදානම් නෑ එච්චරයි ගැටලුව. සමාජ සම්මත පැත්තකින් තිබ්බොත් ලෝකොත්තර සම්මාදිඨ්ටිය වැඩෙයි. පුලුවන් තරම් අලෝභිව අදේශව අමෝහිව පැන් පූජා කරන්න. පහන් පූජ කරන්න ධර්මතාවය වැඩෙන්න කියලා. තව අවිද්‍යාව වැටහෙන්න. කියලා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน +2

    Namo buddaya oba vahanseta theruvan saranai 🪷🪷🪷🪷🙏🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 8 หลายเดือนก่อน +7

    මානවයාගේ පැවැත්ම මේ මහපොලවෙ තිබෙන තෙක් මිනිසුන් ඉදියි.ජීවත් වීම අම්මා.තාත්තා සහ දරුවන් අවබෝදාත්මකව කටයුතු කලයුතුයි.සුහදශීලීව කාරුනිකව සෙනහසින්.ලදදෙයින්,සතුටින්.ඉවසීමෙන් ,අලෝබ අදෝශ අමෝහ සිතුවිලි වලින් යුතුව මැදිහත් සිතිවිලිවලින් ආදරයෙන් ජීවත්විම තුල සාර්ථකත්වය තිබෙනවා.වචන වලට වඩා දහම තේරුම් ගෙන ගිහි.ජීවිතය හදවතට දැනෙන දේ.අනුව අවබෝධයක් ඇතුව විවාහ ජීවිතය ගෙවියයුතුයි.....

  • @naveenperera6377
    @naveenperera6377 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු..

  • @asnkagunawardena5514
    @asnkagunawardena5514 8 หลายเดือนก่อน +3

    Godak ayata satya de kiyaddi ridenawa.oba wahanseta namaskara wewa.🙏🙏🙏

    • @malakachrisostomfernando999
      @malakachrisostomfernando999 8 หลายเดือนก่อน

      Every thing have two sides so it's up to you see witch side you can stand and stay without selfish because you born because of your father and mother if not you are not here to judge anyone they gave you wonderful soul to understand each choice you make in your life it's up to you make a choice and married and have children and become a good parents it's up to you to how you treat your wife as your mother it's you make your husband as your father this is the truth anyway you have big sacrifice if you really need it everything has it own sacrifice in your journey and every journey has it own rewards

  • @piyumimekhala438
    @piyumimekhala438 2 หลายเดือนก่อน

    මට දැන ගන්න පුලුවන්ද මේ ස්වාමීන් වහන්සේල යටතේ පවතින මෙහෙනි ආරාමයක් පිලිබදව🙏

  • @erangapushpanath3206
    @erangapushpanath3206 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අර්යන් වහන්ස...🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 หลายเดือนก่อน +13

    සංසාර ණය ගෙවන්නත් එපැයි.මට නං හිතෙනවා එහෙම.සත්‍ය පහදා දේශනා කරන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @vblogs4549
    @vblogs4549 8 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවනේ අම්මා තාත්තාට සලකන්න අමමල තාත්තලාම ඉඩ දෙන්නෙ නැති තැනුත් තියෙනවා. කොච්චර අම්මා තාත්තාට සැලකුවත් මොන දේ කලත් සම්පුර්නයෙන්ම පවුල කඩන අම්මල තාත්තලාත් ඉන්නවා. ඒ ගැනත් කතා කලොත් නරකද.

    • @henryt1199
      @henryt1199 5 หลายเดือนก่อน

      අපිට ඔනේ ආකාරයටම හැමදේම වෙන්නේ නැනේ. වියයුතු ආකාරයට තමයි වෙන්නෙ.

  • @hemaranawaka90
    @hemaranawaka90 8 หลายเดือนก่อน +4

    Aththatama mamath avivahaka kenek Niwasedee Mage Amma daruwan 6 denek hadanna
    vindapu dukak mama dekka E kale washin machine blender owa thibune ne
    Kotinma ape paththata water service light thibuneth ne
    Amma 8 denekuge weda karapu hati Uyapu heti Gedara kema hadala
    kadeta thiyala apiwa jeewath karapu hati mama dekka
    E nisama Mata hithuna vivahaya kiyanne maha dukak kiyala
    E nisa mama vivaha wune ne Igena gena Rekiyawak karala jeewath wenawa kiyala hithuwa
    Ada mama hondata innawa Bana bavana karanawa
    hema mohothakama mawa dukase hadu wedu ammata pin denawa
    Mata one ikmanin sasara keti kara ganna

