ඔස්ට්‍රේලියා සංචාරක වීසා ගන්න විදිහ | Visitor Visa - Australia | Yohan Watts | doc List

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කව්රුත් ආසයි travel කරන්න. ඕස්ට්‍රේලියාව වගේ රටක් බලන්න එන්නත් ගොඩක් ආස ඇති. ඕස්ට්‍රේලියාවට සංචාරක වීසා Tourist visa ඉල්ලන්න kalin මේ Video එක බලන්න. ඔයාලට submit කරන document list ekak ඕනනම් comment එකක් දාන්න.
    Biosecurity (plant and food materials)
    You can be penalised if you don't declare goods or provide an incorrect declaration. You could: receive a fine of up to A$5,500. have your visa CANCELLED.
    What can you bring to Australia? www.studyaustr... › plan-your-move
    Create your ImmiAccount : online.immi.go...
    #yohanwatts

ความคิดเห็น • 110

  • @goshithagimhan3885
    @goshithagimhan3885 9 หลายเดือนก่อน +2

    Watinwa ek.. good luck.. digatam videos dnna ❤️

    • @YohanWatts
      @YohanWatts  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අපිව දිරිමත් කලාට.

  • @Adeeshajayasekara
    @Adeeshajayasekara 8 หลายเดือนก่อน +2

    Hoda video ekak thanks akke &aiya

    • @YohanWatts
      @YohanWatts  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි කමෙන්ට් එකට 👍

  • @aitolife
    @aitolife 9 หลายเดือนก่อน +2

    Nice Video. Very Helpful.

    • @YohanWatts
      @YohanWatts  9 หลายเดือนก่อน

      Glad to hear that. Thank you

  • @shamilawarnakulasuriya4437
    @shamilawarnakulasuriya4437 3 หลายเดือนก่อน +1

    Thank u much

  • @anojaEdirisinghe-jx2tc
    @anojaEdirisinghe-jx2tc 8 หลายเดือนก่อน +1

    Nice video. Thanks.
    If two people travel together under on visa application, one person sponsors the other one, does the other one has to submit the deeds etc to show proof of return. The sponsor 's one who travelled together will be enough?

    • @YohanWatts
      @YohanWatts  8 หลายเดือนก่อน +1

      Thanks for the comment.
      Need more information.
      Could you please send me your contact number to commonyn@gmail.com
      I'll call you.

    • @anojaEdirisinghe-jx2tc
      @anojaEdirisinghe-jx2tc 8 หลายเดือนก่อน +1

      @@YohanWatts Many thanks for calling and clarifying the doubts. Appreciate your prompt response. Very valuable service you two render for ones apply for visitor visa. Thank you.

    • @YohanWatts
      @YohanWatts  8 หลายเดือนก่อน +1

      @anojaEdirisinghe-jx2tc
      My pleasure...

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 7 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් තොරතුරු ගොඩක්👌ගොඩක් ස්තූතුයි...මගේ පුතා ඉන්නේ සිඩ්නිවල..එයා මාව vacation එකකට ගන්න ඉන්නේ ..ඉතින් මට මෙහෙ මගේ දේවල් වලට තියෙන්නේ ප්ර්චස් 8න් හතරක් විතරයි.. අනිත් හතර අනිත් පුතාට ලිව්වා ප්‍රාණ භුක්තිය තියලා..ඒ ඩීඩ් සිංහල භාශාවෙන් තියෙන්නේ ...ඒවා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් මාර්ගයෙන් English වලට ට්‍රාන්ලේට් කරනවද ...නැත්තම් ලෝයර් කෙනෙක් ලගටම යන්න ඕනෙද? ඒකයි මට තියෙන ප්‍රශ්නය .. තව් එකක් එක්කෙනෙක් මේවා කරලා දෙන්න 70,000 ගන්නවලු . මට එහෙම,ඕනේ නෑ..මට පුලුවන් ඔබට්ගුමාලගේ instructions අරන් කරගන්න... ප්ලීස් මට කියන්න ඒ deed එකේ විස්තරය.

