Paradeese | Episode 89 - (2024-11-29) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 386

  • @nidarshamenuri4221
    @nidarshamenuri4221 2 วันที่ผ่านมา +346

    ගාමිනි නැති උනොත් කතාව වැඩක් නැ කියලා හිතෙන තරමට එයා චරිතෙට සාදාරනයක් කරනවා 🥺❤️

  • @KushanFernando-o5y
    @KushanFernando-o5y 2 วันที่ผ่านมา +397

    ගාමිනීට ගහපු පාර මට වැදුනා වගේ දැනුනා.... ඒ තරම් ඒ චරිතයට සාදාරණයක් ඉෂ්ඨ කරනවා ආසම චරිත ගාමිනී සහා වගීෂ හරිම ලස්සනයි

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 วันที่ผ่านมา +324

    නියම පොලිසිය පුශ්පයාට හොද පාඩමක් උගන්නන්න ඕන නියමයි නියමයි මාගේ උත්තමාචාරය පොලිසියට

    • @champanayana8243
      @champanayana8243 2 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම.ඹකා.එපා.කරපු.එකා

    • @nilanthichandrika1309
      @nilanthichandrika1309 2 วันที่ผ่านมา

      👍👍

  • @Sachi0118
    @Sachi0118 วันที่ผ่านมา +66

    ගාමිනීට කතාවෙ හැමෝම ආදරෙයි ❤

  • @SamanthaDilthushara
    @SamanthaDilthushara 2 วันที่ผ่านมา +197

    ගාමිණිට ගහපු වෙලාවේ පපුවත් රිදෙන්න ගත්තා ඒ තරමට හිතට වදින්න චරිතෙ කරනවා. හැමෝටම ගොඩක් ආදරෙයි.මන් බලන්නෙත් මේ කතාව විතරයි. දැන් නම් ලස්සනට කතාව ගලාගෙන යනවා.වගීශ පාරමී තරහ වෙලා හිටියා දැන් ඇති අනේ❤🥰

    • @kalutaranadeesha9647
      @kalutaranadeesha9647 2 วันที่ผ่านมา +4

      පිස්සු නැත්නම් ෂෝක් 😂

    • @VijaiSurya-rk3oq
      @VijaiSurya-rk3oq วันที่ผ่านมา +3

      ඔයා ගිහිල්ල ගාමිණී අංකල්ට උදව් කරන්න.
      ඒ චරිතේට ගැහුවෙ.ඔයාට රිදෙන්න දෙයක් උනේ නෑනේ.🤣🤣🤣

    • @rupaaranjani9105
      @rupaaranjani9105 วันที่ผ่านมา

      😢😢

  • @Ashen_Chamoth
    @Ashen_Chamoth 2 วันที่ผ่านมา +174

    වගීෂ,දාබරේ,ගාමිණී සෙට් එක මරු 🔥🔥

  • @kasunkumara9316
    @kasunkumara9316 2 วันที่ผ่านมา +249

    කතාවක හරි මේම පොලිස් නිලධාරීන් දකින්නට ලැබීම ලොකු දෙයක් 😂😂

  • @lasikalasika5277
    @lasikalasika5277 2 วันที่ผ่านมา +118

    අනේ ගාමිනිට මුකුත් වෙන්න එපා දෙවියනේ කතාවක් උනත් ඇත්තටම හිතට ගොඩක් දැනුනා ඒ මනුස්සකම 😢😢

    • @VijaiSurya-rk3oq
      @VijaiSurya-rk3oq วันที่ผ่านมา +2

      අඩන්න එපා..😪

  • @ShanuYashod
    @ShanuYashod 2 วันที่ผ่านมา +74

    දැන් සදුදා වෙනකල් ඉන්න එපැයි 🥹ලස්සනම ලස්සනයි කතාව❤
    පාරදීසේ ,විසේකාරී ආසවෙන බලනවා 🥰🥹

