HIRIPODA WESSA || EPISODE 20 || හිරිපොද වැස්ස || 11th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • HIRIPODA WESSA || EPISODE 20 || හිරිපොද වැස්ස || 11th October 2024
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #hiripodawessa

ความคิดเห็น • 1.1K

  • @CandyCrush-x8q
    @CandyCrush-x8q วันที่ผ่านมา +370

    කතාව පිට පිට 1M ගහනවා.❤ මේ කතාව නම් දැනටමත් රැල්ලක් හදලා වගේ... 😊❤

    • @Movies-o5j
      @Movies-o5j 19 ชั่วโมงที่ผ่านมา +1

      koheda ballo 1m

    • @Movies-o5j
      @Movies-o5j 19 ชั่วโมงที่ผ่านมา +1

      nadagamkarayo , kuubiyo ekata gahanda kathaa naa

    • @CandyCrush-x8q
      @CandyCrush-x8q 13 ชั่วโมงที่ผ่านมา

      @@Movies-o5j uba potta unt mt krnn deyk ne, blpn yakoo episode 3,4 1M.

  • @brokenangel4391
    @brokenangel4391 วันที่ผ่านมา +272

    ආත්මි කතා කරන විදිහ cute අප්පා..❤

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m วันที่ผ่านมา +706

    අපිට නන් ඉස්කෝලෙ ඕම පෝන් ඔබන්න හම්බුනේ නෑ හත්දෙයියනෙ 😒👍

    • @KaveenAvishka850
      @KaveenAvishka850 วันที่ผ่านมา +34

      Api nm ebuwa passe ewa office ekema thiynna una 🥲😂

    • @2-IZUMI
      @2-IZUMI วันที่ผ่านมา +7

      ඇත්තමයි😢😅

    • @RanjithAriyathunga
      @RanjithAriyathunga วันที่ผ่านมา +4

      අපිනන් පහන යට හැන්ගුවෙ😅

    • @NethumNuhansa12345
      @NethumNuhansa12345 วันที่ผ่านมา +7

      මමනම් ටිචර් ගෙ මෙසෙ ලච්චුවෙ හන්ගන්නෙ😂

    • @ChalithaMaduwantha-z8z
      @ChalithaMaduwantha-z8z วันที่ผ่านมา

      මන්නම් ටිචට තමා දෙන්නේ තියා ගන්න කියල 😁​@@NethumNuhansa12345

  • @TravelLife45
    @TravelLife45 วันที่ผ่านมา +230

    මේවගේ යාලුවො 3 ක් ගන්න ආතල් නම් පිස්සුවක් 😂❤
    එකෙක් බයිට් කරන එක වෙනම ආතල් එකක් 😅

    • @TravelLife45
      @TravelLife45 วันที่ผ่านมา +1

      🙂

    • @malindumalindu-re5qi
      @malindumalindu-re5qi วันที่ผ่านมา +2

      අපිත් ඒම තමා හිටියෙ💗

    • @TravelLife45
      @TravelLife45 วันที่ผ่านมา

      @@malindumalindu-re5qi gmmk 🤩

    • @ganiduvinodyavidushan
      @ganiduvinodyavidushan วันที่ผ่านมา +1

      matath hitiye yaluwo dennek oya wagema

  • @Ready_for_Blast
    @Ready_for_Blast วันที่ผ่านมา +935

    ආත්මි -like
    ටියා- ❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa วันที่ผ่านมา +364

    හැමදාම phone එකෙන් බලනවයි, you tube එකෙන් බලනවයි කියන comment එක දැකලම එපා වුන වුන් මේ කොනට.😅💔