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน +1

      මෙකට උත්තරය type කරනවට වැඩිය Call කරලා පැහැදිලි කරානම් හොඳයි. මට Phone number එක commonyn@gmail.com email කරන්න.

  • @surangiranawaka7059
    @surangiranawaka7059 26 วันที่ผ่านมา +1

    Akke aiyye man me aurudde visit visa ekakin Australia anna inne job visa ekakata maru wenna puluwanweida

    • @YohanWatts
      @YohanWatts  26 วันที่ผ่านมา

      එහෙම කරන්න ටිකක් අමාරුයි. ඔයා එනකොට Airport එකේදි එක දැනගත්තොත් ඔයාව රට අතුල එන්න දෙන්නේ නැතුවම ආපහු හරවලා යවනවා. මෙහෙ ඇවිත් ඉන්න කාළය ඇතුලත ඔයට job එකක් හොයාගෙන එකෙන් වීසා sponsor කරගන්න පුළුවන්නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒක Nearly impossible.

  • @amindeeperera
    @amindeeperera 9 หลายเดือนก่อน +2

    Work visa ganath video eakak danna

    • @YohanWatts
      @YohanWatts  9 หลายเดือนก่อน

      Api ikmaninma Work Visa video ekak dannam.

  • @RamaniR-ye6qw
    @RamaniR-ye6qw 5 หลายเดือนก่อน +1

    My son is on TR. Can he give the letter that he lookaferr their parents when come to Aus. As visitors

    • @YohanWatts
      @YohanWatts  5 หลายเดือนก่อน

      Hi, the letter has more value if it's coming from a permanent resident or a citizen. But still you can attach a sponsor letter from your son. For more information send me your email address to commonyn@gmail.com

  • @Adeeshajayasekara
    @Adeeshajayasekara 8 หลายเดือนก่อน +1

    Aiye family sponsor visa awoth visa maru kara ganna puluwanda,oya kiyana ara candisan 2 nathuwa visa wadunoth

    • @YohanWatts
      @YohanWatts  8 หลายเดือนก่อน

      මට ඔයාගෙ number එක එවන්න commonyn@gmail.com එකට මම call එකක් දෙන්නම්

  • @sarahjay15
    @sarahjay15 2 หลายเดือนก่อน +1

    Hi for how long should we maintain the funds before applying

    • @YohanWatts
      @YohanWatts  2 หลายเดือนก่อน

      At least months

    • @sarahjay15
      @sarahjay15 2 หลายเดือนก่อน

      @ sorry not clear

    • @YohanWatts
      @YohanWatts  2 หลายเดือนก่อน

      Sorry,
      At least 6 months

  • @shanthadealwis2266
    @shanthadealwis2266 8 หลายเดือนก่อน +1

    Budusarn

    • @YohanWatts
      @YohanWatts  8 หลายเดือนก่อน

      Thank you

  • @sanjeewaamarathunga4867
    @sanjeewaamarathunga4867 7 หลายเดือนก่อน +1

    Australia .. wala enna kenekta work visa ekak (sponsor ) lankawe kenekta ewnna puluwanda... ehema a ratata ganna puluwan kamak theyanawada...pls replay ...

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      ලංකාවේ කෙනෙක්ට හරි ඕස්ට්‍රේලියාවේ කෙනෙක්ට හරි ලංකාවේ කෙනෙකුට sponsorship එකක් දෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා එයට ව්‍යාපාරයක් තියෙන්න ඕන, ඒ වගේම ඒ ව්‍යාපාරය criteria කීපයක් සම්පූර්ණ කරන්න ඕන.
      වැඩි විස්තර සදහා commonyn@gmail.com ඔයාගෙ number එක එවන්න

  • @tharakadinesh2795
    @tharakadinesh2795 9 หลายเดือนก่อน +1

    👍🙏

    • @YohanWatts
      @YohanWatts  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අපේ video බලලා comment කරලා අපිව දිරිමත් කරනවට.

