ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිදානය කියන දෙ දැකලා නැති අපට එය දකින්නවත් වාසනාව ලැබේවා"❤රටේ නය බේර ගන්න වාසනාව ලැබේවා🙏🙏
ඇත්තටම සම්ප්‍රදායිකලමොඩ මිනිසුන්ගෙ අවදානය වෙන අතකට යවන ක්‍රියාවක් , රාජය පාලනයේ යම් tool ekak
අර අත්අඩංගුවට ගත්ත එකෙක්ට කිව්වනම් ඉක්මනට අරන් දෙනවනේ. අපරාදේ කරදර වෙනවා.
මෙහෙයුමේ අධ්‍යක්ෂක ධූරයට සජිත් ප්‍රේමදාසව පත් කරානම් හරි ❤
ඇයි යකෝ දැන් අපේ අනුර දෙයියා ඉන්නේ සජිතා මොකටද?
@@SarathHemachandra-c8t සජිත් කියන්නේ උගෙ මහ එකා වගේ ම නිධන් හො_රෙක් කියලා දන්නේ නැද්ද? 😂 මේ තමා අනුරලා නිධාන ගොඩගන්න විදිහ. රාජ්‍ය මැදිහත්වීමෙන් අධිකරණය නියෝග ඇතුව පුරාවිද්‍යා වස්තූන් ලබාගැනීම. අපේ රටේ පළමුවරට තමා මෙහෙම සිද්ධ වෙන්නේ.
😂😂😂
😂
@@SarathHemachandra-c8tසජියට පියානෝගෙ කාලෙ නිධං ගොඩ දාලා experience තියනවනෙ 😂😂😂
උදැල්ලයි,යකඩෙයි අරන් නිධන් හාරන්න ගිය මන්😂
@@sl8984 අම්මපා ඇත්ත මමත් එහෙම කරා 🤣🤣🤣🤣🤣
Adu mitiyai pihiyai aran give mama
😂❤
අර බුල්ඩෝසරේ පහළට වැටෙයිද කියල හෙන බයෙන් බැලුවේ
මම ඒක වැටෙන්නේ කෝයි වේලේ කියලා බැලුවේ😂😂😂
දිගටම සජීවිව දෙන්න
මෙලහට නිදානේ ඇත්තේ .අර ගොඩදාපු පස් ගොඩ අස්සේ. බහිරවයත් එක්කම😅😅😅😅😂😂
😀😀😀😀
පොර බලනව ඇති මොකක්ද යකෝ මට මේ උනේ කියල 😂
😂😂උබට රත්තරන් 1KG න් දමලා අරින්න ඕනේ 😂😂😂😂
හිරු එක හාරන්නත් කලින් කිව්ව. නය ගෙවන්න පුලුවන් නිදානයක්ලු . රේනො බහිරවයට ඔක්කොම පේන සීන් එකක් තියෙන්නෙ 😂💔.ඒ නිසා මඩ මාද්‍ය වලට නොවැරටෙන්න 😂💔
දෙරණේ නාග මාණික්‍යය ද අනුරගේ ගල් පැලෙන වේයන්ගොඩ නිධානයද ලොකු බලමු
@praveenlankeshwara6546 මේක ඉන්න ආඩුවට ගහ්නන හදපු මඩනෙ. නාග එක ආතල් ඒක එදා හිටිය ආන්ඩුව ගෝට අවම සෞබාග්‍ය පෙන්නපු එකක්නෙ 😂✋. අපු උනුත්නාල දල නැති නය ඇමරිකන් water එකේ බූලියක දාන් ගියා 😂💀
මරු ආන්ඩුවක් බන් මේක 😂😂😂
Ane ubala kelani gage nai arapuwama rewatuna ewnne 😂
මේ නිධානයෙන්වත් රටේ ණය ගෙවාගත්තොත් රට සුරපුරයක් වේවි . මාතෘ භුමියට විජයවේවා .!
😂😂
😂😂😂😂
😂😂😂😂😂😂
ඔව් ඔව් ඇතෙක් බරට රත්තරං ඇති🤣
@@chanyaherath5201 😂💔
අපරාදේ වියදම් කොරන්න එපා, රනිල්ටයි, සාගලටයි එන්න කිව්වනම් ගල කපන විධිය ශෝක් එකට පෙන්නයි.
@@SonnyListon-rb4er 🤭....???????....🤭
😂💔😹
😂😂😂😂😂
මගේ හබියත් නිදන් හාරන්න ගියා හම්බුන නිදානෙ තරම කිව්වොත් තිබුන සේසෙතම ඉවරයි මම තාම මේ රටේ
ඔයා ඉන්න නිසා හබියට නිදානේ වගේ ඇති😂
අනුන්ගේ නිධන් හාරන්න යන්න එපා කියන්නෙ ඒකනෙ.
හොද වැඩේ 😂😂
අරුං ටික අත්තඩංගුවට ගන්නෙ නැතුව නිදානෙ ගන්නකන් ගැංගිල බලන් ඉදල ගත්තට පස්සෙ උන් ටිකට ගහල නිදානෙ අරං උන් ටික අත්තඩංගුවට ගන්නො...රුපියලක් වියදම් වෙන්නෙ නැ... අන්න එකෙමයි ජාතික දනය ඉතුරු කරන්නෙ😄
කියල වැඩක් නෑ බන්😂😂😂
මාත් කිව්වෙ ඕකමයි
E team deka bessuwa nan wede iwara 😂
😂😂😂අනේද කියන්නේ 😂😂😂
පේන විදිහට නිදානයක් නැහැ ,තියෙනවා නම් ඔච්චර ගැඹුරට ගියා කියන්නේ දැන් ආසන්නයේ අනිවාර්යයෙන්ම තියෙන්නම ඕන ,එහෙනම් මොකේට නොවැදුනත් අනිවාර්යයෙන්ම MD මැෂින් එකට වදින්න ඕනි,අපිට නම් පෙනුනේ නැහැ එහෙම ඩිටෙක් වෙනවා,ඒ වගේම දෙයක් තමයි 3d උපකරණය රත්තරං වලට වදිනවා පේනවා නම් ඔතන අංසු වලට තමයි වදින්නේ ,,,,,,,,,,
පාර හදන ප්ලැන් එකේ ඔතනින් ගුවන්පාලමක් තියේද බලහල්ල.එහෙම නම් ඒකටත් එක්ක කණු දාන්න හාරව ඇති.නිදානයක් තිබෙන තැනක් කියල හදුනාගත් නිසා අදිකරන අවසරය අරං ඇති.කලබලවෙන්න කාරි නෑ...