    • @Shy-z9o
      @Shy-z9o 11 ชั่วโมงที่ผ่านมา

      Mayavi the balance harima lassanai

  • @MCESPRO6996
    @MCESPRO6996 2 วันที่ผ่านมา +202

    ගොන් පුප්පෙ තිබ්බ ලකුණු ටිකත් කපාගත්තා පාරමීගෙ 😂

  • @ShamikaKavindi-k7q
    @ShamikaKavindi-k7q วันที่ผ่านมา +48

    සෙනසුරාදයි ,ඉරිදයි දවස් දෙකෙත් කතාව ගියා නම් මරු 😃

  • @umejasanmini5993
    @umejasanmini5993 2 วันที่ผ่านมา +147

    ගාමිණීට මුකුත් වෙන්න එපා😢

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 วันที่ผ่านมา +147

    අමිලගේ වේදනාව නම් හරිම හැගිම්බරයි නේද 😪😪😪😪😪😪😪😪😪😪😪

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 2 วันที่ผ่านมา +92

    පුෂ්පෙ හෙලුවෙන් 😂

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 2 วันที่ผ่านมา +146

    ගාමිණී ට ලේ ඔනී වෙයී වගීෂගෙ ලේ තමයි හරියන්නේ එතකොට ගාමිණී හිතෙයී ඒ පුතා තමයි කියලා ❤

  • @oshadiwarnakula2928
    @oshadiwarnakula2928 2 วันที่ผ่านมา +81

    අනේ ගාමිණිගේ කොටසට අද ගොඩක් දුක හිතුනා 😢😢😢

  • @kanthikan5145
    @kanthikan5145 2 วันที่ผ่านมา +96

    ගාමිණීට ගහපු පාර මටත් වැදුන වගේ දැනුන පවු අනේ😭😭😭

    • @santanahdi4149
      @santanahdi4149 2 วันที่ผ่านมา +2

      Ane.ou.hitha.riduna.godakma

  • @shainimadushani7291
    @shainimadushani7291 2 วันที่ผ่านมา +70

    වගීෂ පාරමී❤❤❤😍😘 සදුදා වෙනකම් හදිස්සියි.. ගාමිණී අංකල් පව්... පුශ්පෙ ට හොද වැඩේ

  • @renokaajitha7240
    @renokaajitha7240 2 วันที่ผ่านมา +45

    ඇත්ත මට ගාමිණී ට ගහපු ඒක මට දාරා ගන්න බැ හරිම දූකයි කතාව වට උනත් 😢😢😢 අනේ තෙරුවන් සරණයි හැමෝටම

  • @apsarasandali9561
    @apsarasandali9561 2 วันที่ผ่านมา +128

    ඒලෙවල් විබාගෙ පැත්තකින් තියලා සුදු මහත්තයා බලන්න ආපු මම .... පිස්සු හැදෙනොනෙ මෙයාගෙ ලස්සනට

    • @gihanhemachandra-gx9gp
      @gihanhemachandra-gx9gp 2 วันที่ผ่านมา +5

      ෙෙමිි ව ෙග්නිලදාරි අැත්තට නැද්ද

    • @Seeker-y9l
      @Seeker-y9l 2 วันที่ผ่านมา +11

      හරි ලස්සනයි වෙරි ගුඩ්😂😂

  • @nethminikumari2938
    @nethminikumari2938 วันที่ผ่านมา +27

    අනේ සදුදාවත් පාරමී වගීෂයි ලස්සන කොටසක් ගියොත් මරු♥

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา +4

      Saduda wageesha paramit kiynw fb eke dla thiyenw

  • @Wsathsarani
    @Wsathsarani 2 วันที่ผ่านมา +105

    දැන් ඉතින් සදුදා වෙනකම් ඉන්න එපැයි. 😢😢 වගීෂ පාරමී ලස්සන කොටසක් ❤❤❤

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 2 วันที่ผ่านมา +83

    3:30 දාබරේගේ ඇක්‌ටින්නම් 😮😮 සුපිරි ඒ වෙලාවේ ඇහට කදුලක්‌ ආව සෙට් එක😢😢😢😢😢😢

  • @Nonafun34
    @Nonafun34 2 วันที่ผ่านมา +71

    කොස්තගේ රෝමෑන්ස් 👍

  • @ManjulaSandamali
    @ManjulaSandamali 2 วันที่ผ่านมา +74

    ගාමිණීට මුකුත් වෙන්න එපා.තාත්තා පුතාගේ ආදරේ නැතුව කථාවෙන් වැඩක් නෑ.

