ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු, සාදු, සාදු......දන්න කතා වස්තුවක් උනත්, මෙවැනි Animation එකක් තුලින් හිතට දැනෙනවා හරිම සමීපව.තව තවත් සාර්තක කරගැනීමට වාසනාව උදා වේවා. භාග්‍යවතුන්වහන්සේගේ ආලෝකය ලොවපුරා පැතිරේවා.
❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Yes❤❤
STV.. ඔබ කරන්නේ බොහොම යහපත් වැඩක්! අහපු දහම් කතා, මේ විදිහට ඇසටද පෙනෙන්න සැලැස්වීමෙන් ඒ ධර්ම ගෞරවය සහ හැගීම මිනිස් සිත් සතන් තුල තවත් තීව්‍ර කරනවා. ඒ නිසා රූප පෙන්වා පායාස නිරයට පාර කපා ගන්නා චැනල් අතර ඔබලා දිව්‍ය ලෝකයට පාර කපා ගන්නා බොහොම දුර්ලභ කිහිප දෙනාගෙන් එකක්! මීටත් වඩා හොදට තාත්විකව තවත් දියුණු ක්‍රම යොදාගෙන මේ යහපත් සේවාව තව තවත් ඉදිරියට සාර්ථකව කරන්න අවශ්‍ය සියලුම වාසනාව ඔබලාට ලැබේවා!!!! 🙏💎💐💐💐💐💐
සාදු සාදු සාදු ....තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...!!🙏🪷🪷
සාධු සාධු 🙏🏼🙏🏼 තෙරුවන් සරණායි!! නමෝ බුද්ධාය!!
stuthi
ගොඩක් වටින වැඩක් ....තෙරුවන් සරනයි නමෝ බුද්ධාය !!!
හරිම අපූර්ව දහම් කතාවක් ..පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා ..🌹🙏 🌹🙏 🌹🙏
❤❤❤❤❤❤
Uhdhj
හරිම හොද කතාවක් ඇත්තටම අපි මේවා ඇස් දෙකෙන් ජීව මානව දකිනවා වගේ හරිම හොඳයි
මේ වගේ කතා ඉක්මනට දාන්න...හරිම ආසාවෙන් බලන් ඉන්නව... තෙරුවන් සරණයි
අහෝ! අවසානයේ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ සිතට සැනසුම ගෙනෙන සුමධුර ශාන්ත ගාම්භීර හඩින් කරන ලද්දා වූ ඒ ගාථා සජ්ජායනාව අහෙද්දි හිතට දැනෙන සුවය!!!! කියල නිම කරන්න බැහැ නෙව!!!! සාධූ සාධූ සාධූ!!! 🙏💎💐💐💐💐💐
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ...
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Sadu sadu sadu pin wath loku sawamin wahanseta mage namskarya wewa
තෙරුවන් සරනයි.නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..
තව තවත් මෙවැනි කතා ඉදිරිපත් කරන්න.ජාතක කතා , බුදු සිරිතේ අවස්ථා, රහතන් වහන්සේලා ගැන කතා, සීහළ වත්ථු කතා, ලක්විරු ගුවන්විදුලියේ අනෝතප්තවිල සදහම් නාට්‍යයේ ගිය කතා මේ ආදී සම්බුදු සසුනට අදාළ සියලුම කතා පේත වස්ථු, විමාන වස්ථු ඉදිරිපත් කරන්න.ගොඩාක් පින්
තෙරුවන් සරණයි 🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏
නමෝ බුද්ධාය!🙏🙏🙏තෙරුවන් සරනයි ☸️🙏
😮😮😮😮😮😮😮😮😢😢😢🎉u😢😢😢🎉😢😢😢
අදත් අදින්න පුබ්බකලා ඕනෙ තරම් ඉන්න්වා මේ කතාව ලොකු ආදර්ශයක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් මැරුනම ඔවා අරන් යනවද නෙද බන්
❤බොහොම පිං 🥰 ලස්සන වැඩක් ..දිගටම කරගෙන යන්න....❤
සාදූ සාදු !! රහතන් වහන්සෙලා ආශ්‍රිතව කතාවන් ඉදිරිපත් කරනන පුළුවන් නම අතිශයින් වටිනවා. දැනෙ මෙවැනි 3D කතා කුඩා ළමයින් ඉලක්ක කරගෙන වෙනත් සිංහල චැනල් වලින් ඉදිරිපත් වූවත් වැඩිහිටි අයට පවා වැදගත් වන ලෙස රහතන් වහන්සෙලාගෙ චරිත කතා අශ්‍රිත නිර්මාණ කරනන පුළුවන් වුනොත් බොහොම පින්. watsanfran Animated Buddhist Stories විතරයි එය කරන්නෙ දැනට , ඒත් 2D monochrome animations.
