බල්ලෝ බලාගත්ත 'අවලෝකිතේශ්වර' - ගෙවල්වලටත් රිංගන්න පටන් ගනී - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 874

  • @shanmax8523
    @shanmax8523 ปีที่แล้ว +286

    ලංකාවේ ගව සම්පතට ජය වේවා😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +4

      මේවා පිටරට ඩොලර් වලින් ලන්කාවෙ ඉන්න ආගමික අන්තවාදීන් අටවන සන්දරශන බුද්දාගම සහ ඒ ආශ්‍රව ඈති අපේ සන්ස්කෘතිය අවතක්සේරු කරන්න.....අර ජෙරම් පූජකයා කලෙත් මේ වගේ දේවල් පෙන්න පෙන්න බුද්දාගමට අවමාන කල එක.....ලන්කාවෙන් බුද්දාගම තුරන් කරන්න බෞද්දයො තුරන් කරන්න ඩොලර් සහ ඩිනාර් ඕන තරම්......

    • @SumedaPriyadarshani-f1v
      @SumedaPriyadarshani-f1v ปีที่แล้ว +1

      Ape rate meeharakta meeka teerenne na

    • @zhenzhen999
      @zhenzhen999 ปีที่แล้ว

      @@nimaljayasiri6065😂පිස්සුද බන් මෙ කොහෙවත් ඉන්න උන්ට ඔනෙන නෑ අපිව ගොනා කරන්න අපෙ මොඩ හැත්ත්ම නෙමෙයිද ගොන්නු කොහෙවත් නැති උන්ට වරදපටවන්න එපා මොඩ හැත්ත

    • @Bro...289
      @Bro...289 ปีที่แล้ว +1

      🐂🐂🐂😂

    • @chandranonis2451
      @chandranonis2451 ปีที่แล้ว +1

      😂😂

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +215

    මම රෝමානු කතෝලික.....නමුත් බුදුරජාණන් වහන්සේට මම හොඳට garu බුහුමන් දක්වන කෙනෙක්, නිතරම හොඳ බණ අහනවා.....ai මේ මිනිස්සු මෙවැනි පහත් ක්‍රියාවන් සිදු කරන්නේ ......ai මෙහෙම බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්නේ.....ai වගකීමෙන් කටයුතු නොකර බලා සිටින්නේ.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว +23

      ඔබතුමා ලගෙ ආගම් නායකයො වගෙ මේ බෞද්ධ ආගමේ වගකිව යුතු නායකයො නෑ මහත්තයා උන් මහ කාලකන්නි

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ปีที่แล้ว +7

      Mamath catholic...Jerome wage ayawa Christian protestant ayata hodai wage buddhist kiyala liya gaththa gonnuntath meyawa hoda athi! Maha pissu ratak meka!

    • @Chilawboy
      @Chilawboy ปีที่แล้ว +1

      රෝමානු කට්ටියත් ඔය වගේම මුලාවක ඉන්න කට්ටියක් තමයි

    • @shanikadilrukshi1184
      @shanikadilrukshi1184 ปีที่แล้ว

      Halo me oya monada danne roman Catholic aagam gana​@@Chilawboy

    • @AvishkaS-d3c
      @AvishkaS-d3c ปีที่แล้ว +5

      උබෙගෙ කව්ද මු

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +449

    දැන් තේරෙනවා 225ටම බැනල වැඩක් නැහැ කියල.

    • @thisajaab5585
      @thisajaab5585 ปีที่แล้ว +20

      aththak ekanm.......mechchara moda minissune lankaawe inne

    • @thanujathennakoon2064
      @thanujathennakoon2064 ปีที่แล้ว +32

      අපේ ම්නිස්සු මේ තරම් අනුවන උනාද? සිහින 16 සැබෑවෙනවා.
      මිත්‍යා දුෂ්ඨිය මේ රටෙන් තුරන් වේවා .
      මේ මෝඩ ම්නිස්සුන්ට නුවණ පහල වේවා .
      ගෞතම බුදුසසුන බැබලේවා

    • @sanjeewasanjeewa4710
      @sanjeewasanjeewa4710 ปีที่แล้ว +11

      Me rate harak inna taran ratawal kohe hadannada

    • @kasunjayasena
      @kasunjayasena ปีที่แล้ว +2

      :) :)

    • @brianimbuldeniya9812
      @brianimbuldeniya9812 ปีที่แล้ว +4

      සහතික ඇත්ත.....

  • @kavindubandara7172
    @kavindubandara7172 ปีที่แล้ว +145

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +193

    උගතුන් මේ රට හැරදා යාම අරුමයක් නොවේ.මට ඇති කනගාටුව උතුම් බුදුදහමට මේ අය කරන නිගාවයි.😢

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +2

      මේවා පිටරට ඩොලර් වලින් ලන්කාවෙ ඉන්න ආගමික අන්තවාදීන් අටවන සන්දරශන බුද්දාගම සහ ඒ ආශ්‍රව ඈති අපේ සන්ස්කෘතිය අවතක්සේරු කරන්න.....අර ජෙරම් පූජකයා කලෙත් මේ වගේ දේවල් පෙන්න පෙන්න බුද්දාගමට අවමාන කල එක.....ලන්කාවෙන් බුද්දාගම තුරන් කරන්න බෞද්දයො තුරන් කරන්න ඩොලර් සහ ඩිනාර් ඕන තරම්......