  • @Giha_f
    @Giha_f 2 วันที่ผ่านมา +64

    වගීශගෙන් පුෂ්පෙ කන්න ඕනෙ පාරමී ඉස්සරහම. අන්න එතකොටයි මට නම් සන්තෝස 😂

  • @Tik_Tok_SL01
    @Tik_Tok_SL01 2 วันที่ผ่านมา +50

    අද රවීන් ගේ ඒවා නැති නිස දුකින් ඉන්නෙ මන් විතරයි ද😢😢😢

  • @ImeshaImesha-kn6ni
    @ImeshaImesha-kn6ni 2 วันที่ผ่านมา +41

    ගාමිණී අංකල්ට ඉක්මනට හොඳ වෙයි නේද.සදුදා පාරමී💌වගීෂ ලස්සන කොටසක් තියෙයි වගේ..❣️✨🌸🌨️🌈

  • @Wsathsarani
    @Wsathsarani วันที่ผ่านมา +17

    දැන් නම් වගීෂ පාරමී ආදරේ පටන් ගන්න කාලේ හරි 😢

  • @AnupamaRanasinghe-l5g
    @AnupamaRanasinghe-l5g 2 วันที่ผ่านมา +58

    වේලක් හරි යන්න ඔය ගස් කොලන් කාලා ඇද්ද මගෙ පුතේ 😅

  • @gimhaniranasinghe6028
    @gimhaniranasinghe6028 วันที่ผ่านมา +5

    ගාමිණීට ගහපු කොටස නම් හිතා ගන්නවත් බෑ😢 ඒ තරම් ඒ චරිතෙට ආදරෙයි.කතාවේ ආසම චරිතයක්

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 วันที่ผ่านมา +86

    අයියෝ ගාමිණීට මොකුත්ම වෙන්න එපා😢😢😢

  • @Seeker-y9l
    @Seeker-y9l 2 วันที่ผ่านมา +52

    කමෙන්ට්වල අඬන අය දැක්කම හිනා යනවා.ගාමිණී මැරුනම මෙච්චරකල් කතාව ගලාගෙන ආපු විදියෙන් වැඩක් නැතුව යනවනෙ.අනික director කියලා තිබ්බා ගාමිණීට මුකුත් වෙන්නෑ කියලා🙂

  • @ytqueen20
    @ytqueen20 วันที่ผ่านมา +19

    ගාමිණී අයින් කරන්න එපා කතාවෙන්...😢 අනේ එයා ඉන්නකොට ලස්සනයි..😢 එයාව මරන්න එපා කතාවෙන්..😢මට ඇඩුණා..😢😢

  • @Seeker-y9l
    @Seeker-y9l 2 วันที่ผ่านมา +91

    එපිසෝඩ් 100ත් ළග ළගම එනවා.එපිසෝඩ් 50 දි පොද වර්ෂා release කරා වගේ එපිසෝඩ් 100දිත් special දෙයක් වෙයිද?🤔

    • @DasuniSavindi-j1m
      @DasuniSavindi-j1m วันที่ผ่านมา +2

      පාරමී කියයයි වගීශට ආදරෙයි කියලා 🙊❤️ epi( 100)

