බුදු ගුණ අනන්තයි | Budu Guna Ananthai | Most Ven.Na Uyane Ariyadhamma Maha Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අප විසින් මෙසේ සිදුකරන මේ උතුම් වූ ධර්ම දානය
    සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
    බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිසත්...
    අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය ලැබීම පිණිසත්...
    හේතු වේවා...!!!
    මේ උතුම් වූ ධර්ම දානය සදහා එක්වන සැමට ද, දෙවි මිනිසුන් සහිත සියලු ලෝක සත්වයාට ද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!
    තෙරුවන් සරණයි.!!!
    ◦•●◉✿ චිරං තිට්ඨතු සද්ධම්මෝ. ✿◉●•◦
    සාධූ ! සාධූ !! සාධූ !!!
    #අතිපූජනීය_නා_උයනේ_අරියධම්ම_මාහිමිපාණන්_වහන්සේ
    #ධර්ම_දේශනා
    #බුදු_ගුණ_අනන්තයි
    #බුදු_දහම
    #Most_Ven_Na_Uyane_Ariyadhamma_Maha_Thero
    #Dharma_Deshana
    #Budu_Guna_Ananthai
    #Budu_Dahama
    #Bana

ความคิดเห็น • 73

  • @niranialwis2836
    @niranialwis2836 3 หลายเดือนก่อน +1

    අති පුජනීය නාහිමිපාන් වහන්සේට පැතූ බෝධියට පැමිනීම පිනිසම දේශනාමය කුශලය හේතු වේවා🙏🌼🌼🌼🙏

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 4 หลายเดือนก่อน +1

    මාගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාරයවේවා !
    සාදු ! සාදු ! සාදු !

  • @kamalavitharana7259
    @kamalavitharana7259 4 หลายเดือนก่อน

    මාගේ පින්වත් සුවාමීන්වහන්සේට නමස්කාර වේවා !මාගේ ආදරනිය පුතා ලාට සහ මට බුදු ගුණ බලයෙන් නිරෝගී සම්පත් ලැබේ වේවා සාදු !සාදු සාදු !

  • @taniajayasinghe8590
    @taniajayasinghe8590 ปีที่แล้ว +5

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 ปีที่แล้ว +5

    ඒ මගේ පින්වත් ,බෝසත් කල්‍යාණ මිත්‍ර සංඝරත්නයයි ! කෝටි කෝටි වාරයක් පිං ලැබේවා ! බුදු බව අත්වේවා !!! සාධූ සාධූ සාධූ

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 10 วันที่ผ่านมา

    බුදුගුණ ananthayi 🙏🙏🙏🙏🙏

  • @lakshitharasanga7593
    @lakshitharasanga7593 ปีที่แล้ว +7

    පිංවත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බුදු බව ලැබේවා 🙏🌼🙏🌼🙏
    මේ උතුම් ධර්මය දානමය කුසල කර්මය සිදු කළ ඔබ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kgdjayantha
    @kgdjayantha ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බුදු බව ලැබේවා 🙏🌼🙏🌼🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 8 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @nadeekakumari4445
    @nadeekakumari4445 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @wamcpriyantha2912
    @wamcpriyantha2912 2 ปีที่แล้ว +9

    මේ උතම් බණ ඇසීමට සලස්වන්නාවූ ඔබ සැමටම උතුම් නිර්වාණය අවබෝධ වේවා...

  • @kasunplasa3829
    @kasunplasa3829 ปีที่แล้ว +1

    Sadu sadu

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +4

    සාදු! සාදු! සාදු!
    නමස්කාරය වේවා පූජනීය ගෞරවණීය පින්වත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට ,
    🙏🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @abeysingheellakkala7045
    @abeysingheellakkala7045 2 ปีที่แล้ว +19

    මේ මහා ස්වාමීන් වහන්සේ තම ජීවිත කාලයේ කෝටි සංඛ්‍යාත වාර ගණනක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකර තිබේ.බුදු ගුණ සිහිකිරීමෙන් දුක් පීඩා දුරුකරගතහැකි ආකාරය බොහෝ අවස්ථා වලදී දේශනාකර තිබේ.මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ, මහා බෝසත් නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ වැනි උතුමන් වහන්සේලා තමන් බුදුවනතුරු පාඩුවේ නොසිට, පවතින ගෞතම සම්බුද්ධ ශාසනය සුරැකීමට දැරූ වෙහෙස, දරන වෙහෙස කෙතරම් ආශ්චර්යමත්ද.මේ සම්බුද්ධ ශාසනය සුරැකීමට ආර්‍යයන් වහන්සේලා සහ එවැනි මහා බෝසතාණන් වහන්සේලා තව තවත් මේ පින් බිමෙහි පහළවේවා !!! අප සැවොම නිවනින් නිවී සැනසේවා !!! 🙏🙏🙏🙏🙏🙏..