    • @ahamadhasbulla
      @ahamadhasbulla ปีที่แล้ว

      ​@@nimaljayasiri6065නෑ මේවා කාගෙවත් වැරදි නෙමෙයි බුදු හාමුදුරුවන්ගෙ වැරදි එයා එහෙම එකෙක් නිසා තමයි අනිත් උනුත් මෙහෙම වුණේ

    • @Musiclk.sinhala
      @Musiclk.sinhala ปีที่แล้ว

      @nimaljayasiri6065 Ane halo ethakota lankawe harak wadina ekath unge plan ekakda??😂
      Modayek nowi innawa..

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +66

    මේවගේ අන්ධානුකරණ මිනිස්සුන් සිටින තාක්කල් මගේ රට සැමදා අගාධයටම ඇදයනු නොවනුමානයි ......😢😢😢😢😢

  • @udeshshamal36
    @udeshshamal36 ปีที่แล้ว +131

    ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් මේ පිලිබඳ විධිමත් පියවරක් ගතයුතුයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +3

      මේවා පිටරට ඩොලර් වලින් ලන්කාවෙ ඉන්න ආගමික අන්තවාදීන් අටවන සන්දරශන බුද්දාගම සහ ඒ ආශ්‍රව ඈති අපේ සන්ස්කෘතිය අවතක්සේරු කරන්න.....අර ජෙරම් පූජකයා කලෙත් මේ වගේ දේවල් පෙන්න පෙන්න බුද්දාගමට අවමාන කල එක.....ලන්කාවෙන් බුද්දාගම තුරන් කරන්න බෞද්දයො තුරන් කරන්න ඩොලර් සහ ඩිනාර් ඕන තරම්......

    • @AvishkaS-d3c
      @AvishkaS-d3c ปีที่แล้ว +1

      උන්ටත් කප්පන් දීලා

    • @gaminisubasena4248
      @gaminisubasena4248 ปีที่แล้ว +1

      They are also in the game

    • @blueey7087
      @blueey7087 ปีที่แล้ว +2

      Unta vena vada thiyenava.....

    • @hamabey9142
      @hamabey9142 ปีที่แล้ว +2

      Chandeta ghana game bn meewa😂😂

  • @supunsuranga866
    @supunsuranga866 ปีที่แล้ว +54

    මේ යන විදියට ඊලඟට නාමල් ජනාධිපති වෙනවා සුවර්

    • @himalikaushalya8239
      @himalikaushalya8239 ปีที่แล้ว

      😂😂

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 ปีที่แล้ว +4

      නාමල් නෙමේ බල්ලෙක් ජනාධිපති කරන්ඩත් බැරි නෑ.

    • @Radeeshwr98
      @Radeeshwr98 ปีที่แล้ว +2

      ඒකනම් උනත් පුදුම වෙන්න දේකුත් නෑ

    • @mashisherath
      @mashisherath ปีที่แล้ว

      😂😂😂

    • @manojrathnayake9177
      @manojrathnayake9177 ปีที่แล้ว

      අනිවා කියන්නෙ අනිවා

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 ปีที่แล้ว +64

    ඇති ලංකාවට මෙහෙම වෙලා ඉතුරු උනා 😂😂😂😂😂

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 ปีที่แล้ว +21

    නාකි ගෑනු මිනිස්සු නම් දුක නෑ හැබැයි මේ සුනාමියෙන් පස්සෙ ඉපදුන හුකන්නලත් මුන්ට දණගහල වදිනව දකිනකොට ආයෙ මේ රටේ ඉපදෙන්ඩවත් එපා කියල තමා හිතෙන්නෙ.

  • @sumududesilva6782
    @sumududesilva6782 ปีที่แล้ว +41

    එන්නකො බලන්න අපේ නිවෙස් පැත්තටත්, ලොකු උන්නැහේ!

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ඇට දෙකින් එල්ලන්න ප්ලීස්

    • @roosranjani2154
      @roosranjani2154 ปีที่แล้ว +1

      මාත් කියන්නෙ

    • @sumududesilva6782
      @sumududesilva6782 ปีที่แล้ว +1

      බල්ලන්ගෙන් නොව බල්ලන් බලාගන්නන් ගෙන් ප්‍රවේශම් වනු ලෙස පුවරු එල්ලීමට සිදුවනු ඇත.

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 ปีที่แล้ว +1

      Ou අපිත් කුණු thakkali තියාගෙන ඉන්නේ වුව පිළිගන්න

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +76

    මේ රට කවදාවත් හදන්න බෑ😢

    • @udenifernando5026
      @udenifernando5026 ปีที่แล้ว +3

      කොහෙ හදන්නද ගොන්නු ඉන්නකල්

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว +110

    රටෙි මිනිස්සු බත්කන ජාතියක් නෙමෙයි මෙි හරක් ට කියන්ඩ වචන නැත......