  • @dhanuchula7446
    @dhanuchula7446 2 หลายเดือนก่อน +2

    මේ දවස්වල විසිට් වීසා වලින් ගිහන් වෙන විසා එකකට මාරු වෙන්න බැද

    • @YohanWatts
      @YohanWatts  2 หลายเดือนก่อน +1

      දැන් බැ, ඉස්සර එහෙම Option එකක් තිබ්බ. මේ අවුරුද්දේ තමයි cancel කාලෙ

  • @thedreamer16731
    @thedreamer16731 8 หลายเดือนก่อน +2

    1 week walata tourist visa ganna puluwanda ?

    • @YohanWatts
      @YohanWatts  8 หลายเดือนก่อน

      පුළුවන්, ඔයාට මාස 3 කට හෝ මාසයකට කොහොමත් වීසා හම්බවෙනවා, එතකොට week එකකට හෝ මාසයකට එන්න පුළුවන්. වෙන උදවුවක් ඕනනම් Yohanwatt@gmail.com එකට email කරන්න

  • @sandamalicooray6658
    @sandamalicooray6658 27 วันที่ผ่านมา

    Mama ammai, thathawai , nangiwai genna ganna inne. Hebai ayalata salli account wala pennna nehe. Mata salli penna ayalawa ganna ghana puluwanda. Man sponsor widiyata

    • @YohanWatts
      @YohanWatts  27 วันที่ผ่านมา +1

      Salli thiyenna ona eyalage accounts wala. Oya ta puluwan nam dala thiyanna. Visa hamba වෙනකල්. Mathinam reject wenna puliwan.

    • @sandamalicooray6658
      @sandamalicooray6658 26 วันที่ผ่านมา

      ⁠thank you.
      Sponsor family visa apply akalath ayalage account wala salli thiyenna oneda.

    • @sandamalicooray6658
      @sandamalicooray6658 26 วันที่ผ่านมา

      ⁠thank you.
      Sponsor family visa apply akalath ayalage account wala salli thiyenna oneda.

    • @YohanWatts
      @YohanWatts  23 วันที่ผ่านมา +1

      Ou thiyenna ona salli eyalge accounts wala.

    • @sandamalicooray6658
      @sandamalicooray6658 2 วันที่ผ่านมา

      Thank you so much.🙏

  • @aishwaryaloganathan6397
    @aishwaryaloganathan6397 3 หลายเดือนก่อน +1

    Is form 54 required for a visitor visa 600 for a tourist interested in going to Melbourne

    • @YohanWatts
      @YohanWatts  2 หลายเดือนก่อน

      ඔව්, ඒ form එක ඕන.

  • @Driver1-o4p
    @Driver1-o4p 7 หลายเดือนก่อน +1

    Mage puta enne Sidney mamath . Wife samaga visit karanna enne oyala danna counsulton kenek ennawada. Matakiyanna pl....

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      Commonyn@gmail.com email එකට phone number එක එවන්න මම call එකක් දෙන්නම්

  • @Krzeh128
    @Krzeh128 5 หลายเดือนก่อน +1

    Mama visit visa ( 600 family sponsored ) dan 20 days wenwa .thama update ek na ne eka gana

    • @YohanWatts
      @YohanWatts  5 หลายเดือนก่อน

      Please send me your mobile number to commonyn@gmail.com, I'll call you

    • @YohanWatts
      @YohanWatts  4 หลายเดือนก่อน

      Did you send it?

  • @padmamudalige4707
    @padmamudalige4707 28 วันที่ผ่านมา

    ඔප්පුව සහතික කරගන්න පුළුවන් ගෙයක් තියනව ඒක සහතික කරන්නෙ කොහොමද

    • @YohanWatts
      @YohanWatts  26 วันที่ผ่านมา

      ඉස්සෙල්ලම English වලට translate කරලා, translation එකයි true copy කියලයි certify කර ගන්න lawyer කෙනෙක්ට කියලා

  • @mskodagoda8708
    @mskodagoda8708 7 หลายเดือนก่อน +1

    Original Documents scan karala danava nam translated karapu copy eakath eakka original documents true copy karanna onada scan karala upload karanna kalin nath nam original eake copy eakak aran true copy karala eakada upload karanna ona

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      මට ඔයාගෙ number එක commonyn@gmail.com එකට දාන්න මම call එකක් දෙන්නම්

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      ඔව් "True Copy" කියලා certify කරන්න ඕන. Copy එකක් අරගෙන certify කරලා scan කරලා attach කරන්න.

