Ane...... thoththa baba Shalani Australia visa gaththe koi kaleda kiyala mama mekata photo up loads karanna puluwan unanam Kasun malata passe Australia inna kollek ekka yalu una anna eka thama okita Visa aran dunne ube sauger daddy newei
Shalani oya godak dakshai.Snehata ma harima kamathi habai Nirvanva athharinna epa. Wedding eken passe drama ekata enna nathnam kathava wadakma na lassana avasanayak denna.minissu kiyana katha matanam vadak na."Wish you all the best".❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me wage wadakata nathi nalu niliyange personal life eka eyalage plans samanya minissunta wadak ne . Me wage program karanne nethuwa hoda programme karanna.
කවුරු කොහොම මොනව කිව්වත් තවමත් ආදරනීයම රංගන ශිල්පිනිය ❤❤❤❤
විවාහ ජීවිතේ ලස්සන වේවා.
පරෙස්සමින් ජීවත් වෙන්න ❤
අනෙ වාසනාවන් කාට හරි හොදක් වෙනවනම් එච්චරයි.අපිත් ගෑනු.කොච්චර සතුටින් ඉන්නවද ඒ සතුට හැමදාම ලැබෙන්න ඕන ශාලනි ඔයාට..මම කවදත් ආදරය කරන නිලියක්.ඇත්ත ජිවිතෙ කෙලින් කතාවට සහ රගපෑමේදි හරිම තාත්විකයි.ඉතිම් හැමදාමත් ආදරෙයි ශාලා ඔයාට❤❤❤
ඔබ දක්ෂ නිලියක් දක්ෂතාවයෙන් පමණක් ඉ 3:42 දිරියට යන්න ඔබගේ පෞද්ගලික ජීවිතය අපිට වැදගත් නැති වුනත් ඔබගේ රසිකයන් හැටියට රටම ඔබ ගැන විමසිලිමත් . ප්‍රීතිමත් විවාහ දිවියක් ප්‍රාර්ථනා කරමි.
සතුටින් ඉන්න පුතේ විවාහ වෙලා.ලංකාව කියන්නේ අමුතු රටක්නේ .අපිට බැහැ හැමෝටම හොද වෙන්න.ඔයාගේ ගමන සතුටින් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි .ජේසු පිහිටයි ඔයාට.
මම කියන්නෙ සල්ලි වලට විකිනුනා අැති දැන් එ් ප්රස්නෙත් ඉවරනෙ දැන් ලස්සනට ජිවත් වෙන්න. සල්ලි මත්තෙම නහින්න යන්නඑපා.
ගොඩාක් මිනිස්සු මේ ලයික් ගැනීමේ තරගය නිසා පොඩි දරුවන්ගේ පවා පින්තූර විරූප කරලා, ලෝකේ නැති ලෙඩ කියලා දාන ලෝකෙක මේ වගේ දේවල් නම් ඉතින් අරුමයක් නෙවෙයි .සමහර මිනිස්සු ජීවත් වෙන්නෙම අනුන්ගේ කුණුබක්කි අවුස්සලානෙ...වැදගත් කියලා වැඩසටහන් නැතිම තරම්. එක්කො කපුවෙක් පස්සෙ නැත්නම් නිළියක් පස්සෙ දුවනවා. මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි තම තමන්ගේ දුක, පීඩනය නැති කරගන්නේ තමන් වගේම දුක් පීඩා විදින මිනිස්සුන්ට වචනයකින් හරි වද දීලා..මිනිස්සු කියන්නෙ ඇත්තටම මනසින් දියුණු ජාතියක්ද කියල වෙලාවකට හිතෙනවා .