    • @niroshangunathilaka7581
      @niroshangunathilaka7581 ปีที่แล้ว +2

      වැඩක් නැහැ කියලා. ගොං බූරුවෝ ඉන්නේ

    • @wijayasirisenarathna2919
      @wijayasirisenarathna2919 ปีที่แล้ว +1

      සරලයි බත් කන හරක්

    • @Puspa-q9s
      @Puspa-q9s ปีที่แล้ว

      අපේ ලංකාවෙි තමා මුන්ට ව මෙිවාගේ කරන්න දිලා බාලාන ඉන්නේ සෞදියේ මු හිටියානමි ගල් ගහලා මාරලා මොලහට අැයි බැරි අපේ හාමුදුරැවන්ට මෙිවා වෙනුවෙින් එක්වෙිලා පියවරක් ගන්න.මුන්ව අතු ගාලාම දාන්න බුදු දහම කන්න අාපු කාලකන්නි...

  • @nipunikaushalya7187
    @nipunikaushalya7187 ปีที่แล้ว +35

    හයීයෝ සන්සාරේ, ඒ මනුස්සයට මොකක්හරි මානසික අවුලක් නිසා කියවනවා කියමුකෝ. අනිත් උන් මොකද මේ වැද වැටෙන්නේ, ආච්චිලා ගිහින් පන්සලක සිල් ගනිල්ලකෝ.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +1

      මේවා පිටරට ඩොලර් වලින් ලන්කාවෙ ඉන්න ආගමික අන්තවාදීන් අටවන සන්දරශන බුද්දාගම සහ ඒ ආශ්‍රව ඈති අපේ සන්ස්කෘතිය අවතක්සේරු කරන්න.....අර ජෙරම් පූජකයා කලෙත් මේ වගේ දේවල් පෙන්න පෙන්න බුද්දාගමට අවමාන කල එක.....ලන්කාවෙන් බුද්දාගම තුරන් කරන්න බෞද්දයො තුරන් කරන්න ඩොලර් සහ ඩිනාර් ඕන තරම්......

    • @ashanbore520
      @ashanbore520 ปีที่แล้ว

      😂😂😂😂😂

    • @antonfernando3568
      @antonfernando3568 ปีที่แล้ว +1

      ​@@nimaljayasiri6065ඉතින් harako පිටරටින් dollars ewuwa කියලා තමන්ගේ ආගමට nigaru karanawanam.... uuuu ආගමට nigaru කිරීමක් karanne ... oka neme hetuwa munta mole natikama

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 ปีที่แล้ว +2

      අනේ bn ගොන් genu mun

    • @Musiclk.sinhala
      @Musiclk.sinhala ปีที่แล้ว

      Anika thamngema lamaya reap karapu ekek

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 ปีที่แล้ว +1

    යකෝ මාර කෙලියක්නෙ මේක 😂😂😂😂😂 අරුන් එනකොට වදින හැටි 😂😂😂

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 ปีที่แล้ว +25

    මේ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සූ...😂😂😂😂😂😂😂😂😂😂

  • @malimeregal8239
    @malimeregal8239 ปีที่แล้ว +1

    අනේ මේ වයසක උන්ගෙ කොන්ඩේ පැහුනේ අව්වටද.. මේ කාලකන්නියට වදින්නේ 😂😂😂ලංකාවේ ඉන්නේ අමු මීහරක් 😂😂

  • @mafazmafaz3246
    @mafazmafaz3246 ปีที่แล้ว +12

    හිරු එකෙන් වීඩියො කරලා නම් වෙදිකාවත් උන්ගෙ නළුවත් උන්ගෙ තිර රචනයත් උන්ගෙ ..රටෙ ගව සම්පත සංඝණනය කිරිමෙ ක්‍රියාවලිය පටන් ගෙන

  • @Thathsarakavindu
    @Thathsarakavindu ปีที่แล้ว +1

    මේ වස්සොත් එක්කනෙ ඉස්සරහට යන්නෙ ලංකාව🖐️😂

  • @Anime_gallery.
    @Anime_gallery. ปีที่แล้ว +21

    ට්‍රැක් ලන්තේ තවත් එක් දවසක්!

  • @amila8926
    @amila8926 ปีที่แล้ว +19

    උඹේ කොහොමත් ලඟදිම සංසාර ගමන ඉවර වෙයි වගේ පේනවා

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 ปีที่แล้ว +40

    මෙි රටෙි මෙිහේමත් මිනිස්සු ඉන්නවා කියන්නේ රටෙි කරැමය ද කෝහේ ද?

  • @InduruViraja
    @InduruViraja ปีที่แล้ว +15

    🙏🙏🙏🙂මෙතුමා ඇතුළු මේ ශ්‍රාවක පිරිස ස්වර්ගයට රැගෙන යාම සඳහා..
    අහසේ සිට විශාල විද්‍යුත් ආරෝපණ ප්‍රමානයක් රැගත් ආලෝක කදම්බ පැමිණ..
    මොවුන් සියලු දෙනාම නොබෝ දිනකම ස්වර්ගයටම රැගෙන යන ලෙස එක සිතින් ප්‍රාර්ථනා කරමු.
    🙏🙏🙏🙏

    • @malimeregal8239
      @malimeregal8239 ปีที่แล้ว +1

      අමු මීහරක් 😂😂

    • @InduruViraja
      @InduruViraja ปีที่แล้ว +1

      @@malimeregal8239😌 සත්වයෝ ද ?

