SPEED CLASS - DAY 02 - (Engineering Technology)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • 2024 සහ 2025 AL SPEED CLASS
    අලුත් පංතියේ තොරතුරු දැන ගන්න පහත LINK එකෙන් GROUP එකටJOIN වෙන්න
    chat.whatsapp.com/DYGqiZkwiOZ...
    ❤ අපි මේක දිනලම ඉවරකරමු ❤
    ET WITH | SRIMAL WIJESINGHE
    ENGINEERING TECHNOLOGY
  • บันเทิง

ความคิดเห็น • 222

  • @CharikaGamage-jx9vl
    @CharikaGamage-jx9vl 17 วันที่ผ่านมา +24

    මම 2026 එලෙවල් ලියන්නෙ ඒත් මන් අව speed class එකටත් හිටිය මාරම විදියට තෙරුනා මුල ඉදම් ගන්න ටිකත් හදා ගෙන ගියා සර් එක්ක ගේමක් ගහගන්න පුලුවන් ❤

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan 4 วันที่ผ่านมา +1

    ඒ ටික නම් කන හරහා මොලයටම වැදුණා සර්!❤️‍🩹🔥
    මේ විදහට තව අමාරු පාඩම් ටිකක් ගොඩදාලා ඹ්නේ සර්!😇🙏

  • @Chirath_arosha_GG
    @Chirath_arosha_GG 17 วันที่ผ่านมา +5

    A,B ලක්‍ෂවල විභවය දාලා ගණන් හදපු Method එක පට්ට sir ❤️

  • @dulakshideeshana8079
    @dulakshideeshana8079 2 วันที่ผ่านมา

    Wow sir සර් උගන්නන විදිහ පට්ට සර් ❤️🥳

  • @RivinduNavodya-sh3lh
    @RivinduNavodya-sh3lh 17 วันที่ผ่านมา +4

    අද උගන්නපුවා හොදට තේරුණා
    අද හදපු ගනන් ටිකත් සුපිරිම මට්ටමේ ගනන් ටිකක් අද දවසේ මැච් එක ගහගත්තා ⚡🫡

  • @kemithamanchanayaka6681
    @kemithamanchanayaka6681 15 วันที่ผ่านมา +2

    නියමයි සර් physical ඉදලවත් මෙච්වර හොද methad හොයලා දුන්නට thanks sir ❤❤

  • @sihathmanila2611
    @sihathmanila2611 8 วันที่ผ่านมา +1

    Sir lesson එක හොදට තේරුනා sir.. Thanks ❤

  • @amaama8092
    @amaama8092 17 วันที่ผ่านมา +2

    අමාරු වෙලා තිබ්බ තැන් ගොඩක් touch උනා සර්...... නියමයි මේ වැඩේ නම්, thank you very much sir...❤❤

  • @pasanumayanga4968
    @pasanumayanga4968 3 วันที่ผ่านมา

    supiriyatama theruna sir.miita kalin nam amaru paadamak una mata..eeth sir kiyala diipu widiyata kisi awlk nathuwa pahadiliwa theruna...thanq sir..

  • @pasiya6868
    @pasiya6868 4 วันที่ผ่านมา

    සුපිරී සර්.හොදට තේරුනා...❤❤❤

  • @Songoku45688
    @Songoku45688 17 วันที่ผ่านมา +4

    අපි මෙක දිනලම ඉවර කරමු (ශ්‍රිමාල් සර්)❤ ඒ වචන ටික 😊

  • @ChamochKavishka
    @ChamochKavishka 17 วันที่ผ่านมา +2

    සබ්ජෙට් එක ඇතුලටම ගෙනියනවට තෑන්ක්ස් සර්❤🌼🕊️

  • @GimeshaNilnayani
    @GimeshaNilnayani 17 วันที่ผ่านมา +1

    සර් මම 3rd shy al කරන ලමයෙක්,ඇත්තටම අද කියල දුන්නු වින්ස්ටන් සේතු පරිපතය ගැන ජීවිතෙ පලවෙනි වතාවට ඇහුවෙ,මෙච්චර කල් මොනවද et වල ඉගෙනගෙන තියෙන්නෙ කියල මට හිතුනා,ඇත්තටම මෙ අවසාන මොහොතෙ හරි සර් වගේ හොද ගුරුවරයෙක් ලැබිච්ච එක ගැන මට මාර සතුටුයි සර්,සර්ට ගොඩක් පිං සර්....