  • @samanprasanna9446
    @samanprasanna9446 วันที่ผ่านมา +300

    මේ කතාවටනම් දැන් ඇබ්බැහි වෙලා❤😊🎉

    • @WISHWABROVIDEOS
      @WISHWABROVIDEOS วันที่ผ่านมา

      එහෙනම් ඔයාව පුනරුත්ථාපනයට යවන්න කාලය හරි 😁😉

    • @chanikaudayangani5794
      @chanikaudayangani5794 23 ชั่วโมงที่ผ่านมา

      E matath ehemai😊

  • @Nadunipramodya-th5lw
    @Nadunipramodya-th5lw วันที่ผ่านมา +257

    ට්‍රිලිශියා මිස්ට ලයින් දාන සර් කාරයනන් පේන්න බැ😑ටයර් වල හුලන් යැවුවා 😑 පව් කූරා 😒කූරයි ට්‍රිලිශියා මිසුයි ගැලපෙන්නෙ🌝❤️

  • @ChalithaRangana-e1c
    @ChalithaRangana-e1c วันที่ผ่านมา +52

    මේ කතාව නම් ඇත්තටම ආගමක් අනේ.ආදර කතා 4 නම් මරු.
    අබි❤ආත්මී
    කූරා❤ටීච
    පිලා❤මෙතුලි
    ටියා❤ගෙවීන්

  • @mahishaMahisha-h7q
    @mahishaMahisha-h7q วันที่ผ่านมา +138

    අපි ඔය වගෙ ඉස්කෝලේ දි පෝන් එබුවනම් ඉතින් ඉවරයි .අස්වීමේ සහතිකේ තමා ඉතින්😂❤

  • @RAHULFF-zc1is
    @RAHULFF-zc1is วันที่ผ่านมา +55

    ආත්මි ඇත්තටම හොද කෙල්ලෙක් ❤ ආත්මි,අභී, අභීගෙ යාලුවෝ,අභීගෙ අක්කා. අල බොලෙයි යාලුවයි එයාල නිසා කතාව ලස්සනයි 😊 ටියා හරියන්නෙ ඇත්තටම කෙවින් අයියට 😢

  • @Niira-e8b
    @Niira-e8b วันที่ผ่านมา +224

    කතාව දානකන් බලන් ඉන්නේ අනේ..❤❤ පිස්සු වැටිලා වගේ බලන්නේ...😊❤

  • @KVN-rs1kg
    @KVN-rs1kg วันที่ผ่านมา +71

    අභියගේ යාලුවො ටික පට්ට ❤

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m วันที่ผ่านมา +622

    පෝන් එකෙන් බලනවා ද අහන උන්ව පේන්න බැරි උන් ඉන්නවද 😂❤️👍

    • @NavodyaFranando
      @NavodyaFranando วันที่ผ่านมา +3

      😂👍 yah

    • @HeshanBasnayake
      @HeshanBasnayake วันที่ผ่านมา +5

      ඔව් මෙක හරි මගුලක් උනානේ 🥲😂

    • @The_luckiest_girl
      @The_luckiest_girl วันที่ผ่านมา +1

      Adt udinm eke dkke mon wikrykd phone eknbln ntuw 🤣🤣🤣man kyn na

    • @JeevakaJeevaka-jo6ye
      @JeevakaJeevaka-jo6ye วันที่ผ่านมา +1

      Ow bn hutta Aya nttm pkenda bllne pissu pkyla😂

    • @JeevakaJeevaka-jo6ye
      @JeevakaJeevaka-jo6ye วันที่ผ่านมา +1

      Ow bn hutta Aya nttm pkenda bllne pissu pkyla😂

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA วันที่ผ่านมา +1663

    මං වගේම Episode 20 ම TH-cam එකෙන් 👀බලපු👀 කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @SLTIKTOKROOM
      @SLTIKTOKROOM วันที่ผ่านมา +41