    • @INFP3355R
      @INFP3355R ปีที่แล้ว +1

      bro

    • @InduruViraja
      @InduruViraja ปีที่แล้ว +1

      @@INFP3355R 🤔🤔😁

    • @InduruViraja
      @InduruViraja ปีที่แล้ว +1

      @@malimeregal8239 Kauda ?
      oyada

  • @manulamadhusara4382
    @manulamadhusara4382 ปีที่แล้ว +1

    මෝඩ මිනිස්සු නූගත් කම නිසා ගූ වලවල් වල වැටෙනව නේ ශිට්

  • @AnjaleeFernando-hc9if
    @AnjaleeFernando-hc9if ปีที่แล้ว +1

    බල්ලට විතරයි මොළේ තියෙන්නේ .ඌ buralaa hari විරුද්ධව keegahanawa

  • @MahindhaIndhika
    @MahindhaIndhika ปีที่แล้ว +1

    සාදු සාදු ශෝක් බන ටික 🤦😂💔

  • @sldilanchanal5677
    @sldilanchanal5677 ปีที่แล้ว +2

    හෙට අනිද්දා වෙනකොට මෙයත් රිමන්ඩ් එකට යනවා කියන අය මෙකොනට😂😂

  • @MRSMunasinghe
    @MRSMunasinghe ปีที่แล้ว +3

    අපේ රටට නිවැරැදි බුදු ධහම ලබා දෙන්න අපි අසරණ් වෙලා වගේ සිතට දැනෙනවා

  • @JaniduYuthmina145
    @JaniduYuthmina145 ปีที่แล้ว +1

    ටික්කා කියනව වගේ, මූව ෆෝම් කරන එව්න්ට ශ්‍රමදානයක් සංවිදානය කරල දිමිගොටු දාලා ගහන්න ඕනි.😅

  • @dhanushajayawickrama7083
    @dhanushajayawickrama7083 ปีที่แล้ว +19

    මේ වගේ මෝඩ මිනිස්සු එක්ක අනාගතයක් තියෙයි ද දරුවන්ට

  • @malanima5381
    @malanima5381 ปีที่แล้ว +12

    අනේ බං හාස්කමක් කරපන්කෝ.රටේ තත්ත්වේ බොහොම අමාරුයි.අපිට කාලා ඉන්න බඩු මිලවත් අඩු කරල දීපංකෝ

  • @fazlymowjood8937
    @fazlymowjood8937 ปีที่แล้ว +1

    බල්ලෝ බ්‍රරනවා පලයන් යන්ඩ ක්යලා 😂😂😂

  • @asankajayaweera7000
    @asankajayaweera7000 ปีที่แล้ว +28

    තව බදු ගහන්න ඕන ,මුන්ට මොන්ගල්

  • @rukmanneel2982
    @rukmanneel2982 ปีที่แล้ว +47

    ඔය ගෙදර එවුන්ට කන්න දෙන්න ලංකාවේ ජාතියක් නැත අපේ ගෙදර ඉන්න බල්ලට ඔයිට වඩා මොලේ තියෙනවා

  • @KumarasenaSena
    @KumarasenaSena ปีที่แล้ว +7

    ගිය සතියෙ එකෙක් ගෙ දේශනා අහල ඌත් මලා තව හය දෙනෙකූත් නිවනට අරන් ගියා මූ කීදෙනෙක් එලොව අරන් යන කන්ද බලධාරියො බලන් ඉන්නෙ 2:39

  • @Pansilu_Dayananda
    @Pansilu_Dayananda ปีที่แล้ว +1

    මේවට රැවටෙන්නෙ ඇයි ලංකාවෙ මිනිස්සු හැමදාම
    Tax ගහලා හැමදේම ගණන් වැඩි කරලා මිනිස්සු ඒවා කතාකරන්න ගද්දිම මොකෙක් හරි විකටයෙක් ගෙනල්ලා මිනිස්සුන්ට ඒක අමතක කරවනවා...
    නිව්ස් චැනල් ටිකත් ඉන්නවා මහ උන්ටම හරියන්න 24×7 ඒවාම පෙන්න පෙන්න
    මේ වගේ ඒවා news channel එකක දාන්නවත් තරම් වටින news ද

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +23

    මේ විදියට රැවටෙන මිනිස්සු ඉන්න රටක දේශපාලුවන්ට බැනලා ඇති වැඩේ මොකක්ද? මේ තරම්ම නූගත්ද අපේ රටේ මිනිස්සු.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +14

    අපි අසරනවෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරැවනේ

  • @rmc3567
    @rmc3567 ปีที่แล้ว +1

    මයිත්‍රී බුදුන්ට කලින් ආපු බුදුන්ද මේ ..අවජාතකය..