තව පොඩ්ඩක් හෙරුවා නම්, නිධානය කෙසේවූවත් ගල්ෆ්වෙලා තියෙන ෆොසිල් ඩිපොසිටට පයිප්පලයින් එකක් ගහගන්න පුළුවන.
අනුරගෙ ඩබල් පොකට් හැබැයි🤌
Kade yana eka
දෙරණේ නාග මාණික්‍යය ද අනුරගේ ගල් පැලෙන වේයන්ගොඩ නිධානයද ලොකු බලමු 🤣🤣
යකෝ ඉස්සර වෙලා වතුර මෝටර් එකක් දාලා වතුර ට්ක අයින් කරපල්ලා🤣🤣🤣
සිරාවට
aneda kiyanne. mn me kiyanna haduwa witarai
මෙකේ නිදානයක් තිබුනත් මුං ඕක දකින් නැහැ 🤣
මඩ
ඔච්චර යට ගල් අස්සේ කොහොම හැංගුවද මේක .
ඒක තමයි ලොව බලවත් ඡාතීන් අතර සිංහල ඡාතිය ඉහලින්ම ඉන්නේ.. කොච්චර ලොකු ලොකු තාක්ෂණික ක්‍රම සිංහලයින් සතුව තිබුනාද.....
ඕවා මොන වැඩද බන් ඒකාලේ රජවරු කරපුවත් එක්ක.
ඒක තමයි සාකච්ඡා කල යුතුම ❤❤❤🤔🤔🤔
e kalle ochchara pas thatu nane.😂😂
හංගලා නැ ආරක්ෂාවට නිදන්කරපු දෙයක් යට වි ඇති බවක හැඩයි
සිරාවටම ඕක හම්බුනොත් බිලි දෙන ඒවා දේව පූජා කරන එවුන්ට කෙලවෙනවා.මන් ආස ඒ පාට් එකට.කපුවොන්ට බඩේ පාර වදිනවා😂😂😂
විප්ලවය ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ගලේ නිධන් සලකුණු තිබුනද දන්නේ නැහැ. ඇත්තෙන්ම මේක මුලා කරන්න දාපු එකක් වෙන්නත් පුළුවන්. සත්‍ය එක අවට තියෙන්නත් පුළුවන්
ඔතන අනුරගේ රැස්වීමක් තිබ්බා නම් ගල 7ට පැලෙනවා 🤣🤣
ඔතන නිදන් නැහැ...නිදන් තියන තැන් තේරුම් ගන්න බැහැනෙ මුන්ට
👍 ha
උබ දන්නවද තියෙන් තැන ...
@@aivisionaryhubUSA තියන තැන් නම්...දැන ගන්න අමාරු නැහැ...ඔතන නැහැ හැබැයි..නිදානයක් නම්...වලලන්නෙ..ගන්න පුලුවන් වෙන්න...සහා..මිනිස්සු ජනාවාස වෙලා හිටපු තැන් වල...ඒ වගේ තැන්..දැන් පාලුවට ගිහින් තියෙන්නෙ...ගොඩල් දුරට...පන්සල් ..දිය ඇලි කිට්ටුව...මේ වගේ තැන් වල නිදන් නම්...කොහොමත් නැහැ...මැනික් ...නිදි වගේ...වෙනත්..වටිනා පස්..ගල් වරගයක් වගෙ දෙයක්..අහ්න්බෙන් හරි තිබුනොත් හැරෙන්න...වලලපු දෙයක් නම් ඔතන නැහැ
@@isanka69 ඇත්ත. මොනාහරි පාශානයක් ඇරෙන්න වලලපු ඒවා නෑ. එහෙම තිබ්බොත් ඒවා තැන්පත් කරල තියෙන්නෙ ශීතා බූතා ලවා වෙන්න ඕනෙ 😂
තාම බැගො වල භෝස් පිපුරුවෙ නැද්ද
මමනම් කියන්නේ ඕක ගන්නනම් හොද පළපුරුදු මිනිහෙක් ඕනී . ඕකට හරියන්නේ බූරුපුතාණෝ වගේ එකෙක්ව.
අල හාරනවා වගේ නිදන් ගන්න බෑ 😮
මෙච්චර අමාරු එකක් උදැලු අලවංගු වලින් කොහෙ ගන්න ද
මොළය තමයි හොඳම නිධානය ඒක පාදා ගන්න බලපල්ලා
ඒ කාලෙ හිටපු රජ කෙනෙක් නිදානයක් හංගනවා කියලා දීපු ගෝත ප්‍රෑන්ක් එකක් ද දන්නෙත් නෑ මේ දමාගෙන හාරන්නෙ. 😅
ඌ පුස්කොල පොතේ මැප් එක අඳින ගමන් කියන්න ඇති "මේවයි ආතල් එක තියෙන්නෙ දැන් නෙමෙයි තව අවුරුදු පන්සීයකට හයසීයකට පස්සෙ" කියල 😂💔
Water pump akak genalla pump karanam mokoda wenne?
ඔය හාරණ විදිහට නිදනෙට වඩා හාරන්න වියදම් යයි.