  • @NalindaDilshan-oe2xi
    @NalindaDilshan-oe2xi 17 วันที่ผ่านมา +7

    සුපිරියක් සර් 😁❤️

  • @ShashenRanuka
    @ShashenRanuka 17 วันที่ผ่านมา +2

    ඒ ගණන් ටික නම් කොර සර්.....🎉
    ආයේ සුපිරියක් සර්......❤
    කියන්න වචන නෑ...
    ඒ වගේ ස්පීඩ් එකෙන් ගනන් හදද්දි හොදට තේරෙනවා.....

  • @Saracrew12465
    @Saracrew12465 17 วันที่ผ่านมา +2

    අමාරුම විශය ආසම විශය කරන අපේ සර් ❤ආදත් සුපිරි

  • @user-nq9zs5oy4i
    @user-nq9zs5oy4i 10 วันที่ผ่านมา

    Hodai kiyala amuthuwen kiyann one nh ithim danat inna bestma brand eka tamay ithim srimal sir❤

  • @KavishaThathsarani-cw4nr
    @KavishaThathsarani-cw4nr 16 วันที่ผ่านมา

    හොදට තේරුනා සර් ❤ නියමයි 👍

  • @Dhanitha_Attanayake
    @Dhanitha_Attanayake 8 วันที่ผ่านมา

    daduwam karala hari apiwa mechchara thanakata geawata thanks sir . transisror ganan tika hadaa kiyala sir hamogema poth balalath bayata hadapu gana wala samikarana thama oluwe sir , sir ta uthurana hariynnoni . godak pin. adarei sir . subject 3 nma hodama highrecommennd sir thamai

  • @rmdranthunga2453
    @rmdranthunga2453 17 วันที่ผ่านมา +1

    සර් අද උගන්වපු පාඩම් හොදින් තෙරුනා. 2025 උනත් මටත් සර් කියලා දුන්න ටික හොදට තේරුණා සර් සර්ට ගොඩක් පින්

  • @nisinnethmika3461
    @nisinnethmika3461 15 วันที่ผ่านมา

    Godakma baya una parts tika hodatama touch una sir ❤ patta confidence hithata sir kiyala dena theory eka ahagena idala dena gana goda dammama 🔥 thank you so much sir 💐 keep up this great work

  • @osadavihandu3134
    @osadavihandu3134 17 วันที่ผ่านมา +1

    කෙල වෙලා ඉන්න වෙලාවෙ සර් මේ කරන වැඩේ ගොඩක් වටිනව සර් ❤

  • @senuga14
    @senuga14 7 วันที่ผ่านมา

    සුපිරියටම තේරුනා සර්❤

  • @rashentheeksha
    @rashentheeksha 17 วันที่ผ่านมา +1

    athatama marama vidiyata godaak dan nathi evaa godaak therum gaththa sir , sir godaak pin apita mechara help karanavata . sir godak hoda sadarana manussayek hithata vaduna mage,❤

  • @dkultracreations1348
    @dkultracreations1348 17 วันที่ผ่านมา +1

    අව්ල් වෙලා තිබ්බ කොටසක් ගැම්මට ගොඩ දාගත්තා. Thanks srimal sir ❤

  • @DARK-0226
    @DARK-0226 17 วันที่ผ่านมา +2

    ET නම් ඉතින් අපේ ශ්‍රීමාල් සර් තමයි❤

  • @DinilAdikari-sh9vo
    @DinilAdikari-sh9vo 10 วันที่ผ่านมา +2

    No.01 ET brand in SL❤️

  • @inukaobhasha6257
    @inukaobhasha6257 16 วันที่ผ่านมา

    හැමදාම වගේ හොදටම තේරුණා සර්. සර් ඉන්නකන් Et ගැන කිසිම බයක් නෑ. ගොඩක් පිං සර් මේ කරන උදව් වලට. ❤❤❤❤