  • @newnn1268
    @newnn1268 ปีที่แล้ว +9

    ගෙදරට ආවොත් ගහල එලවපල්ලා.මේ මොන කරුමයක්ද මේ රටට,මිනිසුන්ට කරන්නෙ

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 ปีที่แล้ว +1

      කලිසම් ගලවලා පිළිගන්නේ අපි 😂

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i ปีที่แล้ว +14

    හරිම දුකයි ඉක්මනින් ම මිනිසුන් ට තෙරුවන්ගේ ගුණ හදවතින්ම හරිම ලෙස වටහා ගන්න මානසික ශක්තිය දෙන්න තෙරුවන්ගේ සරන යි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว +4

    මු හිස මුදුනට කොන්ඩෙි බැදලා අනිත් හරක් රැවටිලා බුදු වරයෙක් පහාලවෙලා කියලා හයියො සාමි

  • @chalithaaroshana6360
    @chalithaaroshana6360 ปีที่แล้ว +5

    වරෙන්කෝ අපේ ගෙදර කවුද කාටද වදින්නෙ කියලා බලන්ඩ තො තාම හරි කෙනෙක්ට අහු වුනෙ නැ අපි වදින්නෙ සිවුරටයි බුදුන්ටයි අනිත් ආගම් වලටත් ගරැ කරනවා තෝ කරවන පව් අපිටත් පලදෙන එකයි දුක

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 ปีที่แล้ว +2

      Ready වෙයල්ලා මුව පිළිගන්න ගු walin

  • @Thimiragkd
    @Thimiragkd ปีที่แล้ว +12

    අපේ ගෙවල් වලට අවොත් ඉතින් සෙට් එකටම දානයක් දෙනවා ආයේ අමතක නොවෙන.එන්නකෝ😂😂😂😂

  • @pradeeplakshan7194
    @pradeeplakshan7194 ปีที่แล้ว

    අනේ මෙහෙමත් ගොන්නු.මෙහෙට ආවනම් ගහල පන්නනවා.! 😂😂😂

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA ปีที่แล้ว +6

    තව ටික දවසකින් ආරංචි වේවී හැත්ත බුරුත්ත පිටින්ම සිය දිවි හානි කරගෙන කියලා ..

  • @thanushiupadya3307
    @thanushiupadya3307 ปีที่แล้ว +8

    ගෙවල් වල ඉන්නපුන්චි උන් පරිස්සම් කරගන්න වෙයි නිවන්ලබාගන්න එක කොහොම වුනත්

  • @renukarenuka4483
    @renukarenuka4483 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්න ගව හැත්තට ජයවේවා මේ හරක් ටිකට තණකොළ දෙන්න ඕනේ.යකෝ මූට පවඩ දාන්නේ මොකටද . බුදු හාමුදුරුවෝ සක්මන් කරනකොට කවුද පාවඩ දැම්මේ.මේ කලකනිය කවුද.අපේ ලංකාවේ ගව හැත්ත

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +5

    මේකා මගේ ගෙදරට ආව නන් ඒක කකුලක් පාගලා අනිත් කකුල අදිනවා උඩට පතුරු ගැහිලා යන්න

  • @dasunvlog8732
    @dasunvlog8732 ปีที่แล้ว +4

    I phone අතේ . අහෝ සංසාරේ හැටි කියලා
    හිත හදාගත්තා 😢

  • @dreamsense9660
    @dreamsense9660 ปีที่แล้ว +4

    මේ ගව සම්පත ලන්කාවේ ඉන්නකම් ,කොහොමද රට හදන්නේ?

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 ปีที่แล้ว +10

    අනේ බන් උබට බෑද අපේ රටෙ මෙ තියෙන බඩු මිළ අඩුකරලා දෙන්න?

  • @gayanwijeratne9790
    @gayanwijeratne9790 ปีที่แล้ว +8

    අයින්වුන එකා වෙනුවට මෙයා හොදයි........😅

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +1

    අනිකුත් ආගම් වල අයට මිත්‍යා දූෂ්ඨිකයො කියන බෞද්ධ මිනිසුන් තමා මිත්‍යා දූෂ්ඨික පස්සෙ යන්නේ ..අනිත් ආගම් පිලිගත් නායකයා වන්දනා කරයි එය මිත්‍යා දූෂ්ඨික නිවෙති ..නුමුත් බෞද්ධ මිනිසුන් බුදුන් සිටියදි දේවාලවල් මේ වගේ මිත්‍යා මත පස්සෙ යනවා .....ඉතිං රටේ පාලකයෝ බිහි වන්නේ මේ වගේ මෝඩ නූගත් ජනතාව නිසයි ..පුදුමයක් නැ මේ රට දියුණු නොවන කාරනය 😂😂😂😂😂

  • @theonesl9063
    @theonesl9063 ปีที่แล้ว +5

    බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන ශ්‍රද්ධාව නැති උනාම මේ වගේ පල් හොරුන්ට අහුවෙනවා. 😢

  • @sajaniamarasingha7550
    @sajaniamarasingha7550 ปีที่แล้ว +2

    හොම්බට දෙකක් ඇනලා දාන්න මුන්ගේ එකෙක් නෑනේ ඔය තැන්වල. අපි ඉන්න තැනකට සෙට් වෙන්නේ නෑනේ යකෝ 😂

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 ปีที่แล้ว +2

    මේ සීන් ඒක මානසික ලෙඩක් වගේ පැතිරිලා යන්නේ 🤣🤣

  • @gauravaloka-2480
    @gauravaloka-2480 ปีที่แล้ว +4

    අපේ ගෙදර ආපු දවසට තමයි ඔකා දැනගන්නේ්.