සිරාවට 😂
True
Me haarna widiyata mun loke pathulatama meka haarai nidane ganna😂😂😂😂
සජියා හිටියනම් බොත්තමක් ඔබලා ගල කඩයි 😂😂😂
ඇ මොන ගලද් 😂😂😂 😂
@paradiseofmiucic9857 නිධාන ගල බොල 😅😅😅
මට නම් පේන්නේ මේ ගලේ යන ලේයර්ස් අනුව මේ කඩන්නේ පිහිටි ගලක්.ඒ කියන්නේ ලෝකයේ ආරම්භය ඇතිවෙලා තියෙන පාෂාණයෙන්ම මෙතන තියෙනවා කියන එක මිනිස් ක්‍රියාකාරකමකින් මේ ගල වෙනසක් වෙලා නෑ කියන එක. නිධානයක් වළදැම්මට පස්සේ ආයෙ ඒක යට කරන්න ගේන්නේ පිටින් තමා ඒ ගල් ගන්නේ. ඒත් මට නම් මෙතන එහෙම එකක් පේන්නේ නෑ..අනික ගල උඩ සඟවන නිදහන් එච්චර ගැඹුර නෑ උපරිම අඩි තුනයි.ඇයි මෙතන කවුරුත් නැද්ද භූගෝල විද්‍යාව පිළිබඳ හදාරපු විශේෂඥයෙක් 🤔
ඕව තැන්පත් කරේ ශීත භූතාද දන්නෙ නෑ ගල හරහා ගිහින් 😂
මාලිමා ආන්ඩුවෙ බුද්දිමත්තු නේ ඉන්නේ😂😂😂
මේ ඇවිල්ලා ආසියාවෙ ලොකුම bay whole එක වෙන්නත් පුලුවන්🤣 නිධානයක් නැතුවට කමක් නෑ . තව මීටර් 100 ක් විතර හාරලා අපි ටිකට් අරන් මේක සුද්දන්නට පෙන්නමු🤣🤣
@@chanyaherath5201 දකුණු ආසියාවේ ලොකුම හිල 🙌😹
පොළව අයිති පොළෝ මහි බහිටවයාට බාහිරව පූජාවන් සහ සීමා ආරක්ෂා දමන්න ඕනේ❤
ගලක් හැදෙන්නේ වසරගානක පාශානමය ක්‍රියාවලියකින්...ඕක ඇතුලේ නිදන් තැන්පත් කරන්න විදිහක් නෑනේ..තියෙනව නම් තියෙන්න ඕන ලස්සන ගල් මංජුසාවක
Ay gala paththen vidala damanan pulluwanne.
මේන් නියම නිදන් හාරපු පොරක්
නාමලය සුපවයිසර් කරානම් කියයි ඕක ගන්න විදිය.සරල වැඩ ඕවා.
වලගම්බා ඔතන හැන්ගුවෙ නෑ.. එයත් උගන්ඩාවෙ තමයි වස්තුව හැන්ගුවෙ
Mekata yana wiya dame aya waya danna dan tiyenne siyage anduwa neme
නිදන් ඉඳල හරියන්නෑ නැගිටපියව් මෙතන නිදන් හොයන්නෑ අධිකරනයෙන් විදාන කලේ පුරාවිද්‍යා නටබුන් හෝ ස්මාරක තියේද කියක බලන්නයි
අපරිදේ කාලේ
ඔවුන් මෙම කැණීම සිදු කිරීමට හේතුව "සැඟවුණු නිධන්" වැනි දෙයක් පොළව යට නොමැති බව මහජනතාවට ඔප්පු කිරීමටයි. දැන් ජනතාව නීති විරෝධී ඉඩම් කැණීමකට සම්බන්ධ වීමට පෙර දෙවරක් සිතනු ඇත.
nidan jeppo okkoma ethana
ඔය වැඩේ ට පලපුරුදු එය හොයාගන්න තිබ්බා....එහෙනම් මෙලහකටත් ගොඩ 😂😂😂😂
කවද මතක් උනේ😂
රටත් මෙහෙම කොරයිද මන්දා
බොලට මාව අමතකම උනානේ ..මීට මයිනා
තෙරුවන් සරණයි පුතා ..
@@PercyMahendraRajapaksa අප්පච්චි 🙏❤️
ඔතන ඇත්තටම නිදානයක් තිබුනත් ඔහොම බලෙන් ගන්න බෑ ඕව ආරක්ෂා කරන අමනුස්ස බලවේග තියෙනවා අත ළඟ තිබුනත් මිනිස්සුන්ට පේන්නෑ වහගෙන ඉන්නේ. ඕක හිමි කාරයට විතරයි ලැබෙන්නේ කවදා හරි. ඕවා වස් වැදෙන වැඩ සෙල්ලම් නෙවෙයි
🤣🤣🤣🤣🤣
@Soldado_18 🙄
නිධානෙ ගන්නම ඕනෙ නෑ හාරන එක තමයි බලන් ඉන්න ආතල්ම වැඩේ 😂❤
Oyata witarai e athal eka therune 😊
නිදන් වලින් ගොඩයන්න හිටියොත් මෙ කපෙට නෙමෙ අනික නිදන් හම්බ උනත් මොනතරම් පරිසර පාංශු විනාශයක්ද ඊට පස්සෙ හැම තැනම හාර හාර යයි පොලොව අයිති පොලොවට එත් ඉතිං රටෙ නය බර නිදහස් කරනවානම් මෙහෙම දෙකින් හරි හොදයි ඉතිං වරදක් නැ
කවුද මෙහෙම ගල විදින්න මෙතනදි තීරණය කලෙ? ගල විදින්න කලින් අඩුන තරමේ වතුර ටිකවත් ඉහින්න මොලෙ නැද්ද? නැහ්තං ප්‍රතිපාදන නෑ කියලද? ගල මැද මොකක්හරි තිබුනානම් ඒක කැඩෙන්නත් ඉඩ තිබ්බ . සාමාන්‍ය සයිස් එකක් නම් වතුරට වැටිල ආයෙ නැතිවෙලා යන්නෆ්හ් තිබ්බා. අර පොලොන්නරුවේ බිම ස්කෑන් කරපු තාක්ෂණය ගේනකම් වත් කල් අරන් එහෙම කරානම් හරි මින් ඉදිරියටවත්...
Mamanam hithannehe othana නිධානයක් ethi kiyala.hebeyi rate vasanavata thibboth goda..vasane chandrika meni valaval heruva vage weidath mabda..kohoma wethath ape rate vasanavata nidanaya pediva...❤❤
නිදන් හෝරැ මේක ගන්න කම් බලන් ඉදලා උන්ට ගහලා මේක ගන්න තිබ්බනේ හරි ලේසි😂😂😂
Ane Naya Tika gewa Ganna wath nidanayak matu wewaaa😢😢😢
මට පෙන්නෙ එක තනිකරම බැකො කාරයො දෙන්නගෙ වැඩක් තමයි 😂😂😂
බහිරවයා අත්අඩංගුවට..