He gana nam kiyala wadak na anunge gu
godak hari ඇරලා balai views වලට
එක එක කතා මටනම් අදාල නෑ.. මගේ favorite actor ශලනි ❤️❤️. ඔයා මාර දක්ෂයි 😍😍😍 සුබ පැතුම් ශලා... මං ආසම ආශට ආදරෙයි
ෂලනි ඔයාට සුබ පතනව.. රගපාන්න පටන් අරන් අවුරුද්දක් දෙකක් යද්දී ඒ රගපාන කෙනෙක් එක්කම විවාහ වෙලා ඩිවෝස් උන අය අගේ නෙමෙයි ඔයාගෙ ගමන ගොඩක් දුර ඔයා අවුරුදු ගානනාවක් ආව.. ඔයාගෙ විවාහයට සුබ පතනව හැමදාම සතුනින් ඉන්න ❤❤❤❤
නව පරපුරේ දැක්ක දක්ෂතම රංගන ශිල්පිනියක් ඔබ සුභ පැතුම් 🌹
ඇත්තට සුබ පැතුම් ශලනි මොනදෙ කොහොම උනත් ඔයාගේ සතුටයි වටින්නෙ ආදරෙයි ❤❤❤❤❤❤
අලුතෙන් හදපු කැලණි පාලමෙත් ඇණ හොරැ අරන් ගිහිල්ලලු...පරණ පාලමි අලුත් වෙලා.. රංගන කොහොමත් තීන්ත ගාන්න දක්ෂයනෙ😂😂😂
නව පරපුරට හිමි දක්ෂතම නිළිය ශලනි තාරකා බව කිවයුතු යි.නිහත වැනි ඉතාමත් යහපත් අයෙක් සහකරු ලෙස තෝරා ගැනීම ඔබේ ඉදිරි ජීවිත ගමන සාර්ථක වීමට මහත් පිටුවහලක් වේවා ❤
ලංකාවෙි ඉන්න දක්ෂ නිලියක්. ලස්සන කියන්නේ වෙනම දෙයක්.මෙයාට වැඩිය ලස්සන නිලියොම ගොඩක් ඉන්නවා
දැන් නම් අප්‍රසන්නයි .. Too much now චීත්ත රංගන
ජිවිත කාලෙම සතුටින් සමගින් එකම කෙනෙක් ලග රැදෙන්න.සුබ පැතුම්.
පළතුරු පිරුණු ගස් වලට කොහොමත් ගල් ගහනව අක්කෙ..බල්ලො බුරන්නෙ නොදන්න මිනිස්සුන්ට ඉතින් බුදුන්ටත් මඩ ගහපු සමාජයක අපිට කට කතා මඩ නැති උනොත් අවුලක්..ඔයා ගොඩක් දක්ශ නිහතමානි තමන්ගේ ගමන අති සාර්ථකව ගොඩ නගා ගත්ත ලස්සන කෙල්ලෙක්..ඔයාගෙ විවාහ ජීවිතය බුරන බල්ලො නිසා අසාර්ථක කරගන්නෙ නෑ කියල ඔප්පු කරල පෙන්නන්න❤ ආදරෙයි
විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා පතනවා
සියලුම දෙවියන්ගේ පිහිටයි
ගොඩාක් අදරේ කරන කෙනෙක් කවුරු කොහොම කිවුවාත් සතුටින් ඉන්න අදරෙයි හැමදාමත් ❤❤
මිනිසුන් මොන දේ කිව්වත් ඒයලගේ ඒ ජිවිත එයාට ඔනි විදියට එයාලා ජිවත් වෙවි අපිට බැ කෙනෙක්ට චරිත සහතික දෙන්න. ශලනි ජිවිතෙ ඉස්සර ට යනවා .❤
ඊළඟට රන්ගනගෙ රගමඩලට උමාරා coming soon 😂😂😂
කොහොම විවාහ උනත් කමක් නෑ අයියෝ.අවුරුද්දෙන් දෙකෙන් ඩිවෝස් වෙන්නනම් එපා 😁😁😁
😂😢
මාස 2
@@JoniYa-od2ys 😂😂😂😂🙈🙈🙈🙈
Maru kathaw ane
අනිවා..
රටේ මිනිස්සුන්ගෙ වියදමින් සවාරි යන්න තරම් බාල මානසිකත්වයක් තියෙන මේ වෙග් අය...ඇත්තටම දන්නෙ නැද්ද ඒ සල්ලි කොහෙන්ද කියලා...වයසක මිනිස්සු නෙමෙයි ඕන මිනිහෙක් එක්ක ගියාට කමක් නෑ රටෙ සම්පත් අවභාවිතා නොකර....
මෙයා ගොඩක් දක්ෂ නිළියක්.ඒත් ඉතින් නිළියෝ කියන්නේ ඉතින් සල්ලි වලට ඕන එකෙක්ට පුක අල්ලන එවුන්නේ.මෙයට කියලා වෙනසක් නෑ.
මේකව බදින්නෙ කරුමෙට. ජයන්ත දර්මදාසද දෙවනි මනමාලය. වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද මුට.
Why is sachin not there at the wedding?