      Ane mata sub 980 yanna udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏

    • @dabiyastatus
      @dabiyastatus วันที่ผ่านมา +18

      මන් ඊයෙ බලන්න පටන් ගත්තෙ 😊

    • @DJTHISARA-m5w
      @DJTHISARA-m5w วันที่ผ่านมา +24

      මං වගේ කොටස් ඔක්කොම අද බලපු අය කෝ බලන්න ❤🎉😊

    • @Mr.ccreative
      @Mr.ccreative วันที่ผ่านมา +42

      Haminnenne nathuwa hitapan bn

    • @VihangaDilshanx
      @VihangaDilshanx วันที่ผ่านมา

      ​@@SLTIKTOKROOMmenna sub higannek😂😅

  • @deshanmendis1949
    @deshanmendis1949 วันที่ผ่านมา +77

    ඇත්තටම ලෝකෙ වේගෙන්ම යන දේ තමයි කාලය.. අදත් වෙලාව ගියා දැනෙනුවත් නෑ😢

  • @ShehanNimsara-m1z
    @ShehanNimsara-m1z วันที่ผ่านมา +38

    මෙහේම පෝන් එබුවනම් ස්කෝලේ පොඩි එකෙක් හරි පිනාට කියලා ගෙදරිනුත් ගෙන්නලා 🥲😂😂😂😂

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 23 ชั่วโมงที่ผ่านมา +19

    යාලුවො තුන්දෙනා නම් මරු 🌏💐

  • @manusha4435
    @manusha4435 วันที่ผ่านมา +119

    අනේ ආකාශි දන්නවනම් හොදම යාලුවා මල්ලිගේ කියලා😆😄

    • @gayanidahamsa9150
      @gayanidahamsa9150 วันที่ผ่านมา +1

      Siyadivi nasa gannava

    • @gayanidahamsa9150
      @gayanidahamsa9150 วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @manusha4435
      @manusha4435 12 ชั่วโมงที่ผ่านมา

      Matanam hithenne eya kamathi weyi halo ❤

  • @PriyanganiFernando-x2o
    @PriyanganiFernando-x2o วันที่ผ่านมา +32

    කොල්ලෝ තුන්දෙනාගේ වැඩවලට හිනාකාලා මැරෙනවා උන් තුන්දෙනානම් ෂෝයි

  • @susunisurukshan
    @susunisurukshan วันที่ผ่านมา +189

    ඒ කොනට මේ කොනට ගගා වැලලෙන උන්ගේ කොන කැපීමට මහාදිකරණය නියෝග කොට ඇත...😌

  • @AnjanaDeneth-f5j
    @AnjanaDeneth-f5j วันที่ผ่านมา +124

    ආසම කතාව❤

  • @ubetatta_
    @ubetatta_ วันที่ผ่านมา +431

    අගල් 36 දොර දෙකේ දම්රෝ ශීතකරණයෙන් මං වගේ හැමදාම කතාව බලන අය මේ කොනට එන්න 😢❤️

    • @Jayarathne_Uncle
      @Jayarathne_Uncle วันที่ผ่านมา +19

      මම දොර දෙකේ අල්මාරියෙන් බලන්නෙ 😅

    • @SLTIKTOKROOM
      @SLTIKTOKROOM วันที่ผ่านมา +13

      Ane mata sub 980 yanna udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏

    • @risonrandiw2006
      @risonrandiw2006 วันที่ผ่านมา +2

      adoh sirwtm kiynne ehem blnn mth asi kohomd bn ehem blnne sirwtm

    • @nethminichamodya1574
      @nethminichamodya1574 วันที่ผ่านมา +2

      😢👍

    • @NethusaraNimsath
      @NethusaraNimsath วันที่ผ่านมา +5

      Rice cooker eken balana un innawada😮

  • @GAMINGFXSB2K
    @GAMINGFXSB2K วันที่ผ่านมา +45

    අම්මට සිරි වෙයි පුන්චි මැනිකෙට😁 සදුදා වෙනකන් ඉවසිල්ලක් නැ❤️❤️ සදුදා වෙනකන් බලන් ඉන්න අය කෝ 😍

    • @DilrukshiAbewikram
      @DilrukshiAbewikram วันที่ผ่านมา

      Ai ita kalen pennannada 😅😂❤

    • @GAMINGFXSB2K
      @GAMINGFXSB2K 16 ชั่วโมงที่ผ่านมา

      @@DilrukshiAbewikram ou oyata balanna oneda😒😒😂

  • @JayasekaraSachira
    @JayasekaraSachira วันที่ผ่านมา +34

    අනෙ මන්දා මෙකට ඇබ්බැහි වෙලා♥️♥️

  • @KVN-rs1kg
    @KVN-rs1kg วันที่ผ่านมา +49

    ආත්මි අක්කා ඉන්න නිසා මේ සතියම පට්ට ලස්සනයි කතාව ❤

  • @GeethmaSanuli
    @GeethmaSanuli วันที่ผ่านมา +201

    ආත්ම්💖අභී ... like?

