දිසාපති කාමරයේදී-Disapathi Kamaredhi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 197

  • @januthchathuminasenevirath6292
    @januthchathuminasenevirath6292 4 ปีที่แล้ว +104

    අයියේ ඔයාට දෙයක් දිහා විවිද කෝනයෙන් බලන්න තේරෙනවා හොදට ,ඒක හින්ද ඔයාට ගොඩක් හොදට කියලා දෙන්න පුළුවන්❤සේරම පාඩම් ටික ඕනි☺නියමයි

  • @MadushanEdirisinghe-j9b
    @MadushanEdirisinghe-j9b 18 วันที่ผ่านมา +1

    සර් කියල දෙන විදිය හරිම පැහැදිලියි. සර්ගෙ වචන හැසිරවීම කනට මිහිරියි.
    වියත් වහර භාවිතය ඉතා අනර්ගයි.
    සර්ගෙ කටහඬ හරිම ලස්සනයි.
    සර්ට ගොඩක් ස්තූතියි. 🙏❤

  • @HadugalaVijitha-fu3dp
    @HadugalaVijitha-fu3dp 8 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර්❤😊

  • @piyuminisansala6095
    @piyuminisansala6095 2 ปีที่แล้ว +21

    අද රසස්වාදය. මේක බලලා හොදට තේරුනා රසස්වාදය ලියන විදිය..😍

  • @mdgirl1852
    @mdgirl1852 3 ปีที่แล้ว +35

    😍ඇත්තටම පාඩම හොදටම තේරුනේ සර් කියල දුන්න මේ පාඩම නිසා, ඇට්තටම සුපිරී පාඩම,හිතටම දැනෙන්න සර් කියල දුන්න ,සර්ට ගොඩක් පින්♥️♥️

    • @visionedusrilanka
      @visionedusrilanka  3 ปีที่แล้ว +4

      යහලුවන්ටත් share කරන්න පුතා. 👍

  • @niroshandanthanarayana597
    @niroshandanthanarayana597 3 ปีที่แล้ว +36

    හොදට තේරුම් ගන්න පුළුවන්..🥰😇හැම රසාස්වාදයක්ම මෙහෙම කියලා දෙන්න 🙏

    • @visionedusrilanka
      @visionedusrilanka  3 ปีที่แล้ว +2

      Playlist එක බලන්න ..ගොඩක් පාඩම් ආවරණය කරලා තියෙනවා මෙලෙස

  • @gamingsithiyaff3756
    @gamingsithiyaff3756 3 ปีที่แล้ว +36

    අද රසාස්වාදය අද විඩියෝ එක බලල උත්තර ලියන්නේ විබහගෙට 👈❤

    • @visionedusrilanka
      @visionedusrilanka  3 ปีที่แล้ว +7

      යහලුවන් ට share කරන්න 👍

    • @gamingsithiyaff3756
      @gamingsithiyaff3756 3 ปีที่แล้ว +5

      @@visionedusrilanka aniwaren aiya magen 20 oyata sahayoga 👈❤

  • @roshanisewwandi5314
    @roshanisewwandi5314 3 ปีที่แล้ว +17

    ඇත්තටම මට මේ පාඩමේ විචාර ලියන්න බැරුව හිටියෙ.මේ vedio එක බැලුවට පස්සෙ මට මේ පාඩම හොදට තේරුනා.thanks sir.

  • @ajithpriyantha2896
    @ajithpriyantha2896 ปีที่แล้ว +8

    ඉතාමත් පැහැදිලිව සර් කියන කරුණු වටහා ගැනීමට හැකිය .....විචාර ලියන් විදිහත් කියලා දෙන්කෝ සර් සර්ට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏

  • @ZaneeraRazeen
    @ZaneeraRazeen 7 หลายเดือนก่อน +2

    Thawa peya dekai o/l walata ..... Hodhata theruna sir thank you so much

  • @chinthapriyangani5192
    @chinthapriyangani5192 ปีที่แล้ว +7

    ස්තූතියි සර්...🙏🥰🥰

  • @dilshanethmi3704
    @dilshanethmi3704 ปีที่แล้ว +2

    පාඩම නියමෙටම තේරුනා ♥️ ගොඩක් ස්තූතියි ❤

  • @samanthibalasooriya2510
    @samanthibalasooriya2510 3 ปีที่แล้ว +11

    සර් කියන හැම වචනයක් ම ඉතා වැදගත්.පාඩම හොඳින් තේරුණා. Thank u..🙏

  • @abheethidumina5660
    @abheethidumina5660 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූති සර් 🌺❤️ගොඩක් පින් Sir ❤️🌺හොදට තේරුනා 🖤👀