  • @isandajanath2972
    @isandajanath2972 ปีที่แล้ว +15

    මේ මාසෙම ඇදගන්න මේ නිවුස් එක ඇති🤭😁

  • @godfreymartis1235
    @godfreymartis1235 ปีที่แล้ว +6

    මේ දේශයේ ලොකුම ලොකු විනාශයක් අත ලග ලගම එනවා කියලා දැනෙන්නේ මට විතරද??

  • @Ravishgaming110
    @Ravishgaming110 ปีที่แล้ว +5

    ගංජා ගහලා මොලේ කරවෙච්ච පිස්සෙක්😂

  • @pubudupilawala972
    @pubudupilawala972 ปีที่แล้ว +2

    වදින වදින හැම එකාටම පස්සෙන් ඇවිල්ලා පුම්කෙ අරින්න ඕනෙ..

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +4

    මේ රටේ එවුන්ට පිස්සුද අනේ...මේ රටට මෙහෙම වෙන්නේ මේ වගේ පින් ගොන් ඉන නිසා...😂😂

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 ปีที่แล้ว +1

    😢මුං තමයි ආයෙ පොහොට්ටුවට චන්දෙ දෙන්නෙ 😂

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 ปีที่แล้ว

    උඔලතමයි රාජපක්ෂලාට චන්දෙ දීපු පර හැත්ත.

  • @shiromimendis2614
    @shiromimendis2614 ปีที่แล้ว +1

    මේ රට හදන්න බෑ

  • @kapilaegodage1482
    @kapilaegodage1482 ปีที่แล้ว +2

    මීහරකෙක් වටේ‍ ඉන්නේ හරක් ටික ඇයි මේ‍වා තවත් බලාගෙන ඉන්නේ ආණ්ඞුව???

  • @sunethrajayarathnajayarath3203
    @sunethrajayarathnajayarath3203 ปีที่แล้ว +9

    මේ ගොං හැතිකරේ ඉන්නකම් ලංකාවට අබ සරණයි..

  • @hioio2533
    @hioio2533 ปีที่แล้ว

    මේක 78විවස්ථාවෙ 9 වගන්තිය අහෝසිකරල බුදුදහමට පලමුතැන තියෙනව කියන එක අහෝසිකරන්න පුලුවන්ද කියල බැලිඊම යොදාගෙන ඇති තවත් තුරැම්පුවක් විය හැකි හැමෝම අහනව මහනායක හිමිල කෝ කියල මේකව කූඩුවට දමන්න ඒ දැම්මටපස්සෙ. මේක වරදක් කරා කියල ඔප්පු කරන්න සාක්ශිනෑ කියල නිදහස් කරනව ඊට පස්සෙ මුලු රටේම සංඝරත්නය බෞද්ධයෝ කියයිනෙ 77 විවස්ථාව තිබුනත්. නැතත් එකයි කියල දේශපාලුවෝ ගහන කූට කුමන්ත්‍රණ

  • @DharaRajapaksha
    @DharaRajapaksha ปีที่แล้ว +1

    athatama meya wage wanachara asahanakari napunsakayekuta wadinna tharam ape wadihita paramparawa moda wune kohomada????

  • @the-anifan
    @the-anifan ปีที่แล้ว +1

    අපේ පැත්තට ආවෝත් ඕකට යකඩ ඉන්නෙන් ඔලුවට කොටල මරන්නෙ

  • @ALc330
    @ALc330 ปีที่แล้ว +1

    මුට බැනල වැඩක් නැ මූ මානසික රෝගියෙක්.. ඔය වටේ ඉන්න ගව සම්පත රටෙන් එලවල දාන්න ඕනෙ

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +3

    මේ වගේ අපායගාමී මිනිසුන් සිටින රටක් අහෝ...

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i ปีที่แล้ว +4

    මෙම කතාව ගොඩාක් දුරට සම්මා සම්බුදු බුදු පියානන්වහනසේ කලින් මිනිසුන් ට දේශනා කල සේක මිස දුටුවන් බොහෝ බිහිවන කාලයක් ඉදිරියේ එන බවට බුද්ද්මත් පිරිසක් විතරයි මේ සසරෙ න් එතෙර වන්නේ කොච්චර කීවත් පලක් නොවනු සත්තයි තෙරුවන්ගේ සරන යි හදවතින්ම රටට

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 ปีที่แล้ว

    “අවලෝකීතේශ්වර” නාමය භාවිතා කරන්න එපා මට පේන්නෙ තොපි වගේ ජඩ මාධ්‍යත් එකතු වෙලා කරන වැඩ මේව 😢

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 ปีที่แล้ว +1

    ලන්කාවේ ගව සම්පත😂😂😂

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +8

    අපේ රටට මෙහෙම උන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ...කාරණාව පැහැදිලියි..මම මෙච්චර කල් හිතන්න හිටියේ පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහ වගකියන්න ඕන කියලා..ඒත් රටේ බත් කන හරක් වැඩියි..උන් තමයි මේ හැමදේටම වගකියන්න ඕන..ඇත්තමයි ලැජ්ජයි මෙහෙම මිනිස්සු ගැන..වරෙන්කො පුළුවන් නම් අපේ ගෙවල් පැත්තෙන්..කොස්ස ගන්නේ කොස්ස 😂😂😂😂