  • @RaninduJayanath
    @RaninduJayanath วันที่ผ่านมา +20

    ආකාෂිට තරු විසිවෙන්නේ හොඳම යාලුවා මල්ලිගේ කියලා දැනගත්තොත් තමා❤😂

  • @Yanga427
    @Yanga427 วันที่ผ่านมา +78

    අනේ මේ කතාව ෂෝක් අනේ ❤️‍🩹

  • @dilkeapesksha5032
    @dilkeapesksha5032 วันที่ผ่านมา +15

    මේ කතාවට නම් පිස්සු වැටිලා ඉන්නේ😊❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 วันที่ผ่านมา +338

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකින්න පුළුවන් හැමෝටම❤😢

    • @NadeekaSanjeewanee
      @NadeekaSanjeewanee วันที่ผ่านมา +5

      Ikmanta saneepa venna kiyala prarthana karanava❤

    • @slcricketlovers669
      @slcricketlovers669 วันที่ผ่านมา +7

      Ikmanata sanipa venna💗

    • @kaveeshavlogs1397
      @kaveeshavlogs1397 วันที่ผ่านมา +1

      cia eke inna thibbe

    • @sadupashettiwaththa8948
      @sadupashettiwaththa8948 วันที่ผ่านมา +20

      තෝ ඉක්මනට පලකෝ මෝචරියට 😂

    • @madhushan68
      @madhushan68 วันที่ผ่านมา +14

      අනේ බන් මේක ඇත්තක්නම් අම්මා ඉක්මනින් සුව වෙන්න ඕනෙ💕 🥰,,,හැබැයි like ගන්න ඕනවට comment එක දැම්මනම් ඔයාට හොදක් වෙන එකක් නෑ හොදේ💔

  • @ManjulaEkanayake-lu1hd
    @ManjulaEkanayake-lu1hd วันที่ผ่านมา +40

    ආසාවෙන් බලන එකම Drama එක😪💗💗

  • @ShashikaAdithya-e8o
    @ShashikaAdithya-e8o วันที่ผ่านมา +24

    19:44 කිසිම කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සරහ මේ වගේ අසරණ වෙන්න නම් එපා 😫🥺

  • @MilinduNimsara
    @MilinduNimsara วันที่ผ่านมา +139

    ආයේ සදුදා වෙනකක් ඉන්න එපැයි බලන්න.😢 සෙනසුරාදා ඉරිදත් කතාව දාමු ද??

  • @THIWANKA888
    @THIWANKA888 วันที่ผ่านมา +57

    ටියාගෙ ඒවා skip කර කර බලන්නෙ 😅😪

  • @riyalpathuma5454
    @riyalpathuma5454 วันที่ผ่านมา +49

    ගෙවින් හරි පවු 😳❤

  • @Anjana_pathum
    @Anjana_pathum วันที่ผ่านมา +50

    අතාත්ත්වික ගතිය වැඩී පොඩ්ඩක් 😊

  • @Lasikolla
    @Lasikolla วันที่ผ่านมา +149

    TH-cam එකෙන් බලන සෙට් එක කෝ කෝ ගගා වැලලෙන්න එපා යූටියුබ් එකෙන් බලන්න තමයි යකෝ yt එකට කතාව දාන්නේ 😂 කටවල් වහන් ඉදපල්ලා 😂😂😂