    • @Seeker-y9l
      @Seeker-y9l วันที่ผ่านมา +2

      ​@@DasuniSavindi-j1m මටත් හිතුනා😁

  • @priy4773
    @priy4773 2 วันที่ผ่านมา +51

    3:43 Gamini 🥺 Wageesha ❤️

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 2 วันที่ผ่านมา +63

    කොස්තගෙ ඇක්ටින් 👍

  • @SanduniSanduni-u6b
    @SanduniSanduni-u6b 2 วันที่ผ่านมา +55

    මේ කතාවේ ගැමීනිව නැති කරන්න එපා ... එයා නැතුව කතාව වැඩක් නැ ...🥺

    • @Nilu676
      @Nilu676 2 วันที่ผ่านมา +2

      👍

  • @DiliniAnanda
    @DiliniAnanda 2 วันที่ผ่านมา +32

    ජානුට වගේනම් කරන්න එපා ලස්සන end එකක් දෙන්න. එහෙම කරොත් නම් januta වගේම වෙයි

  • @SadaliFernando-e5s
    @SadaliFernando-e5s 2 วันที่ผ่านมา +19

    ලකී කොච්චර ලොක්කෙක් උනත් පොලිසියට යට වෙන එකෙක් වෙන්න ඕනේ... නැත්තං නීතියෙන් ඇති වැඩක් නෑ 😅

  • @HisniHanshika
    @HisniHanshika วันที่ผ่านมา +14

    ගාමිනී නැතිව කතාව බලන්නෙ නැ🤕

  • @chandifellin4027
    @chandifellin4027 2 วันที่ผ่านมา +17

    පුශ්පෙට පසුබිමෙන් හූ කියනවට කවුද ආසා.

  • @Remi5469-i1
    @Remi5469-i1 2 วันที่ผ่านมา +64

    19:47 වගීෂ පාරමී ❤
    Waiting for the upcomings

    • @Seeker-y9l
      @Seeker-y9l วันที่ผ่านมา

      ​@@nirvan_1😂😂😂

  • @nisha32314
    @nisha32314 2 วันที่ผ่านมา +52

    ඇත්තට නැති පොලිස් කෙනෙක්. පුෂ්පෙට නම් පිස්සු. අමිල ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 วันที่ผ่านมา +50

    වගීශ ,දාබරේ ,කොස්තා ,ගාමිණි ,
    අමිල එයාලගේ යාලුකම හරිම ආදරණීයයි කට්ටියම සහෝදරයෝ වගේ තරාතිරමක් නැතිව ඒ අය එකට ඉන්නවා අනේ ගාමිණීට මොකුත් වෙන්න එපා ඒ මෙකේ ඉන්නම ඕන කෙනෙක්

  • @SlDrama-z3f
    @SlDrama-z3f วันที่ผ่านมา +21

    චන්චිගෙයි සංජීවගෙයි කොටස් කිසිම ගැළපීමක් නෑ එක්කෝ අරකි කතා කරන්නැතුව මග අරිනවා නැන්තන් අරූ කතා කරන්නැතුව මග අරිනවා

  • @chamilapushpika8003
    @chamilapushpika8003 2 วันที่ผ่านมา +21

    හොඳ වැඩේ පුෂ්පෙට

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 2 วันที่ผ่านมา +33

    ගාමිණිට මුකුත් වෙන්න එපා වගිෂට තාත්තා කියලා අදුරගන්න. ඕනේ

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu 2 วันที่ผ่านมา +12

    වගී පරමී ❤❤❤❤❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 2 วันที่ผ่านมา +22

    අම්මෝ ගාමිණීට නම් මොකුත් වෙන්න එපා පලතුරු පුෂ්පේ කතා වෙන් අයින් වෙන්න කලේ හරි 🤔🤔🤔

  • @priy4773
    @priy4773 2 วันที่ผ่านมา +37

    19:48 Wageesha & Parami ❤️🥺

  • @mkeerthinandamkeerthinanda8728
    @mkeerthinandamkeerthinanda8728 2 วันที่ผ่านมา +76

    පුෂ්පෙට කනවා හොද කෑමනක් වගීෂගෙන් ලගදීම බලා පොරොත්තු වන්න😅😅😢

    • @nilanthichandrika1309
      @nilanthichandrika1309 2 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම 👍👍

  • @KVCstudio
    @KVCstudio 2 วันที่ผ่านมา +61

    වගීශ ඊලග එපියෙ පාරමීට ආදරෙයි කියලා කියයි වගේ..❤

    • @nilanthichandrika1309
      @nilanthichandrika1309 2 วันที่ผ่านมา +3

    • @umejasanmini5993
      @umejasanmini5993 วันที่ผ่านมา +3

      @@KVCstudio වගීෂ කියනවා. හැබැයි පාරමී දැම්ම කැමති වෙන එකක් නෑ. Shooting trip එක යන්නෙත් අම්මා එක්ක පාරමී. වගීෂයි චංචී එකට sheets වල යන්නේ.

