වෙසක් කූඩුවට සව්කොළ රැලි ක්‍රම 6කට Vesak Kudu ( Different paper strips cutting )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වෙසක් කූඩුවට රැලි කපන්න ලේසියෙන්ම දිගඇරෙන්න සව්කොලයක් නමන ලේසි ක්‍රම 3ක් එක්ක සව්කොළ රැලි කපන්න පුළුවන් වෙනස් වෙනස් ක්‍රම 6ක්
    වෙසක් කූඩුවට සව්කොළ රැලි ක්‍රම 6කට | Vesak kudu | Vesak nirmana | Different paper strips cutting
    #vesak #vesakkudu #paperlanterns
    ** Reduce Playback speed for slow video **
    Like me on facebook / ෆේස්බුක් පිටුවට :
    / nishas-decors-10593799...
    Follow me on Pinterest / පින්ටර්ස් පිටුව :
    / nishasdecors
    Thank you for watching !
    NishaS DecorS - Sri Lanka 🇱🇰
    නිශා - ශ්‍රී ලංකාව 🇱🇰
    Vesak
    vesak kudu
    vesak sarasili
    vesak nirmana
    sawkola kapana widi
    sawkola namana widi
    වෙසක්
    වෙසක් කූඩු
    වෙසක් නිර්මාණ
    වෙසක් සැරසිලි
    සව්කොළ කැපීම
    සව්කොළ නැමීම
    how to cut paper strips
    easy paper strip cutting
    how to cut different paper strips
    paper strips
    colour paper strips
    different shape of paper strips
    wesak
    vesak sri lanka
    vesak festival
    vesak decorations

ความคิดเห็น • 271

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +16

    හොද ව්ඩ්යො එක මේ දින වලට ගැලපෙන තෙරුවන් සරණයි !!❤️

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐 😊

    • @vd-jf4ol
      @vd-jf4ol 3 ปีที่แล้ว

      Eeeeeee

  • @sus5891
    @sus5891 3 ปีที่แล้ว +10

    ගොඩක් ප්‍රයෝජනවත් වූ වීඩියෝවක්. ඔබට ස්තූතියි 🙏

    • @wintechcomputerinstitute8973
      @wintechcomputerinstitute8973 3 ปีที่แล้ว

      Very good

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว +1

      ඔබටත් බොහෝම ස්තූතියි 😊 තෙරුවන් සරණයි 💐😊

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว +1

      @@wintechcomputerinstitute8973 Thank you 😊💐

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +7

    මේ පාරත් ඔයාගේ රැළි තමයි දාන්නේ..හරිම ලස්සනයි ඒවා😍😍♥️♥️ ස්තූතියි ඔයාට ❤❤

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว +2

      අහන්න සතුටුයි ❤ බොහොම ස්තූතියි

  • @arunigunarathna6688
    @arunigunarathna6688 3 หลายเดือนก่อน +2

    ලස්සනයි❤🎉

  • @mrnamal3589
    @mrnamal3589 3 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි ⁣ඒ වගේම මේ නිර්මාණ ගොඩාක් වටිනවා

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි නාමල් ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 3 ปีที่แล้ว +10

    වාවි...ගොඩක් ලස්සනයි සැරසිලි ටික ,තෙරැවන් සරණයි නිෂා ❤️

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි 😊 තෙරුවන් සරණයි 💐

  • @dineshadilrukshi8474
    @dineshadilrukshi8474 3 ปีที่แล้ว +4

    නියමයි...👍👍 ඉක්මනින් පහසුවෙන් බලල හදගන්න පුලුවන් විදියට video එක කරල තියනව. 👍❤️

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඒ වචන ටික ශක්තියක් 😊 💐

  • @LowinBindak
    @LowinBindak 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි...
    දිගට ම කරගෙන යන්න... තෙරුවන් සරනයි...