  • @Musicසාජ්ජය9666
    @Musicසාජ්ජය9666 วันที่ผ่านมา +35

    ආයෙත් ඉස්කෝලේ යන්න තියෙනවා නම් 😩🔥

  • @Freedomgirl2003
    @Freedomgirl2003 วันที่ผ่านมา +72

    මේ කතාවෙ කමෙන්ට් ඕෆ් කරන්න ඕනෙ යකො..එ තරම් අප්පිරියයි 😂💔

  • @ChamikaSathruwan-h8g
    @ChamikaSathruwan-h8g วันที่ผ่านมา +43

    සුපරි පරි ඉතිරෙන කතාවක්😂❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 วันที่ผ่านมา +68

    අඩෝ මොනව උනත් ගෙවින පවි ඌ
    ඩබල් ගේමි ගැහුවෙ නෑ ඒකට එකෙනමිම
    රෙස්පෙක්ටි ❤😳👍

    • @dhinathuthila8920
      @dhinathuthila8920 วันที่ผ่านมา +8

      Ube amma dan icu ekeda nattam marilada😂😂😂😂

    • @Mr_shenash
      @Mr_shenash วันที่ผ่านมา

      😅​@@dhinathuthila8920

    • @MethmiKaveesha-t4x
      @MethmiKaveesha-t4x วันที่ผ่านมา +2

      Yako ube amma icu gga boru kynna epa balla..pawkarayo

    • @dinukasirimanna2824
      @dinukasirimanna2824 วันที่ผ่านมา

      @@dhinathuthila8920 ammooo santha😅

  • @sandanika5748
    @sandanika5748 วันที่ผ่านมา +23

    මේ කතාව නන් අනිවාර්යයෙන් 1M ගහයි වගේ! ... 😃❤️

  • @භූමිය-Bumiya
    @භූමිය-Bumiya วันที่ผ่านมา +45

    ආත්මි අක්කා ඔයාගේම උනොත් MK 😊

  • @rdsunitha3345
    @rdsunitha3345 วันที่ผ่านมา +59

    ආත්මි ❤අභි
    ටියා❤ගෙවීන්

  • @amalneetenaraalwisjayasing9246
    @amalneetenaraalwisjayasing9246 วันที่ผ่านมา +47

    7:53❤❤❤ අයිස්ක්‍රීම් කියලා කියන විදිහ❤❤❤❤

  • @SaduBoy-l9y
    @SaduBoy-l9y วันที่ผ่านมา +29

    ටියා වගේ weca කෙල්ලො කිසිම කොල්ලෙක්ට හම්බ වෙන්න එපා 🥀

  • @sewwandi-c5q
    @sewwandi-c5q วันที่ผ่านมา +16

    කතාව දානකන් බලාගෙන ඉන්නෙ එච්චර ලස්සනයි කතාව ආසම කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😅😅

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m วันที่ผ่านมา +109

    ටියා ගෑනිව පේන්න බැරි මට විතරද 😂😒

    • @Aruseww
      @Aruseww วันที่ผ่านมา +6

      අනේ එයාගේ හැසිරීමට මම කැමතිත් නැහැ

    • @SurangaRajapaksha-ij6kv
      @SurangaRajapaksha-ij6kv วันที่ผ่านมา

      Tiya nemei.ara nethmige yaluwa kiyna gene penna beri.puduma napuru dushta katussiyakne🤮🤮

    • @ChamathkaDilum-u3q
      @ChamathkaDilum-u3q วันที่ผ่านมา +1

      Mamath bn kemathi na

    • @DewmiWickramarathna
      @DewmiWickramarathna วันที่ผ่านมา +1

      අපෝ ඔකි මහ කුන්ඩවාලයක් මටත් පේන්න බැහැ

    • @hasaranawodi1776
      @hasaranawodi1776 วันที่ผ่านมา +2

      Ane ou appa epa wenw e geniwa nm

  • @vijesundarabandara759
    @vijesundarabandara759 วันที่ผ่านมา +16

    ආසම කතාව.පිස්සුවක් ❤🎉😊

  • @ThisalTheekshan
    @ThisalTheekshan วันที่ผ่านมา +16

    දැංකාලෙ ඇත්තම සර්ල හොදට නිරූපණය කරල තියෙනව 😂

  • @Binuga_Methmika_2010
    @Binuga_Methmika_2010 วันที่ผ่านมา +51

    ආයේ සදුදා වෙනකක් ඉන්න එපැයි බලන්න.😢 සෙනසුරාදා ඉරිදත් කතාව දාමු ද?🙃

  • @ChathuraSithum-v1b
    @ChathuraSithum-v1b วันที่ผ่านมา +31

    හිරි පොද වැස්ස බලන්න හැමදාම ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කවුද ❤❤❤