    • @KVCstudio
      @KVCstudio วันที่ผ่านมา +3

      @umejasanmini5993 ප්‍රශ්නයක් ??? ඔයා ඔය set එකෙ වැඩ කරන කෙනෙක්ද?

    • @umejasanmini5993
      @umejasanmini5993 วันที่ผ่านมา +4

      @@KVCstudio appo na. Hasun fb dala thibuna

    • @KVCstudio
      @KVCstudio วันที่ผ่านมา +2

      @umejasanmini5993 Mm🙄

  • @SapnaManoriDanthanarayana
    @SapnaManoriDanthanarayana 11 ชั่วโมงที่ผ่านมา +1

    වගීෂ පාරමී කොස්ත අයියා මරු

  • @KumarPanadura-zd6cf
    @KumarPanadura-zd6cf 2 วันที่ผ่านมา +48

    වලිය හොඳටම මදි ආවා ගැහුවා ගියා 😏
    ඒ අතින් එදිරිමුණිගේ වලි පට්ටයි 💪💪

    • @geshujesy9878
      @geshujesy9878 2 วันที่ผ่านมา +7

      විනාඩි 21ම වලිය එහෙනම්

    • @ThamiraSadamali
      @ThamiraSadamali วันที่ผ่านมา

      එහෙනම් දවස් දෙක තුනක්ම වලිය 😊😊

  • @AdmiringAntenna-if9xg
    @AdmiringAntenna-if9xg 2 วันที่ผ่านมา +22

    😂පලතුරු පුෂ්පයා පර උනා මම හිතන්නේ 😂

  • @naduninirasha178
    @naduninirasha178 วันที่ผ่านมา +4

    අනේ ගාමිනි අන්කල් පවු 🥺🥺 දුක හිතුනා එකට නම්

  • @nuwanthikagamage2514
    @nuwanthikagamage2514 2 วันที่ผ่านมา +19

    Ranjan sumith warnakulasuriya.dakshaya hamadama wage kiuwat nokiuwat.best actting .(gaminige yaluwa.) Jayawewa❤🎉

  • @HansikaThabrew
    @HansikaThabrew วันที่ผ่านมา +6

    පුෂ්පෙට හොද පාඩමක් ඉගැන්නුවොත් මරු හැබැයි 😁

  • @maduswarnamali7479
    @maduswarnamali7479 2 วันที่ผ่านมา +41

    Ane Gamini pawu.. Wageesha Gamini..🥺 wenama feeling ekak🥺🥺 Wageesha Parami ikamanata ekathu karanna🥰😊

  • @kww8360
    @kww8360 2 วันที่ผ่านมา +14

    අනේ ගාමිණී ගේ චරිතේ අයින් කරන්න ඵපා ඩාමා ඵකෙන් ❤❤

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 2 วันที่ผ่านมา +73

    Parmitai wagishati adare aya like akak dann ❤❤

    • @Tharuu23
      @Tharuu23 2 วันที่ผ่านมา +8

      ආදරෙයි අහස තරම්😊❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg วันที่ผ่านมา +4

    ගාමිණි අංකල්ට නම් මොකුත්ම වෙන්න එපා ඒ අප්පච්චිට පුතාව අයිති වෙන්නම ඔනීනීනී 😥😥සඳුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්න මම😄😄😄

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 2 วันที่ผ่านมา +12

    දාබරේ මොනව මොනව හරි රහස් දන්නව වගේ වගී ගැන ගාමිණී ගැන .