  • @sahancweerasinghe4778
    @sahancweerasinghe4778 17 วันที่ผ่านมา

    සුපිරි ගණන් ටිකක් හැදුවෙ සර්...
    මරු..
    හොඳට තේරුනා
    දිගටම මේක මේම කරන් යමු සර්
    අපි වෙනුවෙන් මේම clz එකක් කරන එකට thnk u so much❤

  • @travaldogs
    @travaldogs 17 วันที่ผ่านมา

    සර්ගෙන් ඉගෙන ගත්ත පලවෙනි දවස මරු සර්❤️ අද ගනම් ටිකන්ම් මරු තියරි ටිකත් එහෙමයි ❤️ඉස්සරහත් මෙවගෙ අපිට උදවු කරන්න සර්

  • @user-eg2tu3uv5s
    @user-eg2tu3uv5s 17 วันที่ผ่านมา +2

    අල්ල ගන්න බැරුව අත ඇරලා දාලා තිබ්බ lesson එකක්,මුලින්ම මේ lesson එක කර්න්නේ කියලා දැන ගත්ත වෙලවේ leave වෙන්න හිතුන live එකක්,class එකට join වුනාම මේක speed යන එකක් නිසා අල්ලා ගන්න බැරිවෙයි කිය්ල හිතුන live එකක්,
    ඒත් ඒ හැමදේම class එකේ හිටපු එක විනාඩියෙන් විනඩිය අමතක වෙලා ගිය live එකක් වුනා ...ඒ තරම් මාර විදිහට තේරුන මට මන් ගෙන දුක හිතුන මේවද මට අමාරුයි කිය්ලා හිතුන්නේ කිය්ලා...මරු සර්..thank youuu soo much...❤🎉දිගටම කරගෙන යමු...

    • @user-ty8iq6wc5b
      @user-ty8iq6wc5b 17 วันที่ผ่านมา +1

      එ ගනන් ටික සුපිරි 💥💯

  • @ImalkaLakshan-jj2ns
    @ImalkaLakshan-jj2ns 16 วันที่ผ่านมา

    මෙහෙම කරද්දී හොඳට terenawa❤❤❤

  • @InduwaraHasanga
    @InduwaraHasanga 17 วันที่ผ่านมา

    සුපිරියක් සර් 🤙 හොදටම තේරුනා

  • @bestintheworld408
    @bestintheworld408 15 วันที่ผ่านมา

    සර් ඇප් එකෙන් විඩියෝ බලනකොට ඒක ඒකේ speed වෙනස් කරන (1.25x,1.5x,1.75x,2x)option ekai skip kara kara බලන්න පුලුවන් විදියට update එකක් දුන්නොත් අපිට හොඩක් වටිනවා

  • @dinithfernando4021
    @dinithfernando4021 17 วันที่ผ่านมา

    සුපිරි සර් පාඩම හොදට තේරුනා . දැනගෙන නොහිටපු ගොඩක් දේවල් දැනගත්තා අද නියමයි වැඩේ ❤❤❤️😍😍

  • @malshamahendra9376
    @malshamahendra9376 17 วันที่ผ่านมา +1

    හොදටම තේරෙනවා සර්🥹❤

  • @VishwaPathum-ln2if
    @VishwaPathum-ln2if 17 วันที่ผ่านมา +1

    Niyamay sir gnn tika hodata theruna ❤

  • @PramodMadusanka-ig7hi
    @PramodMadusanka-ig7hi 4 วันที่ผ่านมา +1

    supiri sir
    Hodatama theruna

  • @chamodj.sandeepa5154
    @chamodj.sandeepa5154 16 วันที่ผ่านมา +1

    22 a/l කරේ මන්. සර් නිසා ටිකෙන් ටික මන් ඇබ්බැහි උනා මේකට. මාව Tronic පිස්සෙක් බවට පත්කරාට ස්තූතියි සර්. Trical / tronic නම් ස්‍රීමාල් සර් තමා. 🤍