  • @henryt1199
    @henryt1199 5 หลายเดือนก่อน +1

    ඒත් ස්වාමීන් වහන්සේ, අපට ලියවුන ආකාරයක් තියෙනවා නේද ,මේ සසර ගමනේදී. අපට තෝරාගැනිමක් කරන්න බෑනේ. එහෙම තෝරාගැනීමක් කරන්න පුලුවන් නම් "සසර ගමන භයන්කාර" වෙන්න බැනේ. අපිට ඒ විදියට අම්මා, තාත්තා තෝරාගැනීමක් කරන්නත් පුලුවන් වෙන්නත් එහෙනම්.
    එහෙම අපිට කැමති කැමති දේවල් වෙන්නේ නැති නිසානේ ,බුදුන් කිව්වේ, සසර ගමන කෙලවර කර ගන්න කියලා.
    අපිට කැමති ආකාරයට ඉපදෙන්නත්, මැරෙන්නත් බැරිනම්. ඒ අතර සිදුවන සිදුවීම් අපිට කැමති ආකාරයට සිදු වෙයිද?

  • @dinithi1409
    @dinithi1409 8 หลายเดือนก่อน +5

    ඔව් ඵහෙම වූ කල ලෝකය ඵතනින් නිමි 😮

    • @dinithi1409
      @dinithi1409 8 หลายเดือนก่อน +1

      ​@@situwarakossaඵහෙමද ඇඳගන්න ඵ්ක😂

  • @SmiwWijekoon-nw3gq
    @SmiwWijekoon-nw3gq 8 หลายเดือนก่อน +2

    කර්ම නියාමෙන් මිදිල චිත්ත නියාමය අවබෝධ කරගෙන එලොවත් මිදිල මෙලොවත් මිදිල දෙලොවම සුවසේ සිටිමට යුගයේ අසිරියක් වු බුද්ධෝත්පාද දේශනා අධ්‍යයනය කරන්න🙏 සත්‍යය දැනගැනිමට කැමති අය පමණි 🌼

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 8 หลายเดือนก่อน +5

    ගොඩක් පවුල්වල කාන්තා වො රැකියා කරලා පවුලේ විතරක් නෙවි රටටත්
    ශක්ති යක් වෙනබව
    නොදන්නවාද.
    ගුණයහපත් පිරිමි, ගැහැණු
    ඉන්නවා . තම පවුල ට දරුවන් ට නොසලකා
    ඉන්න පිරිමිත් ඉන්නවා
    සිත කියන්නෙම ඇති වී
    නැතිවෙන දෙයක්ලූ.
    මම කියන ඇලීම නැතීවීම
    සක්කාය දිට්ඨිය නැතිවීම නම්.
    පිරිමි, ගැහැණු කියා ඇලීම ක්
    ඇතිව එක්පාර්ශවයක්
    පහත් කිරීම ඇයි මේ.
    දෙපිරිසෙම උසස්, පහත්
    ගති තිබෙන අය ඉන්නවානේ ද.බුදුහිමි ගෙ මහාකරැණාව
    දෙපිරිසටම ලැබුණා නේ ද.
    බමුණු මත නොසලකා.

  • @MilanZoysa-u1y
    @MilanZoysa-u1y 8 หลายเดือนก่อน +1

    Ekaga naha ethakota oya ki duwagei puthagei ammala ththala ibephala welada

  • @MilanZoysa-u1y
    @MilanZoysa-u1y 8 หลายเดือนก่อน +1

    E aya ammala ththathala une kohomda ethakota

  • @priyadarshananagasinghe2111
    @priyadarshananagasinghe2111 3 หลายเดือนก่อน +1

    සුවමින් වහන්සේ අපෙ තාත්තා ත් එකමනේ කරේ

  • @anomakahawandala6816
    @anomakahawandala6816 8 หลายเดือนก่อน +3

    Sadhu sadhu sadhu swamini

  • @janakinadeeshani5787
    @janakinadeeshani5787 3 หลายเดือนก่อน

    මටත් ඕක හිතිල තියනව හාමුදුරුවනේ...
    මේ මනුස්සය මොකටද මේ නහින්නෙ...
    මොනවද ලැබෙන්නෙ..
    අනේ පව් නේද..
    කියලා හිතෙනවා ..
    මහත්තයා කියන්නෙ ඉන්න ටිකේ ලැබිල තියන ජීවිතේ ඇදගෙන යන්න ඕනි කියලා...
    මුලදි තිබුන ගැටීම් දැන් නෑ ..
    ඉදහිට ස්ත්‍රීත්වය මතු වෙන අවස්තා වලත් සිහියෙන් මූන දීලා මහත්තයගෙ ජීවිතේ නිදහසේ ගත කරන්න දීල තියන්නෙ.. මමත් හරිම නිදහස්.. හරි සැනසීමක් ඒක...
    ගැහැනුද පිරිමිද කියල නෑ ඔය කවෘත් හරිම පව්..
    බැදල නැති අය බදිනකං දුක් වෙනව ,ලමයි හම්බෙනකං දුක් වෙනවා, ලමයි ලොකු වෙනකං දුක් වෙනවා, හිමි වීමම දුකක්...දුක් කන්දක්
    මේ දේවල් මුලදි දැනුන නම් ලමයි හදන්නෙ නෑ.. බදින්නෙත් නෑ.. ලමයි හදල එයාලත් ඒ දුක් කන්දම දරාගෙන යනව නේද කියල හිතෙනකොට... අනේ මන්දා.... මගේ ලමයින්ට මං බලපෑම් කරන්නෙ නෑ විවාහ වෙන්න කියල. ගිනි ජාලාවක් ඔලුවෙ නමා ගන්න මනුස්සයො දගලන තරම්...