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 😊💐

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว +4

    ගොඩක් හෙද වීඩියෝ එකක් තෙරුවන් සරණයි

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😊 තෙරුවන් සරණයි 💐

  • @IKKitchen
    @IKKitchen 3 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක් ....හොඳ දෙයක් .....දිගටම කරගෙන යන්න...ජයම වේවා ...තෙරුවන් සරණයි ....❤️❤️🦋🦋

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි. ලොකු ශක්තියක් 😊 තෙරුවන් සරණයි 💐💐💐💐

    • @IKKitchen
      @IKKitchen 3 ปีที่แล้ว

      @@nishasdecors1100 ❤️❤️❤️❤️

  • @Dilmuthu323
    @Dilmuthu323 3 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනට කොල ටික කැපුවේ 👌😍

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි 😊💐

  • @nissankakumara2488
    @nissankakumara2488 3 ปีที่แล้ว +1

    Thenks idiya ekata

  • @ashokapremarathne3215
    @ashokapremarathne3215 3 ปีที่แล้ว +1

    Hrima lassanai .palamu wathawata dakke adi.watina nirmanayk.jaya wewa.

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐 ඒ වචන ලොකු ශක්තියක් 😊💐💐 තෙරුවන් සරණයි 💐

  • @Rmnbandara-md3un
    @Rmnbandara-md3un 3 หลายเดือนก่อน +1

    Lassanay reli❤

    • @nishasdecors1100
      @nishasdecors1100  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤ ❤❤❤💐

  • @malir8536
    @malir8536 3 ปีที่แล้ว +1

    හොද නිර්මාණශීලී වැඩක් ..
    තව තව හොද නිර්මාණ කරන්න ..🙏🙏🙏🙏

    • @mshriyawathi8797
      @mshriyawathi8797 2 ปีที่แล้ว

      Ya

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි මලී ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @shesanthS2
    @shesanthS2 3 ปีที่แล้ว +3

    කාලෙට ගැලපෙන වීඩියෝ එකක් . නියමයි 👍

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි 🙏

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි 😊 💐

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +3

    wowww අනේ හරිම ලස්සනයි 😍😍😍❤❤ බොහොම ස්තූතියි ඔයාට 🙏❤

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      ඔයාටත් බොහොම ස්තූතියි 😊💐💐

  • @lihinatharaka2311
    @lihinatharaka2311 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💐

  • @nethmimaleesha1231
    @nethmimaleesha1231 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. සුපිරියි 👌👌👌

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊😊

  • @tharidut7236
    @tharidut7236 ปีที่แล้ว +1

    නියම වැඩක්

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤

  • @vasanthivasanthi978
    @vasanthivasanthi978 3 ปีที่แล้ว +1

    ලස්සනයි. අන්තිමට හදපු එක හදන්න ට්‍රයි කරමු .thanks .❤❤❤👍

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      හදලා බලන්නකෝ.. බොහොම ස්තූතියි 💐 😊

  • @senehaseathwela6488
    @senehaseathwela6488 3 ปีที่แล้ว

    මේ වෙලාවේ ගොඩක් වටින වීඩියෝ එකක්

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💐😊

  • @hinasheraz
    @hinasheraz 3 ปีที่แล้ว +2

    Wow awesome very nice stay blessed and happy

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      Thank you sooo much 😊 Stay safe ! 💐💐😊

  • @computersoftacademy740
    @computersoftacademy740 3 ปีที่แล้ว +1

    ලස්සන නිර්මාණය සුබ පතනවා

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊💐

  • @susara9368
    @susara9368 3 หลายเดือนก่อน +1

    Niyamai dear ❤❤❤❤

    • @nishasdecors1100
      @nishasdecors1100  3 หลายเดือนก่อน

      Thank youu ❤❤❤💐❤💐❤💐❤💐

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +1

    Thank you ඒක හොඳ වීඩියෝ එකක්.

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි තරු ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

    • @tharuneth4488
      @tharuneth4488 2 ปีที่แล้ว

      @@nishasdecors1100 💐👍

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි .ගොඩාක් හොද වීඩියෝ එකක් .

