Hand bag | tote bags | බෑග් මහන්න සරලම විදියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 96

  • @chamilajeewani8890
    @chamilajeewani8890 10 หลายเดือนก่อน

    ස්තූතියි පැහැදිලි ව කියල දුන්නා

  • @priyankalakshmi494
    @priyankalakshmi494 2 ปีที่แล้ว

    Harima lassanai, hodatama mahana vidiya kiyadunna thanks

  • @ShanAkila-yq7xv
    @ShanAkila-yq7xv ปีที่แล้ว

    Ane thanks nima. Oya hodata kiyala denawa.

  • @siyanimeemanage5714
    @siyanimeemanage5714 3 ปีที่แล้ว +2

    අද මන් උදේම බැලුවේ ඔයාගේ video එක😍..bag මහන items මෙහේ තිනෙවද දන්නෙ නැහැ 🤔.ඔයා කියලා දෙන විදියට ආස හිතෙනවා මහන්න 🤗 මාත් try කරලා බලන්නම් නං⁣ගී😍..ගොඩාක් ස්තූති 😍 බුදුසරණයි ❤

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      godak godak ස්තුතියි

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 3 ปีที่แล้ว +1

    Harima pahadili. Thank you.

  • @mycraftstvsri547
    @mycraftstvsri547 2 ปีที่แล้ว

    Lassanata photo eka hada ganna hoda app ekak කියන්න puluwanda

  • @rohanpriyantha75
    @rohanpriyantha75 2 หลายเดือนก่อน

    good.hodata kiyaa dunna

  • @niroshangunathilaka3518
    @niroshangunathilaka3518 3 ปีที่แล้ว

    Thnks eth aluthin igana ganna kenekta amarui alla ganna. Ilaga eka himin kyl denna

  • @yovinmendis
    @yovinmendis 2 ปีที่แล้ว

    Padding da? Sponch sheet da?

  • @sewmininavodya4313
    @sewmininavodya4313 3 ปีที่แล้ว

    akkiyaaa back said akata poket akak dana heti kiyala dennnakoo

  • @moviestime9134
    @moviestime9134 3 ปีที่แล้ว

    Mimi ganna widiya pehedili madi

  • @dilmioshani195
    @dilmioshani195 3 ปีที่แล้ว +1

    අක්කේ ඔයා හොදට කියලා දෙනවා

    • @adeesha5977
      @adeesha5977 3 ปีที่แล้ว

      Thakiyou godak watinava oya hodata kiyala denava

  • @moviestime9134
    @moviestime9134 3 ปีที่แล้ว

    redde usa palala kiuwe nene

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 ปีที่แล้ว

    yatat danma marital aka makadda

  • @FreeTime-qp4uy
    @FreeTime-qp4uy 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mohamedsaamith879
    @mohamedsaamith879 2 ปีที่แล้ว

    Mm mhanawa sit bag kiyala dannako

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 หลายเดือนก่อน

    🥰👌👍💐

  • @tharushisandipani7033
    @tharushisandipani7033 3 ปีที่แล้ว +1

    Online badu ganna thenak kiyanna

  • @shiromipushpa8974
    @shiromipushpa8974 3 ปีที่แล้ว +2

    Thanks akki mamath dan mahanawa

  • @wasanaranathunga7350
    @wasanaranathunga7350 ปีที่แล้ว

    Rath pata redi kotase nama mokakda

  • @Eyetheropy986
    @Eyetheropy986 3 ปีที่แล้ว

    Akka linen pants gena video ekk krnnko

  • @dhanudhanu3976
    @dhanudhanu3976 3 ปีที่แล้ว

    Akki oya hota kiyala denawada.akki hight speed mashime baga mahana wenama iadikatau danna onida.wenama nul thiyanwada api redi mahana.nul walin puluwanda

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 3 ปีที่แล้ว

    Kandy wala මේ අමුද්‍රව්‍ය ganna hoda thenak kiyanna

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      අලිමුඩුක්කුව තියෙන්නේ එහෙ තියෙනවා

  • @dhanudhanu3976
    @dhanudhanu3976 3 ปีที่แล้ว

    Akki bag mahana redi online genna ganna thanak kiyannako

  • @dulmiapsara1624
    @dulmiapsara1624 2 ปีที่แล้ว

    me suitar mahana widiya video nadda

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 ปีที่แล้ว

    නොර්මල් සින්ගර් මැශීන් එකෙන් බැග් මහන්න පුලුවන්ද

  • @piumiwathsala2540
    @piumiwathsala2540 3 ปีที่แล้ว

    Dan bags karnne nadda miss

  • @pushpiarachchi7526
    @pushpiarachchi7526 3 ปีที่แล้ว

    Good

  • @dilanigordon7683
    @dilanigordon7683 3 ปีที่แล้ว

    Nangi oya handle ganne pitakotuwe koya kadayeda?