මම එලෙවල් සිංහල කරන ළමයෙක් මට්ටකුණ්ඩලී කතාවට මෙ වීඩියෝ එක මාරම උදව්වාක් උනා පාඩමට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 😊❤
😢❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
මාත් ඔව් හුගක් වටිනවා❤
මාත් 😪
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මේ කරන මහඟු සේවය ට පින්වත් ගුරු දෙව්දුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා...
බෞද්ධ කතා වස්තු ඔක්කොම ටික මේ විදිහට හදල දාන්න.පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් බුදු බවම ලැබේවා මේ කරන සේවයට
සාදු සාදු සාදු
එ් අප තථාගත අමාමෑණී තුන්ලෝ තිලක සම්මා සම්බුද්ධ රත්නය එ් අසරණ අහිංසක මට්ටකුණ්ඩලී පුතුට පිහිට වී වදාළ සේක...🙏🙏🙏
සාදු සාදූ සාදූ 🙏❤️මෙ වගෙ වීඩියෝ දාන්න තව තව දිරිමත් වේවා 🙏❤️තෙරුවන් සරණයි 🙏❤️💐
🙏 සාදු. සාදු.. සාදු... 🙏 හරිම ලස්සනයි.
පිනැති සියල්ලෝම සවන් යොමත්වා.සාධූ සාධු සාධු. නමෝ බුද්ධාය.
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පරිස්සමෙන්
Your hard work is Appreciated 🙏🌷
Thanks a lot
🎉🎉🎉
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි
Harima lassanai 🎉❤😂 තෙරුවන් සරනයි
පසන්නනෙත්තෝ සුමුඛෝ බ්‍රහා උජු පතාපවාමජ්ඣේ සමණසංඝස්ස ආදිච්චෝ’ව විරෝචසි පහන් වී ගිය නෙතින් යුතු වූ - සඳක් සේ සොමි ගුණෙන් යුතු වූමනා උස මහතින්ද දැඩි වූ - බඹහු සේ සිරුරින්ද සෘජු වූසිටින විට ඔබ සමණ කැල මැද - දිලී බබළයි හිරු මඬල ලෙසනමෝ බුද්ධාය!!!🙏
Sadu sadu sadu mage namaskar ya weva sadu sadu sadu 🙏🙏🙏
Sadu saduu saduu teruwan saranai 🙏🙏🙏🌼🌻🌺💐 godak pin mekata 🥺
Sadu sadu sadu .video eka danakam balan hitiye 🙏🙏🙏🙏
Aththatama harima hodayi.padama kiyawala therum gannawata wada meka baluwama godak hodata therum gnna puluwan.godak pin
Godak watinawa❤❤
Theruwan saranai godak watinawa sadu sadu sadu
🌹🌹🌹🌹🌹🌹🌹
It's Really Amazing work. .❤❤
නමෝ බුද්ධාය 🙏🙏🙏
Me jiwite gamana kelawarak ne.ekama maga budun giya maga yemai..sadu...saadu...saaadu🙏🙏
සාදු සාදු සාදු ලස්සන 🙏🙏🙏🙏 නිර්මාණයක්
නමෝ බුද්ධාය...!!!
Harima ලස්සනයි 🎉🎉
Godak hodai
හරිම අපූරුවට කතාව පැහැදිලි වෙනව.ජීවිතයට වගේම ඉගෙනීමටත් පුලුවන් හොද කතාවක්🌹
තෙරුවන් සරණයි .නමෝ බුද්ධාය. 😢😢❤🎉
Harima lassanai. Godak pin oba siyalu denatama. 🙏🙏🙏 Great work.
හරිම ලස්සනයි 😇
සාධු සාධු සාධු .නමෝබුද්ධාය ..උතුම් තෙරුවණ් සරණයි ..🙏🙏🙏🙏
සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි ❤🙏
බුදු රජාණන්වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබෙවා !!!
mage amma thaththa budu venna ona ❤
සාදු සාදු සාදු ...නමෝ බුද්ධය
අම්මෝ ... මටත් පුතෙක් ඉන්නවා. මට දැනෙන්නේ නිකන් මගේ දරුවට උනා වගේ. ඒ තරම් දැනූනා. මම නැති උනොත් මගේ දරුවාටත් මෙහම වෙයි කියලා හිතෙනවා. මගේ දරුවා මානසිකවත් කායිකවත් නිරෝගී දරුවෙක් වේවා. සංසාරේ කරපු පවක් ඇත්නම් මේ ආත්මෙන්ම ගෙවිලා අවසන් වේවා..