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි 😊 තෙරුවන් සරණයි 💐

  • @sathenuwara7339
    @sathenuwara7339 3 ปีที่แล้ว +1

    කොහෙවත්ම දැකලා නැති නිර්මාණ ටිකක් .මේ පාර වෙසක් එකටම හදනවා

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😊 අනිවාර්යයෙන් හදලා බලන්න. තෙරුවන් සරණයි 💐💐

  • @collegiasl
    @collegiasl 3 ปีที่แล้ว +3

    අපූරු විඩියෝ එකක්

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 😊💐

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +12

    මම කීවේ වලල්ලක් දාලා කෙල්ලෙක් තමා 🤭🤭❤️

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 หลายเดือนก่อน +1

    ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘Teruwan saranai⚘⚘⚘⚘⚘

    • @nishasdecors1100
      @nishasdecors1100  3 หลายเดือนก่อน

      Thank you තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว

    Godak pin oyata malli,honda vidiyo ekak,suba wesak mangalyak wewa

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      Suba vesak mangalyak wewa akke 😊 theruwan saranai oyatath 😊💐

  • @allsaratv9243
    @allsaratv9243 3 ปีที่แล้ว

    සුපිරි ම

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐😊

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +1

    Nice..👍 ...great..

  • @chandimasandamali5632
    @chandimasandamali5632 3 ปีที่แล้ว

    Godak watinwa me kaleta gedarata wela lassanata wesk kudu hadanna puluwan ..budusaranai.

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි චන්දිමා ! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 ปีที่แล้ว +1

    Good very good

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +1

    " *Mn* _4ra weni vidiyata_ _heduwaa_ 😅😊.
    " *Godakkkķ* _isthuthiiiiiiiiiì_ .!!"🎉

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි 💐 තෙරුවන් සරණයි ❤

  • @GossipLankant
    @GossipLankant 2 ปีที่แล้ว

    මේක මරු

  • @danadana3951
    @danadana3951 3 ปีที่แล้ว +3

    මරු 👍👍👍

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊💐

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว

    අන්තිම එක තමයි ලස්සනම. පොසොන් එකට හදන්න ඕනේ ඒ විදියට රැලි දාලා

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒ විදියට අලවපු කූඩුවක් කොමියුනිටි එකේ දාන්නම් හෙට බලන්නකෝ 😊💐 තෙරුවන් සරණයි 💐

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 ปีที่แล้ว

      @@nishasdecors1100 thanx

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි ලස්සනයි

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      ස්තූතියි බොහොම 😊💐

  • @OwSBchannel
    @OwSBchannel 3 ปีที่แล้ว +1

    Nice, Happy Vesak Day

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      Thank you 😊 May thriple jem bless you 💐

  • @FlywithTopnotch
    @FlywithTopnotch 3 ปีที่แล้ว

    godak lassna ath wadak...

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි Top! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @allsaratv9243
    @allsaratv9243 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයී නිසස්

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💐💐

  • @Zaikonkibahar
    @Zaikonkibahar 3 ปีที่แล้ว +2

    Amazing work and great sharing

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      Thank you so much for your supportive words 💐💐

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +2

    ඔන්න මමත් ආවා විඩියෝ එක බලන ගමන් ඉන්නේ

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊💐

  • @upasanthagajadira4373
    @upasanthagajadira4373 3 ปีที่แล้ว +1

    Wow lassanai

  • @sllalhub-8397
    @sllalhub-8397 3 ปีที่แล้ว +1

    නියමයි සහෝ good job

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊💐

  • @pabasarakumudu4155
    @pabasarakumudu4155 3 ปีที่แล้ว +1

    සුපර්

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @kanchanapriyadarshani1378
    @kanchanapriyadarshani1378 3 หลายเดือนก่อน +1

    Lassa ni🎉🎉😢

  • @rckids6557
    @rckids6557 3 ปีที่แล้ว +1

    පලමුවන සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි යාලුවා 😊 තෙරුවන් සරණයි 💐