    • @mskodagoda8708
      @mskodagoda8708 7 หลายเดือนก่อน

      @@YohanWatts thanks reply eakata ayye eatakota translate karana lowyer tama kiyala true copy kara gattama harida

    • @mskodagoda8708
      @mskodagoda8708 7 หลายเดือนก่อน +1

      @@YohanWatts ayye mama December tama eanna hitan inne August mada vage veddi apply karata aulak nath da nath nam parakku vadaida ?

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      August apply කරන්න අවුලක් වෙන්නෑ.
      Send me your mobile number to commonyn@gmail.com for more information

  • @sanka3rdeye744
    @sanka3rdeye744 8 หลายเดือนก่อน +1

    Mage visa eka refusal una..man aye visa ekak danna innwa…man aye lankwata enna naha kiyala thamai rejected une?

    • @YohanWatts
      @YohanWatts  8 หลายเดือนก่อน

      බොහොම කනගාටුයි වෙච්චදේට. ඔයා මම video එකේ කියපු ඔක්කොම documents දුන්නද?

    • @sanka3rdeye744
      @sanka3rdeye744 8 หลายเดือนก่อน

      ඔව් දැම්මා....මට හිතාගන්න බැහැ ඇයි කියලා?

    • @sanka3rdeye744
      @sanka3rdeye744 8 หลายเดือนก่อน

      My decision is based on the following factors
      You have stated in your application that you intend to travel to Australia to visit your spouse.
      I have considered the evidence of your economic and financial circumstances. The evidence you have provided indicates that you are employed as an Accouros our
      -Contro
      jocke and have some savings. However, I do not consider
      the evidence of your income and savings to be substantial enough that they represent a significant incentive for you to return to Sri Lanka.
      I have considered your previous overseas travel, however when considered against all aspects of your circumstances I am not satisfied that it provides a strong indication of compliance with visa conditions sufficient to outweigh my concerns regarding the genuine temporary nature of your proposed visit.
      I accept that you have family ties in Sri Lanka, and that they may provide some incentive for you to return. However I am not satisfied that this is sufficient to overcome my concerns as discussed above.
      I have also carefully considered the support provided by your spouse. However, this support in itself does not provide assurance of your incentive to return to Sri Lanka should you be granted a Visitor visa. Accordingly, the inviter's support has not been sufficient in overcoming my concerns in relation to your personal circumstances in Sri Lanka. ඕක තමයි හේතුව විදියට අපිට ලැබුනේ?

    • @YohanWatts
      @YohanWatts  8 หลายเดือนก่อน +1

      Send me your mobile number to commonyn@gmail.com

  • @kumararanasinghe838
    @kumararanasinghe838 4 หลายเดือนก่อน

    Iam a marine engineer. Once I applied transit visa to join ship from Australia. But it was rejected. Is it problem for apple visit visa.

    • @YohanWatts
      @YohanWatts  4 หลายเดือนก่อน

      How long ago was this happened?

  • @ChandaniKanchanamala
    @ChandaniKanchanamala 4 หลายเดือนก่อน

    Husband tiynne student visa..mata visit visa ynna puluwanda? Babawa dala enne masa 6ta wage ynna puluwnda kohomda krnne

    • @YohanWatts
      @YohanWatts  3 หลายเดือนก่อน

      Please send me your mobile number, I'll call you. Sorry for the late reply

  • @gayanindikaudayakumara9671
    @gayanindikaudayakumara9671 8 หลายเดือนก่อน +1

    Romania edala apita enna widiyak thiyenawada.