ආදරේ උතුරන විවහා ජීවිතයක් ගත කිරීමට හැකි වේවා!!!සමගියෙන් සහයෝගයෙන් දෙන්නට දෙන්නා අවබෝධයෙන් ඉදිරියටත් ජීවත් වෙන්න එතකොට මොන කට කතාව හැදුනත් ඔයාලව ඈත් කරන්න බැරි වේවි!!!ආසම කෙනෙක් ගිරි දේවි චරිතය මාව පිස්සු වැට්ටෙව්වා💗💗💗
අයියෝ බදින්න කලින් රංගන program එකකට ආවා කියන්නේ ඒ කසාදෙට හෙනහුරා වැදුනා කියන එක,,,😂😂
ඕවා ගණන් ගන්න එපා කෙල්ලෙ හොදින් ඉන්න ජෙසූ පිහිටයි
😅echchara wadagath interview ekatath sachin liyanage photo ekak use karala 😅
රංගන ඔහොමමයි කලා කරුවෙක් ට මොකක් හරි gossip හැදුනොත් program e එකට ගෙන්නලා එයාගෙ හොද වර්ණනා කරනවා.. කාවින්ද්‍යා ත් ඔහොම ගෙන්නුවා.. 😂😂
මගේ ආසම නිළිය, දක්ෂම ලස්සන ම ඔයා සුබ පැතුම්
Mageth 🥺♥️
Yes!
සීයා පප්පා දෙන දෑවැද්ද අම්මෝ..........
ගෑනිගෙ වත්කම දැක්කම කොල්ලට සිහිසුන් නැතිවෙයි🙃
හරිම ලස්සනයි හැමදාමත් සතූට්න් ඉන්න ජේසු පිහිටයි
අනේ එහෙම වෙනවනම් හොදයි මොකද රටේ සල්ලි ටිකක් හරි ඉතුරු වෙයි මොකද අර එකෙක් ඉස්සල්ල එල්ලිලා මැරුණා මේ මනුස්සය එක්කවත් ඉන්නේ නැත
E ellila marichcha ponnayageth wraddane u ganiyek iddi kktd wena un ekka laginne
හදවතින්ම සුභ පැතුම් .💗 ජීවිතය අනාගතය සුන්දර එකක් වේවා
Wish you all the best Shalani❤❤
ආදරෙයි .පුජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ .
ඉතින් වැරදි නොකර හිටියනන් හරි නේ .
@@isuriamarasinghe4767 අපිනම් දැකලා තියෙනවා සමාජ මාද්‍ය වල දාන්නේ කොහොමද ?? දාලා තිබුනු ඒවා අයින් කරලා .සිරස කුමරිය වෙලේ කාමරේ දාගෙන කරපුවා .
පූජාසනයෙ තියල පුදන්න මේව...😅😅😅😅😅
Mona pujasanada ban me nattukkariyanta.. munta marunama apaya thamai uruma. Karapuwa gewanna.
රටටම කිරි ඉතිරෙන්නයි යන්නේ 🥳🥳🥳🥳🥳 ඔබ දෙපළගෙ අතිනත ගැනීම දැකගන්න අපි කෙතරම් වාසනාවන්ත ද 🥺🥺🥺 ලෑස්ති වෙයල්ල සිංහල , මුස්ලිම් , දෙමළ කිසිදු බේදයකින් තොරව හැම ගේකම කිරිබත් උයන්න ශලනිගෙ විවාහය දවසට 🎉🎉🎉🎉🥳🥳🥳❤️❤️ රටම බලාගෙන ඉදපු ඒ දවස උදාවෙන්නයි යන්නෙ 🥺🥺🥺🥺🥺🥺🥳🥳🥳❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂 pissu kotiyai
😂😂😂😂😂
😅
😂😂😂
මෙයා විතරයැ නිලියොන්ට ඉන්නේ 😂😂😂 මෙයා නැතුව ඩ්‍රාමාස් දුවන් නැද්ද ඇයි 😅😅😅
ඒකනෙ අනේ මෙලෝ රහක් නැති නිළියක්...😂
සචින්ගෙ photo එකක් දැම්මෙ අවදානෙ ගන්නද 😅
Congratulations ❤
Apita shalage privet life eka gena wedak nhe api kemati eyage ragapemata dakshathawayata giridewi beluwanm terei
mona weradda karath Good luck ,Love. kiyana un inna ekama rata me amuthu ate thamai
මම නම් ආසම ලස්සනම දක්ශම නිලියක්.