  • @freefire-gr3wq
    @freefire-gr3wq 3 ปีที่แล้ว

    Lassaa weak oyata waradinne suba real magalyak wewa💝😷🥰🤩

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @nishasdecors1100
      @nishasdecors1100  3 หลายเดือนก่อน

      Thank you ❤❤❤❤❤❤

  • @jiwinifreda3923
    @jiwinifreda3923 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @a.n.academy5640
    @a.n.academy5640 3 ปีที่แล้ว +1

    Supiri.👌👌❤

  • @dasi456
    @dasi456 3 ปีที่แล้ว

    සුපිරි 👌♥️

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි දසිත්! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @bopagodah873
    @bopagodah873 3 ปีที่แล้ว +1

    ලස්සනයි.....

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊💐

  • @dayarathnayaka5267
    @dayarathnayaka5267 2 ปีที่แล้ว

    harima lsssanai, godak pin oyata 🙏🙏🙏

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +1

    Wonderful thnx for sharing

  • @amalivindya3146
    @amalivindya3146 3 ปีที่แล้ว +1

    Easy & beautiful 💖

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐

  • @kokilamadushani3477
    @kokilamadushani3477 3 ปีที่แล้ว

    lassanai

  • @shakilaperera6469
    @shakilaperera6469 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 👍

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊💐

  • @yasanthaabenayake5611
    @yasanthaabenayake5611 3 ปีที่แล้ว

    Harima shoke,mama mepara kuduvalata me vidihata rel kapamava😍😍😍

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඒක මටත් ලොකු සතුටක් 😊💐 තෙරුවන් සරණයි 💐💐💐

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว

    නියමයි ජයම වෙිවා සිල්වා 😘💝

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සිල්වා අක්කේ 😊💐

  • @gayathrikoushalya767
    @gayathrikoushalya767 3 ปีที่แล้ว

    ලස්සනයි ස්තුතියි...

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි 😊

  • @pdvwalk584
    @pdvwalk584 3 ปีที่แล้ว

    Very beautyfull dear friend👍watching till end

  • @godaya5272
    @godaya5272 3 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 💐😊

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +1

    කාලෝචිත වීඩියෝ එකක් 👍❤️

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊💐

  • @malshasewwandi4315
    @malshasewwandi4315 3 ปีที่แล้ว

    Oyata pin

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💐💐

  • @anushaanu2153
    @anushaanu2153 2 ปีที่แล้ว

    Godak pin obata

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @isin1885
    @isin1885 3 ปีที่แล้ว

    👌

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว +1

    විඩියෝ එක බලලා මම ෂයා කලා බලාන්න ජය

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි යාලුවා 😊 තෙරුවන් සරණයි 💐

  • @sachithramadushani4789
    @sachithramadushani4789 3 ปีที่แล้ว +2

    Wow .Thank you.😍

  • @gayanthikatachini228
    @gayanthikatachini228 2 ปีที่แล้ว

    Good

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @Arifhamdani
    @Arifhamdani 3 ปีที่แล้ว

    Beautiful sharing Like 1

  • @jayanthakelum5433
    @jayanthakelum5433 3 ปีที่แล้ว +1

    Wow .godak sthuthi

  • @sanjanasadamini2477
    @sanjanasadamini2477 2 ปีที่แล้ว

    👍

    • @nishasdecors1100
      @nishasdecors1100  2 ปีที่แล้ว

      ස්තුතියි! පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! සිත් පහන් වී රටට යහපතක්ම වේවා !!! තෙරුවන් සරණයි 💐

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +1

    🙏👍💐❤️

  • @dtechsl13
    @dtechsl13 3 ปีที่แล้ว

    සුපිරියට කොල කැපුවා

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💐

  • @madumaduwage324
    @madumaduwage324 3 ปีที่แล้ว

    Thank u very much

  • @tharushifernando2823
    @tharushifernando2823 3 ปีที่แล้ว +7

    වෙසක් කූඩුවකට දාලා පෙන්නන්න ඒව ලස්සනද කැතද කියලා බලන්න

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 😊 මගේ එක පතරොමකින් අටපට්ටම් වෙසක් කූඩුවක් හදන වීඩියෝ එකේ ඒ කූඩුවට මේ රැලි තමා අලවලා තියෙන්නේ බලලා අදහස කියන්නකෝ 😊 😊💐 තෙරුවන් සරණයි 💐