  • @AyeshaTharangani-d9z
    @AyeshaTharangani-d9z หลายเดือนก่อน +1

    හොදටම තේරුනා සර් 🙏

  • @klrapper4439
    @klrapper4439 10 หลายเดือนก่อน +3

    Thank younsirm❤

  • @dehaminavodayaravihari629
    @dehaminavodayaravihari629 ปีที่แล้ว +4

    හොදට තෙරුනා සර් 💖තැන්ක්‍යු

  • @lakshmiwarnaweera6407
    @lakshmiwarnaweera6407 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි සර්...👌

  • @sarasinduchirantha8961
    @sarasinduchirantha8961 3 ปีที่แล้ว +10

    සුපිරිම සර් හොදට තේරුනා 😀

  • @sumudusiriwardhane3901
    @sumudusiriwardhane3901 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි සර් 😇🌼

  • @navindyasewmini4061
    @navindyasewmini4061 ปีที่แล้ว +5

    thanks sir this is most usefull to 2023 o/l batch💜💜💜💜💜💝

  • @mahindajayalath3082
    @mahindajayalath3082 7 หลายเดือนก่อน +4

    Heta OL exam ekt ynn baluwa...hdt terenw sir...❤❤

  • @ChamindaKumara-l6b
    @ChamindaKumara-l6b 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනව සර් ගොඩක් හොදට තේරුනා thank you so much ❤❤

  • @sisirakarshana7987
    @sisirakarshana7987 3 ปีที่แล้ว +8

    නියමයි ❤️ අයියෙ

  • @nishanthasarathkumara6089
    @nishanthasarathkumara6089 10 หลายเดือนก่อน +3

    Sir padam okkogem revision ekk karnnko..plzzzzzzz

  • @shashininimasha2416
    @shashininimasha2416 3 ปีที่แล้ว +12

    Perfect lecture ❤️ thank you sir 🙂

  • @kumaraps3161
    @kumaraps3161 3 ปีที่แล้ว +12

    Thank you so much sir....❤️❤️🙏

  • @Diyathransaraatapattu
    @Diyathransaraatapattu 5 หลายเดือนก่อน

    ආසාවෙන්ම රසවින්දා.ජය ශ්‍රී

  • @slnawodya6972
    @slnawodya6972 2 ปีที่แล้ว +3

    Bohoma ස්තුති sir, padama hodata theruna!

  • @rasikanirosh7800
    @rasikanirosh7800 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒක සුපිරියටම තේරුනා 👍

  • @mohamedrifan541
    @mohamedrifan541 4 ปีที่แล้ว +11

    Excellent! Well done sir!

  • @Vidushrashmika6420
    @Vidushrashmika6420 ปีที่แล้ว +2

    හොදටම තේරුනා සර්❤️ ගොඩාක් පින්❤️🙏🙏

  • @j.v.stharuka1538
    @j.v.stharuka1538 2 ปีที่แล้ว +3

    ඇත්තටම හොදට පාඩම තේරුණා සර් .. 🥰👌

  • @vishwavidarshana3923
    @vishwavidarshana3923 2 ปีที่แล้ว +2

    ane thank you very mush sir ......heta O/L lit thiyana dawasa........godak hodata padama theruna 🙏

  • @suwahaschamika4979
    @suwahaschamika4979 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පිං සර්🙏🙏

  • @DinithiMadugoda
    @DinithiMadugoda 11 วันที่ผ่านมา +1

    Supiri❤

  • @sinhalasongs4611
    @sinhalasongs4611 ปีที่แล้ว

    පොත බැලුවාම නොතේරෙන පාඩම හොදටම තේරුණා

  • @Keshithennakoon5935
    @Keshithennakoon5935 3 ปีที่แล้ว +3

    Nice lesson හොදටම තේරුණා සර්.සර්ට ගොඩක් පින්.☺️☺️

  • @SamanPriyantha-z6j
    @SamanPriyantha-z6j ปีที่แล้ว +4

    බොහෝ ම ස්තූතියි සර් බුදු සරණයි සර් පරිස්සමින් ඉන්න ඉන්න හැමෝම ❤❤❤ මගේ යාලුවෝ වගේ මට නම් 😢නෑ😢

  • @nimmikumari3537
    @nimmikumari3537 ปีที่แล้ว +1

    පාඩම හොදටම තේරුනා
    නියමයි සර් 👍

  • @ranganawijesooriya7093
    @ranganawijesooriya7093 4 ปีที่แล้ว +6

    Godak pin sir..okkoma oniii

    • @visionedusrilanka
      @visionedusrilanka  4 ปีที่แล้ว +2

      දිගටම අප සමග රැදිසිටිමින් video යහලුවන් අතර share කරන්න ..අද දිනයේද පාඩමක් බලාපොරොත්තු වන්න..