  • @mskodagoda8708
    @mskodagoda8708 6 หลายเดือนก่อน +1

    ayye mata oyage advice eakak ona mama eye tourist visa valata applycation eaka damma magei family eake tawa 3nektai mage applycation eaka damma ma ave applycation eaka acknowlege kara kiyala vitarai bio metrics request eaka tama ave naha eath anith dun denagema ( wife and two kids) bio metrics request ava ai dan naha ehema venne neda mara prasne kiyanne mage immi ac eakata log unama action vala mama bio metrics karanna ona kiyala tavama penne na eath anith tun denata pennava mama dan hita ganna baruva inne anith 3 denata vitarak VFS appoinment eaka book karanavada kiyala pls can you advice me on this mekata hetva mata check kara ganna vidiyak tgiyanava department of home affairs eake e mail address eakak vath naha ne check kara ganna

    • @YohanWatts
      @YohanWatts  5 หลายเดือนก่อน

      I'll call you today

    • @mskodagoda8708
      @mskodagoda8708 5 หลายเดือนก่อน

      @@YohanWatts ayye mama visa applycation eaka lodge kara 12th Aug and 16th August Biometrics dunna ea unata immi ac eake bio metrics dunna kiyala bala ganna tanak naha neda dan bio metrics requirement eaka tiyana tanata giyama '' no further action required '' kiyala vatila tiyanava dan mama okkoma documents upload karala tiyana nisa bio meyrics eakath karala ivara nisa attached documents vala '' I confirm i have provided infiormation as requested'' kiyala confirm karata kamak nathda

    • @mskodagoda8708
      @mskodagoda8708 3 หลายเดือนก่อน

      @@YohanWatts hi ayye mata visa hambauna December vala 20 days valata vage avith yanna hitan inne Melbourne airport eake border control eake process eake karanna ona vishesha dewal mokuth tiyenavada ?

    • @YohanWatts
      @YohanWatts  3 หลายเดือนก่อน

      @@mskodagoda8708 Malli oyage mobile number eka ewanna commonyn@gmail.com ekata, mama call karannam.

  • @virajindika1474
    @virajindika1474 5 หลายเดือนก่อน

    විසිට් වීසා ඇවිත් ගල් උනොත් මොකද වෙන්නෙ.ජොබ් කරන්න පුලුවන්ද දිගට ඉන්න හදාගන්න පුලුවන්ද

    • @YohanWatts
      @YohanWatts  4 หลายเดือนก่อน

      ගල් උනොත්, හරිම අමාරුයි. කොහොම හරි දවසක අහු වෙනවා. අනික වීසා නැතිව වැඩ කරන්න බැහැ. ලංකාවේ ඉන්දියාවේ, එහෙම නැත්නම් වෙන රටවල අය ළඟ කිසිම සැලකිල්ලක් නැතුව වැඩ කරන්න වෙනවා. සමහර විට වැඩ අරගෙන සල්ලි දෙන්නෙ නෑ. ඉල්ලුවහම immigration එකට කියන්නද අහල එලවල දානවා. හරිම හයෙන් ඉන්න වෙන්නෙ. කොයි වෙලේ kawru ඔත්තුව දෙයිද කියලා.
      මොනා kalath ඔයට යන්න thiyena දවසට immi එකේ ඔයා ගිය කියලා record උනේ නැත්තම් ඔයාව හොයා gannawamay

    • @virajindika1474
      @virajindika1474 4 หลายเดือนก่อน +1

      @@YohanWatts අපිට විසිට් ඇවිත් ජොබ් 1 හදාගන්න බැරිද .වීසා තියෙන කාල සිමාව තුල

    • @YohanWatts
      @YohanWatts  4 หลายเดือนก่อน

      "No further stay" කියලා visa එකේ ගහලා නැත්තම් පුළුවන්

  • @giwanthadinel8582
    @giwanthadinel8582 7 หลายเดือนก่อน +1

    mata oba thumawa contact kara ganne puluwan da

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      Commonyn@gmail.com
      Number එක එවන්න, මම call එකක් දෙන්නම්

  • @chamararanasinghe6591
    @chamararanasinghe6591 7 หลายเดือนก่อน

    Visit visa eken awilla, self job ekak hoya ganna amaruida(health wala)

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน +1

      ඒක හරියන්නෙ නැතිවෙයි මොකද එකක් Visitor Visa eken වැඩ කරන්න බැහැ, employer අහනවා මොකක්ද Visa එක කියලා
      අනික 1 July ඉඳලා visitor visa awith student visa එකක්වත් දාන්න බැරි කරලා

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      මල්ලි, ඔයාට විස්තර ඕනනම් මගේ email එකට ඔයාගෙ number එක එවන්න.