  • @mudithasamanjeewa2456
    @mudithasamanjeewa2456 2 วันที่ผ่านมา +36

    අනේ පවි ගාමිණී අයින් කරන්න එපා එයා නැතිව කාතාව වැඩක් නැ

  • @peshalapela8136
    @peshalapela8136 2 วันที่ผ่านมา +16

    ❤❤❤❤😂😂😂😢😢😢ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @SarangaPrasadini-y2m
    @SarangaPrasadini-y2m 2 วันที่ผ่านมา +24

    වේලක් හරියන්න ඔය ගස් කොලං කාලා හරියයිද පුතේ😂😂😅😅

  • @SusanthaKumara-v1k
    @SusanthaKumara-v1k 2 วันที่ผ่านมา +7

    Adath kathava lassanai ♥️♥️♥️🌹🌹🌹

  • @nimeshanimesha4368
    @nimeshanimesha4368 2 วันที่ผ่านมา +18

    සදුදා වෙනකම් ඉන්න ඕනීනේ අනේ😢😢😢

  • @shashinipramodya
    @shashinipramodya 2 วันที่ผ่านมา +23

    දන්නේම නැතුව ඇස්වලින් කදුළු ගලාගෙන ගියා ඒ මොහොතේ

  • @rashmijanaki5873
    @rashmijanaki5873 วันที่ผ่านมา +11

    මරු කතාවට උනත් uniform එකේ ගෞරවය රකින නිළධාරීන් ඉන්නවා ...👍

  • @HeshaniJayalath-h1m
    @HeshaniJayalath-h1m 2 วันที่ผ่านมา +12

    ගාමිණීට ලේ දෙන්න ඕනි වෙලා වගීෂගේ ලේ එක්ක ගැලපිල ඒ එයාගේ තාත්තා කියලා දැනගන්නත් පුළුවන් හැබැයි 😒😒

  • @manjulacool4842
    @manjulacool4842 วันที่ผ่านมา +4

    ආදරෙයි paradeese. ❤❤❤ කොස්තා ❤

  • @shamalijayawardana322
    @shamalijayawardana322 2 วันที่ผ่านมา +20

    ගාමිණී පවු

  • @ThPraba
    @ThPraba วันที่ผ่านมา +4

    පුස්පයා කියන්නේ වල් මෝඩ ගොන් බල්ලෙක්❤❤❤අනුන්ගේ වහලෙක්😢😢

  • @RGGayani
    @RGGayani 2 วันที่ผ่านมา +18

    අනේ හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ හෙටවත් වගීශ පාරමීට ආදරේ කිව්වෙ නැත්තන් බලාගමු 😒