    • @ajanthaherath2987
      @ajanthaherath2987 ปีที่แล้ว

      මමත් ඔිකට ඉලපත තමා ගන්නෙ වරකො😡

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +3

    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ මගේ ඇඟේ මාළු නටනවා 😡🤬🤢🤮😢 මට අහු උනොත් මන් මූව මරනවා සහතිකයි මේ වගේ අවජාතක එවුන් ජීවත් වෙන්න සුදුසුම නෑ

  • @achinikaushalya6378
    @achinikaushalya6378 ปีที่แล้ว

    අඩෝ 225 ට බැනපු ඒ වචනවලට මන් නිහතමානිව සමාව ඉල්ලනවා.ඒ මිනිස්සු එහෙම ඉන්න එක එයාලගෙ කපටිකම කියලා හිතුවා.එහෙම එකක් නැහැ.මේ රටේ මිනිස්සුන්ගෙ අවුල දැනුයි තේරෙන්නේ...

  • @chithraniperera6751
    @chithraniperera6751 ปีที่แล้ว

    ඇයි බුද්ධ ශාසන අමාත්‍යංශයෙන්වත්. මහා නා හිමිවරුන්වත් මේ හා සම්බන්ධව කටයුතු නොකරන්නේ.. මේ මිනිහව අත් අඩංගුවට ගන්නෙ නැතුව බුදු දහම විනාශ කරන්න දීලා බලාගෙන ඉන්නේ.. මේ වගේ පිස්සන්ට වඳින පුදන මෝඩ මිනිස්සු. මෙයාට කොහොමත් ස්වභාව ධර්මයෙන් නම් ගැලවීමක් නෑ

  • @kavindulakshan859
    @kavindulakshan859 ปีที่แล้ว +4

    අනේ මුන්ව පුනරුත්ථාපනයකට හරි මානසික රෝහලකට හරි ගිහින් දාපන්. උබලට ඒ පිනම ඇති නිවන් දකින්න.

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx ปีที่แล้ว

    මම බුද්ධාගම මේවා දැකලම මම අවුරුදු 2කට කලින් කතෝලික උනා

  • @ushanranasinghe423
    @ushanranasinghe423 ปีที่แล้ว +2

    කවුරුහරි මට බලල කියපල්ලකෝ මුගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කොහෙද තියෙන්නේ කියලා

    • @shashi-fz9wp
      @shashi-fz9wp ปีที่แล้ว +1

      😂😂😂😂 genu bagayak wage mu ewiddin😅😅

    • @ajanthaherath2987
      @ajanthaherath2987 ปีที่แล้ว +1

      😆😆😆

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r ปีที่แล้ว

      ​@@shashi-fz9wpඋගේ ගෑනි කවුද කියලා හොයා ගත්තා නම් මේ බෝධි සතා කවුද කියලා කියයි ..මූ ඊජිප්තුවේ හිටිය අමෙරිකන් කාර පව්ලක බල්ලො නාවල උන්ට සාත්තු සප්පායම් කරලා ..මදිවට මූ උගේ දරුවා අපයෝජනය කරලා ..සමහර විට බලපු බල්ලොත් අපයෝජන කලා වෙන්න බැරි නැ .අමෙරිකන් කාරයෝ ඒ රටින් යන්න ඇති මූට යන එන මං නැති වුණා .ඌ අවුරුදු 10ක් එච්චර සල්ලි කාරයන් ළඟ වැඩ කළා නම් ඌට එන්න ටිකට් දෙන්නේ නැද්ද ඌ ලංකාවේ උගේ ගොන් ස්‍රාවකයන්ට කියලා නෙ ටිකට් වලට සල්ලි ඉල්ලා ගෙන ඌ ඇවිල්ලා තියෙන්නේ .සමහර විට එක්කෝ මූ එහෙ දී පිස්සු කෙලල අමෙරිකන් කාරය මූ එලවලා .ඌ දැනගෙන හිටියා ලංකාවේ ඉන්නේ ගොන් හරක් බහුතරයක් මෙහෙම කළොත් උන් රැවටෙනව කියලා ඌට බැනල වැඩක් නැ ලංකාවේ ඉන්න ගොන් හරක් දැනගන්නට එපැයි ..කවුද අනේපිඬු සිටානන් කෙනෙක් ඌට කෝටි 4ක ගෙයක් පූජා කලා කියලා ඌම කිව්වෙ ..මේ තරුණ එවුනුත් යකෝ මු පස්සෙ යනවා නෙවැ ..මට හිතෙනවා corona වැක්සීන නිසා මිනිසුන් සොම්බ් වෙලා ..

  • @PoojaUdayangani
    @PoojaUdayangani ปีที่แล้ว +5

    අපි අසරණ වෙලා වගේ හිතාට දෙන්නවා බුදුහාමුදුරුවෝනෙ

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej ปีที่แล้ว +2

    බල්ලො බලා ගත්ත බල්ලට නෙවෙයි ගහන්න ඕන උගේ පස්සෙ යන උපාසක බලුරැලට.මේ රටේ බහුතරයක් ඉන්නෙ පිංකම් කරන උපාසකල නෙවෙයි ගොංකම් කරන උපාසකල .