ජයන්ත සීයා පව්.😂😢
Honda simple wedding eka 😂👌🏽
සුභ අනාගතයක් ❤❤❤❤
Ane...... thoththa baba Shalani Australia visa gaththe koi kaleda kiyala mama mekata photo up loads karanna puluwan unanam Kasun malata passe Australia inna kollek ekka yalu una anna eka thama okita Visa aran dunne ube sauger daddy newei
ශලා ❤❤😘
She is a very talented sugar baby for sugary daddies.
Trying to show a good picture as usual with PANI RANGANA
මිනිස්සු ඔයා ගැන කතා කරන්නේ ඔයාට ඇයි cricket board එකෙන් sponsor කරේ. ඇයි හේතුව .
Cricket balanna giye komada oya, akke? Me rate minissnge salli walin komada oya match eka balanna giye
Mullima gihilla cricket board eka gana hoyala balanna onama rataka cricket board walata salii labenne icc eken misak minissuge badu salli walin nemeine,un giyama winssha une rate kridawa wenuwen yodanwana mudal
Ane atta da halo, minissu dannawa kathawa.. Pinata kahinnatuwa idapan
@@fai3379උන් රජයේ පඩි කාරයෝ .රජයේ පඩි හදන්නේ අහින්සක ජනතාවගේ බදු මුදලින් .
@@fai3379ඒක හරි රජයෙ සල්ලි නෙමේ. Icc එකෙන් තමා දෙන්නෙ. ඒවා දෙන්නෙ ක්‍රීඩාවට වැය කරන්න මිසක් නිලියෝ හුරතල් කරන්න නෙමේනෙ. 😒😒😒
@@nishantha1422 එහෙම මගුලක් නෙම් ඕයි ඒ තමුන් ගෙ නොදන්න කම cricket ගහන රටවල වල cricket borad වලට මුදල් වෙන් කරන්නෙ icc එකෙන් ඒ හම්බෙන සල්ලි වලින් තමා matches වලදි crickets සල්ලි ගෙවන්නෙ,මාසිකව පඩ් ය ගෙවන්නෙ
ඔතන ඉන්දියාව වගෙ රට වලය හෙනා සල්ලි වෙන් කරන නිසා එහෙ crickets මාලිගා වගෙ ගෙවල් වල ඉන්නෙ,මෙතන එහෙමයි වෙන්නෙ සල්ලි ගෙවන්නෙ icc එකෙන්,තව ලංකාවේ ඒකට ව්ව්ධ සමාගම් ව්සින්,තව membership money ගොඩක් තියෙන්නෙ නැතුව රජය සල්ලි දෙන් නැ අනෙ,මෙතන අව්ල ක්‍රිඩාවේ යහපතට,දියුණුව ට දෙන සල්ලි වලින් ජවුසන් නටපු එක,
සුබ පැතුම් 💕💕💕💕 හැමදාම සතුටින් ඉන්න ලැබේවා
සුබ පැතුම් ඔයාට❤❤❤
Expire date ekath danna.
දෙන්න එක්ක සතුටින් ඉන්න
විවාහයට නම් සුභ පතනවා, හැබැය සැරින් සැරේ suger daddy කියල අවදානේ ඉල්ලන එක නම් චොර, බොරුවක් නෙමේනේ මෙයා ඇත්තටම ඔසි ගියානේ අපේ සල්ලී වලින්😅😅
Sugar daddy ගෙන් කන්න පුලුවන්නෙ බැන්දාමත් ඒකනෙ හැමතිස්සෙම ජයන්ත ලොක්කා ගැන කියන්නෙ 😂
අපි හැමෝම ජොලි කරන්නේ අනුන්ගේ සල්ලි වලින් තමයි.මම නම් මේ ඉපදෙනකොට සල්ලි ගෙනාවේ නෑ.යනකොට ගෙනියන්නෙත් නෑ.එතකොට අපේ සල්ලි කියලා දෙයක් මේ ලෝකේ නෑ..
ඔයාට අපි ගොඩක් ආදරෙයි.හදවතින්ම සුභ පතනවා!
Shalaa ❤❤❤❤😘😘😘😘😘
Good luck ❤❤❤😘😘😘😘😘
මොකාද බං බදින එකා ක්‍රිකට් බලන්න ගිය නාකි මනුස්සයද 😊
Badina ekath ita wada ponnayek
@@Sandy-nk9fm 😂😂😂😂😂
Man asama niliya oya ❤️🥺 kauru mona kiuvath oya vasanavanthai. Anunta ada kiyana un hoda eun nemene.