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 2 วันที่ผ่านมา +13

    කොස්ත ❤😂

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 วันที่ผ่านมา +3

    අමිල ත් නියමෙට ම රගපානව
    👍👍👍👍

  • @sanuthminethulika7106
    @sanuthminethulika7106 2 วันที่ผ่านมา +14

    Gamini paw😢😢.. Wageesha parami kotas thv dnn .. ❤❤❤

  • @niroshanirosha7659
    @niroshanirosha7659 2 วันที่ผ่านมา +7

    අනේ paw ගාමිණී 😭😭😭😭

  • @laksmannayanajith7562
    @laksmannayanajith7562 2 วันที่ผ่านมา +19

    Ane wagee ikamanata paramita adarei kiyanna❤

  • @dilinisacheera2912
    @dilinisacheera2912 2 วันที่ผ่านมา +16

    Ane ad kthw mulm tk ayyoo ගාමිණී uncle..😢😢😢

  • @kavishanithilakshika1921
    @kavishanithilakshika1921 วันที่ผ่านมา +3

    කොස්තගේ රොමෑන්ස් මරු 😌😁

  • @maheshikafernando5310
    @maheshikafernando5310 2 วันที่ผ่านมา +6

    Dan katawe hodama tika yanne ❤😊

  • @Denuvan-ut5hi
    @Denuvan-ut5hi วันที่ผ่านมา +4

    ගස් කොලං කාලා ඇද්ද මගෙ පුතේ 😂😂

  • @Supuni-43
    @Supuni-43 2 วันที่ผ่านมา +11

    Aaww vagisha paramita kiyannai yanneee😮

  • @NilanthsJayasoiriya-hh4pc
    @NilanthsJayasoiriya-hh4pc 2 วันที่ผ่านมา +68

    පාරමී කියන්නෙ ගාමිණීගෙ දුව කියන අය කෝ

  • @W.....K.....K-m3f
    @W.....K.....K-m3f 2 วันที่ผ่านมา +6

    ගාමීනීට.මොකුත්.වෙන්න.එපා.දෙවීයනෙ.රගපැමට.උනත්.මට.දුකයී..ඉක්මනීන්.සුවවෙන්න.අනෙ.ගමීනී.නැතීනමී..කතාව.වැඞක්නැ.එකයී

  • @FUNNY-s9t
    @FUNNY-s9t 2 วันที่ผ่านมา +5

    කොච්චර චන්ඩි උනත් පලතුරු පුෂ්පෙ නොන්ඩිය😅

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 วันที่ผ่านมา +9

    පුශ්පේ කියන එකා නිසා කතාව අප්පිරිය වෙනවා

  • @maduswarnamali7479
    @maduswarnamali7479 2 วันที่ผ่านมา +24

    Wageesha Paramita aadarei kiyai vage.. monday wena kan inna epei den..😢

    • @roweenanuksha
      @roweenanuksha วันที่ผ่านมา

      Ow kiynw fb eke dla thiyenw

  • @oshadhilaksara
    @oshadhilaksara 2 วันที่ผ่านมา +24

    අනේ මිනී මරලා ජානු කතාව වගේ එපා කරයිද දන්නෑ 💔😒

    • @Seeker-y9l
      @Seeker-y9l 2 วันที่ผ่านมา +7

      ගාමිණීට මුකුත් වෙන්නෑ කියලා ඩිරෙක්ටර් කියලා තිබ්බා

    • @oshadhilaksara
      @oshadhilaksara 2 วันที่ผ่านมา +2

      ​@@Seeker-y9lehenm hoday ❤

  • @sandamali5157
    @sandamali5157 2 วันที่ผ่านมา +11

    පුෂ්පයාගේ පුක එළියේ 😮😅

  • @VijaiSurya-rk3oq
    @VijaiSurya-rk3oq 2 วันที่ผ่านมา +28

    පුශ්පෙ තව ටිකක් කකුල උස්සල ජිප් එකට නැග්ගනම් බඩු දෙක එලියේ 😋

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 วันที่ผ่านมา +5

    අනේ දෙවියනේ ගාමිණිට මොනවත් වෙන්න එපා පපුවත් මොනවද උනා වගේ 😢😢😢

    • @MaduRox-f9z
      @MaduRox-f9z วันที่ผ่านมา

      Gamini uncle 😢

    • @MaduRox-f9z
      @MaduRox-f9z วันที่ผ่านมา

      Ane gamini uncle ta mokut wenna epa

  • @manjularoshini2925
    @manjularoshini2925 2 วันที่ผ่านมา +23

    ඉස්සරහට ලකී මුදලාලිගෙන් වගීෂටයි පාරමීටයි ප්‍රශ්න ඇති වෙයි කියලා හිතනවා.

  • @amaasiriwardana9783
    @amaasiriwardana9783 2 วันที่ผ่านมา +12

    Amila, Gamini , Wageesha & Dabare ❤🔥

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n วันที่ผ่านมา +2

    රොශෙල් ❤❤❤❤ ගාමිණි පව්😢😢😢😢

  • @ruwaninisansala4534
    @ruwaninisansala4534 2 วันที่ผ่านมา +16

    දෙයියනේ සඳුදා වෙනකම් ඉන්නේ කොහොමද

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 2 วันที่ผ่านมา +39

    අනේ ගාමිනිට නම් මොකුත්ම වෙන්න එපෝඕඕඕඕඕඕඕඔ😢😢😢😢😢😢😢😢😮

    • @rangikarupasena784
      @rangikarupasena784 วันที่ผ่านมา

      එහෙම කියල බෑනෙ වෙන නාට්‍ය ක රගපාන්න ආවොත් යන්න ම වෙනව පුතේ