  • @nishanthaindika7241
    @nishanthaindika7241 17 วันที่ผ่านมา

    සිරාවටම අද තමා මේක ගොඩ දාගත්තෙ...සමහරක් ඒව ඇහුවෙත් අද..thankyou sir...මේක ගොඩක් වටිනවා ❤

  • @malindu2929
    @malindu2929 17 วันที่ผ่านมา

    සුපිරියටම තෙරුනා සර්💕🔥🔥🔥

  • @nidulahathsara9149
    @nidulahathsara9149 17 วันที่ผ่านมา

    සුපිරියටම තියනවා සර්...වැඩේනම් නියමයි.කියලා දෙන දේවලුත් හොඳටම තේරෙනවා.physical class එකේ වගේමයි online කියලා වෙනසකුත් නෑ....♥️💪

  • @ushansachintha5401
    @ushansachintha5401 3 วันที่ผ่านมา

    Bari than godak touch una sir niyami wade ❤️

  • @slmusicmaster7287
    @slmusicmaster7287 13 วันที่ผ่านมา +1

    සුපිරියට තේරුනා සර් 🫶

  • @OshadaShamal
    @OshadaShamal 17 วันที่ผ่านมา +1

    සුපිරියක් සර් නියමෙට තෙරුනා

  • @user-hr3sf9iq3l
    @user-hr3sf9iq3l 17 วันที่ผ่านมา

    සුපිරි සර් සුපිරි ❤❤❤❤❤❤❤

  • @NadunGamage-p2j
    @NadunGamage-p2j 14 วันที่ผ่านมา

    සුපිරියටම තෙරුන සර්

  • @sasindu-ei2zf
    @sasindu-ei2zf 17 วันที่ผ่านมา

    සුපිරි ගණන් ටික සර් හොදටම තේරුනා❤😊

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 17 วันที่ผ่านมา

    wede supiriii. mutch love

  • @praneethdananjaye2729
    @praneethdananjaye2729 17 วันที่ผ่านมา +1

    Supiriyak sir hodata theruna kiyala dunna ewa mehama digatama karamu sir 😊👍👍

  • @user-cj9kb7sf5b
    @user-cj9kb7sf5b 17 วันที่ผ่านมา +1

    සර් උගනපු ඒවා අයේ අමතක වෙන්නෙ නෑ ❤❤

  • @kusalupamal7261
    @kusalupamal7261 17 วันที่ผ่านมา

    Supiriyatama theruna ❤😊 thank s sir

  • @prashanishehanika5093
    @prashanishehanika5093 14 วันที่ผ่านมา

    Godak thank you sir ❤ hodata theruna 🎉

  • @sandunikasathsarani7246
    @sandunikasathsarani7246 17 วันที่ผ่านมา

    හොඳට තේරුනා සර් දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා මතක් උනා නැවත ස්තූතියි සර්❤😊

  • @PasinduChandrasekara-rk5cp
    @PasinduChandrasekara-rk5cp 17 วันที่ผ่านมา

    සර් උගන්නපු ගනන් ටික සුපිරියටම තේරුනා සර්. නියමයි සුපිරියක් ❤️❤️

  • @sasmalgelaka5028
    @sasmalgelaka5028 17 วันที่ผ่านมา

    "අපේ ඉන්ජිනේරු පන්තිය ( ශ්‍රීමාල් සර්)" කතා දෙකක් නෑ සුපිරි තමා හැමදාමත් 😊♥️🩹" thank U sir ♥️🌷