  • @slnoname4014
    @slnoname4014 3 ปีที่แล้ว

    Traveling bag ekak kiyala dennako

  • @gayanisenadheera2729
    @gayanisenadheera2729 3 ปีที่แล้ว

    තැන්ක්ස් ...අක්කේ mama danata bag මහන්න patangaththa

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SujathaPerera-z5x
    @SujathaPerera-z5x ปีที่แล้ว

    Aluth krama kiya dennako

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว

    83 කැමැත්ත අරගෙන ආවා 😍👍

  • @harindranidanushika953
    @harindranidanushika953 3 ปีที่แล้ว

    Meke eva sheet 1 ganakama mokakda nangi. Kohomada eka milate ganne

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว +1

      මිලනම් මතක නැහැ මට.ඝනකම අඩුම එක ගන්න

    • @harindranidanushika953
      @harindranidanushika953 3 ปีที่แล้ว

      @@NimasCreations thank you nangi.

  • @nethmijayaweera3019
    @nethmijayaweera3019 2 ปีที่แล้ว

    මේ බෑග් එකට දාන හැඩල් එක කොහෙන්ද ගන්න පුලුවන්

  • @පූජාප්රොඩක්ෂන්
    @පූජාප්රොඩක්ෂන් 3 ปีที่แล้ว

    පිට කොටුවෙ ඔයා බඩු ගන්න කඩයක් නැද්ද ඔන්ලයින් ගෙන්නගන්න පුළුවන්

  • @lasanthadamayanthi879
    @lasanthadamayanthi879 2 ปีที่แล้ว

    Thank u.............😘😘😘

  • @jeewajeewa7963
    @jeewajeewa7963 3 ปีที่แล้ว

    Miss eva sheet eke bag walata ganna size ekak thiyenawada?

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      ඝනකම අඩු එක ගන්න

  • @niroshadasanayaka6224
    @niroshadasanayaka6224 3 ปีที่แล้ว

    Thank you

  • @honeybeesinternationalpres5214
    @honeybeesinternationalpres5214 3 ปีที่แล้ว

    Akke busness එකක් විදියට කරනකොට ඊවා ශිට් දාන එකද ස්ටිප් දාන එකද ලාබ

  • @nilushipriyangika1622
    @nilushipriyangika1622 3 ปีที่แล้ว

    Thanks nangi.godak pahadili.class bag ekak mahanna kiyala dennako.

  • @pradeepamunasinghe1264
    @pradeepamunasinghe1264 3 ปีที่แล้ว

    Akke galle material ganna thanak kiyanna ko amu redi warga na neda sudu goni redda kiyanne th amu redi walata da

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      Galle genanm danne nangiya mma.amu redi CIB eke ehema thiuenwa

    • @pradeepamunasinghe1264
      @pradeepamunasinghe1264 3 ปีที่แล้ว

      Sudu goni redda kiyanne amu redi da akke

  • @thuwithilanka3030
    @thuwithilanka3030 3 ปีที่แล้ว

    Thnk uu

  • @hesandihettiarachchi3643
    @hesandihettiarachchi3643 3 ปีที่แล้ว

    Thanks a lot..

  • @Nipunibhagya747
    @Nipunibhagya747 3 ปีที่แล้ว

    Woow akki thnks

  • @udayanganigamage7326
    @udayanganigamage7326 3 ปีที่แล้ว

    Thank you🌹🌹🌹🌹

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 ปีที่แล้ว

    සින්ගර් නොර්මල් මැශීන් එකෙන් බැග් මහනවානම්,,,,,නම්බර් කියේ ඉදිකටුද දාන්න ඔනෙ

  • @ashanimadushika9823
    @ashanimadushika9823 3 ปีที่แล้ว

    Akki math polonnaruwe inne polonnaruwe bag mahanna item ganna thenak kiyannako akkiyo p/z reply me......