  • @DeepaDeepa-rd5ss
    @DeepaDeepa-rd5ss 3 ปีที่แล้ว

    Tnx

  • @dinuliyulansabandara4684
    @dinuliyulansabandara4684 3 ปีที่แล้ว +1

    Thanks 👍

  • @amilajayasinghe7646
    @amilajayasinghe7646 3 ปีที่แล้ว

    Thank you 🙏

  • @9Hey-you
    @9Hey-you 3 ปีที่แล้ว +1

    අක්කේ oya background musik එකක් daganne නැත්තේ ei.... 😃😃😃😃🙂

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว +2

      මියුසික් දැම්මේ නෑ මේකට.ස්තුතියි මල්ලී 😊💐

  • @CookingWithKuma
    @CookingWithKuma 3 ปีที่แล้ว

    ඔන්න මමත් ආවා

  • @sldilinivlog7791
    @sldilinivlog7791 3 ปีที่แล้ว

    Wooooow nice aplod

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 3 ปีที่แล้ว

    👍👍👍💕

  • @anushadisanayaka4589
    @anushadisanayaka4589 3 ปีที่แล้ว +1

    අන්තිම එක ටිකක් අමාරුයි.. එ ක්‍රමය මම kavadavath දැකල නෑ.... ඒක ටිකක් practical මදි නේද?

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      අමාරු නෑ. ඒක ඒ විදියට ඇදලා කපලා බලන්නකෝ ලස්සනට එනවා 😊💐 බොහොම ස්තූතියි 😊 මගේ පතරොමකින් අටපට්ටම හදන වීඩියෝ එකේ මේ රැලි අලවලා තියෙන්නේ. 😊💐

    • @anushadisanayaka4589
      @anushadisanayaka4589 3 ปีที่แล้ว +1

      මම කරලා බලන්නම්.... එත් මම මේ සැරේ haduve අටපට්ටම් කුඩූ නෙමේ.. නෙළුම් මල්.. තව තරුවක් vage එකකුත් haduva... Thank you oyataaa...

  • @geethanithennakoon5735
    @geethanithennakoon5735 3 ปีที่แล้ว

    Wowww😍😍

  • @MudithaPriyashan-we6cf
    @MudithaPriyashan-we6cf 3 หลายเดือนก่อน +1

    Oya girl කෙනෙක් da

  • @dickwellatv428
    @dickwellatv428 3 ปีที่แล้ว

    ela ela nisha

  • @dinucreocreo2797
    @dinucreocreo2797 3 ปีที่แล้ว

    Nice job🙏👍

  • @samarakoonsamanthi6764
    @samarakoonsamanthi6764 3 ปีที่แล้ว

    Lassanaiii

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි 😊💐💐

  • @amii
    @amii 3 ปีที่แล้ว

    Woow

  • @ymrelaxing8891
    @ymrelaxing8891 3 ปีที่แล้ว

    Really nice

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr ปีที่แล้ว +1

    Wau lankawe hitiyanam hadannathiba

    • @AravindaPerera-vs4dr
      @AravindaPerera-vs4dr ปีที่แล้ว +1

      Math hadqnawq kudu

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว

      අනිවාර්යයෙන් 💐❤

    • @nishasdecors1100
      @nishasdecors1100  ปีที่แล้ว

      බොහොම සතුටුයි 💐 තෙරුවන් සරණයි

  • @rasikapinto792
    @rasikapinto792 3 ปีที่แล้ว +1

    lasanaiiiiiiiiiiii

    • @nishasdecors1100
      @nishasdecors1100  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 😊😊😊💐