Shalani oya godak dakshai.Snehata ma harima kamathi habai Nirvanva athharinna epa. Wedding eken passe drama ekata enna nathnam kathava wadakma na lassana avasanayak denna.minissu kiyana katha matanam vadak na."Wish you all the best".❤❤❤❤❤❤❤❤❤❤❤❤
haaa.. nangiyooooooo
කැමතිම ආදරනීයම රංගන ශිල්පනිය ඔයා...🥰🥰
වැඩිය උදමි අනන්න එපා ඔිවා තාව තාකාලික දීග. ආදරය කලා සච්ත්ට......සල්ලි දැක්කම අනේ ඒකවත්.. අමතක උනා.පිනක් තබිලා ලස්සනයි පරසිද්දියයි තියනවා...මතු සසරෙ නමි කොහෙ යයිද..........සතර අපායෙම තමයි ශලනි.........
suba pathanawa oyage vivaha jeevithe lassana...sundara...wenna kiyala.oyawa ayeth kiya denna adare tharam teledrama eke dakinna api asai.oya nathuwa kathawa lassana na.
Jayantaha කැමති wei ද අනේ..... ඇවිල්ලා baila කෙලිනවා..............හොදට nattala.... මුනුත් දේශපාලකයෝ වගේ....
රංගන ඔයාට විසෙශ ඔනාට රටේ මිනිස්සුන්ට ජිවත් වෙන්න විදියක් නැ,සලනි ජීවිතය ලස්සන විදියට ජීවත් වේ,
Ane ow Shalini maga nathara Novi denna hondin jeevithe wenna.dennatama suba pathanawa
Congratulations ❤
My favorite ❤
Jayanthaiya ❤
අනිවාර්යයෙන් diwosh thamai mun inne නැහැ kapuwa mathak unama nakin gen.
madavi ඇන්තනීට වෙච්චි දේවල් dakkane
සතුටින් ඉන්න .
සුබ පැතුමි dear jp
israel
ලංකාවේ සියලුම ප්‍රෂ්න ඉවරයි දැන්
Kauda shalaniwa badinne?
ඔයාට සුභ අනාගත යක් වේවා බුදුසරණයි 🙏🙏✝️✝️✝️💞💞
Talented and beautiful actress
Congratulations ❤️❤️👌
Dasun wage 1 giya nm මේ කෙල්ල පව්. ඉවසීමක් නැති, මෝඩයෙක් බදිනවට වඩා. දසුන් බැදපු කෙනෙක් නෙ
ආයෙ සම්මාන අරන් හමාරයි ඔයා සලිනි😂😂
Suger daddy කෝ බබෝ
WHAT ABOUT JAYANTHA ???
සුභ පැතුම් අක්කී ❤❤❤❤❤❤❤🙏🙏🙏
බුදුසරණයි 💕💕💕
Me wage wadakata nathi nalu niliyange personal life eka eyalage plans samanya minissunta wadak ne . Me wage program karanne nethuwa hoda programme karanna.
කොහොම.සතුටෙන්.හිටියත්.මාස.6.ඇතුලත.දේවසාපයක්හරි.වදිනවා.ඔිවට.වියදමි.කරන.සල්ලි.හමිභකරලා.තියෙන්නේ.සල්පිල්වෙන්දේශියෙකන්.සුභපැතිමට.කියන්න.තියෙන්නේ.අයහාපතක්වෙිවා.කියලා.තමයි.කියන්න.තියෙන්නේ.
Sombi da oya?
Shalani,asama,,,adarei😍😍😍
හරිම ලස්සනයි...❤
සතුටින් ලස්සන අනාගතය ක්..
තෙරැවන් සරනයිමැනික
Lassana gamanak yanakota badaka wedi akke.thaman harinam kagenwath wedak ne.oyage gamanata suba pathanawa.
යකො ඒකෙත් අවදානෙ ගන්න සචින්ව දාලා තම්බ්නේල් එකට😂 views ගන්න😂
අාදරෙයි❤❤❤❤
සුබ පැතුම්...❤❤❤❤
Shalani oyata kauru monawa qwath selenna epa. Oya gdk dakshai.lasssanai. ekak kiyannm teledrama oya nisa balana ewa thiyenawa.hebei ewa magadi dala yanna epa. Adarei oyata gdk. Wish u all the best.❤❤❤❤❤
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
මම නෑ .33 කෝටියෙන් එක්කෙනෙක් අඩු කර ගන්න .
Congratulations
ඔබට සුභ අනාගතයක් වේවා❤❤❤