😢
සාදු සාදු සාදු....
Theruwan Saranai siyalu denata🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
Theruwansaranai!
Sadu sadu sadu 🙏🙏🙏
😮mata wadak
තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම අපුර්යි🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌸🌸🌸🌹🌹🌸🌸🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏
අපමන පින්!
Namo buddhaya 🙏
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Budu saranayi 🙏🙏🙏
සාදූ සාදු 🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Vshaaaaah.
😢😢😢😢😢😢😢සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේගේ
❤🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🌷🌻🌹
ගොඩාක් වටිනවා👍🙏🙏🙏🙏
🙏❤️💐
හරිම ලස්සනයි.
🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
❤️❤
බුදු සරනයි 🙏🙏🙏🙏 හරිම ලස්සනයි ❤
🙏🏼🙏🏼
Theruwan sarana pamanai phita dinaka 🙏🙏🙏
🙏✨💐
මං AL සිංහල කරන ලමෙක් මට මේ කතා ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි
Masuru kama lobaya elawath paralawa melawath paralawa .
සාදු ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Great work. Appreciate..❤
අනේ පටාචාරා කතාව වීඩියෝ එකකුත් ලගදිම දාන්නකෝ plz 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹
සාධු 🙏🪷 සාධු 🙏🪷 සාධු 🙏🪷
🙏🙏🙏🙏🙏
Sadhu sadhu sadhu
ධර්ම චක්‍රයක් සහිත මාලයක් පැළදීමෙන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අගෞරවයක් සිදු වේද ? නිවැරදිම පිළිතුර දන්නා කෙනෙක් සිටීනම් මට කියන්න අනිත් අයගෙ පෞද්ගලික පිළිතුරුත් මට ගොඩක් වටිනව ඒ නිසා පුළුවන් අය කියං යන්න ගොඩක් පින් ඒ වගෙර්ම ඒක මට ලොකු උදව්වක්
Pin ath wewa
Saaduu...Saaduu ..Saaduu...
සාදු, සාදු, සාදු......දන්න කතා වස්තුවක් උනත්, මෙවැනි Animation එකක් තුලින් හිතට දැනෙනවා හරිම සමීපව.තව තවත් සාර්තක කරගැනීමට වාසනාව උදා වේවා. භාග්‍යවතුන්වහන්සේගේ ආලෝකය ලොවපුරා පැතිරේවා.
❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Yes❤❤
STV.. ඔබ කරන්නේ බොහොම යහපත් වැඩක්! අහපු දහම් කතා, මේ විදිහට ඇසටද පෙනෙන්න සැලැස්වීමෙන් ඒ ධර්ම ගෞරවය සහ හැගීම මිනිස් සිත් සතන් තුල තවත් තීව්‍ර කරනවා. ඒ නිසා රූප පෙන්වා පායාස නිරයට පාර කපා ගන්නා චැනල් අතර ඔබලා දිව්‍ය ලෝකයට පාර කපා ගන්නා බොහොම දුර්ලභ කිහිප දෙනාගෙන් එකක්! මීටත් වඩා හොදට තාත්විකව තවත් දියුණු ක්‍රම යොදාගෙන මේ යහපත් සේවාව තව තවත් ඉදිරියට සාර්ථකව කරන්න අවශ්‍ය සියලුම වාසනාව ඔබලාට ලැබේවා!!!! 🙏💎💐💐💐💐💐
සාදු සාදු සාදු ....තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය...!!🙏🪷🪷
සාධු සාධු 🙏🏼🙏🏼 තෙරුවන් සරණායි!! නමෝ බුද්ධාය!!
stuthi
ගොඩක් වටින වැඩක් ....තෙරුවන් සරනයි
නමෝ බුද්ධාය !!!
හරිම අපූර්ව දහම් කතාවක් ..
පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා ..
🌹🙏 🌹🙏 🌹🙏
❤❤❤❤❤❤
Uhdhj
හරිම හොද කතාවක් ඇත්තටම අපි මේවා ඇස් දෙකෙන් ජීව මානව දකිනවා වගේ හරිම හොඳයි
මේ වගේ කතා ඉක්මනට දාන්න...හරිම ආසාවෙන් බලන් ඉන්නව... තෙරුවන් සරණයි
අහෝ! අවසානයේ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ සිතට සැනසුම ගෙනෙන සුමධුර ශාන්ත ගාම්භීර හඩින් කරන ලද්දා වූ ඒ ගාථා සජ්ජායනාව අහෙද්දි හිතට දැනෙන සුවය!!!! කියල නිම කරන්න බැහැ නෙව!!!! සාධූ සාධූ සාධූ!!! 🙏💎💐💐💐💐💐
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ...