  • @chathukanimsara1930
    @chathukanimsara1930 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ! 💝

  • @LOSHIvideo
    @LOSHIvideo 7 หลายเดือนก่อน

    Ada exam thiyenne sir. Godak thx sir. Thava peya 2i exam ekt meka godak help ekk vei
    Thank you sir ❤

  • @Disanjali715
    @Disanjali715 2 หลายเดือนก่อน

    Thank you🎉😊hodat theruna😊

  • @pramodyakaumali
    @pramodyakaumali 2 ปีที่แล้ว +3

    Thank you sir❤️

  • @sameeradilshan1298
    @sameeradilshan1298 4 ปีที่แล้ว +7

    Oyage videos godak hodai,,, rasaswadaya karana lamyek anith padya panthi visthara karannako

    • @visionedusrilanka
      @visionedusrilanka  4 ปีที่แล้ว

      දිගටම අප චැනලය සමග රැදිසිටිමින් ඔබගේ යහලුවන් අතර share කරන්න

  • @janakasameera8626
    @janakasameera8626 ปีที่แล้ว +4

    විශිෂ්ටයි ❤️❤️❤️

  • @rithudissanayaka2543
    @rithudissanayaka2543 4 ปีที่แล้ว +3

    waw super.. thanx sir... eththatama interesting 😊

  • @sarikaekanayake860
    @sarikaekanayake860 3 ปีที่แล้ว +4

    Very nice lesson.Thanks

  • @gimanihasandi6063
    @gimanihasandi6063 ปีที่แล้ว

    Niyamai sir 😊

  • @chamathkanethmini3246
    @chamathkanethmini3246 4 ปีที่แล้ว +7

    anith padam ganath video dannako sir

    • @visionedusrilanka
      @visionedusrilanka  4 ปีที่แล้ว +2

      සියලුම පාඩම් හා අනුමාන ප්‍රශ්න ඉදිරියට සාකච්ඡා කරන අතර දිගටම අප සමග රැදි සිටිමින් මෙම පාඩම් ඔබගේ යහලුවන් අතරද share කරන්න ..

  • @EshaniMenaka-kz1wk
    @EshaniMenaka-kz1wk 7 หลายเดือนก่อน

    Me subject eka gana kawuruth echchara unanduwak na.e nisa me subject eka goda daganna mt me videos godak udaw wenawa.patan gannakota 56%lakunu.anthima exm ekata 92%.thank you sir ❤respect.🥺❤️

  • @nextrowmusic6028
    @nextrowmusic6028 ปีที่แล้ว +1

    thk sir godak pin

  • @saarasiddeek1976
    @saarasiddeek1976 4 ปีที่แล้ว +3

    Well Explain.. easy to understand

  • @sudarmachandrani3092
    @sudarmachandrani3092 ปีที่แล้ว +1

    Ada literature exam eka, yanna kalim sir ge me video balala yanava ,mata literature amarui,sir ge video baluvahama hodata therenava , thank you sir

  • @himashihansana1064
    @himashihansana1064 3 ปีที่แล้ว +2

    ane thanks sir godak watinawa

  • @Haloinfinite2342
    @Haloinfinite2342 ปีที่แล้ว

    Thanks

  • @jeonsamin9807
    @jeonsamin9807 2 ปีที่แล้ว +1

    Thank you very much sir 😊

  • @charithaudayangani3930
    @charithaudayangani3930 2 ปีที่แล้ว +1

    niyamai sir

  • @fffgarena7239
    @fffgarena7239 2 ปีที่แล้ว +1

    Maru ithin harida aiya😄

  • @Shanukabahula
    @Shanukabahula 8 หลายเดือนก่อน

    Superb❤😊

  • @shanums4295
    @shanums4295 3 ปีที่แล้ว +3

    hodt terun sir..me wge 2021 o/l exam akt anumn prshn skchcha krnkoo...🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthabandara548
    @priyanthabandara548 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @manjulawikkramasingha500
    @manjulawikkramasingha500 2 ปีที่แล้ว

    Aneee sir oya hodata padama kiya danawa mn hama padamakma baluwa godakkk thanks sir 😘😘❤❤

  • @chamudi_nawanjana
    @chamudi_nawanjana 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර් හොඳට තේරෙනවා

  • @MR-us3il
    @MR-us3il ปีที่แล้ว +1

    Thanks you❤✨️

  • @annarajapaksha3719
    @annarajapaksha3719 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @wskalyani8193
    @wskalyani8193 3 ปีที่แล้ว +1