  • @HarshaPrabudha
    @HarshaPrabudha 8 หลายเดือนก่อน +2

    Sampurna kathawa ahapuwamai gofak pehdhuney

  • @Naturele-qp4wx
    @Naturele-qp4wx 8 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu.🙏🙏🙏🌷🌷🙏🙏🙏

  • @sudathrohana2655
    @sudathrohana2655 8 หลายเดือนก่อน +1

    Namaskara wewa

  • @Learnwithfun5418
    @Learnwithfun5418 5 หลายเดือนก่อน +1

    දෙමව්පියො නැති උනාට පස්සේ දරුවෝ තනි වෙනවා ඒ නිසයි විවාහ වෙන්නේ

  • @chandaniweerasooriya2055
    @chandaniweerasooriya2055 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @malakachrisostomfernando999
    @malakachrisostomfernando999 8 หลายเดือนก่อน +1

    Destiny cannot change

  • @AbhayaMegha
    @AbhayaMegha 4 หลายเดือนก่อน +1

    විවාහය මතම ඇලුනු, මුදලම මත සියල්ල තිරනය කරන, ඉඩකඩමි යාන වහන ගොඩගහගන, සේවක පිරිස් පිරිවරාගෙන , සදලුතලේ විල්ලුද පලසේ ඇවිදින කෙල්ලොයි කොල්ලොයි.. නිතයෙන්ම උබලට අනාගතය දුක් සහිතම එකක් වෙනවා. ඉදිරිය විවාහ බන්දන නැති, මිලමුදල වටිනාකම මත මිනුමි මාන නොකරන. උපයාගෙන හානිය පුරනය අතාරික්තය හුවමාරැව මත යැපෙන ස්වයංපෝෂිත ආර්ථික කුමවෙිදයක් ලංකාව හා සියලුම රටවල් දේශයන් අතර සිදුවෙිවි. ගෝලියකරනය වු යුද්ධ නවතිවි. විවෘත ආර්ථික කුමවෙිදයක් නැත්තටම නැතිව වැලිතලා මත සැගව යාවි. කලින් කලට සැගවිම හා මතුවිම විශ්වයේ පුුධානම න්‍යායික කුුමයයි. මතුවිම වැලලිම, ආරම්භය අවසානය, ඇදිම තල්ලුව, උපත විපත, ගනු දෙනු ( ගුරැත්ව ආකර්ෂණීය ගුරැත්ව තල්ලුව) මත සියලලුම නිය්‍යයන් පදනමිව ඇත. විශ්ව පාලනය ඇදිම, උරාගැනිම හා තල්ලුව විහිදිම පිටවිම යන ස්වභාවික ධර්මතාවයක් මතම පවති. මෙහි අයිති කරැවෙකු කිුුයාකරැවෙකු නැත. ඇලිම මෙිරිම ගැටිම දිරිම විසිරිම යන ස්වයං කිුුයාවලියෙන් සිදුවෙි....මිනිසා මෙය කිුයාව මගේය මමය කිුුයාකරැ, අයිතිය මා සතුය යන මොහාන්දකාරයෙන් අන්ධව සසර තුල අතරමංවු ගමනක යෙදි සිටි. ගමන යනුද ස්වයං කිුුයාවලියෙන් එකක් පමණි. උපත ගමන විපත( උත්පාද, ස්ඨිති භංග) ... මෙිඝයේ නාදයනමි ගැටිම මත කමිපනයයි)

    • @AbhayaMegha
      @AbhayaMegha 4 หลายเดือนก่อน +1

      අඩුව පිරවිමට ඇදගැනිම හා වැඩිතැනින් අඩු තැනට තල්ලුව මත විශ්වය හා සියල්ලම තුලනය වෙි.