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Sadu sadu sadu pin wath loku sawamin wahanseta mage namskarya wewa
තෙරුවන් සරනයි.
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු..
තව තවත් මෙවැනි කතා ඉදිරිපත් කරන්න.ජාතක කතා , බුදු සිරිතේ අවස්ථා, රහතන් වහන්සේලා ගැන කතා, සීහළ වත්ථු කතා, ලක්විරු ගුවන්විදුලියේ අනෝතප්තවිල සදහම් නාට්‍යයේ ගිය කතා මේ ආදී සම්බුදු සසුනට අදාළ සියලුම කතා පේත වස්ථු, විමාන වස්ථු ඉදිරිපත් කරන්න.ගොඩාක් පින්
තෙරුවන් සරණයි 🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏
නමෝ බුද්ධාය!🙏🙏🙏
තෙරුවන් සරනයි ☸️🙏
😮😮😮😮😮😮😮😮😢😢😢🎉u😢😢😢🎉😢😢😢
අදත් අදින්න පුබ්බකලා ඕනෙ තරම් ඉන්න්වා මේ කතාව ලොකු ආදර්ශයක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් මැරුනම ඔවා අරන් යනවද නෙද බන්
❤බොහොම පිං 🥰 ලස්සන වැඩක් ..දිගටම කරගෙන යන්න....❤
සාදූ සාදු !! රහතන් වහන්සෙලා ආශ්‍රිතව කතාවන් ඉදිරිපත් කරනන පුළුවන් නම අතිශයින් වටිනවා. දැනෙ මෙවැනි 3D කතා කුඩා ළමයින් ඉලක්ක කරගෙන වෙනත් සිංහල චැනල් වලින් ඉදිරිපත් වූවත් වැඩිහිටි අයට පවා වැදගත් වන ලෙස රහතන් වහන්සෙලාගෙ චරිත කතා අශ්‍රිත නිර්මාණ කරනන පුළුවන් වුනොත් බොහොම පින්. watsanfran Animated Buddhist Stories විතරයි එය කරන්නෙ දැනට , ඒත් 2D monochrome animations.
මම එලෙවල් සිංහල කරන ළමයෙක් මට්ටකුණ්ඩලී කතාවට මෙ වීඩියෝ එක මාරම උදව්වාක් උනා පාඩමට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 😊❤
😢❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
මාත් ඔව් හුගක් වටිනවා❤
මාත් 😪
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මේ කරන මහඟු සේවය ට පින්වත් ගුරු දෙව්දුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වෙත්වා...
බෞද්ධ කතා වස්තු ඔක්කොම ටික මේ විදිහට හදල දාන්න.පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් බුදු බවම ලැබේවා මේ කරන සේවයට
සාදු සාදු සාදු
එ් අප තථාගත අමාමෑණී තුන්ලෝ තිලක සම්මා සම්බුද්ධ රත්නය එ් අසරණ අහිංසක මට්ටකුණ්ඩලී පුතුට පිහිට වී වදාළ සේක...🙏🙏🙏
සාදු සාදූ සාදූ 🙏❤️
මෙ වගෙ වීඩියෝ දාන්න තව තව දිරිමත් වේවා 🙏❤️
තෙරුවන් සරණයි 🙏❤️💐
🙏 සාදු. සාදු.. සාදු... 🙏
හරිම ලස්සනයි.
පිනැති සියල්ලෝම සවන් යොමත්වා.සාධූ සාධු සාධු. නමෝ බුද්ධාය.