  • @YasiruSandeepa-x2n
    @YasiruSandeepa-x2n วันที่ผ่านมา

    Supiriyatama theruna sir ❤❤

  • @MCTA-offical
    @MCTA-offical 16 วันที่ผ่านมา +1

    Speed class එකෙන් අපිව ලොකු speed එකකට හුරු කරනවා කියලා මට හිතෙනවා

  • @sdautome
    @sdautome 17 วันที่ผ่านมา

    සුපිරියි සර් හොදටම තේරුනා දිගටම කරගෙන යමු.❤🎉

  • @user-wr3xn9bf4y
    @user-wr3xn9bf4y 17 วันที่ผ่านมา +1

    Hodatama theruna sir ❤

  • @user-nu8dx9uq4w
    @user-nu8dx9uq4w 3 วันที่ผ่านมา

    Therory tika nm hodtm set una sir 😍❤️ Hodt pahadiliwa therenna kiyl denw sir 😍🫂 cls eka niymyiiiii

  • @slgamergang9441
    @slgamergang9441 17 วันที่ผ่านมา +1

    Sir wadenam supiri.supiriyatama wade theruna❤

  • @CeylonBuddy
    @CeylonBuddy 17 วันที่ผ่านมา

    supiri gnn tika sir thanks for this help.

  • @kavindushehan8380
    @kavindushehan8380 17 วันที่ผ่านมา

    Niyametama theruna sir supuriyak❤

  • @akilamax6448
    @akilamax6448 17 วันที่ผ่านมา +2

    මරුවටම තේරුනා සර්❤✊

  • @indulaupulmina5292
    @indulaupulmina5292 17 วันที่ผ่านมา

    Niyamai Sir,Amathaka Wela Thibba Theory Kotas Tikath Aye supiriyatama Mathak Una,Thank You Sir❤💯ET KING❤‍🔥

  • @supundulanjana968
    @supundulanjana968 17 วันที่ผ่านมา

    සුපිරියටම තෙරුනා ,Thank you sir ❤️❤️

  • @dahamliyanage4706
    @dahamliyanage4706 13 วันที่ผ่านมา

    niyamai sir ❤
    hodt theruna

  • @rashmianuththara9234
    @rashmianuththara9234 17 วันที่ผ่านมา

    සර් කියලා දුන්න හැම දේම හොදටම තේරුනා❤

  • @sachiovitigala
    @sachiovitigala 17 วันที่ผ่านมา

    Barima lesson ekak hodatama teruna sir Thank you lot God bless sir ❤

  • @RivinduNavodya-sh3lh
    @RivinduNavodya-sh3lh 17 วันที่ผ่านมา +2

    අද දවසේ ප්ලැන් එක සාර්ථකයි ⚡😌

  • @thenukasasmith6709
    @thenukasasmith6709 17 วันที่ผ่านมา

    supiri sir hodata theruna❤👌

  • @thisaruanuhas1555
    @thisaruanuhas1555 17 วันที่ผ่านมา

    අමතක වෙලා තිබ්බ කොටස් ටිකක් මතක් උනා. සුපිරියට තේරුනා සර් ❤

  • @yumeshsathsara
    @yumeshsathsara 13 วันที่ผ่านมา

    "අපි මේක දිනලම ඉවර කරමු" 💪
    සුපිරියටම ගණන් ටික තේරුණා සර් ❤😊

  • @SanjeewaniSilva-m2z
    @SanjeewaniSilva-m2z 17 วันที่ผ่านมา

    Thank you sir.wade hondata teruna😊

  • @SLQuest4694
    @SLQuest4694 17 วันที่ผ่านมา +1

    වෙන මොන කතාද . කන හරහා මොලේටම වැදුනා ❤💥

  • @ThisaraDinusha-po6kc
    @ThisaraDinusha-po6kc 17 วันที่ผ่านมา

    සර් ගොඩක් ස්තුති හොදට තෙරැම් ගියා මන් රිවිශන් එකක්ට අවෙ දැනුමක් ගන්න පුලුවන් නම් සර් තව එ වගෙ ගනම් ටිකක් දෙන්නකෝ ❤💫