  • @Yohanvimutki
    @Yohanvimutki วันที่ผ่านมา +42

    20 වෙනි කොටසත් පොන් එකෙ බලපු කට්ටිය කො ඉතින් ❤

  • @animagicwizard
    @animagicwizard วันที่ผ่านมา +21

    පිලා මුතුගල සර් වගේ පේන අය like යමු😅

    • @hesh98_
      @hesh98_ วันที่ผ่านมา

      ඉතින් මල්ලි නෙ ..😂

  • @NisansalaSandamali-s7j
    @NisansalaSandamali-s7j วันที่ผ่านมา +36

    පට්ට ඕයී මේ කතාව 🤌❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 วันที่ผ่านมา +38

    ආතල් like 👍
    ටියා coment ...

    • @Nethsari
      @Nethsari วันที่ผ่านมา +3

      උබේ අම්මා තාම icu එකේ ද? 😂

  • @-StefanNeo-gz3rv
    @-StefanNeo-gz3rv วันที่ผ่านมา +28

    ගෙදර tv නැ ෆෝන් එකට සිග්නල් නැ , බලපු කොටස් 19 ම පාරට ගිහින් බැළුවෙ 😩😩

  • @upeksha719
    @upeksha719 วันที่ผ่านมา +42

    ආත්මි අක්කා + අබී 💗✨😫

    • @SLTIKTOKROOM
      @SLTIKTOKROOM วันที่ผ่านมา +2

      Ane mata sub 980 yanna udau karannako please 😭😭😭😭 🙏🙏🙏🙏🙏

    • @upeksha719
      @upeksha719 วันที่ผ่านมา

      ​@@SLTIKTOKROOM❤️❤️

  • @MenoliShavindi
    @MenoliShavindi 13 ชั่วโมงที่ผ่านมา +1

    පිලාගෙයි සුදු බෝලෙගෙයි love එක පට්ට

  • @nipunjayasooriya849
    @nipunjayasooriya849 วันที่ผ่านมา +15

    අම්මට සිරි වෙනවනෙ පුංචි මැණිකෙට 🤍

  • @SakunthalaSudarshani
    @SakunthalaSudarshani วันที่ผ่านมา +21

    අභී ආත්මි අක්කට ගත්ත gift එක දුන්නද දන්නෑ ඒද 🙃🙃

  • @pasidhurukshan750
    @pasidhurukshan750 วันที่ผ่านมา +13

    Teledrama ekakt kiyl balanne හිරිපොද වැස්ස විතරයි 😌🖤

  • @TharukaPiyumal
    @TharukaPiyumal วันที่ผ่านมา +10

    එකෙක් සම වයස් අනිකා අක්ක බබෙක් අනිකා ටීච කෙනෙක් මරු බ්න් උබලා😂නන්ගිලට ඒම හිත යන්නෙම නැද්ද බ්න්😂💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 วันที่ผ่านมา +31

    ගෙවින් පවි කියන සෙටි එක කො 😳🥰

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan 4 ชั่วโมงที่ผ่านมา +1

    සද බොදවෙක Ending එකක් නම් කතාවෙන් එපා!🙂❤️‍🩹🥲

  • @susanthaindika813
    @susanthaindika813 วันที่ผ่านมา +16

    පිලයි බෝලෙයි ගැළපෙනවා කියන අය ලයික් එකක් මේ පැත්තට...❤

    • @samalkaudara8641
      @samalkaudara8641 วันที่ผ่านมา +1

      Mn asama couple eka un denna..ara bucket dana eki tma penn bari

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn วันที่ผ่านมา +19

    පිලාට හොද වැඩේ ලකුනු 100 ම දාන්න ගියා දැන් හරිනේ අමාරැව 😂😅😂😅😂😅😂

  • @Gna770
    @Gna770 วันที่ผ่านมา +13

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhananjayaya
    @dhananjayaya วันที่ผ่านมา +18