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 8 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻

  • @ireshkavinda5244
    @ireshkavinda5244 8 หลายเดือนก่อน +2

    💯 ❤️🙏🙏🙏

  • @Pathirana23456
    @Pathirana23456 8 หลายเดือนก่อน +4

    ලෞකික සැපත ට sex ආදරය අනිවාර්ය oni දෙයක් ඒක තම තමන් ගලපා ගැනීම තමයි hari විදිය karanna oni දෙකෙන් ekak තෝරා ganna oni පැවැත්ම ද නැවත් kiyala දෙකම එකට aran yanna බැහැ

    • @කවීෂ
      @කවීෂ 8 หลายเดือนก่อน

      ඔයා තෝරාගන්නෙ නැවැත්මද..පැවැත්මද..❤

    • @Pathirana23456
      @Pathirana23456 8 หลายเดือนก่อน

      @@කවීෂ ඇත්තටම newathma nam හොඳයි ටික ටික පුරුදු කරනවා

  • @KAVINDU..23170
    @KAVINDU..23170 4 หลายเดือนก่อน +1

    K

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏⏰

  • @ravindraperera4747
    @ravindraperera4747 8 หลายเดือนก่อน +1

    සදු සදු සදු අපේ හමුරුවනේ ඔය ටික ගොඩක් හමුදුරුවො දේසනා කරන්නේ තැ හැන්ද තියා්න්නෙ එ් අයගේ අතේ සල්ලි පරි පාලනය දිම නොදිම තිරනය කිරිම ගිඡු කමට අැලිලා නිසා

  • @malakachrisostomfernando999
    @malakachrisostomfernando999 8 หลายเดือนก่อน +1

    Without your mother father you are not here to say like this

    • @malakachrisostomfernando999
      @malakachrisostomfernando999 8 หลายเดือนก่อน

      In your marriage you need to treat wife as your mother and husband as your father if you don't treat your mother and father it means you dont know how to treat your marriage life because you don't know your father is your god and your mother is the reason you have soul and body to stay on this earth as a human being

    • @malakachrisostomfernando999
      @malakachrisostomfernando999 8 หลายเดือนก่อน

      Every journey has sacrifice things you love the most and every journey has it own rewards

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 8 หลายเดือนก่อน +1

    😅😅😅😅😅😅😅😅
    Harry

  • @DanukaLiyanage
    @DanukaLiyanage 8 หลายเดือนก่อน +1

    🌸🌹👏👏💖👏👏🌹🌸

  • @MilanZoysa-u1y
    @MilanZoysa-u1y 8 หลายเดือนก่อน +1

    😂

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 4 หลายเดือนก่อน +1

    සිංහල බවුද්ධයින්ටද කිවුවෙ,?

  • @Bkk_lk
    @Bkk_lk 8 หลายเดือนก่อน +4

    අනෙ මන්දා,අද ඇහෙන්නෙ බුදුන් වහන්සේ නොකියපු බණ, බඳින්න එපා, බැන්දත් ළමයි හදන්න එපා, ඇයි මෙ සිංහලට විතරක් මෙහෙම කියන්නේ අනෙක් ජාතීන් වයස 14-15 වෙද්දී බඳිනවා පවුලක ළමයි 10_12 ඉන්නවා, ලොකු සල්ලි කාරයන් නොවේ නමුත් එයාල එතරම් දරුවන් හදන්නේ, මටනං පෙනීයන්නේ මෙවා සියල්ලම සිංහලයන් සුළු ජාතිය බවට පත් කරලා රටේ පාලනය ගන්න යොදන කුමන්ත්‍රණ. එක් එක් වෙශයෙන් පෙනී සිටින පුද්ගලයන් සිංහල බෞද්ධයන් ගොනාට ඇන්දවීමට කටයුතු කරමින් සිටී.

    • @ඍෂි-ඬ8ද
      @ඍෂි-ඬ8ද 5 หลายเดือนก่อน +3

      ඇයි හරියට අහන්නෙ නැතිව මෝඩයෙක් වගේ කොමන්ට් දාන්නේ

    • @nishanthiweerakumara4914
      @nishanthiweerakumara4914 4 หลายเดือนก่อน +1

      මැරිලා ගියහම ඔය මොන ජාතියක්වත් නෑ සහෝ..ඊලගට කොහේ ඉපදෙයිද?එතකොට ඔයාට ජාතියෙන් පිහිටක් තියෙයිද?තමන්‍ට තමන්වත් නෑ කියලා තේරුනොත් ඔය සේරම අතහැරෙනවා..

  • @malakachrisostomfernando999
    @malakachrisostomfernando999 8 หลายเดือนก่อน

    From the beginning everything you sold your soul for money

    • @dharmadeshaya
      @dharmadeshaya  8 หลายเดือนก่อน

      thank you

    • @malakachrisostomfernando999
      @malakachrisostomfernando999 8 หลายเดือนก่อน

      Every human being have a free will and its has own reason each choice you make has deferent mission and deferent tasks you have to go through

    • @malakachrisostomfernando999
      @malakachrisostomfernando999 8 หลายเดือนก่อน

      It's like nirvana its means state of your mind

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