    • @kanthriachsujith1413
      @kanthriachsujith1413 ปีที่แล้ว +2

      Jayawewa

    • @user-tg5sl8zl5q
      @user-tg5sl8zl5q 5 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු !!!

    • @sarathweerasinha8485
      @sarathweerasinha8485 9 วันที่ผ่านมา +1

      සාදූ .......සාදූ ........සාදූ නමෝ බුද්ධාය ...

  • @beautifulsrilanka5678
    @beautifulsrilanka5678 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු❤️🙏🙏

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 ปีที่แล้ว +1

    බෝදීසත්ව ගුනෝපේතයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @user-hf1qu6ye3j
    @user-hf1qu6ye3j ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායු ලබත්වා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 2 ปีที่แล้ว +4

    සිත්කලු වූ, මනා පැහැසටහන් ඇති, සුවඳ නැති මල් යම්සේ ද, එසේ ම මොනොවට දෙසන ලද ත්‍රිපිටක බුද්ධවචනය නො කරන්නහුට (ඇසීම ඉගැනීම දැරීම පිළිපැදීම නො කරන්නහුට) නිෂ්ඵල වේ.

  • @nilminipeeris3588
    @nilminipeeris3588 6 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏sadu 🙏sadu 🙏sadu

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน

    Niwaradiwama Sri saddharamaya deshana karana pinwath swameen wahanse !!!

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 ปีที่แล้ว +2

    Sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa. Ape garu swameen wahanseta deergausa labawa. Sadu sadu sadu saaaaaduuuuu

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน

    Mage guru upadhyaan wahanse obay ...

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 ปีที่แล้ว +1

    බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි budu guna ananthai බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි budu guna ananthai බුදුගුණ අනන්තයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌟🌟🌟🌟🌟🌟🌟🌟💐💐💐💐💐💐💐💐💐💐

  • @diniwijerathna7990
    @diniwijerathna7990 5 หลายเดือนก่อน

    Pin අත්වේවා ස්වාමීනි ..🙏🙏🙏

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු

  • @sampathnuwan5231
    @sampathnuwan5231 9 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarihadunge4237
    @kumarihadunge4237 10 หลายเดือนก่อน +1

    සාධු.සාධු.සාධු.

  • @gayanbodawaththe9815
    @gayanbodawaththe9815 ปีที่แล้ว +1

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා

  • @hasangaerandika8011
    @hasangaerandika8011 10 หลายเดือนก่อน +1

    🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤🙏🌹❤

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว +4

    යො කප්පකොටිහිපි අප්පමෙය්‍යං - කාලං කරොන්තො අතිදුක්කරානි,
    ඛෙදං ගතො ලොකහිතාය නාථො - නමො මහාකාරුණිකස්ස තස්ස…..
    ලොකනායක වූ යම් සර්‍වඥවරයෙක් කප් කෙළ ගණනිදු පමණ නොකට හැකි කලක් මුළුල්ලෙහි අතිශය දුෂ්කර ක්‍රියාවන් කරනුයේ, සත්ත්‍ව ලෝකයට හිත පිණිස, කායික පරිශ්‍රමයට පැමිණියේද, මහාකාරුණික වූ ඒ ලොකනායක වූ සර්‍වඥයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා……
    අසම්බුද්ධං බුද්ධනිසෙවිතං යං - භවාභවං ගච්ඡති ජීවලොකො,
    නමො අවිජ්ජාදිකිලෙසජාලං - විද්ධංසිතො ධම්මවරස්ස තස්ස.
    බුදුරජුන් විසින් නිති සෙවුනාලද යම් සපර්‍ය්‍යාපතික නවලොකොත්තර ධර්‍මයක් අවබෝධ නොකිරීම හේතුකොට, සත්ත්‍ව ලෝකය කුදු මහත්වූ භවයෙන් භවයට යේද, අවිද්‍යාදි ක්ලෙශ සමූහය නසනසුලුවූ ඒ උතුම් ධර්‍මයට මාගේ නමස්කාරය වේවා……
    “ගුණෙහි යො සීලසමාධිපඤ‍්ඤා - විමුත‍්තිඤාණප‍්පභුතීහි යුත‍්තො;
    ඛෙත‍්තං ජනානං කුසලත්‍ථිකානං - තමරියසඞ‍්ඝං සිරසා නමාමි.
    ශීලසමාධිප්‍රඥාවිමුක්තිවිමුක්තිඥානාදි ගුණයන්ගෙන් යම් ආර්‍ය්‍ය සමූහයක් යුක්තවූයේද, පින් කැමති ජනයන් හට කෙතක් වැනිවූ ඒ ආර්‍ය්‍ය සඞ්ඝයා මස්තකයෙන් වඳිමි…..
    ඉච්චෙවමච්චන්ත නමස්සනීයං - නමස්සමානො රතනත්තයං යං,
    පුඤ්ඤාභිසන්‍දං විපුලං අලත්‍ථං - තස්සානුභාවෙන හතන්තරායො.
    මෙසේ අත්‍යන්තයෙන් නමස්කාර කටයුතු වූ රත්නත්‍රය නමස්කාර කරන්නා වූ මම, යම් මහත් පුණ්‍ය රාශියක් ලැබූයෙම්ද, ඒ පුණ්‍ය රාශියෙහි ආනුභාවයෙන් නැසූ අනතුරු ඇතියෙම්.
    රඹුක්කන ධම්මප්‍රිය තේරෝ.