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 ปีที่แล้ว +1

    අනුරයගේ වැඩ මේවා.

  • @supunmihiranga4340
    @supunmihiranga4340 ปีที่แล้ว

    මේ රටේ ඉන්නෙ මේවගේ තණකොල කන පුන්නක්කු බොන මිනිස්සු කිය්ල දකිනකොට ලැජ්ජයි අප්පා. මෙච්චර මන්ද මානසිකයො ඉන්න රටක්ද මේක.
    බුදු දහමේ විස්තර වෙන පරිදි ආයුෂ පිරිහෙන කල මෙවැනි පුද්ගලයන්ද බිහිවේ

  • @udenifernando5026
    @udenifernando5026 ปีที่แล้ว +2

    මිත්ත්‍යාව පස්සෙන් යනකල් මේ රට හදන එක හිතාගන්න අමාරුයි .

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 ปีที่แล้ว

    බුදු දහමට නිගා කරන මේ වගේ අයට ඇයි නීතියෙන් දඩුවම් නැත්තේ?

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 ปีที่แล้ว

    යම රජු මේ දවස්වල මේ වරදට දෙන දඩුවම හොයනව ඇති..අලුත් දඩුවමක් දෙන්න ලහි ලහියේ සූදානම් වෙනව ඇති.අරුම පුදුම නරය එනකම් ..මෙහෙම නාටක ඇති රටක පුන්චි උන් දාල මෙලොව හැර යන දාක යන්නෙ කොහොමද ....බුදු හාමුදුරුවනේ

  • @Yasi149
    @Yasi149 ปีที่แล้ว +7

    මේ වගේ නකි හැත්ත නිසා තමයි . අද අපිට මේ වගේ රටක් ඉතුරු වෙලා තියෙන්නේ

  • @Silbon854
    @Silbon854 ปีที่แล้ว +5

    සාදු සාදු මදර්ෆකර්

  • @inokakumari5572
    @inokakumari5572 ปีที่แล้ว +1

    මේක හොදයි චීනෙට යවන්න කොන්ඩෙ බැදපු චීනෙකුට ගැලපෙන නිසා,ඉදකින් යකෝ බත් කන හරක් ටික උඩ දාගෙන වදිනව පාවඩත් එලල ඒ මදිවට,ඉතිං රටට හෙන වදින එක අහන්න දෙයක්ද,අපි පිටරට වහල්වැඩ කරල රටට ඩොලර් එවනව,තොපි ඉදගෙන එන එන රැල්ල ඔලුවට අරන් හිටගෙන නිවන් යන්න හදනව.අර 225 විතරක් අපරාදෙ නේද බනින්නෙ මුන් දකිනකොට🇧🇭🌹🇱🇰😂😂😂😂😂😂

  • @ojooo7927
    @ojooo7927 ปีที่แล้ว +3

    යකෝ මුගේ මේ කතා අහන් ඉන්න මේ ගොබ්බ හැත්තට අං තියෙනවද මන්ද

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 ปีที่แล้ว

    නාමල් බුදු වෙලයි ඉන්නෙ කිව්වත් වදින පුදන ගානටම අපෙ මිණිස්සු බුද්ධිමත් ජාතියක්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Jcbpblx
    @Jcbpblx ปีที่แล้ว +3

    😂😂 රජයවල්වලටම බැනල වැඩක් නෑ

  • @r.adikaram30
    @r.adikaram30 ปีที่แล้ว

    ඒ කාලේ ආගමේ අයට දොස් කියනවා නොයෙක් විධිහේ මිත්‍යා වපුරනවා කියලා. දැන් මේ බුද්ධ ධර්මයේ නාමයෙන් මේ මිනිස්සු මොනවද කරන්නේ
    ඔක්කොටම වඩා ජනතාව මේ තරම් වල් වැදිලද??

  • @damithprasanga8910
    @damithprasanga8910 ปีที่แล้ว

    අපේ රටේ ගව සම්පත පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි ඉන්නේ තවත් සෙට් එකක් ඉදලා තියෙන්නෙ මේ..

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว

    උන්ම කරළියට ගේනවා උන්ම රඟපානවා මට දුක බුදු රජාණන් වහන්සේට බුදු දහමට කරන නින්දාව 😡🤬🤢🤮😥

  • @madukasubashini2039
    @madukasubashini2039 ปีที่แล้ว +8

    හපො.ලංකාව මේ ගනට වත් ඉතුරු වෙලා තියෙන එක.ලොකු දෙයක් 😮😅😊 මේ.වගේ බත් කන හරක් ඉන්නවා වේලා 🤭🤭😗

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      මේවා පිටරට ඩොලර් වලින් ලන්කාවෙ ඉන්න ආගමික අන්තවාදීන් අටවන සන්දරශන බුද්දාගම සහ ඒ ආශ්‍රව ඈති අපේ සන්ස්කෘතිය අවතක්සේරු කරන්න.....අර ජෙරම් පූජකයා කලෙත් මේ වගේ දේවල් පෙන්න පෙන්න බුද්දාගමට අවමාන කල එක.....ලන්කාවෙන් බුද්දාගම තුරන් කරන්න බෞද්දයො තුරන් කරන්න ඩොලර් සහ ඩිනාර් ඕන තරම්......