මාළුන්ට කතා කරන්න පුළුවන් නම් එයාලගේ දුක කියන්නේ 🥺❤
ඔයා ඒ මාළු ජාතිය දන්නෙත් නම් නම් ඒ මාළු ජාතිය තමයි පාට ඒ තමයි මඩුවෝ
ඔයා අර අරම කළු පාට ඩොඩොන් මාළු ජාතියක් ඇහුවේ අන්න ඒ මාළු ජාතිය තමයි මඩුවෝඕගොල්ලෝ දන්නැත්නම් මේ මගෙන් අහන්න ❤❤❤
Pansala nam hitha niwana thanak akkiyo❤ haima lassanai. Enna asawa thawa thwath wadi wenawa akkige videos baluwama thank you.. adarei akki ❤😊
වෙනදා වගේම අද වීඩියෝ එකත් මාරම ලස්සනයි තෙරුවන් සරනයි අක්කියෝ ! ආයෙ මේ වගේ තවත් video එකක් අරගෙන එන්න ❤
Hi Akkiyo Ada mge birthday eka💗 Vlog eka godak lassanai,parakku Una balanna 💗 Adarei akkiyo😘😘
Happy birthday manika hamadama hina wela sathutinma inna.adarey mnika❤❤❤❤ 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
අද video එකත් බැලුවා.හරිම ලස්සනයි.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී.❤
මාරම ලස්සනයි බන්ටියෝ අපෙ පොඩි එක්කේනා මේ මාළු විඩියො එක සැරින් සැරෙ දදා බලනවා .එයා හරිම ආසයි මේ වගෙ තව ලස්සන විඩියො දාන්න හොදේ .❤❤❤❤ love you bantiyo . අපෙ පොඩි එක්කෙනා ඔයාට ගොඩක් කැමති ❤
Thanks dula.mm gennamkoo ewa tawa. Mat Adarey mm matak kla kynna babawa 🥰🥰🥰
අද විඩියෝ එකත් වෙනදා වගේම ගොඩාක් ලස්සනයි අක්කෙ 🥰🥰සතුටින් පරිස්සමින් ඉන්න . තෙරුවන් සරනයි අක්කියෝ . ආදරෙයි අක්කියෝ❤❤ 😘😘😘❤️❤️❤️❤️❤️
Marama lassanai nangiyo e than nam..oyath lassanai..❤️😍❤️💖❤️😍❤️💖❤️😍❤️💖❤️
මරු .💌puluvan ikmanata enava korea vakata ithin apith akki aiyaith parissamata inna . pi bye....
Aniwar malliyo ...❤️mn wish karanawa ikmaninma enna lebenna kiyala👍❤️❤️
අනේ හරිම ලස්සනයි අක්කේ.මාත් exam
ලියනවා මාර්තු
Hodata padam karala exam eka pass wenna ...mn wish karanawa ikmaninma enna lebenna kiyala💪🏻👍❤️❤️❤️
අනෙ අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක...අක්කියොත් ඔයත් ගොඩාක් ලස්සනයි ඔයා හැමදාම වෙනස් දෙයක් කරනවා ඒ වගේම ඉස්සරහටත් මේ වගේම වෙනස් දේවල් කරයි කියලා බලාපොරොත්තු වෙනවා අක්කියෝ...thanks video එකට...❤😊
Adath වෙනදා wagema harima ලස්සනයි .e wagema හැමදාම wage ආසාවෙන් adaren balanawa ❤
Wow nangiyo Ada video eka nam mara lassanai godak wadagath.apata lankawe water world ekata Wath yanna tharam hakiyawak nathi eke me wage deyak penwana eka ithamath watinawa.oyata godak godak thanks.oyath Ada godak lassanai.