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ ปีที่แล้ว +3

    😇🙏❤️

  • @nelsondalimbe369
    @nelsondalimbe369 2 ปีที่แล้ว +2

    Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu Anumodami Bhanteji 🌹🙏🌹

  • @pananasarath7287
    @pananasarath7287 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 ปีที่แล้ว +1

    Theruwan Saranai Obawahansete 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🌹සාධු සාධූ සාධු

  • @shamildarshana7365
    @shamildarshana7365 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-pf3kp8px6u
    @user-pf3kp8px6u 9 หลายเดือนก่อน

    18oo athama budhathvaya labana budhaankurayan vahansha thun lowama namaskara kara aggha maha kamattanacharayan vahansata maga namaskaraya vewa budusaranai

  • @keerthiweerasooriya9053
    @keerthiweerasooriya9053 7 หลายเดือนก่อน

    Drmaye arksawama I phidamai

  • @arunaprasad3030
    @arunaprasad3030 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 11 วันที่ผ่านมา

    🙏🌷🙏

  • @nelsondalimbe369
    @nelsondalimbe369 2 ปีที่แล้ว +3

    Hiss Holliness Most Venerable Bhante Attain Supreme Enlightenment ❤️🌹🙏

  • @kulanis2266
    @kulanis2266 ปีที่แล้ว

    Sadu 🙏🌹 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 Uthum Buddha puthrayanan wahanseeta maagee namaskaraya veewa!!! 🙏🌹💐🙏🙏🌹💐🌺🙏🙏🙏🌹💐🌺🌸

  • @areenalonz239
    @areenalonz239 9 หลายเดือนก่อน

    මේ.බුදු. ගුන..පිරිත්. පොත්.ගන්න පුළුවන්. තැන. කියන්න. ඔබ.වහන්සේ ට.සම්මා.බුදු. සරණයි

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!!, Pinwath swameen wahanseta siyalu pin anumodan wethwa!, Siyalu Sathwayo me pin anumodan wethwa! Suwapath wethwa! Apramadeewa Budu guna hithanna, atleast think as Namo Buddhaya! When all the attempt wrong!, Nothing else other than for all!

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻💎🛕✨️

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @swarnagamlath1761
    @swarnagamlath1761 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kgdjayantha
    @kgdjayantha ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน

    Ma dutu AARYA sanga rathnaya ...

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @thimalconstructions6818
    @thimalconstructions6818 ปีที่แล้ว +1

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා

  • @Viduranga-nuwan
    @Viduranga-nuwan หลายเดือนก่อน

    🪷🪷🪷

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @buddikaprasanna4959
    @buddikaprasanna4959 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @udaikandalama9136
    @udaikandalama9136 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @bandula123456
    @bandula123456 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi2368 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @manjuforever
    @manjuforever ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sugandithakshila5673
    @sugandithakshila5673 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @Shanis-d8s
    @Shanis-d8s 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nirosharajapakse2920
    @nirosharajapakse2920 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chithraranjanee2008
    @chithraranjanee2008 7 หลายเดือนก่อน

    🙏🙏🙏