    පාසල් කාලේ අධ්‍යාපනයට පමණක් හිත යොදවලා විශ්ව විද්‍යාලෙ ගියපු අය ඉන්නවාද

    • @RandoliRanaweera
      @RandoliRanaweera วันที่ผ่านมา +2

      Hmmm😮😢mehema kaalayak tibuna naha

    • @dhananjayaya
      @dhananjayaya วันที่ผ่านมา +7

      @@RandoliRanaweera මොකද එක දුකින් කියන්නේ සතුටු වෙන්න විශ්ව විද්‍යාලෙ යන්න හැමෝටම බෑ මටත් බැරිවුනා කැමතිනම් කියන්න විශ්ව විද්‍යාලෙ යන්න අවසන් මාස ටික වැඩ කරේ කොහොමද කියලා ඔබගේ Reply එක මේ පාර උසස්පෙළ කරන නංගියෙක්ට හරි මල්ලියෙක්ට හරි වැදගත් වෙයි

  • @Chanuka_Hashan
    @Chanuka_Hashan วันที่ผ่านมา +17

    ටියා අභී පස්සෙ එන් නැතුව ගෙවින් එක්කම හිටියොත් හොදයි වගේ... 😪

    • @AnushkaMalshani-r4g
      @AnushkaMalshani-r4g วันที่ผ่านมา

      gevin wasa unata adaraniyaii"✨💐💐✨

  • @SLFUNNYBOY-x4k
    @SLFUNNYBOY-x4k วันที่ผ่านมา +5

    මේකයි itn පාරාදීසෙ කතාවයි විතරයි බලන්නෙ 💀♥️

  • @Zerox_music_01
    @Zerox_music_01 วันที่ผ่านมา +13

    මේ කතාව trending 01 කියන අය මේ පැත්තට ❤

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka วันที่ผ่านมา +12

    හොද වැඩේ ටියාට

  • @RaniFernando55.225
    @RaniFernando55.225 วันที่ผ่านมา +4

    ලස්සනයි. අදත්. ❤❤
    හිරි පොද වැස්ස 🌨️🌧️🌩️
    🎉🎉🎉🎉. 💗💗💗💗💗💗

  • @ගුජුම්පියෝමමයි
    @ගුජුම්පියෝමමයි วันที่ผ่านมา +16

    මම ස්වර්ණවාහිනියෙ යන කතා ඔක්කොම බලනවා.හැමදාම පැය හයක් විතර TV බලනවා.මම හෙන ආසයි මේ වගේ කතා බලන්න.ඒ වගේම හැමෝමත් එක්කම කියවන්නත් කැමතියි.මගෙ ජීවිතේ ටෙලි නාට්‍ය.මම දැනට හැම එකක්ම බලල තියෙන්නෙ.මම දන්නවා මම වගේ එල හරක් තවත් ඉන්නවා කියලා.අපි හැමදාම වෙව්ව බලමු 😍😍 මේ වගේ කතා තමයි බලන්න ඕනෙ.වෙන එව්ව වැඩක් නෑ.මේ වගේ දේවල් බලද්දි අපි එන්න එන්න බුද්ධිමත් වෙනවා.😊😊😊 හැමෝටම ආදරෙයි ❤️

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 วันที่ผ่านมา +4

    දැන් ස්කෝලවලට ඔහොම phones අරන් යන්නත් පුළුවන් ද🫣🥴

  • @yennna
    @yennna วันที่ผ่านมา +7

    මෙ හෙන ගහලා වහින අස්සෙ හිරිපොද වැස්ස බලන මම 🙂💗🫶.......

