15) ගැඹුරුයි කියලා අතහැරපු මෝඩකම (ධම්මානුපස්සනාව පංචඋපාදානස්කන්ධය) | Pivithuru Niwan Maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +11

    භාවනා ගැන වැඩි ව්ස්තර දැන ගැනීමට පහත Link එක මත Click කරන්න
    mahamevnawa.lk/meditation/

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! මේ සියලුම පින් මා මෙන්ම අන් සියලුදෙනාටම අනුමෝදන් වේවා ! සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සියලුදෙනාටම හතුරො මිතුරෝ සියලුදෙනාටමද මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!!උතුම් තෙරුවන් සරණයි !
    ඔබවහන්සේට බොහෝ පින් අපෙ ස්වාමින්වහන්සේ නිසා බොහෝ සේ උතුම් ශ්‍රී සද්ධර්ම මා මෙන්ම අන් සියලුදෙනාම අවබෝධයෙන් ජිවිතයට ගලපාගනිමින් පිවිතුරු නිවන් මගම යාමට ඔබවහන්සේගේ උතුම් දේශනා උපකාරී වේවා ! සාදු !!! මේ සියලුම භාවනාව කිරීමට වාසනාව පින ලැබේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2020.11.27

  • @niranjihiguranage1237
    @niranjihiguranage1237 4 ปีที่แล้ว +9

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙි්වා 🙏

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මාගේ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,ඔබවහන්සේට නිවන් මග බොහෝ දුර නොවේවා .ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝයුශ ත් ලබේවා තෙරුවන් සරනයි

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +6

    🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..නමො බුද්ධාය ..තෙරුවන් සරණයි ..!! ඔබ වහන්සෙට මගෙ නමස්කාරය වෙවා ..මෙ දහම් කරුනු ඉතා පැහැදිලිව ඔබ වහන්සෙ අපට කියා දෙනවා එ පින් බලෙන්ම ඔබ වහන්සේට නිදුක් නිරොගී චිර ජිවනය ලැබේවා ..මෙ බුද්ධ සශනය තුලම උතුම් උ චතුරර්‍ය සත්‍යම අවබොද වෙවා අපටත් මෙ දර්මය ස්‍රවනය කලා උ පිනෙන් උතුම් නිර්මල දර්මය අවබොදය පිනිසම මෙ පින් හෙතු වෙවා .. තෙරුවන් සරණයි ..සාදු සාදු සාදු..!!

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය.. සාදු සාදු සාදු... අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @darshanikasirisena2321
    @darshanikasirisena2321 4 ปีที่แล้ว +7

    ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!
    වවනයෙන් වචනය විස්තර කර දෙමින් මේ උතුම් ගම්භීර ධර්මය ඉතා මැනවින් පැහැදිලි කර දෙන පින්වත් ඔබ වහන්සේට අප්‍රමාණ පින්!🙏🙏🙏

  • @ireshadilrukshi3090
    @ireshadilrukshi3090 4 ปีที่แล้ว +9

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 4 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා ...obavahanseta මාගේ නමස්කාර වේවා ...sadu ...sadu ....sadu ....

  • @gimhansadru6166
    @gimhansadru6166 4 ปีที่แล้ว +2

    අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල මාගේ ගුරැ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා .නමෝ බුද්ධාය .

  • @theeshananilupul1463
    @theeshananilupul1463 4 ปีที่แล้ว +5

    නිවා සිත් ගිනි උදා කලමැන සත්සතන් හට බැති සිතින් ..
    කළණ මිතුරෙකු වාගේ මටනම් කියු බණ පද ඔබෙ මුවින් ...
    නිතර තෙරුවන් සරණ පලයං මතක් කරනා සාමිනේ ...
    දොත් මුදදී දෙපා වැන්දා සද්ධාසීල සාමිනේ ..
    -සාධු සාධු 🙏🙏🙏

  • @ireshadilrukshi3090
    @ireshadilrukshi3090 4 ปีที่แล้ว +12

    ධර්මයෙහි සරණ ලබන්නා මෙලොවත් පරලොවත් සැනසීම ලබයි... ඒ මහා ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා නිරතුරුවම ධර්මය මැනවින් පැහැදිලි දේශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා!! සාදු සාදු සාදු..පීංවත් ස්වාමීන් වහන්සේටත් නිවන බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයි.,...........