ඇත්තෙන්ම නිධානයක් තියෙයි නේද
රජතුමාට පුළුවන් මේ නිදානය අරගෙන මේ රටේ ණය ගෙවන්න රජුනි ඔබට තිස්තුන්කොටිය ක් දෙවියන්ගේම පිහිටයි
කැලනියේ නයා ඔතනින් ආයෙත් එයිද දන්නෙ නැහැ. 😂😂😂😂
ඕකේ නැත්තං අනික් තැන්වල ඒවා හරි අරන් ණය වලින් ගොඩ ගන්න තියෙන්නෙ
Ane deviyenea nidanaya hamu wela ape maubima lassana pohosath karanna puluwan weva ape maubimea tiyena naya geva ganna haki weva lakmeanige asiriwada niraturu leabewa hamotama devipihitae
නිධානෙ කියලා හාරලා තෙල් නිධියක් වගේ අහු උනාම 🙂
සජිත් මෙහෙයුම් ප්‍රදානී කරලා නාමල් මෙහෙයුම් අධ්‍යක්ශ කරානම් මෙලහකට බඩුගොඩ.
ආ.....අපේ තාත්තා තමයි ඔතන නිදානය තැන්පත් කලේ....මීට- ගුජිත් 😂😂
වේයන්ගොඩ මහගල විදී කිව්වම මම හිතුවෙ... 🤣😂😂
බැකෝ ඒක වලට වැටේනකම් බලන් හිටියේ මම විතරද😂
මෙයාලා කියන විදිහට ඕක ගන්න බෑ නීතීය ඉස්සර කරලා. බහිරවයොන්ට නීතී වැඩක් නෑ පූද පූජා තමයි වැදගත්. ඒවා ගන්න විදිහක් තියෙනවා ඒ විදිහට ගන්න ඕනී. බහිරවයොන්ට පුලුවන් ඕක අතුරුදන් කරන්න නැත්නම් එහෙට මෙහෙට කරන්න..
ගල් වැඩක් නේ...රනිල්ට දුන්නානම් හරි!
කොහොමද ගෑස් නිදියක් මතු උනොත් හාරලා හාරලා😅😅
පුපුරල මැරෙන්නෙ එහෙනම් වටේ උන් ඔක්කොම ඩෝසරේ එන්ජිමේ ගින්දර වලට 😂
Ratema thiyena nidan godagena higana rata goda gamu
කෝ ඉතින් නිධානේ😮😮😮
පුතානෝ සම්බන්ධකර ගන්න අත්දැකීම් තියෙනවා කියන්නෙ 😂
අන්තිමට කියාවි උපකරණ දෝෂයක් කියල! 🤣🤣🤣
පොලොව යටින් හිටන් මතුවෙන්න ඕන හාරගෙන යද්දි
ඇත්තටම මේවා එළියේ ඉඳන් scan කරලා හරියට ම බලා ගන්න විඳීහක් නැද්ද?මේව දැක්කම මට නම් හිතෙන්නේ නොමග අරින ව කියලා!😂😂😂😂😂
පොල් කඩනවා අතු කපනවා නිධන් හාරනවා හොරැ අල්ලනවා,😂😂😂😂😂😂
Antima kella warahanak athule danna wenne 😂
වැදගත්. Kama. කියන්න. Alipita. Harana. Aka
iMf ණය epa kiwwa
ආන්ඩුවට සවුත්තුව දාන්න විපක්ෂයේ එවුන්ට ආයුධ දීමක් තමයි ඔය කරන්නේ .
මොනවද තියෙන්නේ කියලා කවුරුහරි කියහම් මට
Scan karanna Dean 3d karanna Netham Badu Ganna beariwai
ගල විදල හරියන්නෙ නෑ කපන්න ඕන 😂😂
Sponsored by Sagala enterprises 🤤💦
අනෙ නිදන් වස්තු දැකලා නෑ.අපිටත්පෙන්නන්න
Mewa mahapolawata pas wenna nodi hema nidanayakma ganna please
දියමන්ති හරි රත්තරං හරි හම්බ උනොත් ඔතන ඉන්න උන් ඒවා ගන්න මරා ගනී😂😂
අපරාදේ කාලේ!
කාලෙට වඩා වියදම
මෙලහකටත් නිධානය අරන් ඇති 😅
මම නන් කියන්නෙ සජිත් අැවිල්ලා මන්තරයක් කියනකන් ඔීතක ගන්න බැ😂
මේවයි ආන්ඩුවයි පටල ගන්න එපා.මෙව වෙනයි අරව වෙනයි ඇහ්
අනේ මන්දා..දැන් තියෙන්නෙ ඉක්මනින් , column එක දාල , පාර හදන්න..
සෙනසුරාදා වත් පාඩූවෙ ඉන්න දියල්ලාමීට බහිරවයා
නිදන් හරලා රට ගොඩ දාපු සෙට් එක හිටියේ කලින් ආණ්ඩු වල....දැන් ඉතින් වැඩ කරලා රට ගොඩ දාන්න බැලුවනම් හොඳයි නේද...
හොයන්න barimnam මහින්ද mathtaya කියන්න Waruvan vada ivare.
😁 මං නම් හිතන්නේ නෑනේ දානයක් තියෙයි කියලා අපරාදේ මහන්සිය
අනිව බඩු තියෙනව
මහින්ද රාජපක්ෂ බලේ හිටියා නම් ඕක nice එකට ගොඩ ගන්නවා 😂
ඊයේ ඉදලා අපේ පැත්තේ හිටපු බයිරවයොත් තුනෙන් දෙකක් ඔහෙට ස්පෙෂල් ඩියුටි ගිහින්ලු...කෙරුම්කාරකමෙන් ආවොත් ගන්න දෙන්නම එපා කියල බහිරව දෙයියො කියල තියෙනව කියලයි ආරංචි උනේ....බහිරව දෙයියෝ තව තවත් ඔහෙට ස්පෙෂල් ඩියුටි ගෙන්වන්න හදනවලු.....මමනම් හිතන්නෙ නෑ බහිරවයොත් එක්ක ඕක ගන්න එක ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියල..