  • @GeethaJayasooriya-h6m
    @GeethaJayasooriya-h6m วันที่ผ่านมา +6

    ලස්සනයි ......ලස්සනයි 🌿💕

  • @MalithiRathnayaka-g7h
    @MalithiRathnayaka-g7h 15 ชั่วโมงที่ผ่านมา +1

    හිරිපොද වැස්ස කතව
    ගොඩක් ලස්සනයි අදරණිය
    කතවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadunfernando1424
    @sadunfernando1424 วันที่ผ่านมา +12

    සුපිරි කතාව

  • @Omaladeesha
    @Omaladeesha วันที่ผ่านมา +7

    අල බෝලෙගෙ යාලුවා නිකන් diary of the wimpy kid eke rodrik වගෙ පෙන්නෙ මට විතරද 😪

  • @SandaruSilva-ny2oi
    @SandaruSilva-ny2oi วันที่ผ่านมา +91

    2026 A/l සෙට් එක මේ පැත්තට

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 ชั่วโมงที่ผ่านมา

    මෙි දවස්වල ආසාවෙන් බලන සුපිරිම drama එකක් ❤❤❤

  • @thenukakalhara3200
    @thenukakalhara3200 วันที่ผ่านมา +10

    ගොඩකාලෙකට ආසවෙන්ම බැලුව drama එක 😩💗💐

  • @mr.maraya.yt918
    @mr.maraya.yt918 วันที่ผ่านมา +16

    ආත්මි මගෙ❤

  • @W.A.STharanganiTharangani
    @W.A.STharanganiTharangani วันที่ผ่านมา +17

    Dn මේකත් බලලා ඇති aya ko බලන්න 😅❤

  • @chamodya6939
    @chamodya6939 16 ชั่วโมงที่ผ่านมา

    මේ කතාව දැන් ආසම කතාව වෙලා ඉවරයි❤️🥰

  • @THILINA.KALHARA
    @THILINA.KALHARA วันที่ผ่านมา +18

    මම එක මගේ ආදර ❤❤❤ නීය යලුවනේ ❤❤❤

  • @ChalaniSaubagya
    @ChalaniSaubagya 21 ชั่วโมงที่ผ่านมา +2

    ගෙවින් හරි ආදරෙයි ටියාට🥲

  • @AjithKumar-r4o
    @AjithKumar-r4o วันที่ผ่านมา +7

    කතාව සුපිරි 👍🏻👍🏻❤️

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa วันที่ผ่านมา +13

    පිලා තමා මරු.😂❤

  • @LesanduTLethnura
    @LesanduTLethnura 18 ชั่วโมงที่ผ่านมา +3

    ආත්මී :- 2025 AL
    අභී :- 2026 AL
    😊😊

  • @Kaviga-k8n
    @Kaviga-k8n 25 นาทีที่ผ่านมา +1

    අම්මට සිරිවෙනවා පුංචි මැ ණිකෙට මං ආසම චිත්‍ර පටිය මේක බං 🫶🫶🫶🌹👍🥰

  • @RaninduJayanath
    @RaninduJayanath วันที่ผ่านมา +6

    පිලාට තමා මාරම සීන් එක වුනේ...😂

  • @Vikanssh
    @Vikanssh วันที่ผ่านมา +1

    I'm tamil but I watch this I'm Addicted to this now this awesome pls don't stop in middle we need more episodes❤❤❤

  • @srilankananimals4660
    @srilankananimals4660 วันที่ผ่านมา +4

    මචන් මම විතරද මේක හැමදාම youtube එකෙන් බලන්නෙ ❤️👍 මගේ එක්කෙනා ආත්මී 😘

  • @DisharaPremith
    @DisharaPremith ชั่วโมงที่ผ่านมา +1

    පොඩි සර්රුත් මාර මිනිහෙක් තමා😂😂

  • @Niroshan-
    @Niroshan- วันที่ผ่านมา +5

    සුදු බෝලෙගේ යාලු wutti ලෙස්බියන්ද කොහෙද😂. කොල්ලොන්ට කැමතීම නැහැ නේ😂

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs 11 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි කතාවක් 💜💜💜💜💜