  • @malalasekarabandara8810
    @malalasekarabandara8810 4 ปีที่แล้ว +1

    මහමෙිවිනාවෙන් ලොවටම බෙදනපිවිතුරැ අමාගගුල බොහෝකල් ලෝසතුන්ගේ හිත සුව පිනිස සුවසේ ගලාබසිත්වා. පින්වත් ලොකු ස්වාමින්සේ පූමුක මහමෙීවීනාවෙි මහාසඝරැවන අනගාරිකා මැනියන්වහන්සේලා නිදුක් වෙත්වා නිරොගීවෙත්වා සුවසේ වැඩවාසය කරත්වා . ඒ අමාමහ නිවන්සුව බොහොදුර නොවෙිවා. සාධු සාධු සාධු ... !!!

  • @budumaga9149
    @budumaga9149 4 ปีที่แล้ว +4

    🌹🌹🌹නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.........
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .............
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .............
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ..........

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 4 ปีที่แล้ว +1

    තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු .......

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 ปีที่แล้ว +2

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌻🙏🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 4 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏
    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාධු සාධු සාධු නමෝ බුද්ධාය සාධු සාධු සාධු

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +2

    සාදු .....

  • @arunodanipushpa8956
    @arunodanipushpa8956 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @vijithamalani1783
    @vijithamalani1783 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමෝබුද්ධාය !!!

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 4 ปีที่แล้ว +1

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 4 ปีที่แล้ว

    Saadhu saadhu saadhu nodanna boho daham karunu kiyala dana oba wahansata bohoma pin 🙏🤲🙏🤲🙏🤲man dubai k A pathmawathe

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape swamin wahansa oba wahanseta mage namas karaya wewa niduk nirogi suwaya deergayusha lebewa sadu sadu sadu

  • @chalakasuranga9850
    @chalakasuranga9850 4 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +3

    Saadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @SH-nx2rt
    @SH-nx2rt 4 ปีที่แล้ว

    Saaaadu saaaadu saaaadu pinwath swamin wahansa .oba wahanse niduk wewa nirogee wewa suwapath wewa... thawathawath meweni uthum wu dharmaanushasanawan sidukirimata shakthiya dhahirya nomadawa lebeeewaaa.....!

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi apitath may pinen panchaupadanaskandaya awaboda karaganemata wasanawa wewa sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa degaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,,

  • @gtr_3577
    @gtr_3577 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢 😢

  • @paytmansaeed410
    @paytmansaeed410 4 ปีที่แล้ว

    Maga baggawath arahath samma sabudu rajanan wahansaga daham karunu ((dasana karana oba wahansatath)) niwan margaya awabodawawa sadu sadu sadu man dubai k A pathmawathe 2020,12,3🙏🤲🤲🤲🙏🤲🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @bestfarming5605
    @bestfarming5605 4 ปีที่แล้ว +3

    Sadu! Sadu! Sadu! Theruwan saranai!!! Samma sambudu saranai!!!!

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හිමියනි

  • @chamasasandamini4787
    @chamasasandamini4787 4 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @suraasuraa2381
    @suraasuraa2381 4 ปีที่แล้ว +1

    Sadu saadu saaaadu.ikman athma bawayakadi uthum u chaturarya sathya darmaya awaboda wewaaa.🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 4 ปีที่แล้ว

    Pinwath maha sangarathnayata deergausha lebewa sadu...sadu...sadu....

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @rodnishammi6234
    @rodnishammi6234 4 ปีที่แล้ว

    sadu..sadu sadu...!!!

  • @ruwannt6395
    @ruwannt6395 4 ปีที่แล้ว

    Saadu saadu saadu 💐🌺🌼🍀🌸🌻💐🙏🙏🙏

  • @kumariherth502
    @kumariherth502 4 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!🙏🙏🙏

  • @rathnasooriyamanike8873
    @rathnasooriyamanike8873 4 ปีที่แล้ว +1

    Sadu...sadu..sa....du.......

  • @niranjihiguranage1237
    @niranjihiguranage1237 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @sewandido517
    @sewandido517 4 ปีที่แล้ว

    Sadu...sadu...sadu.

  • @rajapuragerosani1930
    @rajapuragerosani1930 4 ปีที่แล้ว

    Sadu 🙏sadu 🙏sadu🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @nadeekaranasinghearachchig2234
    @nadeekaranasinghearachchig2234 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 4 ปีที่แล้ว

    💐💐💐💐🙏🙏🙏🙏

  • @chamindapuspakumara79
    @chamindapuspakumara79 4 ปีที่แล้ว +1

  • @chamilapriyadarshani2549
    @chamilapriyadarshani2549 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @wasanthakd2708
    @wasanthakd2708 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !

  • @chamufonseka9501
    @chamufonseka9501 4 ปีที่แล้ว

    🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @adithyasilva2338
    @adithyasilva2338 4 ปีที่แล้ว

    🙏🙏🙏