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පරිස්සමෙන්
Your hard work is Appreciated 🙏🌷
Thanks a lot
🎉🎉🎉
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි
Harima lassanai 🎉❤😂 තෙරුවන් සරනයි
පසන්නනෙත්තෝ සුමුඛෝ බ්‍රහා උජු පතාපවා
මජ්ඣේ සමණසංඝස්ස ආදිච්චෝ’ව විරෝචසි
පහන් වී ගිය නෙතින් යුතු වූ - සඳක් සේ සොමි ගුණෙන් යුතු වූ
මනා උස මහතින්ද දැඩි වූ - බඹහු සේ සිරුරින්ද සෘජු වූ
සිටින විට ඔබ සමණ කැල මැද - දිලී බබළයි හිරු මඬල ලෙස
නමෝ බුද්ධාය!!!🙏
Sadu sadu sadu mage namaskar ya weva sadu sadu sadu 🙏🙏🙏
Sadu saduu saduu teruwan saranai 🙏🙏🙏🌼🌻🌺💐 godak pin mekata 🥺
Sadu sadu sadu .video eka danakam balan hitiye 🙏🙏🙏🙏
Aththatama harima hodayi.padama kiyawala therum gannawata wada meka baluwama godak hodata therum gnna puluwan.godak pin
Godak watinawa❤❤
Theruwan saranai godak watinawa sadu sadu sadu
🌹🌹🌹🌹🌹🌹🌹
It's Really Amazing work. .❤❤
නමෝ බුද්ධාය 🙏🙏🙏
Me jiwite gamana kelawarak ne.ekama maga budun giya maga yemai..sadu...saadu...saaadu🙏🙏
❤
සාදු සාදු සාදු ලස්සන 🙏🙏🙏🙏 නිර්මාණයක්
නමෝ බුද්ධාය...!!!
Harima ලස්සනයි 🎉🎉
Godak hodai
හරිම අපූරුවට කතාව පැහැදිලි වෙනව.ජීවිතයට වගේම ඉගෙනීමටත් පුලුවන් හොද කතාවක්🌹
තෙරුවන් සරණයි .
නමෝ බුද්ධාය. 😢😢❤🎉
Harima lassanai. Godak pin oba siyalu denatama. 🙏🙏🙏 Great work.
හරිම ලස්සනයි 😇
සාධු සාධු සාධු .නමෝබුද්ධාය ..උතුම් තෙරුවණ් සරණයි ..🙏🙏🙏🙏
සාදු සාදු සාදු ..තෙරුවන් සරනයි ❤🙏
බුදු රජාණන්වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබෙවා !!!
mage amma thaththa budu venna ona ❤
සාදු සාදු සාදු ...නමෝ බුද්ධය
අම්මෝ ... මටත් පුතෙක් ඉන්නවා. මට දැනෙන්නේ නිකන් මගේ දරුවට උනා වගේ. ඒ තරම් දැනූනා. මම නැති උනොත් මගේ දරුවාටත් මෙහම වෙයි කියලා හිතෙනවා. මගේ දරුවා මානසිකවත් කායිකවත් නිරෝගී දරුවෙක් වේවා. සංසාරේ කරපු පවක් ඇත්නම් මේ ආත්මෙන්ම ගෙවිලා අවසන් වේවා..
😢
සාදු සාදු සාදු....
Theruwan Saranai siyalu denata🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
Theruwansaranai!
Sadu sadu sadu 🙏🙏🙏
😮mata wadak
තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම අපුර්යි🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌸🌸🌸🌹🌹🌸🌸🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏
අපමන පින්!
Namo buddhaya 🙏
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Budu saranayi 🙏🙏🙏
සාදූ සාදු 🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Vshaaaaah.
😢😢😢😢😢😢😢සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේගේ
❤🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼🌷🌻🌹
ගොඩාක් වටිනවා👍🙏🙏🙏🙏
🙏❤️💐
හරිම ලස්සනයි.
🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
❤️❤
❤❤❤❤❤❤
බුදු සරනයි 🙏🙏🙏🙏 හරිම ලස්සනයි ❤
🙏🏼🙏🏼
Theruwan sarana pamanai phita dinaka 🙏🙏🙏
🙏✨💐
මං AL සිංහල කරන ලමෙක් මට මේ කතා ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි
Masuru kama lobaya elawath paralawa melawath paralawa .
සාදු ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Great work. Appreciate..❤
අනේ පටාචාරා කතාව වීඩියෝ එකකුත් ලගදිම දාන්නකෝ
plz 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹
සාධු 🙏🪷 සාධු 🙏🪷 සාධු 🙏🪷
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadhu sadhu sadhu
ධර්ම චක්‍රයක් සහිත මාලයක් පැළදීමෙන් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට අගෞරවයක් සිදු වේද ?
නිවැරදිම පිළිතුර දන්නා කෙනෙක් සිටීනම් මට කියන්න අනිත් අයගෙ පෞද්ගලික පිළිතුරුත් මට ගොඩක් වටිනව ඒ නිසා පුළුවන් අය කියං යන්න ගොඩක් පින් ඒ වගෙර්ම ඒක මට ලොකු උදව්වක්
Pin ath wewa
Saaduu...
Saaduu ..
Saaduu...