  • @kavidunimsara6786
    @kavidunimsara6786 2 หลายเดือนก่อน

    mt vistharayk dana gnn puluwnd aiye mage wife inne dn Australiayawe eya nursing walin student visa ehekin giye .october intake eke thama eya visa eka damme e weddi api marry karal idiye nh visa eka awata passe thama api marry kale mt dn dana gann awasha mage wife ge dependent vidiyta hri vist visa ehekin hri mt e ratata ynna puluwand visa process eka gana visthryk kiynn puluwand

    • @YohanWatts
      @YohanWatts  หลายเดือนก่อน

      Sorry for the delay in responding.
      Please send me your mobile number to commonyn@gmail. Com, I'll call you

    • @kavidunimsara6786
      @kavidunimsara6786 หลายเดือนก่อน

      @@YohanWatts mn damma

    • @YohanWatts
      @YohanWatts  หลายเดือนก่อน

      තාම ආවෙනම් නැහැ

  • @dilakshyadilruni3029
    @dilakshyadilruni3029 4 หลายเดือนก่อน

    Mata oyalawa contact karaganna puluwan da?

    • @YohanWatts
      @YohanWatts  4 หลายเดือนก่อน

      ඔයාගෙ contact details එවන්න commonyn@gmail.com. මම call එකක් දෙන්නම්

  • @amindeeperera
    @amindeeperera 9 หลายเดือนก่อน +2

    W o w

    • @YohanWatts
      @YohanWatts  9 หลายเดือนก่อน

      හැමදාම video දාපු ගමන් බලලා comment කරලා අපිව දිරිමත් කරන ඔයට ගොඩක් ස්තුතියි ❤️

  • @dilkifernando2656
    @dilkifernando2656 4 หลายเดือนก่อน

    මට Contact කර ගන්න බැරිද ඔබ තුමාව?

    • @YohanWatts
      @YohanWatts  3 หลายเดือนก่อน

      My email address is commonyn@gmail.com

  • @ThamaraDeSilva
    @ThamaraDeSilva 3 หลายเดือนก่อน

    Mage visit visa eka reject una.eka newatha apply karaganna oni..udauvakk karanna puluvanida

    • @YohanWatts
      @YohanWatts  3 หลายเดือนก่อน

      පුළුවන්, මට mobile number එක commonyn@gmail.com දාන්න

  • @Harsha8767
    @Harsha8767 6 หลายเดือนก่อน +1

    Good Video. Very valuble information. I am planning to visit next year January. There are couple of things to clarify since my and my wife will be traveling. Can I share my number with you?

    • @YohanWatts
      @YohanWatts  6 หลายเดือนก่อน

      Send your number to commonyn@gmail.com. I'll call you

  • @SanjuDiwakara810
    @SanjuDiwakara810 6 วันที่ผ่านมา

    Contact number ekak denna puluwanda

    • @YohanWatts
      @YohanWatts  6 วันที่ผ่านมา

      ඔයාගෙ Phone number එක commonyn@gmail.com එකට එවන්න මම free වෙලාවක call එකක් දෙන්නම්

  • @740940309
    @740940309 7 หลายเดือนก่อน +2

    This is very valuable video, thank you so much for your informations, highly appreciated, can i get your whatsapp number ,

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      Please send me your mobile to commonyn@gmail.com

  • @mjminicreator9382
    @mjminicreator9382 7 หลายเดือนก่อน +1

    Subclass 400 visa eka ganath visthara kiyanna puluwanda ..?

    • @YohanWatts
      @YohanWatts  7 หลายเดือนก่อน

      හොයලා බලලා video එකක් කරන්නම්