Parissamin inna nangi oyata theruwan saranai
Thanks yalu wachna tikta adarey parissmin inna mm twa issrhtat wenas widiye video gennamkoo 🥰🥰😍😍😍adareyy
Oyatath godak. Adareyi nangi idiriyatath me wage lassana watina wadagath video. Aragena Enna saktiya dairyaya wadi wadiyen labewa
Oya karana rakiraksha katayuthu siyallakma sartaka wenna kiyala mama prarthana karanawa.oya godak hoda kenek oyata kawadawath waradinne na.oyage Hama deyakma sartthaka wenna ona parissamin inna theruwan saranai
Adath godak shook lassanai akke ❤❤🥰🥰. Thava thava asa hithenava akke koriyavata enna 🥰🥰🥰.digatama video danna akke 😊😊😊. Digatama akka ekka innava api😊😊😊. Ada class thibuna akke . Akka parissamin inna 🥰🥰😊😊😊❤️❤️
akki oya korea awa widha video ekak krnko.
akki taniymda awe??
Banti නංගි ගොඩාක් සතුටුයි.ලස්සනයි හැමදේම.මම නිලානි අක්කා.සතුටෙන් ඉන්න හැමදාම.පිං අතේ වැඩකුත් කරන්න.
Thanks akka..budu saranai.🙏pin wedath hema masema karanawa akke ❤️❤️
@@BantiWithKorea ගොඩාක් සතුටුයි. ඔයාගේ විඩියෝ දකිනකොට මාරම ආඩම්බරයක් දැනෙනවා මේ අපේම Banti නංගි නේ කියලා.හැමදාම සතුටින්,පරිස්සමට බුදුන්ගේ සරණින් හැමදේම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම නිරතුරුවම ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි!!!
Banti akki oya adath hari lassanai. ada vlog akath lassanai. asawen beluwa 😊😊❤❤
Akkage videos nm harima lassanai mn hemadama balanawa.adarei Akkiyo😊
Vidio eka wagema oyath harima lassanai akki..🥰💖🇰🇷ආදරෙයි කොරියාවට..🇰🇷🇰🇷💖💖
@@BantiWithKorea math mee marthu wala exam krnawa akka...🥰💖akka fb inne kohomda🥰🥰🌸💖
@@AkeeshaSithmi-si3do facebook.com/profile.php?id=61551258403021&mibextid=LQQJ4d
මේ අක්කේ ඒයාලා අපිච මාලු සල්ලි වලට දේනවද ආ❤😢
Koreawe food market walata giyama salli dila panapitin ganna puluwan malliyo 😥😥
අක්කා මම කොරියන් Exam කරන්න ඉන්නේ පාස් උන ගමන්ම එන්න පුලුවන් ද 😊😊
පාස් උන ගමන්ම යන්න බැ ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා ඒක පාස් වෙන්න ඕනෙ මෙඩිකල් එක පාස් වෙන්න ඕනෙ ඊට පස්සේ දවස් දහයෙ පූහූණූව පාස් වෙන්න ඕනෙ ඊට පස්සේ වෙබ් එකට ඇතුල් කරයි ඊට පස්සේ එහෙ සජන්නිම් කෙනෙක් බලල තමයි ගන්නෙ කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම යන්න ලැබෙයී ❤
Ane purple food challenge eka gennako pleace.🥺😩💔
Anee patiyo mm gennam sithala nisa poddak aul mnika.asanipen inna chuttak ekaii gennam aniwa hodada❤ adarey
අක්කි Job visa ආවොත් කොරියාවේ පදිංචි වෙන්න පුලුවන්ද ?❤🥲
Job visa avith wena visa ekakata maru wela inna puluwan patiyooo❤️❤️❤️
Soyi akki volg eka 😊❤️volg ekak genna ikmanat haranheyooo🫢🫰
Thanks patiyo😍😍😍hema senasuradama hawasa 5 ta video ekak genawa...balanna enna😍😍😍❤️❤️❤️
@@BantiWithKorea aniwarenma balanawa volg nethi nisa paluyi ani🥺