  • @JeewakaSahan
    @JeewakaSahan 17 วันที่ผ่านมา

    හොදට තේරුනා සර්❤️🤘

  • @tharun5961
    @tharun5961 17 วันที่ผ่านมา +1

    Hodata theruna sir 😍🖤

  • @NavodRavihara-gi3mm
    @NavodRavihara-gi3mm 8 วันที่ผ่านมา

    niyamatama theruna sir supiri 💕

  • @lakshan..7964
    @lakshan..7964 17 วันที่ผ่านมา

    සුපිරියටම තේරුනා සර්
    Thank you sir ❤

  • @manushasandakelum3210
    @manushasandakelum3210 17 วันที่ผ่านมา

    අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා❤👍

  • @HPSMW
    @HPSMW 17 วันที่ผ่านมา

    සර් අලුතින් උගන්නපු අන්තිම ටික ගොඩක් හොදට තේරුනා🖤

  • @dasunnirmal4255
    @dasunnirmal4255 17 วันที่ผ่านมา +1

    hodatama theruna sir 2025 AL man kurunegala pencilopera ekata sirge class enawa sir..................👍💫

  • @aviy_official_1
    @aviy_official_1 17 วันที่ผ่านมา

    Sir නියමයි සුපිරියටම තේරුනා

  • @praveenlaksanka3380
    @praveenlaksanka3380 17 วันที่ผ่านมา +1

    Supriy sir hodatama theruna 🌝👌

  • @arrivedtoplay1407
    @arrivedtoplay1407 9 วันที่ผ่านมา +1

    everything is ok sir thank you💞

  • @user-xd1vs3nv4f
    @user-xd1vs3nv4f 17 วันที่ผ่านมา +1

    aye kiyanna wachana na supiriiii hodatama theruna sir thank you ssooo mutch

  • @dinukachamod9381
    @dinukachamod9381 14 วันที่ผ่านมา

    ගැම්මක් සර් ❤

  • @hirundeshitha3622
    @hirundeshitha3622 13 วันที่ผ่านมา

    Hodatama theruna sir 🔥

  • @kumudupriyanga5909
    @kumudupriyanga5909 17 วันที่ผ่านมา

    Padama godak hodata theruna sir.2025 apitath godak hodata therum ganna puluwan widihta kiyadunna.thank you sir❤

  • @PathumSandaru_one
    @PathumSandaru_one 17 วันที่ผ่านมา

    මරුවට තේරුනා සර්💖

  • @gmaingrowdy1761
    @gmaingrowdy1761 10 วันที่ผ่านมา

    සුපිරි සෑර්❤👀

  • @penujahansith2688
    @penujahansith2688 14 วันที่ผ่านมา

    niyamai sir! supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madupanimsara4678
    @madupanimsara4678 17 วันที่ผ่านมา

    Supiri sir eth Mata theory tika therunath gana poddak hadaganna bari una anthima ganan tikanam thaniyema haduwa ❤❤

  • @janakajanaka8389
    @janakajanaka8389 17 วันที่ผ่านมา

    සුපිරි ආයේ ඉතිම් මොන කතාද etනම් ශ්‍රීමාල් සර් තමා❤️

  • @HeshanAbhishek-cw4jn
    @HeshanAbhishek-cw4jn 10 วันที่ผ่านมา

    නියමයි සර් ❤❤❤

  • @nisankarathinesh1831
    @nisankarathinesh1831 17 วันที่ผ่านมา

    Hoadata theruna ,supiri❤❤❤

  • @viranjaperera4350
    @viranjaperera4350 12 วันที่ผ่านมา

    Thanks sir very helpful

  • @PramodyaManith
    @PramodyaManith 17 วันที่ผ่านมา

    සුපිරි සර්❤