මේ රජවරුන්ටත් පිස්සු නෙහ් ඔය ගස් ගල් යට නිදන් තැන්පත් කරන්නෙගන්න පුලුවන් තැනක තියන්න තිබුනනෙ
😂😂😂මාද්‍ය සන්දර්සන 😂😂😂
Harak
නිදානය කියන දෙ දැකලා නැති අපට එය දකින්නවත් වාසනාව ලැබේවා"❤රටේ නය බේර ගන්න වාසනාව ලැබේවා🙏🙏
ඇත්තටම සම්ප්‍රදායිකලමොඩ මිනිසුන්ගෙ අවදානය වෙන අතකට යවන ක්‍රියාවක් , රාජය පාලනයේ යම් tool ekak
අර අත්අඩංගුවට ගත්ත එකෙක්ට කිව්වනම් ඉක්මනට අරන් දෙනවනේ. අපරාදේ කරදර වෙනවා.
මෙහෙයුමේ අධ්‍යක්ෂක ධූරයට සජිත් ප්‍රේමදාසව පත් කරානම් හරි ❤
ඇයි යකෝ දැන් අපේ අනුර දෙයියා ඉන්නේ සජිතා මොකටද?
@@SarathHemachandra-c8t සජිත් කියන්නේ උගෙ මහ එකා වගේ ම නිධන් හො_රෙක් කියලා දන්නේ නැද්ද? 😂 මේ තමා අනුරලා නිධාන ගොඩගන්න විදිහ. රාජ්‍ය මැදිහත්වීමෙන් අධිකරණය නියෝග ඇතුව පුරාවිද්‍යා වස්තූන් ලබාගැනීම. අපේ රටේ පළමුවරට තමා මෙහෙම සිද්ධ වෙන්නේ.
😂😂😂
😂
@@SarathHemachandra-c8tසජියට පියානෝගෙ කාලෙ නිධං ගොඩ දාලා experience තියනවනෙ 😂😂😂
උදැල්ලයි,යකඩෙයි අරන් නිධන් හාරන්න ගිය මන්😂
😂😂😂
@@sl8984 අම්මපා ඇත්ත මමත් එහෙම කරා 🤣🤣🤣🤣🤣
Adu mitiyai pihiyai aran give mama
😂❤
අර බුල්ඩෝසරේ පහළට වැටෙයිද කියල හෙන බයෙන් බැලුවේ
මම ඒක වැටෙන්නේ කෝයි වේලේ කියලා බැලුවේ😂😂😂
දිගටම සජීවිව දෙන්න
මෙලහට නිදානේ ඇත්තේ .අර ගොඩදාපු පස් ගොඩ අස්සේ. බහිරවයත් එක්කම😅😅😅😅😂😂
😂
😀😀😀😀
පොර බලනව ඇති මොකක්ද යකෝ මට මේ උනේ කියල 😂
😂😂උබට රත්තරන් 1KG න් දමලා අරින්න ඕනේ 😂😂😂😂
හිරු එක හාරන්නත් කලින් කිව්ව. නය ගෙවන්න පුලුවන් නිදානයක්ලු . රේනො බහිරවයට ඔක්කොම පේන සීන් එකක් තියෙන්නෙ 😂💔.ඒ නිසා මඩ මාද්‍ය වලට නොවැරටෙන්න 😂💔
දෙරණේ නාග මාණික්‍යය ද අනුරගේ ගල් පැලෙන වේයන්ගොඩ නිධානයද ලොකු බලමු
@praveenlankeshwara6546 මේක ඉන්න ආඩුවට ගහ්නන හදපු මඩනෙ. නාග එක ආතල් ඒක එදා හිටිය ආන්ඩුව ගෝට අවම සෞබාග්‍ය පෙන්නපු එකක්නෙ 😂✋. අපු උනුත්නාල දල නැති නය ඇමරිකන් water එකේ බූලියක දාන් ගියා 😂💀
මරු ආන්ඩුවක් බන් මේක 😂😂😂
Ane ubala kelani gage nai arapuwama rewatuna ewnne 😂
මේ නිධානයෙන්වත් රටේ ණය ගෙවාගත්තොත් රට සුරපුරයක් වේවි . මාතෘ භුමියට විජයවේවා .!
😂😂
😂😂😂😂
😂😂😂😂😂😂
ඔව් ඔව් ඇතෙක් බරට රත්තරං ඇති🤣
@@chanyaherath5201 😂💔
අපරාදේ වියදම් කොරන්න එපා, රනිල්ටයි, සාගලටයි එන්න කිව්වනම් ගල කපන විධිය ශෝක් එකට පෙන්නයි.
@@SonnyListon-rb4er 🤭....???????....🤭
😂😂😂
😂💔😹
😂😂😂😂😂
මගේ හබියත් නිදන් හාරන්න ගියා හම්බුන නිදානෙ තරම කිව්වොත් තිබුන සේසෙතම ඉවරයි මම තාම මේ රටේ
😂
ඔයා ඉන්න නිසා හබියට නිදානේ වගේ ඇති😂
අනුන්ගේ නිධන් හාරන්න යන්න එපා කියන්නෙ ඒකනෙ.
හොද වැඩේ 😂😂
අරුං ටික අත්තඩංගුවට ගන්නෙ නැතුව නිදානෙ ගන්නකන් ගැංගිල බලන් ඉදල ගත්තට පස්සෙ උන් ටිකට ගහල නිදානෙ අරං උන් ටික අත්තඩංගුවට ගන්නො...රුපියලක් වියදම් වෙන්නෙ නැ... අන්න එකෙමයි ජාතික දනය ඉතුරු කරන්නෙ😄
කියල වැඩක් නෑ බන්😂😂😂
මාත් කිව්වෙ ඕකමයි
E team deka bessuwa nan wede iwara 😂
😂😂😂අනේද කියන්නේ 😂😂😂
පේන විදිහට නිදානයක් නැහැ ,තියෙනවා නම් ඔච්චර ගැඹුරට ගියා කියන්නේ දැන් ආසන්නයේ අනිවාර්යයෙන්ම තියෙන්නම ඕන ,එහෙනම් මොකේට නොවැදුනත් අනිවාර්යයෙන්ම MD මැෂින් එකට වදින්න ඕනි,අපිට නම් පෙනුනේ නැහැ එහෙම ඩිටෙක් වෙනවා,ඒ වගේම දෙයක් තමයි 3d උපකරණය රත්තරං වලට වදිනවා පේනවා නම් ඔතන අංසු වලට තමයි වදින්නේ ,,,,,,,,,,
පාර හදන ප්ලැන් එකේ ඔතනින් ගුවන්පාලමක් තියේද බලහල්ල.එහෙම නම් ඒකටත් එක්ක කණු දාන්න හාරව ඇති.නිදානයක් තිබෙන තැනක් කියල හදුනාගත් නිසා අදිකරන අවසරය අරං ඇති.කලබලවෙන්න කාරි නෑ...