    Hodata theruna..
    Thanks sir 🙏

  • @sadisharashanpctechnic7800
    @sadisharashanpctechnic7800 3 ปีที่แล้ว +3

    නියමයි

  • @kavindanethsara7280
    @kavindanethsara7280 3 ปีที่แล้ว +1

    sir hodata kiyala denawa .puluwannam sir pothe abyasa walatath wiwaranayak denna

  • @sakunthalajayawardhana1590
    @sakunthalajayawardhana1590 3 ปีที่แล้ว

    නියමයි සර් හොදට තේරුනා

  • @s.n1984
    @s.n1984 2 ปีที่แล้ว +1

    2021 O/L papper eka sakashsha karanna sir puluvanna. 🎈🎈✍️

  • @champagamage6573
    @champagamage6573 3 ปีที่แล้ว +1

    Thank you Sir 👍👍👍

  • @ireshamalkanthi3940
    @ireshamalkanthi3940 2 ปีที่แล้ว

    Ane sir godak pin hodata therenewa♥️

  • @bagyhakawya2164
    @bagyhakawya2164 3 ปีที่แล้ว +1

    Hodata theruna sir Thank you so much😍❤

  • @thanujahemamali3150
    @thanujahemamali3150 3 ปีที่แล้ว +1

    🙏Thank you sir 🙏

  • @praveenpamoda4444
    @praveenpamoda4444 3 ปีที่แล้ว +1

    Godak vatino sir schooluth nathi nisa👍👍👍

  • @dilasathsara9461
    @dilasathsara9461 ปีที่แล้ว

    meka attatama niyamai

  • @sohansachindaya5782
    @sohansachindaya5782 4 ปีที่แล้ว +1

    tnx sir this video verry use full for us

  • @chathulyakavisigamuwa8953
    @chathulyakavisigamuwa8953 3 ปีที่แล้ว

    sr paadama hodatama theeruna

  • @sujathafernando813
    @sujathafernando813 3 ปีที่แล้ว +2

    Superb😘😘😘😘😘😘😘😘😘

  • @dirukshikavindaya3838
    @dirukshikavindaya3838 4 ปีที่แล้ว +1

    Thank for you sir🙏

  • @sirlancelot5051
    @sirlancelot5051 3 ปีที่แล้ว +1

    padama hodete theruna sir !!!! tnx sir !!

  • @AppukuttidewheAdlpremakeerthi
    @AppukuttidewheAdlpremakeerthi 3 ปีที่แล้ว +1

    Thank you so much 😘😘😘

  • @susithcristi7712
    @susithcristi7712 4 ปีที่แล้ว +3

    Supper .......👍

  • @chathumikoys688
    @chathumikoys688 3 ปีที่แล้ว +1

    Sir hodtma hodai sir..Thank you sir

  • @Sachi20019
    @Sachi20019 3 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @surangasampath7709
    @surangasampath7709 3 ปีที่แล้ว

    Ane aiye oyata godaaaaaak..... Pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏බොහොම ස්තුතියි 🙏

    • @visionedusrilanka
      @visionedusrilanka  3 ปีที่แล้ว

      යහලුවන් ට share කරන්න 👍

  • @sududoni6897
    @sududoni6897 3 ปีที่แล้ว +1

    great sir!

  • @SAHAN_21
    @SAHAN_21 3 ปีที่แล้ว

    Thanks sir hondata therunaa

  • @dinudinu6500
    @dinudinu6500 3 ปีที่แล้ว

    Thank sir

  • @DilukaSadamali-l6m
    @DilukaSadamali-l6m 2 หลายเดือนก่อน

    Rasaswadaya karanna kiyala dennako

  • @thusharajayaweera855
    @thusharajayaweera855 3 ปีที่แล้ว +3

    👌👌👍👍👃👃

  • @shanikashanika8296
    @shanikashanika8296 2 ปีที่แล้ว

    Great sir

  • @EshaniMenaka-kz1wk
    @EshaniMenaka-kz1wk 7 หลายเดือนก่อน

    Hawasa exm eka liyanna dn video balana mn 🙂❤️

  • @chamodyarathnasiri1421
    @chamodyarathnasiri1421 3 ปีที่แล้ว

    Thank u so much sir

  • @chathurapramod-qg7mm
    @chathurapramod-qg7mm ปีที่แล้ว

  • @sanujasasmika6708
    @sanujasasmika6708 4 ปีที่แล้ว +3

    Ane ikmanatama rasaswada vidios dannakooo. ♡♡♡

    • @visionedusrilanka
      @visionedusrilanka  4 ปีที่แล้ว +1

      ඉදිරියේදී එම පාඩම් ඒකක සියල්ල ආවරණය කරනු ලැබේ

  • @chamithsemasinghe9551
    @chamithsemasinghe9551 3 ปีที่แล้ว

    Thnk you sir

  • @සිහිනය-ඨ5ෆ
    @සිහිනය-ඨ5ෆ 2 ปีที่แล้ว

    Maru ♥️👍