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      changumi kiyla ekk thiyenwa

    • @ashanimadushika9823
      @ashanimadushika9823 3 ปีที่แล้ว

      @@NimasCreations akki me bag eka mahanna gaththeth ekenda 🤔🤔🤔🤔

  • @nayomimadhushani8786
    @nayomimadhushani8786 3 ปีที่แล้ว

    Akki ewa shit kiyanne mokakda.aka godak haiyada.rexing kiysnneth akamada akka..

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว +1

      බෑග් එක ඝනකම වෙන්න ඒක දාන්නේ නංගියා

    • @nayomimadhushani8786
      @nayomimadhushani8786 3 ปีที่แล้ว

      @@NimasCreations thank you akka.ake 1m kiyak wage wenawada.ganna puluwan kohenda akka

  • @mggsumithchandana65
    @mggsumithchandana65 3 ปีที่แล้ว

    Tnx nangi❤️

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 3 ปีที่แล้ว

    mta nam pahadili madii

  • @honeybeesinternationalpres5214
    @honeybeesinternationalpres5214 3 ปีที่แล้ว

    Miss mama manawa.eath bag handle ganna colombo yanna bea.online geanna ganna hari shop eakak dannawada

  • @senuridhamya2315
    @senuridhamya2315 3 ปีที่แล้ว

    අක්කි අර බඩෙ බදින පර්ස් එකෙ විඩියො එකක් එක්ක නම කියන්නකො ප්ලිස් අක්කි ඉක්මනින් දෙන්ඩ පුලුවන්ද අක්කි❤️

  • @airanganijayasinghe9996
    @airanganijayasinghe9996 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ස්තුති

  • @AaAa-he7gn
    @AaAa-he7gn 3 ปีที่แล้ว

    godak lasanai.akki

  • @hasukalpani9456
    @hasukalpani9456 3 ปีที่แล้ว

    මට කියන්න කෝ සිගර් එකේ 984 මැශින් එක හොදයි ද කියලා

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      Hasu Kalpani ow pawichchi karnna hodai kalayak

  • @අනුරුද්ධිකාබුවනායක

    මේ දවස්වල පිටකොටුවෙ යන්න පුලුවන් ද🤔

  • @yashigirl5499
    @yashigirl5499 3 ปีที่แล้ว

    Ada beluwe ane man kalekin awe 😓

  • @ishaninilanka3842
    @ishaninilanka3842 3 ปีที่แล้ว

    තැන්ක් යූ අක්කේ..... 😍 ඒ බෑග් එක ලස්සනයි. 😍😍

  • @nadeeshaniadhikari121
    @nadeeshaniadhikari121 3 ปีที่แล้ว +2

    Thanks akkiyo.akki godak pahadiliva kiya denava.matath asa hithuna akki kiya dena vidihata bag mahanna😊.mata akkige WhatsApp number eka evannako plz akkiyo.😌

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 3 ปีที่แล้ว

    බෑග් එක ලස්සනට මහල උනාට හැන්ඩ්ල් එක නම් කොලිටි මදි.ඒක ටිකක් ෆ්ලෙක්සිබල් සොෆ්ට් උනා නම් ගොඩාක් හොදයි...

    • @ayishaayisha6784
      @ayishaayisha6784 ปีที่แล้ว

      ඔයාට ඉතින් ඔහොමවත් බෑනේ

  • @dul6740
    @dul6740 3 ปีที่แล้ว

    ටැපටා දැම්මා කිව්වා නෙ බෑග් එක ඇතුලට ඒත් ඊවා ශීට්,ලයිනින් විතරයි නෙ පාවිච්චි කලේ මට ඒක පැහැදිලි නැහැ

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      lining ekta thamai ටැපටා දැම්මේ ටැපටා ගියන්නේ lining වලට පාවිච්චි කරන රෙදි වර්ගයේ නම

    • @dul6740
      @dul6740 3 ปีที่แล้ว

      @@NimasCreations thanks. Nima

    • @ishajayasinghe7925
      @ishajayasinghe7925 3 ปีที่แล้ว

      Thank you so much. Please මට කියන්න පුලුවන්ද ඊවා sheet online order කරන්නේ කොහොමද කියලා..

  • @sandamalikumarasinghe8742
    @sandamalikumarasinghe8742 2 ปีที่แล้ว

    Thank you

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว

    83 කැමැත්ත අරගෙන ආවා 😍👍