Moringa Bibila - Technical Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 2 หลายเดือนก่อน +1

    Excellent program..❤

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal ปีที่แล้ว

  • @hnsserviceinterior2360
    @hnsserviceinterior2360 ปีที่แล้ว

    මම ඊයේ රාජාංගනය යාය 4 තියෙන a park ආයතනයට ගියා.හොද කාර්‍ය මණ්ඩලක් ඉන්නවා.අවශ්‍යය උපදෙස් ලබාදුන්නා.ඒවගේම රාජාංගනය ප්‍රාදේශීය ලේකම් තුමා,සහකාර ප්‍රාදේශීය තුමිය,ඇතුලු සියලුම කාර්‍යමණ්ඩලයට හදපිරි ස්තූතිය .

    • @AParkSriLanka
      @AParkSriLanka  ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට. එය තවත් සුවහසක්වූ නව කෘෂි වයවසායකයන්ට ඉතා පැහැදිලි සිතින් අපගේ සියලූම A-Park වෙත පිවිස තාක්ෂණය ලබාගැනීමට ඔවුන් ධෛර්‍යමත් කරාවි.

    • @munugodahewagepradeepchint4283
      @munugodahewagepradeepchint4283 10 หลายเดือนก่อน

      Can i have ur contact

  • @mohamedrasakhabeeb6328
    @mohamedrasakhabeeb6328 4 วันที่ผ่านมา

    මගේ ලග තියෙනවා අක්කර 25ක් මුරැන්ගා කොළ පටන් ගන්න තාක්ෂණය දෙනවද මෙදවච්ච්යෙ ඉඩම තියෙන්නේ

  • @upekshatransport7177
    @upekshatransport7177 11 หลายเดือนก่อน

    Siyabaladuwata ma project 1 karanna puluwanada?

  • @hasinthakularathna3955
    @hasinthakularathna3955 8 หลายเดือนก่อน

    විස්තර දැනගන්න පුලුවන් කොහොමද... කුරුණෑගලට... පොළොව සකස් කරගන්න‍ෙ කොහොමද

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 3 หลายเดือนก่อน +1

    අනුරාධපුර පැත්තේ වගා කරන්න පුලුවන් නේද

    • @AParkSriLanka
      @AParkSriLanka  3 หลายเดือนก่อน

      පුලුව්න. කෙසේවෙතත් ඕනෑම බෝගයක් වගාකිරීමට පෙර පස් පරීක්ෂාව සිදුකරන්න

  • @ChinthakaManoj-im3hc
    @ChinthakaManoj-im3hc 11 หลายเดือนก่อน

    කොහොම මෙවා අලවි කර නෙ කියල කියන්න පුලුවන්ද