දෙරණේ නාග මාණික්‍යය ද අනුරගේ ගල් පැලෙන වේයන්ගොඩ නිධානයද ලොකු බලමු
තව පොඩ්ඩක් හෙරුවා නම්, නිධානය කෙසේවූවත් ගල්ෆ්වෙලා තියෙන ෆොසිල් ඩිපොසිටට පයිප්පලයින් එකක් ගහගන්න පුළුවන.
අනුරගෙ ඩබල් පොකට් හැබැයි🤌
Kade yana eka
දෙරණේ නාග මාණික්‍යය ද අනුරගේ ගල් පැලෙන වේයන්ගොඩ නිධානයද ලොකු බලමු 🤣🤣
යකෝ ඉස්සර වෙලා වතුර මෝටර් එකක් දාලා වතුර ට්ක අයින් කරපල්ලා🤣🤣🤣
සිරාවට
aneda kiyanne. mn me kiyanna haduwa witarai
මෙකේ නිදානයක් තිබුනත් මුං ඕක දකින් නැහැ 🤣
මඩ
ඔච්චර යට ගල් අස්සේ කොහොම හැංගුවද මේක .
ඒක තමයි ලොව බලවත් ඡාතීන් අතර සිංහල ඡාතිය ඉහලින්ම ඉන්නේ.. කොච්චර ලොකු ලොකු තාක්ෂණික ක්‍රම සිංහලයින් සතුව තිබුනාද.....
ඕවා මොන වැඩද බන් ඒකාලේ රජවරු කරපුවත් එක්ක.
ඒක තමයි සාකච්ඡා කල යුතුම ❤❤❤🤔🤔🤔
e kalle ochchara pas thatu nane.😂😂
හංගලා නැ ආරක්ෂාවට නිදන්කරපු දෙයක් යට වි ඇති බවක හැඩයි
සිරාවටම ඕක හම්බුනොත් බිලි දෙන ඒවා දේව පූජා කරන එවුන්ට කෙලවෙනවා.මන් ආස ඒ පාට් එකට.කපුවොන්ට බඩේ පාර වදිනවා😂😂😂
විප්ලවය ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ ගලේ නිධන් සලකුණු තිබුනද දන්නේ නැහැ. ඇත්තෙන්ම මේක මුලා කරන්න දාපු එකක් වෙන්නත් පුළුවන්. සත්‍ය එක අවට තියෙන්නත් පුළුවන්
ඔතන අනුරගේ රැස්වීමක් තිබ්බා නම් ගල 7ට පැලෙනවා 🤣🤣
ඔතන නිදන් නැහැ...නිදන් තියන තැන් තේරුම් ගන්න බැහැනෙ මුන්ට
👍 ha
උබ දන්නවද තියෙන් තැන ...
@@aivisionaryhubUSA තියන තැන් නම්...දැන ගන්න අමාරු නැහැ...ඔතන නැහැ හැබැයි..නිදානයක් නම්...වලලන්නෙ..ගන්න පුලුවන් වෙන්න...සහා..මිනිස්සු ජනාවාස වෙලා හිටපු තැන් වල...ඒ වගේ තැන්..දැන් පාලුවට ගිහින් තියෙන්නෙ...ගොඩල් දුරට...පන්සල් ..දිය ඇලි කිට්ටුව...මේ වගේ තැන් වල නිදන් නම්...කොහොමත් නැහැ...මැනික් ...නිදි වගේ...වෙනත්..වටිනා පස්..ගල් වරගයක් වගෙ දෙයක්..අහ්න්බෙන් හරි තිබුනොත් හැරෙන්න...වලලපු දෙයක් නම් ඔතන නැහැ
@@isanka69 ඇත්ත. මොනාහරි පාශානයක් ඇරෙන්න වලලපු ඒවා නෑ. එහෙම තිබ්බොත් ඒවා තැන්පත් කරල තියෙන්නෙ ශීතා බූතා ලවා වෙන්න ඕනෙ 😂
තාම බැගො වල භෝස් පිපුරුවෙ නැද්ද
මමනම් කියන්නේ ඕක ගන්නනම් හොද පළපුරුදු මිනිහෙක් ඕනී . ඕකට හරියන්නේ බූරුපුතාණෝ වගේ එකෙක්ව.
අල හාරනවා වගේ නිදන් ගන්න බෑ 😮
මෙච්චර අමාරු එකක් උදැලු අලවංගු වලින් කොහෙ ගන්න ද
මොළය තමයි හොඳම නිධානය ඒක පාදා ගන්න බලපල්ලා
ඒ කාලෙ හිටපු රජ කෙනෙක් නිදානයක් හංගනවා කියලා දීපු ගෝත ප්‍රෑන්ක් එකක් ද දන්නෙත් නෑ මේ දමාගෙන හාරන්නෙ. 😅
ඌ පුස්කොල පොතේ මැප් එක අඳින ගමන් කියන්න ඇති "මේවයි ආතල් එක තියෙන්නෙ දැන් නෙමෙයි තව අවුරුදු පන්සීයකට හයසීයකට පස්සෙ" කියල 😂💔
Water pump akak genalla pump karanam mokoda wenne?
ඔය හාරණ විදිහට නිදනෙට වඩා හාරන්න වියදම් යයි.
😂😂
සිරාවට 😂
😂😂😂
True
Me haarna widiyata mun loke pathulatama meka haarai nidane ganna😂😂😂😂
සජියා හිටියනම් බොත්තමක් ඔබලා ගල කඩයි 😂😂😂
ඇ මොන ගලද් 😂😂😂 😂
@paradiseofmiucic9857 නිධාන ගල බොල 😅😅😅
මට නම් පේන්නේ මේ ගලේ යන ලේයර්ස් අනුව මේ කඩන්නේ පිහිටි ගලක්.ඒ කියන්නේ ලෝකයේ ආරම්භය ඇතිවෙලා තියෙන පාෂාණයෙන්ම මෙතන තියෙනවා කියන එක මිනිස් ක්‍රියාකාරකමකින් මේ ගල වෙනසක් වෙලා නෑ කියන එක. නිධානයක් වළදැම්මට පස්සේ ආයෙ ඒක යට කරන්න ගේන්නේ පිටින් තමා ඒ ගල් ගන්නේ. ඒත් මට නම් මෙතන එහෙම එකක් පේන්නේ නෑ..අනික ගල උඩ සඟවන නිදහන් එච්චර ගැඹුර නෑ උපරිම අඩි තුනයි.ඇයි මෙතන කවුරුත් නැද්ද භූගෝල විද්‍යාව පිළිබඳ හදාරපු විශේෂඥයෙක් 🤔
ඕව තැන්පත් කරේ ශීත භූතාද දන්නෙ නෑ ගල හරහා ගිහින් 😂
මාලිමා ආන්ඩුවෙ බුද්දිමත්තු නේ ඉන්නේ😂😂😂
මේ ඇවිල්ලා ආසියාවෙ ලොකුම bay whole එක වෙන්නත් පුලුවන්🤣 නිධානයක් නැතුවට කමක් නෑ . තව මීටර් 100 ක් විතර හාරලා අපි ටිකට් අරන් මේක සුද්දන්නට පෙන්නමු🤣🤣
@@chanyaherath5201 දකුණු ආසියාවේ ලොකුම හිල 🙌😹
පොළව අයිති පොළෝ මහි බහිටවයාට බාහිරව පූජාවන් සහ සීමා ආරක්ෂා දමන්න ඕනේ❤
ගලක් හැදෙන්නේ වසරගානක පාශානමය ක්‍රියාවලියකින්...ඕක ඇතුලේ නිදන් තැන්පත් කරන්න විදිහක් නෑනේ..තියෙනව නම් තියෙන්න ඕන ලස්සන ගල් මංජුසාවක
Ay gala paththen vidala damanan pulluwanne.
මේන් නියම නිදන් හාරපු පොරක්
නාමලය සුපවයිසර් කරානම් කියයි ඕක ගන්න විදිය.සරල වැඩ ඕවා.
වලගම්බා ඔතන හැන්ගුවෙ නෑ.. එයත් උගන්ඩාවෙ තමයි වස්තුව හැන්ගුවෙ
Mekata yana wiya dame aya waya danna dan tiyenne siyage anduwa neme
නිදන් ඉඳල හරියන්නෑ නැගිටපියව් මෙතන නිදන් හොයන්නෑ අධිකරනයෙන් විදාන කලේ පුරාවිද්‍යා නටබුන් හෝ ස්මාරක තියේද කියක බලන්නයි
අපරිදේ කාලේ
ඔවුන් මෙම කැණීම සිදු කිරීමට හේතුව "සැඟවුණු නිධන්" වැනි දෙයක් පොළව යට නොමැති බව මහජනතාවට ඔප්පු කිරීමටයි. දැන් ජනතාව නීති විරෝධී ඉඩම් කැණීමකට සම්බන්ධ වීමට පෙර දෙවරක් සිතනු ඇත.
nidan jeppo okkoma ethana
ඔය වැඩේ ට පලපුරුදු එය හොයාගන්න තිබ්බා....එහෙනම් මෙලහකටත් ගොඩ 😂😂😂😂
කවද මතක් උනේ😂
රටත් මෙහෙම කොරයිද මන්දා
බොලට මාව අමතකම උනානේ ..මීට මයිනා
තෙරුවන් සරණයි පුතා ..
@@PercyMahendraRajapaksa අප්පච්චි 🙏❤️
ඔතන ඇත්තටම නිදානයක් තිබුනත් ඔහොම බලෙන් ගන්න බෑ ඕව ආරක්ෂා කරන අමනුස්ස බලවේග තියෙනවා අත ළඟ තිබුනත් මිනිස්සුන්ට පේන්නෑ වහගෙන ඉන්නේ. ඕක හිමි කාරයට විතරයි ලැබෙන්නේ කවදා හරි. ඕවා වස් වැදෙන වැඩ සෙල්ලම් නෙවෙයි
🤣🤣🤣🤣🤣
@Soldado_18 🙄
නිධානෙ ගන්නම ඕනෙ නෑ හාරන එක තමයි බලන් ඉන්න ආතල්ම වැඩේ 😂❤
Oyata witarai e athal eka therune 😊
නිදන් වලින් ගොඩයන්න හිටියොත් මෙ කපෙට නෙමෙ
අනික නිදන් හම්බ උනත් මොනතරම් පරිසර පාංශු විනාශයක්ද
ඊට පස්සෙ හැම තැනම හාර හාර යයි
පොලොව අයිති පොලොවට
එත් ඉතිං රටෙ නය බර නිදහස් කරනවානම් මෙහෙම දෙකින් හරි හොදයි ඉතිං වරදක් නැ
කවුද මෙහෙම ගල විදින්න මෙතනදි තීරණය කලෙ? ගල විදින්න කලින් අඩුන තරමේ වතුර ටිකවත් ඉහින්න මොලෙ නැද්ද? නැහ්තං ප්‍රතිපාදන නෑ කියලද? ගල මැද මොකක්හරි තිබුනානම් ඒක කැඩෙන්නත් ඉඩ තිබ්බ . සාමාන්‍ය සයිස් එකක් නම් වතුරට වැටිල ආයෙ නැතිවෙලා යන්නෆ්හ් තිබ්බා. අර පොලොන්නරුවේ බිම ස්කෑන් කරපු තාක්ෂණය ගේනකම් වත් කල් අරන් එහෙම කරානම් හරි මින් ඉදිරියටවත්...
Mamanam hithannehe othana නිධානයක් ethi kiyala.hebeyi rate vasanavata thibboth goda..vasane chandrika meni valaval heruva vage weidath mabda..kohoma wethath ape rate vasanavata nidanaya pediva...❤❤
නිදන් හෝරැ මේක ගන්න කම් බලන් ඉදලා උන්ට ගහලා මේක ගන්න තිබ්බනේ හරි ලේසි😂😂😂
Ane Naya Tika gewa Ganna wath nidanayak matu wewaaa😢😢😢
මට පෙන්නෙ එක තනිකරම බැකො කාරයො දෙන්නගෙ වැඩක් තමයි 😂😂😂
බහිරවයා අත්අඩංගුවට..
😂😂😂😂😂😂
ඇත්තෙන්ම නිධානයක් තියෙයි නේද
රජතුමාට පුළුවන් මේ නිදානය අරගෙන මේ රටේ ණය ගෙවන්න රජුනි ඔබට තිස්තුන්කොටිය ක් දෙවියන්ගේම පිහිටයි
කැලනියේ නයා ඔතනින් ආයෙත් එයිද දන්නෙ නැහැ. 😂😂😂😂
ඕකේ නැත්තං අනික් තැන්වල ඒවා හරි අරන් ණය වලින් ගොඩ ගන්න තියෙන්නෙ
Ane deviyenea nidanaya hamu wela ape maubima lassana pohosath karanna puluwan weva ape maubimea tiyena naya geva ganna haki weva lakmeanige asiriwada niraturu leabewa hamotama devipihitae
නිධානෙ කියලා හාරලා තෙල් නිධියක් වගේ අහු උනාම 🙂
සජිත් මෙහෙයුම් ප්‍රදානී කරලා නාමල් මෙහෙයුම් අධ්‍යක්ශ කරානම් මෙලහකට බඩුගොඩ.
ආ.....අපේ තාත්තා තමයි ඔතන නිදානය තැන්පත් කලේ....
මීට- ගුජිත් 😂😂
වේයන්ගොඩ මහගල විදී කිව්වම මම හිතුවෙ... 🤣😂😂
බැකෝ ඒක වලට වැටේනකම් බලන් හිටියේ මම විතරද😂
මෙයාලා කියන විදිහට ඕක ගන්න බෑ නීතීය ඉස්සර කරලා. බහිරවයොන්ට නීතී වැඩක් නෑ පූද පූජා තමයි වැදගත්. ඒවා ගන්න විදිහක් තියෙනවා ඒ විදිහට ගන්න ඕනී. බහිරවයොන්ට පුලුවන් ඕක අතුරුදන් කරන්න නැත්නම් එහෙට මෙහෙට කරන්න..
ගල් වැඩක් නේ...රනිල්ට දුන්නානම් හරි!
කොහොමද ගෑස් නිදියක් මතු උනොත් හාරලා හාරලා😅😅
පුපුරල මැරෙන්නෙ එහෙනම් වටේ උන් ඔක්කොම ඩෝසරේ එන්ජිමේ ගින්දර වලට 😂
Ratema thiyena nidan godagena higana rata goda gamu
කෝ ඉතින් නිධානේ😮😮😮
පුතානෝ සම්බන්ධකර ගන්න අත්දැකීම් තියෙනවා කියන්නෙ 😂
අන්තිමට කියාවි උපකරණ දෝෂයක් කියල! 🤣🤣🤣
පොලොව යටින් හිටන් මතුවෙන්න ඕන හාරගෙන යද්දි
ඇත්තටම මේවා එළියේ ඉඳන් scan කරලා හරියට ම බලා ගන්න විඳීහක් නැද්ද?මේව දැක්කම මට නම් හිතෙන්නේ නොමග අරින ව කියලා!😂😂😂😂😂
පොල් කඩනවා අතු කපනවා නිධන් හාරනවා හොරැ අල්ලනවා,😂😂😂😂😂😂
Antima kella warahanak athule danna wenne 😂
වැදගත්. Kama. කියන්න. Alipita. Harana. Aka
iMf ණය epa kiwwa
ආන්ඩුවට සවුත්තුව දාන්න විපක්ෂයේ එවුන්ට ආයුධ දීමක් තමයි ඔය කරන්නේ .
මොනවද තියෙන්නේ කියලා කවුරුහරි කියහම් මට
Scan karanna Dean 3d karanna
Netham Badu Ganna beariwai
ගල විදල හරියන්නෙ නෑ කපන්න ඕන 😂😂
Sponsored by Sagala enterprises 🤤💦
අනෙ නිදන් වස්තු දැකලා නෑ.අපිටත්පෙන්නන්න
Mewa mahapolawata pas wenna nodi hema nidanayakma ganna please
දියමන්ති හරි රත්තරං හරි හම්බ උනොත් ඔතන ඉන්න උන් ඒවා ගන්න මරා ගනී😂😂
අපරාදේ කාලේ!
කාලෙට වඩා වියදම
මෙලහකටත් නිධානය අරන් ඇති 😅
මම නන් කියන්නෙ සජිත් අැවිල්ලා මන්තරයක් කියනකන් ඔීතක ගන්න බැ😂
මේවයි ආන්ඩුවයි පටල ගන්න එපා.මෙව වෙනයි අරව වෙනයි ඇහ්
අනේ මන්දා..දැන් තියෙන්නෙ ඉක්මනින් , column එක දාල , පාර හදන්න..
සෙනසුරාදා වත් පාඩූවෙ ඉන්න දියල්ලා
මීට බහිරවයා
නිදන් හරලා රට ගොඩ දාපු සෙට් එක හිටියේ කලින් ආණ්ඩු වල....දැන් ඉතින් වැඩ කරලා රට ගොඩ දාන්න බැලුවනම් හොඳයි නේද...
හොයන්න barimnam මහින්ද mathtaya කියන්න
Waruvan vada ivare.
😁 මං නම් හිතන්නේ නෑනේ දානයක් තියෙයි කියලා අපරාදේ මහන්සිය
අනිව බඩු තියෙනව
මහින්ද රාජපක්ෂ බලේ හිටියා නම් ඕක nice එකට ගොඩ ගන්නවා 😂
ඊයේ ඉදලා අපේ පැත්තේ හිටපු බයිරවයොත් තුනෙන් දෙකක් ඔහෙට ස්පෙෂල් ඩියුටි ගිහින්ලු...
කෙරුම්කාරකමෙන් ආවොත් ගන්න දෙන්නම එපා කියල බහිරව දෙයියො කියල තියෙනව කියලයි ආරංචි උනේ....
බහිරව දෙයියෝ තව තවත් ඔහෙට ස්පෙෂල් ඩියුටි ගෙන්වන්න හදනවලු.....
මමනම් හිතන්නෙ නෑ බහිරවයොත් එක්ක ඕක ගන්න එක ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියල..
මේ රජවරුන්ටත් පිස්සු නෙහ් ඔය ගස් ගල් යට නිදන් තැන්පත් කරන්නෙ
ගන්න පුලුවන් තැනක තියන්න තිබුනනෙ
😂😂😂මාද්‍ය සන්දර්සන 😂😂😂
Harak